බුදු රුව මවන විශිෂ්ඨත්වය - Youth With Talent - Generation Next

  Рет қаралды 1,064,145

ITN Youth

ITN Youth

6 жыл бұрын

» Subscribe YWT for More: bit.ly/Subscribe2YWT
Youth With Talent
/ @itnyouth

Пікірлер: 488
@kaushalyarathnayaka6909
@kaushalyarathnayaka6909 3 жыл бұрын
පලවෙනි වටේදි බැනපු විනිශ්චය මණ්ඩලේට ඇඩෙන්නම දීල.හොද අනාගතයකට සුභ පතනව
@jeewadev696
@jeewadev696 2 жыл бұрын
Banna neme eka advice ekak..eken pibidimak labenaw tarangakaruta.hondin ede karnn oni kiyal.mm hitanne🙂
@nadunvihanga7126
@nadunvihanga7126 6 жыл бұрын
මිනිස්සු අතින් වැරදි වෙනවා..එහෙමයි කියලා ඒ මනුස්සයා හැමදාම වැරදිකාරයෙක් වෙන්නෙ නෑ..වැරදි හදාගෙන ඉස්සරහට යන එකයි නියම පෞරුෂය ..ජය සහෝ !
@dilasum9416
@dilasum9416 6 жыл бұрын
Nadun Vihanga හදවතින්ම ස්තුති saho
@ranjithfernando2877
@ranjithfernando2877 4 жыл бұрын
@@dilasum9416 fernandoranjith37 1vvz @
@ranjithfernando2877
@ranjithfernando2877 4 жыл бұрын
@ fernandoranjith37.
@sanuwagaming2262
@sanuwagaming2262 3 жыл бұрын
පන්සලකටවත් යන්නෙ නැති විලි එලියෙ දාන් නටට නදීශට බුදු සමිදුන් සිහි කරපු ඔබට ගොඩක් පිං සහෝදරයා ..😎
@dananjayafernando4274
@dananjayafernando4274 6 жыл бұрын
උඹ මගෙ රටට මැණිකක් මල්ලියෙ සුභ අනාගතයක් ජෙසු පිහිටයි තෙරුවන් සරණයි
@dilasum8895
@dilasum8895 3 жыл бұрын
🙏 ස්තුති ආදරෙයි
@tharushimadushani1995
@tharushimadushani1995 2 жыл бұрын
බැනපු අයට ඇඩෙන්නම දීලා. සුබම සුබ අනාගතයක් අයියේ.බාදක මැද්දෙන් ඉදිරියට එන අයට කවදාවත් වරදින් නෑ.❤️❤️❤️❤️❤️❤️❤️
@ranjanidisanayaka5913
@ranjanidisanayaka5913 2 жыл бұрын
Budusaranai පුතා ඔබට ජය නියතය ජයවේවා
@sachith123456
@sachith123456 3 жыл бұрын
සුපිරි දක්ෂතාවයක්...! ඇස් දෙකට කඳුලු ආව...!! බුදුසරණයි !!!
@jayanthapushpakumara3593
@jayanthapushpakumara3593 3 жыл бұрын
😀
@jayanthapushpakumara3593
@jayanthapushpakumara3593 3 жыл бұрын
1
@dilasum9416
@dilasum9416 6 жыл бұрын
සොබාදහමේ වර්ණ භාවිතයෙන් (විවිධ පස් වර්ග ,අඟුරු ,ගඩොල් කුඩු )යනාදියෙන් විශිෂ්ටතම ජයක් .මට ශක්තියක් උණු...ආශිර්වාදය කරපු ඔබ සියලු දෙනාටත් ITN නාලිකාවට හා ජා,ත,සෙ,සභාවටත් මාගේ හදවතින්ම ස්තුතිය පුද කර සිටිමි ...DILA sum🇱🇰🇱🇰🇱🇰 .
@imaaliya2600
@imaaliya2600 6 жыл бұрын
good ane vinishya ekka video eka upload krnnko
@dilasum9416
@dilasum9416 6 жыл бұрын
ekane...thanks sis...odama prathichara mulu guj bord ekama nagitta asana valin..ewat tibbanam tawath විශිෂ්ටයි ...plz share
@hannsaneehannsi9278
@hannsaneehannsi9278 6 жыл бұрын
Dila Sum හදවතින්ම සුබ පතනෝ ඔයාට සහෝ 👍👍👍👍👍👍👍👈👈👈
@robinsuperbrothersuper8920
@robinsuperbrothersuper8920 6 жыл бұрын
Thawathawath oyata shakthiya lebenna one budhu saranai
@lokuaiya9178
@lokuaiya9178 6 жыл бұрын
Jay wewa...
@ranthikumari2417
@ranthikumari2417 3 жыл бұрын
නැගී එන දක්ෂයෙකුට අත දීමක් වැනි දෙයක් කළේ .හොඳ තෝරාගැනීමක් .ඊලග වටේ දී ඔහුගේ කුසලතා හරියාකාරව ඉදිරිපත් කරයි .බොහොම ස්තූතියි කාර්යමණ්ඩලයට 😘🙏දෙවැනි වටේ ඔහුගේ හැකියා කුසලතාවය ඉතා අගෙයි .🙏
@user-hu6sz2mh6m
@user-hu6sz2mh6m 23 күн бұрын
කලු ගලත් නිර්මාණ කරැවා විසින් බුදුන්ගේ රෑපය මවා දස දහසක් බැතිමතුන්ට වන්දනා මාන කරන්න සැලැස්සුවා.මේ සිත්තරත් බුදුන්ගේ රෑපය ලස්සනට සිත්තම් කරා ඔබට බුදුසරණයි
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 17 күн бұрын
සහෝදරයා සොබාදහමම ඔබට ජීවීතය ජයගන්න ශක්තියක් වේවා 🎉
@Kavishan3269
@Kavishan3269 3 жыл бұрын
ඔකුන් ලන්කාවේ නෙමෙයි බන්.බුදු රජාණන්වහන්සේගේ රුවක් ඇන්දේ එකට අන්ලයික් දානවනම් උන් ලන්කාවේ වෙන්න බැ.දැනටමත් ඔකුන් ඉන්නවද දන්නේ නැ 😑❤️
@senarathnasamitha19
@senarathnasamitha19 17 күн бұрын
අනිවාර්යයෙන්
@s5panda30
@s5panda30 3 жыл бұрын
Eda මෙයාලා ඔක්කෝම එකතු වෙලා me කොල්ල ට අවස්ථා ව නොදුන්න නම් ..අද මෙවැනි දෙයක් බලන්නට පුළුවන් වෙන්නේ නැහැ නේද ....
@sheliyajay5938
@sheliyajay5938 3 жыл бұрын
මේ වගේ දේකට unlike කරපු එවුන් ඉතිම්,, පැන්සලකින් ඉරක්වත් හරියට අදින්න දන්නවද දන්නෙත් නෑ,, ( මේ වගේ දෙයක් දැක්කම අපේ රටේ අපේ එකෙක් කියන කමට හරි හදවතින්ම සතුටු වෙන්න පුරුදු වෙන්න, ,, සුභ පතන්න පුරුදු වෙන්න,,,,ඒකයි මනුස්ස කම,,🙏🌹
@sltiktokstudio5386
@sltiktokstudio5386 3 жыл бұрын
NGO kaaraya
@slcarabian3826
@slcarabian3826 2 жыл бұрын
@@sltiktokstudio5386 උබද 🤣
@ashokamalkanthi3225
@ashokamalkanthi3225 3 жыл бұрын
ඇග හිරි වැටුනා පුතේ!.ඔයාට තෙරුවන් සරනය්.ඉදිරියට එන්න අවසර දුන්න විනිසුරුවරුන් ට ස්තුතිය්.
@fathimarizna6129
@fathimarizna6129 3 жыл бұрын
ඇත්තටම ඔයා විශිෂ්ටතම කෙනෙක් මල්ලි සැලෙන්න එපා ඔය කුපාඩියගෙ කතාවට ඔයා දිගුගමනක් යන්න පරිස්සමෙන් බුදුසරනයි
@sanalilithara7640
@sanalilithara7640 3 жыл бұрын
E manussaya eda oka kiyala haduwe nathan kawadawath ada mechara wishishta nirmanayak balanna wennh e nisa wadagath widiyata katha karamu
@fathimarizna6129
@fathimarizna6129 3 жыл бұрын
@@sanalilithara7640 ඔයාට මොකක්ද තියෙන්නේ මගේ කොම්මන්ට් අස්සෙ රින්ගගන්න කතාකරන විදිය බලනවා ඉස්සෙල්ලාම අම්මා අප්පා අදින්නෙ අහවල් එහෙකට ද මට කවුරු කින්ද මන්ද වැඩක් නැහැ මම කතාකරන්නෙ මට ඕන විදිහට ඔයාට ඕන නම් ඔයා වැදගත් විදිහට කියවන්න කියන්න ලියන්න
@sanalilithara7640
@sanalilithara7640 3 жыл бұрын
Ane ha miss.oya dannathan danaganna mh hamotama thamge nidahas matha daranna pulluwan nidahas thanak oya kiyapu widiyata mn nm oyage asswal wala rigala nh riganna danneth nh apita puruduth nh.oyata wadagath widiyata katha karanna kiyapu eka illimak panai oya akamathi nm eka oyage mathe. Thank you
@user-rm8oe6ef2u
@user-rm8oe6ef2u 3 жыл бұрын
බුදු සරනයි උබට යන ගමන සුභයි එදා රෑකන්ත බැනලා හරි යවපු නිසා අද මේ නිර්මාණය අපි දැක්කා
@pumikapumika512
@pumikapumika512 6 жыл бұрын
අපේ රටේ කොච්චර දක්ෂතා තියෙන මිනිස්සු ඉන්නවද ..තෙරුවන් සරණයි
@ayeshachathurangani4977
@ayeshachathurangani4977 2 жыл бұрын
ඒවා හරියට පාවිච්චියට ගන්න පාලකයො දන්නෑ
@balakrishnankarthigeni5316
@balakrishnankarthigeni5316 6 жыл бұрын
ගොඩක් ලස්සනයි විශිෂ්ටයි.... බුදුසරණයි
@miunadisubashanisubashani3867
@miunadisubashanisubashani3867 3 жыл бұрын
ඔයා නම් සුපිරිම වැඩ්ඩෙක් කොල්ලෝ🙏🙏
@dilasum9416
@dilasum9416 6 жыл бұрын
හිතට ගොඩාක් දුකයි .මොකද ඔබ සැමදෙනාටම සුභ ආරංචියක් ගෙන දෙන්න බැරි උනාට .සමාවෙන්න ..මොකද අපේ රටේ කලාවට මේ රටේ කිසි තැනක් නැහැ ...next video eka balanna hamoma .habei me ගමන නතර වෙන්නෙ නැහැ ..oyala ma ekka innakal.adarei ..DILA sum🇱🇰🇱🇰🇱🇰 .😢
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 17 күн бұрын
විශ්ව ශක්තිය නොඅඩුවම ඔබට ලැබෙනු ඇත ❤❤❤
@senura________632
@senura________632 2 жыл бұрын
බුදුසරණයි! අයියා උබනම් පට්ට දක්ශ තාවයක් තියෙන කොල්ලෙක් බං ❤️❤️❤️
@dileepakalupahana6277
@dileepakalupahana6277 3 жыл бұрын
ඔබට කලින් වටයෙ රූකන්ත බැන්න එක හරි නේද? මොන බම්බුවකටද ඔහොම සපිරියට වැඩේ කරන්න පුලුවන්නම් කටුසටහන් ගහගෙන ආවෙ එදා. බලපන් උබේ දක්ෂතාවය එදා නිකන් බාල්දු කරගත්තනේ. සුභ අනාගතයක්.
@dilasum8895
@dilasum8895 3 жыл бұрын
Im sorry . Eda hiriye loku prasnayaka.
@sadhuediriweera.7526
@sadhuediriweera.7526 3 жыл бұрын
කවෘරු මොන දේ කිව්වත් තමන් යන ගමන යන එක නතර කරන්න එපා..මිනිස්සු කියන්නෙ තව කෙනෙක්ව ඕන වෙලාවක පහතට ඇදල දාන පිරිසක්..තමන්ගෙ ශක්තියෙන් තමන් යන තැන හදාගන්න ඕනේහ්..ගොඩක් අහින්සක මිනිස්සුන්ට තමයි ලොකු ලොකු මිනිස්සු ගරහන්න බලන්න..ඔයා ඔයාගෙ ගමන යන්න අයියේ..සුබ පතනවා..❤️❤️❤️
@wasananadeeshani439
@wasananadeeshani439 3 жыл бұрын
මිනිස්සු අතින් වැරදි වෙනවා.ඒත් වැරදි හදාගන්න අවස්ථාවක් දෙන එක ගොඩක් වැදගත් කියලා මේක බැලුවම තෙරුනා.එදා මෙයාව ගෙදර යැව්වනම් මේ දක්ශතාවය ඇත්තක් කියලා විස්වාස කරන එකක් නැ ගොඩක් අය.. සුභ පැතුම්⭐
@ukkuralagammehelagedarawij4112
@ukkuralagammehelagedarawij4112 3 жыл бұрын
ඔබ ඉතාමත් දක්ෂයෙක්, ඔබේ හැකියාව තව තවත් දියුණුකර ගන්න.. අපේ සුබපැතුම්...!!!
@hannsaneehannsi9278
@hannsaneehannsi9278 6 жыл бұрын
තව තව ශක්තිය ලැබේවා ඔබට සහෝ👍👍👍👍👍👍👈👈👈👈👈
@nokiaplayer3200
@nokiaplayer3200 6 жыл бұрын
Patta kollek Amaruwen kunuharupa ahala gatta chance eka watinawa neh.... Tnx Mr.Rukantha
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
කස්ටිය ෆුල් හොල්මන් කෝ රූකාන්ත"නියමයි මල්ලි සුබගමන්" සුබපැතුම්"
@anjula3336
@anjula3336 6 жыл бұрын
හරිම විසිස්ටයි මල්ලියො ඔයාට සම්මාසම්බුදුසරනයි ජය වේව
@dilasum9416
@dilasum9416 6 жыл бұрын
Debane 333 හදවතින්ම ස්තුති
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*Great 💯👌🙏..!* *විනිශ්චය සමග vidoe එක upload කරන්න...☺️..!*
@dilasum9416
@dilasum9416 6 жыл бұрын
SL Šåđúñ thanks
@inokainoka9789
@inokainoka9789 6 жыл бұрын
සුභ පතනවා ඉදිරියටම යන්න.තෙරුවන් සරනයි ඔබට
@dilasum9416
@dilasum9416 6 жыл бұрын
Inoka Inoka හදවතින්ම ස්තුති sis
@dharsananuwan459
@dharsananuwan459 5 жыл бұрын
Hi
@team_STUNT_BOYS_
@team_STUNT_BOYS_ 6 жыл бұрын
මේ වගේ දක්ෂතාවයකටත් unlike කරපු දුෂ්ට⁣යො 53 ඉන්නවා 😡😡😡😡😡😡
@darkmoral-yt4528
@darkmoral-yt4528 4 жыл бұрын
Pissuda maya 53k nemey week innava
@dilasum8895
@dilasum8895 3 жыл бұрын
😌👍
@n4nyt139
@n4nyt139 3 жыл бұрын
Den 303
@edosensei3146
@edosensei3146 3 жыл бұрын
@stunt boys den 325
@sachith123456
@sachith123456 3 жыл бұрын
ඇයි අන්තවාදී හම්බෙයො ටික...!
@thennagamagepushpasmanmale8591
@thennagamagepushpasmanmale8591 5 жыл бұрын
හරිම ලස්සනයි ...තෙරුවන් සරණයි
@vhansavhansa3946
@vhansavhansa3946 6 жыл бұрын
thawa thawath obe dathin sithuwam adimata shakthiya dairya labewa jayama wewa.theruwan saranai...
@dilasum9416
@dilasum9416 6 жыл бұрын
vhansa vhansa ස්තුති හදවතින්ම
@dilasum9416
@dilasum9416 6 жыл бұрын
thanks
@businessway6134
@businessway6134 2 жыл бұрын
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා... සොයා......🙏❤
@manjuperera7133
@manjuperera7133 6 жыл бұрын
Niyamai budusaranai malliyo.
@isankasampath8985
@isankasampath8985 3 жыл бұрын
Niyamaine aiya oya vage kattiya me ratata ona budu saranai
@maleeperera9055
@maleeperera9055 2 жыл бұрын
Woohoo 🙌 Very nice. You’re very talented boy I wish you all the very best
@user-tt3gs4fv6m
@user-tt3gs4fv6m 2 жыл бұрын
විශිෂ්ඨයි.පසුගිය වටයේ සිදුකල වැරද්ද හදාගෙන සුපිරි නිර්මාණයක් ඔබ කරා.ජයවෙිවා...
@vishwamaduranga9862
@vishwamaduranga9862 6 жыл бұрын
නමෝ බුද්ධාය
@shainihansika4136
@shainihansika4136 4 жыл бұрын
Ane ayye aththatama puduma hithuan.issarahatath me wagema weda karagena yanna oyata mage hadawathinma suba pathanawa.Agaya karanna onima deyak.Hemadath dewiyo oyath ekka idiwi.Hemotama karanna bh oka okath dewito dipu ekthara widiye apuru waramak❤
@sujatha1370
@sujatha1370 3 жыл бұрын
අනර්ගයි.........උසස් අන්දමින් නිමාකල නිර්මාණයට වැද නමස්කාර කල එක උතුම් ගුනාංගයක්
@selonselon324
@selonselon324 6 жыл бұрын
Excellent ......budusaranayi
@jeevakajayampathi1769
@jeevakajayampathi1769 2 жыл бұрын
Wow niyamai, mara hakiyawak, idiriyatama yanna suba pathanawa👏👏
@akeshmanilkh1366
@akeshmanilkh1366 3 жыл бұрын
උබ සුපිරි කොල්ලෙක් බන් ජය වේවා කොල්ලො මිනිස්සු තමයි බන් වැරදි කරන්නෙ ඒව හදාගෙන ඉදිරියට යන එකයි වැදගත්
@susanthashan6443
@susanthashan6443 6 жыл бұрын
great excellent...............
@lasham1237
@lasham1237 3 жыл бұрын
Supiri good job බුදු සරණයි ..
@dinithilochana1878
@dinithilochana1878 6 жыл бұрын
idiriyatama yanna..jaya wewa!....
@saubhagyasewwandi1661
@saubhagyasewwandi1661 3 жыл бұрын
Good performance..wish you all the best aiye..😍
@rimmikashalani2300
@rimmikashalani2300 6 жыл бұрын
Harima lassanai. Good luck
@roshanmahesh9971
@roshanmahesh9971 6 жыл бұрын
Supiri dakshayek ...budusaranai oyata
@thilinikumudumali6806
@thilinikumudumali6806 6 жыл бұрын
Wooow.budu saranai oyata
@susanthakumara1130
@susanthakumara1130 6 жыл бұрын
idiriyatama yanna shakthiya labewaa.sammaa sambudhu saranai.
@buddikabuddika5219
@buddikabuddika5219 6 жыл бұрын
niyamai.oya.dethata.thawath.sakthiya.lebewa
@sujathasenavirathna8675
@sujathasenavirathna8675 5 жыл бұрын
ගොඩක් ගොඩක් ලස්සන නිර්මාණයක් බුදු සරණයි
@udariperera3966
@udariperera3966 10 күн бұрын
Lassai ...oyata suba pathanawa❤
@r.pnimesha9742
@r.pnimesha9742 3 жыл бұрын
විනිශ්චය මණ්ඩලයට දුලිකා මාරපන හටියනන් හොදයි එයාට චිත්‍ර පුළුවන් නේද
@tharakapuspakumara9978
@tharakapuspakumara9978 3 жыл бұрын
සුපිරී කියලා වැඩක් නෑ එල.👌 තෙරුවන් සරණයි.
@hasithnuwan8628
@hasithnuwan8628 6 жыл бұрын
සුබපතනවා ඉස්සරහට යන්න.
@dilasum9416
@dilasum9416 6 жыл бұрын
Hasith Nuwan හදවතින්ම ස්තුති
@imaaliya2600
@imaaliya2600 6 жыл бұрын
+Dila Sum ane vinshya karana video eka daannako aiye
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
අති විශිෂ්ටයි.ඔබ සැබෑ දක්ෂයෙක් 👍👍🔥🔥🔥👌👌👌 බුදුසරණයි ඔබට
@dinushanimali6953
@dinushanimali6953 3 жыл бұрын
Godak daksha kollek..godak sathutui kalin para weradunata ekama shakthiyak karagena me tharagaye 1st place wenna lebenna kiyala prarthana karanawa mn
@chamaramaxchamaramax3847
@chamaramaxchamaramax3847 6 жыл бұрын
alankarai..sahodaraya niyami....budu piyange muwa sethuwam kirima aththata supiri budusharani thawath chithra ademata sakthiya daireya labewa budusarni
@dilasum9416
@dilasum9416 6 жыл бұрын
Chamara max chamara max thanks brother
@user-lz4dy6ly4o
@user-lz4dy6ly4o 6 жыл бұрын
ekatanan awankawama mata pissu wage.godak godak godak lassanai.oyata jayen jayama aiye
@chamaklavlog9368
@chamaklavlog9368 3 жыл бұрын
ඔයා සුපිරි දක්ශයෙක් මල්ලි Good luck 💗💗💗
@nimanim9942
@nimanim9942 6 жыл бұрын
godak lassani budu saranai aiya..
@pushpakanthi8762
@pushpakanthi8762 6 жыл бұрын
budusaranai.....
@kumarikumari8338
@kumarikumari8338 6 жыл бұрын
Niyamai malliya suba ana gathayak
@niwankapriyashan859
@niwankapriyashan859 5 жыл бұрын
Elakiri sahoo suba patanawa machan idiriyatama yanna ❤💯
@denishadenisha5530
@denishadenisha5530 6 жыл бұрын
නියමයි නියමයි බුදු සරණයි තමයි ඉතිං
@nayananandani3124
@nayananandani3124 3 жыл бұрын
මේක දැකලා රූකාන්තට ලැජ්ජ හිතෙන්න ඕනෙ කලින් බැනපු එකට
@user-lz4dy6ly4o
@user-lz4dy6ly4o 6 жыл бұрын
jaya wewa aiyeee.oyata theruwan saranaii
@dewminialuthge656
@dewminialuthge656 6 жыл бұрын
මාරයි .ඉදිරියට යන්න සුබපැතුම් .
@dilasum9416
@dilasum9416 6 жыл бұрын
wasanthi aluthge thanks හදවතින්ම
@roshiniroshini795
@roshiniroshini795 6 жыл бұрын
බුදුසරණයි ඔබට !!!!
@diliniweerasinghe9501
@diliniweerasinghe9501 2 жыл бұрын
Superb talent.. Good luck brother🔥🖤
@nimaliadirisinha5254
@nimaliadirisinha5254 6 жыл бұрын
oyataa truwane saranaii malliyoo .. a wagama oyaa habama hapanakee jaya wawaa👍👍👍👍
@dilasum9416
@dilasum9416 6 жыл бұрын
nimali adirisinha thanks
@dilasum9416
@dilasum9416 6 жыл бұрын
nimali adirisinha thanks sis
@agrilife2534
@agrilife2534 6 жыл бұрын
budu saranai mage bawddha ayyata..jaya wewaaa...!!
@nethmimadushani897
@nethmimadushani897 4 жыл бұрын
Ala ala niyama wadakarayek 👍👍👍👍👍👍👍👍👍
@thisaralak
@thisaralak 6 жыл бұрын
wow Excellent...! Congratulations Bro...!
@apekalekavibana5352
@apekalekavibana5352 4 жыл бұрын
Ilov සුදූ
@mohamednawzer4922
@mohamednawzer4922 2 жыл бұрын
Supiri weddek eath edha rukantha pahath vidihata benawedhuna ..eyata wada meya daksayek.iwasili pudhgaleyek........
@malishapiyumali6856
@malishapiyumali6856 6 жыл бұрын
Sadu sadu sadu godak lassanayi malliyo bs oyata
@dilasum9416
@dilasum9416 5 жыл бұрын
malisha piyumali thanks
@randyindrani9983
@randyindrani9983 6 жыл бұрын
budu saranai.obata.thunuruwange asirwadaya noaduwama.lebewa.jayama.wewa
@dilasum9416
@dilasum9416 6 жыл бұрын
Randy Indrani a athi ස්තුති
@indudammika4295
@indudammika4295 6 жыл бұрын
නියම දක්ෂතා කොල්ලෙක්
@nirangimaduwansi4061
@nirangimaduwansi4061 3 жыл бұрын
Wowww eka nam marai as afaha ganna baha
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 19 күн бұрын
ඔව් ඇත්තටම ඔහු දක්ෂයෙක්.👍
@kalanadmr9678
@kalanadmr9678 6 жыл бұрын
Siraa weddek... Supiri
@user-dw6lg2lr8q
@user-dw6lg2lr8q 6 жыл бұрын
Age hirigadu pipuna anthima mohothedi.budusaranai.idiriyatama yanna wasanawa labewa.
@dilasum9416
@dilasum9416 6 жыл бұрын
صباء اهل ස්තුති
@supunsanjaya4779
@supunsanjaya4779 5 жыл бұрын
තෙරුවන් සරණයි! සහෝ...
@disha7176
@disha7176 2 жыл бұрын
එදා අවස්තාවක් දුන්න ඔබලාට පින්.
@madulasidu9836
@madulasidu9836 6 жыл бұрын
super bro jaya wewa
@sapumalalwis7751
@sapumalalwis7751 3 жыл бұрын
බුදු සරණයි...දෙවි පිහිටයි 🙂🙏
@samudinishashikala7688
@samudinishashikala7688 3 жыл бұрын
Great ඒකනම්, වැටුණු වැටිල්ලට නැගිටපු විදිය සුපිරී කොල්ලො ❤️❤️❤️
@malithsadaruwan7691
@malithsadaruwan7691 6 жыл бұрын
Excellent ..bs jp
@francisdelasalle1873
@francisdelasalle1873 6 жыл бұрын
ada ape rate oyalawage dakshayinta thenek ne oyata theruwan saranai
@sucharithamadampege178
@sucharithamadampege178 6 жыл бұрын
Excellent work. Wish you all the best in semi final.
@dilasum9416
@dilasum9416 6 жыл бұрын
thanks
@renudisanayaka9234
@renudisanayaka9234 3 жыл бұрын
Good luck . 👍👍
@vishakathakshala3121
@vishakathakshala3121 2 жыл бұрын
වාව් ඒක හරිම ලස්සනයි😍😍😍🥰
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 3 жыл бұрын
Ati visistai tavat obata dirya saktiyama lebeva teruvan saranai
@dimeshkularathna3834
@dimeshkularathna3834 6 жыл бұрын
niyamai.. suprima waddek thama
@kumarichandanijeewa1083
@kumarichandanijeewa1083 2 жыл бұрын
අනේ ඇත්තමයි ඇස්වලට කදුළු ඉනුවා බුදු සරණයි පුතේ ඔයාට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
මොකද වෙන්නේ | What's up? | Mokada Wenne | Vini Productions - විනී
14:22
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 11 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 28 МЛН
කාගම_සිරිනන්ද_හිම්. #@kagama_sirinanda_himi_@#
14:09
Roshan sandaruvan SL bodu hada ....
Рет қаралды 18 М.
🎬 ද Family ප්ලෑන්   : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
23:32
Самая крепкая лысина в мире😁
0:30
EpicShortsRussia
Рет қаралды 2,7 МЛН
Did you like the picture with my cat? #cat #cats
0:28
Prince Tom
Рет қаралды 33 МЛН
#cat #shorts Rescue Adorable Kittens
0:50
Shohel Is Back
Рет қаралды 29 МЛН