No video

ජනයි ප්‍රියයි ධනුයි සෙල්වන්ට නෙලයි.. 💪😬 | T.K Selvan | Sri Lanka's Got Talent | Sirasa TV

  Рет қаралды 252,188

Sri Lanka's Got Talent

Sri Lanka's Got Talent

Күн бұрын

Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
Watch more SLGT videos : / @slgtofficial
Follow us now :
Facebook : / slgtofficial
Instagram : / slgtofficial
TikTok : / slgtofficial
Twitter : / slgtofficial
#SLGT #SirasaTV

Пікірлер: 398
@itzmethejanzer
@itzmethejanzer Ай бұрын
මෙයාව තොරපු නැති එකට කමක් නෑ. තව සින්දු කියන අයයි නටන අයයි තෝරන්න 💀🔥
@woshanthamadushanka3858
@woshanthamadushanka3858 Ай бұрын
රෝ⁣ස කැලෙන් ගෙනාපු විනිසුරු මඩුල්ල
@HP.lover.12
@HP.lover.12 28 күн бұрын
😂
@saliyapushpakumara-do4rs
@saliyapushpakumara-do4rs Ай бұрын
ට්‍රැක්ලන්තෙ තවත් දවසක් 😂
@Sura_de_ruwan
@Sura_de_ruwan Ай бұрын
මේ පාරත් ලෝකෙට විහිලුවක් වෙන්න යන්නෙ😁
@kethayo
@kethayo Ай бұрын
ටැලන්ට් කිවුවම නටන එකයි සින්දු කියන එකයි මැජික් පෙන්නන එකයි කියලා හිතන් ඉන්න රටක් මේක. 😂
@Lucifer752
@Lucifer752 Ай бұрын
මේ ටැලන්ට් ශෝ එක බලද්දී ලැජ්ජ හිතෙන්නේ මට විතරද 🤭😆
@dilumkd1376
@dilumkd1376 Ай бұрын
😅
@HP.lover.12
@HP.lover.12 28 күн бұрын
ඇයි මට😂
@DumindaWithanapathirana-ds2dj
@DumindaWithanapathirana-ds2dj Ай бұрын
දක්ශතාවය තිබුනට ඉදිරිපත්කිරීමේ විදිය දුර්වලයි
@dmnskdissanayeka3076
@dmnskdissanayeka3076 Ай бұрын
තොට පුළුවන්ද ඔහොමවත්
@HiranyaPahasara-d8x
@HiranyaPahasara-d8x Ай бұрын
ඔව් බන්
@PawanMovies123
@PawanMovies123 Ай бұрын
Eka ethha​@@dmnskdissanayeka3076
@user-us7bs5ss8s
@user-us7bs5ss8s Ай бұрын
මේ මොන මගුලක්ද ටැලන්ට් කිව්වම ඔනී දේකට ඉඩ දෙන්න ඕනි පිටරට ගෝට් ටැලන්ට් හරියට බලලා කොපි කරන්න ඕනි 😂 මෙ මොන ගෝට් ටැලන්ට්ද නලුවන්ව විනිශ්චය ට දැන්මහම මෙහෙම වෙනෝ 😂
@5ofamazing186
@5ofamazing186 Ай бұрын
මෝඩයා මේ වැඩසටහන කොපි කරන්න බෑ😂 අඩුම ඉන්ටර්නැෂනල් school එකකටවත් ගිහින් නැද්ද
@RoshanEdisinghe
@RoshanEdisinghe Ай бұрын
😅😅😅😅😅😅😅😅😅😂😂😂😂Ammoooo
@familycovers5222
@familycovers5222 Ай бұрын
ane ithin comment karanawanam danagena comment karanna mewa kohomada copy maryanne
@thilinanadeeshan6445
@thilinanadeeshan6445 Ай бұрын
Itn youth talent එක ගාවින්වත් තියන්න බෑ මේ ජරාවල් 🥲
@Samindadilshangaming
@Samindadilshangaming Ай бұрын
අනේද කියන්නේ
@LakmalSachintha-qd5xr
@LakmalSachintha-qd5xr Ай бұрын
කුකුල් චමින්ද ගෙනවාවනම් හරි බත් කටක් කවන ගමන්
@Cd_editzzz
@Cd_editzzz Ай бұрын
සිරාවට බන් 🥲💔
@KaushalyaDulanjali-nu2qc
@KaushalyaDulanjali-nu2qc Ай бұрын
Judge bord එක ලෝකේ දකින්න ඕන මුලින්ම 😢
@sahanalwis403
@sahanalwis403 Ай бұрын
බලන්න බැරි සීනි බෝල ඩයල් ගන්න එපා judge board එකට 😅
@cricketlankaa9644
@cricketlankaa9644 Ай бұрын
😂😂😂😂😂
@LakmalSaman
@LakmalSaman Ай бұрын
Athth kthw
@CobraK-1215
@CobraK-1215 Ай бұрын
Sira 👍
@gaminghighlights2k
@gaminghighlights2k Ай бұрын
Sira🤣🤣
@kisharakowmada712
@kisharakowmada712 Ай бұрын
Ow bm
@venuka.sathsara
@venuka.sathsara Ай бұрын
අලුත් voice season එකක් තිබ්බනම් කොච්චර හොදද කියලා හිතුනා සයිමන් මේක දැක්කනම් වමනෙත් යයි 🥲
@wsamankumari2081
@wsamankumari2081 Ай бұрын
Ow appa😢
@gaminghighlights2k
@gaminghighlights2k Ай бұрын
sira🤣
@SLTUBER_.
@SLTUBER_. Ай бұрын
සිරාවට බන්
@deviranjika3009
@deviranjika3009 Ай бұрын
judge board එකෙන් වුනු ලොකු වැරැද්දක් මේක.⁣ මොක්කුද මේ judge එකේ ඉන්නෙ , සිරසෙන්වත් මැදිහත් වෙලා මේ කොල්ලට ඉස්සරහට යන්න අවස්තාවක් හදලා දෙන්න තිබ්බා වැරැද්ද නිවරදි කර ගන්න.😢😢 මේ talent show එක කරන විදිය සිරසටත් ලැජ්ජාවක් වෙනවා ඔහොම ගියොත්, talent show එකක් කියන්නෙ සින්දු කියන තැනක් නෙවෙයි. කාටවත් කරන්න බැරි දේ⁣වල් කරන එක තමයි talent කියන්නෙ. පුළුවන් නම් judge කෙනෙක්ට මේ ⁣කොල්ලාගෙ ඇක්ට් එක කරලා පෙන්නන්න කියන්න. එකෙක්ටවත් බෑ
@msbsuren9000
@msbsuren9000 19 күн бұрын
😂😂😂😂😂
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka Ай бұрын
මෙක ජැක්සන්ලා ඩැජ් බොඩ් එකේ ඉන්න කාලේ කර එක තරම් සෙට් නැ 😢
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
පවු ඇත්තටම මරු මරු මරු පුතේ ඔයාට ඉදිරියටම යන්න ලැබේවා .ඔය වේදිකාව නෙවෙයි .කවදා හරි පුතා ඔයා මුළු ලෝකයම dan ganiwi.මම පුතා ඔයා කවුද කියලා දන්නේ නෑ ...නමුත් මම මේක phone ඒකෙන් බැලුවා ..හරි නම් අවස්ථාවක් දෙන්න තිබුණා විනිසුරු මඩුල්ල baya වෙලා ...හැබැයි බලන අයට ඔයා dakshayek.
@chamindadissanayake933
@chamindadissanayake933 Ай бұрын
මෙලෝ රහක් නැති judge bord එකක්😢😂😂
@KirthiKumara-f2j
@KirthiKumara-f2j Ай бұрын
මේ ගැන දන්නැති මිනිස්සු මණ්ඩල ගේන්න එපා තරගයකට මෙයාල හොඳ ගහක් අල්ලගෙන නටන්න වගේ දේවල් වලටනේ😂
@VirajThennakoon-l6d
@VirajThennakoon-l6d Ай бұрын
කොල්ලට අවස්තාවක් දෙන්න තිබ්බෙ❤😢😢😢
@iruumayanga2006
@iruumayanga2006 Ай бұрын
ටැලන්ට් කිවුවම නටන එකයි සින්දු කියන එකයි මැජික් පෙන්නන එකයි කියලා හිතන් ඉන්න රටක් මේක. රිස්ක් එකක් අනිවාර්යයෙන් හොද ටැලන්ට් එකක තියෙනවා. තියෙන්නත් ඔනි. ඔනි දියුනු උනු පුද්ගලයෙකුත් රිස්ක් එකක් අනිවා අරන් තියේ. සිංදු කියන්න ඔනිනම් ඒ තරගෙකට යන්න ඔනි. නටන්න එහෙම යන්න ඔනි.. වර්ල්ඩ් රෙකෝඩ් තියපු මිනිස්සු විවිද අංශ වලින් රෙකෝඩ් තියලා තියෙන්නෙ, ගිනස් පොතට ගිහින් තියෙන්නෙත් විවිද අංශ වලින්. බය කියන දේ අදාලම නැ, රෙඩ් බ්‍රසර් ගහන්නම ඔනි නැ . මෙ කොල්ලගෙ අර නැටුමනම්😂.
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 Ай бұрын
Ekenma bn mun hithan inne e tika gena wena deyak neha
@iruumayanga2006
@iruumayanga2006 Ай бұрын
@@manuthchehansa2356 ඔනි තරම් ටැලන්ට් තියෙන අය ඉන්නවා. සල්ලි තියෙන අය වෙන රටවල් වලට ගිහින් ඒ ටැලන්ට් වලින් ප්‍රයෝජන ගන්නවා. නැති අය ලංකාවෙම නිකන් අකාලෙට මැරිලා යනවා..
@5ofamazing186
@5ofamazing186 Ай бұрын
​@@manuthchehansa2356ඔව්
@suppavideo9965
@suppavideo9965 Ай бұрын
ජාතයන්තර විදියට හිනාස්සන්න එපා සිරස
@rosaryjayamaha6891
@rosaryjayamaha6891 Ай бұрын
විනිශ්චය කාරයො ගොතයො උන්ට බලන්න බැරිනම් ඔතන ඉන්න එපා
@sandyakumuduni3922
@sandyakumuduni3922 Ай бұрын
අපේ අච්චිට දර කඩන්න අරන් ගියා නම් හොදයි😅
@shehangimhan8885
@shehangimhan8885 24 күн бұрын
ඕක තමා මටත් හිතුනෙ බන්😂
@mrsithuma
@mrsithuma Ай бұрын
අකිල විතරයි මෙතන ගජ් කරන්න තේරෙන්නේ අනිත් අය මොකට ගෙන්නුවද මන්දා😂
@lavindupriyashan95
@lavindupriyashan95 Ай бұрын
කොල්ලා වැඩ්ඩෙක්🖤
@srilankanlegacy1216
@srilankanlegacy1216 8 күн бұрын
moda gobbaya
@sasikaprabatha9204
@sasikaprabatha9204 Ай бұрын
අසාධාරණයක් උනේ ඒ කොල්ලට 😢 ගුටි කන එකත් Talent එකක් 🤷🏻‍♂️ ඔතන ඉන්න අනික් අයට බෑනෙ ඔහොම ගුටි කාලා හිනාවෙලා ඉන්න. Superb act 🔥
@GayanThilakarathna-uu3cp
@GayanThilakarathna-uu3cp Ай бұрын
ඊයා මොන මගුලක්ද මේ😅😅😅😅
@sumithragunawardhana2564
@sumithragunawardhana2564 Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@Cd_editzzz
@Cd_editzzz Ай бұрын
😂💔
@user-yp7di8gf6l
@user-yp7di8gf6l Ай бұрын
😅😅
@manojbandara2274
@manojbandara2274 Ай бұрын
Palayan lonthaya
@sujithniroshan-bc1le
@sujithniroshan-bc1le Ай бұрын
මීට වැඩිය හොඳ judge board එකක් හිටියෙම නැද්ද. මේ වගේ සීනි බෝල ගේන්න එපා
@smjanaka5753
@smjanaka5753 Ай бұрын
ටැලන්ට් එක පෙන්න ටයිම් ගත්තා වැඩි , නිකම් ආතල් දුන්නා ඉදිරිපත් කිරීමට වඩා ..
@nirmaleedeepthi5336
@nirmaleedeepthi5336 Ай бұрын
Talent show එකක් නම් ඕනම දෙයක් ඉව්සීමෙන් බලල තීරණ ගන්න පුළුවන් විනිසුරු මඩුල්ලක් තෝරාගත්තොත් හොඳයි වගේ නේද ?
