Mini Projector

  Рет қаралды 11,384

Techno Sens

Techno Sens

Күн бұрын

MINI Projector for Phone and Computer ,Pen Drive in Sri Lanka #sinhala #unboxing #projects
අඩුවට MINI Projector in Sri Lanka #sinhala #unboxing #projector
සාක්කුවක වුණත් දාගෙන යන්න පුළුවන් පොඩි ප්‍රොජෙක්ටරයක් ගැන අපි අද මේ Unbox කරලා තියෙන්නේ ගොඩක් අඩු මුදලකට ගන්න පුලුවන් වීඩියෝ කොලිටිය සාමාන්‍ය මට්ටමක තියෙන projector එකක් මේ ප්‍රොජෙක්ටරය අපට ඩෙස්ටොප් එකකට ඒ වගේම ෆෝන් එකකට laptop එකකට පෙන් එකක් කනෙට් කරල වුණත් ඕනම ෆිල්ම් එකක් බලන්න පුළුවන්
එවගෙම මෙ ප්‍රොජෙක්ටොර් එක ට්‍රිපොඩ් එකක් උනත් හයි කරන්න පුලුවන්
ඔයාලට මේ Projectot එක ගන්න ඔනී නම් පහත සදහන් නම්බර් එකට කතා කරන්න
Ideal Computer
Gampaha
Mobile No -0332228099
⭕ Follow me on Social
➜ Facebook :
➜ TikTok :
⭕ Contact me -
Email: technosensofficial@gmail.com
⭕ Don't forget to SUBSCRIBE -
✅ / @technosensofficial
smart projector,projector,mini projector,3d smart projector,projector,hd smart projector,smart projector mini,r,hd projector,,new projector,best projector,gadgets projector,electric projector,best projector,,best smart portable projector,portable projector,best mini projector,projector,sinhala,projector,sinhala,smart projector,led projector sinhala,mini projector sinhala,mini projector,best projector,phone projector app sinhala
#projector #projectors #projectorscreen #hidprojectors #sewaprojector #projectorretrofit #humandesignprojector #projectorphotography #dirtyprojectors #projectorheadlights #miniprojector #projectorband #overheadprojector #movieprojector #projectormobil #ledprojector #epsonprojector #theprojectorsg #filmprojector #projectorhid #projectorlens #hidprojector #lampuprojector #projectorlamp #laserprojector #slideprojector #projectorange #projectorigin #projectorart #starprojector
#miniprojector #portableprojector #sinhala #smartscreen #aduwata

Пікірлер: 151
@sdsdirection
@sdsdirection 2 ай бұрын
ඇත්තෙන්ම කාට උනත් ඉතාමත් වටිනව මේ mini projector එක..නියමයි පුතා..❤️❤️❤️❤️❤️👍👍
@technosensofficial
@technosensofficial 2 ай бұрын
බොහෝම ස්තූතී තාත්තේ 😍😍😍😍
@vinodnirmale3080
@vinodnirmale3080 13 күн бұрын
🎉​@@technosensofficial
@technosensofficial
@technosensofficial 13 күн бұрын
ස්තුතී ❤️🔥
@indika123ful
@indika123ful Ай бұрын
ෆිල්ම් එකක් බලන්න සුපිරි භාණ්ඩේ මාත් ගෙන්න ගත්තා තැන්ක්යූ අයියේ ❤️❤️
@technosensofficial
@technosensofficial Ай бұрын
නියම නියම ස්තූතී මල්ලී 😍😍😍
@suranga01790
@suranga01790 3 күн бұрын
❤❤❤ eka patta mat ganna yanna
@technosensofficial
@technosensofficial 3 күн бұрын
ඔයාට හරියනවද බලලා ගන්න සහෝදරයා ස්තුතී කමෙන්ට් එකට ❤️🔥
@user-yg9tj3iy2u
@user-yg9tj3iy2u 28 күн бұрын
බොහෝම ඉස්තුතියි ඔබට
@technosensofficial
@technosensofficial 28 күн бұрын
ගන්නවනම් ගනන් හොයලා බලලා ඔයාගේ වැඩේට සුදුසු නම් විතරක් ගන්න බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️🌿
@ChamikChampion-bn7sx
@ChamikChampion-bn7sx 25 күн бұрын
නියමයි අයියේ ස්තුතියි
@technosensofficial
@technosensofficial 25 күн бұрын
ස්තුතී කමෙන්ට් එකට ❤️🌿
@madhusanka7880
@madhusanka7880 Ай бұрын
සුපිරි මම එකක් ගත්තා
@technosensofficial
@technosensofficial Ай бұрын
බොහෝම ස්තූතී කමෙන්ට් එකට ,කොහෙන්ද ගත්තේ 😍😍😍
@chamaradinusha4923
@chamaradinusha4923 9 күн бұрын
Niyamai bro
@technosensofficial
@technosensofficial Күн бұрын
බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️🌿
@anandarodrigo1184
@anandarodrigo1184 2 ай бұрын
Good information son. ❤❤❤
@technosensofficial
@technosensofficial 2 ай бұрын
බොහෝම ස්තූතී තාත්තා 😍😍😍
@user-gi4lz1xh3d
@user-gi4lz1xh3d Ай бұрын
Thanks for you
@technosensofficial
@technosensofficial Ай бұрын
බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️🌿
@nisalmuthugala2663
@nisalmuthugala2663 2 ай бұрын
Excellent ❤️❤
@technosensofficial
@technosensofficial 2 ай бұрын
ස්තූතී 😍😍😍
@sankalpamadumal1262
@sankalpamadumal1262 2 ай бұрын
Nice oya lga thiyed shopeke❤
@technosensofficial
@technosensofficial 2 ай бұрын
ගන්න පුලුවන් මල්ලි ස්තූතී මල්ලි 😍😍😍😍
@K.G.Gunarathna
@K.G.Gunarathna Ай бұрын
𝚊𝚕𝚒𝚎𝚡𝚙𝚛𝚎𝚜𝚜 𝚎𝚔𝚎 𝚝𝚑𝚒𝚢𝚎𝚗𝚊𝚟𝚊
@technosensofficial
@technosensofficial Ай бұрын
ස්තුතී කමෙන්ට් එකට ❤️🌿
@eratube4203
@eratube4203 Ай бұрын
Kochchara loku karanna puluwanda thire agal 42 tv sise wage amaruda
@technosensofficial
@technosensofficial Ай бұрын
මේකේ අහල් 60 දක්වා ලොකු කරන්න පුලුවන් කියනවා බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️❤️🌿
@mathswithduleepdeshan4057
@mathswithduleepdeshan4057 4 күн бұрын
Sounds out ekak thiynwada?
@technosensofficial
@technosensofficial 4 күн бұрын
Earphone jack එකෙන් Sound out එකක් ගන්න පුලුවන් ස්තූතී කමෙන්ට් එකට 😍
@ChamindaIluksuriya
@ChamindaIluksuriya 25 күн бұрын
මගේ තිබෙන Tv එකෙ ඩිස්ප්ලේ එක අවුල් Tv එකට සෙට් කරලා චැනල් බලන්න පුළුවන්ද
@technosensofficial
@technosensofficial 25 күн бұрын
@@ChamindaIluksuriya HDMI හරහාද ,මේක tv බලන්න හරියන්නේ නෑ ,මොකද ගොඩාක්ම අදුර ඔනී යාලුවෝ ,ගෙදර කස්ටිය එකතු වෙලා film එකක් බලන්න වගේ හොදයි ඒක නිසා ට්ව් බලන්න මේක ගැලපෙන්නේ නෑ බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️🌿
@wvirodriguindika
@wvirodriguindika 11 күн бұрын
Aiye phone eken connect kerala balanna barida
@technosensofficial
@technosensofficial 11 күн бұрын
පුලුවන් මල්ලී වීඩියෝ එකේ අන්තිමට කරන විදිය තියෙනවා බෝහෝම ස්තුතී මල්ලි කමෙන්ට් එකට ❤️🌿
@pradeepdissanayake4543
@pradeepdissanayake4543 2 ай бұрын
Super ❤
@technosensofficial
@technosensofficial 2 ай бұрын
ස්තුතී කමෙන්ට් එකට ❤️🌿
@sarathkumara1856
@sarathkumara1856 Ай бұрын
Very essential ..... price ?
@technosensofficial
@technosensofficial Ай бұрын
මම ගත්තෙනම් Rs.8500.00 මම ගත්ත තැන namber පහලින් සදන් කරලා තියෙනවා බොහෝම ස්තුතී කමෙන්ට් එකට් ❤️❤️🌿
@inokaweerasinghe3410
@inokaweerasinghe3410 Ай бұрын
Super
@technosensofficial
@technosensofficial Ай бұрын
@@inokaweerasinghe3410 ස්තුතී කමෙන්ට් එකට ❤️✌️🌿
@sunilmadawala5154
@sunilmadawala5154 Ай бұрын
Price
@technosensofficial
@technosensofficial Ай бұрын
මම ගත්තේ Rs.8500.00 ,බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️🌿
@dushhero2081
@dushhero2081 25 күн бұрын
Dialog tv conect karann puluwanda???
@wijerathnakns251
@wijerathnakns251 28 күн бұрын
බ්ලුටුත් තියෙනවා ද ෆොන් එකේ youtube බලන්න පුළුවන් ද
@technosensofficial
@technosensofficial 28 күн бұрын
Bluetooth නෑ පෝන් එක cable එක හරහා කනෙට් කරන්න පුලුවන් ස්තුතී කමෙන්ට් එකට ❤️🌿
@lakshimalmadushan1982
@lakshimalmadushan1982 5 күн бұрын
අයියෙ මෙකෙ තිරේ ගොඩක් ලොකු කරන්න පුලුවන්ද
@technosensofficial
@technosensofficial 5 күн бұрын
අඩි 5 ×5 ලොකු කරන්න පුලුවන් එත් තව ලොකු කලොත් පැහැදිලි නැතිව යනවා බොහෝ දුරකට මොනවගේ වැඩකටද class වලටනම් හරියන්නෙ නෑ මේ Projecter එක බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️😍🌿
@actresshotdon8765
@actresshotdon8765 Ай бұрын
Mobile phone eka mirror casting puluwanda mekata
@technosensofficial
@technosensofficial Ай бұрын
කේබල් එක හරහා පුලුවන් මේ video එකේ තියෙනවා කරන විදිය බොහෝම ස්තූතී කමෙන්ට් එකට 😍
@KrishanKumara-n4k
@KrishanKumara-n4k Ай бұрын
What's the maximum screen size?
@technosensofficial
@technosensofficial Ай бұрын
Max size is about 6 feet, thanks for the comment🥰
@MR_BADIE
@MR_BADIE Ай бұрын
Ayye , oka kohenda gaththe ? Gana kiyada ?
@technosensofficial
@technosensofficial Ай бұрын
මල්ලි ඔයාට දැන් අඩුවට ගන්න පුලුවන් Rs.6500.00 ගන්න පුලුවන් පහල මම නම්බර් එකක් දාල තියෙනවා එකට කතා කරන්න බොහෝම ස්තුතී කමෙන්ට් එකට 🌿❤️
@sarathguruge9707
@sarathguruge9707 Ай бұрын
​@@technosensofficial12:27
@chamaradinusha4923
@chamaradinusha4923 9 күн бұрын
Meke sound out akk ganne kohomada
@technosensofficial
@technosensofficial Күн бұрын
Earphones jack එකක් තියෙනවා එතනින් sound out එකක් ගන්න පුලුවන් ස්තුතී 🌿❤️
@anandabherath1009
@anandabherath1009 Ай бұрын
Excellent video.
@technosensofficial
@technosensofficial Ай бұрын
Thanks a lot for the comment ❤️❤️❤️🌿
@KolonneSenarathna-p4x
@KolonneSenarathna-p4x Ай бұрын
මචං මේක ස්ක්‍රීන් එකේ දිග පලල කීයද.මිල කීයද
@technosensofficial
@technosensofficial Ай бұрын
අගල් නම් 60*60 ප්‍රමානය බෝහොම ස්තූතී කමෙන්ට් එකට 😍😍😍
@diasbro4282
@diasbro4282 2 ай бұрын
Supiriyak
@technosensofficial
@technosensofficial 2 ай бұрын
බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️🌿
@MaduraNuwan-ez2sm
@MaduraNuwan-ez2sm Ай бұрын
Machan meken agal walin kiyak loku kranna puluwanda
@technosensofficial
@technosensofficial Ай бұрын
අගල් 60 ක් වගේ බෝහොම ස්තූතී කමෙන්ට් එකට 😍😍
@dileepamaduwantha8678
@dileepamaduwantha8678 Ай бұрын
Dialog box ekak use karala tv balanna beda
@technosensofficial
@technosensofficial Ай бұрын
ඒක බලලා ඔයාට reply එකක් දාන්නම් ස්තුතී 🌿❤️
@rhythmheart7755
@rhythmheart7755 Ай бұрын
Puluwan unda
@sarathmangalasamarakkodi8328
@sarathmangalasamarakkodi8328 11 күн бұрын
Price aka keeyada
@technosensofficial
@technosensofficial Күн бұрын
පහල නම්බර් එකක් දාල තියෙනවා මම ගත්තේ නම් Rs.8500.00 ඒත් දැන් අඩු වෙලා ඒක බොහෝම ස්තුතී ❤️🌿
@wgnpushpakumara
@wgnpushpakumara Ай бұрын
ඩයලොග් tv වලට සෙට් කරන්න පුළුවන් නම් කියන්න
@ashanrandika2972
@ashanrandika2972 Ай бұрын
❤❤
@technosensofficial
@technosensofficial Ай бұрын
මල්ලියා ස්තුතී ❤️❤️🌿🌿🌿
@MyytPremium-x9s
@MyytPremium-x9s Ай бұрын
Melo quality ekaka naoke gannm. Eoa
@technosensofficial
@technosensofficial Ай бұрын
😍😍😍
@jocker3128
@jocker3128 2 ай бұрын
man ekak gatta aliexpress ekan iiye thama hambune godak nam video clear na😢eth gane hatiyata watinawa
@technosensofficial
@technosensofficial 2 ай бұрын
බොහෝම ස්තුතී කමෙන්ට් එකට ,සුපිරි කියන්න බෑ හැබැයි සාමන්‍ය මට්ටමක තියෙනවා ගොඩාක් අදුර ඔනී කට්ටිය එකතු වුනමා Film එකක් බලන්න වගේ අවුලක් නෑ .මෙහෙම කරන්න ගොඩාක් තිරේන් ඇතට ගන්න එපා එතකොට ටිකක් බලන්න අමාරුයි ,අනික වීඩියෝ එකක් බලද්දී වීඩියෝ Quality එක වැඩ් කරන්න ,❤️❤️🌿🌿
@hesarasandil7280
@hesarasandil7280 2 ай бұрын
Kocchr kalekin ship und
@rasikajeewantha68
@rasikajeewantha68 Ай бұрын
කීයද
@mihiraattanayake4919
@mihiraattanayake4919 Ай бұрын
මේක පන්තියකට දාන්න හොදද
@technosensofficial
@technosensofficial Ай бұрын
Class එකට හරි යන්නේ නෑ එකකට ගන්න එපා ,මේ Projecter එක ගෙදරක film එකක් බලන්න වගේ දේකට අනික මේකට ගොඩාක් අදුර ඔනී බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️🌿
@SaramusicSaramusic-eu9zi
@SaramusicSaramusic-eu9zi 22 күн бұрын
Gennanna puluwanda?
@technosensofficial
@technosensofficial 22 күн бұрын
ඔයාට ගෙන්නවා ගන්නද පුලුවන් මම පහලින් නම්බර් එකක් දාල තියෙනවා ඒකට කතා කරන්න එයාල එවයි ඔයාට කැමතිනම් ගන්න පුලුවන් බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️🌿
@hesarasandil7280
@hesarasandil7280 2 ай бұрын
Brdh mn oka aliexpress eken odr kra lankawat eddi mehen tax ekak ehema wadinwd ?
@chalith6103
@chalith6103 Ай бұрын
Awada bn
@hesarasandil7280
@hesarasandil7280 Ай бұрын
@@chalith6103 thm na dn daraz eken argen deliver krnn
@user-oy3mg2xq1t
@user-oy3mg2xq1t Ай бұрын
​@@hesarasandil7280 tax ekak wadinwd?
@hesarasandil7280
@hesarasandil7280 Ай бұрын
@@user-oy3mg2xq1t na brdh awlk ntuw awa
@user-oy3mg2xq1t
@user-oy3mg2xq1t Ай бұрын
@@hesarasandil7280 thnx brdh
@eshangoonewardane7070
@eshangoonewardane7070 Ай бұрын
Price please.
@technosensofficial
@technosensofficial Ай бұрын
Rs.6500.00 ගන්න පුලුවන් බොහෝම ස්තුතී කමෙන්ට් එක්ට ❤️🌿
@user-od3qj1rl3q
@user-od3qj1rl3q 2 ай бұрын
Mage ekath ada awa ios ekata screen mirroring wada android phone ekata wada nane😢
@technosensofficial
@technosensofficial 2 ай бұрын
Android එකට අනිවාර්යයෙන්ම වැඩ මල්ලී ඔයා phone එක off කරලා ආයේ ඔන් කරන්න Cable එක වෙන එකත් ගහල බලන්න ස්තුතී කමෙන්ට් එකට ❤️❤️
@user-fj7br5fh9d
@user-fj7br5fh9d Ай бұрын
කීයද මේ ප්‍ර්ජෙක්ටර් එක
@technosensofficial
@technosensofficial Ай бұрын
මමනම් ගත්තේ Rs.8500.00 ඔයාට ගන්න ඔනීනම් පහල නම්බර් දාල තියෙනවා ❤️✌️🌿
@ravindrakumara800
@ravindrakumara800 Ай бұрын
Meka keeyadaaaa. Ganne kohenda
@technosensofficial
@technosensofficial Ай бұрын
මම ගත්ත තැනනම් පහලින් දාල තියෙනවා ,ඔයාට නැත්නම් ඩරාස් එකෙනුත් ගන්න පුලුවන් බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️🌿✌️
@sameerarukshan2580
@sameerarukshan2580 Ай бұрын
ගන්න තියෙන්නෙ කොහෙන්ද
@technosensofficial
@technosensofficial Ай бұрын
ගන්න තැනක් නම්.මම පහල දාලා තියෙනවා නැත්නම් ඩරාස් එකෙත් බලන්න පොඩ්ඩක් ඔයාට සෙට් වෙන තැනකින් ගන්න බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️🌿
@SandanaKumara
@SandanaKumara Ай бұрын
ගාහන කිය්හදහ
@technosensofficial
@technosensofficial Ай бұрын
Rs.6500.00 wagee eth aduwata gaththa aya comment balanna godaak aduwata gaththaa kiyala dala thiyenawaa බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️🌿
@WnalakaSandsruwan0034
@WnalakaSandsruwan0034 2 ай бұрын
Malli meka kiyak wage wenawada
@technosensofficial
@technosensofficial 2 ай бұрын
ස්තූතී කමෙන්ට් එකට දැනට අයියේ රු.8500.00 වගේ වෙනවා 😍
@sarathguruge9707
@sarathguruge9707 Ай бұрын
Kohendaganney
@technosensofficial
@technosensofficial Ай бұрын
ගන්න තැන පහලින් දාල තියෙනවා බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️🌿
@mewanthika23
@mewanthika23 2 ай бұрын
ඒක නම් නියමයි. කොහෙන්ද ගන්න තියෙන්නේ.. 🥰🥰🥰
@technosensofficial
@technosensofficial 2 ай бұрын
ස්තීතී නංගා කමෙන්ට් එකට, ගන්න විස්තර ටික පහල සදහන් කරල තියෙනව ,🥰
@WnalakaSandsruwan0034
@WnalakaSandsruwan0034 2 ай бұрын
🎉😊
@technosensofficial
@technosensofficial 2 ай бұрын
ස්තුතී ❤️🌿
@dileepamaduwantha8678
@dileepamaduwantha8678 Ай бұрын
Kiyatada oya gaththe
@technosensofficial
@technosensofficial Ай бұрын
බොහෝම ස්තුතී කමෙන්ට් එකට මෙක මම නම් ගත්තේ 8500 කට එත් ඔයාට කමෙන්ට් බැලුවොත් අඩුවට ගත්ත අය ඉන්නවා එයාලට පොඩ්ඩක් කමෙන්ට් එකක් දාල බලන්න ස්තුතී කමෙන්ට් එකට 🌿❤️
@user-rf6oh2kh2y
@user-rf6oh2kh2y Ай бұрын
බොරු කියන්න එපා. 1900යි​@@technosensofficial
@-sanchare7236
@-sanchare7236 2 ай бұрын
❤❤❤
@technosensofficial
@technosensofficial Ай бұрын
ස්තුතී ❤️🌿
@GayanKuamra
@GayanKuamra Ай бұрын
කීයද
@technosensofficial
@technosensofficial Ай бұрын
මමනම් ගත්තේ Rs.8500.00 ඔයා තව ටිකක් හොයන්න ඩාරාස් එකේ බලන්න බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️🌿
@hpcchathuranga6202
@hpcchathuranga6202 Ай бұрын
දවල් ට මෙලෝ දෙයක් පේන්නෙ නැහැ ඔකෙ
@technosensofficial
@technosensofficial Ай бұрын
දවල්ට සුදුසු Project ekak නෙවේ මේක මෙකට හොදට අදුර ඕනි බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️🌿🌿
@eratube4203
@eratube4203 Ай бұрын
Weawata gaththe naththe
@malingagayan8649
@malingagayan8649 Ай бұрын
මචන් මේක රත් වෙන්නේ නැද්ද ගොඩක්
@technosensofficial
@technosensofficial Ай бұрын
රත් වෙනව ටිකක් වැඩි පූර use කරද්දී ෆැන් එකක් දාගන්න ස්තූතී කමෙන්ට් එකට 🥰🥰🥰
@abccha5707
@abccha5707 2 ай бұрын
Kohomada meka ganne
@technosensofficial
@technosensofficial 2 ай бұрын
ස්තූතී කමෙන්ට් එකට ව්ස්තර පහලින් සදහන් කරල තියෙනව නම්බර් එකට කෝල් කරල ගෙන්න ගන්න පුලුවන්😍😍 හැකියවත් තියෙනවා
@TharinduParbath
@TharinduParbath 4 күн бұрын
මමත් ගෙන්න ගත්ත මුන් බොරු කියන්නෙ පෙන් එක ගහපුවහම ෆිල්ම් පෙන්නන්නෙත් නැ මාරු කරන්න අහපුවහම ෆොන් එක බොල් කරනව කාලකන්නි සක්කිලියො හෙනගහපන්
@technosensofficial
@technosensofficial 4 күн бұрын
කොහෙන්ද ගත්තේ ,විඩියෝ නම් 3GP(H.263,MPEG 4)/AVI(XVID, DIVX,H.264)/ MKV(XVID,H.264, DIVX)/FLV(FLV)/MOV (H.234)/MP4(MPEG4,AVC)/MPG(MPEG1)/ VOB (MPEG2)/MPG(MPG-PS මේ format ඒකේ තියෙන ඒවා විතරයි Read කරන්නේ 😍
@SandaruNirwan
@SandaruNirwan Ай бұрын
kiyak venavada sir
@technosensofficial
@technosensofficial Ай бұрын
සර් බොහෝම ස්තුතී කමෙන්ට් එකට ,මමනම් ගත්තේ Rs.8500.00 එත් දැන් මම ගත්ත තැන Rs.6500.00 අඩුවෙලා එත් කමෙන්ට් වල අඩුවට තියෙනව කියලා තියෙනවා පොඩ්ඩක් හොයල බලල ගන්න ✌️🌿❤️
@rtvsrilanka
@rtvsrilanka 2 ай бұрын
මේකෙ මිල කීයද...
@technosensofficial
@technosensofficial 2 ай бұрын
Rs.8500.00 wenawaa Pahala number dala thiyenawa බොහොම ස්තුති කමෙන්ට් එකට ❤️✌️
@rtvsrilanka
@rtvsrilanka 2 ай бұрын
@@technosensofficial ඔව්...මම දැන් කතා කලේ...
@technosensofficial
@technosensofficial 2 ай бұрын
කතා කලාද ඔයා බලන්න සාමනය මට්ටමක තියෙනවා video ekak ehema බලන්න අවුලක් නෑ හොදයි ස්තුතී ❤️🌿
@salindachamara4785
@salindachamara4785 2 ай бұрын
8500ට ගන්න එපා😂. Aliexpress eken 10000කට සුපිරිම සුපිරි projector ekak tyenw. Me projector ekt wadaa godak hodai rka​
@technosensofficial
@technosensofficial 2 ай бұрын
බොහෝම ස්තුතී දැනුවත් කිරීමට ❤️🌿
@jayanthajayaweera961
@jayanthajayaweera961 Ай бұрын
මිල කියද
@technosensofficial
@technosensofficial Ай бұрын
දැන්නම් රු.6500.00 වෙනවා එත් කමෙන්ට් වල ඊට අඩුවට තියෙන්වා කියල දාල තියෙනවා පොඩ්ඩක් හොයල බලන්න බොහෝම ස්තූතී 😍😍
@Isxru_ED
@Isxru_ED Ай бұрын
ගන්න එපා කිසිම වැඩක් නැ
@technosensofficial
@technosensofficial Ай бұрын
🌿❤️ස්තූතී❤️🌿
@PriyanthiRathnashili
@PriyanthiRathnashili Ай бұрын
​@@technosensofficial 😂
@technosensofficial
@technosensofficial Ай бұрын
😁✌️❤️
@sachinthaimand
@sachinthaimand Ай бұрын
Mehemayi meeganata ithin oya wage eka thama denne😂
@technosensofficial
@technosensofficial Ай бұрын
බොහෝම ස්තුතී ඔබතුමා හරියට තේරුම් කරලා දුන්නට ❤️✌️🌿
@maheshsampath2922
@maheshsampath2922 2 ай бұрын
Phone mirror karanna puluwanda
@technosensofficial
@technosensofficial 2 ай бұрын
ස්තුතී කමෙන්ට් එකට වීඩියෝ එකේ අවසානයේ තියෙනවා ❤️🌿
@user-ub7bb7wd1x
@user-ub7bb7wd1x Ай бұрын
❤❤
@technosensofficial
@technosensofficial Ай бұрын
ස්තූතී කමෙන්ට් එකට 😍😍
@Bbcnewstodayglobal
@Bbcnewstodayglobal Ай бұрын
Price
@technosensofficial
@technosensofficial Ай бұрын
දැන්නම් රු.6500.00 වෙනවා එත් කමෙන්ට් වල ඊට අඩුවට තියෙන්වා කියල දාල තියෙනවා පොඩ්ඩක් හොයල බලන්න බොහෝම ස්තූතී 😍😍
@HeenayalageWijesooriya
@HeenayalageWijesooriya Ай бұрын
@technosensofficial
@technosensofficial Ай бұрын
ස්තුතී ❤️🌿
YG300 LED PROJECTOR REVIEW!
10:38
MCPHONEY
Рет қаралды 1,6 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 41 МЛН
YT200 Projector Wired Connection Drongscreen App
8:13
Veslinov Predrag
Рет қаралды 166 М.
YG300 Mini Projector (P02850)
1:26
Just Chill Bro
Рет қаралды 92
How does a VCR work?
15:00
Jared Owen
Рет қаралды 6 МЛН
YG-300 LED Projector Unboxing & Review in Sinhala
5:09
SinhalaTech
Рет қаралды 30 М.