No video

YouTube වලින් ගොඩ යන්න නම් මේ දේවල් කරන්න එපා

  Рет қаралды 194,707

Master Academy

Master Academy

Күн бұрын

Why You Have No Views on KZbin (How to Fix It!) What not to do as a KZbinr? What are the mistakes that KZbinrs make? What do I do as a KZbinr? Why do KZbinrs quit KZbin? how to be a youtuber for beginners how to be a youtuber kid how do you become a youtuber what is a youtuber salary should i become a youtuber successful youtubers how to be a youtuber and get paid how to become a youtuber as a kid and get paid 1 2 3 4 5 6 7 8 9 10 Next
.
සම්පූර්ණ පාඨමාලාව සදහා 👉 MasterAcademy.lk වෙබ් අඩඩියට එන්න
Master Academy Sinhala KZbin Course by Chanux Bro.

Пікірлер: 1 300
@masteracademylk
@masteracademylk Жыл бұрын
සම්පූර්ණ පාඨමාලාව සදහා 👉 MasterAcademy.lk වෙබ් අඩඩියට එන්න
@Mrvkgaming_
@Mrvkgaming_ Жыл бұрын
ඔව්
@Mrvkgaming_
@Mrvkgaming_ Жыл бұрын
මට ඒ ගාන හොයාගන්න බැ😢
@chapathilini9575
@chapathilini9575 Жыл бұрын
Course eka karana ayage chanel goda daganna help ekak hambenwada. Nettam meka anik ewa wage nikamma course ekak witarada
@Supun.
@Supun. Жыл бұрын
​@@chapathilini9575 මේක අනිත් සේරටම වඩා හොදයි.👍
@zoysaaruna5409
@zoysaaruna5409 Жыл бұрын
Job එක කරන ගමන් course එක කරගෙන යන්න පුළුවන් da විස්තර කරනවා ද please
@rumachannel
@rumachannel Жыл бұрын
KZbin එකෙන් ගොඩ යන්න දගලන අය කො😍
@dinethadithya-xo6bt
@dinethadithya-xo6bt Жыл бұрын
inno
@MRJANI787
@MRJANI787 Жыл бұрын
Inno
@TechBoy-2010
@TechBoy-2010 Жыл бұрын
Inno
@travelwithvidu6915
@travelwithvidu6915 Жыл бұрын
කවද එහෙම වෙයිද අනේ
@_heroway
@_heroway Жыл бұрын
කොල්ලනෙ international audience එකක් අල්ලන්න බලන්න . 👊♥️
@Diaryofneo
@Diaryofneo Жыл бұрын
මුල ඉදල පටන් අරන් ගේමක් ගහන අයට ජය ❤
@awishkamalith
@awishkamalith Жыл бұрын
bosa
@Lifememories-56.
@Lifememories-56. 9 ай бұрын
❤❤❤
@gentlmoon568
@gentlmoon568 8 ай бұрын
Mata kiyanna ai youtube shorts video danna bari unable to preview video watenawa.mokadda karanna oni kiyala dannawa nm kiyanna please
@hasiwithkorea
@hasiwithkorea 6 ай бұрын
Subscribe kara.. help 1k ona
@Trendworld1983
@Trendworld1983 4 ай бұрын
Thank you bro Today thamay mama channel ekak Create kare
@samanthatech6140
@samanthatech6140 Жыл бұрын
KZbin වලින් කට්ට කාලා ගොඩයන්න හදන අපිට මෙහෙම කියලා දෙන එකට පට්ටම ආදරෙයි චනුක්ස් අයියෙ.
@user-tr5lm8jt1d
@user-tr5lm8jt1d 4 ай бұрын
ඇත්තයම මෛහම අදහස් දෙන එක ඇත්තටම ලොකු දෙයක්❤
@Raveena-r9q
@Raveena-r9q 28 күн бұрын
Eka attha..help me
@MrMooFFy_Lk
@MrMooFFy_Lk 18 күн бұрын
Mata monatization enable karagnna subscribe ekk dennako guys loku udauwak ❤🎉 Plz pin this comment 🥹✌️✅
@MrMooFFy_Lk
@MrMooFFy_Lk 18 күн бұрын
Mata monatization enable karagnna subscribe ekk dennako guys loku udauwak ❤🎉 Plz pin this comment 🥹✌️✅
@LMGchamallakmal
@LMGchamallakmal 10 ай бұрын
වැල් වටාරම් නෑ .....කිව යුතු දේ කීවා ....ඉවරයි❤ ආදරෙයි චනුෂ් බ්‍රෝ
@HashanHettiarachchi-vg9xr
@HashanHettiarachchi-vg9xr 11 күн бұрын
ආ lmg කොහොමද.😉
@naturelifeofceylon
@naturelifeofceylon Жыл бұрын
හදලා මාස හයයි........... හිතුවෙවත් නැති ව්දිහට සාර්ථක වුනා.. thanks අයියා.
@glorytogod2636
@glorytogod2636 Жыл бұрын
කොහොමද එච්චර ඉක්මනට සාර්ථක උනේ, අපටත් කියලා දෙන්න පුළුවන් ද
@DopeRemix01
@DopeRemix01 4 ай бұрын
1.මුල් කාලෙදී ඕඩියන්ස් එකට ඕන විදිහට වීඩියෝ හදන්න. 2.Trending වෙන දේවල් මොනාද එකට ඕනේ කියලා රිසර්ච් කරන්න. 3.පුළුවන් තරම් වීඩියෝස් අප්ලෝඩ් කරන්න කොලිටියට වැඩේ කරන්න 4.වටාරම් නැතුව කියන්න ඕන දේ ඉක්මනට කියන්න.හරියට කියන්න.
@Mr.chathuwa96
@Mr.chathuwa96 Жыл бұрын
සබ් 10000ට ලගයි දවසක ලන්කාවෙ හොදම යූටිවුබස්ලා අතරට එනවමයි අම්මපල්..මෙච්චර දුරක් එන්න චනුක්ස් බ්‍රෝ ගේ මෝටිවේශන් මාරම උදවුවක් උනා තැන්ක්ස් බ්‍රෝ❤❤❤
@Nipu_Vlog
@Nipu_Vlog Жыл бұрын
Hi bro contact kraganna oni oyawa
@Roam_Together
@Roam_Together Жыл бұрын
Matath reply ekak dennako bro
@kenuhomes
@kenuhomes Жыл бұрын
නියමයි bro...
@Gangiroshan-vy9fp
@Gangiroshan-vy9fp Жыл бұрын
👍
@shanbroo....
@shanbroo.... Жыл бұрын
Aiyye math enawa acadmy 1ta Oya los nathuwa kiyanawa wenna one dee.....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 ай бұрын
පොඩිතැනින් පටන් අරන් ගෙමක් ගහන්න දගලන හැමෝටම ගොඩ යන්න ලැබේවා ....තෙරුවන් සරනයි ....සියලුදෙනාටම
@HeshanZz
@HeshanZz Жыл бұрын
ඔච්චර ලොකු තැනක ඉදලත් ලොකුකමක් ගෑවිලාවත් නෑ.....❤️😌
@yesproudtobeasrilankan-jo4vm
@yesproudtobeasrilankan-jo4vm Жыл бұрын
chanaka humble person
@user-cn2gt3ir2e
@user-cn2gt3ir2e Жыл бұрын
ඔව් ❤
@D2NREMIX
@D2NREMIX Жыл бұрын
Anna ekai chanux ta ❤️
@LMMotivational
@LMMotivational 11 ай бұрын
@shanperera6531
@shanperera6531 11 ай бұрын
😂Oya kohomada danne
@menakagunathunga4311
@menakagunathunga4311 Жыл бұрын
Chanux බ්‍රෝ පට්ට චරිතයක් හොදේ 💙💙💙
@sakuvlog-iq1tc
@sakuvlog-iq1tc 2 ай бұрын
@TharushaNimna
@TharushaNimna 4 ай бұрын
Youyube එකෙන් ගොඩයන්න හදන හැමෝටම හරියන්ඩ ඕනි 😍❤🤝👊
@Sanduvlogs1
@Sanduvlogs1 3 ай бұрын
අනිවාර්යයෙන්
@Raveena-r9q
@Raveena-r9q 28 күн бұрын
Aniwarenm... support ekk oni ylu
@bigbossyatawara
@bigbossyatawara Жыл бұрын
ඔයා දෙන උපදෙස් වලට අනුව ගේමක් ගහගෙන යනවා 👍
@noti____pasiya2057
@noti____pasiya2057 9 ай бұрын
පටන් අරගෙන සතියයි 😁❤️. රථගාය තියන වහන වලට ආදරෙ කරක කොල්ලො ටික ඇදලා ගන්න එක තමයි හිනෙ 🥰.
@MudiyanselageJayasinghe
@MudiyanselageJayasinghe 4 ай бұрын
ඇත්තටම වටිනවා ,chanux bro, ඔයා සාර්ථක වෙලා අනිත් අය වෙනුවෙන් සාර්ථකත්වයට යන විදිය නිහතමානීව කියා දෙනවා
@bigbossyatawara
@bigbossyatawara Жыл бұрын
වැදගත් කරුණු ටිකක් කියලා දුන්නට ගොඩක් ස්තූතියි chanux bro ❤
@TOP10Sinhala
@TOP10Sinhala Жыл бұрын
කවුරුහරි කියන්නකෝ සිංහල content කරන කෙනෙක් research කරන්න ඕනේ කොහොමද කියලා? Audience එක කැමති දේවල් අපි හොයාගන්නේ කොහොමද?
@lipikaruwa8529
@lipikaruwa8529 11 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට ... ගොඩක් ප්‍රයොජනවත් ඔයාගෙ හැම උපදෙසක්ම.... ❤❤
@gowithdhanu
@gowithdhanu 10 ай бұрын
බොහොම ස්තූතිය අයියේ 🙏 ඔයාගෙ video එකක් බලලා තමයි මම channel එක හැදුවෙත්. තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා❤️ බුදු සරණයි
@TraVelmaNiaC-kx6ji
@TraVelmaNiaC-kx6ji Жыл бұрын
පොඩි එකාට දුන්නා ඇගට නොදැනි රිදෙන්න නියමයි❤❤
@codine_lanka
@codine_lanka 11 ай бұрын
උත් වැඩ්ඩ අැ 😊
@Gallery_You_tub
@Gallery_You_tub 9 ай бұрын
@@codine_lanka 🤔
@CREATIVEIDEASlkfromkalana
@CREATIVEIDEASlkfromkalana Жыл бұрын
මෙ පාටමාලා දැනට free කරලා එයාලගෙ channel මුදල් උපයන තත්වෙට ආවට පස්සෙ එ මුදල එ හම්බෙන මුදලෙන් ගෙවන්න තිබ්බනම් හොදා❤ පොඩි ගැටලුවකට තියෙන්නෙ ලංකාවෙ මිනිස්සු එයාලගෙ වැඩෙ උනුට පස්සෙ සල්ලි නොදි ඉදි පුලුවන්නම් එ කිඋව දෙ උත්සහා කරලා බලන්න chanux ayiye❤🎉මම සුබ පතනවා❤
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Жыл бұрын
YOU TUBE වල LEGEND ❤ ❤ ලොකු MOTIVATE එකක් මේ VIDEO එක ❤ THANK YOU ❤
@HAPPYWIFE-ml5kh
@HAPPYWIFE-ml5kh Жыл бұрын
හරිම වටිනවා අලුත් අයට මේ දැනුම ගොඩක් ස්තුතියි ❤😊
@MRJInspire
@MRJInspire Ай бұрын
සම්පූර්ණයෙන් ඇත්ත
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
පැහැදිලිව වැදගත් කරුණු ටික්ක් කියලා දෙනවා නියමයි අයියෙ✌️✌️
@LakshanMadusankaHettiarachchi
@LakshanMadusankaHettiarachchi 3 ай бұрын
KZbin එකෙන් ගේමක් ගහන්න හදන සෙට් එක කෝ ❤
@Raveena-r9q
@Raveena-r9q 28 күн бұрын
Mm...support ekk denn ylu
@MadukaNuwan
@MadukaNuwan 25 күн бұрын
youtube.com/@madukanuwan?si=-NoHIR1Ug_geFQmm
@bhanukasilva3111
@bhanukasilva3111 15 күн бұрын
kzbin.info/www/bejne/jpvJopiXeNOFd9Usi=-iSk-I8CI4FzWbRH
@godicraft...6176
@godicraft...6176 10 ай бұрын
Thanks broo 😊😊 ජය වේවා !!!
@NanuLifeTV
@NanuLifeTV Жыл бұрын
❤ මේ දේවල් ගැන නිවැරදි අවබෝධයක් නිර්ලෝභීව ලබාදෙන ඔයාට ගොඩාක් ස්තූතියි chanux bro
@HarasparaHataspara-xy9ny
@HarasparaHataspara-xy9ny 10 ай бұрын
Mcn subscribe krnna mawa
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 6 ай бұрын
හරිම ලස්සනයි විඩියෝ එක ජය වේවා අයියේ බුදු සරණ
@_World-Wide_
@_World-Wide_ Жыл бұрын
සුබ පැතුම් අයියේ
@esala8
@esala8 Жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.Thank you❤🎉
@SanduwithMixTV-eu4em
@SanduwithMixTV-eu4em Жыл бұрын
ඔයා වගේ යූ ටියුබර් කෙනෙක් වෙනවාමයි දවසක.රටම දන්න නිවේදිකාවක් වෙන්න ආසයි මටත්..
@masteracademylk
@masteracademylk Жыл бұрын
😍 පුලුවන් අනිවා..
@sdmodifiedworld3739
@sdmodifiedworld3739 Жыл бұрын
@@masteracademylk course eka gnna keyak ynwda
@SanduwithMixTV-eu4em
@SanduwithMixTV-eu4em Жыл бұрын
@@masteracademylk Thank you 👍
@NimashiNimashi-zv3yo
@NimashiNimashi-zv3yo 11 ай бұрын
@chavidemel
@chavidemel Жыл бұрын
ජයවේවා Chanux bro❤❤
@Mrvkgaming_
@Mrvkgaming_ Жыл бұрын
ගොඩක් වටිනවා අයියෙ ❤❤❤
@Gems9372
@Gems9372 Жыл бұрын
ස්තුතියි කවුරුත් මෙහෙම කියා දෙන් නෑ tnq 🎉🎉
@donsuren4481
@donsuren4481 Ай бұрын
Many thanks for the valuable insights. Wish you all the best!
@heavenstars5669
@heavenstars5669 Жыл бұрын
කොහොම හරි පඩියෙන් පඩිය නගිමු. ජයවේවා heaven star's youtube channel. 💪💪💪💪 හැම දෙනාටම යහපතක් ම වේවා.😊❤🙏🙏🙏🙏
@Raveena-r9q
@Raveena-r9q 28 күн бұрын
Aniwarenm...support ekk denn ylu❤
@nivithigala_kalii
@nivithigala_kalii Жыл бұрын
ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි ❤️❤️❤️
@hedatraveller5616
@hedatraveller5616 Жыл бұрын
මන් travel video කරන්නේ . මගේ එක video එකක් සමනයෙන් විනාඩි 30/45 අතර යනවා ඒ දවස් දෙකක් තුනක Camping අත්දැකීම් hiking වගේ දෙවල් දෙන්න නිසා. ඒ කාලය වැඩිද video වලට අදහස කියන්න හැමෝගෙම මට පොඩ්ඩක්
@ChaRuX
@ChaRuX 7 ай бұрын
මම ඔයාගේ වීඩියෝ බලනවා අයියේ ලස්සනයි , පුලුවන්නම් විඩියෝ වල දිග අඩු කරන්න 😍
@hedatraveller5616
@hedatraveller5616 7 ай бұрын
ස්තුති
@Swedish4rest
@Swedish4rest 5 ай бұрын
Godak watina karunu tikka , thanks 👍 jayawewa hemotama 👍🇸🇪
@Lg.Chathura
@Lg.Chathura 2 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා ❤️❤️❤️ හොඳ උපදෙස් ලැබුනා .... ජය වේවා ඔයාට 🙏
@isha787
@isha787 Жыл бұрын
Congratulation aiye🤗sub 50k
@Modsinhalaya
@Modsinhalaya Жыл бұрын
ගොඩක් වටින video එකක් ❤❤
@chamiladarshani
@chamiladarshani Ай бұрын
හැමදෙනාටම හරි යන්න ඕනා 🙏🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏
@Wildlover1
@Wildlover1 Жыл бұрын
Chnux nica මමත් දැන් හෙමීට කරන් යනවා congratulations chanux sir❤❤❤
@ThenuArt-oe8re
@ThenuArt-oe8re Жыл бұрын
Godak wedagath vedio ekak thank you aiye..❤
@Youtubestetas
@Youtubestetas 4 ай бұрын
ඔයාගෙම් මම ලොකු උපදෙසක් ගත්තා අයියේ මට ගොඩක් සතුටුයි❤❤❤❤❤❤❤
@sakuvlog-iq1tc
@sakuvlog-iq1tc 2 ай бұрын
@Rasitha-hu5cz
@Rasitha-hu5cz 18 күн бұрын
Math aluthin patan gatte , Oyage vedio balala tamai man patan gatte bohoma stuthi 🙏🙏🙏🙏🙏
@Hasinianjalika
@Hasinianjalika 10 күн бұрын
ගොඩාක් වටින වීඩියෝව ක්❤🎉
@koshi387
@koshi387 Жыл бұрын
මං හදලා මාසයයි තාම... මට මං ගැන සතුටුයි...❤ මං කොහොම හරි මාස දෙකෙන් වැඩටික කරගන්නවා....
@InfiniteMixMedia
@InfiniteMixMedia Жыл бұрын
🎉
@isharasandamli
@isharasandamli Жыл бұрын
account ekata salli vatenne kohmda akke
@helamansoya674
@helamansoya674 11 ай бұрын
මගෙ චැනල් එකේ ලොකු ප්‍රශ්නයක් තියනව , අහ ගන්න කෙනෙක් නෑ 🤔
@cricketjoni
@cricketjoni 11 ай бұрын
@@helamansoya674 මොකද්ද ප්‍රශ්නෙ
@Lakmali-wl5qv
@Lakmali-wl5qv 2 ай бұрын
Matath udaw karanna puluwanda oyata..phon numbar
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
Thank you so much chanux ayye ❤ so useful video ❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 9 ай бұрын
අපි චැනල් එක පටන් අරන් මාස 4 යි. තාම 1000 target එකට හෙමින් හෙමින් යනගමන්.😍youtube එකෙන්ම තමා ගොඩක් දේවල් බලලා ඉගෙන ගත්තේ.phone එකෙන්ම ගේමක් ගහනවා දැනට.thank you video එකට.
@travelaya_777
@travelaya_777 Жыл бұрын
I thank you very much for this video.. මේ මගේ travel channel eka.ළඟදි පටන් ගත්තේ.මේ වගේ අඩුපාඩු වෙන තැන් හදා ගන්න වටින දේවල් ටිකක්.මේ වගේ අපිට වරදින සියුම් තැන් ගැන කතා කරන videos දාන්න thnks
@NalinThennakoon
@NalinThennakoon 9 ай бұрын
වැදගත් පැහැදිලි කිරීමක්👍👍👍
@dha_nuwa
@dha_nuwa Жыл бұрын
50k ❤congratulations
@Bluebeach-d1r
@Bluebeach-d1r 9 күн бұрын
පට්ටම චරිතයක් කිසිම දෙයක් හන්ගන්නෙ නැතුව කියලා දෙනව. බුදුසරනයි අයියා
@OfficeEazyTips
@OfficeEazyTips 2 ай бұрын
Maru.. mage channel ekenuth hoda contents tikak genawa....😍 thank you chanux bro..
@Pets4Relax
@Pets4Relax Жыл бұрын
සබ්ස්ක්‍රයිබ් 3700 විතර තියනවා. හොද දේවල් දාලා දවසක හොද youtuber කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා ❤️
@newsltv3157
@newsltv3157 6 ай бұрын
kzbin.info/www/bejne/o6nCf2BjfbZ6p8Usi=CBERYMf9BL8_cPSp
@jagathbhashitha2nd
@jagathbhashitha2nd Жыл бұрын
වචනයක් වචනයක් ගානෙ ගන්න දෙයක් තියනව❤ බොහොම ස්තූතීයි
@travelwithvidu6915
@travelwithvidu6915 Жыл бұрын
ඒක නම් සහතික ඇත්ත
@ThuharaMadhuka
@ThuharaMadhuka 3 ай бұрын
මමත් ආසයි .ඔයාගේ චැනල් එක හරි හොදයි.හැමදේම හොදින් කියලා දෙනවා.ඔයාට ඡයෙන් ජය.❤
@ThakaCreations
@ThakaCreations 10 ай бұрын
නියමයි අයියා ජයවෙවා..මන් ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා ඔයාගෙන් 🥰
@Mr.DemonEditor
@Mr.DemonEditor Жыл бұрын
Chanux kiynne mage ජීවිතේ දැකපු සාර්තකම මිනිස්සුන්ගෙන් එක්කෙනෙක්.
@masterredil
@masterredil Жыл бұрын
have been continuously uploading 4 videos a day for three months now. I will not give up until I succeed . Thank you chanux bro❤
@EpicRushGaming924
@EpicRushGaming924 Жыл бұрын
Good job buddy ❤🎉
@sanarimaldeniya2632
@sanarimaldeniya2632 Жыл бұрын
සර් ඔයාගෙ චැනල් එකෙන් අපිට දැනගන්න දේවල් ගොඩක් තියෙනවා. ගොඩක් ස්තූති 🙏🙏
@Electrical5404
@Electrical5404 24 күн бұрын
මොන පැත්තෙන්ද you tube channel එකක් පටන් ගන්නෙ කියල හිතාගන්න බෑ.😢😢
@Sudiya956
@Sudiya956 Жыл бұрын
Congratulations 50k subscribers
@masteracademylk
@masteracademylk Жыл бұрын
Thank you so much 😀
@jkpancha
@jkpancha Жыл бұрын
50K subscribe congratulations ❤️🔥
@ANUVLOGSyoutube
@ANUVLOGSyoutube 29 күн бұрын
ජයෙන් ජය ❤
@babyblisslk
@babyblisslk 6 ай бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මාත් චැනල් එක හදලා ටික දවසයි. බොහොම ස්තුතියි. ☺️
@lifewithanu
@lifewithanu Жыл бұрын
Ada mage birthday eka. Matama dapu video ekak wage 😀Kalin video eka balala awe. Thank you so much ❤️❤️
@oreseswithiresha
@oreseswithiresha Жыл бұрын
🎉🎉happy birthday
@top1000gadgets
@top1000gadgets Жыл бұрын
happy birthday lamayo
@thilakshanachathuranga3431
@thilakshanachathuranga3431 Жыл бұрын
KZbin shorts වලට KZbin studio එකෙන් sounds, music ඇඩ් කරාම Copyrights වෙනවද? ඒක ප්‍රශ්නයක් වෙයිද?
@GamingRx-nw8xw
@GamingRx-nw8xw 6 ай бұрын
කිසිම අඩුවක් නැතුව කියලා දෙන සුපිරි පැහැදිලි කිරීමක් . සෑහෙන්න වටිනවා ❤.ඔබේ සියලු goals 🎯සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🤟
@Ämydits
@Ämydits 22 күн бұрын
මමත් පටන් ගත්තා..❤
@EpicRushGaming924
@EpicRushGaming924 Жыл бұрын
thanks🎉 chanux ayye for your motivation ❤❤❤
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
මාත් youtube channel එකක් කරනවා සතියට වීඩියෝ දෙකක් ගානේ දානවා. අවුරුදු 4 තිස්සේ තාමත් ස්බ් 50,000 පැනලා නෑ. වීව්ස් හරිට එන්නෙත් නෑ. හරියට title,description සහා tags දානවා. ඒත් දිගටම වීඩියෝස් මන් දානවා. වීව්ස් එන් නැති එකට මොකද කරන්නේ?
@rumachannel
@rumachannel Жыл бұрын
එක විඩියො එකක් හරි කැරකිලා හිට් උනොත් ගොඩ තමා👊
@Zionwithmom
@Zionwithmom 4 ай бұрын
Digatama Karan yanna❤
@user-ol4it3bl9f
@user-ol4it3bl9f 2 ай бұрын
Dont worry every days not a same u can change the game your day...go ahead..best wishes
@Beauty-And-Health-Legacy
@Beauty-And-Health-Legacy Ай бұрын
මං channel එක කරන්නෙ අවරැදු දෙකක් තිස්සෙ. අඩුපාඩුව මං හිතන්නෙ මට හිතෙන හිතෙන content දාන එක . Thanks
@SLSumiya90MC
@SLSumiya90MC Жыл бұрын
ගොඩක් ස්තූතියි.උත්සාහ කරන ගමන් ඉන්නෙ❤️
@Mrvkgaming_
@Mrvkgaming_ Жыл бұрын
Subscribers 50000 🎉🎉🎉🎉❤
@OrigamiArtgallery
@OrigamiArtgallery Жыл бұрын
Thank you chanux bro❤❤
@Sooriya_Food_and_Cake
@Sooriya_Food_and_Cake Жыл бұрын
මමත් අලුත්ම ක්‍රමයක කේක් අයිසින් ගැන යුටියුබ් වීඩියෝ කරනවා. මගේ අයිසින් ක්‍රමය ගැන යුටියුබ් වීඩියෝ ලොකෙටම කරන්නේ මම විතරයි. මම දැනට වීඩියෝ 700 විතර දාලා තියනවා.
@BhashiHome
@BhashiHome Ай бұрын
මමත් අලුතින්ම youtube chanel එකක් හැදුවේ. අනිවාර්යයෙන් chanel එකේ අඩු පාඩු හදා ගෙන සාර්ථක වෙනවාමයි 💜
@minura1
@minura1 Жыл бұрын
අද චැනල් එකක් හැදුවා Gaming category යටතේ එක විඩියෝ එකක් දැම්මා ඔයා කියන විදිහටම කරලා මාත් දවසක KZbin එකෙන් සල්ලි හොයනවා❤
@PigeonboxSL
@PigeonboxSL 6 ай бұрын
ජිවිතේ ගොඩයන්න යම් දෙයක් ඉගන අරං yt කරන්න.ජීවිතේම yt කරන්න එපා. මේ comment පස්සේ කාලේ තෙරෙය්
@MadushaRuwini
@MadushaRuwini 4 ай бұрын
👍👍👍👍👍
@minura1
@minura1 4 ай бұрын
@@PigeonboxSL mn yt karana eka nawattuva igena gatta kiyala goda yannat ba yt kala kiyalanam puluwan
@kalavamyt8250
@kalavamyt8250 10 ай бұрын
මම music පැත්තෙන් තමයි යන්නෙ . වීවුස් නම් අඩුයි . ඒ උනාට දවසක මම මේ චැනල් එක ලොකු තැනකට ගේනවා
@nuwanthiwickramathilake9760
@nuwanthiwickramathilake9760 11 ай бұрын
Videos කීපයක් දාලා අතෑරලා දාපු මගේ චැනල් එකත් ආයෙ පටන් ගත්තා chanux broගේ course එකට සම්බන්ද වෙලා. ගේමක් ගහනවා දවසක. Thank you chanux aiyee...❤❤❤
@_Arosha
@_Arosha Жыл бұрын
අයියේ පිටරට Audience එකක් වෙනුවෙන් English shorts දැම්මට එවා වැඩිපුර බලන්නෙ ඉන්දියාවේ අය Australia /UK / USA වගේ රටවල් වලට පෙන්න දන්නෙ කොහොමද
@salindachamara4785
@salindachamara4785 Жыл бұрын
😂😂
@DinuandSandu
@DinuandSandu 9 күн бұрын
Location eka wens krnn setting wlin ek poddk try krl blnn
@toneworld4854
@toneworld4854 Жыл бұрын
Chanux, How can we find out what people are looking for the most on KZbin and make a video about it?
@HarasparaHataspara-xy9ny
@HarasparaHataspara-xy9ny 10 ай бұрын
Mcn subscribe krnna mawa
@yohanmunasinghe1573
@yohanmunasinghe1573 5 ай бұрын
Tnx aiya oyage me video eka balala 1st short video ekanam 6k views giya ❤😊
@Music_studio_800
@Music_studio_800 7 ай бұрын
Thank you❤ ගොඩක් වතාවක් try කරලා අතෑරියා. අද පටන් ගත්තා... බලමු ගේමක් ගහන්න😍🥺❤
@TRAVELWITHPAWAN1
@TRAVELWITHPAWAN1 Жыл бұрын
ගොඩක් වැදගත්
@slcryptoknight3457
@slcryptoknight3457 Жыл бұрын
thank you master academy
@sandalinilu6946
@sandalinilu6946 3 ай бұрын
Mamath aluthin channel ekak patan gaththa. Adu paadu godak thiyenawa ewath hadagena issarahata yanawa kohoma hari 🥰❤️
@Jayalath913
@Jayalath913 2 ай бұрын
ආදරෙයි අයියේ හැමදාම සුපිරි ❤️
@Rohan_774
@Rohan_774 Жыл бұрын
යූටියුබ් එකෙන් ගොඩයන්න දගලන මං වගෙ අය තව ඉන්නවද 😢❤
@DSLProduction
@DSLProduction Жыл бұрын
Me inne 😢
@Minute1Muse
@Minute1Muse Жыл бұрын
මම
@vishwajithbro2214
@vishwajithbro2214 10 ай бұрын
අනිවා
@NALUWA.official
@NALUWA.official 5 ай бұрын
Mama ✌️
@Kavishka-zo1sr
@Kavishka-zo1sr 3 ай бұрын
Me inne
@DDPRODUCTION_001
@DDPRODUCTION_001 Жыл бұрын
මන් තමයි මුලින්ම බැලුවෙ
@slyumhub
@slyumhub 6 ай бұрын
ජය වේවා චනුක්ස් අයියේ,thanks 😊 ✨️
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 9 ай бұрын
බොහොම ස්තුතියි වටිනා කරුණු කියලා දුන්නාට ඔබට🙏
@travelwithvidu6915
@travelwithvidu6915 Жыл бұрын
අනේ අයියේ අපේ චැනල් එකත් පාලු කනත්තක් වගේ 😌
@Mr.chathuwa96
@Mr.chathuwa96 Жыл бұрын
මගෙත් ඉස්සෙල්ල ඔහොමයි එකක් කැරකිලා ආවනම් ගොඩ මගෙත් වීඩියෝ ගොඩකට පස්සෙ එකක් වයිරල් උනේ
@artwithsura
@artwithsura Жыл бұрын
මටම කිව්වා වගේ.. ❤ සතියෙන් සතියට වීඩියෝ දාගෙන ආවා. ඒත් දැන් ලොකු ලොකු නිර්මාණ කරන නිසා ටික ටික පරක්කු වෙනවනේ. 😥
@masteracademylk
@masteracademylk Жыл бұрын
බෑ බෑ හේතු කියලා බෑ.. ගේම ගහන්නම ඕන
@sdmodifiedworld3739
@sdmodifiedworld3739 Жыл бұрын
@@masteracademylk course eka ganna keeyk ynwda
@artwithsura
@artwithsura Жыл бұрын
@@masteracademylk අනිවාර්යයෙන්ම . අපේ අහසේ සැරිසරන ඩොලර් ටික බිමට ගන්න එක අපේ වගකීම. 🙏😍
@artwithsura
@artwithsura Жыл бұрын
@RhythmForSuccess කවදා හරි වීවුස් එනවා. නවත්තන්නේ නැතිව වීඩියෝ අප්ලෝඩ් කරන්න.
@SemiTravelFilms
@SemiTravelFilms 11 ай бұрын
Very useful information. Thank you for sharing!
@user-hf8vk4bt9y
@user-hf8vk4bt9y Күн бұрын
Thanks mr. Chanuka
YouTube වලින් සල්ලි - Chanux Bro
18:44
Master Academy
Рет қаралды 286 М.
YTM 13 - How to Get More YouTube Views in Sri Lanka
17:22
Master Academy
Рет қаралды 138 М.
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 17 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 17 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 51 МЛН
YouTube Channel income of Chanux Bro - Sri Lanka
19:16
Master Academy
Рет қаралды 298 М.
YouTube Channel Ideas for School Students in Sri Lanka
12:49
Master Academy
Рет қаралды 38 М.
YouTube Copyrights   Explained in Sinhala
10:10
SL Geek
Рет қаралды 83 М.
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 17 МЛН