@user-gn6hp9oy2z
@user-gn6hp9oy2z Ай бұрын
Ak,🥰
@SLTUBER_.
@SLTUBER_. Ай бұрын
අනෙ මන්දා බන් මෙවා බලන අපිට ගහන්න ඔනි😂
@eshansameera
@eshansameera Ай бұрын
Monava vunath එයාගෙ hakiyavan පෙන්නන්න ඉඩ දෙන්න ඕන paw නේ 😅
@gamingjima6975
@gamingjima6975 Ай бұрын
ඔක්කොටොම කලින් මේ සමනල judge bord එක අයින් කරන්න 😂, සිංදු කියන උනුයි නාටය කරයොයි එක්ක මොන talent d, මුන්ගෙ talent වෙන්නේ sindu කියන උනුයි නටන උනුයි විතරයි , උන් විතරයි ඉස්සරහට යන්නෙ😅😂
@Anushhublk
@Anushhublk Ай бұрын
කෝ ඉතින් මෙයාගෙ හැකියාවට තැනක්💔 ඔතන කෙල්ලෙක් ඕක කරානම් woow ඒක මාරම හැකියාවක් කියයි😅 මොහුගෙ ශක්තිය එයාගෙම ශරීරය ලීයක් මැජික් කරලා කඩන්න බෑනෙ 😅 🥶
@5ofamazing186
@5ofamazing186 Ай бұрын
මොකක් හරි උනොත් වගකීම බාරගන්නේ කව්ද?
@Sl_King_Master
@Sl_King_Master Ай бұрын
​@@5ofamazing186 yako owa auruduganak purudu wela karana weda😂
@Anju_uuu
@Anju_uuu Ай бұрын
Aurudu gank purudu unath wardinn puluwn ne???​@@Sl_King_Master
@5ofamazing186
@5ofamazing186 Ай бұрын
​@@Sl_King_Master තප්පරෙන් මොනාහරි උනොත් . එහෙම උන උන් ඕනි තරම් ඉන්නේ ලෝකේ
@deviranjika3009
@deviranjika3009 Ай бұрын
තරගයක් නම් අවදානම දරන්න ඔනෙ . අවද⁣ානමට බය නිවටයො jadge එකට ගන්⁣න එපා . එහෙමත් බැරිනම් talent show තියන් නැතුව ඉන්න ඕනෙ
@sachintharajapaksha7523
@sachintharajapaksha7523 Ай бұрын
අනේ මන්ද මේක talent sho එකක් කියලා හිතෙනවද? අනික මේ වගේ එහෙක ජජ් බෝඩ් එකට හරියන්නෙ රන්ජන් රාමනායක වගේ සර්ලා.. ජනායි ප්‍රියයි නම් මරු
@SamKwt-sy2jf
@SamKwt-sy2jf Ай бұрын
Sirawatama.
@dewmianiisha8377
@dewmianiisha8377 Ай бұрын
What this he is talented 😢😢❤
@mashaRajapaksha-mx5vz
@mashaRajapaksha-mx5vz Ай бұрын
විනිසුරු මඩුල්ල නම් හරිම නෑ හැම අංගයක්ම බලාගෙන ඉන්න පුලුවන් judge board ගේන්න බොරුවට කට ඇරගෙන ඉන්නෙ නැති
@sandagomikalinga
@sandagomikalinga Ай бұрын
මේ වැඩසටහනත් පරණ ච්ත්රපට් වාගේ කට්නුයි පුකනෙුයි හිනායන මට්ටමට ගේන්න එපා ඇක්ටර්ස්ලයි ජජ්ලයි සේරම පිටරට ඒව කොපි නොකර පරායොගික රිලැක්ස් එකේ තමන්ගෙම විදියට කලොත් ගමනක් යතහැකි
@madushawickramasinghe6995
@madushawickramasinghe6995 Ай бұрын
ඇත්තටම දක්ෂයෙක්...
@mrsithuma
@mrsithuma Ай бұрын
මේවගේ පිස්සො ගෙන්නන්න එපා නමත් කැත වෙනවා 😂
@punyajayasundara4613
@punyajayasundara4613 Ай бұрын
පිස්සුද බං ජජ් බෝඩ් එකට. ඒ මනුස්සයගෙ ටැලන්ට් එකනෙ යකෝ එක. ටැලන්ට් එක පෙන්නන ප්‍රෝග්‍රෑම් එකක් හැදුවෙ මොකටද. සංගීතා too much 😂 රඟ්පාන්න දන්න උං විතරක් ජජ් බෝඩ්දාගත්තම ඔහොම වෙනවා. කිෂූ ගෝම්ස් වගේ කෙනෙක් ගේන්න. ටැලන්ට් එක පෙන්නන අවස්තාව නැති කරන මෝඩ ජජ් බෝඩ්.
@wkawijesingha9822
@wkawijesingha9822 Ай бұрын
මම මේක බලන්නේ එන උන්ගේ ටැලන්ට් නෙමේයි දනු හින්දා මාර ආතල් 😂😂😂
@IduwaraKaveeja-kf1xt
@IduwaraKaveeja-kf1xt Ай бұрын
ඔක්කොටම කලින් මේ ටැලන්‍ට් පෙන්නන්න එන උන් ටිකයි ජජ් බොඩ් එක බිම ඉන්දලා American got talent එකයි British got talent එකයි තිරයක් දාලා පෙන්නන්න ඔනි....අර ITN එකෙන් කරපු Youth GoT talent හොදයි යකො මේවට වඩා 🤣🤣
@SisiPerera-nd5ou
@SisiPerera-nd5ou Ай бұрын
කව්ද ඔය judge doard එක තෝරපු කෙනා . එයාල ඉස්සෙල්ලා දැනගන්න ඕනි ප්‍රතමයෙන් ටැලෙන්ට් එක පෙන්නලා ඉවර වෙනකම් ඉන්න . අනික උන් දැකල නැති දේවල්, හෝ කවුරුත් නොකර දේවල් පෙන්නන එක තමයි ඔතන වෙන්න ඕනි . මෙයාල බලන්නේ කවුරු හරි කරපු දෙයක් ඊට වඩා හොදට කරන්න පුලුවන්ද කියලා බලන එක. අනික මේ ඉන්න කට්ටිය රටට ලෝකෙට පෙන්නලා තියන අති විශිෂ්ඨ දේ මොකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ . ගැරහීමක් නෙවෙයි . නමුත් මොකක් හරි තර්කානුකූල දෙයක් තියෙන්න ඕනි .
@dsgfxwarz-xyjk
@dsgfxwarz-xyjk Ай бұрын
Hariyatama hari. Wisheshayen Danu. U kale ganu hurathal karana ekane youtube channel ekak dagena😅 anith minissu nm mona hari kala wadak hari kalaa. Eth ara thadiya😂
@user-nt2oi5hl7s
@user-nt2oi5hl7s Ай бұрын
සව්දමක් කියන්න පුළුවන්ද,, ඒවත් කියන්න පුළුවන් වෙන්න ඕනි😂
@nisalsupun5947
@nisalsupun5947 Ай бұрын
බෲස් ලී වලෙන් නැගිටලා ඇවිත් මුට ගහනවා 😂😂😂
@Waniduhasarange
@Waniduhasarange Ай бұрын
පව් බන් වු සුපිරි ඩයල් එකක් 😊
@xxxNihathaManaya
@xxxNihathaManaya Ай бұрын
ow
@Happymoments666
@Happymoments666 Ай бұрын
The judges should give this a person a chance for the next round. මෙයා stage එකට ආවේ එයා confident නිසානේ ඒත් judges ලට ඒ performance එක බලන්න බයයි කියලා ඒයාව reject කරා.. පොඩි දේටත් බය වෙන judgesla
@AkashHerath-m2x
@AkashHerath-m2x 16 күн бұрын
මේ වගේ කොහේටවත් නැති උන් හින්දා got talent පුක් talent වෙලා තියෙන්නේ😂😂
@user-wq1le9wl6l
@user-wq1le9wl6l Ай бұрын
Yako talent කියන්නේ makata . Munta maka බලන්න ba ❤❤❤❤❤
@HiranyaPahasara-d8x
@HiranyaPahasara-d8x Ай бұрын
ඔය රතු පාට එකාව අයින් කරහන්😂😂
@manojmanjula9563
@manojmanjula9563 Ай бұрын
විනිශ්චය මණ්ඩලයත් පව් ඒ ඉදිරිපත් කල ළමයත් පව් මේක බලපු මමත් පව්. ඇත්තටම අතිශය ගැඹුරින් දෙපැත්තම විශ්ලේෂණය කල යුතු දෙයක්. ඔහුගේ ඉදිරිපත් වීමට ගරු කළ යුතුයි❤
@itzmethejanzer
@itzmethejanzer Ай бұрын
Attak
@Elenapathirana
@Elenapathirana 4 күн бұрын
මෙයාට ලෙඩක් තියනවා වෙන්න බැරිද .පාරක් වැදුනට දැනෙන්නෙ නැති.
@msbsuren9000
@msbsuren9000 19 күн бұрын
Ayyooo ellame paithiyonga
@dinukagimshan12345
@dinukagimshan12345 Ай бұрын
මරු විනිසුරුවෝ 😂
@SanuhaSamarasinhe
@SanuhaSamarasinhe Ай бұрын
Supiri
@ClimaxGen-ze2mh
@ClimaxGen-ze2mh Ай бұрын
❤❤ela kollek jaya wewa
@vinodSandeepa-li4qh
@vinodSandeepa-li4qh Ай бұрын
මේවා ටැලන්ට් කියලා හිතන මරි මොංගල් ඩෑල් ඉන්න රටක් මේක...
@kumaridissanayake7950
@kumaridissanayake7950 Ай бұрын
Supiri telant 1k thiyena kollek.
@superman8380
@superman8380 Ай бұрын
ඔනකෙනෙක් මෙක අත්හදා බලන්න කිසිම අවුලක් නෑ හරිම ලෙසි රිදෙන්නෙ නෑ,මෙයා පාවිච්චි කලෙ හයිය නැති කොට්ටක් කෝට්ටෙ හරි මැද ඇගෙ වදින විදිහට ගහගෙන බලන්න කොට්ට කැඩෙනවා.මෙ විඩියො එක හරියට බැලුවනම් තෙරෙයි
@user-rr3zf6jf3n
@user-rr3zf6jf3n Ай бұрын
උදලු මිටකින් ගැහැව්වා නං ඔය විදියට කොල්ලා ඉස්පිරිතාලේ අර කෝටු හීනි පොඩි වැඩියි😂
@SHAKING_MUZICLK
@SHAKING_MUZICLK Ай бұрын
මොකද්ද ඕයි මේ විහිලුව 😹
@venujagayanuka4411
@venujagayanuka4411 Ай бұрын
ධනුට තිබ්බේ අරූට බිම් දිගා වෙන්න කියලා ඇග උඩට පනින්න
@Isurubusofficial-ls8sw
@Isurubusofficial-ls8sw Ай бұрын
ගැම්මක් තමයි 👍
@srilanka421
@srilanka421 Ай бұрын
අපේ රටේ ගොං ආතල් ටැලේන්ට් 😂
@thiwankakularathna
@thiwankakularathna Ай бұрын
ආයි ඒ buzz කලේ ??? 😳
@UchiYa
@UchiYa Ай бұрын
කවුද බන් මේ Judge board එක...
@GadgetsshopLK
@GadgetsshopLK Ай бұрын
යකෝ මෙවුවද අපි ජාත්‍යන්තරයට පෙන්නන්නේ උන් හිනාවෙයි යකෝ
@prasannakotithuwakku2642
@prasannakotithuwakku2642 Ай бұрын
Well done sellwam❤
@user-uz5qc2mw6c
@user-uz5qc2mw6c Ай бұрын
මේ විනිශ්චය බබාලනෙ
@irashakulathunga9452
@irashakulathunga9452 Ай бұрын
Judge board එකේ වැරැද්දක් නැහැ අපේ රටේ දක්ෂ අයට අවස්තාවක් දෙන්න තමයි මේ වැඩසටහන හදල තියෙන්නේ මෙය දක්ශයි . හැබැයි තව මේ වගේ තරග වලට එද්දි ඒවට ගැලපෙන විදියට පුරුදු වෙලා එන්න ඕනේ😊😊
@DuminduAkashBandara-pl1yb
@DuminduAkashBandara-pl1yb Ай бұрын
අනේ මන්දා බන් , යකෝ Got talent එකක් කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න අපහසු වැඩ මුලු රටටම ඉදිරිපත් කරන වැඩසටහනක්නෙ , එහෙම එකේ මේ මනුස්සයා කරපු මේ වැඩේට විනිසුරුවරු ටික මොකක්ද මේ කරේ , එයාලට ඒක බලන් ඉන්න බැරි උනාට ඒ මනුස්සයාගෙ දක්ෂතාවය තමයි ඒක , මොනා උනත් රතු ගහලා ඒ මනුස්සයාව තරගයෙන් ඉවත් කරපු එකනම් සාධාරණ නෑ ,
@mamba7819
@mamba7819 18 күн бұрын
Oww bn u gutit kala රතු t gahala දැම්මා 😪
@Janitharjayalath
@Janitharjayalath Ай бұрын
ඊයා මීට වඩා බයානක දේවල් කරන එවුන්ට මොකක් වෙයිද?
@SajithSajith-pu3tq
@SajithSajith-pu3tq Ай бұрын
මේවා බලනකො මට ලැජ්ජයි 🤭🤭😕
@anuruddhaprasad390
@anuruddhaprasad390 Ай бұрын
අඩෝ අර පරන සුපර්ස්ටාර් වගේ මේකෙත් ඉන්නෙ පට්ටම ආතල් ඩයල් ටිකක්....😂😂
@NatureSeeker.
@NatureSeeker. Ай бұрын
ජජ් බෝඩ් එකනම් සෙට් නෑ බන් සන්ගීතා විතරයි පොඩ්ඩක් හරි චරිතයකට කියලා ඉන්නේ.😂
@shiromisepalika9244
@shiromisepalika9244 Ай бұрын
🎉 congratulations
@dilansanjaya7803
@dilansanjaya7803 Ай бұрын
Kolla super....
@supunsadaruwan7832
@supunsadaruwan7832 Ай бұрын
සුපිරි කොල්ලෙක් ❤️ සීනී බෝල judge bord එකක්😂 තව මැජික් බලලා wow වෙන්න. ඊයා 🤮
@Sankalpa_2005
@Sankalpa_2005 Ай бұрын
ඉදකින් මේ ජජ් බෝඩ් එක. මේ වේදිකාවේ දැක්ක හොදම ටැලන්ට් එක මේක. මේකට got talent නෙමෙ. Superstar කියල කියන්න කියපන් රෙද්ද 😑😓
@NimeshJosepNimeshDilshan-cw7ky
@NimeshJosepNimeshDilshan-cw7ky 28 күн бұрын
●Ai Robots● ල ටිකක් දැම්මනම් හරි judge Board ekata eka
@janadariwijerathne7200
@janadariwijerathne7200 Ай бұрын
Got talent ultra pro max
@user-bu1ko4cj5d
@user-bu1ko4cj5d Ай бұрын
ඉතින් යකෝ මේක ටැලන්ට් එකක් තමයි.ඇයි තේරුවේ නැත්තේ.එයිට වඩා මේලෝ රහක් නැති උන් මේකේ තේරුවානේ....
@VishvaChandrasekara
@VishvaChandrasekara Ай бұрын
දර කොටුලු සමහරු ඔකෙන් ගැහුවා නම් මුන්ට රෙවෙයි එතන අර වේවැලෙන් ගහලාත් අපිට රිදුනා ඉස්සර
@sanuga7116
@sanuga7116 Ай бұрын
මෙයාව Contact කරලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්...වලි වලට එක්කන් යන්න මරු පොර ❤❤
@ashokapriyangani8059
@ashokapriyangani8059 Ай бұрын
උබ දිහා බලන් ඉදී හිනා යනව විතරෛ අඩේ😥
@slgeming9427
@slgeming9427 Ай бұрын
පහුවදාට වෙද මහත්තයගෙ පිහිට තමයි😹💔
@thilinaNadeeshana-sz5um
@thilinaNadeeshana-sz5um Ай бұрын
මෙහෙම ආසාදාරනකම් එපා..... ටැලන්ට් කියන්නෙ සිංදුයි නටන එකයි නෙමෙයි... පිට රට එවා ඕම නෑ... සිරස tv ඔය සමණල පැටවු නැතුව හොද ජජ්ලා ගෙන්න.. නැත්තම් නමේ විදිහට මේ වැඩෙනුත් වැඩක් නෑ.... file file sira....
@mrnrshan0906
@mrnrshan0906 Ай бұрын
අමුතු ඇටේ අමුතු දවසක් මේවාට නෙවේද ටැලන්ට් කියන්නේ😅😕
@greenworld1116
@greenworld1116 Ай бұрын
Judge board ekk supiri😂
@bhanukapriyasad1538
@bhanukapriyasad1538 Ай бұрын
🔥🔥
@NPPSSriLanka456
@NPPSSriLanka456 Ай бұрын
මොනුන්ද මේ විනිසුරුවරුන්
@SLMRHACKFilm
@SLMRHACKFilm Ай бұрын
ඕකට ඔතනදි දැන් දැනෙන්නෑ ගුලිය කාලානේ ඉන්නේ ගෙදර ගියාම තමයි ඕ අය ප්‍රතිඵල තේරෙන්නේ මොකද ගුලිය පවර් එක උපරිම තීවෙයි දවසක් නැත්නම් දෙකක් ඊට පසු පහුවෙන්දට තමයි ඕක ගැට පිටින් ගංජා ගහපු මේ එන්නේ අම්මේ බට කැක්කුමයි ඉන්න බෑ 😂😂😂😂😂😂😂😂😂😂
@thilinaNadeeshana-sz5um
@thilinaNadeeshana-sz5um Ай бұрын
අර තඩියට සද්දෙන් පඩයක් වත් අරින්න පුලුවන් එකෙක්ද? නකි නිලියෝයි... අර කෙල්ල ටිකක් හරි බලන් හිටියා... කොල්ලෝ නෙමෙයි මුන් 2න්නා කෙල්ලෝ 🤣🤣🤣
@PahanNethsara-pb5tb
@PahanNethsara-pb5tb Ай бұрын
ඉදලා ඉදලා සිරස චාටර් වෙන වැඩත් කරනවා නේ😂😂
@dian_yen
@dian_yen Ай бұрын
summery :- නිකන් ගුටි කෑවා විතරයි🥹
@user-cn8rh7mi5z
@user-cn8rh7mi5z 26 күн бұрын
මුට පිස්සු ද😂😂😂😂
@Cd_editzzz
@Cd_editzzz Ай бұрын
මොකෙක්ද මේ 🥲💔
@rdprasanna8318
@rdprasanna8318 Ай бұрын
ටැලන්ටිි දැකලා නැද්ද බලන්නත් අප්පිරියයි
@SLMRHACKFilm
@SLMRHACKFilm Ай бұрын
ඔය ගහන ලීයක් අරන් ඕකගේ රන්දිකට පාරක් වැදුනොත් එතැනින්ම ඉතින් ජීවිතේ ක්ලෝස් තමයි මොකද රන්දික පණ තිබ්බොත් තමයි හැම දෙයක්ම කරගන්න පුළුවන් නැත්නම් අර බෝල දෙකෙන් කරගන්න බැහැ මොකද රන්දිගේ බලය තියෙන්න ඕනේ අර බෝල දෙකට දැනෙන්න මොකද බෝලයක් තිබ්බොත් රන්දිකත් වැඩ කරනවා. එක බෝලෙන් හරි රන්දික වැඩ කරගන්න පුළුවන් ඒ වගේම බෝල දෙක නැති උනොත් රන්දික වැඩ කරන්නෙත් නෑ. රන්දික වැඩ කරේ නැත්නම් බෝල දෙක වැඩ කරන්නෙත් නෑ නිකං නිකමට හිතපන්. ඕකා ගහන විදියට කැරකිලා අරුගේ අතින් වැරදිලා අරූගේ රන්දිකට වැදුනොත් මෙතන මොනා වගේ සිටුවේෂන් එකක් වෙයිද කියලා මට හිතෙන විදියට උඹලම කියපන් බලන්න😂😂😂😂😂
@lahiruniroshan3878
@lahiruniroshan3878 Ай бұрын
සිනි බෝල Judge Board ගන්න සිරසට පිස්සු ද ?. මේ වගෙ වැඩසටහන් වල මෙවනි දෙවල් තමයි තිබිය යුතු නටන සින්දු කියන එවා නෙමෙයි තියෙන්න ඔනි. එවට තමයි Golden Buzzer දෙන්නෙත් මේ ජාතික වස්තු Judges 😢😢😢
@kasunmadusanka5425
@kasunmadusanka5425 Ай бұрын
මමත් ආමි එකේ ට්‍රේනින් වලදි ඔහොම පොලු කඩෙන්න කෑව බං...❤
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН