YouTube Income ආදායම in Sri Lanka

  Рет қаралды 16,357

Master Academy

Master Academy

Күн бұрын

KZbin Income ආදායම පරක්කුද Sinhala Lesson by Chanux Bro
.
සම්පූර්ණ පාඨමාලාව සදහා 👉 MasterAcademy.lk වෙබ් අඩඩියට එන්න
Master Academy Sinhala KZbin Course by Chanux Bro.

Пікірлер: 235
@Shakthivlogs
@Shakthivlogs 10 күн бұрын
KZbin monetize කරන එක හැමොගෙම හිනයක්❤❤ ජය වෙව් මාටත් පොඩි සපොට් එකක් දීගෙන යන්නො❤
@MaliCartoons
@MaliCartoons 10 күн бұрын
😢
@TrueEye01
@TrueEye01 10 күн бұрын
Matath
@ZipWorld_official
@ZipWorld_official 10 күн бұрын
Matath Ane plz 😢❤
@Everyonebro
@Everyonebro 10 күн бұрын
Matath udau karanna.thawa 356 madi
@KjtJanu
@KjtJanu 9 күн бұрын
Matath help ekak lagadi channel eka haduwe. Subscribe madi
@shortstory-k7l
@shortstory-k7l 10 күн бұрын
මාත් channel එක පටන් අරන් අදට හරියටම සති දෙකක්...සතුටුයි මගේ සාර්ථකත්වය ගැන..monetize කරලා play button එකක් ඉක්මනටම ගන්න එක තමයි එකම හීනෙ.😊❤....
@tharakaindunil5884
@tharakaindunil5884 10 күн бұрын
Short video hadanna hoda kramayak kiyannako
@ZipWorld_official
@ZipWorld_official 10 күн бұрын
Matath subscribe parak digena yanna Plz..😢❤
@Lkcartoonhub-j8t
@Lkcartoonhub-j8t 10 күн бұрын
Channel eka verify karagaththe kohemada
@SL-wp3ty
@SL-wp3ty 10 күн бұрын
2013 ඉදල තාම සතපහක් ලැබුනෙ නැති මම 😢
@KDBremixKingdom
@KDBremixKingdom 10 күн бұрын
පුළුවන් ඉක්මනින් play button එක ගේන එක තමා ලොකුම හීනය ❤😊
@santamalli
@santamalli 10 күн бұрын
KZbin කරන හැමෝටම Monetize කරගන්න පුලුවන් වෙන්න ඕන කාටත් ජය!! ❤️🫂
@Lksithiratv
@Lksithiratv 9 күн бұрын
හිතන විදිහත් ඇති යාලු
@santamalli
@santamalli 9 күн бұрын
@@Lksithiratv ❤️🫂
@Dinesh-wq3gm
@Dinesh-wq3gm 7 күн бұрын
මගෙත් ලොකු හීනයක්
@santamalli
@santamalli 7 күн бұрын
@@Dinesh-wq3gm හීන් හැබෑ වෙන්නම ඕන!! ජයෙන් ජය!! ❤️🙌
@amillivemusic
@amillivemusic 10 күн бұрын
KZbin කියන්නේ ගේමක් ගහන අයට සුපිරියක්..හැමෝම එක එක්කෙනාට උදව් කරගෙන චැනල් ටික ගොඩ දා ගත්තොත්.හැමොටම ගොඩ යන්න පුළුවන් ..නිකමට හිතන්න මේ වීඩියෝ එකට comment කී දෙනෙක් කරලා තියෙනවාද..එ අය හැමොම මම කියපු දේ කරලා සප් එකක් දුන්නොත් හැමෝම ගොඩ..❤❤
@SL-wp3ty
@SL-wp3ty 10 күн бұрын
පිස්සුද මල්ලි.. ආත්මාර්කාමී එවුන් ඉන්න ලංකාවෙ එවුන් එක්ක
@MadusabkaSadaruwan-e6y
@MadusabkaSadaruwan-e6y 10 күн бұрын
sira kathawa
@amillivemusic
@amillivemusic 10 күн бұрын
@@MadusabkaSadaruwan-e6y එක තමයි
@Mansahayaka
@Mansahayaka 10 күн бұрын
අනිවාරෙන් ❤️🌺
@aday.inmylife85
@aday.inmylife85 10 күн бұрын
Eka thamai. Kawruth subscribe karanne neh. Comment kalata 😢
@AndroidLanka
@AndroidLanka 10 күн бұрын
මගෙ අද සල්ලි වැටුනා❤
@Madu-pranks
@Madu-pranks 10 күн бұрын
@@AndroidLanka කීයක්ද
@king12850
@king12850 10 күн бұрын
Kiyakda brother ❤
@zkoppa_aziya
@zkoppa_aziya 9 күн бұрын
Laksha 8😂
@SaitamaWarning-nx1lm
@SaitamaWarning-nx1lm 4 күн бұрын
Channel Wala adayana hoyagnna walalenna epa bn social blade ekta gihin channel eke user name Eka gahapan.okkoma witra enawa
@manushajpro
@manushajpro 10 күн бұрын
Dialog ල internet speed එක ටිකක් වැඩි කරානම් මමත් දැන් youtuber කෙනෙක්....
@Homiesvlog10
@Homiesvlog10 10 күн бұрын
අයියා ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නව ඒ වගේම youtube කරන හැම කට්ටියටම වැදගත් වෙන දේවල් ඔයා ගොඩක් කියනවා thank you very much aiya💯❤️👊
@sadunipreshala
@sadunipreshala 10 күн бұрын
Rs.20000 ක් මේ වෙලාවේ ළඟ නෑ නැත්තම් aththtama මේකට join වෙනවා....
@SLSalesforce
@SLSalesforce 10 күн бұрын
දැනුවත් කිරීම වටිනව......
@amillivemusic
@amillivemusic 10 күн бұрын
සුපිරි අයියේ..ඔයාගේ උපදෙස් ගොඩක් වටිනවා..❤❤
@SLGEMIN-c8k
@SLGEMIN-c8k 10 күн бұрын
අනේ අයියේ හැමදාම අයියෙ වීඩියෝ දාන්න ඔයාගෙ වීඩියෝ බලද්දි පට්ට මෝටිවේශන් එකක් එන්නෙ❤
@TravelingDiarySrilanka
@TravelingDiarySrilanka 10 күн бұрын
My inspiration ❤
@Madu-pranks
@Madu-pranks 10 күн бұрын
සුපිරි❤❤❤❤
@SAWIYAGAMING
@SAWIYAGAMING 10 күн бұрын
අයියෙ verify ප්‍රශ්න නෙට විසදුමක් 😢😢😢
@Thecartoonisland01
@Thecartoonisland01 10 күн бұрын
දැන් හදන අලුත් චැනල් වල නම්බර් verification කරන්න බෑ.ඒකට විසදුමක් බලාපොරොත්තු වෙනන්වා chanux 🙂
@TharushaDinal-ov7bv
@TharushaDinal-ov7bv 10 күн бұрын
ඔව් ආ...
@APKZONEYT
@APKZONEYT 10 күн бұрын
ඕක මටත් උනා
@pereraCookinghub
@pereraCookinghub 10 күн бұрын
රට ඉන්නකෙනෙක්ට කියලා කරගන්න බොක්කහ් ❤
@MOHANREADER
@MOHANREADER 8 күн бұрын
මගේ සල්ලි පෙරේදා ආවා...❤
@SerandibOfficial
@SerandibOfficial 10 күн бұрын
*♦️අපි හොඳ content quality එකක් maintain කරනවා. ඒත් subscriptions අඩුයි. මේකට solution එකක් දෙන්න පුලුවන්ද..❓*
@masteracademylk
@masteracademylk 10 күн бұрын
ඔයාට කොලිටි වුණාට වැඩක් වෙන්නේ නෑ.මිනිස්සුක්ට ආසාවෙන් බලන්න හිතෙන්න ඔනි..බලන මිනිස්සු හිතන විදියට හිතලා වීඩියෝ හදන්න
@shiyon8826
@shiyon8826 10 күн бұрын
Oyalage Sindu nam pissuwak...❤
@SudharaRanjana
@SudharaRanjana 10 күн бұрын
❤❤❤
@dogs_diary
@dogs_diary 2 күн бұрын
පොඩියට හරි ගේමක් ගහන හැමෝටම ජය ❤️
@GAMING-HERA
@GAMING-HERA 10 күн бұрын
මම short videos දානවා views 400ක් 500ක් විතර ගිහින් ආපහු views එන්නේ නෑ මොකද්ද ඒකට හේතුව😢.
@ncssfamily
@ncssfamily 7 күн бұрын
මටත් ඔය ප්‍රශ්නයම තියනව
@SLGAMINGWITHASHEN
@SLGAMINGWITHASHEN 10 күн бұрын
වටින video එකක් ❤
@monkeysince-u5k
@monkeysince-u5k 10 күн бұрын
KZbin channel එක verify කරගන්න බෑනේ. ඒකට solution එකක් දෙන්න කෝ chanux අයියේ 🥺🥺.
@SSMUSICLK4u
@SSMUSICLK4u 10 күн бұрын
😢 atta
@SCORPIOYT-f4j
@SCORPIOYT-f4j 10 күн бұрын
දැන් KZbin channel එකක් හදන්න බෑ නම්බර් එක වෙඩි පයි කරන්න බෑ ඒකට අලුත් විදිහක් නැද්ද
@chilly_vibes01
@chilly_vibes01 10 күн бұрын
වෙඩිපයි නෙවෙයි Verify 😅😅😅
@nadeeshashani6995
@nadeeshashani6995 10 күн бұрын
Pai namai bro 😊
@Cs.Rider99
@Cs.Rider99 10 күн бұрын
Chanel eka balala sup ekak ona❤
@worldsbrother9704
@worldsbrother9704 9 күн бұрын
KZbin එක වැහුවොත් ඉවරයි
@gamingtharu2000
@gamingtharu2000 10 күн бұрын
මම ත් චැනල් එකක් හැදුවා හෙමිට ගෙමක් ගහනවා අයියා❤❤
@Shavindu.
@Shavindu. 10 күн бұрын
අයියේ දැන් හදන චැනල් වල 2 step verification එක කරන්න බැහැනේ එඌ ඒ ගැන විඩියෝ එකක් ඕන
@KavindiPiumikarathnayaka-zg7kn
@KavindiPiumikarathnayaka-zg7kn 8 күн бұрын
දැන් බැරිද ඒකත් 🙂
@Lyricstream-h2v
@Lyricstream-h2v 10 күн бұрын
Chanux Bro.....❤❤❤💫💫
@REMIX_VIDU_OFFICIAL
@REMIX_VIDU_OFFICIAL 8 күн бұрын
Monetizion කරා Adsense Letter එක එනකල් ඉන්නවා 🙂
@RajKaar
@RajKaar 2 күн бұрын
Monetization apply karaddi phone number verify Karanna illanawada ayye ??
@RajKaar
@RajKaar 2 күн бұрын
@REMIX_VIDU_OFFICIAL REPLY KARANNA AYYA
@RajKaar
@RajKaar 2 күн бұрын
Adsense account ekata phone number verify Karanna illanawada???
@SLkanishkamusic
@SLkanishkamusic 10 күн бұрын
KZbin eke phone nomber වෙරිෆයි වෙන්නෙ නෑනෙ මොකද කරන්න ඕනෙ
@thichistyle
@thichistyle 10 күн бұрын
පලවෙනි Dollar 100 හදාගන්න බැරිවුණා මට තවම
@Mage_ekaa
@Mage_ekaa 10 күн бұрын
මම phone එකෙන් තමයි විඩියෝ කරන්නේ .මට lap ,computer නෑ මම මොකද කරන්න ඕනි 😢❤
@GoOnaJourney
@GoOnaJourney 8 күн бұрын
කොහොම හරි ගේමේ ඉන්න. ❤ Lap ekakata plan eka oluwe thiyaganna Oyata puluwan
@PASINDU-y8u
@PASINDU-y8u 10 күн бұрын
මරැ Chanux❤
@DeshapriyaA
@DeshapriyaA 10 күн бұрын
Monetization on kara gana eka thami palaweni bala poroththuwa ❤😊
@KCTechKavi
@KCTechKavi 10 күн бұрын
අය්යේ short views 10M ගහන්න ඕනිද සල්ලි හොයන්න
@KCTechKavi
@KCTechKavi 10 күн бұрын
කියන්නකෝ 🤔
@4KMotivation
@4KMotivation 10 күн бұрын
Ow ow
@user-ajith256
@user-ajith256 9 күн бұрын
Ow
@Sigma_male2008
@Sigma_male2008 10 күн бұрын
master Academy පාටමාලව කරහම හැමදාම අපිත් එකක් එකතු වෙලා ඉන්නවද? ❤
@SadaboyOfficial
@SadaboyOfficial 10 күн бұрын
මට අනිවාර්යයෙන් දන්න කෙනෙක් රිප්ලයි කරන්න මගේ චැට් එක මොනිටයිටේශන් කරලා තියෙන්නෙ ඒත් දැන් සතියක විතර ඉදලා එක වීඩියෝ එක්කවත් ඇඩ් ප්ලේ වෙන්නෙ නැ වියුස් නම් යනවා හොදට ඇඩ් ප්ලේ වෙන්නෙ නැති නිසා ඉන්කම් එකක් එන්නෙ නැ එහෙම ඇඩ් ප්ලෙ වෙන්නෙ නැති වෙන්න හේතුව මොකක්ද
@slmusicmaster
@slmusicmaster 9 күн бұрын
Ayiyaa adds video valata on karada ,on karnna thiye adsense acc eken ad play venna
@slmusicmaster
@slmusicmaster 9 күн бұрын
Creater space aiyagr vid tikk balanna
@gayansanjeeewa2117
@gayansanjeeewa2117 10 күн бұрын
මට ගිය මාසෙ $6700 තිබුන මේ මාසේ $3200 ට අඩුවෙලා ඇයි අඩු උනේ ?
@M9291ma
@M9291ma 9 күн бұрын
Mokadda channel eka
@Wolfeditz99
@Wolfeditz99 9 күн бұрын
අලුත්ම movie edits බලන්න මේ පැත්තට සෙට් වෙන්න 👈
@SLfoodsacademy
@SLfoodsacademy 9 күн бұрын
Thanks aiye oyaage video hemadama balanaaa❤
@athveediya82
@athveediya82 10 күн бұрын
තාම මගේ ඩොලර් 100 complte නෑ 🥺
@saralahemamali1279
@saralahemamali1279 Күн бұрын
විඩියෝ යූටියුබ් එකට දැම්මාම සල්ලි හම්බෙනවද. කොච්චර subcribel ඉන්න ඕනිද. කොහොමද සල්ලි හම්බෙන setting හදාගන්න ඕනි අයියේ.
@SADEEPA990
@SADEEPA990 6 күн бұрын
Class fees gewanna salli hoyagnta puluwn e money ekk gnna video ekk dennko youtune nathuwa al class ynna salli na😑
@spicyhotfood
@spicyhotfood 5 күн бұрын
හීනයක්❤️💯 help එකක් දෙන්න අපිටත්❤️
@kavee_yoshi0725
@kavee_yoshi0725 9 күн бұрын
අයියේ, ගොඩක් අයගේ ACC එක verify කරගන්න හදද්දී නොම්මරය දුන්නම verify කරන්නේ නෑනෙ? ඇයි ඒ? මගේ අකවුන්ට් එකටත් එහෙම වුණා මේකට අනිවා උත්තර ඕන සහ හරියටම අකවුන්ට් එකක් වෙරිෆයි කරගන්න විදිහත් ගැන විස්තර කරලා වීඩියෝ එකක් ඕන❤
@netur1234
@netur1234 7 күн бұрын
මෙයා ඕවා ගැන වීඩියෝවලින් පැහැදිලිව කියලා දෙන්නෙ නෑ. sl academy යූ ටියුබ් චැනල් එකේ කෙනා හරි පැහැදිලිව කියලා දෙනවා. search කරලා බලන්න ඒ චැනල් එක
@kavee_yoshi0725
@kavee_yoshi0725 7 күн бұрын
@@netur1234 එලම
@SLSAPTHARANGA
@SLSAPTHARANGA 5 күн бұрын
magath ahemai 🤔😮‍💨🤥
@KalanaGems
@KalanaGems 10 күн бұрын
ලංකාවේ උන් හරි කුහකයි Subscribe කරන්නේ බලන උන්ගෙන් 3% වගේ පුලුවන් උනත් කරන්නැ ගොඩක් උන්👍🫡🐮♥️
@pereraCookinghub
@pereraCookinghub 10 күн бұрын
ඔයාගෙ සියටතුනක් හරෙ මගෙ 😂 සියට එකයි
@pereraCookinghub
@pereraCookinghub 10 күн бұрын
Ayyava fallow karala mama dn chanel eka tka tika goda dagana gaman innekoma hare ayya vage loku tanakata enava 😊 oya ara kenek ge vidio balala motivet una vage math oyava fallow karanne 🥹 gemak gahamu ayye
@martymart-p7g
@martymart-p7g 10 күн бұрын
phone verifiction gatnath please podak video ekak
@CharulathaKodikara
@CharulathaKodikara 9 күн бұрын
එක් කෙනෙත්ට youtube Chanel කියක් කරන්න පුළුවන් ද? 50 ද?
@PavinduMinsara-n5n
@PavinduMinsara-n5n 10 күн бұрын
@gamingchanufreefire7899
@gamingchanufreefire7899 9 күн бұрын
Anuhas kaushallya
@slvclip1795
@slvclip1795 10 күн бұрын
Kohomd aiye adsens eccoun dek thunk hadagaththe
@SunethraSirisena
@SunethraSirisena 10 күн бұрын
Mama 1st❤
@SLGAMINGWITHASHEN
@SLGAMINGWITHASHEN 10 күн бұрын
මන් හිතුවෙ මන් කියලා 😅
@SunethraSirisena
@SunethraSirisena 10 күн бұрын
@@SLGAMINGWITHASHEN wenna ba
@AmeeBro
@AmeeBro 9 күн бұрын
chanux aiye me channel virify prashne gana poddak video ekak karannako costume thumbnail dannath bane
@Yeshoo-g4t
@Yeshoo-g4t 10 күн бұрын
Number verify කරන්න බෑනේ.
@Aftersummerme
@Aftersummerme Күн бұрын
Verify karanna bane dan youtube channel
@ThilinaMalshan-hs2hl
@ThilinaMalshan-hs2hl 9 күн бұрын
අයියා වෙන ගායකයෙග්ගෙ සිංදුවක් තමන්ගේ කටහඩින් කියලා youtube එකට upload කරාම copy right වැදෙනවාද.video එක upload කරලා කොච්චර කල් ගියාට පස්සෙ ද copy right වැදෙන්නෙ
@TravelwithVidu
@TravelwithVidu 10 күн бұрын
Estimated revenue eka 4$ pennanawa eka dawasin dawasa adu wela 0 wenawa ai ehema wenne?සාමාන්යෙන් මුදලක් views අනුව ලැබුනට පස්සේ ඒ මුදල ආයෙමත් අරගන්නේ නැ නේ මගේ චැනල් එකේ එහෙම වෙනවා .
@ELEPHANTSRILANKA
@ELEPHANTSRILANKA 6 күн бұрын
Mge nam velavat awa🙄
@movieclips-65
@movieclips-65 10 күн бұрын
Ayye youtube verify karanna name support ekak dennako
@AIcreations5075
@AIcreations5075 10 күн бұрын
Ayye mama shorts videos danava e videos views harasiya ganna Wala navathinava mokadda karanne
@KataragamaApi
@KataragamaApi 9 күн бұрын
3. Pass channel reviews After you submit your application, we'll check if your channel follows KZbin's channel monetization policies . meka enawa eka digala really karannama ba
@user-rg8uf3qp3x
@user-rg8uf3qp3x 10 күн бұрын
Channel sri lankan number walata verify karanna bari ekata wisadumak nadda ❤
@yadeeshayushmitha4999
@yadeeshayushmitha4999 9 күн бұрын
kawdahri mtath oy play button ekk enkn bln inna mn 🙂❤
@Shorts_Sri_lanka
@Shorts_Sri_lanka 7 күн бұрын
KZbin monetize කරන එක් හැමොගෙම හිනයක් ❤මටත් සපොට් එකක් දිගෙන යන්න 😢❤
@sumeshshopify2845
@sumeshshopify2845 2 күн бұрын
Subscribe count eka eka parata drop wenne ai..samnyen 10 /20 kin wage drop wenawa.danna kauru hari kynna puluwnda.
@heshanprabathiya1
@heshanprabathiya1 10 күн бұрын
Verfication ගැටලුවට විසදුමක් නැද්ද chanux🥲
@masteracademylk
@masteracademylk 10 күн бұрын
තියෙනවා..ඒකට වීඩියෝ හදලා තියෙන්නේ ..ඉක්මණින් දාන්නම්
@Lyricstream-h2v
@Lyricstream-h2v 10 күн бұрын
@@masteracademylk ❤❤❤
@heshanprabathiya1
@heshanprabathiya1 10 күн бұрын
@@masteracademylk ❤️👍
@slmusicmaster
@slmusicmaster 9 күн бұрын
@@masteracademylk aaadarei
@Memesonfirew7
@Memesonfirew7 10 күн бұрын
Account eke number verification eka Kara ganna Hati kiyannako ayiyee
@RoosterMaster-ls8cm
@RoosterMaster-ls8cm 4 күн бұрын
Aiye mage chanal eke mul video's valata views ava dan upload karanna evata views adui a ai😢
@ChamikaDilshan-d1t
@ChamikaDilshan-d1t 10 күн бұрын
Aluthen hadana channel verify karanna denne naththe ai😢
@SakibsAdition
@SakibsAdition 10 күн бұрын
My inspiration
@gayantharukshan65
@gayantharukshan65 10 күн бұрын
Good luck
@tschanal6162
@tschanal6162 10 күн бұрын
Niyamai...matat support ekak denna
@NadunLakmal-r9f
@NadunLakmal-r9f 10 күн бұрын
Oya thiyana play button okkoma oyage evamadha
@DeepNightMusic6000
@DeepNightMusic6000 10 күн бұрын
great video
@EpicRealms-o5t
@EpicRealms-o5t 5 күн бұрын
mage channel ekath monetize karanna udawwak ona......
@slremix4887
@slremix4887 10 күн бұрын
ad sens account ekata peoples bank account ekkak dunnata aulak ne neda peoples bank ekiatath salli genna ganna puluwan neda chanux aiye
@mrliyoon
@mrliyoon 6 күн бұрын
nimesh acadamy youtuberta mokada une kiyala kauruwath danne nadda
@sudeerafernando7386
@sudeerafernando7386 10 күн бұрын
මට මේ මාසේ ඩොලර් 7657 වැටිලා තිබ්බා...ගිය මාසේ 7000 තිබ්බේ
@sudeerafernando7386
@sudeerafernando7386 9 күн бұрын
Comdi එකක්...😍😍
@aday.inmylife85
@aday.inmylife85 10 күн бұрын
Mage channel ekata views enne neh ne. Lagadi patan gathyhe hema week ekema vedios demmath views enne nehne. Ai a? Pls give me solution 😢
@EpicAtlas
@EpicAtlas 10 күн бұрын
bro oyage lagadee 100k play button eka hambuna Channel eke nama mokakda?
@Ameeshapramod
@Ameeshapramod 4 күн бұрын
Yt verify eka gana kiyanna ko
@gamingaxe1370
@gamingaxe1370 9 күн бұрын
Mata podi sap ekak denna monetize kara ganna apith sap ekak dennm
@aday.inmylife85
@aday.inmylife85 10 күн бұрын
Vedios publish karanna hoda welawak / dawasak thiyenawada. Mata views yanne neh😢😢😢
@Rcsayuru2wd
@Rcsayuru2wd 10 күн бұрын
සල්ලි හම්බ වෙන්නනන් 100k තියෙන්න ඔනෙද
@athveediya82
@athveediya82 10 күн бұрын
නෑ
@Rcsayuru2wd
@Rcsayuru2wd 10 күн бұрын
ඔයාට සල්ලි හම්බ වෙනවද
@NavinduAvishka.
@NavinduAvishka. 10 күн бұрын
Apita bank acc eka wenas krnn barida hadissiykt
@ManojSanjaya-w7i
@ManojSanjaya-w7i 10 күн бұрын
MaMA aluten patan gatte sama subscribe. La 56i inne kohomada wadikaraganne
@Gnanavimala
@Gnanavimala 7 күн бұрын
එක දෙයක් ම දාන්න අමාරුයි ....එක නිසා තමයි subscribe නැත්තේ
@Gladeify
@Gladeify 10 күн бұрын
Nicee
@DroneKapila
@DroneKapila 8 күн бұрын
Adsens hadala denna puluwanda.errer msg ekak enaw.
@awanthaoshada
@awanthaoshada 9 күн бұрын
bro i am 16 years old i started a youtube channel . i made it in mobile do i get money for it please make a video about it.
@kcBaeauty
@kcBaeauty 3 күн бұрын
අය්යේ මගේ you tube චැනල් එක verify කරන්න බෑනේ අනේ කව්රුහරි කියන්නකෝ ලංකාවේ number එකකට verify කරන්න ක්‍රමයක් ගැන plz කියන්නකෝ 😢❤
@TestAccount-w6b
@TestAccount-w6b 2 күн бұрын
Mobitel number ekak use karanna, magenam harigiya👍
@kcBaeauty
@kcBaeauty Күн бұрын
@@TestAccount-w6b මම දැම්මා ඒත් හරි ගියේ නෑ
@nilushadilhara-vf6km
@nilushadilhara-vf6km 10 күн бұрын
Master academy ekata join venna payment ekak gevanna oneda chanux bro?
@dragonhub3889
@dragonhub3889 10 күн бұрын
Aiye gaming channel ekakata ideas tikak dennako
@Radeesh_Fernando
@Radeesh_Fernando 10 күн бұрын
Monetization apply karanna kalin dapu video walatath monetization on karanna puluwanda
@Rusdesilva
@Rusdesilva 10 күн бұрын
Aluthen apita adsens ek hadaganna bane
@OshadaGeethananda-y2e
@OshadaGeethananda-y2e 10 күн бұрын
Chanux aiye patamalawa online da thiyenne
@tharakaindunil5884
@tharakaindunil5884 10 күн бұрын
canux ayye mm channel ekak haduwa den dawas 4kata kalin video 3ta viwes 2000kuth thiyenawa subcrib 10kuth thiyenawa eth mm hariyata setting hadanna danne kiyala dennako mudal ena widihata setting hada ganna😓😭
@risonrandiw2006
@risonrandiw2006 10 күн бұрын
aiye mn thm yt content dn n ptn gn n hdnne ekt oyt hithen widiht recomend krnne mon i phne ekd recommend krnne
@KdlPremathilaka
@KdlPremathilaka 10 күн бұрын
යුටියුබ් චැනල් එකක් හැදුවා අයියේ ඒත් නම්බරෙ වෙරිෆිකෙසන් කරන්න බෑනේ🥺😢
@slmusicmaster
@slmusicmaster 9 күн бұрын
Hamotama ba bn lankave
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 11 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,3 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 63 МЛН
🔴 How to get Youtube Subscribers Tips - Sinhala Sri Lanka Chanux Bro
11:58
YouTube Channel income of Chanux Bro - Sri Lanka
19:16
Master Academy
Рет қаралды 320 М.
Career Advice For A World After AI
23:07
Varun Mayya
Рет қаралды 177 М.
How to get first 1000 subscribers in a week | Sinhala Tutorial
13:32
CREATIVEARTLK
Рет қаралды 310 М.
Social Media Success 02 - How to Create a YouTube Channel
13:43
Chanux Academy
Рет қаралды 1,3 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 11 МЛН