YouTube වලින් සල්ලි - Chanux Bro

  Рет қаралды 299,081

Master Academy

Master Academy

Күн бұрын

Пікірлер: 1 200
@cricketlookaya
@cricketlookaya Жыл бұрын
චනූක්ස් කියන්නෙ සහතික ඇත්ත.අද්දැකීමෙන් කියන්නෙ යූටියුබ් කියන්නෙ තනිකරම නිධානයක්.හැමෝම ගොඩයන්න බලන්න.එක තැනක හිරවෙලා ජොබ් එකක් කරනවට වඩා තමන්ගෙ නිදහසත් හොදට විදින ගමන් ‍යූටියුබ් එකෙන් සල්ලි හොයන්න පුලුවන් ❤❤❤❤
@ZombiLanka
@ZombiLanka Жыл бұрын
Sira Kathawak Bro 🤩🤩🤩🤩
@gaming8028
@gaming8028 Жыл бұрын
ade chanux bro hart ekak dammamai.
@QuizUpbeat
@QuizUpbeat Жыл бұрын
🎉🎉
@RavinduPrasad
@RavinduPrasad Жыл бұрын
Ethkot views valatda salli gewanne youtube eken
@ceoofmyworld
@ceoofmyworld Жыл бұрын
Bro mn short vidio hamadama.3k aplode karanawa ballange vidios uplode karanne lassanata hadala dan vidio 39ක් dala tiyenne viws 1yi 2yi enne. Ekata hethuwa kiyannako mata riplay ekak awoth eka loku deyak
@chamudithajayan9010
@chamudithajayan9010 Жыл бұрын
ආදරෙයි chanux අයියෙ..බොක්කෙන්ම් කිසි දෙයක් හන්ගන්නෙ නැතුව කියල දෙන්න එකම මනුස්සය ලංකාවෙම.❤❤️😍
@sltravelvlogsofficial
@sltravelvlogsofficial Жыл бұрын
KZbin වලින් ගොඩයන්න කට්ට කන අය කෝ...
@AnuhasNaveen
@AnuhasNaveen Жыл бұрын
Uba patta 6month walin 1k sub aragena
@sltravelvlogsofficial
@sltravelvlogsofficial Жыл бұрын
@@AnuhasNaveen 🥰
@AnuhasNaveen
@AnuhasNaveen Жыл бұрын
@@sltravelvlogsofficial monetize krada
@sltravelvlogsofficial
@sltravelvlogsofficial Жыл бұрын
@@AnuhasNaveen 😘
@sltravelvlogsofficial
@sltravelvlogsofficial Жыл бұрын
@@AnuhasNaveen ow
@sheve2118
@sheve2118 Жыл бұрын
අයිය ඔයා මාර motivate එකක් දුන්නෙ. අනිවා කෝස් එකට ජොයින් වෙලා කොහොම හරි ගේමක් ගහනව ලස්සනට ❤
@goodsri9377
@goodsri9377 Жыл бұрын
මම ඉතා ඉක්මනින් මේකට සම්බන්ද වෙනවා. කිසිම දෙයක් හංගන්නේ නැතුව මේ වගේ වටිනා දේවල් කියලා දෙනවට Thanks Chanux bro❤️👍
@hishisplantworld
@hishisplantworld Жыл бұрын
කියන්න වචන නෑ අයියේ ඒ තරම් ලොකු කියාගන්න බැරි තරම් වටින වීඩියෝ එකක් ස්තූතියි ඔයාගෙ දැනුම ලෝබ නැතිව අපිත් එක්ක බෙදාගන්නවට❤️
@SportSpire360
@SportSpire360 Жыл бұрын
@Uthpala👌😍
@lakshanr.p.d.t2662
@lakshanr.p.d.t2662 Жыл бұрын
චනුක්ස් කියන දේවල් පැහැදිලියි හොඳටම. විශ්වාසය පලුඳුනොවෙන්න කිසිදෙයක් හංගන්නෙ නැතුව කියලදෙන නිසා දැනුම් සම්පත් අඩු මමවගේ කෙනෙක්ට සතුටින් ඉන්න පුලුවන්. ❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 8 ай бұрын
Hmm❤
@madhuraudayanga2167
@madhuraudayanga2167 Жыл бұрын
සල්ලි දීලා ඔයාගෙ කෝස් එක කරන්න බැරි අපිට මෙහෙම කරුණු දෙනවට පින්. මාත් චැනල් එකක් හදල තියෙනව ඒකට voice record කරල දාන්නෙ රෑට.වැඩ එක්ක ගොඩක් අමාරුවෙන් මොකද ඒක හරියනකන් 8-4 ජොබ් එක කරන්නම වෙනව. ලංකාවෙ ගොඩ එන්න try කරන හැම කොල්ලෙක් කෙල්ලෙක්ගෙම හීන හැබෑ වෙන්න ඕනි. ගොඩක් ස්තූතියි ඔයාට අයියෙ.❤❤
@krishmeeworkshop
@krishmeeworkshop Жыл бұрын
❤ channel eka paththe enna
@Lakmali-wl5qv
@Lakmali-wl5qv 8 ай бұрын
Help me phon numbar
@MuthuporuthotagePresanthiDemiy
@MuthuporuthotagePresanthiDemiy 13 күн бұрын
❤😂
@chirathbandara6374
@chirathbandara6374 Жыл бұрын
මලාට කවුරුත් කියල දෙන්නෙ නැති දෙයක් .thanks bro 🥰🥰
@shehandilmin6789
@shehandilmin6789 Жыл бұрын
තව එකෙක් ගොඩදාන්න වෙන මහන්සිය එදා ඉදන් ආදරේ කරන කොටින්ම කිව්වොත් "පොරක්" චනුක්ස් බ්‍රෝ 😘💔
@TOP10Sinhala
@TOP10Sinhala Жыл бұрын
හැමෝම චැනල් එකකම කියනවා research කරලා හොද වීඩියෝස් දාන්න කියලා.. ඒත් කවුරුත් කියන්නේ නෑ රිසර්ච් එකක් කරන හැටි...😢 දන්න කෙනෙක් කියන්නකෝ..
@MonkeyOneHd
@MonkeyOneHd Жыл бұрын
ade ow bn ekanam aniwarenma ona
@deviyayt9598
@deviyayt9598 Жыл бұрын
Sirawatama
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
නියමයි අයියෙ හොදට කියලා දෙනවා.මාත් හිමීට කරගෙන යනවා චැනල් එක❤
@lalithrohana6442
@lalithrohana6442 Жыл бұрын
අවංක සහෝදරයෙක් ලෝබ නැතුව දැනුම දෙනවා තව තවත් දියුණුවේවා chanux bro..❤
@shashi.9573
@shashi.9573 2 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා.කිසිම කෙනෙක් කියලා දෙන්නෙ නැති දේවල් කියලා දුන්නා.ගොඩක් ස්තූති 🙏
@CreatorPark.
@CreatorPark. Жыл бұрын
ඇත්ත ලෝකෙම ඔක්කොම youtube පටන් ගත්තත් .ඒ හැමකෙනාටම youtube එකට ඇවිල්ල videos බලන්න හිතෙනවා .වෙනවා .මොකද හැම පැත්තෙන්ම පෝසත් මිනිස්සු අඩුයි .දන්නැති දෙයක් දැන ගන්න එන්නම වෙනවා 💘💘😍🌹tnq chanux
@sakuvlog-official
@sakuvlog-official 8 ай бұрын
@thineshaedirisinghe1860
@thineshaedirisinghe1860 Жыл бұрын
ඔබ හොඳට කියල දුන්නා. ළමයින්ට ගොඩාක් වැදගත්. බොහොම ස්තුතියි චනුක්. ❤❤❤❤
@jayanthachristopher5797
@jayanthachristopher5797 Жыл бұрын
කිසිම දෙයක් සගවන්නේ නැතුව, අවංකවම හැම දෙයක්ම එළිදරව් කළ ඔබට මාගේ ප්‍රණාමය...
@duhair23
@duhair23 Жыл бұрын
අලුතෙන් channel එකක් පටන් ගන්න කෙනෙක් විදියට ගොඩක් වැදගත් ❤❤ thank you so much ❤🙏🏽
@madarashamali2588
@madarashamali2588 Жыл бұрын
මන් ආසයි අලුතින් youtube එකක් හදන්න.ඔයාගේ විඩියෝ ගොඩක් බැලුවා.තාම අද්‍යනය කරනවා.😁😁 ඉස්සරහට බලමු.දෙන මෝටිවේට් එකට තෑන්ක්ස් ❤❤
@subashpramu269
@subashpramu269 Жыл бұрын
කිසිම ඉරිසියාවක් නැතුව මේ වගේ video එකක් දැම්මට මාරම thanks❤, වෙන අයගෙන් මෙහෙම videos බලාපොරොත්තු වෙන්න බෑ, youtube එකෙන් famous වෙලා ලොකු කමින් ඉන්න චරිත අතරේ, chanuks bro කියන්නෙ සුපිරි චරිතයක්, එයා ගොඩ ගිහින් ඉවරයි, දැන් එයා අනිත් අයටත් ගොඩයන්න පාර කියනවා, මේ youtube එකේ සල්ලි එන විදිහ දන්නෙ නැති නිසා ත්මා ගොඩක් අය, මේක මිස් කරගන්නෙ, දැන් එහෙම වෙන එකක් නෑ😌
@inokaino8506
@inokaino8506 Жыл бұрын
Hm. Ow.
@Exp9600
@Exp9600 Жыл бұрын
www.youtube.com/@Exp9600
@kumudunimaranahansi3674
@kumudunimaranahansi3674 Жыл бұрын
අපේ ලංකාවේ දරුවෝ , කොල්ලො කෙල්ලෝ මේවා බලල අනිවාර්යයෙන් වැඩ කරොත් රටම ගොඩ ❤️
@sakuvlog-official
@sakuvlog-official 8 ай бұрын
🥰
@sakuvlog-official
@sakuvlog-official 8 ай бұрын
@ChandraMalani-e3n
@ChandraMalani-e3n Жыл бұрын
ඇත්තටම මල්ලි ඔයාගෙ වීඩියෝ දිගටම බලනව.මටත් ආස හිතුන KZbin channel එකක් පටන් ගන්න .මම දිගටම තවමත් පිස්සුවෙන් වගේ ඔයාගෙ වීඩියෝ වලින් දැනුම ගන්න දිනපතා එක වීඩියෝ එකක් හරි බලනව.ඔයා හොඳ ගුරුවරයෙක්.
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
යූ ටියුබ් එකෙන් ගොඩ යන්න පුලුවන් වෙන්න ඕන හැම කෙනාටම 😍😍😍😍
@SLdinukabro-travellanka
@SLdinukabro-travellanka 7 ай бұрын
Thanks අයියෙ ඔයා දුන් උපදෙස් වලට හරියන්න ඔනි තවත් ඔබට ❤❤❤❤
@AnuraPa
@AnuraPa Жыл бұрын
ඔබට බොහොම ස්තුතිවන්ත වෙමි. මේ අවස්ථාවේදී ලංකාවේ ආර්ථිකය වැටිඇති අවස්ථාවක මෙවැනි නව මගින් අදහස් මගින් දිරිමත් කිරීම ගැන.❤❤
@wasanthananayakkara9160
@wasanthananayakkara9160 Жыл бұрын
ජයවේවා ඔබ කරන සේවයට අපේ ස්තුතිය.. මමත් මොකක් හෝ දෙයක් කළ යුතුයි. යන්න හිතට ගත්තා.
@gaminikumara219
@gaminikumara219 Жыл бұрын
ආදරනීය පුතේ .මම හමුදාවේ බුද්ධි අංශයේ සේවය කල කෙනෙක්.මම මීඩියා එකට හරි ආසයි .නිවේදනය පුලුවන්.මම හාඩ් ඔපරෙසන් එකක් කරලා ගෙද්‍රර ඉන්නෙ .අනේ පුතේ මට උදව් කරන්න .යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න .ස්තුති
@jayaniamarakon8905
@jayaniamarakon8905 Жыл бұрын
ඔබ තුමට ගොඩක් පින්.ලොබ නැතුව හැමදෙම කියල් දෙනවා.ඔබ තුමගෙ සිතුම් පැතුම් ඉටුවෙව.තව තවත් දියුනු වෙන් දියුනුවටම පත් වෙවා..
@samantakarunathilaka6825
@samantakarunathilaka6825 Жыл бұрын
එනවා මම වයසක උනත් පුතා...මේ වැඩේට ..අපේ තරුන කාලෙ නැති අලුත් තාක්ශනයට මුහුවෙන්න ...අත දෙන්න මට..දෙපයින් නැගිටින්න...
@sakuvlog-official
@sakuvlog-official 8 ай бұрын
@amilaindika-y4z
@amilaindika-y4z 7 ай бұрын
එකතු වෙලා ගේමක් ගහමුද
@Natureinuniverse
@Natureinuniverse 4 ай бұрын
ගොඩක් පින් කුහක නැතුව හැමදේම කියා දෙනවට😊❤
@Mplweerakoon
@Mplweerakoon Жыл бұрын
ජීවිතයෙන් භාගයක්ම චනුක්ස්ගෙ ආදර්ශ ගත්ත අය කෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dkbeatsmix
@dkbeatsmix Жыл бұрын
නියමයි අයියේ මේ වගේ දෙයක් කරන්න පුලුවන් කියලා දැනගත්තෙත් අදයි.. හොද දේවල් කියලා දෙන මිනිස්සු අඩුයි ඔයා මාර පොරක් ❤️.
@Isuruhomedecorandengineer
@Isuruhomedecorandengineer Жыл бұрын
තෑන්ක් යූ අයියේ❤️❤️❤️අපිව හැමදාම දැනුවත් කරනවට....
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 Жыл бұрын
පුතා,දිනෙන් දිනමදියුණු වේවා.සැලසුමක් සකස් කරගෙනම එකතුවෙන්න අදහස් කරමි....
@kumudunimaranahansi3674
@kumudunimaranahansi3674 Жыл бұрын
රට ගොඩදාන්න පුළුවන් , ජය වේවා chanux bro 🇱🇰 ❤️
@bigbossyatawara
@bigbossyatawara Жыл бұрын
ඔයාගෙ උපදෙස් වලට අනුව ගේමක් ගහගෙන යනවා චනුක්ස් බ්‍රෝ ❤️
@rumachannel
@rumachannel Жыл бұрын
අමු අමුවෙන් ඇත්ත කියනවට thank you🙏
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
සස්ක්‍රයිබ් එකක් දෙනවද
@mediamlk
@mediamlk Жыл бұрын
තව අවුරැදු 20 ක් වත් වැඩේ තියෙයි ද AI තියන නිසා ලගදිම ඔකක්කොම වෙනස් වෙයා ද?
@mohanjiranganath2640
@mohanjiranganath2640 Жыл бұрын
ස්තුතියි චනුක් මල්ලී ඔබේ මේ දැනුවත් කිරීම සම්බන්ධව. ඒ අතර ඔබේ දක්ෂතාවය ගැන මගේ ගෞරවය පිලිගන්න. ඔබ මේ කරන්නේද රටේ පුරවැසියන්ට අත්වැලක් සැපයීම.
@sandiyawarnakula4378
@sandiyawarnakula4378 Жыл бұрын
කිසිම ලෝබ කමක් නැතිව කියා දෙනවට ගොඩක් ස්තුතියි .
@mvupul
@mvupul Жыл бұрын
ඔයා කියපු quick monry කතාවටනම් 100% ක් එකඟයි... සමාජයට සේවයක් කරනවා වෙනුවට කොහොම හරි සල්ලි හොයන මානසිකත්වය
@pahandesign
@pahandesign Жыл бұрын
මේ විඩියො එක වෙනම vibe එකක් අයියා thank you ඔයාට experience එක share කරනවාට ❤
@tharindudilshan8340
@tharindudilshan8340 Жыл бұрын
අවංකවම ඇත්ත කියන්නෙ චනුක්ස් විතරයි 🥺❤️
@inokaino8506
@inokaino8506 Жыл бұрын
Ow.. Eka attamaei.
@Sooriya_Food_and_Cake
@Sooriya_Food_and_Cake Жыл бұрын
මමත් දවසක සුපිරි ගේමක් ගහානවා යුටියුබ් එකේ... අවුරුදු 3ක් දැන්ට වීඩියෝ 700 ක් විතර දාලා තියෙන්නේ. ලොකුවෙන ගස් පැලවෙන්න කල් යනවා.... ජයවේවා.....
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
අනිවා...මටත් සස්ක්‍රයිබ් එකක් දෙනවද
@CEYlife9092
@CEYlife9092 Жыл бұрын
Mamath alutin channel eka start kale.. Thank you for the valuable information brother 😊
@Seehanada
@Seehanada Жыл бұрын
❤❤❤ නිර්ලෝභීව අදහස් ඉදිරිපත් කරන ඔබතුමාට බෙහෙවින්ම පින්. ජයවේවා chanux bro!!!
@premalal1965
@premalal1965 Жыл бұрын
නිර්ලෝභීව අදහස් ඉදිරිපත් කරන ඔබතුමාට බෙහෙවින්ම පින්. ජයවේවා
@BILONEGAMING100K
@BILONEGAMING100K Жыл бұрын
කව්රුත් නොකියන දේවල් කියලා දෙන්නෙ Chanux bro විතරයි ❤️🙏
@_heroway
@_heroway Жыл бұрын
මම පිටරට audience එක target කරලා විඩියෝ දාන්නෙ , මෙ chanel එක නෙමෙ . එකෙ දාන්නෙ space and educational වීඩියෝ , කව්හරි international audience එකක් target කරලා විඩියෝ දාන කෙනෙක් ඉන්නවානම් , කරන්න ආසාවෙන් ඉන්නවනම් එකතුවෙලා වැඩක් කරමු , එකතුවෙලා කරද්දි වැඩෙ කරන්න ලෙසි . 😊♥️🚀
@JasinthaAppuhami-kn7nr
@JasinthaAppuhami-kn7nr Жыл бұрын
මල්ලි මට දැනුනේ එකම දෙයයි..ඒ ඔයාගේ කිසිම ඊර්ෂ්‍යාව ක් කුහක කමක් නෑ තවඑකෙක් දියුණු වෙනවට. නැගිටිනවට.. ඔයාට දවසක හරියනවා මදිනොකියන්නම..🎉🎉
@NimashaChathurangani-ty6zm
@NimashaChathurangani-ty6zm Жыл бұрын
Mata puluwanam....... Mama karanawa Asai. Naha lap ekak naha
@TRAVELWITHSUJEE
@TRAVELWITHSUJEE Жыл бұрын
Aiya nisa තමයි mage chanal eka goda ගියේ 😍
@chavidemel
@chavidemel Жыл бұрын
50K Subcribers ❤❤❤❤ congratulations 🎉🎉🎉
@ceoofmyworld
@ceoofmyworld Жыл бұрын
Hello ayiye oyage binance vidio balana kenek mama
@chavidemel
@chavidemel Жыл бұрын
@@ceoofmyworld thanks for watching .❤❤ ආදරෙයි
@ceoofmyworld
@ceoofmyworld Жыл бұрын
❤️❤️
@AsaniElectronics
@AsaniElectronics Жыл бұрын
සුපිරි ඔයා කියන දෙ හරියටම හරි.... ❤❤❤
@KalumSrimal-lv4we
@KalumSrimal-lv4we 7 ай бұрын
සල්ලි දීලා ඔයාගෙ කෝස් එක කරන්න බැරි අපිට මෙහෙම කරුණු දෙනවට පින්. මටත් චැනල් එකක් හදන්න ඔන ඒත් ලොකු දැනුමක් නෑ. ගොඩක් අමාරුවෙන් ජොබ් එක කරනවා. ලංකාවෙ ගොඩ එන්න try කරන හැම කොල්ලෙක් කෙල්ලෙක්ගෙම හීන හැබෑ වෙන්න ඕනි. ගොඩක් ස්තූතියි ඔයාට
@SLToonBaba
@SLToonBaba Жыл бұрын
Excellent ❤😊❤❤😊❤❤😊❤😊❤😊
@sumududeniyawattha5553
@sumududeniyawattha5553 Жыл бұрын
Good machang. Good adahasak awa.heta hamuwemu..
@Lifehack358
@Lifehack358 Жыл бұрын
What a humble man. What a pure heart you have. 🙏❤
@WijisriSri-ju9xe
@WijisriSri-ju9xe Жыл бұрын
ඇත්තටම හොද දෙයක් ගෙඩාන් වටිනවා ගොඩාක් සතුටුයි ගෙඩාක් ස්තුතියි
@QuizUpbeat
@QuizUpbeat Жыл бұрын
Niyamai ayya... mage Channel eka up karanna kapavimen wada karanawa ❤
@mihirasuddi1241
@mihirasuddi1241 Жыл бұрын
Mage channel eka subscribe karanna puluwanda
@Madumora-hw2ch
@Madumora-hw2ch 10 ай бұрын
ගොඩක් වැදගත් මේක❤අද හිතුන ඇයි මම මෙහෙම ඉන්නෙ හැකියාවත් තියාගෙන යූටියුබ් පටන් ගන්න ඕනි කියල.එහෙම හිතල සර්ච් කරල බලද්දි මේක හම්බුනේ❤❤
@Zen_ClipsYT
@Zen_ClipsYT Жыл бұрын
Shorts ගැනත් වීඩියෝ ව්කක් ඕනෙ ❤❤
@SithuSuja
@SithuSuja 6 ай бұрын
Matat tika kaleka idan hitan innwa you tube chanel skak patan gne kiyla et twama patan gne hambune nha ikmantama patan gnnwa thank you aiye me wage dewal kiyla denwata😊
@hansakadevinda
@hansakadevinda Жыл бұрын
නියමයි අයියේ තව හරි යන්න ඔන 💖🫂
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
මටත් සස්ක්‍රයිබ් එකක් දෙනවද
@sakuvlog-official
@sakuvlog-official 8 ай бұрын
Aiye math meka mage aluth channel eka. Thank you udaw karanawta❤
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Жыл бұрын
මාර motivate එකක් ❤❤
@Mrvkgaming_
@Mrvkgaming_ Жыл бұрын
ස්තුතියි අයියෙ ගොඩක් වටිනවා හැමදාම විඩියෝ දාන්න
@Dilacreations.
@Dilacreations. Жыл бұрын
අයියා Gaming චැනල් ගැන විඩියෝ එකක් ගේන්න කෝ...❤
@IRONBIRDSL
@IRONBIRDSL Жыл бұрын
මරු අයියේ.ඔයා හැමෝටම තේරේන විදිහට පැහැදිලි කරනවා..❤
@Iniflogsofficial
@Iniflogsofficial Жыл бұрын
KZbin වලින් ගොඩ එන්න ගෙමක් ගහන්න කැපවීම තියෙන අය මේ පැත්තට
@sameerasudhusinghe2263
@sameerasudhusinghe2263 Жыл бұрын
Aththatama chanux aiyage explain ekwn mage sihinaya, man dekapu sihinayata yanna mata thawath hithe asawa wedi una... eththatama ada mata danenne man youtube eken earn karala mudal athata gaththa wage sathutak.... aththatama godak godak thank you.. ❤️ me wage thawa deerga kalayak oayata wedakaranna shakthiya prarthana karanawa.....❤️❤️❤️
@cydexcode
@cydexcode Жыл бұрын
once the video is posted by "Chanux bro" you know that you are going to understand everything quickly... thanks for everything that you teach us... i hope you will never stop teaching cause you are a very good teacher.... much love.....
@Heartmusic-b7f
@Heartmusic-b7f 2 ай бұрын
patta motivate wenawa chanux ayyage wachana walin😘🥰
@lifewithanu
@lifewithanu Жыл бұрын
ස්තුති ❤️❤️
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
මටත් සස්ක්‍රයිබ් එකක් දෙනවද
@SurenSanjeewa
@SurenSanjeewa 4 ай бұрын
බොහොම ස්තුති යි අයියේ සුපිරි vedeo එකක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@officialjontiya
@officialjontiya Жыл бұрын
ඇපල් ගෙඩියේ සීන් එක කාටද තේරුනේ 😁
@aseas2429
@aseas2429 Жыл бұрын
Mokadhdha
@amazing6357
@amazing6357 Жыл бұрын
Thank you chanux bro. හැමදාමත් ඉගෙන ගන්න දෙයක් තියෙනව
@kickers5
@kickers5 Жыл бұрын
මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි මට තියෙන හැකියාව මොකක්ද කියන එක.ඒක හොයාගන්නෙ කොහොමද
@mahumbiz789
@mahumbiz789 Жыл бұрын
කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා අහන්න .❤
@Zionwithmom
@Zionwithmom 9 ай бұрын
Oyata wadiyenma karanna puluwan de saha wadiyenma hithana de ❤
@hashansaubagya4094
@hashansaubagya4094 7 ай бұрын
Godk watinawa oya adahasa nam thibba eth kohomada karanne kiyl danne nathuwa hitiye dan nam wade pahadili ❤
@ishiammaofficial
@ishiammaofficial Жыл бұрын
Chanux mage legend 💪❤️
@koshi387
@koshi387 Жыл бұрын
මං හදලා මාසයයි... ඊලඟ මාසේ මං monitizaton ගන්නවාමයි... හැමෝටම ජය වේවා...බුදුසරණයි
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
මටත් සස්ක්‍රයිබ් එකක් දෙනවද
@Yuren_bandara
@Yuren_bandara Жыл бұрын
Let me say something, KZbin is not the way, to earn money.. Work hard physically, build a business/company After these, and when u succeed, then use youtube to tell the world who you are...❤
@Yuren_bandara
@Yuren_bandara Жыл бұрын
Eg: grant cardone ,andrew deiu, Simon panda,DDE, shmee150
@DILGAMESH
@DILGAMESH Жыл бұрын
You're absolutely right. People are trying to only earn money. and why they are failing and not getting even one view. I'm not saying you can't earn money from KZbin; yes, you can, but you have more skills and tools to give people the most valuable thing. then you can earn not only money but also great fans.
@inokaino8506
@inokaino8506 Жыл бұрын
Yes.. V. True... Ur correct. I'm agree with U. 100%
@Yuren_bandara
@Yuren_bandara Жыл бұрын
@@DILGAMESH 💕
@Yuren_bandara
@Yuren_bandara Жыл бұрын
@@inokaino8506 💕
@NeverEndingTrip259
@NeverEndingTrip259 Жыл бұрын
කෙනෙකුගේ සාර්ථකත්වය වෙනුවෙන් දෙන උදවු වලට ගොඩාක් ස්තුති 😊
@Gihabro
@Gihabro Жыл бұрын
12:53 Raja gena neda kiuwe 😂❤
@sasinduprabhashanaa
@sasinduprabhashanaa Жыл бұрын
Ow oi🤣🤣
@Tharuwa-s8o
@Tharuwa-s8o 8 ай бұрын
Aiye oya vitharai kiyala dunne meka gena jaya wewa ❤❤
@NISHAGALLE
@NISHAGALLE Жыл бұрын
අයියේ ඔයා හැමදාම මිනිස්සුන්ව ගොඩදාන්න හදනවා එත් ගොඩාක් මිනිස්සු හැදේන්න දාන්නැ මාත් ඔයා නිසා KZbin Channel එකක් හදනවා අනිවා මගේම Video දානවා❤❤❤❤❤❤❤❤❤❤ හැමදාමත් ඔයාව මගේ හදවතේ ඉන්නවා අයියේ
@wasanthaattanayake2635
@wasanthaattanayake2635 Жыл бұрын
ඔබට හදවතින්ම ස්තුතියි ! හරිම වැදගත් දැනුමක් .
@sllivehungry
@sllivehungry 11 ай бұрын
සුපිරි video ❤❤❤❤❤ Thank you ...
@MarianAnasta
@MarianAnasta Жыл бұрын
රටක් විදිහට හැමෝම ගොඩ දා ගන්න හිතපු උතුම් මිනිසෙකි ඔබ...හදවතින්ම ස්තූතියි......
@HeartMusic-c4h
@HeartMusic-c4h 4 ай бұрын
chanux ayye oya tharam hodata kawuruth thrum karena. e nihathamani kamata garu karanawa oyata.....😍
@ShariHashu
@ShariHashu Жыл бұрын
ඔයා වැඩ්ඩෙක්..? අයියේ youtuber kenek wena hine hithe thiyenne aw 4ka idan..? Santhose kiyana nama brand ekak karanawa.. mata salli prashna ekka poddak videos hadanna amarui.. eth gema gahanawa. 😞😞
@Sanju___532
@Sanju___532 Жыл бұрын
මගෙ හිතේ තිබ්බ ඉස්සර ඉදන්ම චැනල් එකක් හදන්න. පහසුකම්තිබ්බෙ නැ .අනිවාරෙන්ම හදන්වා චැනල් එකක්. ❤
@Sportstv11559
@Sportstv11559 Жыл бұрын
Ayye oyat hamadama hariyanna onii..❤❤❤
@krishanthishiromani8143
@krishanthishiromani8143 Жыл бұрын
පුතාගේ වීඩියෝ හරිම පැහැදිලියි. මාත් ආසයි මේ වැඩේට. ඒත් ඉගෙනගන්න ‍ පුලුවන් වෙයිද මගේ වයසත් එක්ක.
@beautywithnature6457
@beautywithnature6457 Жыл бұрын
හදවතින්ම ඔයා නියම ගුරුවරයෙක්❤❤🌹🌹
@OKfoodworld
@OKfoodworld Жыл бұрын
KZbin channel ekak kragena yanna mewage pahadiliwa kiyala denwta thanks chanux aiye.❤
@kapumahaththaya
@kapumahaththaya Жыл бұрын
ලංකාවේ එදා ඉදන් පවතින අදටත් නැතුවම බැරි අනාගතේදිත් අනිවාර්යයෙන් ඕන වෙන කෙනෙක් තමයි කපුමහත්තයා කියන්නෙ. මම එච්චර දුරකට හිතුවෙ නැහැ. හැබැයි විවාහ වෙන්න කෙනෙක් හොයාගන්න බැරිව මිනිස්සු විඳින වේදනාව දැකලා මේ ගැන ලොකු සමීක්ෂණයක් කරලා මගේ පෞද්ගලික අද්දැකීම් සමඟ කපුමහත්තයා මංගල සේවය නිර්මාණය කලා. මොකද කපුමහත්තයා විතරයි තොරතුරු හොයලා බලලා මංගල යෝජනා බලන්න වගකීම ගන්නෙ. ඒ වගකීම ඒ විදියටම අපි ගන්නවා agreement එකක් ඇතුලෙ. ඇත්තටම ඒක මාර content එකක්. මේක ලංකාවේ ලොකු හිඩැසක්.
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
ඉතින් මටත් උදවු කරන්නකො.බොහොම ස්තුතියි පුතා දැනුවත් කලාට.ජයවේවා. 💐
@oshilankasounds5972
@oshilankasounds5972 5 ай бұрын
Superb Chanux Bro❤🎉
@RameshKumar-px3ub
@RameshKumar-px3ub 2 күн бұрын
Very good my bro 😊
@thushanet7099
@thushanet7099 Жыл бұрын
අයියා මගේ චනල් එකේ ඩොලර් 250ක් තියෙනවා මට ඒක තවම බැංකුවට වැටුනේ නෑ කලින් ඩොලර් 133ක් බැංකුවට වැටුනා දැන් වැටෙන්නේ නෑ
How to earn money with YouTube Premium
8:10
Master Academy
Рет қаралды 35 М.
YTM 06 - Ape Amma Youtube Channel Income - Sri lanka
19:54
Master Academy
Рет қаралды 485 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
YouTube Channel income of Chanux Bro - Sri Lanka
19:16
Master Academy
Рет қаралды 374 М.
YouTube Short and Normal Video Income  😳 Chanux Bro
12:10
Master Academy
Рет қаралды 113 М.
How to Make Money with Phone Camera - YouTube Shorts
15:56
Master Academy
Рет қаралды 158 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН