No video

YTM 06 - Ape Amma Youtube Channel Income - Sri lanka

  Рет қаралды 481,268

Master Academy

Master Academy

Күн бұрын

ape amma youtube channel monthly income , apé amma earning , ape amma monthly income, Who is the richest Sri Lankan KZbinr? How much does 1,000 views on KZbin pay in Sri Lanka? What is the most popular KZbinr in Sri Lanka? Who is the top earning KZbin channel of all time?
Popular Sri Lankan culinary KZbin channel Apé Amma is the country's highest-earning channel on the platform, according to a US survey. We also talk about How much KZbin pay for 1,000 views in Sri Lanka? Who is the richest KZbinr in Sri Lanka? How much KZbin pay for 1,000 views? Who is the best KZbinr in Sri Lanka? how much youtube pay for 1,000 subscribers 1,000 views on youtube money sri lanka sri lankan youtubers monthly income how to earn money from youtube sinhala how to earn money from youtube channel youtube earnings calculator sri lanka how to earn money from youtube views youtube income per 1,000 views
KZbin 👉 වලින් සල්ලි MasterAcademy.lk සෝෂල් මීඩියා වලින් ඔබත් සාර්ථක වෙන්න දියුනුවෙන්න, සහ තවත් බොහෝ දේ ඉගෙන ගන්න.. දැන්ම Master Academy එකට එකතු වෙන්න. මුලින්ම එකතු වෙන අයට විතරයි.
..

Пікірлер: 1 000
@masteracademylk
@masteracademylk Жыл бұрын
පාඨමාලාවට එකතුවෙන්න 👉 Masteracademy.lk
@thetraveller4146
@thetraveller4146 Жыл бұрын
වෙබ් ඩිසයින් සීරියස් එක කරන් නැද්ද කලින් කරල තිබුන අවු 3 න 4 ට කලින්
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ආදර්ශමත්. 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇩🇪
@dumindu_lakshan_yt_fb
@dumindu_lakshan_yt_fb Жыл бұрын
@WildCoocbook meyage video ekk gend youtube.com/@WildCookbook
@sljayanethu8336
@sljayanethu8336 Жыл бұрын
❤❤❤❤
@SMLIKE
@SMLIKE Жыл бұрын
Salli epai aiye ewa karanna .thibba kaleka ennamko asai diyunu wenna eth thama ba
@lahiruprasad3535
@lahiruprasad3535 10 ай бұрын
අපේ අම්මා අදත් මිනිස්සුන්ගෙ හිත් වල ඉන්නවා.. කටයි, කුහක කමයි නොතිබ්බා නම් අපරාදෙ 😢
@SIKELENAX
@SIKELENAX Жыл бұрын
හොද වටින අදහස් ගොඩාක් අපිට ගෙනාවේ මෙච්චර කල් ඔයා තමයි චනුස් සහෝදරයා ❤
@Chanel-1
@Chanel-1 Жыл бұрын
පුලුවන් නම් මමත් අපේ අම්මට කීයක් හරි දෙනවා අපි උයන්නෙ එයාගෙන් ඉගෙනගෙන❤ අපේ අම්මට වැඩි වැඩියෙන් හරියන්න ඕන❤
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
අපේ අම්මා කියන්නේ ඉතාමත් හොඳ ඉවුම් පිවුම් විඩිඔ තියෙන සුපිරිම channal එකක් බොහොම ස්තුතිය සහොදරයා ඔයාට මේ පැහැදිලි කිරීමට
@Deanwinchester-sz8cq
@Deanwinchester-sz8cq 10 ай бұрын
චනු මචං උඹගෙ income එක පෙන්නන වීඩියො එකකුත් ඕනෙ ❤
@Yakkproduction
@Yakkproduction Жыл бұрын
චනුස් සහෝදරයා නිසා මට ගොඩක් පින් දහම් කර ගන්න හැකියාව ලැබුණා.. ගොඩක් දෙනෙක්ට දහම් දැනුම දෙන්න හැකියාව ලැබුණා.. ස්තූති මිත්‍රයා..❤
@kavingaekanayaka8318
@kavingaekanayaka8318 Жыл бұрын
youtube.com/@kavingaekanayaka
@pathirana90
@pathirana90 Жыл бұрын
😊
@Sanupamahimaru
@Sanupamahimaru Жыл бұрын
👍
@Tharudil1-2
@Tharudil1-2 Жыл бұрын
❤😮 oyge video blno
@AjanthaSingingStar
@AjanthaSingingStar Жыл бұрын
🙏
@shiamwickram3424
@shiamwickram3424 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට මේ පැහැදිලි කරාට නමුත් අපේ අම්මා චැනලයට මම හරිම ආසයි එම ගුරැතුමියට තෙරැවන් සරනයි මම අමිමාන් ජෝර්දාන් සිට 2023.5.8🎉🎉🎉🎉
@nethminimesha9222
@nethminimesha9222 Жыл бұрын
Poorna - The nature girl Traditional me මේ චැනල් දෙකම ලංකාවෙ අයට වඩා බලන්නේ පිටරට අය..❤ Thank you කුහක නැතුව අනිත් අයටත් පාර පෙන්නනවට ❤😍
@masteracademylk
@masteracademylk Жыл бұрын
ඔව් ගොඩක් success channes ඒවා
@asafernando6290
@asafernando6290 Жыл бұрын
අපේ අම්මාගෙන් ඔයාලාගේ අම්මා අමතන වැඩක් වෙයිද? ඇත්තටම අපේ අම්මා හොද වැඩසටහනක්. ඔබත් 👍🏻
@aruniwas7355
@aruniwas7355 Жыл бұрын
හොදට අමතලා පැයක වීඩියෝ එකක් දාලා
@anuramarasinghe5167
@anuramarasinghe5167 Жыл бұрын
දැන් මේක බලලා අපේ අම්මාට ඉරිසියාවෙන් පරල වෙන්නේ එපා...! 🇺🇸 ඉන්න මමත් බිරින්දෑ ගෙදර නැති වෙලාවේ කෑමක් හදා ගන්නේ 'අපේ අම්මා' නිසයි..! ලොකේ තියෙන තරම් අසූචි gossip කරන ලංකාවේ U tubes වෙගේ නොවී රටකට ලොවකට වැඩදායක මිනිසුන්ට යමක් දැනකියාගත හැකි දෙයක් කරමු.. එතකොට රටත් ගොඩ ඔබ සැමත් ගොඩ ..! හොඳ දෙයක් අපේ අයට කරන Idea ටිකකකුත් මේසමග කියා දෙන්න..! Anura From 🇺🇸 👍
@CYANIDEBRO
@CYANIDEBRO Жыл бұрын
Aiye usa enda thiyena lesima ක්‍රමය මොකක්ද
@pets9980
@pets9980 Жыл бұрын
@@CYANIDEBRO ewa kiyanna malli
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 Жыл бұрын
@@CYANIDEBRO ස්කිල් මයිග්‍රේෂන් තමයි මේ හිතන්නේ.....ග්‍රීන්කාර්ඩ් වලිනුත් යන්ඩ පුලුවන්....
@susanthahewawasam1153
@susanthahewawasam1153 Жыл бұрын
🇺🇸🇺🇸👍
@jeewanlanka4682
@jeewanlanka4682 Жыл бұрын
@socialst824
@socialst824 Жыл бұрын
අපේ අම්මා you tube channel එකත් හොඳයි ඒ වගේම ඔයා අපිට මේ රටට වීරයෙක් වෙලා තියෙන්නේ congratulation bro.... මට අවුරුදු 40ක් සහෝදරයෙකු ට වගේ ආදරෙයි මල්ලි
@sdvlog69
@sdvlog69 Жыл бұрын
Thanks නැගණිය 😍
@shehaniwanniarchchi5581
@shehaniwanniarchchi5581 10 ай бұрын
ඔයාලත් එයා කියන ඒවට උත්තර දෙන්න යන්නෙ නැතිව අනෝමා aunty වගේ නිහඩ වන්න. අපේ අම්මාත් නිහඩ වෙයි.
@Gagana4899
@Gagana4899 Жыл бұрын
අන් අයගේ ලැබීම් ගැන අපි සතුටු වෙමු....😌...ඒ කවුරුත් කැපවීම සහ හැකියාව මත ලබන ලැබීම්...ස්තුතියි දැනුවත් කිරීමට
@irangnikumari5694
@irangnikumari5694 Жыл бұрын
Ou apita good dawala iganagata hoda dayaka karan kota ohoma thama balanna niliyaga hakuwaliawata monawatana awa supiri 😢 ,
@ayeshadamayanthi-ls9td
@ayeshadamayanthi-ls9td Жыл бұрын
අනීවාර්යෙන් ම අපි සතුටු වෙන්න ඕන..මොකද ඒ අයගේ මහන්සියට අගයක් ලැබිලා තියෙනවා
@buddikaudayashantha7157
@buddikaudayashantha7157 Жыл бұрын
👌
@slteena
@slteena Жыл бұрын
ඇත්ත ඇය ගොඩක් මහන්සි වෙනවා ඒ වෙනුවෙන් .. මොනා උනත් රටට වටිනවා ❤❤❤
@duhair23
@duhair23 Жыл бұрын
❤️🙌🏾
@wajiranuwan6876
@wajiranuwan6876 Жыл бұрын
අබාධිත තරුණයෙක් මමත් youtube 1 පටන් ගත්තා wajira nuwan කියලා මට කවුරුත් රැකියාව ක් දෙන්නැ ඒ නිසා හරියට කරගෙන උදව් කරන්න .
@slSachiyayt
@slSachiyayt 9 ай бұрын
😅
@MyFlavourfulKitchenbook
@MyFlavourfulKitchenbook 6 ай бұрын
Subscribed
@sriyanimallika979
@sriyanimallika979 4 ай бұрын
Mam oyata udaw karanna matat udaw karanna
@kavishaaradana8346
@kavishaaradana8346 Жыл бұрын
ඔව් දැන් මට පේනවා අපේ අම්මා චැනල් එකෙන් ඊලගට චානුක්ස් බැනුම් අහන්නයි යන්නේ
@Fafam4t
@Fafam4t Жыл бұрын
මේක බලලා ඕනම කෙනෙක්ට උත්සහා කරන්න පුළුවන් ඇත්තටම හොද පැහැදිලි කිරීමක්
@Adinya651
@Adinya651 Жыл бұрын
Tr
@ah7800
@ah7800 10 ай бұрын
Very happy about Ape Amma , learned a lot of receipies. Appe Amma deserves good income. Since the money is received in Dollars , it is good for the country as well. All the best to all you tubers in Sri Lanka. Thanks to you for explaining this. Any one can start a You Tube channel and as ling as the content is original and of good quality, there will be continuous viewership.
@kumarikanthi7208
@kumarikanthi7208 Жыл бұрын
මේක බලලා ඉස්සර ඉරිසියා කරපු අය තවත් ඉරිසියා කරයි අපේ අම්මා ගොඩක් හොඳ කෙනෙක් එයා නිසා ගොඩක් අය කෑම හදන්න ඉගෙන ගෙ බිස්නස් පවා කරගෙන යනවා අපේ අම්මාට තව දුරටත් මෙය කරගෙන යන්න සක්තිය ලැබේවා ❤❤❤❤
@dilzkitchen1406
@dilzkitchen1406 Жыл бұрын
A unata ape amma hithan inne aya vitharay lankawe cooking channel akak karanna puluwan kiyala hama welema kata hari banagena inne.
@amadewamulla1831
@amadewamulla1831 Жыл бұрын
කවුරුත් අපෙ අම්මා එකට නම් ඉරිසියා උනේ නෑ. එයා තමයි කුහක කම හිතේ පුරවගෙන වටේම ඉන්න අයට බනින්නේ. අපෙ අම්මා එකේ ගොඩක් කෑම හදන හැටි හොදට කියලා දෙනවා. එයා දක්ශයි ඒ අතින්. නමුත් එයා ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට වැරදිලාවත් cooking channel එකක් කරන්න බෑ කියලා තමයි හිතන් ඉන්නෙ. හිතේ තරහ පිරිලා.
@deviwalpola8188
@deviwalpola8188 Жыл бұрын
​@@amadewamulla1831 yes
@chandralakshmi7485
@chandralakshmi7485 Жыл бұрын
හොඳයි ටිකයි.ආඩපාලි කෝටියයි
@slteena
@slteena Жыл бұрын
ඔයාගේ කතාව ඇත්ත ❤❤❤❤
@mudithasapumohotti7464
@mudithasapumohotti7464 Жыл бұрын
විශේෂ කෑමක් හදද්දි හැමදාම මගේ පළමු තේරීම “අපෙ අම්මා”. කෑම හදලා ඉවරවෙද්දි අඩුම තරමෙ එක වීඩියෝවක් 5 පාරක්වත් බලන්න වෙනවා. සමහර විට ඊටත් වැඩියි. එතුමිය ඉතාම හොදින් ඉදිරිපත්කිරීම කරනවා. ඒ වගේම distractions නැතිතරම්. සෑම වීඩියෝවකම ආකෘතිය එකම වගේ. ඉතින් ඇත්තටම අපේ අම්මාගේ videos බලලා ඉගෙන ගන්න එක අපට ගොඩක් ලේසි වෙලා තියෙනවා. 🇨🇦
@nimashadilani5645
@nimashadilani5645 Жыл бұрын
ඔව් ඒක ඇත්ත, 👍👍👍
@sanduniWijesinghe
@sanduniWijesinghe Жыл бұрын
True
@minura1
@minura1 10 ай бұрын
Eki anunge kama copy karanawa wesa utti
@Luke-lily
@Luke-lily 10 ай бұрын
Eww dn balapn eki irisyaave haminenava 😂podi kollonta hariyatanava asa na 😂kuhaka ganiyek
@minura1
@minura1 10 ай бұрын
@@Luke-lily ow matanam penna ba ponna pakichchi
@user-yh4zx3kx5s
@user-yh4zx3kx5s Жыл бұрын
ඔය කවුරුත් කියන්නේ අපෙ අම්මගේ ආදායම කෝටි 30 ක් කියලා.. හරිම සතුටුයි..වැඩි වඩියෙන් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...ජයවේවා බුදු සරනයි අපෙ අම්මට...
@virajmaduwantha3260
@virajmaduwantha3260 10 ай бұрын
එයගෙ මහන්සියෙන් නෙ හම්බ කරන්නෙ. නියමයි❤
@nirmaladevi4023
@nirmaladevi4023 10 ай бұрын
ඉතා පැහැදිලිව ආරයෙන් හැමදේම කියා දෙන අපෙ අම්මා චැනල් එකට ආදරෙයි සහ උයන්න දන්නේ නැති දෙයක් උනත් අපි බලලා දැන ගන්නවා .අපි මුදල් දෙන්නේ නෑනේ අපිට නොමිලේ ලැබෙන දෙයට මොකටද ඊර්ෂ්‍යා කරන්නේ.ආදරෙයි අපෙ අම්මා චැනල් එකට ❤🙏
@nilunature192
@nilunature192 Жыл бұрын
chanux sir හැම විටම අපිව ධනාත්මක කරවනවා.අපෙ අම්මගෙ එක video එකක් බලලා මං හිතුව you tube channel වලට එච්චර ගෙවන් නැද්ද කියලත්. අපේ රට දියුණු වෙන්න නම් අපි හැමෝම සාර්ථක වෙන්න ඕනැ..thank you chanux sir.
@user-us4mp4gl5k
@user-us4mp4gl5k Жыл бұрын
Aneee theruwan saranai apee ammaa Chanel eka kisima kuhaka kamak nethuwa kiyalaa denawaa apee ammata daladaa samidu pihitai 🎉🎉🎉🎉❤❤❤❤
@sagarikakumari7062
@sagarikakumari7062 10 ай бұрын
​@@user-us4mp4gl5k😂😂😂
@King_fr782
@King_fr782 10 ай бұрын
​@@user-us4mp4gl5kkisima kuhaka kamak ne🙈
@ShanthaudayaKumara-zk8bu
@ShanthaudayaKumara-zk8bu 10 ай бұрын
Niyamai
@nimashadilani5645
@nimashadilani5645 Жыл бұрын
අපේ අම්මා channel එක ගොඩාක් හොඳ channel එකක්. ❤ රෙසිපියට අමතරව පාරම්පරිකව අපේ ගෘහණියො ඉවුම් පිහුම් කරනකොට අනුගමනය කරපු උපක්‍රම වගේ දේවලුත්, ආහාරවල පෝෂණ ගුණයත් විස්තර කරනවා. කවුරු කොහොම කිව්වත් තරුණ ළමයින්ට ඉගෙන ගන්න බොහොම හොඳ channel එකක්. අනික අපෙ අමමා channel එක මේ තැනට ඇවිත් තියෙන්නෙ ගොඩක් කැප කිරීමක් කරලා. ඒ නිසා අගය කළ යුතු දේ අගය කරමු.🙏
@indumathieweerasinghe8112
@indumathieweerasinghe8112 Жыл бұрын
Miss oyata mata udawwak karanna barida pudgalikai
@hesh7746
@hesh7746 Жыл бұрын
අන්න අපෙ අම්ම රෙදි ගලවනව Chanux bro ගෙ 😂😂😂
@upekshasathsarani4785
@upekshasathsarani4785 10 ай бұрын
ඒකනේ අයියෝ සල්ලි 😅
@CGRCOOL
@CGRCOOL Жыл бұрын
අපේ අම්මා චැනල් එකේ මහත්මිය ට නම් දැන් ඔළුව හොඳ නැද්ද කොහෙද, කෑම හදන videos වලට වඩා කරන්නේ youtube ආයතනයට යි, ඒකෙ සේවකයින්ට යි බනින එක.
@anzworld10
@anzworld10 Жыл бұрын
අපෙ අම්මි චානුක්ස් අයියට නඩුවක්වත් දායිද channel එක පෙන්නුවා කියලාවත්😢😢.. අපෙ අම්මත් එක්ක පරිස්සමෙන් අයියා😂😂
@dinushasampath9778
@dinushasampath9778 Жыл бұрын
මොනව උනත් අපේ අම්මා නිසා තමයි හරියට කෑමක් හදාගන්නෙ,විස්තරේ වැඩි උනත් බොරුව නෑ,
@thelifeacer2485
@thelifeacer2485 Жыл бұрын
ගොඩක් වටින පැහැදිලි කිරීමක්..ගොඩ යන අයට..රන්මසු වගේ..දිගටම කරගෙන යමු..ජය වේවා🎉❤
@madhukathilaksha513
@madhukathilaksha513 Жыл бұрын
අපේ අම්මා චැනල් එක වගේම wild cook කරන කොල්ලත් සුපිරි
@dew6802
@dew6802 Жыл бұрын
අයියා තමයි මගේ ගුරුවරයා. ආදරෙයි අයියේ.
@samanthasanjeewa9978
@samanthasanjeewa9978 Жыл бұрын
චනුස්ට වැඩිපුර ඩොලර් එන්න මන් සවුදි ඉදන් විඩියො බලනවා...😅😅
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 Жыл бұрын
😲
@danstudiotop1719
@danstudiotop1719 Жыл бұрын
අපේ අම්ම channel එකෙන් අදටත් අපි ගොඩක් දේවල් ඉගනගන්නව ...❤
@maaliskitchen3254
@maaliskitchen3254 Жыл бұрын
ගොඩක් වටිනව ඔයාගෙ video එක අපි වගේ small KZbinrs ලට. ගොඩක් ස්තූතියි. ❤
@kavingaekanayaka8318
@kavingaekanayaka8318 Жыл бұрын
youtube.com/@kavingaekanayaka
@kdgimhank
@kdgimhank Жыл бұрын
7:01 අපේ අම්ම කියන චනල් එක දෙන්න ගිය නෙගටිවු එකට එහෙන් පිටින්ම ගැහුවා චනුක්ස් හොදයි එක මාත් ඔක දැක්ක ගොඩක් අය ඇතුල බලන්නේ නැතුව වෙනම දෙයක් හිතාගන්නවා . වටිනවා චනුක්ස්❤
@kavingaekanayaka8318
@kavingaekanayaka8318 Жыл бұрын
youtube.com/@kavingaekanayaka
@SIKELENAX
@SIKELENAX Жыл бұрын
සෝර්ට් වීඩියෝ වල හම්බ වෙන ගාන ඔයා කිව්ව හරියට හරි මගේ දවසට වැටෙන ගාන සෝර්ට් වීඩියෝ වලට ඩොලර් 3ක් වගේ තමා සමහර දවස් 5ක් වගේ වැටෙනව.මම මොනිටයිස් කලෙත් සෝර්ට් වීඩියෝ වලින් මන් හිතන්නෙ මම වෙන්න ඕන සෝර්ට් වීඩියෝ වලින් ලංකාවෙ සෝර්ට් වලින් මොනිටයිස් මුලින් ගත්තෙ 🤔 චනුස්ගෙ හැම වචනයක් ගානේ වටින වචන වලින් තවත් ගැම්මක් එනව ආස හිතෙනව චැනල් එකක් කරන්න ඉස්සර ඉදම්ම ඒ ගැම්ම ඔයාගෙ වීඩියෝ වලින් ලැබුන ස්තූතියි ඔබට චනුස් 🙏
@aroshadilhara5776
@aroshadilhara5776 Жыл бұрын
Dollar 3-5 views Keeyakt wdega hambnne ayye???
@SIKELENAX
@SIKELENAX Жыл бұрын
@@aroshadilhara5776 සම්පුර්ණ වීව්ස් පැය 48ට ලක්ෂ 6ක්වත්
@prathapChathuranga-cn2wt
@prathapChathuranga-cn2wt Жыл бұрын
අපෙ අම්මා ❤ ඇත්තටම දෙයක් ඉගෙනගන්න පුළුවන් හොඳ channel එකක්
@minura1
@minura1 10 ай бұрын
Ow wisheshayenma kuhala kama igena ganna puluwan padaththarigen
@sagarikakumari7062
@sagarikakumari7062 10 ай бұрын
​@@minura1😂😂
@hirushipeiris2061
@hirushipeiris2061 Жыл бұрын
Man uyanna igena gatte ape ammagen ehema apita ugannana kenek miliana ganaak newei itath wada hambakarat api sathutu wenna orne mokada api nikan indagena meken balala hadanwa eth eya e wenuwen koitharam mahansi wenawada mahansiyak nathi unat e denuma apita dena ekata me de hari punchi deyak ❤ ape amma 😇
@manjulawaduge4814
@manjulawaduge4814 10 ай бұрын
ඉතිං හොදයිනේ.. ඊර්ෂ්‍යාව තමයි අපේ අයගේ තියෙන්නේ.
@disnysdishes4742
@disnysdishes4742 Жыл бұрын
වටිනවා හොදේ. ටික කාලයක් යද්දී video හදන එක ගොඩක් ලේසි. පටන්ගන්න එක තමයි අමාරු.
@Heshi622
@Heshi622 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.. ඔයාගෙන් සෑහෙන්න දේවල් ඉගෙන ගන්නවා.. Thankyou
@YamanBando
@YamanBando 10 ай бұрын
We need Wildcook Vs Ape Amma😂♥️
@PradeepthaObeysekara
@PradeepthaObeysekara 10 ай бұрын
Maniya has done one
@DjPissoNimDark458
@DjPissoNimDark458 Жыл бұрын
රෙදි Left අයියා 😁
@sajikumara4352
@sajikumara4352 Жыл бұрын
මාත් හරිම ආසයි youtube එකක් හදන්න එත් තවම බැරි උනා.මල්ලි හරිම අවංකවම හැම දෙයක් කියලා දෙනවා.
@shumsshay4universe
@shumsshay4universe Жыл бұрын
Hitha hitha inna epa. Lankawe tiyena lassana then video karala create karanna.
@hi_everyone
@hi_everyone Жыл бұрын
චනුක්ස් අයියගේ වීඩිඕ බලල තමයි යූටියුබ් චැනල් එකක් පටන්ගන්න හිතුවෙ මගෙ අදහසකට අනුව.දැන් චැනල් එක අවුලක් නැතුව කරගෙන යනවා.අවුලක් ආවත් ඔයාගෙ වීඩිඕ බලල අවුල ලිහාගන්නවා.🎉❤
@SS-vs2st
@SS-vs2st Жыл бұрын
Wild cookbook channel එක ගැනත් අදහසක් දෙන්නකො🙂 3.62M Subscribers ප්‍රමාණයක් දැනට ඉන්න අපේ කොල්ලෙක් කරන සුපිරි channel එකක්❤️
@therelaxsubnow
@therelaxsubnow Жыл бұрын
50,000$ anawa aduma maseta
@SS-vs2st
@SS-vs2st Жыл бұрын
@@therelaxsubnow ඩොලර් 50000ක් මාසෙට??😳😳 පිස්සුද??🧐🧐
@cracymusic
@cracymusic Жыл бұрын
3M une me giya mase neda mechchra ikmanata 600k aviilsa
@SS-vs2st
@SS-vs2st Жыл бұрын
@@cracymusic ඔව්👍, එයාට ඉන්නව මාරම ෆෑන් බේස් එකක්(විදේශ ජාතිකයන්)❤️
@tanushasathsara467
@tanushasathsara467 Жыл бұрын
Tax eka wadinawa athi ne seratama 😢
@shehanpavithra8202
@shehanpavithra8202 Жыл бұрын
ගොඩක් youtubers ල කතා නොකරන දෙයක්. Thanx
@indikapanawala9867
@indikapanawala9867 Жыл бұрын
බොහෝ දෙනෙක් ඩොලර් හොයනවනම් වදිහට ලංකාව පොහොසත්වෙයි තේ රබර් පොල් මැණික් ඇඳුම් ඒවයින්නේ මෙතෙක් ආවේ, අපේ අම්මා ලඟ වැඩ කරන අය ඉන්නවා එයාලටත් පඩි ගෙවනව ඇති නේ..video editer ⁣අයෙකුත් ඇති ඒක ඒක්කෙනෙක් විතරක් කරගෙන යන එකක් නෙමෙයි තිරයේ පිටුපස සහකාරියන් ඇති මා දන්න තරමින් එහෙමයි කෙසේ නමුත් අපේ රටට ඉතා වටිනා මෙහෙවරක් කරන channel එකක්.
@lukyhetti6351
@lukyhetti6351 Жыл бұрын
අපේ අම්මා නිසා තමයි බය නැතිව කෑම හදන්න පුළුවන් වුණේ. ඒ ගැන කියන්න වචන නැහැ. ගොඩාක් ස්තූතියි අපේ අම්මට. අපේ අම්මා දිගු කල් වැජඹේවා.
@VibagaSatsaraGamar
@VibagaSatsaraGamar Жыл бұрын
ඔය ගැනිගෙ කට හොද නැ
@sagarikakumari7062
@sagarikakumari7062 10 ай бұрын
​@@nera456😂😂😂😂
@cookingpriyanga
@cookingpriyanga Жыл бұрын
අනේ මේ ලගදි එයා කිවුවා එයාට සල්ලි හම්බවෙන්නේ නැහැ කියලා ඒකෙන් මමත් ටිකක් පහුබැස්සා වීඩියෝ දාන්න ඒත් ලංකන් ඉන් මෙල්බන් යුටුබ් එක කරන නංගි එයාට මාසෙට හම්බවෙන ගානත් එක්කම පෙන්නුවා ඒත් වයසක කෙනෙක් උනත් අපේ අම්මා කියන්නෙම බොරු
@piyumibaggaya3491
@piyumibaggaya3491 Жыл бұрын
Sali hambene nethan pisuwen video apdet karanawada ane
@CGRCOOL
@CGRCOOL Жыл бұрын
ඒ මනුස්සයා ගෙ ඔළුව හොඳ නෑ දැන්.
@art_of_cooking_sam
@art_of_cooking_sam Жыл бұрын
Lankainmelborn math balanawa.eyage kathawen tika form una meken den hodatam form una.aniwa math hoda channel ekak patan gannawa
@chandralakshmi7485
@chandralakshmi7485 Жыл бұрын
කුහකයි ඔය අම්මා
@amadewamulla1831
@amadewamulla1831 Жыл бұрын
කුහක කම හිතේ පිරිලා එයාගෙ 😏
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
ලබන සතියේ අපේ අම්මගේ live එකක් බලාපොරොත්තුවෙන් ඉන්න ලමා...යි..😂😂😂
@annfernando5438
@annfernando5438 Жыл бұрын
😅
@madhushisewwandi623
@madhushisewwandi623 Жыл бұрын
😂 e live nm wikarayak.. therenne na
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
@@madhushisewwandi623 😂
@tharinduherath732
@tharinduherath732 Жыл бұрын
අන්න අද බැනලා දාලා
@Praveen67811
@Praveen67811 Жыл бұрын
​@@tharinduherath732 ow bn
@madhushika8516
@madhushika8516 Жыл бұрын
අන්න අපේ අම්ම නඩු දානවලු 😁
@thamarajayaweera9606
@thamarajayaweera9606 10 ай бұрын
ඕගොල්ලන්ට ඇත්තටම මානසික ප්‍රතිකාර අවශයයි අවශයයි අවශයයි 😂😂
@kavinduaruna266
@kavinduaruna266 10 ай бұрын
බෙහෙත් බොන්නත් අවශ්‍යයි😂
@sdvlog69
@sdvlog69 Жыл бұрын
ඔයාගෙ actual income එක අරගෙන explain කරානම් වටිනවා. අපේ අම්මා tax එකෙන් පන්නාවි දැන් 😅
@rehshah8707
@rehshah8707 Жыл бұрын
😁😁😁😂
@samuddrapiyangani1013
@samuddrapiyangani1013 Жыл бұрын
@ආකාෂ් දෙනෙතථ් Rebirth විරුවා ඇරලා ගියාම උබලට නිකන් මඤ්ඤ්ං වගේ නේද😂😂 අනිත් බයියොත් උබ වගේම තමයි පොහොට්ටු හොරුයි විරුවයි අරින්න අරින්න දුවගෙන ඇවිල්ලා ජවිපෙට බැනලා යනවා.. පව් ඉතින් උබලගෙ මානසික සුවයටනෙ මේ ඔක්කොම😂😂
@kaluputhasrilankatechyoutu
@kaluputhasrilankatechyoutu Жыл бұрын
අයියා නිසා මාත් ගෙමක් ගැහුවා දැනට සබ් 3.4K ආදරෙයි අයියේ. ❤
@samuddrapiyangani1013
@samuddrapiyangani1013 Жыл бұрын
@ආකාෂ් දෙනෙතථ් Rebirth මම එක රිප්ලයි එකයි දැම්මෙ උබෙන් රිප්ලයි 4යි..අම්මත් මතක් කරලා බැනලා..ඒකෙන්ම පේනවා නේද පොහොට්ටු හොරුයි රාජපක්ෂලයි ඇරලා ගිය වේදනාව😀 අනික උබේ භාෂා විලාශයෙන්ම තේරුම් ගන්න පුලුවන් අර සනත් නිශාන්ත,කුට්ටි ආරච්චි, ජොස්ටන්ලා වගේ පොහොට්ටු අපතයොන්ගෙ වහලෙක් කියලා උබ.. පව් අබ්බගාත ජීවිත...
@samuddrapiyangani1013
@samuddrapiyangani1013 Жыл бұрын
@ආකාෂ් දෙනෙතථ් Rebirth අම්මෝ අම්මෝ.. රනිල් අරින්නෙ කාටද බන්😂😂. රනිල් කියන මහ බැංකු හොරා එලවන්න නේද තොපි ගෝටා ගෙනාවේ.. අවසානෙදි හෝටා රනිල් ලවාම උබලට අරිනවා😂😂.. ගිහිල්ලා මානසික ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන් බයියා
@kamakada6717
@kamakada6717 Жыл бұрын
තව තවත් හරියන්න ඔනි කට්ටියටම 🤗👍👍
@Dimuwa_Gaming_YT
@Dimuwa_Gaming_YT Жыл бұрын
KZbin නම් අත අරින්නෙ නැ මැරෙන්න කලින් SILVER PLAY එකක් ගන්නවනමයි 😼❤️
@chutibuhuti
@chutibuhuti Жыл бұрын
💪💪💪💪
@SadunPerera-pr9vd
@SadunPerera-pr9vd Жыл бұрын
මාවත් සුබ් කරප්න්
@Fafam4t
@Fafam4t Жыл бұрын
අතාරින්න ම එපා මල්ලී❤
@sunks47
@sunks47 Жыл бұрын
channel eke name eka set ne bn
@AshkaLakshan
@AshkaLakshan Жыл бұрын
ලංකාවේ අයට ඩොලර් income එකක් හරි විදියට හොයාගන්න උදව් කරන එකනම් ගොඩක් වටිනවා 👍
@lovelymom3973
@lovelymom3973 Жыл бұрын
බලාපොරොත්තුවෙන්ම හිටිය දේ වෙලා...ඔන්න බැනලා...අම්මෝ ඒ කියන ඒව ...චනුක්ස් මල්ලි තියා කාටවත් හිතා ගන්න බෑ..බුදු අම්මෝ...එයාව විකුණලලු ඔන්න ඔයා ජීවත් වෙන්නෙ..🤣🤣🤣🤣🤣
@darkangel-ht6kl
@darkangel-ht6kl Жыл бұрын
අනේ බං හරකෙක්ද උඹ? මූ කරන්නේ මුගේ කෝස් එක මාකට් කරනවා අපේ අම්මා චැනල් එක use කරලා. මූ කරන්නේ බොරුව තනිකරම.
@Jeson07
@Jeson07 Жыл бұрын
​@@darkangel-ht6klagreed
@manolivera4813
@manolivera4813 Жыл бұрын
මං පටන්ගන්නවා " අපෙ අප්පා " කියලා චැනල් එකක්.... 🥸🥲❤✌️
@tiktokfunnymoment9676
@tiktokfunnymoment9676 Жыл бұрын
Good job!😂
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 Жыл бұрын
😂
@milindasenaratna1334
@milindasenaratna1334 Жыл бұрын
😂😂
@RS-bo2lt
@RS-bo2lt Жыл бұрын
😂😂😂😂😂😂 හිනා කාලා මැරෙනවා
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
ඒක.මරු😅❤
@nataliya9260
@nataliya9260 Жыл бұрын
ඔයි හදන්නේ අපේ අම්මගෙන් බැනුම් අහන්න 😂😂😂😂
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
😂😅😂😅
@muhammedrimzan8715
@muhammedrimzan8715 Жыл бұрын
ඔයාගේ අම්මා ඇයි මෙයාට බනින්නේ 😂😂
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
@@muhammedrimzan8715 🤔😅😆🤣🤯🤯😅.
@CAR_1_2_3
@CAR_1_2_3 Жыл бұрын
😂😂
@slfishworld6043
@slfishworld6043 Жыл бұрын
😂😂
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 Жыл бұрын
Aththennma apee amma chanel eka nethnam loku amaruwakata wetenawa....uyagena kanna apee amma hinda.
@amispecial6583
@amispecial6583 Жыл бұрын
ඔයා මේ රටට කවද හරි වීරයෙක් වෙනවා , හදවතේ වීරයෙක් 💗, දැනටමත් එහෙම තමා
@achinthamadushan1568
@achinthamadushan1568 Жыл бұрын
😂😂😂😂
@dinithprathapasingha4057
@dinithprathapasingha4057 Жыл бұрын
අන්නරහෙ උබලයි අම්ම පයර් වෙලා..😂😂😂😂 නිකන් ඉන්න බැරුවට ගියා නේ අපෙ අම්මගෙ රෙද්ද හොයන්න චනුක්ස් ඔයත්.. කෙනාගෙ හැටි දන්නෙ නැතුව..😢😢
@kasunchanaka7231
@kasunchanaka7231 10 ай бұрын
වෙලාවට මාස 5 කට කලින් දාල තියන්නෙ නැත්තං බල්ලෙක්ට වගෙ බනි😂
@chamudithajayan9010
@chamudithajayan9010 Жыл бұрын
Thanx chanux bro අනිවාර්යයෙන් join වෙනව..සැහෙන කලයක් තිස්සෙ බලන් ඉන්නෙ..තම වත්කමක් හදාගන්න ගමන්.🤟❤️😍..ආදරෙයි chanux ❤️
@taprobaneonlineshopping
@taprobaneonlineshopping Жыл бұрын
ආන්න ... අපේ අම්මා චැනල් එකේ කෝස් එක නොමිලේ බං ... ගිහිල්ල බලපන්
@therelaxsubnow
@therelaxsubnow Жыл бұрын
Wild cook book 146M monthly views😂😂😂 Poorna natural girl 70M Traditional me 140M Ape amma kale😂
@Lazy570
@Lazy570 Жыл бұрын
Wildcook book shorts godakma😅ewata wadi ganak laben nane😂
@Lazy570
@Lazy570 Жыл бұрын
Anika monthly views 146M na bn ..boru kiyan epa..wadima thibbe 80M ganak ..okkoma video wala views uba kiyanawa aththe
@kkvchj
@kkvchj Жыл бұрын
​@@Lazy570 Shorts වලට තමා සල්ලි හම්බ වෙන්නේ දන්න පම්කක් කියවපන්😂 උබ දන්න පම්කක් නැහැ අපේ අම්මා කියන්නේ ඡරාවක්😂🤮
@therelaxsubnow
@therelaxsubnow Жыл бұрын
@@Lazy570 30 days views gihin balapan analysis walin
@NodutuAdaviya
@NodutuAdaviya Жыл бұрын
මටනම් කොච්චර මහන්සි වෙලා වීඩියෝ කරත් ඔච්චර හම්බවෙන්නෙ නෑ ඒකට හේතුව මොකක්ද අයියෙ. සාමාන්‍යයෙන් ⁣වීව්ස් ලක්ෂයක් ආවොත් ඩොලර් 8ත් 15 ත් අතර තමයි උපරිම 18යි ඇයි එහෙම
@mrbeas356
@mrbeas356 Жыл бұрын
Ee oyage category ekata labena gaana ithin
@thanudil
@thanudil Жыл бұрын
ඇත්තටම වෙන කවුරුත් කියන්නේ නැහැ you tube එකේ ආදායම කොහොමද කියලා ඒත් ඔයා ඒ ගැන කියලා දුන්නා අපිව උනන්දු කරවනවා ගොඩක් තෑන්ක්ස් ඔයාට.සුභ අනාගතයක්
@sasindu7843
@sasindu7843 Жыл бұрын
අපේ අම්මගෙන් කතන්දරයක් අහගන්න හදන්නෙ 😂
@akvlogs479
@akvlogs479 Жыл бұрын
ගෙදර අම්මා නැති වෙලාවේ අපෙ අම්මගෙ VIDIO බලලා තමයි කෑම හදාගන්නේ 👀
@upamaliwijesinghe3299
@upamaliwijesinghe3299 11 ай бұрын
Ape amma යුටියුබ් ආයතනයටත් බනිනවා. කුකින් චැනල් කරන අනිත් අයටත් බනිනවා . එයා හිතන්නෙ ලංකාවෙ යුටියුබ් කරන්න ඔනි එයා විතරයි කියලා .කොච්චර දක්ෂ වුනත් වැඩක් නැ කුහක නම්
@sirimathikarunarathna2439
@sirimathikarunarathna2439 9 ай бұрын
Puthata budu saranayi. Sathya wataha dunnata.mage wayasa 74k wenawa. Smat foon ekak thiyeddith api mudal hoyanna wena deewal karanawa. Mama plastik pati walin wisithuru dee karanawa. Mama mage duwa lawa karanna sahaya dennee nam obata pin labenawa eekanthayi. Theruwan saranayi.
@wd2865
@wd2865 10 ай бұрын
Ayage recipes harima sarala niwaradi. Ape ammata THUNURUWAN Saranai.
@manorirathnamali2822
@manorirathnamali2822 Жыл бұрын
We'll help ourselves as Sri Lankans❤Best of luck for all the Sri Lankans.Keep it up!💐
@I_Am_The_GG
@I_Am_The_GG Жыл бұрын
ape amma ada video ekk dala thiyenne oyatada?
@nuwanmadusanka7943
@nuwanmadusanka7943 10 ай бұрын
මම දකුණු කොරියාවේ සිට බලන්නේ ඔයාට සල්ලි ගොඩක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාගෙ චැනල් එක වටිනවා දන්නැති ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔබට සැමදා ජය ඉදිරියට යන්න❤
@sanjubandara305
@sanjubandara305 Жыл бұрын
එහෙනම් අර චීන කෙල්ලෝ දෙන්නට කොච්චර සල්ලි හම්බවෙනවා ඇද්ද,,,,,🤔🤔 හැමෝටම යූටියුබ් එකෙන් පෝසත් වෙන්න ලැබේවා,,,,,,👍👍
@thegamerslife5951
@thegamerslife5951 Жыл бұрын
අපේ අම්මා වගේම ඉතා හොඳ cooking chanels ලෝකෙටම ලොකු සේවයක් කරනවා. ඉතින් ඒ.. අය මුදල් උපයන එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි.. නමුත් අපේ.. අම්මාගේ බොරුව තමයි හොඳ නැත්තේ...
@janakigunasena8496
@janakigunasena8496 Жыл бұрын
Hariyata hari
@ravi-nr9jn
@ravi-nr9jn Жыл бұрын
ඔන්න ඔයාටත් වැඩේ හරි ඕනෙ නැති ඒවා කරන්න යනවට 🤣🤣😅
@satheeshyasindu1934
@satheeshyasindu1934 Жыл бұрын
වයිල් කුක් ගේ චැනල් එක ගැනත් වීඩියෝ එකක් දාන්න.
@NoMadLKofficial
@NoMadLKofficial 6 ай бұрын
හරිම වටින අදහස් ටිකක් 😍 ස්තුතියි! ඔබතුමාට 💙🙏
@rukmalitreviso5950
@rukmalitreviso5950 Жыл бұрын
අපේ අම්මාට ඊර්ශා කරන්න එපා. එයා ඒවා හරියට පෙහෙදිලිව ඉදිරිපත් කරනවා. එයා හරීම නිහතමානි කෙනෙක්. එයා කීයක් හෙව්වත් අපට ප්‍රශ්නයක් නෙහෙ. අපි එයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.
@kamaldarshana7841
@kamaldarshana7841 Жыл бұрын
ඉතිං කව්ද ගොන් ගෑනියේ එයාට ඉරිසියා කරලා තියෙන්නේ මෙතන? 😂😂 ඔයා වගේම ගොන්නු ටිකක් ඔයාගේ comment එකට ලයික් කරලත් එක්ක 😜😜
@dilsdil7949
@dilsdil7949 Жыл бұрын
අපේ අම්මා නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා නොදන්න දේවල්...
@ZeereusYT1
@ZeereusYT1 6 ай бұрын
KZbin Channel එකක් Monertize කරාට පස්සේ ඒකෙ Gmail Address එක වෙනස් කරන්න බැරිද ?
@worldsbrother9704
@worldsbrother9704 25 күн бұрын
අයියෙ bank එකට සල්ලි එද්දි phone එකට sms එකක් එන්ඩ card එකක් හදන්ඩ ඕනෙමද?card එකක් නැතුව bank එකට සල්ලි එද්දි sms එකක් පෝන් එකට එන්ඩ හදන්ඩ බැයිද? දන්න කවුරු හරි කියන්ඩකො
@jithasilva3261
@jithasilva3261 Жыл бұрын
අපේ අම්මාට මගෙන් සුභ පැතුම්
@kavingaekanayaka8318
@kavingaekanayaka8318 Жыл бұрын
youtube.com/@kavingaekanayaka
@tashgallage5234
@tashgallage5234 Жыл бұрын
අපෙ අම්මා අපරාධ දෙපාර්තමේන්තුට පැමිනිලි කරයිද දන්නෙ නෑ
@kusumpatabandge1328
@kusumpatabandge1328 10 ай бұрын
Ape amma nisa apita den hondata uyanna puluwan.ape ammata bs jayawewa!!!!.
@thefashionhouse5285
@thefashionhouse5285 Жыл бұрын
I am watching from 🇬🇧. Thank you very much brother.
@S.DILSHAN
@S.DILSHAN Жыл бұрын
Favorite youtuber 💙💙💙 tnx aiye 💛
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 10 ай бұрын
No one can defeat Ape amma... She is very talented. Her videos fulfil the demand of the people ... Don't be jealous with her.
@ah7800
@ah7800 10 ай бұрын
No one is jealous with Ape Amma, she us the one who has been complaining about every other cooking channel for some time.
@dinzer864
@dinzer864 10 ай бұрын
😂
@malasamarasuriya2781
@malasamarasuriya2781 10 ай бұрын
Ape Amma jealous with charith .mother can jealous to son.😀
@SampathVlogs
@SampathVlogs 9 ай бұрын
චනුස් සහෝදරයා ❤ගොඩක් වටිනවා...හොඳ වීඩියෝවක් නියමයි ජයවේවා @Sampathvlogs 👍👊❤
@Umeiraahamed1980
@Umeiraahamed1980 Жыл бұрын
අපිට beri දෙයක් තව කෙනෙක් කරනවා dekala අපි අවන්කවම සතුටු උනොත් විතරයි අපිටත් හරියන්නේ
@sarojahansamali9575
@sarojahansamali9575 Жыл бұрын
අපෙ අම්මා බනින එක බලලා හොයන් ආවා බැන්නෙ ඇයිද බලන්න 😂
@dayayapa5348
@dayayapa5348 Жыл бұрын
ඉතිං උදාහරණයක් ලෙස ඔයාගෙ චැනල් එක ගන්න තිබ්බනේ. අපේ අම්ම ඉද්දි.
@minura1
@minura1 Жыл бұрын
ඔව් බං අපේ අම්මා කියන්නේ කුහක ගැනියක්
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 10 ай бұрын
Hah haha... always check the others....
@minura1
@minura1 10 ай бұрын
@@Sagarika0414-eu6zw ape ammage hujja fan kenekda
@DJALONE2876
@DJALONE2876 Жыл бұрын
බොහොම ස්තූතියි අයියා මේවගේ වීඩියෝ තවදුරටත් දිගටම කරගෙන යන්න කියලා අපි සුබ පතනවා🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@difislslls1580
@difislslls1580 Жыл бұрын
Hoda wadak obata suba patanawa onna mamat like kara oba Chanel aka ,mama inna germeny ❤❤
@cineReelssl
@cineReelssl 10 ай бұрын
ඊලඟ අපෙ අම්මා වීඩියෝ එක චනුක්ස් බ්‍රෝ වෙනුවෙන්❤😂
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 10 ай бұрын
Eka dala iwarai 🤣🤣
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
ඕන් අපේ අම්මා මේක දැකලා පැය ගානක වීඩියෝ එකක් දාලා 😂
@kumarirathnayaka3363
@kumarirathnayaka3363 Жыл бұрын
Oyatath ehenam wedi pura lebei ei Oya Ape Ammage ewa ganan hadanna mama nam respect karanawa eyata ❤❤❤❤
@Indrani997
@Indrani997 Жыл бұрын
වටිනා තොරතුරු.. Thank you.. 💕🌹💕
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 209 МЛН
YouTube Channel income of Chanux Bro - Sri Lanka
19:16
Master Academy
Рет қаралды 298 М.
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 690 М.
Online YouTube Job  for housewife in Sri Lanka
10:23
Master Academy
Рет қаралды 12 М.
Social Media Success 05 - Trending YouTube Video Ideas of Sri Lanka
16:56
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10