මම කැතයි කියලානේ මගේ මහත්තයා මාව දාලා ගියේ | YouJudge.lk

  Рет қаралды 251,746

YouJudge

YouJudge

Күн бұрын

තාම Subscribe කළේ නැත්ද? එහෙනම් මේ දැන්ම ඔය උඩ තියන Subscribe බට්න් එක Click කරලා Bell එකත් හොල්ලන්න.
මම කැතයි කියලානේ මගේ මහත්තයා මාව දාලා ගියේ
More videos from www.youjudge.lk
Like us : / youjudge.lk
#youjudge #lka #srilanka #socialexperiment #sl #youjudge.lk

Пікірлер: 810
@malithdilshan4799
@malithdilshan4799 5 жыл бұрын
දරුවේක් දුන්නාට පස්සේ බිරිඳගේ ලස්සන කැත හොයලා තියේන්නේ පවු ඔයා වගෙම ඔයාගෙ හදවතත් ගොඩක් ලස්සනයි අක්කේ ඔයාගේ දරුවට හොඳ අනගතයක් තියේනවා තෙරුවන් සරණයි
@neelamanik6028
@neelamanik6028 5 жыл бұрын
ඔබ හැමදාම සතුටින් ජීවත් වෙන්න නංගො බුදු සරණයි ඔයාලට
@desilva2429
@desilva2429 5 жыл бұрын
ඔයි වගේ අදහස් තියෙන කොල්ලො අද නැ මල්ලි....උබව බදින කෙනා ගොඩක් වාසනාවන්තයි
@rithurithu413
@rithurithu413 5 жыл бұрын
පුදුම මනුස්සයේක් අනේ දරුවා හදනකොට කැත දැක්කේ නැද්ද දන්නේ නැ අනේ එවාට මිහිපිටම පඩිසන් දේනවා
@samandammika7743
@samandammika7743 5 жыл бұрын
එක හරි කොල්ල
@nadeepeyadarshani9240
@nadeepeyadarshani9240 5 жыл бұрын
ow aka atha oyage hietha hodaei pau oya
@tharindudarshana6325
@tharindudarshana6325 5 жыл бұрын
ලස්සන..... කැතයි..... පිටින් තිබ්බාට වැඩක් නෑ එක හදවත තියෙන්න ඔනි..... මේ අක්කා ලස්සනයි කියලා හිතන අය 👍කරන්න
@hashigosip7081
@hashigosip7081 5 жыл бұрын
Lassana hadawathak ganna be rupe tibbata pathiwatha rakina ganu aya adui
@youtubeworld9199
@youtubeworld9199 4 жыл бұрын
aniwarayen
@dilshan8094
@dilshan8094 3 жыл бұрын
Aniva bro
@Hewagej
@Hewagej 5 жыл бұрын
*අම්මා* මේ නමේ වටිනාකම ඇත්තටම ගැලපෙන කෙනා අම්මා තමයි. *ඔබට කොහොම ස්තූති කරන්න ද අම්මේ*
@mohammedrilwan9184
@mohammedrilwan9184 5 жыл бұрын
yes bro u said 100 :/ tru
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 5 жыл бұрын
Lassana darupatiy hodin raka balagana , budusaranai
@aishadeen1140
@aishadeen1140 5 жыл бұрын
Diriya mawak dewi pihitai amme wasanwan 🤗🤗🤗
@rumeeshpriyantha6267
@rumeeshpriyantha6267 5 жыл бұрын
😃😃😃👍👍👍
@samandammika7743
@samandammika7743 5 жыл бұрын
එක අනිවා
@sanjubandara305
@sanjubandara305 5 жыл бұрын
මෙච්චර දෙයක් කරලත් මහත්තයා මහත්තයා කියලා කටපුරා කියනවා...respect u,,,u r the reall mother ,,,
@thusharisagadewan760
@thusharisagadewan760 5 жыл бұрын
A.H.W BB eka nam eththa
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 5 жыл бұрын
ඇතුන් පිට යවා දරුවන් පයින් ගිය *අම්මා* බුදු උනේ නැද්ද එහෙව් අපේ *අම්මා* ඇය " *අම්මා* නම්විය...
@nilupanelum2964
@nilupanelum2964 5 жыл бұрын
👍🙏
@samandammika7743
@samandammika7743 5 жыл бұрын
සුපිරි
@achiniayesha302
@achiniayesha302 5 жыл бұрын
🌹🌹🌹🌹🌹
@chandanalalith8966
@chandanalalith8966 5 жыл бұрын
ඔබේ හදවත මල්යායකට වඩා ලස්සනයි පිව්තුරුයි.....අම්මෙ...
@thusharisagadewan760
@thusharisagadewan760 5 жыл бұрын
Chandana Lalith saththakinma
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 5 жыл бұрын
Karupu than enaku pudicha colore
@nadinadi9004
@nadinadi9004 5 жыл бұрын
ඕකව හොයල ගස් බදින්න ඕනෙ දරැවෙක් හැදුවට පස්සේද කැත පෙනුනෙ...ගල් ඉබ්බො.
@hemanthajayalal250
@hemanthajayalal250 5 жыл бұрын
ඔබ වගෙ අම්ම කෙනෙකුට රත්නත්තරේම ආශීර්වාදයම ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා .
@moshanmkumara9131
@moshanmkumara9131 5 жыл бұрын
අම්මා යන වචනෙට තවත් උපමා මොකටද
@gunawardana475
@gunawardana475 5 жыл бұрын
කුසේ තියන් දුක් වින්දෙත්.. එළියට ගන්නට වද වින්දෙත්.. හැමදේම ඉවසා ලෝකෙට බිහි කරෙත්.. ජීවිතේ හැමදාම බියෙන් ඉන්නෙත් ඔබයි අක්කෙ ඔයාගෙ දරුවා වෙනුවෙන් 😢😢😢 දීර්ගායුශ ත් ලස්සන අනාගතයක් ලැබේවා අක්කෙ ඔයාටත් දරුවාටත්..තෙරුවණ් සරණයි ..දෙවි පිහිටයි . නෙතට නොදැනීම කදුලැල් ආවා 😢😢😢අක්කගෙ කතාවට ..👌
@mgr-b714
@mgr-b714 5 жыл бұрын
Rashina-adanna epa sudu.oya ekak witharai.thawa kothekuth edda.
@arendtsz3907
@arendtsz3907 5 жыл бұрын
රෂී,,, ඔයා හොඳින් නේද
@mgr-b714
@mgr-b714 5 жыл бұрын
Rashina O/L.hondata pass wela tiyenawa RASHMI GUNAWARDANA NAMIN LAMAYEK oyage kauda.
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
🙏❤❤😭😭😭
@eyamage4966
@eyamage4966 5 жыл бұрын
පවි දෙයියනේ බුදු සරණයි අමිමෙි ඔයාට කවදාවත් වරදින්න එපා❤️🌹
@inothekanayaka5013
@inothekanayaka5013 5 жыл бұрын
unlike කරපු අය මේ වගේම බලු වැඩ කරපු උන් තමයි.
@fernanandomanjula849
@fernanandomanjula849 5 жыл бұрын
She Is Real Mother My Big Salute To You Dear Sister ' Happy Women;s Day ;
@aishadeen1140
@aishadeen1140 5 жыл бұрын
Aneyy lassana kella dewi phitai amme🤗🤗🤗
@aishadeen1140
@aishadeen1140 5 жыл бұрын
Am so sad😢😢😢
@nirojaniro6336
@nirojaniro6336 5 жыл бұрын
Jasuphida
@nirojaniro6336
@nirojaniro6336 5 жыл бұрын
අම්මා
@nirojaniro6336
@nirojaniro6336 5 жыл бұрын
අම්මා කියන්න kuda
@diliniliyanage4103
@diliniliyanage4103 5 жыл бұрын
මිනිහා දාලා ගියා කියලා ලමයින්ට වහ දෙන, ගඟට දාන අයට හොඳ ආදර්ශයක් ..
@RashmikaRathnasekara
@RashmikaRathnasekara 5 жыл бұрын
අද ඉන්න සමහර අසික්කිත ගෑනු සහ පිරිමි වෙනුවෙන් මේ වගේ චරිත සුපිරි.ඒකට ආගම ජාතිය වැඩක් නෑ.ඒ පිරිමිය වගේම බලු ගෑනුත් ඉන්නව.
@desilva2429
@desilva2429 5 жыл бұрын
මෙන්න වචනේ පරිසමාප්තයෙන්ම අම්ම කියන වචනෙටත් ගෞරවයක් වෙන මවුවරුන් .....
@ruwaninimeshika8475
@ruwaninimeshika8475 5 жыл бұрын
තාමත් මේ අක්කා කියන්නේ "මගේ මහත්තයා" කියලා...නරක වැඩක් කරන්නේ නැතුව ගෙදරක වලං සේදුවත් නම්බුයි..ඔයාගේ හිනේ සැබෑ වෙන්න මං සුභ පතනවා..🤗🙏
@chamathkatharumini275
@chamathkatharumini275 5 жыл бұрын
හිත කොච්චර ලස්සනයිද කීලා අක්කගෙ කතාවෙන්ම තේරුනා 😊
@avishka2611
@avishka2611 5 жыл бұрын
ඔයාගේ පණ ඔයා ගාවනේ...ඒ නිසා සතුටින් ඉන්න...අම්මෝ පපුව නතරවුනා වගේ...හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා...
@joinjoin704
@joinjoin704 5 жыл бұрын
මේ වගේ වීඩියෝ දමනකොට අනිවාර්යයෙන් ඔහුගේ ටෙලිෆෝන් නම්බර් එක ඇය ගෙන් විමසන්න ඇයට උදව් කරන්න කැමති අයට දැන ගන්න ස්තුතියි
@vrkit8172
@vrkit8172 5 жыл бұрын
@sasika eranda contact karana vidiyak kiyapan
@kumarikumari6027
@kumarikumari6027 5 жыл бұрын
@sasika eranda එපා පොන් නම්බර් එක හොයලා දෙන්න පුලුවන් නම් accunt නම්බර් එක දෙන්න එතකොට ඔනම කෙනෙක්ට උදව් කරන්න පුලුවන් නෙ පොන් නම්බර් දිලා එ.අහිංසක අම්මාගෙ ජිව්තෙ තව අපායක් කරයි උදව් කරන මුවාවෙන් එ.පව් අහිංසක අම්මා අන්තිමට තමන්ට ඉන්න තැන පවා නැති වෙයි තව අසරන වෙයි එ.අම්මායි දුවයි අද සමාජය ගොඩක් පිරිහිලා එ.නිසා උදව්කරන පුලුවන් හැම කෙනෙක්ටම එ.අම්මාගෙ හරි ලමයාගෙ හරි accunt නම්බර් එක දෙන්න ජෙසු පිහිටයි
@chithrachithra2933
@chithrachithra2933 5 жыл бұрын
හොදම කෙනෙක් ආඩම්බරයක් දැනුණා
@sithuminiwarnakulasooriya8226
@sithuminiwarnakulasooriya8226 5 жыл бұрын
නම්බර් සේල් කරන්න එපා
@punyaratnamuniweera1334
@punyaratnamuniweera1334 5 жыл бұрын
@@kumarikumari6027; one hundred per cent I agree with you.
@sakunikaasewwandi1423
@sakunikaasewwandi1423 5 жыл бұрын
මීටත් වඩා ලස්සනක් මේ ලෝකෙ තියනවද..ලෝකයක් ලස්සන කරන්න පුලුවන් මේ වගේ හදවත් වලට විතරයි.රත්තරන් ගැහැණියක් අතහැර ගිය අවාසනාවන්ත මිනිසෙක්.රත්තරන් මවක් ලද රත්තරන් දරුවෙක්..ජීවිතයේ සියලු බලාපාරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුවේවා.බුදු සරණයි
@minushadilrukshi4202
@minushadilrukshi4202 5 жыл бұрын
මගෙ මහත්තයා නැති උනෙත් මගෙ දරුවට අවුරුදු 6 අද මන් මගෙ දරැවව අම්මා ලග තියලා විදෙශ ගතවෙලා ඉන්නෙ.මගෙ දරුවට දැන් අවුරුදු 12 මාත් මොන දුක විදලා හරි මගෙ දරුවට් උගන්නලා හොද තැනකට ගන්නවා.මට ඔයා ගෙ කතාව බලද්දි ඇඩුනා .අද සම්ජයෙ ගැනු කරන දෙවල් දැක්කහම අපිට හරි ආඩම්බරයි නෙද සහොදරි මොකද අපි අපෙ ජිවිතය කැප කරන්නෙ දරුවම වෙනුවෙන් නිසා.බුදු සරනයි ඔයාට
@fathmathahmed390
@fathmathahmed390 5 жыл бұрын
Harima dukai api kauruth gahanu nisa hith unu wenava oyalata devi pihitai
@gayathrijayabahu8425
@gayathrijayabahu8425 5 жыл бұрын
Oyatath ashirwada karanawa amme.
@සදහිරුලස්සනයි
@සදහිරුලස්සනයි 5 жыл бұрын
මගේ මහාත්තය මැරිලා අවුරුදු 15 වෙිනවා මට දරැවා දෙන්නේක් ඉන්නවා මගේ හිතෙ දයිරිමත් කමෙින් ජවත් වෙනවා මගේ දරැවා දෙන්න ඉන්නෙ මගේ අමිමා ලග මම දැනට විදෙස් ගත වෙලා ඉන්නෙ කුවෙටි ඔයලා ශ්‍රී දළදා සමිඳුන්ගේම පිහිටයි 🇱🇰🇱🇰🇱🇰
@samandammika7743
@samandammika7743 5 жыл бұрын
ඔබටත් ඔබෙ පවුලෙ සියලුම දෙනටත් දලද සමිදු පිහිටයි
@kukuw8762
@kukuw8762 5 жыл бұрын
Oyata කවදාවත් වරදින්නේ na අම්මා
@warshadilrukshi5754
@warshadilrukshi5754 5 жыл бұрын
ඌට කැත පෙනිලා තියෙන්නෙ ළමෙක් දුන්නට පස්සෙද...? මොනා උනත් නියම කෙල්ලෙක්.... පොසිටිව් අදහස් තියෙන්නෙ මොන දුක වින්දත්....අන්න ඒකයි තියෙන්න ඕනී.... ඒ වගේ මිනිස්සු කොච්චර ලස්සනද කියලා හරියට ඇස් තියන එකෙකුට නම් පේනවා....👌👌👌👌👌 මේකෙන් ගොඩාක් අයට ආදර්ශ ගන්න පුලුවන්....
@l.anushadayananda6022
@l.anushadayananda6022 5 жыл бұрын
Mee loke inna lassanama lassana amma. .nubai. .budu saranai chuti duwatai ammatai. ..
@siromarandeniya3322
@siromarandeniya3322 5 жыл бұрын
oya.gana.godak.adambari.nangiyo
@samankumara7732
@samankumara7732 5 жыл бұрын
අනේ පව් දෙයියනේ රත්තරන් අම්මා කෙනෙක් දීර්ඝ ආයු ලැබේවා බුදු සරණයි 🙏🏻
@rasikasymali792
@rasikasymali792 5 жыл бұрын
බුදුසරණයි ඔබට නංගි සියලුම දෙවිටො රැකදේවා ඔබත් දරු පැටියත්.මෙ තමයි අම්මා
@danushkamadubashini9051
@danushkamadubashini9051 5 жыл бұрын
oyata kawadaeath waradinna akke lassanatama jiwathwenna akke
@Mr.Abeywickrama
@Mr.Abeywickrama 5 жыл бұрын
නමින් ඇය අම්මා නම් විය ❤
@nargesnarges3752
@nargesnarges3752 5 жыл бұрын
ඔයාට දිනෙන් දින හරියන්න ඔනෙ ඔයා ලස්සනයි නංගී හරි සිරියාවයි
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
ලස්සන චූටි කෙල්ලෙක්, ඔයා සැලෙන්නට එපා අම්මේ, හිත ධෛර්යමත් කරගෙන වැඩ කරන්න ඔබ සමඟ දෙවියන් ඉන්නවා ඔබට දෙවි පිහිටයි....
@kanthis.m.c9075
@kanthis.m.c9075 5 жыл бұрын
දාලා කියපු මිනිහට තවමත් මගේ මහත්තයා කියලා කියන්න තරම් අය කොච්චර නම් ආදරේ කරන්න ඇතිද
@ප්රියාසිල්වා
@ප්රියාසිල්වා 5 жыл бұрын
දරුවෙක් බඩට දෙන කම ගෑනිගෙ කැත ලස්සන නොදැක්ක මිනිහා ලමයා ලැබුනට පස්සෙ ගෑනිව කැතයි කියා දාලා යන්නෙ එ මිනිහගෙ තියෙන වනචර කම මිසක් වෙන මුකුත් නෙවෙයි...එ අම්මගෙ හිතෙ තියෙන දරු දුක කාට උනත් තෙරෙනවා .. අනාගතෙ සතුටින් ඉන්න දර්‍ය්,ශක්තිය ලැබෙවා .....බුදුසරණයි
@NPDJz
@NPDJz 5 жыл бұрын
නුබේ හිතේ ශක්තිය වචන වෙන්නෙ අම්මෙ. වරදින්නෙ නෑ නුබට වැරදිලත් නෑ.
@shashiahangama2521
@shashiahangama2521 5 жыл бұрын
අඩන්න පුලුවන් ..ඕන තරම් ..ඒ දුකට..,,
@ayeshakumare9416
@ayeshakumare9416 5 жыл бұрын
ඇත්තමයි
@shiranikiriella7473
@shiranikiriella7473 5 жыл бұрын
අනේ ඇය ඉන්න තැන මට කියන්න.Please.
@hashangunarathne
@hashangunarathne 5 жыл бұрын
මේ දේ මාර්කට් කරන අදහසින් දැම්මානම් ඒ දේ ගැන කියල වැඩක් නෑ..ඔයවගේ අම්මල ඕනතරම් ඉන්නව තව රටේ.. දහසකුත් දුක් දරාගෙන දරුවන් වෙනුවෙන් කැපවෙලා ජීවත් වෙන.. හොදම දේ ඒක නෙමෙයි. මෙ වීඩියෝ එකෙන් හම්බකරන ගානෙන් කොටසක් ඒ අම්මට දෙන්න.. ඒ අම්මාගෙ අසරනකම මාකට් කරන්න එපා..
@maliwijerathna6436
@maliwijerathna6436 5 жыл бұрын
ඇත්තටම ඔහොම හිතන අමිමලා ගොඩාක් ඉන්නවා දරුවෝ පන වුනාම තව අපිට මොන මිනිස්සුද ඒ දරුවන්ගේ හෙට දවස ලස්සන කරන්න ඔින දුකක් උහුලන්න පුලුවන්
@ishani4229
@ishani4229 5 жыл бұрын
අනේ දෙවියනේ මේ අම්මවයි දෝණිවයි රැක දෙන්න
@nowtynowty437
@nowtynowty437 5 жыл бұрын
අනෙ මගෙ දෙවියනෙ 😖😖😖😖 ඇස් දෙකට කදුලු ආවා එයගෙ විතර ටිකක් හොයල දෙනකො මට එයට උදව් කරන්න පුලුවන් එ පොඩි බබාට ඇදුම් මොන්ටිසොරි යනව නම් එ බඩු අරන් දෙන්න පුලුවන් මට
@arunapradeep8327
@arunapradeep8327 5 жыл бұрын
❤❤❤❤❤
@ummusalma6082
@ummusalma6082 5 жыл бұрын
Illove.u.ammai.wont.halp.u.ghive.me.your.no.thakku
@supunharshana9877
@supunharshana9877 5 жыл бұрын
api kattiyama help ekak karamu
@nonasaila7477
@nonasaila7477 5 жыл бұрын
Supun Harshana ok
@nonasaila7477
@nonasaila7477 5 жыл бұрын
Supun Harshana number dennako
@hansilakmali5519
@hansilakmali5519 5 жыл бұрын
අම්මා කියන අකුරු තුනේ නියම තේරුම ඔබයි රත්තරන් අම්මේ...... මගේ ආයුශත් අරගෙන ජීවත් වෙන්න.....😢😢😢😢😢😢😢😢😢😢😢😢
@umeshjayashan729
@umeshjayashan729 5 жыл бұрын
තාත්තත් මෙ අම්මා වගේ හිතුවනම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද
@sumithrasenevirathne4164
@sumithrasenevirathne4164 5 жыл бұрын
මේ අම්මා කෙනෙක් උනාට පොඩි දරුවෙක් මටනම් වාවගන්න බැ හරිම දුකයි
@camillefernando8909
@camillefernando8909 5 жыл бұрын
මගේ මහත්තයා කියලා කට පුරා කියනවා මේ තරම් ආදරේ කරන රත්තරං බිරිදක් ලබන්න පිං කරන්න ඕන. අද කලෙ මිනිස්සුන්ට ඕන ලස්සනයි සල්ලියි විතරයි ආදරේ නමේයි හරිම පුදුමයි ලෝකයක් 😭😭😭😭😭😭😭
@සලාවීරසිංහ
@සලාවීරසිංහ 5 жыл бұрын
තෙරුවන් සරණින් මේ අම්මට සතුටින් පිරුණු හෙට දවසක් මේ චූටි දුවට හොඳ අනාගතයක් මේ අම්මගේ අද දුක් කඳුළු කැට හෙට දින සතුටු කඳුළක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අම්මේ ..!!
@heshanatapattu5014
@heshanatapattu5014 5 жыл бұрын
මේක බලල නොදැක්ක වගේ ඉන්න බෑ උබ යකඩ ගැහැනියක් අක්කේ
@ruwanjinadaa9993
@ruwanjinadaa9993 5 жыл бұрын
any contact her. i can help if she need youjudge team
@patumchamikara1834
@patumchamikara1834 5 жыл бұрын
good job salute you
@sirimega3779
@sirimega3779 5 жыл бұрын
Plz if anyone can contact her I can also help
@deyonongfuel106
@deyonongfuel106 5 жыл бұрын
දරුවා ලොකු වෙනකොට කියා දෙන්න මේ ලෝකෙ නොමිනිසුන්ගෙන් පිරිලා කියලා. හොඳ මිනිස්සු හරි අඩුයි, උගත්කම වගේම බුද්ධිමත් කමත් ලබා දෙන්න. නැත්නම් ජිවිතේ වරදිනවා. ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තව දෙයක් ඔයා කැත නෑ. ලස්සනයි හොදේ. හැම ගැහැනියක්ම ලස්සනයි.
@hp6672
@hp6672 5 жыл бұрын
දරුවා හදදිදි පකයා දත් ටික දැක්කේ නැද්ද........ අමාරුවට පේන්න නැතුව ඇතී............. ගහලා මදී... දරුවා පාරට. දාලා...... යන ගැහැණු අතර උබ මැනිකක් අක්කේ
@farhanraji7302
@farhanraji7302 5 жыл бұрын
Aneee 😭😢😢😢😢😢 obe siyalu pathum itu vewa!!!!! Siyalu dewi pihitai😢😢😢😢
@Lakmal1303
@Lakmal1303 5 жыл бұрын
ඔයාගේ සිතුවිලි නමි ගොඩාක් වටිනවා අක්කේ.මිනිස්සු පිටින් විතරක් බලන්න හොද නෑ. ව්ටින්නේ මනුෂ්‍යත්වය සහිත සිතුවිලියි. ඔබ නම් සැබෑ අම්මා කෙනෙක්. Repeat your' thinking.
@sewwandidissanayake1303
@sewwandidissanayake1303 5 жыл бұрын
ඇය අම්මා නම් විය....😢🙁😢ආදරෙයි අක්කේ ඔයාට ගොඩක්...සියලු දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය ඔයාටයි ඔයාගේ දරුවටයි ලැබෙන්න ඔනේ....😙😢🙁😙
@ramamividanage8208
@ramamividanage8208 5 жыл бұрын
දිරිය මවක් සුබපැතුම් ඔයාට
@gayacolombage5592
@gayacolombage5592 5 жыл бұрын
හොද දවසක් ලැබේවා දීර්ඝායුෂ ලැබේවා. .
@kaarask4417
@kaarask4417 5 жыл бұрын
මහත්තයා දාලා ගියා වගේ දරැවත් දාලා යන්න හොඳ නැහැනේ.... දෙවියනේ මේ හිතේ කොච්චර ලොකු දුකක් වගේම බයක් තියෙනවා ඇත්ද මේ වගේ වචන පිට වෙන්න.. ඔයාට ජේසු පිහිටයි..
@igydujhttjththrhthhth1192
@igydujhttjththrhthhth1192 5 жыл бұрын
දරුවෙක් හම්බවෙනකම් බිරිඳගේ ලස්සන පෙනුණෙ නැති මොඩයා ලස්සන තාවකාලික බව සිතා ගන්න ඔබට සුභ අනාගතයක්
@katehenrys4601
@katehenrys4601 5 жыл бұрын
Darling Duwa, God will give you always the best & I Bless you!
@deemahun3523
@deemahun3523 5 жыл бұрын
මගේ.මහත්තයත් මාව දාලා ගියේ .මගේ.පුතා පොඩි දුව හම්බ වෙන්න හිටියේ බඩට masa.2.i.මමත් ගොඩක් දුක්.විඳලා .මගේ.ළමයි.දෙන්න උස්.මහත්.kale.මිනිහා නැතිව තනියම දරුවන් හදනවා කියන්නේ .e.ගැන කියලා වැඩක් නැ .danno.දනිති .ඔයාට බුදු සරණයි නංගී
@lalithdarmasree8860
@lalithdarmasree8860 5 жыл бұрын
බුදුසරණයි .සියලුම දෙවියන්ගේ පිහිට .දරු පැටියාටත් .අමිිමටත් .
@nadeeranasingha2995
@nadeeranasingha2995 5 жыл бұрын
ආඩම්බරයක් අම්මා ඔබ මේ ලෝකයට ඔයාගේ සියලු දේවල් ඉස්ට වෙනවා ලෝකයේම ඉන්න ලස්සනම අම්මා ඔබයි බුදු සරනයි
@hf5828
@hf5828 5 жыл бұрын
ලෝකෙට ආදර්ශමත් අම්මා ලමයි වදලා ඒපැටව් විනාශ කරන පව්කාර ගැහැණුනට ඒමව් වාසනාවන් ආදර්ශයට ගනිල්ලා
@priyanthagunathilaka597
@priyanthagunathilaka597 2 жыл бұрын
යකෝ ලමයා හදනකොට කැත තිබ්බෙ නැද්ද මිනිහට...😡😡😡
@subashinidesilva6256
@subashinidesilva6256 5 жыл бұрын
one of the most beautiful women i had ever seen!!!.
@tharutharu6354
@tharutharu6354 5 жыл бұрын
Obe hadawatha gana nam karantanam wachana ne amme ......daruwek ekka me loke tani weccha amma kenekmai e duka damnne .....oyage mau senehasha godakk uthum
@macbookbook7450
@macbookbook7450 5 жыл бұрын
මමත් මගේ දරැවට අවුරුදු පහක් වෙද්දි දාලා විදේශගත වුනේ.වින්ද දූක් අපමනයි. මගේ දරැව වෙනුවන් ජීවත් වෙනවා.මේ හැම දුකක්ම ඉවසන්න පුරැදු වුනේ දරැවා නිසයි.
@vishariperera9161
@vishariperera9161 5 жыл бұрын
ඇය අම්මා නම් විය🙏🙏
@අහිමිහදවත-භ1භ
@අහිමිහදවත-භ1භ 5 жыл бұрын
දුකයි දෙයියනේ
@madhushaedirisinghe3961
@madhushaedirisinghe3961 5 жыл бұрын
අම්මා... මේ තමයි අම්මලා
@mysupunmadusanka7957
@mysupunmadusanka7957 5 жыл бұрын
පව් ශෝක් කෙලි පැටික්කියක් ...අරූට හෙන වදින්න ඕන
@georgevinitia1502
@georgevinitia1502 5 жыл бұрын
හදවත බොහොම පිරිසිඳු අවංක ගැහැනියක් සමාජයෙන්ම වැඳුම් පිඳුම් ලැබියයුතු ආදර්ශමත් ගැහැනියක්...ඇයගෙ අවංක සුන්දර චේතනාව ජයගැනීමට අත හිත දෙන ඒ යහපත් හාම්පුතුන් දෙපලට මගේ ප්‍රනාමය. තෙරුවන් සරණයි ! 🙏💐💐🙏🙂🇱🇰.
@tusithabanadaranayake980
@tusithabanadaranayake980 5 жыл бұрын
බුදුන්ගෙ සරන නිරතුරුවම ඔබට ලැබෙිවා අමිමෙි.......,,,,,,
@praveenyoga5601
@praveenyoga5601 5 жыл бұрын
I salute sister, your Dream wil be come soon All the best ,Jesuphitai
@laylakaram5007
@laylakaram5007 5 жыл бұрын
ලස්සන හදවතක් එක්ක ජිවත් වෙන්න උෑට පිනනෑ බු ස.
@නීරෝනීරෝ-ණ7බ
@නීරෝනීරෝ-ණ7බ 5 жыл бұрын
අම්මා යන වචනෙට තවත් උපමා කුමටද? බුදුසරණයි අක්කෙ
@chandisureni7564
@chandisureni7564 5 жыл бұрын
ගොඩක් ආදර්ශයකි
@nelumrambukella8402
@nelumrambukella8402 5 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭බලු මිනිස්සු...ගෑනිට වැඩේ කරනකොට කැත දැකලා නෑ...පස්සෙ තමයි දැකලා තියෙන්නේ.. ඔකගෙ කපන්න ඕනි අහවල් එක..මේ තමයි නියම අම්මාවරැ..ලමයි ඉපදුන ගමන් මරලා දාන ,කැලේට විසිකරලා යන අම්මලා අතරෙ තමන්ගෙ දරැව හදාගෙන ජීවත් වෙන්න වෙර දරන ..අම්මාවරැ මේ වගේ..දීර්ඝායුෂ ලැබේවා ඔබට තෙරැවන් සරනයි...
@asankachamila3868
@asankachamila3868 5 жыл бұрын
දෙවැනි බුදුන් අම්මා කියන්නේ ඔබ වැනි අම්මාවරුන් ට.ඔබට ජිව්ත ය ජය ගන්න ලැබේ වා
@tony-bd9oz
@tony-bd9oz 5 жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි නංගීයේ .ඒ වගෙම ඔයාගෙ හදවත් ගොඩක් ලස්සනයි තෙරැවන්සරණයි
@sanjeewasasith7145
@sanjeewasasith7145 5 жыл бұрын
බුදුසරණයි අම්මේ ❤️❤️❤️
@rasharasha8848
@rasharasha8848 5 жыл бұрын
බුදු සරණයි
@kumari360
@kumari360 5 жыл бұрын
Ane paw. Eyage ketha penune lamayekuth dunnata passeda.
@sanjeewasasith7145
@sanjeewasasith7145 5 жыл бұрын
@@kumari360 😓😓
@krishdanwaththa3
@krishdanwaththa3 5 жыл бұрын
$....budu wena පුතුන් හට ඇය ඉණිමං තැනුවා........(obeth,මගේත් amma....
@luckygamage9334
@luckygamage9334 5 жыл бұрын
හොඳ පනිවිඩක් . අම්මටත් මේ වගේ video එකකින් හදවත් වලට කතා කල ඔබටත් ජය පතනවා .....තෙරුවන් සරනයි..
@dhanukahettithanthri6684
@dhanukahettithanthri6684 5 жыл бұрын
මෙන්න අම්මලා මල් තියල වෙදල මදි හිත ගොඩක් ලස්සනයි ගොඩක් දුකයි අම්මෙ ඔයා ගෙන ලමය හම්බුනාට පස්සෙ තමයි කෙත දෙකල තියෙන්නෙ පකය
@MatTrixByDhameesha
@MatTrixByDhameesha 5 жыл бұрын
ලස්සන අහිංසක හිතක්.. කවදාවත් වරදින්නේ නෑ. ජය වේවා
@indumanike4202
@indumanike4202 3 жыл бұрын
Papuwa..picila..yanawa..ane..asaran..hithak.. ada..kalae..warade..karana..ammalata..daruwo.marana.wadadena..ammala...oya..hoda...adarsayak..oyatath...daru...patiyatath...samma..සම්බුදු ..සරණයි ...ආරක්ෂා ...wae...si..දළදා ..samidugi..පිටින්ම ...දුකක් ..wepathak..නොවේවා
@udenikumarasinghe7302
@udenikumarasinghe7302 5 жыл бұрын
ඔබ හොද මවක්. අනිත් අයට හොද ආදර්සයක්. බුදුසරණයි
@sepalikasaduni8006
@sepalikasaduni8006 5 жыл бұрын
පිරිමි මේ තරමටම ආත්මාර්ථකාමීද
@dinudodangoda537
@dinudodangoda537 5 жыл бұрын
Waradinne kawadawath oyata
@sriyanipathiraja125
@sriyanipathiraja125 5 жыл бұрын
Godak dukai.oyata kawadawath waradinna epa😢
@indumanike4202
@indumanike4202 3 жыл бұрын
Meya.siwaya.karan.a..nonalatath...budu...සරණයි ..මොකද .darupatiyata...සලකන ...නිසාම
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 5 жыл бұрын
අදකාලෙ එක මිනිහද ඔහොම කරන්නෙ ගැනු රට යවල පිරිමි මොනතරමි ගැනු පස්සෙ යනවද අන්තිමට ලමයි දුක් විදිනව ජිවිතේ ජය ගන්න සහෝදරිය බුදුසරනයි ඔයාට
@harrdy0019
@harrdy0019 5 жыл бұрын
Paw meh amma
@samodarachamindi481
@samodarachamindi481 3 жыл бұрын
ඒ අම්මා දෙයියනේ වරදින්නෙ නෑ අම්මෙ කවදාවත්ම බුදු සරණයි කවදා හරි ඔයාගේ දරුවා ඔයාව ගොඩ දායි අම්මේ
@dimiya5589
@dimiya5589 5 жыл бұрын
බුදුසරණයි අම්මටයි දුවටයි තෙරුවන් සරනයි
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 5 жыл бұрын
Dear sister your a very great mother I'm very proud of you xxx💖💖🙏
@nalandapathirana7294
@nalandapathirana7294 5 жыл бұрын
Oyage prarthanava istawenna Kiyala prarana karanava soyuri
@anusharanhoti
@anusharanhoti 5 жыл бұрын
Paww aneee mata oba gana adambaray sister 👍😘❤️
@legeseabreha3685
@legeseabreha3685 5 жыл бұрын
Harima dukai aet oba gena adambarai budu saranai diyunuwatama patwewa
@manishashiromi21
@manishashiromi21 5 жыл бұрын
soyuriya, obatat obe daruwatat dawi rekawaranai, seyalu yahapat balaporottu elesama etuwewaa jp
@meremeremere4136
@meremeremere4136 5 жыл бұрын
අම්මේ ඔයාට සරණයි මමත් ඒ වගේම මගේ මහත්තයා දාලා ගියා කැත නිසා නම් නෙමෙයි නම් නෙමෙයි මගේ මුදල් ඔක්කොම අරගෙන එයා වෙන ගෑනුත් එක්ක කියා මම ජීවිතේ කොහොම හරි ජය ගන්නවා ඔයාට තෙරුවන් සරණයි
@fathimohamed1037
@fathimohamed1037 2 жыл бұрын
Respect sis,,, 🙏🤝☝️👏👏😍😘😒😣😣😥😢😢 Eth salenna epa kawadahari podi eki oyawa lassanata Bala ganee,, mahaththaya ta aadarei aadarei kiyana eka kiyanna epa akke,,, 🙏🙏🙏🙏🙏🙏🙏 kella ta aadarei kiyanna,, unu wela pichila giya mage papuwa,, 😥😢😢🙏😢😢 kawadawathma waradi ne na na na naaaaaaaa mai,,, 🙏🙏🙏🙏🙏😥🤝😕😢
@නිදුකිඅප්සරා
@නිදුකිඅප්සරා 5 жыл бұрын
මිල කල නොහැකි මැණිකක් 😘😘😘😍
@හර්ශිමේනකා-ඣ3භ
@හර්ශිමේනකා-ඣ3භ 5 жыл бұрын
ඇත්තටම හරිම දුකයි ඔයාට වරදින්නෙ නැ
@srimusic7730
@srimusic7730 4 жыл бұрын
ඔන්න ඔයවත් SUBSCRIBE කරා මාවත් SUBSCRIBE කරගන්න 🤗
@dinithisansala1327
@dinithisansala1327 5 жыл бұрын
oyge daruwa oyt salakanw
@thejessy7928
@thejessy7928 5 жыл бұрын
Why people 😢😢😢
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 16 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН