අපේ ජීවිතේ අලුත් කරපු❤අපේ you tube පවුලේ කතාව❤අමතර ආදායමකට එහා ගිය ආදරයක්❤you tube story & income💰💰💰

  Рет қаралды 18,818

Life with love

Life with love

Күн бұрын

#youtubeincome #youtuber #mortivation #monetization #viral #trending #lifestylevlogger #content #familylife #familytime
‪@lifewithlove89‬
‪@ChanuxBro‬
‪@SLAcademy‬
‪@sldotcomofficial‬
‪@creativeartlk‬
‪@bhagiskitchen1375‬

Пікірлер: 773
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
මගේ මේ channel එක ගැන ....මෙතනින් එහාට ඔයාලට දැනගන්න ඕනේ දේවල් .....අලුත් channel එකක් කරන කෙනෙකුට මට පුලුවන් උපරිමයෙන් උදව් කරන්න කැමතියි ... ඉතින් ඔයාලට තියෙන ගැටලු comment කරන්න.. ඒ ඔක්කොම එකතු කරලා Q and A video එකක් කරන්නං ඉදිරි සතියේදී ... ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම ... ❤❤❤❤❤❤❤❤
@Palinguabiman
@Palinguabiman 5 ай бұрын
❤❤❤adarei akke oyata
@surangiperera776
@surangiperera776 5 ай бұрын
♥♥♥🌹
@kavishkanimsara2502
@kavishkanimsara2502 5 ай бұрын
😅😅😅😅
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට සහ ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤ තෙරුවන් සරණයී

@Madhushala-m5r
@Madhushala-m5r Ай бұрын
මාසෙකට ලක්ශ තුනකට වඩා ආදායම් අරගෙනත් කිසිම ඉතිරියක් නොකරපු කිසිම පිලිවෙලක් නොතිබ්බ මගෙ ජීවිතේ හදාගන්න මම ඔයාගෙ වීඩියෝස් බලනවා 😌❤ ඒවා හරිම ප්‍රායෝගිකයි.
@sldotcomofficial
@sldotcomofficial 4 ай бұрын
පුළුවන් විදියට දෙයක් ඉගෙන‌ ගෙන පටන්ගත්ත විදිය හැමෝටම ආදර්ශයක්. මම අවුරුදු 2 ක් වීඩියෝ බලලයි චැනල් එකක් කරේ. අද මම youtube කරන අයට උගන්වනවා. මමත් මෝටිවේට් වෙන වීඩියෝ බල බල තමයි කම්මැලි හැම අවස්ථාවෙම වීඩියෝස් හැදුවේ. ඒක හොද ක්‍රමයක්. සුභ පහතවා ඉදිරියටම යන්න ලැබෙන්න කියලා.
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි මල්ලි..මං හිතන්නේ මේක තමා මට ලැබුනු හොදම comment එක ...💕💕💕
@subadramanel04
@subadramanel04 5 ай бұрын
ඇත්තමයි ඔයා තමයි මන් දැකපු චැනල් වලින් මන් ආසම කෙනා .දැන් මන් ඔයාට ඇබ්බැහි වෙලා .ඒ තරම් හිතට වදින වටිනා දේවල් ඔයා කියා දෙන්නෙ .මහ පොලොවේ පය ගහලා ජීවත් වෙන අපි වගේම කෙනෙක් අපිට ලැබුනා කියන සිතුවිල්ල ආවේ පලමුවෙන්ම ඔයාගෙ චැනල් එක බලපු දවසේමයි .අද සමාජයේ ජීවත් වෙන්නෙ බොහෝමයක් අපි වගේ සාමාන්‍ය අය .ඒකයි මේ තරම් ඉක්මනින් ඔයාව ජනප්‍රිය උනේ .හරිම නිහතමානව සියල්ල ඇත්ත ඇති සැටියෙන්ම කියන්න මන් හිතන්නෙ චැනල් කරන හැමෝටම බෑ ඔයාට වගේ .ඒකයි ඔයාගේ වටිනාකම .දිනෙන් දින ඔයාට ජයෙන් ජයම වේවා ❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට සහ ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤ තෙරුවන් සරණයී
@poornimapeiris3866
@poornimapeiris3866 5 ай бұрын
​@@lifewithlove890
@A.H.M.T.Sulochana
@A.H.M.T.Sulochana 5 ай бұрын
අවංකකම මුනෙන්ම පේනවා. ආදරෙයි hamadaamath♥️♥️♥️♥️♥️
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට සහ ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤ තෙරුවන් සරණයී
@deepikahewarachchige8083
@deepikahewarachchige8083 5 ай бұрын
වීඩියෝ එකේ අන්තිම ටික බලද්දී ඇසට කදුලු ආවා.ඔයා හරිම අවංක කෙනෙක් කියලා හිතට දැනෙනවා .ආදරෙයි නංගී ඔයාට.ඔයාගෙ වචන මට ලොකු මෝටිවේෂන් එකක් .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@siranisiromi9709
@siranisiromi9709 5 ай бұрын
තව තවත් මිනිසුන් අතරේ දිනෙන් දින වැනල් එක ප්‍රසිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 😍😍😍😍😍
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@Maduahi
@Maduahi 5 ай бұрын
You tube ගැන ඇත්තම කියුව කෙනා ඔයා.කවුරුවත් මෙහෙම කියන් නැ.ඔයගෙ හැම හිනයක්ම හැබැ වෙන්න කියලා මුලු හිතින්ම ප්‍රර්තානා කරන්වා.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@Rshani1111
@Rshani1111 5 ай бұрын
හරිම සරල කාන්තාවක්❤ ඔයාගේ නිහතමානීකම අගය කරනවා❤❤දුර ගමනක් යන්න ලැබේවා 🙏💕💕💕💕
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
​​@user-zq9gc7xp4t බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් හැමදාමත් හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@tharakatharanga5294
@tharakatharanga5294 5 ай бұрын
ගොඩාක් සතුටුයි සහෝදරී.යූටියුබ් බැලුවට සල්ලි හොයනව කිවුවට කොහොමද හොයන්නෙ කියල දැනගෙන හිටියෙ නැහැ .ගොඩාක් දේවල් දැනගත්ත.ඔබේ පෙනුමෙන්ම දකිනව හිතෙනව ඉතා නිහතමානී හොද ගෘහණියක් කියල.ඔබ තුමියගේ ගමනට හදවතින්ම සුබපතනව..❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් හැමදාමත් හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 5 ай бұрын
හරිම සතුටුයි ඔයාගැන. සබ්ස්ක්‍රයිබර්ස්ලා 25000 ඉක්මනින්ම සම්පූර්ණ කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@dilulife4456
@dilulife4456 Ай бұрын
මම ත් subscribe කරා ඔයාගෙ චැනල් එක ඔයා හරි අවංකව කතා කරනව . ආසාවෙන් පටන් ගත්තොත් කරන්න පුලුවන් , තෙරුවන් සරනයි ඔයාලට
@chamodikaushalya9783
@chamodikaushalya9783 Ай бұрын
මම ළගදී marry කරපු කෙනෙක්..මට අක්කගේ වීඩියෝ ගොඩක්ම වටිනවා...අක්කගේ ඉතුරු කිරීම් වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා..ගොඩක් ස්තූතියි ❤❤❤💐💐 ❤
@ThusharaKariyawasam77
@ThusharaKariyawasam77 5 ай бұрын
ඔයා දන්න දේ අනිත් අයත් එක්ක බෙදාගන්න , ඒවා පැහැදිලිව කියල දෙන්න උත්සාහ කරන නිහතමානී කෙනෙක්. මම ඇත්තටම බලන් ඉන්නව ඔයා වීඩියෝ එකක් දානකම් මොනවද ඊලගට කියල දෙන්නෙ කියල. මොකද ඒ හැමදේම හරිම වටිනව. ඔයා බලාපොරොත්තු වෙන විදියටම ඔයාට දුර ගමනක් යන්න ලැබේවා !! ❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@dinushanilakshi5865
@dinushanilakshi5865 2 ай бұрын
ඔයාට ඉක්මනට දියුණු වෙන්න.. ලැබෙන්න ඕන..... ඔයා හරිම අවංකයි.... බුදුසරණයි... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shalikajayarathna5190
@shalikajayarathna5190 5 ай бұрын
ආසයි අනේ ඔයා කතා කරන විදිය අහගෙන ඉන්න. දවසක උතුරන්න හරියන්න ඕනෙත් ඔයා වගේ දෙන දේ උපරිමේටම දෙන අයටම තමයි.මම ඔයාව බලන්නෙ ඔයාට subscribers නවසිය ගානක් තියෙද්දි.හරි සතුටුයි අද ඔයා ඉන්න තැන ගැන.නගින නගින පඩියක් ගානෙ උදව්වක් උනු අයවත් මතක් කරමින් යන ගමන හැමෝටම කියන්න තරම් ඔයා කොච්චර නම් අවoකද.රටක් නෙවෙයි ලෝකයක් හදුනන කෙනෙක් වෙන්න මම ඔයාට මුලු හදවතින්ම සුබ පතනවා.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@lakshani7008
@lakshani7008 5 ай бұрын
හිතාගන්න බැරි තරම් ලස්සන අදහස් තියෙන අහිංසක සරල කෙනෙක් නංගි ඔයා. ඒකයි ඔයාගේ දියුණුව . බුදුසරණයි ඔයාලට . දිනෙන් දින දියුනු වේවා ඔයාව. ඔයාම පුලුවන් නම් යූටියුබ් ගිනුමක් හදන විදිය වීඩියෝ එකක් කරන්න . ඔයාගේ දැනුම හොදට ම ඇති . ඒ සරල භාශාව ලේසි නොදන්නා කෙනෙක් ට ගිනුමක් හදාගන්න .
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@prabhathchandima2844
@prabhathchandima2844 5 ай бұрын
මම ඔයාගෙ වීඩියෝ එකක් මුලින් දැක්කෙ අවුරුද්දට ඔයා ඇදුම් ගන්න ගිය එක.එදා ඉදන් බැලුවා.ගිය මාසෙ 27 ඉදන් සල්ලි එකතු කරනවා ඔයා කියපු විදියට.ඇත්තටම වටිනවා.good luck අක්කා...අක්කගෙ දැන් තියෙන ෆෝන් එක මොකක්ද
@medhavifernando241
@medhavifernando241 5 ай бұрын
මාත් ගිය මාසෙ 25 ඉදන් සල්ලි එකතු කරන්න ගත්තා .පුලුවන් ඉක්මනට කොටු ටික කපන්න තමයි try කරන්නේ..අනවශ්‍ය වියදම් ඔක්කොම දැන් නැවතිලා ..ටොපියක් කන එක ගැන පවා දෙපාරක් හිතනවා..අපි අපිවම motivate කරගෙන මේ ගමන යමු..❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤❤

@chanibotheju8911
@chanibotheju8911 5 ай бұрын
මම ත් 26 ඉදන් කරන්න පටන් ගත්ත ඒවිතරක් නෙමෙයි අවුරුදු ද්දට මහා කලකිරීමට පත් වෙලා හිටියේ ලස්සන ගෙයක් නැහැ අපිට මොකටද ගෙවල් අස් කරන්නෙ කියල හැබැයි ඔයා ගේ අස්කරන එක දැක්කෙ අහම්බෙන් එවලෙම මාත් වැඩ ගත්ත අවුරුදු ත් සතුටින් සැමරුව ස්තූතිය ඔයා සුබ පතනව ඔයාට ❤️❤️
@wasanadilrukshi4904
@wasanadilrukshi4904 4 ай бұрын
ඔයාගේ vedios ගොඩක් මමත් බලනවා..හරිම අසෙ හිතෙනවා..මම අනිත් අයගේ විඩියෝත් බලනවා..මේ වෙකල් කාවවත් subscribe කරලා නැ..but ඔයාව නම් ඔන්න මම subscribe කලා..මට අසෙයි ඔයාව මුණ ගැහෙන්න..බලමු මේ පුංචි රටේ කවසා හරි මුණ ගැහෙමු..බුදු සරණයි ඔයාට..නංගි.
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 5 ай бұрын
ස්තූතියි නංගි🎉 නිහතමානී අවංක ඔයාට ගොඩක් දුරට යන්න වාසනාව නිරතුරුවම ලගාවේවා 🎉තෙරුවන් සරනයි .
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@gayaniSeSenewirathna
@gayaniSeSenewirathna 2 күн бұрын
Harima asawen ahan hitiya oyage kathawa akke. Oya awankawa lassanata oyage experience eka explain karanawa. Good luck akke ❤
@buddikajayamini3970
@buddikajayamini3970 5 ай бұрын
ඒ වැඩෙත් ලේසී නැ නෙද අප්පා.ඔවා හැමොම කියන් නැ.ඔයගේ නිහතමානී කමට ස්තුතියි .මමත් අසාවෙන් හිටියේ .යාපහුවේ ආවොත් නම් අනිවාර්යයෙන් මම නම් එනවා ඔයාලව බලන්න.අවුරුදු 5කින් පස්සෙ හරි කවද හරි එනවමය්❤❤❤❤ බුදු සරණයි.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@surenimadushanika7907
@surenimadushanika7907 5 ай бұрын
ඔයා හරිම අවංකව හැමදේම මේ වීඩියෝ එකේ කියනවා ඇත්තටම ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ අක්කා ආදරෙයි❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@CookingBillswithaScenicTwist
@CookingBillswithaScenicTwist 5 ай бұрын
ඔයාගෙ නිහතමානී කම හරි පුදුමයි අක්කා. හැමදාමත් හරි යන්න ඕනි ඔයාට. බුදු සරණයි ආදරය පිරුණු පුංචි පවුලට ම. ❤🎉
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@rosheladinuli5251
@rosheladinuli5251 4 ай бұрын
Nangi oya godaak pahadili kara.සුබ පතනවා ඔයාට,ඔයා වගේ අය ගොඩාක් ඉස්සරහට යන්න.ඕනා.❤ ඔයා දියුණු වෙන් දියුණු වෙන්න ඕනා.මාත් මගේ දෙයක් කරගන යනවා.ඔයා වගේ තමා අපිත් හරිම අමාරුවෙන් ජිවත් වෙන්නේ,මාත් ඔයාගෙන් දෙයක් ගන්නවා.thank you❤️
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ..,හැමදාමත් අපි වෙනුවෙන් අකුරු කරනවට ගොඩක් ස්තුතියි ..ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී 💕💕💕💕💕💕💕
@gangavidanapathirana2883
@gangavidanapathirana2883 5 ай бұрын
මේ චැනල් එක බලපු දවසේ ඉදන් දිගටම බලන්න ආසා හිතුණා. ඒ සරළකම සහ අව්‍යාජත්වය නිසා මෙන්ම ඔබතුමියගේ වීර කාන්තා ශක්තිය නිසා විය යුතුයි. හැම වීඩියෝ එකක්ම like කරන්න හිතෙන විදියට කරලා තියනවා. ඔබට ජය! ❤🎉
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@sachiniratnayake9955
@sachiniratnayake9955 5 ай бұрын
හරිම ආසාවෙන් අහන් හිටියේ. ඔයාට ගොඩාක් දුර සතුටින් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් හැමදාමත් හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@NadeekaPriyadarshani-os9bj
@NadeekaPriyadarshani-os9bj 2 ай бұрын
ඔයා වගේ අවංක කෙනෙක්ට කවදාවත් වරදින්නේ නෑ. මගේ කතාවත් ඔයට සාමනයි. ආදරෙයි අක්කේ❤
@lalithakarunaratne9476
@lalithakarunaratne9476 5 ай бұрын
ඔබ ආපු ගමන හරි ආදර්ශයක්. ඔබ වැනි ගුණ යහපත් නිහතමානී මව්වරුන් හොඳ සමාජයක් හදන්න බෙහෙවින් දායක වෙනවා. දිගු ගමනකට සුභ පැතුම් ♥️ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි 🙏
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් හැමදාමත් හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@RamaniLiyanage-tq3ec
@RamaniLiyanage-tq3ec 5 ай бұрын
Very important channel .keep it up❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@UdenikaChathurangani
@UdenikaChathurangani 5 ай бұрын
🎉🎉🎉🎉 ඔයා දවසක හිනිපෙත්තටම යයි ,සරල නිහතමානී කමට ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@nishanihettiarachchi2171
@nishanihettiarachchi2171 5 ай бұрын
දියුනුවෙන් දියුනුවට පත්වේවා.ජයම වේවා.👍❤️
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@kasunlakmal9604
@kasunlakmal9604 5 ай бұрын
ඔයානම් සුපර් 👍👍👍👍👍👍 මේ තරම් හොදට කව්රුවත් කියලා දෙන්නෙ නෑ. ගොඩාක් සතුටුයි අක්කේ. මම ඔයාලට ගොඩක් ආදරෙයි❤❤❤❤❤❤❤ බිරිඳක්, මවක්, විදිහට ඔයා දිණුම්. ඇත්තටම අක්කා නිසා අපේ ජීවිත ලස්සනට වෙනස් වුණා. ඔයා මේ කරන්නේ මල නොතලා රොන් ගන්න වැඩක්. 🙏🙏🙏🙏 බුදු සරණයි අක්කේ!
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@udayamaliratnapala8788
@udayamaliratnapala8788 Ай бұрын
හරිම වටින වැඩක්. තෙරුවන් සරණයි ඔයාලට❤
@sepalikadias1252
@sepalikadias1252 5 ай бұрын
Thank you 🙏 All the best for your goals and future life
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@manoharifernando5669
@manoharifernando5669 5 ай бұрын
ඔයා හරි පරාර්ඊකාමි නිහතමානි කෙනෙක් දුව.ඔයාගෙ සියළු කටයුතු සාර්ථක වේවා!ඔයාල සියළු දෙනාටම දෙවිපිහිටයි.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@nethuemalka3098
@nethuemalka3098 5 ай бұрын
අක්කා ඔයාගෙ අවංක නිහතමානී අදහස් දැනුම බෙදාගැනිම පොඩි හරි උදව්වක් කරපු කෙනෙක් වෙනුවෙන් හිතේ තියන ගරු කිරිම ඇත්තටම අගය කරනවා ගොඩක් හොද කෙනෙක් ඔයාගෙ ගමන සාර්ථක වෙනවා අනිවාර්යෙන්❤💪🏽💯 මම ඔයාව subscribe කරනවා මේ දැන්ම🎉🤗
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@OviniHS
@OviniHS 5 ай бұрын
මෙන්න ආදර්ශයට ගන්න ඕනි නිහතමානි චරිත. අක්කෙ ඇත්තටම සතුටුයි ඔයා ගැන. මටත් සතුටුයි ඔයාගෙ channel එකේ මුල ඉදං ඉන්න පුලුවන් වුන එකට. මේ video එක බැලුවම මට කදුලුත් ආවා..අනිත් අය කියන්නේ නැති දේවල් ඔයා පැහැදිලිව කිව්වා අපිට ලොකු motivation එකක් දෙන ගමන්ම. ඔයා තව තවත් ඉදිරියට යන්න ඕනි. ජයෙන් ජය අක්කේ❤🎉❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@ayeshasewwandi9150
@ayeshasewwandi9150 5 ай бұрын
Akke oyata kiyanna mata wachana na. Oya polowe payagahala inna ශක්තිමත් කාන්තාවක්.❤❤❤ super 👍. Budusaranai oyaata.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
​​@user-zq9gc7xp4t බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් හැමදාමත් හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@tharakanisansala2502
@tharakanisansala2502 5 ай бұрын
හරිම වටින වීඩියෝ එකක් .මමත් මේ දවස්වල plan කරමින් ඉන්න මාතෘකාවක් ඔයා හරි ලස්සනට පැහැදිලිව කියලා දුන්නා.ගොඩාක් ස්තුතියි සහෝදරි ඔයාට .බුදු සරණයි !
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ..බුදු සරණයී ❤😊❤
@ravindrarupasinghe4929
@ravindrarupasinghe4929 5 ай бұрын
U tube එකේ රගන අය අතරෙ ඔයා perfect 😊😊
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 4 ай бұрын
හරිම අවංක නිහතමානි සොයුරියක්.මොනවත් එපා මේ සරලකම මිතුරුකමම අැති මට නම් ❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 5 ай бұрын
බලන්න පටන් ගත්තා විතරයි.😍Background එකටත් ඇහැ ගියා.ලස්සනයි අක්කේ.❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 4 ай бұрын
මට මෙි වීඩියෝ එක vi ew උනේ bhagi's kitchen එකෙන් මෙි වීඩියෝ එක පෝස්ටි කරලා තිබිබා නිසා ඇත්තටම සතුටුයි ,මම මුල ඉදන්ම skip නොකර, බැලුවා හැමදම සතුටිනි ඉන්න
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ♥️♥️🌹🌹❤❤
@deepanirp9727
@deepanirp9727 5 ай бұрын
ඇත්තටම ඔයා ගොඩක් හොඳ නිහතමානී කෙනෙක් .මමත් ආසයි .❤️❤️
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@UdeshikaRanasgalla
@UdeshikaRanasgalla 5 ай бұрын
Thanks akka vedio ekata,me dawaswala man gatha karan yanne mage jeevithe amaruma kale,job ekak nathuwa inne, ethin mageth loku asawak thiyenawa you tube channel ekak patan ganna❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@S..R...K
@S..R...K 5 ай бұрын
ඔයාට වරදින්නේ නැ.... ඉදිරියටම යන්න....❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@rasikashiromi6244
@rasikashiromi6244 5 ай бұрын
ඉදිරියටම යන්න ඕන ❤️සුබ පැතුම්
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@sampathpriyadharshana2178
@sampathpriyadharshana2178 5 ай бұрын
අනේ අක්කෙ ඔයා හරිම හොද කෙනෙක් මේ වීඩියෝ එක අන්තිම හරිය බලද්දි මට ඇඩුනා.මට චූටි බබාලා තුන්දෙනෙක් ඉන්නවා.පුලුවන් වෙලාවට මම ඔයාගෙ වීඩියෝ බලනවා.අපේ අක්කා ඉන්නෙ තබුත්තේගම. ඔයා තව තවත් ඔයගෙ පවුලට ශක්තියක්ම වෙන්න ලැබේවා.❤❤❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 5 ай бұрын
අනේ ඔයා ලෝභ නැතුව හැමදේම කියලා දීලා තියෙනවා.ගණන් එක්කම.එහෙම දැක්කම අපිත් motivate වෙනවා අක්කේ.❤ ඔයා ඔයාගේ hubby ට ලොකු හයියක්.ඔයාට ලස්සනට කතා කරන්න පුළුවන් නිසා ඔයාට හොඳ ගමනක් තියෙනවා. Good luck ❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 5 ай бұрын
@@lifewithlove89 thank you ❤️🥰
@NiroshaniKariyawasam-or7pq
@NiroshaniKariyawasam-or7pq 5 ай бұрын
ඔයාගේ නිහතමානී කමට ආදරෙයි නංගි ❤️❤️❤️
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
​​@user-zq9gc7xp4t බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් හැමදාමත් හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@harshajayasekara544
@harshajayasekara544 4 ай бұрын
you are such a good example for all ladies.very courageous and creative. I wish you all the best in your future endevours!
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏
@SujaniRandunu
@SujaniRandunu 2 ай бұрын
ඇත්තටම කියන්න වචන na ලොකු ශක්තියක් oyage video,දවසින් දවස ඔයාට hariyanna ඕනි ❤❤❤❤❤❤❤❤❤❤
@rashmimalsha8271
@rashmimalsha8271 5 ай бұрын
අනේ සුදු අක්කි.ආදරෙයි ගොඩාක් ඔයාට.උම්ම.දන්න හැමදේම කියල දෙන ලස්සන අහන් ඉන්න ආසයි.❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@Joyfultrio
@Joyfultrio 5 ай бұрын
අද තමයි බැලුවේ අක්කේ.දැන් තමයි බලලා ඉවරවුනේ.thank you මගේ අක්කේ .අදරේ නම් හිතේනවා.ඔයාට ඇත්තටම හොදම ගමන්ක් තියේන්වා.පැය 4000,subscribe 1000ගැනත් කිව එකට thank you .නැත්තන් ව්ඩියො බලන අය හිතන්නේපලවෙනි එකෙනම් සල්ලි හම්බ්වෙන්වා කිය්ලා.🥰🥰🥰🥰🥰🥰
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@ridmiapeksha
@ridmiapeksha Ай бұрын
ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්.ඉදිරියටම යන්න..❤❤❤❤❤❤
@hazelinecuttilan2688
@hazelinecuttilan2688 5 ай бұрын
Good advice … I like watching your KZbin channel. Keep it going. Wish you all the success.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@apsarafernando243
@apsarafernando243 5 ай бұрын
ගොඩක් වටින chanal එකක්.දිගටම කරගෙන යන්න ..❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@SuGayan2121
@SuGayan2121 5 ай бұрын
ලස්සනයි ඔයා අක්කා චාම් සරලයි❤❤අහම්බෙන් මට ඔයාගේ වීඩියෝ හමුවුණේ.ඇත්තටම මෙහෙම කරපු එක හොදයි.අපි වගේ අලුත් යූ ටියුබලට මේක හොද මෝටිවේෂන් එකක් අක්කියෝ ගොඩක් ආදරෙයි.ඔයාගේ කතාව හරි.ඉදිරියටම යමු😘😘😘😘😘🌼🌼🌼☘️🍀🍀🍀🍀🍀
@DhaMmi-em3bi
@DhaMmi-em3bi 5 ай бұрын
සරල කාන්තාවක්... ලස්සන පවුලක්... හදවතින්ම සුභ පතනවා... bs.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් හැමදාමත් හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@deepthikumari9306
@deepthikumari9306 5 ай бұрын
හරිම සතුටුයි ඔයා ගැන ආදර්ශමත් ගෘහණියක් ❤️❤️❤️❤️❤️❤️‍🩹
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@UdeniPriyadarshani-d6d
@UdeniPriyadarshani-d6d 5 ай бұрын
තමන්ගේ සහෝදරියක් කියලා දෙනවා වගේ හැමදේම හරිම විදියට කියලා දෙනවා ඔයානම්..ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ජේසු පිහිටයි ඔයාලට❤️❤️❤️
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@PrasadKumara-n5f
@PrasadKumara-n5f 5 ай бұрын
Mamath oyage mulma kale idala vidiyo balanawa maly tanki as කරපු ewa❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@jananisakunthala2677
@jananisakunthala2677 5 ай бұрын
ඔයා ට දිරිය ශක්තිය නිබදවම පතමි....👍💐
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් හැමදාමත් හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@Sandurodrigo2900
@Sandurodrigo2900 5 ай бұрын
Maga balan hitapu video ekak akke..thnku..mth himihita youtube gamana ynna patan gttha..asai loku gamanak ynna ❤❤ try krnwa..
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@Hotkitchen1
@Hotkitchen1 4 ай бұрын
මමත් mama mandy අක්කාගෙ වීඩියෝ එක බලලා තමයි youtube කරන්න හිතුනෙ. තවත් ඉදිරියටම යන්න ලැබේවා. අක්කාගෙ නිහතමානී කමට ගොඩක් ආදරෙයි. ජයවේවා තෙරුවන් සරණයි
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ..,හැමදාමත් අපි වෙනුවෙන් අකුරු කරනවට ගොඩක් ස්තුතියි ..ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී 💕💕💕💕💕💕💕
@ishuslife8894
@ishuslife8894 5 ай бұрын
ඔයා කියන එක ඇත්ත ඩියර්🙂 බොරුවක් maintain කරන්න තවත් බොරු ගොඩක් කරන්න වෙනවා.. සරලව ඇත්ත දේ පෙන්වන එක මාර මානසික නිදහසක්... ඉදිරියටම යන්න සුභ පතනවා ❤❤❤ ගොඩක් ආදරෙයි 🙏🙏
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@NadeekaNilanthi-g1s
@NadeekaNilanthi-g1s 5 ай бұрын
සුපිරියි සහෝදරී
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@devikathotawatte8479
@devikathotawatte8479 5 ай бұрын
නංගි ඔයා හරිම නිහතමානියි.කතා විලාශය,චතුර කතාව,අවංකව සියලු දේ කියාදිම,තමන් දැනුම ලබාගත්ත අයට ස්තුති කිරිම,ක්‍රමානුකූලව සටහන් තබා විස්තර කිරිම,කියලා වැඩක් නැහැ ඔයා ගැන.දියුනුවෙන් දියුනුවට පත් වේවා.බුදු සරණයි මුලු පවුලටම🙏🙏🙏
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@fairygirl332
@fairygirl332 5 ай бұрын
ඔයාගේ vedeo එක බලලා මාත් ගොඩාක් වියදම් අඩු කර ගත්තා ඔයාගේ vedeo ගොඩාක් වටිනවා... ❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@SandaDina
@SandaDina 5 ай бұрын
Awanka kama hama wachenakama thiyenawa akke.oya dawasaka dinannama one.oyata hari yannama one❤❤❤.jaya wenna ona.inna thanin nagitala idiriyata yanna shakthiya labennama one❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 5 ай бұрын
මම අක්කාගේ බලපු මුල්ම විඩීයෝ එක මාළු සුද්ද කරලා අසුර ගන්න එක 😍
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 5 ай бұрын
ආදරෙයි අක්කීයො ඉහළ ටම යන්න ❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@kumaripathirana7192
@kumaripathirana7192 5 ай бұрын
සම්පූර්ණ වීඩියෝ එකම බැලුවා නංගී බොහොම ස්තුතියි මම නම් youtub කරන්නෙ නැ මම රට ඉන්නේ ඔයාගෙ වීඩියෝ බලනව ගොඩක් ආසාවෙන් නංගී ඔයාගේ හැම ප්‍ර්‍රාර්තනාවක්ම ඉටු වෙන්න වගේම දිගු ගමනක් යන්න ආසිර්වදය ලැබේවා බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ඔයාට ❤❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@VidushiMethmalya
@VidushiMethmalya 5 ай бұрын
mama oyag vidiyo hamadama baluwa oya harima awanka kenek. aekai oyata oyage siyalumade sartakakaraganna puluvan wenne. sobadahama oyata asirvada karavi. magen subapathm.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් හැමදාමත් හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@priyangiwickrama7333
@priyangiwickrama7333 5 ай бұрын
අවංකවම මේ හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්නවට ගොඩක් ස්තූතියි අක්කේ. සුබ පතනවා ඉදිරියටම යන්න ❤🌹🥰😊
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@Buddhikafw
@Buddhikafw 4 ай бұрын
නියමයි අක්කේ උතුරන්න හරියන්න ඔනි 🎉️🎉️
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී ❤❤❤❤
@chathunimadhuhansa9573
@chathunimadhuhansa9573 5 ай бұрын
Akki thank you ❤oyataithuranna hariynna ona...oyanm diriya kanthswak.akke math dawasaka chanel ekak hdanawa
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤
@AsokaKumara-b3m
@AsokaKumara-b3m 5 ай бұрын
නංගී ඔයාගේ මේ නිහතමානීකමට අවංකකමට ඔයාට තව තවත් හරියන්න ඕන.මම එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඔයාගේ පවුලටම බුදු සරණයි..!!! 💜💜💜
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@user28521
@user28521 5 ай бұрын
Suba pathanawa hadwathinma oya ellata ena dawasa kiyanna mn bandarawela idan enawa oyawa meet wenna budusaranai oyalata nangi
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@sumithrasenevirathne9160
@sumithrasenevirathne9160 5 ай бұрын
හරිම සතුටුයි ,සුබපැතුම් ඔබට ❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@SanjuWijerathne
@SanjuWijerathne Ай бұрын
ආසාම හිතුන වචන ටික.. බොරුව maintain කරන්න හරි අමාරුයි.... 👍👍👍👍👍 දිනෙන් දින දියුණු වේවා....!!!
@chamanijayarathna5381
@chamanijayarathna5381 2 ай бұрын
Oyagen mama godak de igana gannawa nangi...thanks oyata..budu saranai oyata....
@TilinaMadurawala
@TilinaMadurawala 2 ай бұрын
Oya wagee hithana aya apeeratata loku aadarshayak. Subapathum.
@AnomaUdayangani-y1o
@AnomaUdayangani-y1o 4 ай бұрын
Nangi oyage chanal eka iye mata teach une.oya harima nihathamani hoda kenek bawa hodin penawa.anika oya eka video ekakin tips godak kiyala denawa ekemma terenawa oya salli matthema meka Karan nati bawa .oyage me gamana sarthaka wennan mage adaraniya suba pathum
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕
@dulanjaliWijekoon-vm1ci
@dulanjaliWijekoon-vm1ci 4 ай бұрын
Aneeeeeeeee oya hangannathiwa okkoma kiynw akke.gdk hoda knk wage oya.niyamai.jeewithe dinanna thawa thawa.adarei.... budusaranai
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏
@Sandya7788
@Sandya7788 5 ай бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි ඔයාගේ චැනල් එකේ මුල ඉදලම හිටපු කෙනෙක් විදිහට අද ඔයා ඉන්න තැන ගැන මට ගොඩක් සතුටුයි තව ඉදිරියට ම යන්න😊❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@mihikathadreams_dreams2715
@mihikathadreams_dreams2715 5 ай бұрын
ආදරෙයි .සූබ පතනවා බොහෝ දුර යන්න හැකි වේවා
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@dilshinisiriwardana888
@dilshinisiriwardana888 5 ай бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්..ඔයානම් හරීම නිහතමානි කෙනෙක් අක්කා❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤
@thilinipremila8019
@thilinipremila8019 5 ай бұрын
අනේ.... හැමදේම විස්තර ඇතුව කියලා දෙන අපූරුව... හරිම ආසයි අහගෙන ඉන්න.. ඊයෙ මම බලන්න ගත්තා.... ඒත් අද ආයෙමත් නිවාඩු පාඩුවෙ බැලුවා... 😊😊 මේ තරම් පැහැදිලිව කිසිම කෙනෙක් කියලා නැතුව ඇති මගෙ හිතෙ... ඕනම කෙනෙක්ට you tube channel එකක් පටන් ගන්න හිතෙන තරමටම හිතට වදිනවා ඔයාගෙ පැහැදිලි කිරීම.... අක්කාට මේ හැමදේටම ශක්තියක් වෙන අයියටත් ගොඩක් පිං.... ඒ වගේම දෝණිලා දෙන්නටත්....❤❤ ඒ නිසානෙ මේ තරම් all rounder කෙනෙක් අපි අතරට ආවෙ.... නේද අක්කෙ.... ආදරෙයි හැමදාමත්. ❤️❤️🥰🧚🧚🧚😘😘
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@lochanaabeygunawardena3715
@lochanaabeygunawardena3715 5 ай бұрын
ඔයාගේ මහන්සියට තමා නන්ගි ඔයාට ඔය මුදල් ලැබෙන්නේ . තව තවත් ලැබේවා .. බුදුසරණයි ..
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@nimnisanika
@nimnisanika 4 ай бұрын
Kaduluth awa oyage video eka balala sathutui ane oyata loku gamanak yanna budusarnai devi pihitai nangi
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී
@indikalakruwan2791
@indikalakruwan2791 Ай бұрын
ආදර්ශමත් කාන්තවක්❤
@nirashasaro1550
@nirashasaro1550 5 ай бұрын
ඔයාට උතුරන්නම හරියන්නඕන මැනික..නිහතමානීකම ආබරනයක්❤..
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@thelittlehousesrilanka3565
@thelittlehousesrilanka3565 5 ай бұрын
Thank you.❤❤❤. wish you all the very best.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤
@susanthayata2506
@susanthayata2506 Ай бұрын
ඔයා නිහතමානි කෙනෙක් ජයවෙිවා ♥️
@cheramidealwis1063
@cheramidealwis1063 5 ай бұрын
Download karan thiyan hitiyata balanna labune adai video eka.akka harima dahiriyanthai .akkata wenne hodakmai .godak adarei.meka baladdi mata hari giya wage sathutak awith eheta kadulak awa.akka marama loku affort akak dala thiyenne ara list aka balauwama eka therenwa😊
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@sumuvlogs1
@sumuvlogs1 2 ай бұрын
අනේ අක්කා ලෝභ නැතුව හැමදේම කියනවා ඔයා.❤❤
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්‍යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤
@priyankasapugoda5850
@priyankasapugoda5850 5 ай бұрын
Loku gamanak yanne oyata labewa nangi api wage samanne jiwitha gatha kerana ayeta godak watinewa oyage chanel eka
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@nadunyasantha6769
@nadunyasantha6769 5 ай бұрын
Mara watinawa akki oya wage kauruwath ohoma kiyla ne thawa hari ynna oni akke.meke inne godak athmarthakami aya.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@ruwanichandima1129
@ruwanichandima1129 5 ай бұрын
ගොඩක්ම සතුටුයි ඔයා ගැන නංගී.weldone .
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් උතුරන්නම හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 32 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
SEE YOU || EPISODE 156 || සී යූ || 17th October 2024
21:14
Swarnavahini TV
Рет қаралды 39 М.
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН