දිනක්ෂී ජනප්‍රිය නලුවා සම්මානය ගත්තාම සාරණයත් කියපුදේ - Raigam Teles - Saranga Dinakshi

  Рет қаралды 1,087,054

Tharindu Welhenage

Tharindu Welhenage

Күн бұрын

දිනක්ෂී ජනප්‍රිය නලුවා සම්මානය ගත්තාම සාරණයත් කියපුදේ - Raigam Teles - Saranga Dinakshi
#raigamteles #sarangadinakshionline

Пікірлер: 469
@tharinduwelhenage
@tharinduwelhenage 10 ай бұрын
මේ වගේ විඩියෝස් දිගටම බලන්න Tharindu Welheage නාලිකාව Subscribe කරලා තියාගන්න ❤️🙏🏻 youtube.com/@talkwiththarindu
@RuviniFernando-pl2th
@RuviniFernando-pl2th 10 ай бұрын
4:3 4:32 1
@kanthiperera4237
@kanthiperera4237 10 ай бұрын
.යයබයය යපපව
@dtironi4489
@dtironi4489 10 ай бұрын
ඒ දෝනිව දිනක්ශි හදන විදිය හරි අපූරුයි.හැමදේම කියලා දෙනවා .කවුරු මොනවා කීවත් ඒ දෙන්නා හරි සාර්ථකව ජීවිතේ ගෙනියනවා ..ඒකට දිනශිගේ පවුලෙන් ලොකු උදව් ලැබෙනවා
@GauriKithsarani
@GauriKithsarani Күн бұрын
Like me
@marimarino6519
@marimarino6519 10 ай бұрын
දිනක්සි ගෙ හිනාව හැම මොහොතක ම මුහුනෙන් පිරිලා එ වගෙ ම ආදරෙයි චුට් මැනික ත් හිනා වෙච්චි ගමන් ම ඉන්න වාසනාවන්ත දරුවෙක් ❤❤
@vinu5022
@vinu5022 10 ай бұрын
කවුරු කෝම බැන්නත් දිනක්ෂි අක්කිට එයා තමා සාරංග අයියගෙ වාසනාව... ඕනිම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම ගැහැනු චරිතයක් ඉන්නවමයි හයියක් වෙලා..❤❤❤
@dhineshakumari3306
@dhineshakumari3306 10 ай бұрын
අනේ පින් බර දොනි පැටියා තෙරුවන් සරනයි..අම්මා අප්පච්චි වගේම දක්ශයෙක් වේවි අනාගතේ.තෙරුවන් සරනයි
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 10 ай бұрын
හරිම සතුටුයි සාරංග වෙනුවෙන් චුංගා හරිම ලස්සන ට වැඩේ කලා❤❤❤ ඔයාලා ට හැමදාම ආදරෙයි මාගේ උණුසුම් සුභ පැතුම් ❤❤❤❤❤❤❤❤
@tdesilva9590
@tdesilva9590 10 ай бұрын
චූටියයි හේමකයි වගේ බැරෑරුම් ද්විත්ව රංගනයක් කරන සාරංගට තමයි ඕක ලැබෙන්නත් ඕනේ . ආසම නලුවෙක්. සුබ පැතුම් ❤
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 10 ай бұрын
දිනක්ශි දෝණියත් එක්ක සතුටින් දුවගෙන එන හැටි දැකලා ඇස් වලට කඳුළුත් ආවා❤️ තමන්ට සම්මාන තිබුනත් නැතත් දිනක්ශි සාරංග හැම සම්මාන උළෙලකටම ඇවිත් අනිත් අය වෙනුවෙන් අත්පුඩි ගහනවා❤️ දිනක්ශිගෙ ආදරණීය ගතිගුණ මේ පැටික්කිටත් අඩුවක් නැතුවම පිහිටලා තියනවා❤️ දෝණිගෙයි, දිනක්ශිගෙයි වාසනාවත් සාරංග මේ ලබාගන්න ජයග්‍රහණ වලට හේතුවක් වෙන්න ඇති❤️❤️❤️❤️ සුභ පැතුම් සාරංග අයියේ ❤❤
@sujeesujeewa6314
@sujeesujeewa6314 10 ай бұрын
Ow ane❤❤❤❤
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 10 ай бұрын
ඇත්තමයි..❤❤❤
@shanikasenarathna998
@shanikasenarathna998 10 ай бұрын
Eka aththa.dinakshi wasanawa genwa.
@ushanilangaS2256
@ushanilangaS2256 10 ай бұрын
❤❤
@krishani1507
@krishani1507 10 ай бұрын
බලන්න එයා ස්ටේජ් එකේ හැසිරුන ලස්සන. චූටි දරුවෙක් වුනාට හොද හික්මීමක් තියනවා ❤
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 10 ай бұрын
Cute girl සාරන්‍යා මැනික,සුහ පැතුම් සාරංග අයියා,තවත් ලස්සන නිර්මාණ වලින් දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤❤❤❤❤
@nirmaniwickramasinghe3705
@nirmaniwickramasinghe3705 10 ай бұрын
චූටියා හේමක ද්විත්ව චරිත නිරූපණයට සම්මාන ලැබිය යුතුමයි ❤❤ Congratulations
@lakshmieaberathne8377
@lakshmieaberathne8377 10 ай бұрын
ඇත්තටම සාoරග එයාට ලැබෙන චරිත හොඳටම කරනවා. දක්ෂ නළුවෙක් . ජයවේවා .
@ushaniduwara8734
@ushaniduwara8734 9 ай бұрын
:)
@heshdiary
@heshdiary 10 ай бұрын
සාරංග ඇවිත් සම්මානය ගන්නවා බලන්න ආසාවෙන් හිටියෙ ඒත් මොනවා කරන්නද හිරු ස්ටාර් නේ 😢 ආසම නලුවෙක් congrarulations කොල්ලො ❤
@Niludilrukshi487
@Niludilrukshi487 10 ай бұрын
හේතුවක් දන්නේ නෑ ඒත් සාරන්‍යා කියන්නේ ලෝකේම දිනන මැනිකක් කියලා හිත කියනවා හැමදාම ❤
@sithaginimnaya
@sithaginimnaya 10 ай бұрын
ඇත්තෙන්ම ........ සසර ගොඩක් පින් කරපු දරුවෙක් .....
@anupamavinodini
@anupamavinodini 10 ай бұрын
සාරංග අයියා හරිම ආදරණීය චරිතයක්. ආදරෙයි ❤
@renukamanel4497
@renukamanel4497 10 ай бұрын
මේ දෙදෙනා තවත් ජනප්‍රිය වුණා දරුවා නිසා එදා ඉඳලා මගේ අම්මාගේ ආසම චරිතය බොද මීදුම්.. ධනුක.. අම්මා දැන් ජීවතුන් අතර නෑ 😢 මමත් හරිම ආසයි සාරංග ගේ ටෙලිනාට්‍ය බලන්න.. ජය.. සාරංග.. බුදු සරණයි තුන්දෙනාටම....
@minushikavindya2421
@minushikavindya2421 10 ай бұрын
සුබ පැතුම් චූටියෝ ❤ සම්මානය ලැබෙනකම් බලන් හිටියේ . චූටි දූ ශෝයි ❤
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 10 ай бұрын
මේ දෙන්නා කවුරු දින්නත් හරි ලස්සනට හිනා වෙලා සුබ පතනවා.. හරි නිහතමානීව .
@GauriKithsarani
@GauriKithsarani Күн бұрын
Like me
@krishani1507
@krishani1507 10 ай бұрын
දාපු හැම මනාපයක් ගානෙම මම ප්‍රාර්තනා කලේ සාරංග අයියා මේ සම්මානය ගන්නවා දකින්නයි . ඔයගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන ❤
@shreenihewage7275
@shreenihewage7275 10 ай бұрын
රන්දික !! ඔබත් ඉතාමත් දක්ශ නලුවෙක්.!! සාරන්ග සමඟ කරට කර ආවා කියන්නෙ ඉතින් ...❤❤❤
@Dilru6666
@Dilru6666 10 ай бұрын
සාරංගගේ ජයග්‍රහණය දිනක්ෂිගෙන් ලැබෙන ආදරයේ සහ සහයෝගයේ ප්‍රථිපලයයි .. ❤❤❤❤❤❤❤❤ සුභ පැතුම් තුන්දෙනාටම තෙරුවන් සරණයි ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹
@screenaddict7843
@screenaddict7843 10 ай бұрын
සාරංග අයියා කියන්නෙ එකෙන්ම වැඩ්ඩෙක්. සමහරුන්ට තියෙන්නෙ කාලෙකට උඩ ගිය කෘතිම ජනප්‍රියත්වයක්. සාරංග අයියට තියෙන්නෙ හැමදාම රැදුන සැබෑ ජනප්‍රියත්වය ❤ ඒ වගේම දක්ෂ නලුවෙක් ඕනම චරිතෙකට සුපර්
@gayathrisubhashini7863
@gayathrisubhashini7863 10 ай бұрын
සාරණ්‍යාගෙ වාසනාව සාරංගට ලැබිල කදුලු ආවා ඒ දොනිගෙ වචන ටික හැම කෙලි පැටික්කියක්ම තාත්තට ආදරෙයි ඒක තමයි මේ ලෝකෙ වෙනස් නොවන ආදරය දිනා ලස්සනට කතා කරා කාටවත් හින්ට් පාස් කරේ නෑ ඒකයි එයාලගෙ දියුණුවට හේතුව ❤️❤️❤️
@ShashiLakshani-g4l
@ShashiLakshani-g4l 10 ай бұрын
ඔව් ඇත්ත
@sithaginimnaya
@sithaginimnaya 10 ай бұрын
ඇත්තෙන්ම ......
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 10 ай бұрын
වැඩි කතා නැති හැබැයි වැඩ වලින් ගොඩක් දේවල් කියන කෙනෙක් සාරංග.❤එදා ඉඳන් අද වෙනකල්ම චරිතය උපරිමයෙන්ම කරන නළුවෙක්.එයා සතුටින් ඉන්නවා.දිනක්ෂිත් එහෙමයි.ඒ දරුවාව දැක්කම පේනවා එයාලා සතුටින් ආදරයෙන් ඉන්නවා කියලා.😊❤සුබ පැතුම් සාරංග.
@VG11779
@VG11779 10 ай бұрын
සාරන්‍යා හරිම ආදර්ණීය දරුවෙක් ❤
@realestateua214
@realestateua214 10 ай бұрын
හරිම කෙනාට තමයි සම්මානය හම්බ උනේ. ජය වේවා චූටියා ❤️
@AsnaaIshek
@AsnaaIshek 10 ай бұрын
සියලූම කලාකරුවන්ට සුභ පතමි ! ❤️😍 සාරංග දිසාසේකර ඔබ ඇතුළු පවුලේ සියලූම දෙනාටම නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමි..( චූටියා , හේමක , තිහස්වර ) සාරා & දිනා ❤️🌟😍
@user-xc7ko
@user-xc7ko 10 ай бұрын
සාරංග අයියට තමයි වෝට් කරේ. දින්න එක ගැනනන් මාරම සතුටුයි ❤❤❤
@Nishadi399
@Nishadi399 10 ай бұрын
අනෙහ් චූටි කෙල්ල ❤ කවදා හරි එයත් ඔය වගේම සම්මාන ගනිවී ❤ ලස්සන පව්ල ආදරේ යි දිනක්සිගෙ ලස්සන
@shanthrikacool4153
@shanthrikacool4153 10 ай бұрын
සුබ පැතුම් සාරංග .ජයවේවා ❤❤❤❤❤❤❤
@indranipereraperira7428
@indranipereraperira7428 10 ай бұрын
ජයම වේවා සාරංග 👍👍👍 චුංගි පැටියා හරි ම ආද්‍රනීයයි ♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹
@shanll-kn3lb
@shanll-kn3lb 10 ай бұрын
මම මුලින්ම සාරංගට ආදරේ වුනේ සුලග මත මොහොතක් කතාවෙන්. බලන හැම කතාවෙම විවිධ චරිතවලින් දැක්කා රගපෑම එකකට එකක් වෙනස්. ඒ වගේම ගායනය නිවේදනය පැත්තෙනුත් ඉහලින්ම ඉන්න එලකිරි කලාකරුවෙක් කියලා දැක්කා. ඉතින් මේ වෙලාවෙ හරිම සතුටෙන් මේ comment එක type කරන්නෙ. හැමදාම කලාවෙ ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා. බුදු සරණයි ❤️🙏
@lakeeshawickramasinghe7773
@lakeeshawickramasinghe7773 10 ай бұрын
වචනෙයේ පරිසමාප්තියෙන්ම නලුවෝ කියන දෙන්නෙක් ෆයිනල් හිටිය එකට සතුටුයි ,, සල්ලි වලට හෙන නලුවො කියලා හිතලා ලිස්ට් එකේ ඉන්න සිගිති නලුවන්ට මේවා හොඳ පාඩම් ,,, Congratulations saranga
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 10 ай бұрын
සුබ පැතුම් සරංග තෙරුවන් සරණයි චුංගි පැටික්කි ආදරෙයි දෝණියෝ ❤️❤️❤️❤️
@norikodharmarathna1276
@norikodharmarathna1276 10 ай бұрын
සාරංග, ක්ෂේත්‍රය තුළ වැඩ කරන කල් ඔහු තමයි ජනප්‍රිය ම නළුවා වෙන්නේ. සල්ලි පොකුරු double acting superb. රන්දික ඔහු සමග කරට කර තේරුණු එක ගැන සතුටුයි. තවත් දක්ෂyek ඔහු th 🎉❤❤❤
@nirmaniwickramasinghe3705
@nirmaniwickramasinghe3705 10 ай бұрын
සාරංගට සම්මානෙ ලැබෙනකම් බලන් හිටියේ. හරිම සතුටුයි 😍😍
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 10 ай бұрын
සල්ලි පොකුරු රංගනයට ලැබිය යුතුම සම්මානයක්.. ජයවේවා සාරංග..! 👏❤🥰 චූටි සාරණ්‍යාටත් දිනක්ෂිටත් දළදා සමිදු පිහිටයි ..! ❤
@Shiwanki
@Shiwanki 10 ай бұрын
අනේ සාරන්‍ය්‍රා මැනික 😍😘🥺
@thakshilar8625
@thakshilar8625 10 ай бұрын
සාරන්‍යා පැටියගෙ හුරතලේ😍😍
@Angl1326
@Angl1326 10 ай бұрын
සාරන්‍යා..... ඇත්තටම හොද දුවෙක් නිර්මාණය කරමින් යනවා දිනක්ෂී ❤❤
@KumariKumari-yy1hr
@KumariKumari-yy1hr 10 ай бұрын
සුභ පැතුම් අපේ චූටියට චුංගි මැනික 💖💖💖💖💋💋💋
@Tharusha-i9j
@Tharusha-i9j 10 ай бұрын
සාරංග - දිනක්ෂි හොදින්ම ගැලපෙන couple එකක් ❤ මං නං දැකලා නෑ සාරංග අයියා තනියම යනවා කිසිම සම්මාන උලෙලකට 😍 දිනක්ෂි වගේ තේරුම් ගත්ත බිරිඳක් ලැබීම ඔහුගේ වාසනාව 🥰🙏😍
@Lazy570
@Lazy570 10 ай бұрын
Ithim thaniyen yanne ay😂Eyala dennama field eke ayane
@Tharusha-i9j
@Tharusha-i9j 10 ай бұрын
​@@Lazy570සම්මාන උලෙළ වල තනියට යන එකම නෙවෙයි මං අදහස් කරේ...😊 මං දැකලා තියෙන විදිහට නං දිනක්ෂි හොඳ අම්මෙක් බිරිඳක් ❤ මෙතන උනත් එයාගෙ මූනෙන් පේනවා සාරංගට කොච්චර ආදරෙ ද කියලා ❤
@yashixruvi134
@yashixruvi134 10 ай бұрын
අතිදක්ෂ නලුවෙක් සාරංග ❤️❤️ හුගක් සතුටුයි ඔයාට මේ සම්මානය ලැබුන එක ගැන
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 10 ай бұрын
මම නම් ආසම නිවේදන දෙපලක්. ඉස්සර ඉදන්ම ආසයී ..🎉
@IsuriUdeshika-nv1zd
@IsuriUdeshika-nv1zd 10 ай бұрын
Saranga aiya congratulations🎉🎉Saranya Baba shoooiii❤
@nadeekashamali8934
@nadeekashamali8934 10 ай бұрын
සාරන්ග අයියා වගේම රන්දික අයියාත් දක්ශයි ❤❤❤❤
@Inksa11.11
@Inksa11.11 10 ай бұрын
හරිම කීකරු දියණියක්, ඉන්න ලස්සන 🌹
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 10 ай бұрын
සුභ පැතුම් සාරංග අයියාට 🌺❤
@KaveenaNethmini-u3f
@KaveenaNethmini-u3f 10 ай бұрын
දිනක්ෂිගේ වාසනාවත් සාරන්ගට ලැබෙනවා 😍😍
@tharushathikshana2172
@tharushathikshana2172 10 ай бұрын
අම්මගෙ රෙද්ද ඉස්සරත් එයාට සම්මාන ලැබුනා
@cl610
@cl610 10 ай бұрын
ඔව් අනිවාර්යයෙන්
@cl610
@cl610 10 ай бұрын
@@tharushathikshana21722014න් පස්සෙ කියලා එයාම කියද්දි ..ඒක නෑ කියනවද
@shellybsooriya
@shellybsooriya 10 ай бұрын
@@tharushathikshana2172සම්මාන ඉස්සර ලැබුනට ගොඩක් නළුවන්ට කසාද බැන්දම ජනප්‍රිය කම අඩු වෙනවා ඒත් සාරංගට එහෙම උනේ නෑ තව තවත් ජනප්‍රිය උනා ❤
@Dinikalupahana5860
@Dinikalupahana5860 10 ай бұрын
​@@shellybsooriyaow aaththa😊
@nimashakavindi6420
@nimashakavindi6420 10 ай бұрын
Congratulations saranga aiyia your so lucky so cute saranya manikaa love uuu❤❤❤❤❤❤❤😘😘
@dulshanthennakoon3239
@dulshanthennakoon3239 10 ай бұрын
අනේ එයා..🥺❤❤❤❤
@Kanthiwelivitigoda-tx4dn
@Kanthiwelivitigoda-tx4dn 10 ай бұрын
සුභ අනාගතයක් සාරංග ඇතුළු සිය පවුලට
@lasikalasika5277
@lasikalasika5277 10 ай бұрын
නියමයි ජයවේවා
@ruwansampath3655
@ruwansampath3655 10 ай бұрын
චූටියා සුපිරිම චරිතයක් 👍
@asha.ranatunga2581
@asha.ranatunga2581 10 ай бұрын
Congratulations Saranga! Very well deserved ❤. Saranya is such a beautiful girl. Dinakshi and Saranya brought all the luck to Saranga.
@ChannelZine
@ChannelZine 10 ай бұрын
ලස්සන පවුලක්. හැමදාම සතුටින් ඉන්න ❤❤
@wishwaranaweera5060
@wishwaranaweera5060 10 ай бұрын
සාරන්ග සුබ පතනවා. සාරංග ඉන්න ඩ්‍රාමා එකක් නම් ඉතින් ආය අනිවා බලනවා
@Kavima9565
@Kavima9565 9 ай бұрын
සල්ලි පොකුරු එකෙ චූටියා හේමක ද්විත්ව චරිතෙට සාරංගට සම්මානයක් ලැබිය යුතුමයි...✌️❤️....සාරංග එයා එයාට ගන්න හැම චරිතෙකටම හොදම සාධාරණයක් කරනවා.සාරංග ගොඩක් දක්ෂයි ඕනෑම චරිතයක් කරන්න ..දුවත් අනාගතයේ හොද නමක් තියයි❤.කලාවේ..❤ ඒ වගේම රන්දිකත් අමතක කරන්න බෑ.❤එයත් නැගි එන ගොඩක් දක්ෂ නලුවෙක්..❤
@thakshilar8625
@thakshilar8625 10 ай бұрын
චූටියටනම් සම්මානයක් දෙන්නම ඕනේ 😘
@sumangaligunasekara1198
@sumangaligunasekara1198 10 ай бұрын
Congratulations Sarangha Disaasekara and family ❤❤❤
@nishannest2399
@nishannest2399 10 ай бұрын
සුභ පැතුම් සාරංග ,හදවතින්ම සුභ පැතුම් සාරංග දිසාසේකර 🎉❤❤❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 10 ай бұрын
සාරංගට ලැබුන එක සාධාරණ යි එරන් ලන්ඳු එකේ ගොළු චරිතය මරු.ඔහු හැබෑ දක්ශයෙක් ❤️
@GAYANIRENUKA-fq3op
@GAYANIRENUKA-fq3op 8 ай бұрын
නියම හිමිකරයා ජිවිතේට ආවම ජිවිතේ සාර්ථක වෙන්නේ සුබ පැතුම් තුන්දෙනාටම❤❤❤
@RanziYasasvi
@RanziYasasvi 10 ай бұрын
I think Dinakshie is pure luck for Saranga. So happy for their lovely family and their love ❤
@nuwangidissanayake448
@nuwangidissanayake448 10 ай бұрын
Congratulations මගේ තිහස්වර 😇❤️❤️
@sltanzania-bj5zs
@sltanzania-bj5zs 10 ай бұрын
Umali saranga neti kara gatt.bedapu dawas wla japaneta wela hitiya.eyata pawla ka watinakama terune passe.congratulations dinakshi saranga🎉
@DiliniBiyagama
@DiliniBiyagama 10 ай бұрын
අනේ චුංගා.ශෝයි අනේ
@manelpushpakumari9494
@manelpushpakumari9494 10 ай бұрын
සාරංගට ලැබුන හොදම සමිමානය දිනක්ෂි....උමාලි ඔතන හිටියනමි අගක් මුලක් නැති පන්ඩිත කතාවක් තමයි කියන්නේ
@powerbutton6305
@powerbutton6305 10 ай бұрын
🤣කර්මය , සාර්ථක පිරිමියා පිටුපස ඉන්න ගැහැණිය , රසික ප්‍රේමය ......see more
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 10 ай бұрын
එහෙම කියන්න හොඳ නෑ..ඒ උමාලිගේ දක්ශතාවය
@psjayasooriya5828
@psjayasooriya5828 10 ай бұрын
​@@samanaleejayasingha5357දක්ශතාවය නෙවෙයි ඒ උමාලිගෙ මවාපෑම. උමාලිට වඩා උගත් නලුනිලියො සරලව කතාව ඉදිරිපත් කරනවා
@cl610
@cl610 10 ай бұрын
@@psjayasooriya5828true
@sandunichathurika661
@sandunichathurika661 10 ай бұрын
​@@samanaleejayasingha5357දක්ශතාවය 😂😂 කනක් ahenna නෑ හෙන බර කතාවල් කියවද්දි අගක් මුලක් නෑ ඒ කියවිල්ලෙ 😂 පම්පෝරී විතරයි මන් නම් ආසම නෑ ඒ කටට
@inokapaddiyapperuma3454
@inokapaddiyapperuma3454 10 ай бұрын
රන්දික ඔයා මාර දක්ශ නලුවෙක්❤️❤️❤️❤️
@achinichamodya6664
@achinichamodya6664 10 ай бұрын
රන්දික කියන්නෙත් දක්ෂයෙක් 😢❤ සුබ පැතුම් සාරංග ❤❤❤
@AVsFan2022
@AVsFan2022 10 ай бұрын
අපේ උදාර...... 🥺 කමක් නෑ. දෙවෙනි තැන ලැබුනනෙ. ඊළඟ පාර අතිශය ප්‍රථම වතාවට ගමු. උදාරයි..
@kanchanak7096
@kanchanak7096 10 ай бұрын
Wow❤❤❤.saranga.sar.good luck
@pulasivillage
@pulasivillage 10 ай бұрын
සාරන්‍යා මැණික මම ඔයාට හරිම ආදරෙයි ❤❤
@RohiniChandralata
@RohiniChandralata 10 ай бұрын
සුබ පැතුම් චුටියා❤❤❤
@saviniimasha2583
@saviniimasha2583 10 ай бұрын
අනේ සාරාන්‍යා බලන්නකෝ අම්මී කතා කරනකම් සාරී පොටේ එල්ලිලා ඉන්න නැතුව හැමෝම එක්ක කතාව ❤ බුදු සරනයි මැනික 🙏
@achalagimsara6888
@achalagimsara6888 10 ай бұрын
4:45 උමාලිගෙ නිහතමානී හිනාව❤
@srimathiewickramasuriya5092
@srimathiewickramasuriya5092 10 ай бұрын
Excuse me, why are you dragging Umali's name to this scene? They are two different, unique personalities..
@srimathiewickramasuriya5092
@srimathiewickramasuriya5092 10 ай бұрын
Umali has nothing to do here..leave her alone without raking the garbage bin... Sorry for my harsh language style
@san331
@san331 4 ай бұрын
Ambe man mea danui dakke. ARa asse podiyata inne 😂😂 ekath balalane
@san331
@san331 4 ай бұрын
Ambe man mea danui dakke. ARa asse podiyata inne 😂😂 ekath balalane
@buddhikawikcramasingha2371
@buddhikawikcramasingha2371 10 ай бұрын
ආදරේයි තාත්තිට❤ සාරන්‍යා මැණික ආදරේයි
@maheshigunasekara
@maheshigunasekara 10 ай бұрын
Good luck Saranga ayya & your family.Dinakshie akki looks like very pretty girl . Cute Chungi baba ❤.Love you all🎉
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 10 ай бұрын
ලස්සන හිනාව අක්කගේ අහිංසක .
@shanll-kn3lb
@shanll-kn3lb 10 ай бұрын
සාරංග හොදම ❤
@menulimenuli1900
@menulimenuli1900 10 ай бұрын
Congratulations ...saranga....chungi menika.....dinakshi ....❤❤❤....aadarei......aadarei..api .
@hemamaliranawake8663
@hemamaliranawake8663 Ай бұрын
Harima adaraneeyai ❤❤❤ Adareai Saranya manika❤❤
@thanujadilhani6751
@thanujadilhani6751 10 ай бұрын
Suba pathum saranga aiya............❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sudharmasiriwardhane2158
@sudharmasiriwardhane2158 10 ай бұрын
උණුසුම් සුබ පැතුම් සාරංග දිසාසේකර
@KumariRodrigo
@KumariRodrigo 10 ай бұрын
දක්ෂතම නලුවො දෙන්නෙක් ❤❤❤
@ashnijayarathna937
@ashnijayarathna937 10 ай бұрын
රන්දිකත් අනිවාරෙන් සම්මාන ගන්නම ඕන...මොකද කෙටි කාලෙකින් සෑහෙන්න උඩට ආව නලුවෙක් එයා❤
@ddsumanaweera624
@ddsumanaweera624 10 ай бұрын
අනේ අර කෙල්ල පැටියා...❤
@lasanthajayawickrama
@lasanthajayawickrama 7 ай бұрын
ඒත් මං නම් ආසම රන්දිකට තමයි ඉතින් ❤❤❤❤😊
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 10 ай бұрын
Congratulations Saranga ❤❤❤❤❤
@PriyanthaKumara-w5b
@PriyanthaKumara-w5b 10 ай бұрын
Ane ahinsaka doniyak ....harima lassanai....suba patanaawa saranga aiyata...dinakshi akki .....adarei oyalata...
@prasanthikudagamage7651
@prasanthikudagamage7651 10 ай бұрын
Thaaththa... aadhareyi❤
@GeshikaAwandathi
@GeshikaAwandathi 10 ай бұрын
Budusaranaii
@MadushikaChathurangani-s2r
@MadushikaChathurangani-s2r 10 ай бұрын
Kolam patiyek pin patai ලස්සනයි hamadama sathutin inna❤❤❤😊
@Zeero_x
@Zeero_x 10 ай бұрын
Suba pehum jayama wewa saranga malli adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ sarnya menika 🥰 adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RADRanasingha
@RADRanasingha Ай бұрын
❤❤❤🎉🎉🎉🎉🎉Jayawewa bs
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 10 ай бұрын
Congratulations to our dear actor Mr. Saranga
@methsarasewmini160
@methsarasewmini160 10 ай бұрын
මාත් ආසම නලුවා ❤❤❤❤
@sudarshanichandima-wk9qj
@sudarshanichandima-wk9qj 10 ай бұрын
උමාලිගේ පණ්ඩිත කම ඕනාට වඩා වඩී ඒත් දිනක්ශී ඒම නෑ හරිම නිහතමානී චරිතයක් ❤❤
@ireshakularatne5816
@ireshakularatne5816 10 ай бұрын
සුබ පතනවා මං කැමතිම නලුවා 😘😍💕
@deneshaden6350
@deneshaden6350 10 ай бұрын
බලපු වාර ගාන මතක නැති තරම් සාරඤ්ඤ මැණික ආදරේ යි
@Sanuwacreation-q3e
@Sanuwacreation-q3e 10 ай бұрын
Saranya දුවගෙන a hati ane❤❤❤ cute පැටියා
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН