හොඳටම කළේ රොෂෙල්ද? සචිනිද? | Sachini Nipunsala & Roshel Rogers | Music Pickle

  Рет қаралды 280,006

Music Pickle

Music Pickle

2 жыл бұрын

Music pickle program එකේ fans ලා කාලයක් තිස්සෙ කරන ඉල්ලීමක් ඉටු කරමින් අද program එකට රොෂෙල් සහ සචිනිව ගේන්න අපිට පුලුවන් වුණා.
මේ දෙන්නම කාර්‍යබහුල නිසා මාස ගානක් තිස්සෙ ඒ වැඩේ කල් ගියත් අන්තිමේ කොහොම හරි දෙන්නගෙ දින ගලපගෙන මේ පාර ඔන්න අපි එයාල එක්ක program එකක් කළා.
ඉතින් ඒ දෙන්නට ආදරේ කරන,එයාලා එනකන් මග බලාගෙන හිටිය හැමෝටම අපි ආරාධනා කරනව මේ Music pickle program එකත් එක්ක එකතු වෙන්න කියල.
Production Manager : Samith Roshan
Executive Producer : Dilini Madusanka Perera
Assistant Producer : Charitha Gangewaththa
Director of Photography : Dammika Dissanayake
Camera Operators : Akila Heshan
Camera Assistants : Lakshan Dilruksh | Ravindu Kalhara
Post Production Supervision : Dasun Prabhashwara
Editor/Colorist : Sanduni Malshani
Special Thanks : Udayanga & Team | Nisanka Weheraduwa
Production : IdeaHell
Subscribe us : bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
#MusicPickle #IdeaHell #TVDerana #SachiniNipunsala #RoshelRogers

Пікірлер: 481
@nethmipeiris
@nethmipeiris 2 жыл бұрын
YES NO segment eke නම් Rose තමා හොඳටම කරේ 😍😎🤗 Roshel - Sachini 💛 අනේ ඔයාලා දෙන්නම ගොඩක් නිහත‍මානි දෙන්නෙක්. එ හින්දම ඔයාලා දෙන්නා වටා ලොකු පිරිසක් එකතු වෙලා ඉන්නවා ❤️ ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම 😚❤️ රොෂෙල් කියන්නේ පුංචි කාලයක් තුළ ලොකු ගමනක් ආපු කෙනෙක්. පොඩි පොඩි අඩුපාඩුකම් හදාගෙන කෙටි කාලයකින් මේ ආපු ගමන ගැන ඇත්තටම rose අක්කි ඔයාගෙ fan කෙනෙක් විඳියට මට දැනෙන්නේ ලොකු සතුටක් වගේම නිහතමානි ආඩම්බරයක්. පුංචි තිරයේ වගේම රිදී තිරයේත‍් නම බබලවන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ❤️ ඒවාගෙම අක්කාගෙ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන ලස්සන ගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍😚❤️ Sachini අක්කි ඔයාටත් සුබ පතනවා ❤️ Love you so both 😘😘😘😘😘😘
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
me programme eka daanakan balan hitiye.......ඊලගට RK RR dennawa oone please.......... Raween Roshel ගෙන්නනකන් බලාගෙන ඉන්නවා.......RnR eyalage friendship ekata thamaa ආාසම...........කොහොම උනත් Roshel Sachini denna supiri......
@wenushkadinuwan5210
@wenushkadinuwan5210 2 жыл бұрын
රොෂාල් අක්කි තමයි අපේ හිතේ තියෙන්නේ....😁😘❤️
@sathsaraniwaths7400
@sathsaraniwaths7400 2 жыл бұрын
Roshel -sachini akki lassanai ❤️ Raween aiya & Roshel gennannako plz....
@PN1486
@PN1486 2 жыл бұрын
⁣රොෂෙල් අක්කයි සචිනි අක්කයි ලස්සනට වැඩසටහන කළා..ආදරෙයි දෙන්නටම..😍🌸 රවීන් රොෂෙල් කියන්නෙත් යුගල පදයක් වගේ තමා නේද...🙈❤️ රවීන් අයියයි රොෂෙල් අක්කි ගෙන්නනකම් බලන් ඉන්නවා...🥺❤️
@nishpri4380
@nishpri4380 2 жыл бұрын
aww😍🤗 Roshel තමා ඉතින් අපේ❤
@nowty6319
@nowty6319 2 жыл бұрын
💖 Roshel ❤️‍🔥 Sachini 💖 Next Time raween & Roshel ඕනෙමයි..ගොඩක් කල් ඉදන් ඉල්ලන්නේ....💔🙄
@rumalimaleesha8716
@rumalimaleesha8716 2 жыл бұрын
සචිනි අක්කේ ඔයා මාරයි.හැමදාම ආදරෙයි.❤රොශෙල් අක්කී ඔයාටත් හැමදාම ආදරෙයි.
@sajeefernandz
@sajeefernandz 2 жыл бұрын
සචිනි අක්කී හරිම බුද්ධිමත් . රොශෙල් අක්කී කියුට් ♥️
@jeonjeon5557
@jeonjeon5557 2 жыл бұрын
රවීන් රොශෙල් දෙන්නව ඕන.
@koresh.9362
@koresh.9362 2 жыл бұрын
anee..eka lssanai...Roshel+Sachini.......දෙන්නම ගොඩක් නිහතමානි. ආසම චරිත දෙකක්. ඒත් මන් හිතුවෙ Raween Roshel ගෙන්නයි කියලා...............plzzz RnR dennawa gennako next time........channel eka sub kralama thibba onna....plzz RK RR oone......
@-tharaka-3720
@-tharaka-3720 2 жыл бұрын
අනේ ආයෙ රවීන් අයියයි රොශෙල් අක්කිය් ඕන🤗🤗 රොශෙල් අක්කි- සචිනි අක්කි ❤️❤️‍🔥😍🌼
@fathimaferoza6886
@fathimaferoza6886 2 жыл бұрын
රොශෙල් මම ආසම නිලියක් ❤️ සචිනි ගේ ඩාන්ස් හරිම ලස්සනයි ❤️
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
ලස්සනයි දෙන්නම ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 සචිනි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 රොශෙල්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hasindubandara1663
@hasindubandara1663 2 жыл бұрын
රවීන් වැඩිය පේනනම එන්නේ නැති කෙනෙක් ,රවීන් programme වලට යන්නනෙම නැති තරම් ,ඒත් කවදාහරි දවසක රවීන් රොශෙල් එකට මේ programme එකේ දකින්න ආසයි,මේක ගොඩක් අයගේ ඉල්ලීමක්,please music pickle crew එකෙන් ඉල්ලන්නේ,දැන්ම කියලා හරි,කවදාහරි දවසක රවීන් රොශෙල් එකට මේ programme එකට ගේන්න,
@kawee3539
@kawee3539 2 жыл бұрын
Aniwaryenma oni 🙏❤️🙏
@ThasaraRuwanthi-lf5vq
@ThasaraRuwanthi-lf5vq 6 ай бұрын
Ane ow please
@SheZ_TV_3
@SheZ_TV_3 4 ай бұрын
Plzzzz plzzzz අපිට ඕනඕනේඒඒඒඑ😢❤😂😂
@vish1279
@vish1279 2 жыл бұрын
Roshel sachini❤️ Raween Roshel kiyanneth යුගල පදයක් thama ithinn🙈❤️ Raween Roshelwa ekata onaa🥺❤️
@nizenonthetube
@nizenonthetube 2 жыл бұрын
😂💔
@osandajayasanka6948
@osandajayasanka6948 2 жыл бұрын
මරු අනේ මම අාසයි raween roshel ගෙන්නුවනම්
@omeshavidurangi6607
@omeshavidurangi6607 2 жыл бұрын
Anehh cuties🙈❤️ raween roshel oneemaaii dan nmm plzzzz😭❤️
@kawee3539
@kawee3539 2 жыл бұрын
Ow ow please 🙏
@nishinivi9327
@nishinivi9327 2 жыл бұрын
Wow රෝස් 🌷 පිස්සු කෝලම් දෙකක්😍😘හුග කාලෙකින් අපෙ කෙල්ලගෙ කියවිල්ල ඇහුවේ😂❤️‍🔥
@nipun5576
@nipun5576 2 жыл бұрын
රොශෙල් 🤩😍 ඊලඟට රවීන් රොශෙල් දෙන්නව ගේන්න හැමදාම කියනවනෙ 😥😪
@kawee3539
@kawee3539 2 жыл бұрын
ඔව් කොච්චර කිව්වත් ගෙන්නෙ නැති එකට මන් දුකයි😭.දෙන්නා ම ඉන්න program එකක් බලාපොරොත්තු වෙනවා😍😒.අනේ කොහොම හරි දෙන්නාව ම ගෙන්නකෝ. 🙏🙏
@deshanikumarasingha6956
@deshanikumarasingha6956 2 жыл бұрын
Kiyl wdk na 😥
@sl__super8602
@sl__super8602 2 жыл бұрын
Ow api subscribe karaa😏
@samadhiyashodhara2211
@samadhiyashodhara2211 2 жыл бұрын
Roshel Akkata mn harima asai mn dakka cute ma and lassanama kena.
@pasindugamage3454
@pasindugamage3454 2 жыл бұрын
මෙහෙමයි ආක්ශ වගේම රොෂෙල්ටත් ඔය වගේ ආදරයක් අපෙන් ලැබෙන්න රවීන් කණිෂ්ක ලොකුම හේතුවක් උනා දැං අද ඒක සචිනි මාධව වගේ රවීන් රොෂෙල් කියන තැනටම ඇවිත්❤️
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
aniwaren....Raweenta galapenama co actress Roshel.......e nisa api e dennatama maarama aadare una....math mulinma only RK fan...dn RnR fan..............[shanudri,Roshel denna thama දැනට ඉන්න ayagen RK ta match wenama co actressla denna] හැබැයි රොෂෙල් හැම අතින්ම match වෙනවා....RnR
@fathimaahsa8066
@fathimaahsa8066 2 жыл бұрын
Aniwaryen
@abicreation5968
@abicreation5968 Жыл бұрын
Aniwa
@shanuneth3821
@shanuneth3821 2 жыл бұрын
නූගත් මිනිස්සුන්ගෙ සමහර comments දැක්කම දෙයක් කියන්නම හිතුනා . එක drama එකකින් ඒකෙ character එකකින් කාවවත් මනින්න බෑ . දන්නෙ නැති අය ගිහින් රොශෙල්ගෙ first drama එක සක්කාරං බලන්න . ඒකෙ රොශෙල් සුන්දර ගැමි තරුණියකට හැරෙන විදිහ . කියාගන්න බැරි ගැමි සුන්දරත්වක් තියෙනවා . රොශෙල්ද කියලා හිතාගන්න බෑ . නිළියක් කියන්නෙ අන්න ඒ විදිහට එකිනෙකට වෙනස් characters වලට අනුව රඟ නොපා රඟපාන එකට . ඒ ලස්සන නිර්මාණ දකින්නෙ නැතුව එකම දෙයකින් මනින්න එපා කාවවත් 🙏 රොශෙල් ඉන්න programme එකක් තියෙනවා නම් ඒක යටට ගිහින් මල් කතා යට අපහාස කරන මානසික ලෙඩ්ඩු ටිකක් කෑගහනවා . මාර මෝඩයි 😂 රොශෙල් Educated . Acting , Presenting , modelling , Dancing මේ හැමදේම කරන මුහුණෙ විතරක් නෙවෙයි හිතත් ලස්සන , නිහතමානී නිලියක් නව පරපුරේ ඉන්නවාද ? රොශෙල් මාර Humble කෙනෙක් . Fans ලට පුදුම තරම් ආදරෙයි . තමන් එක්ක එකට field එකෙ ඉන්න අයට ලොකු respect එකක් දෙනවා . ඒක නෙවෙයිද සාර්ථක කෙනෙක්ගේ සුන්දර ගමනක අඩිතාලම ? අක්ශාගෙන් රොශෙල්ව මනින නූගත් වැඩේ කරන්න එපා . අක්ශා නෙවෙයි රොශෙල්ගෙ personality එක දකින්න ❤️🙏
@nowty6319
@nowty6319 2 жыл бұрын
❤️‍🔥
@user-vz3dl1yj1n
@user-vz3dl1yj1n 2 жыл бұрын
💖🔥
@sl__super8602
@sl__super8602 2 жыл бұрын
Wow..superb😍
@prasannanmc6170
@prasannanmc6170 2 жыл бұрын
❤❤❤
@ashuswijeshinsha9360
@ashuswijeshinsha9360 2 жыл бұрын
❤️‍🔥
@rnrfan6422
@rnrfan6422 2 жыл бұрын
රොෂෙල් - සචිනි ඇත්තටම නිහතමානී දෙන්නෙක් ❤️❤️ හරිම ආදරණීය යි. ගොඩක් කල් ඉඳන් බලන් හිටියා මේ වැඩසටහන යනකන් 🔥🙈 Thank you music pickle crew එකට.
@dev6866
@dev6866 2 жыл бұрын
_සචිනි රොෂෙල්_ උගත්කමින් නිහතමානීකමින් දක්ෂකමින්ද හැම දේකින්ම ඉහලින්ම ඉන්න ආසම කරන දෙන්නෙක් ❤🌹 මේ bond එක හැමදාමත් මේවගේ තියාගන්න❤💞 Good luck දෙන්නටම. මාධව සචිනි වගේම ❤රවීන් රොෂෙල්❤ කියන්නෙත් ඉතින් යුගල පදයක් තමා කෝ කිව්වට වැඩක් නෑ දෙන්නව ගෙන්නන එකක් ඈ😕😕
@y.wijesinghe2004
@y.wijesinghe2004 2 жыл бұрын
Yes or No segment එක රෝස් තමා හොදටම කලේ...🤭 කොහෙද ඉතිම් ටැපලෙනවනේ 🤭 රෝස් අක්කියි සචිනි අක්කියි ටික කාලෙට කොච්චර friendly වෙලාද..❤ සචින් අක්කා වගේ යාලුවෙක් සහෝදරියක් රෝස්ට හම්බුන එක ගැන මාර සතුටුයි...දෙන්නටම ආදරෙයි...නිහතමානි ලස්සන දෙන්නෙක්...❤
@madhushankamadhushanka910
@madhushankamadhushanka910 2 жыл бұрын
Ape rosahel nangi tamai itim
@CrazyGirl-rr4wg
@CrazyGirl-rr4wg 2 жыл бұрын
ආසම චරිත දෙකක් එකට Music Pickle එකේ ....❤️❤️උගත්කමින්,දක්ශකමින් වගේම නිහතමානීකමින් ද ඉහළින් ම ඉන්න ඔයාල දෙන්නටම මේ වගේම ඉදිරියට යන්න හැකි වේවා!!!🥰🥰 💥❤️‍🔥🌸 ජය වේවා අක්කල දෙන්නටම💥💫
@navanjanajayasinha2642
@navanjanajayasinha2642 2 жыл бұрын
සචිනි නිපුන්සලා කියන චරිතයට මං ගොඩක් ආදරෙයි නිහතමානි වගේම දක්ෂ චරිතයක්
@mad_9696
@mad_9696 2 жыл бұрын
Roshel-Sachini ❤️🔥 Waiting for a program with Raween & Roshel 🤧❤️
@nimmi713
@nimmi713 2 жыл бұрын
Pickle කියන්නේ නිකන්ද🤪Raween Roshel ගෙන් Roshel,sachini madhawa ගෙන් Sachini🤪හොදටම කලේ music pickle තමයි🤭 Anyway thank you music pickle ❤️ Plz..invite raween and roshel for another episode💕💕
@ranthulikiyara
@ranthulikiyara 2 жыл бұрын
roshel akkige hinawa thama ammo😅😇roshel akkige enna thiyena dance cover eke kallak mage channel eke❤thiyenawa aniwaryen balana❤
@techbydevmin9757
@techbydevmin9757 2 жыл бұрын
Maru music pical sachin akk and roshel akka සුපිරි ජය වේවා
@shanuneth3821
@shanuneth3821 2 жыл бұрын
Roshel 🌹 An actress A Presenter A Dancer රොශෙල්ගෙ නිහතමානීකමට ඒ personality එකට තමා ගොඩක් ආදරය කරන්නෙ . සචිනි අක්කාටත් wish කරනවා . ආදරෙයි දෙන්නටම...❤️ ජ'පුර Management Faculty එකෙ කෙල්ලො දෙන්නෙක්නෙ 😎✨️
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
oyaawa kaalekin dakke nane?
@shanuneth3821
@shanuneth3821 2 жыл бұрын
@@AnukshaRRRK Mn bussy dear 😊 Eth roshel wenuwen innawa hama welema 😍
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
@@shanuneth3821 math dn wadiye enne na me paththe.....Diyani Drama eka balanna aapu gaman meke comment tika baluwa.......
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
@@shanuneth3821 oya wasanthe baluwada?
@athalneighbours-6121
@athalneighbours-6121 2 жыл бұрын
Wooow Roshel ❤️🌹🌹 The future belongs to those who believe in the beauty of their dreams. Be who you are and say how you feel, because those who mind don’t matter, and those that matter don’t mind. Believe in yourself and you can do unbelievable things. ❤️ 🌹 Rose 🌹
@sumudumadona9055
@sumudumadona9055 2 жыл бұрын
Wow.. 😳😱😯Roshel akki superb💞😍💞😍
@user-vz3dl1yj1n
@user-vz3dl1yj1n 2 жыл бұрын
හොදටම කලේ රොශෙල් තමයි🙈😂💖දෙන්නටම හොදටම පිස්සු.සචිනි අක්කි රොශෙල් අක්කි programme එක මරු නියමයි🤗🔥ඔය දෙන්නා නිසා හොදට හිනාවුනා🙈🙄😃🤗🙈දෙන්නටම සුබ පතනවා අනාගතයට.ඒ වගේම Derana Littlestar එකත් හොදට කරන්න කියලා හදවතින්ම සුබපතනවා...🔥💖
@oshiyas992
@oshiyas992 2 жыл бұрын
Roshel - Sachini such a beautiful combination❤️
@angie4086
@angie4086 2 жыл бұрын
Roshel - Sachini ආසම දෙන්නෙක්! දෙන්නා කියවගෙන යන විදිහට ආස හිතෙනවා.. Sachini - Madhawa යුගල පදේ වගේම තමා Raween - Roshel කියන යුගල පදය නම් මාරම ගැළපීමක් 🥺❤️ අනේ please ගොඩ කාලයක් ඉදලා ඉල්ලනවා..🤧❤️
@infinity-zj4re
@infinity-zj4re 2 жыл бұрын
අද තමයි මෙහෙම යුගල පද තියෙනවා කියලා දැන ගත්තේ...
@deshanikumarasingha6956
@deshanikumarasingha6956 2 жыл бұрын
Raween roshel gennko plz 😥
@nisha4754
@nisha4754 2 жыл бұрын
මම කාර්ය බහුල නිසා little star හැමදාම බලන්නේ නැති උනත් , කොටස් දකිනකොට ගැහැණු නිවේදිකාවන් දෙදෙනෙකු එකට වැඩසටහනක් ලස්සනට කිරීම ගැන හරිම සතුටු හිතෙනවා. මේ දෙදෙනාගේ මිත්‍රත්වය සහ සචිනි ගෙන් රොෂෙල් ට ලැබෙන ඒ සහයෝගය දැක්කම.ඒ දෙන සහයෝගයට. ගැහැණු අයට එකට වැඩ කරන්න බෑ , ඉරිසියයි, එකිනෙකාට කුහකයි වගේ හැමතැනින්ම ඇසෙන කාලෙක, සචිනි වගේ ප්‍රවීනයෙක්ගෙන් රොෂෙල් ට ලැබෙන සහයෝගය , රොෂෙල් හැමදාමත් වගේ එයාට උදව් කරන අයට ඒ දෙන ගව්රවය. සුබ පතනවා දෙදෙනාටම. එහෙම අයට කවදාවත් වරදින්නේ නෑ . තමන් තමන් විදියටම ඉන්න හොඳ පවුර්ශයක් තියෙන්න ඕන. විශේෂයෙන් සමාජ මාද්‍ය ජාල වල අනුන්ට ගරහමින් , ඔවුන්ගේ වැඩ සටහන් හැම එකටම යමින් ගරහමින් සතුටු පිරිස් ඉන්න වෙන කාලෙක , තමන් තමන් විදියටම ඉන්න හොඳ පවුර්ශයක් තියෙන්න ඕන. ඒකට උගත්කම ලොකු හේතුවක් වෙනවා.ඉගෙනීමෙන් ඉහලටම ගිහින් දැන් තමන් කැමති ක්ෂේත්‍රයෙන් බොහොම ලස්සනට හැමෝම එක්ක සුහදව නිරහංකාරව ඉදිරියට යන ඔබ දෙපලටම සුබ පතනවා , මේ වගේම සතුටින් ආදරයෙන් ඉදිරියටම යන්න ලැබෙන්න කියල.
@nishpri4380
@nishpri4380 2 жыл бұрын
@oshiyas992
@oshiyas992 2 жыл бұрын
@thamalarodrigo4999
@thamalarodrigo4999 2 жыл бұрын
🙏❤
@shanuneth3821
@shanuneth3821 2 жыл бұрын
❤️🌹❤️
@lakshmirnrfan447
@lakshmirnrfan447 2 жыл бұрын
❤❤
@nelinevanma6923
@nelinevanma6923 2 жыл бұрын
Roshel akki 💖💖💖
@isu9336
@isu9336 2 жыл бұрын
රොශෙල් සචිනි ❤️❤️❤️
@--nimo--dil--6734
@--nimo--dil--6734 2 жыл бұрын
Roshel akkige hinaawa thami hurathal.
@user-vz3dl1yj1n
@user-vz3dl1yj1n 2 жыл бұрын
ඊලගට ඕනි ඉතින් රවීන්-රොශෙල් තමා🙄🙈ඒ යුගල පදෙත් ඉක්මනට ගෙන්නන්න්කෝ මේකට🤗🙈💖💖💖
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
ow...oyawa kaalekin dakke....vote kranawa neda?
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
@@user-vz3dl1yj1n vote kraada?
@happyall3081
@happyall3081 2 жыл бұрын
Ane oww gennakoo
@fathimaafra5968
@fathimaafra5968 2 жыл бұрын
Roshel Princes😘😘🥰🥰🥰
@pabodha5200
@pabodha5200 2 жыл бұрын
I just love these two J'pura girls friendship bond ❤🔥 And also Roshel you are such a cutie pie. I just love the humbleness,simplicity you've got. And also love the Raween-Roshel friendship as you said🥺💚
@prasannanmc6170
@prasannanmc6170 2 жыл бұрын
සචිනි රොශෙල් ගෙ යාලු කම හැමදාම පවතිවා රොශෙල් බබාට සචිනි වගෙ අම්මා කෙනෙක් වගෙ යාලුවෙක් ඉන්න එක වටිනවා ❤🌟❤
@user-il1cg6me3u
@user-il1cg6me3u Жыл бұрын
😹
@waweeee
@waweeee Жыл бұрын
😂
@oshiyas992
@oshiyas992 2 жыл бұрын
14:41 its all about their friendship❤
@Dinuu2206
@Dinuu2206 2 жыл бұрын
Roshel & Sachini dennama Hodata karanawa
@dasunudayanga125
@dasunudayanga125 2 жыл бұрын
අවංක,නිහතමානී,නිරහංකාර කෙල්ලො කොහොමත් ලස්සනයි😏❤️. ඒවගේම ඒ අයගෙ හිතත් සිතුවිලිත් ලස්සනයි😌💐. දෙන්නම ගොඩක්ම හොදයි, ගොඩක් දක්ශයි ඒ වගේම බුද්ධිමත්😊❤️👍. හොඳ නිර්මාණ තෝරගෙන බේරගෙන ලස්සනට ජීවත්වෙනවා. ඒක තමයි වෙන්නඕන. ජීවිතේ ඉදිරි හැම වැඩ කටයුත්තක්ම හොදින් කරගන්න ලැබෙන්න කියලා Roshel ට සුබ පතනවා ❤️💐😊ඒවගේම Sachiniටත් ❤️😌💐.
@isu9336
@isu9336 2 жыл бұрын
ඊලගට රවීන් රොශෙල් ගේන්නකෝ
@user-il1cg6me3u
@user-il1cg6me3u 2 жыл бұрын
Raween withara k aethi
@angie4086
@angie4086 2 жыл бұрын
Raween Roshel කියන යුගල පදයට නම් මාරම ආදරෙයි..🥺❤️ අනේ කරුණාකරලා ඒ දෙන්නවත් programme එකට ගෙන්නවන්නකෝ..🥺🥺
@shand6502
@shand6502 2 жыл бұрын
දෙවනි ඉනිම බලන අබ්බගාතයෙක්😹
@shalikakumari9967
@shalikakumari9967 Жыл бұрын
තනිකරම
@user-il1cg6me3u
@user-il1cg6me3u Жыл бұрын
😹
@piyu_dissanayake_rnr_fan
@piyu_dissanayake_rnr_fan 2 жыл бұрын
Roshel akki හරිම cute ❤️❤️😘😘😘
@beachlover170
@beachlover170 2 жыл бұрын
Roshel 😍😘😘❤️❤️
@secretsbeautytips2301
@secretsbeautytips2301 2 жыл бұрын
Roshel is very pretty ..and she look like film actress sachini හොද presenter ... නමුත් තේරුන දෙයක් පරිනත වෙනකොට තව තවත් නම්‍යශීලී විය යුතුයි ... නමුත් sachinigen එය ගිලිහී යනව වගේ මටනම් තේරෙන්නෙ becs එයා මාරම පරිනතයි වගෙ හැසිරෙනව anyway good luck both of you.. love u guys
@rasanjithakshi9628
@rasanjithakshi9628 2 жыл бұрын
Dennma hodai.. roshel wediyen hurthl wge wenn hdnw .. sachini over ynne na
@anuraadhikari8405
@anuraadhikari8405 2 жыл бұрын
රොෂෙල් අක්කි නියමයි 👍
@sl__super8602
@sl__super8602 2 жыл бұрын
Wow our rose princess RR 😍😍😍 Plzz Raween Roshel gennannkooo RnR 😘😘😘api subscribe karaa...aniwa RK RR oone😍😍
@koresh.9362
@koresh.9362 2 жыл бұрын
eya Red Rose walata aasai kiwwa ne?RR
@sumuduw2112
@sumuduw2112 2 жыл бұрын
Roshel කැමති can bay මාත් ඉස්සර කැමති කෙනා. Turkish actor කෙනෙක්. Erkeci kus කියල turkish drama 1කේ තමයි එයා ඉන්නෙ 😍
@kawee3539
@kawee3539 2 жыл бұрын
😘 ලස්සනයි කියලා හිතනවා. 😘 ඊලග ට රවීන් රොශෙල් couple එක ගෙන්න හොදේ.🙏🙏🙏
@ranthulikiyara
@ranthulikiyara 2 жыл бұрын
රොෂෙල් අක්කයි සචිනි අක්කයි ලස්සනට වැඩසටහන කළා,ආදරෙයි දෙන්නටම💞💯💫little star programme eka baluwa wage 💞
@rxnweer1758
@rxnweer1758 2 жыл бұрын
රොෂෙල්❤️😘 සචිනි❤️
@nimmi713
@nimmi713 2 жыл бұрын
Roshel කියන්නේ කොච්චර නිරහංකාර කෙනෙක්ද කියලා ලස්සන post එකක් insta තියෙනවා 😍.පිරුණු කළේ දිය නොසැලේ කියන්නේ නිකන් නෙමේනේ❤️ඒ post එක දැක්කට පස්සේ එයාට තිබ්බ ආදරේ ඇත්තටම ගොඩාක් වැඩි වුනා.💕
@shanuneth3821
@shanuneth3821 2 жыл бұрын
ඔව් මාත් දැක්කා 😭 රොශෙල් Fansලට ආදරෙයි කියලා දැනන් හිටියට මෙච්චර ආදරෙයි කියලා ඒ post එක දැක්කට පස්සෙ තේරුනෙ 🥺❤️
@nimmi713
@nimmi713 2 жыл бұрын
@@shanuneth3821 ඔව්,අනිත් වැදගත්ම දේ එයා පුලුවන් හැම තැනකටම එයාගේ මුලු පවුලම එක්කරගෙන යනවා,අද කාලේ ගොඩාක් තරුණ අය අඩුම තමන්ගේ අම්මා තාත්තාවත් සමාජයට යාලුවන්ට අදුන්වලා දෙන්න කැමති නෑ,ලැජ්ජා වෙනවා,ඒත් එයා young generation එකටම හොද උදාහරණයක්,අද වෙනකොට රටේ අතිශය ජනප්‍රිය නිලියක් වෙලත් අම්මා තාත්තා විතරක් නෙමේ මුලු පවුලම එයත් එක්ක එයාගේ පිටිපස්සෙන් හැමවෙලේම ,ඉතිං එයාව වට්ටන්න නම් කාටවත්ම බෑ❤️
@shanuneth3821
@shanuneth3821 2 жыл бұрын
@@nimmi713 100% ක් හදවතින් එකඟයි ❤️
@dedunu7803
@dedunu7803 2 жыл бұрын
@Nimmi 💯💯
@Dream-tu3kb
@Dream-tu3kb 2 жыл бұрын
මොකද්ද 👀
@anuksha1956
@anuksha1956 2 жыл бұрын
Roshel 😘😘😘😘
@raweenkanishkafan8912
@raweenkanishkafan8912 2 жыл бұрын
මේක සමහර විට දෙරණෙන් කරන වැඩක්ද මොකක්ද දන්නෑ කට්ටිය කැමති ටෙලි නාට්‍ය වල එයාල ආදරේ කරන කපල් එක එකට ගෙන්නනවට අනුක්ශා 💛 දෙවන්ත ❤️ රශ්ලි💙 ඒත් ඒ දේවත් ප්‍රේක්ෂකයන්ට දෙන්න බැරි නම් මොකටද මේ වැඩ සටහන Music pickle😌?
@y.wijesinghe2004
@y.wijesinghe2004 2 жыл бұрын
හම්මෝ රෝස්...🤭❤ කොච්චර කල් බලන් හිටියද මේ හුරතලීගේ වචන ටිකක් අහන් ඉන්න...ආසම දේවල් ගොඩක් ඇහුනා🤭.....❤ රෝස් අක්කියෝ ගොඩාක් ආදරෙයි..💛
@fathimaahsa8066
@fathimaahsa8066 2 жыл бұрын
Ane ape rochel nanga 😍😍🥰🥰❤👍sachinith superbbb.
@nadeeshadilhani3770
@nadeeshadilhani3770 2 жыл бұрын
Roshel thama hodatama karanne ithin wena kauda
@angie4086
@angie4086 2 жыл бұрын
ගොඩ කාලයක ඉදන් (අවුරුද්දකට කිට්ටුයි) ඉල්ලනවා Raween Roshel ව programme එකකට ගෙන්නවන්නකෝ..🥺🥺🤧 කොච්චර කල් ඉල්ලුවද 😑
@chenuliAhasna
@chenuliAhasna 2 жыл бұрын
Both of soo funny... roshel Akka cute..❤🥰
@leshanipabasara8577
@leshanipabasara8577 2 жыл бұрын
රවීන් අයියවයි රොශෙල් අක්කවයි ඕනේ
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
eyala dennata vote kraada oya?.
@leshanipabasara8577
@leshanipabasara8577 2 жыл бұрын
@@AnukshaRRRK ow hamadama vote karanawa
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
@@leshanipabasara8577 oya mobitelda?
@leshanipabasara8577
@leshanipabasara8577 2 жыл бұрын
@@AnukshaRRRK Mn dialog mobitel 2ma use karanawa
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
@@leshanipabasara8577 mobitel eken sms kranawa nm RS 60 pack eka daaganna...........whatsup pack eka.......maasayak puluwan....
@nishinivi9327
@nishinivi9327 2 жыл бұрын
රෝස්ගේ fansලා ගොඩක් මෙතන ඉන්නවා වගේ. පුළුවන් හැමෝම කැමතිනම් රෝස් වෙනුවෙන් vote කරන්න දැනට 3rd ඉන්නේ රෝස්❤
@sl__super8602
@sl__super8602 2 жыл бұрын
Ow Raween Roshel dennama 2,3😏
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
@Pramod ow...me oya mobitelda?.
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
@Pramod mobitel RS 60 pack eka daaganin bn...whatsup pack eka
@nalindabandara3245
@nalindabandara3245 2 жыл бұрын
රොෂෙල් සචිනි ♥️♥️👍
@RM-op8fl
@RM-op8fl 2 жыл бұрын
_Sachini Roshel_ 💞 One of the two most talented, humble and educated people have seen.❤ Good luck to both of you girls👸👸 ❤_Raween Roshel_❤ is highly expected to be in the upcoming music pickle.
@ruwanidilrukshi8040
@ruwanidilrukshi8040 2 жыл бұрын
Raween Roshel onee..😍
@kawee3539
@kawee3539 2 жыл бұрын
ඔව් ඔව් ඉක්මනින් ම ඕනි.ඒත් ඉතින් ඒ දෙන්නා ව ගේන්නේ නෑ නේ 😒
@slpetworld2897
@slpetworld2897 2 жыл бұрын
Raween roshel friendship...... Anuksha power❤️💕😍
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
yep...vote kranawa neda?
@prasannanmc6170
@prasannanmc6170 2 жыл бұрын
පැයක් වත් නැද්ද 🔥🌟❤
@sriyanikadayarathna9252
@sriyanikadayarathna9252 2 жыл бұрын
Roshel 😍😍😍
@thamalarodrigo4999
@thamalarodrigo4999 2 жыл бұрын
Sachini & Roshel ❤👍👏🌹🌹
@duligirl8739
@duligirl8739 2 жыл бұрын
රොශෙල් අක්කි මේ පාර අනිවාරෙන්ම Raigam teles most popular actresses වෙන්නම ඕනි 💞😘
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
ow..vote karamu...
@kavii5863
@kavii5863 2 жыл бұрын
උනේ නෑ නේ 😂😂
@P-M-D-TV-LK
@P-M-D-TV-LK 2 жыл бұрын
waiting Raveen & Roshel ❤️😊
@koresh.9362
@koresh.9362 2 жыл бұрын
eyalata sms kraada bn raigam walata?.
@sujanidilrukshi3196
@sujanidilrukshi3196 2 жыл бұрын
ලස්සනයි roshel akki.😍
@umejasanmini5993
@umejasanmini5993 2 жыл бұрын
Roshel ❤ 😘
@MC-qz4ku
@MC-qz4ku 2 жыл бұрын
Roshel 💖
@pavanaimalka
@pavanaimalka 2 жыл бұрын
මම දැක්කා ගොඩක් තැන්වල රොශෙල් ද සචිනිද හොදම, එතකොට රයිගම් එකේ රොශෙල් එක වෙලා ඉන්නකොට ගොඩ දෙනෙක් දේවල් කියල තිබුනා.එහෙම වෙන්න එපා. මම රොශෙල්ට කැමති නිසා කියනව කියල ඔයාලට හිතන්න පුලුවන් ඒකට කමක් නැ. ඔයාල හිතන්න ඔයාලත් ඒ තැන හිටියනම් එහෙම මිනිස්සු කියනකොට ඇයට කොච්චර දුක හිතෙනව ඇතිද.තිරයේ ඇයට දෙන චරිතයයු ඇය කරන්නෙ. ඒකෙන් මිනිස්සු මනින්න බැ. ගොඩක් ප්‍රවීනයි කියන අයට වඩා ඇය තුල මම හොද නිළියක් දකිනවා. අලුතින් ශ්‍රේශ්ත්‍රයකට ආවම මිනිස්සු කරන්නෙ ඒ මඩ ගහල ඒ අයට ඒ ශේශ්ත්‍ර එපා කරවන එක. එහෙම වෙන්න එපා ❤️ . ( මේකට නොයෙක් කතා කියන්න පුලුවන් කමක් නැ. මම කිසිම කෙනෙක්ට වැරදි කියන්නෙ නැ මොකද ඒ අයට වගෙ මට රගපාන්නවත් නිවේදනය කරන්නවත් සිංදු කියන්නවත් බැහැ)
@vision8625
@vision8625 2 жыл бұрын
ඔයා කියන දේ ඇත්ත.රොෂෙල් කියන්නෙ කලා පවුලකින් ආපු කෙනෙක් වත් රංගනය ගැන කිසිම හැදැරීමක්වත් කරලා මේ ක්ෂේත්‍රයට ආපු කෙනෙකුත් නෙවේ.එහෙම වෙලත් එයා අවුරුදු 2ක් ඇතුළත teledrama 4ක එකිනෙකට වෙනස් චරිත 4ක් කරලා තියෙනවා.ඒ වගේම film එකක main character එකකුත් කරා.තව ඉස්සරහට එයා film 2කද කොහෙද සම්බන්ධ වෙන කතාවක් කියලා තියෙනවා.ඒත් ගොඩක් අය කිසිම වැඩකට නැති ගොබ්බ කතාවක් දිහා විතරක් බලලා ඒ කෙල්ලට මඩ ගහනවා.ඒ වගේම එයාගෙ job එකත් රඟපැම නෙවේ.එයා උපාධිය වෙනුවෙන් ඉගෙනගන්න තමයි රඟපෑම් වගේම නිවේදන කටයුතුත් කරන්නෙ.තාම අවුරුදු 23ක පොඩි කෙල්ලෙක්.එහෙම බලනකොට එයා කොච්චර දක්ෂද.එයා දක්ෂතම නිළිය නෙවේ තමයි.ගොඩක් අඩුපාඩු ඇති.ඒ උනත් එයාට හොඳ ගමනක් යන්න පුළුවන් මේ field එකේ.ඒ වගේම ගොඩක් නිහතමානී මුල අමතක නොකරපු කෙනෙක්.ඒනිසා ඒවගේ කෙනෙක්ට කවදාවත් වරදින්නෙත් නැ
@shanuneth3821
@shanuneth3821 2 жыл бұрын
රොශෙල්ට insult කරන කොටස් තුනයි ඉන්නෙ , 1. දෙවනි ඉනිමේ ඉන්න අනික් actress ලගෙ fan base දෙක 2. දෙවනි ඉනිමෙන් රොශෙල්ව මනින අය 3. රැල්ලට බනින අය Who cares ? 😂🤭 රොශෙල්ගෙ අලුත් drama එකක් එනවා කියලා news එකක් ආවා . අපි බලන් ඉමු 🙈 එතකොට ඔය බොරුවට කුහකකම් කරන ඊරිසියා කරන අයට ටටා බායි කියමු 🤭
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
@@shanuneth3821 e mokkda bn e..supiri ehenm......
@dedunu7803
@dedunu7803 2 жыл бұрын
💯
@asankapradeep8177
@asankapradeep8177 2 жыл бұрын
Good luck ROSHEL akke
@nishel2504
@nishel2504 2 жыл бұрын
Roshel 😍❤️
@nishpri4380
@nishpri4380 2 жыл бұрын
Woah🤩 Trending❤️‍🔥
@roshelrogersfanpage2997
@roshelrogersfanpage2997 2 жыл бұрын
රොශෙල් අක්කි පණ තමා ඉතිං
@yb2405
@yb2405 2 жыл бұрын
Roshel ❤️❤️❤️
@dilshani4002
@dilshani4002 2 жыл бұрын
Raven and roshel ekka oonii 🥺🥺🥺❤️❤️❤️🌹🌹💑💑💐💐pliz..pliz..pliz..
@sl__super8602
@sl__super8602 2 жыл бұрын
Vote kranwada Oya?
@erandakumara9625
@erandakumara9625 2 жыл бұрын
රොෂෙල් තමා හොදටම කරේ 😘😘😘... ආයේ දවසක රවින් 💜 රොෂෙල් ඕනි 🥰🥰🥰
@user-il1cg6me3u
@user-il1cg6me3u Жыл бұрын
😹
@favouriteactressesandactor120
@favouriteactressesandactor120 2 жыл бұрын
Niyamai roshel akke adareyi❤❤❤ Sachini akkath niyamai
@Chethi773
@Chethi773 2 жыл бұрын
Yes No segment එක නම් රොෂෙල් තමයි හොදටම කලේ 😂❤😭
@chathumaljayasinghe1221
@chathumaljayasinghe1221 2 жыл бұрын
Mokd ub ithin adanne
@nishpri4380
@nishpri4380 2 жыл бұрын
Field එකේ ඉන්න ඕනි කෙනෙක් එක්ක සෙට්. ඒ වගේම හැමෝම ආදරය කරන කලාකාරිණියක් තමා අපේ රෝස්😍. ඒ එයාගේ නිහතමානීකම නිසාමයි. මේ සුන්දරත්වය හැමදාම තියාගන්න රෝස්. ඔයාට ලොකු ගමනක් තියනවා ඉස්සරහට❤. අද program එකත් සුපිරි👌
@rashjayasooriya9357
@rashjayasooriya9357 2 жыл бұрын
Love you roshel and sachini
@ishuthara6232
@ishuthara6232 2 жыл бұрын
අපේ රෝස් ඉන්න තැන ඉතින් boring නෑ😍😘 ගිරවියක් වගේ කියවිල්ල😘 සචිනිට respect කරනවා රෝස් වගේ නවකයෙක්ට මේ දෙන support එකට👌❤
@zarahjazmy8360
@zarahjazmy8360 2 жыл бұрын
Boring spellings correction
@ishuthara6232
@ishuthara6232 2 жыл бұрын
@@zarahjazmy8360 Thanks❤
@prasannanmc6170
@prasannanmc6170 2 жыл бұрын
ඔන්න එකත් ට්‍රෙන්ඩින් ගෙනවා රොශෙල් සචිනි ගැම්ම
@vajiraedirisooriya4770
@vajiraedirisooriya4770 2 жыл бұрын
Roshelllllll😁
@lakshmirnrfan447
@lakshmirnrfan447 2 жыл бұрын
Roshel &Sachini❤❤😘😘
@sithumiimashasithumi799
@sithumiimashasithumi799 2 жыл бұрын
Roshel akki goodk lassanai ❤️❤️
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 20 МЛН
Роналду совсем другой! 😱
0:45
КиноСклад
Рет қаралды 7 МЛН
Выйграли Много Денег с Сыном
0:55
Карман
Рет қаралды 7 МЛН