KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
බලවත් රාත්‍රී යාච්ඤාව 🔥|| Powerful Night Prayer 🙏 || යාච්ඤාව || Rathri Yachnawa
21:30
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Chain Game Strong ⛓️
00:21
Sinhala Geethika - Oba Namadinnata - ඔබ නමදින්නට ආවෙමි
Рет қаралды 1,932,857
Facebook
Twitter
Жүктеу
1
Жазылу 73 М.
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Күн бұрын
Пікірлер: 478
@වින්ධ්යා
10 ай бұрын
මගේ සමිඳුගේ කැමැත්ත කරන්න ප්‍රියවෙමි.... ඔබවහන්සේගේ වචනයට මම ගොඩාක් ආසයි මගේ පියාණෙනි ආදරෙයි
@Anuhas-578
8 ай бұрын
😈😈😈😈👿👿👿👿🐔️🐔️🐔️
@samithajedidiah5190
3 жыл бұрын
ඔබ නමදින්නට ආවෙමි සමිඳේ ඔබ හට ඇති ප්‍රේමේ නිසා පැසසුම් ගී ඔබ වෙත පුදනෙමි මා ඔබ මාගේ දෙවිඳු නිසා හද පිරි සතුටින් ඔබ පසසමි මම් ගැලවුම්කරු ඔබම නිසා මුලු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන් නමදිමි මගේ දෙව් සමිඳා විශ්වයේ මැවුම්කරවාණෙනි ඔබටයි මේ ස්තූති ගී පසසා ගයම් ඔබේ නාමය වඳිනෙම් ඔබතුම බැතිනි // අහසේ තරු දෙස බැලුවෙමි මා කොතරම් පුදුමද ඒවා කඳු ශිකරයන් මා නෙත ගැටුනා ඔබ බලමහිමය දුටුවා ගී දෙන කුරුල්ලන් සුවඳැති පොඩි මල් මැවිල්ලේ අරුමය පෑවා ඒ සැමට වඩා මහ පුදුමලෙසින් දෙවිඳේ ඔබ මා මැවුවා
@pastaobaathmikalokayeragek5204
2 жыл бұрын
õm89ä0
@janakapriyadarshana6598
2 жыл бұрын
i love ජේසු
@shalaninisansala3557
Жыл бұрын
😢❤
@nisansaladamayanthi3942
Жыл бұрын
ඉශ්‍ර්‍ර්‍රර්‍රායෙල් දෙවියන් වහන්සේට මහිමය වේවා ස්තුති වේවා ප්‍රසාන්සා වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා 🙏❤💕👑🙏❤💕👑🙏❤💕👑
@Mala090-sz5fh
7 ай бұрын
අනේජෙසුනේස්තුතිවෙවාඔයමනුස්සයන්වසනිපකලහවගේම්ලිවත්සනිපකරලාදෙන්නඅමෙන්අමෙන්අමෙන්
@DevHania
7 ай бұрын
Jesu bedanna epa
@suramyapriyadarshani5824
3 ай бұрын
මම හැමදාම ජේසුස් වහන්සේට ආදරෙයි.❤ ඒ මගේ මුළු ජීවිතයම ජේසු.I Love you Jesus❤❤
@NilminiDeAlwis
2 ай бұрын
Ydufdkgx
@priyankaindu1190
Ай бұрын
ආමෙන් 🙏♥️♥️🌹🌹🌹 ජීවමාන දෙවිපියාණනි 🙏
@nilanthigamage8575
Жыл бұрын
මෙි ගිතිකාව අහන හැම වෙලේම ජෙසුට පුදුම විදිහට ලංවෙනවා
@DisnaDanayanthii
Жыл бұрын
සමිදුන් ට ප්‍රශාංසා වේවා❤❤❤❤❤❤❤
@SecurityElp-qg7wo
Жыл бұрын
Im Rajkumar sri Lanka tanks you jesus 💓💓💓💓💓💓💓💓💓👋👋👋👋🙏🙏🙏🙏🇱🇰🇱🇰
@WickrmarthnaVidanelage
Ай бұрын
මා බලවත් කරනා සමිඳාණන් තුල සියල්ල කළ හැකිය Amen 🙏🏼
@beatricesamaraweera932
2 жыл бұрын
මේ ගීතය මා හද තුල පුදුමාකාර ලෙස ලැගුම් ගෙන හමාරයි.මේ ගීතිකාව ලියු අයටත් ,ගයන කෙනාටත් විශ්වයේ ආශීර්වාදය නොඅඩුවම ලැබේවා.
@iw-mr6sh
Жыл бұрын
ඔබටයි මේ පැසසුම් සමිදුනි.🙏🙏🙏❤️👍 .ස්තූතියි දෙවිදුනි.❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹
@shehandakshika2483
Жыл бұрын
❤
@DD-ml3ip
Жыл бұрын
Amen❤❤❤
@augustagunasekara2992
Жыл бұрын
❤❤❤mahimaya wayva
@udanisamurdi3212
Жыл бұрын
Aman❤
@sriyanisrimallika4664
2 жыл бұрын
මගේ ජේසූනි මහිමය වේවා ප්‍රශන්සා වේවා ආමේන් ජේසු
@udanikanchana4076
3 жыл бұрын
මගේ ආදර ජෙසුනි මගෙ ශරිරයෙන් ඇති වි තිබෙන සියලුම ලෙඩරෝග ඔබගේ බලයෙන් ශක්තියෙන් නැතිවි යනු මැනවි.ආමෙන් 🙏🙏🙏. මා.... ආ...........දරෙයි ජෙසූ ❤️❤️❤️.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@erindslive818
2 жыл бұрын
Thanks jesus amen godbless you wow beautiful.amen
@erindslive818
2 жыл бұрын
Thanks Kevin God bless you and shaaaaaafm thanks
@sheniyamax2290
2 жыл бұрын
ආමෙන්
@ranisilva9829
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏❤️🙏❤️
@erindslive818
2 жыл бұрын
Thanks Kevin God bless you..sh aaaaafm
@rajeensuriyawansa999
4 жыл бұрын
සේනාවල ස්වාමීන්වහන්සේට මෙය ගෞරවයත් මහිමයත් පිණිස වේවා..☝️ 🙏🌺🌹💮🌸🌼🌻💐🏵️🙏
@ඇනාඇනා
4 жыл бұрын
Amen 🙏🙏🙏🙏🙏🙏🙏
@shashireka9589
4 жыл бұрын
Aman
@piumicandrika7449
3 жыл бұрын
@@shashireka9589 වහන්සේ
@shamalidamayanthi965
3 жыл бұрын
ආමෙන්
@wrsamanthisovissamanthisov7283
3 жыл бұрын
@@ඇනාඇනා 11111111111a°1°1....°.°]0`
@shyamalifonseka6717
Жыл бұрын
ෙජසුනිඔබවන්ෙස්මට උතුමි ගැලවිමදුන් නිසා ස්තුතියි හ ෙල්ලුයියා අාෙමින්
@XX59731
2 жыл бұрын
"ඒ සැමට වඩා මහා පුදුම ලෙසින් ඔබ මා මැවුවා....." ස්තූතියි ජේසුනී......ඔබ මට දුන් නොදුන් සියලු දේකටම.....❤❤❤❤
@Anuhas-578
8 ай бұрын
😮😮😮😮❤❤❤❤
@daivanifernando7518
Ай бұрын
හරිම ලස්සනයි ඔබගේ කටහඩ දෙවිපියා දුන්නු...ගීතිකාවෙ වචන හරිම ලස්සනයි කොච්චර ඇහුවත් මදි..ජේසු පිහිටයි ❤❤❤❤❤🎉🎉
@Tharidudulkshana
11 ай бұрын
ආමේන් ❤❤❤ ජේසු
@k.p.irangani6742
Ай бұрын
ආමේන් ❤❤❤ ආදරෙයි ජේසු.සමිදුනේ.සෑමදා
@IndiraSaubhagya-xj9xq
11 ай бұрын
❤️❤️❤️❤️❤️❤️ලස්සනයි
@fire6057
Жыл бұрын
💗💗💗ප්‍රේමනීය දෙවිදුනි ඔබට ස්තුති වේවා 💖💖💖✝️✝️
@NethmiVihara-hr4en
Ай бұрын
Oba dunu mage jiwithaye obe kamaththa karanu mena mage jesuni❤
@kalpanipanagoda4204
3 ай бұрын
ආමෙන් ජේසු 🙏🙏🙏 ආදරෙයි මගෙ ජේසු 🙏🙏🙏
@priyadarshanijhettiarachch7454
Жыл бұрын
Jesuta namaskara wewa. Mage jesuni ..amen
@momwithbabyyeshew3732
Жыл бұрын
මගෙ ජේසු තාත්තා. මම කවදාවත් තනි වෙලා නෑ. මගෙ ජේසු හැම මොහොතෙම මා ලග ඉන්නවා.මගෙ ජීවිතේම ඔබට භාරයි❤❤❤
@ramaniperera3556
Жыл бұрын
මම මේ ගීතිකාව දවසට කීපාරක් අහනවද ? ඒ තරමටම මගේ හුස්ම වගේම මට ශක්තියක්. ඒ වෙනූවෙන් ජේසු පියාණනී , මුලින්ම ඔබතුමන්ටත් , මේ ගීතිකාව සෑදුව සහ ගයන අයටත් ස්තුතියි . ජේසුපිහිටයි. මෙවැනි අරුත් බර ගීතිකා වලින් අහිංසක ආත්ම සරසන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
@RenukaDesilva-o3l
6 ай бұрын
❤❤❤
@Rishon203
Жыл бұрын
ආමේන්
@niroshanirosha4678
2 ай бұрын
මා ආදර ජෙසුනි මාගෙ දරුවන් දෙදනාගෙ ජිව්ත යහමගට ගන්න ඔබවහන්සේගෙ පිහිට මගපෙන්විම ආරක්ෂාව ලබා දෙන්න ජෙසුනි ස්තුතිීයි ස්තුතිීයි ස්තුතිීයි ජෙසුනි❤❤❤❤
@veronikafernando3297
Жыл бұрын
අනේජේසුනි ඉස්සරායාල් යුද ගැටමි නවත්තන්න ජිවිතවලවටිනාකම මිනිසුන්ට කියලා දෙන්න මගෙ ජේසුනි
@SRushana
Ай бұрын
Amen Amen thank you lord, Amen Amen thank you lord 🙏 🙏🙏🙏
@Rushana9912
10 ай бұрын
Amen Amen thank you Jesus 🙏🏻 🙏🏻🙏🏻🙏🏻
@Shafikaweerasingha
Жыл бұрын
අලුත් ජිවිතයක් ලබුනා හා සමානයි
@amcaattanayaka1741
3 жыл бұрын
ආමේන් ආමේන් ආලොයියා ජෙසු මගේ පියානනි ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා මගේ ඉස්තුතිය ප්‍රසන්සා වේවා ❤️❤️❤️❤️
@nawodyasathsarani2381
3 жыл бұрын
ප්‍රේමය නම් ඔබයි සමිදේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@erindslive818
Жыл бұрын
Wow beautiful song Go dbless you old thanks
@pathumlakshan5920
2 жыл бұрын
ඔබ වහන්සේගේ නාමය සෑමදා නමදිමු
@chamashjayantha2078
3 жыл бұрын
වදිනෙම් ඔබ තුමා බැතිනී....ආමේන් 🙏
@sikagameingwithyt2818
2 жыл бұрын
Thank You Lord Jesus 💞💝💖🤍❤
@erindslive818
2 жыл бұрын
Thanks lord.jesus.amen .. Amen amen
@disnadisnaaa4413
3 жыл бұрын
දෙවියන් වහන්සෙටස්තුති වේවා 🇴🇲
@hettiarachchi8961
2 жыл бұрын
I love you jsesas
@sikagameingwithyt2818
2 жыл бұрын
Thank You Lord Jesus 💞💝💖🤍❤
@dammisriyani8553
2 жыл бұрын
මගේ අදරඡේසුනී ඔබට පශංසාවේවා අමේන් අලේලුයීයා
@poddapodda9576
Жыл бұрын
මගෙ වැරදි වලට සමාව දුනමැනව
@sumiabevikkrama5829
10 ай бұрын
ජෙසු ජිවමානයි
@sirimalfernando4555
6 ай бұрын
සියළු සත්වයාටම දෙව් පියාණන් ගෙපිහිට ආරක්ශාව ලෙබෙවා... ආමෙන් අලේලුයා 🙏🌹🌹🌹❤️❤️❤️
@dilshandewthilina955
Жыл бұрын
❤ ආමෙන්
@LahiruMadushanka-uu3yu
9 ай бұрын
ජේසුනි මාව සුවපත් කරනු මැනවි.අාමෙන්.
@jayanthachristopher5797
2 жыл бұрын
ඔබ වහන්සේව අතහැර තවත් වෙන කුමන මාර්ගයක මා යන්ඩද ස්වාමිනි....
@SumedaSumeda-e9h
7 ай бұрын
මුළු ආත්මයෙන් ශක්තියෙන් බුද්දියෙන් නමදිමි මා දෙව් සමීදා 🙏🏿🙏🏿❤❤❤❤❤🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@janithoshan8534
5 ай бұрын
Daveyanwanhnsata istuti persansa වේවා නමස්කාර wawa
@roshanisujeewa2094
2 жыл бұрын
ඔබ නමදින්නට ආවෙමි සමිදේ.......... 🙏🙏 ආමේන් ......... 🙏🙏
@gaminisilva7624
3 жыл бұрын
දෙවියන්වහන්සේට ගෞරවය වේවා....❤️❤️
@damyanthinilu5980
3 жыл бұрын
Amen 🙏
@senalipramudika3293
Жыл бұрын
🙏🙏🙏🙏❤❤
@MangalaMadu-xg8rp
Жыл бұрын
සමිදුන්ට ප්‍රසන්සා වේවා ..
@SanduniSudarshika-z1z
Жыл бұрын
ආමෙන්🙏
@nilangapilimathalawwa9024
3 жыл бұрын
දෙවියන් වහන්සේට ස්තූති වේවා
@nidarshathathsarani7874
2 жыл бұрын
පැසසුම් ගී ඔබ වෙත පුදනෙමි මා ඔබ මාගේ දෙවිදු නිසා
@ShiromiThisera-z2p
3 ай бұрын
ස්තුති වේවා ජේසු🙏 ප්‍රසංසා වේවා ජේසු🙏 මහිමය ජේසු🙏 ආදරේයි❤️ මගෙ ජේසුනී මට දුන් නොදූන් සියළුම දෙවෙනුවන් ස්තුති🙏 මගේ පියානනි ආදරේයි❤️ජේසුපිහියි
@වින්ධ්යා
2 жыл бұрын
මගේ සමිඳුට.මම ආදරෙයි ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි මගේ උතූම් සම්දු ට මහිමය වෙවා ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි
@Nadilaheshanjana
2 жыл бұрын
හඳ පිරි සතුටින් ඔබව පසසමි ස්වාමීනී මා......ඔබවහන්සේගේ මුළු මැවිල්ලම පුදුමාකාරයි ස්වාමීනී ......විශ්වයේ මැවුම් කරුවාණෙනි ඔබටයි මේ ස්තූති ගී....❤️
@chathura88-t1f
9 ай бұрын
මෙක බලන හැමොටම ජෙසු පිහිට ලැබේ වා❤❤❤
@ravindrapushpakumara8776
3 жыл бұрын
දෙවියන් වහන්සේට prasansa වේවා
@nimalawathy6543
2 жыл бұрын
ලස්සනයි ගීතිකාව දෙවියන් වහන්සේට ස්තූති වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@rehanastembo8058
3 жыл бұрын
Jesuni mama obata adarei! Dewiduni mage paw siyalla one pamula sedimen maa suwapath wewa!
@yvonnefernando9506
Жыл бұрын
vishvaye mevum karuvanani obavahanseta aneka varayak sthuthi veva me pudumakara lokaya mevu nisa🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏❤️deviyan vahanseta prashsnsa veva mahiimaya veva gavrava veva namaskara vevahalleluiaa 🙏❤️🙏❤️🙏❤️🙏🌹
@Sudarshi2021
3 жыл бұрын
විශ්වයේ මැවුම්කරුවානනී, ඔබටයි මේ ස්තූති තුති ගී 🙏
@familaperera3661
Жыл бұрын
Ane harima lassanai me giethikawa jesu pihitai
@AchalaFernando-y3j
10 ай бұрын
Mage dewidunta mahimaya prashansawa wewa.❤❤❤❤❤
@SarojaniKumari-bt1xs
9 ай бұрын
දෙවියන් වහන්සේ ට පුශංන්සා වෙිවා
@suranginiluka898
3 жыл бұрын
Aderei mage jesu mn aderei oya mage Amma thaththa sahodaraya yaluwa mage raththaran jesu🙏🙏🙏🙏
@arunievidurupola7329
Жыл бұрын
පියානනි ...ස්තුුති වෙිවා ....මහිමය වෙිවා ගෞරව වෙිවා ...
@ShanikaSanjeewani-y4y
2 ай бұрын
ආදර jesuni සියලු ණය බරින් පෙළෙන්නන් දුක් විදින සියලු ජනතාව එයින් මුදවා ඔවුන්ට සතුට ලගා කර දුන මැනව......
@sumdupriyadarshana9351
2 жыл бұрын
ස්තුති ජෙසුනි ඔබට අපව ගලව ගත්තට,
@annsugandika9163
8 ай бұрын
Lassanai githekawa ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻
@rohankarunarathna7314
3 ай бұрын
ආමේන්..👏♥️ ස්තුතී වේවා.. 👏 ප්‍රශංසා වේවා.. 👏 ගෞරවය වේවා..👏 මහිමය වේවා.. 👏 නමස්කාර වේවා.. 👏 ජේසුනී..👏♥️
@senakaperera717
2 жыл бұрын
*MY ONLY BELOVED FATHER LORD JESUS CHRIST I LOVE YOU MORE THAN MY SOUL YOU GIVEN ME ........................* *AMEN* *I ' M PROUD TO BE A CATHOLIC AGAIN & AGAIN* *PRAISE THE LORD* ✝✝✝🙏🙏🙏❤❤❤
@rodneyperera1678
2 жыл бұрын
Tytjfgnifv
@silviaschumacher5023
2 жыл бұрын
FX ci awe lo
@silviaschumacher5023
2 жыл бұрын
A*, si
@wasanthanisanshala-yp4ln
7 ай бұрын
සෑම අතින්ම මා රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබට ස්තුති වේවා ආමෙන් 🙏🙏🙏
@mfernando9567
3 жыл бұрын
🙏🙏🙏💕💕💕 Isthuthi prasansa wewa amen 🙏🙏💕💕💕💗💞💞❤️😍😍🥰🥰😘😁
@shehanoshen6383
3 жыл бұрын
mahoththamayanan wahassita prashansa wewa
@rashanidhananjaya4023
2 жыл бұрын
ආමේන්🙏🙏
@asokadesilva-rk7po
Жыл бұрын
ආදරෙයි මගේ ජේසු තාත්තෙ
@nidarshathathsarani7874
2 жыл бұрын
හාලේලුයියා ...........ආමේන්
@janithoshan8534
5 ай бұрын
Ma බලවත් කරන සමිඳුන්uni mage සැමියාwa ආරක්ෂා කර දුන මැනවි ස්tutie samiduni tutee weva persansa වේවා jasu uni
@ranidimendis9977
3 жыл бұрын
💓 kawadavath apava ath noharina mage jesuta adarei godak 💓🙏🙏
@shanikaariyaratna8445
Жыл бұрын
Harima lassana, hadawathatama danena, prashnansaawak. 🙏❤️
@nuwanthushara8981
4 ай бұрын
මං අන්‍යආගමික. නමුත් මම ජේසුස් ගැන දැන ගත්තා. දැන් මුළු ජීවිතේම ජේසුස් 🙏. මං පල්ලි යන නිසා මගේ දරුවට පිඩාව ආවා පාසලේන් ජේසුස් වහන්සේගේ නාමයෙන් පිඩාව ඉවත් කර මට බබාට.මගේ මහත්තයට. කුසේ සිටින දරු පැටියට අයෙත් පල්ලි යන්න ආශීර්වාදය කරන්න ජෙසුනේ අපේ පව්ල බලයෙන් පුර්ණ කරන්න. මගේ දරුවාගේ පුංච් මනස ඔබට බාර කරනවා ආශීර්වාදය කරන්න පියාණනි අපේ පව්ලට පිඩාව ඉවත් කොට ඔබේ ආශීර්වාදය ලබන්න. ගුරුතුමියගේ පිඩාව ජේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් කරන්න පියාණනි 🙏🙏🙏
@ppm.fernandopoormima3529
3 жыл бұрын
Adarei jesuni obata nithi thuthi pudami ❤
@NilukaShamali-n9o
8 ай бұрын
Amen..❤❤❤❤
@norinkiriella5363
Жыл бұрын
Puduma day karanne òbi mage piyaneni sthuthi wewa mage refuge raguni
@roicefernando1857
2 жыл бұрын
Jesupihitai
@sumudupeiris3080
3 жыл бұрын
ආමේන් ජේසු
@rashinavodya8037
2 жыл бұрын
ආමේන් මගෙ ජේසුනී 🥺❤😍😘
@thilangachathuranga790
3 жыл бұрын
Peshansa wewa mage jesuni
@තරැෂී-ෂ4ප
2 жыл бұрын
ජඝුපිහිටයි
@krishanthifernando7516
2 жыл бұрын
Wadinemi oba Pamula mage jesune
@janithmadushanka6639
2 жыл бұрын
👍👍👍👍👍👍👍අාමෙන්
@ThushariRenuka-ew8bz
3 ай бұрын
ආදරෙයි මම ජ්සූට ❤❤❤
@ThushariRenuka-ew8bz
3 ай бұрын
😊😊😊😊
@manojkrisha485
3 жыл бұрын
Amen mage jesu💖💖💖
@anushkalakmal1477
4 жыл бұрын
ma thula jewamanawa sitina ma samidunta prasansa wewa amen amen amen
@isurikadhananjani3907
3 жыл бұрын
Amen
@krishanthaprabath6551
3 жыл бұрын
දෙවියන් වහන්සේට ප්‍රශංෂා වේවා..
@PreethiNanayakkara
5 ай бұрын
Beautiful
@KushikaPerera
9 күн бұрын
ආදරෙයි ජේසු තාත්තෙ 💗
@nilmini1233
7 күн бұрын
හල්ලෙලුයියා,,අමෙන්,❤❤❤❤❤
@rajeewdias1722
4 жыл бұрын
Amen 🙏 hlleluya amen 🙏 hlleluya amen 🙏🙏😪😪
@dammikap9765
3 жыл бұрын
Amen.Thank you my Lord. Hallelujah 🙏🙏🙏.
@ThushariRenuka-ew8bz
2 ай бұрын
😮බලවත් ජ්සු 🙏🙏වෙ😊 නමස්කාර
@CanthraCool
Ай бұрын
මම.ජේසුට.හරි ආදරේ යි .මෙි.ගිතීකාට.හරි ලස්සනයි .සියලුම .සුභම .සුභ..නත්තල්.වෙිවා❤ .🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏
@Rushana9912
9 ай бұрын
Amen Amen na ippa ellam aandavar mela irukira anbukaaga maathirame church poren ,aandavara nesikiren ,aandavar maathirame romba romba nallavar Amen Amen 🙏🏻 🙏🏻🙏🏻🙏🏻🙏🏻
23:52
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3,4 МЛН
21:30
බලවත් රාත්‍රී යාච්ඤාව 🔥|| Powerful Night Prayer 🙏 || යාච්ඤාව || Rathri Yachnawa
යාච්ඤාව
Рет қаралды 300 М.
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
3:32:29
sinhala geethika (සිංහල ගීතිකා එකතුව) sinhala christian songs nishantha gulavitage songs collection
Silent Music
Рет қаралды 1,3 МЛН
56:15
Shuddhau Japamalaya - ශුද්ධවු ජපමාලය සිංහල - Holy Rosary Sinhala
Praddy Perera
Рет қаралды 1,6 МЛН
18:56
ශුධාත්ම ගීතිකා
Nishantha Silva
Рет қаралды 133 М.
1:28:49
All Hymns of Nimesh Fernando - සිංහල ගීතිකා - නිමේෂ් ප්‍රනාන්දු
Nimesh Fernando
Рет қаралды 207 М.
48:38
නිවසට පවුලට ඔබේ දූ දරුවන් ට ආශිර්වාදය ගෙනදෙන බලගතු යාච්ඤාව 🙏 || Powerful Prayer 🔥
කඩුල්ලේ යාච්ඤාව
Рет қаралды 285 М.
46:28
ප්රාතිහාර්යයාත්මක යැදුම - ඉතාමත් බලාගතුය.
Nimalsha Fernando
Рет қаралды 83 М.
6:11
Jesuni oba ma lagin innawa lyrics | ජෙසුනී ඔබ මා ළගින් | sinhala hymns lyrics | Kithunu Gee
Amesh Peiris
Рет қаралды 644 М.
1:10:31
The Most Powerful Prayer of Exorcism ( නපුරේ සියලු බල බිඳීමේ බලගතු යැදුම )
Fr. Terrence Perera
Рет қаралды 1,8 МЛН
6:28
කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට - Sinhala Hymn
sanda dothata
Рет қаралды 4,3 МЛН
18:56
ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ යාච්ඤාව | ST ANTHONYS PRAYER #UTV
UTV Ceylon
Рет қаралды 946 М.
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН