හොරුන්ට අහු වෙන්න කලින් | YouTube Watch Hours Sellers

  Рет қаралды 9,535

CREATIVEARTLK

CREATIVEARTLK

Күн бұрын

Пікірлер: 174
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
සුපිරි Content එකක් අයියෙ. හරියටම හරි ඔයා කිව්ව දේවල් !
@MalixBro
@MalixBro 2 жыл бұрын
ඔව්
@MalixBro
@MalixBro 2 жыл бұрын
😊
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 2 жыл бұрын
අයියා ❤
@billygaming7087
@billygaming7087 2 жыл бұрын
SL pc lk IAM fan you ... ❤️❤️
@sljcmdjlokka
@sljcmdjlokka 2 жыл бұрын
මම අසවට මුලින්ම chanel එක පටන් ගත්තෙ ඩැන් පැය 3900 අවා දැන් එත් අයෙ විබගෙට ලැස්ති වෙන්න chanel එක නවත්තන්න වෙනො වටිනො අය් යෙ මරු
@hsiebsu3
@hsiebsu3 2 жыл бұрын
Thanks Ayye මමත් ගොඩක් මහන්සි වෙලා තමයි මේ තැනට ඇවිත් තියෙන්නේ .... මම එක Subscribe එකක්වත්, එක Watch hour එකක්වත් ඔය වගේ දේකින් අරන් නෑ... අලුතින් එන අයටත් මහන්සි වුනොත් අනිවාරෙන් සාර්ථක වෙන්න පුලුවන් ... 👍👍👍 - Anything with Semitha
@slmahii3208
@slmahii3208 2 жыл бұрын
හැමදාම අයියාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩයි. අයියගෙන් තමා මන් විඩීයෝ එඩිටින් මුලින්ම ඉගෙන ගත්තේ. අද මන් හොද තැනක එඩිටින් ජොබ් එක කරනවා💜️🙏 තෑන්ක්ස් අයියේ..😍
@RATAWATA24x7
@RATAWATA24x7 2 жыл бұрын
ඒ ටොපික් එක පට්ට බ්‍රෝ. මගෙත් යාළුවෙක් අනාත වෙන්න කලින් බේර ගන්න පුළුවන් වුණා. ඌත් දැන් තමන්ගේම මහන්සියෙන් ගේමක් ගහන්න ට්‍රයි කරනවා. Thanks Again.
@madebro1
@madebro1 2 жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි අයියේ විඩියො එකට .ඉස්සරහටත් ඕනී මේ වගේ විඩියො.
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ වගේ වැදගත් දේවල් කියලා අපිව දැනුවත් කිරීම ට තෙරුවන් සරණයි! සුබ දවසක් වේවා!
@GAMINGKAVYAYT
@GAMINGKAVYAYT 2 жыл бұрын
නියමයි අයියේ . ඔයාගේ විඩියෝ වලින් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා . Thanks for you ❤️
@AnimationXAp
@AnimationXAp 2 жыл бұрын
ඒකනම් ගොඩක්ම වටින කතාවක් අයියේ 😍💚🔥 ඒකෙන් රැවටිලි කාරයන්ට අහුවෙන එක විතරක් නෙමේ ඊටත් වඩා වටින දේවල් ටිකක් දැන ගත්තා 💚😍 නියමයි
@BeyondtheStarsChronicle362
@BeyondtheStarsChronicle362 2 жыл бұрын
Thank you for the valuable video ayiyeeee
@mr.chandiya
@mr.chandiya 2 жыл бұрын
මට ගොඩක් ම වැදගත් වුනා . ජයවේවා 🤗🤟
@DILMUSICOFFICIAL-DMO
@DILMUSICOFFICIAL-DMO 2 жыл бұрын
Thanks brother. super tutorial
@sjteducation
@sjteducation 2 жыл бұрын
මම 8 වසරේ මම ඔයාගෙන් තමයි photoshop ඉගෙන ගත්තේ thank you ඔයා කියලා දෙන දේවල් හොදට තේරෙනවා මම දැන් මගේ channel එකට thabnails හදන්නේ photoshop වලින් thank you very murch අයියේ ඔයාට තෙරුවන් සරණයි. 🙏🏻🙏🏻🙏🏻
@chathurangasahan8092
@chathurangasahan8092 2 жыл бұрын
දැන් ඔයා කීයෙද
@hansanamaheeshan2349
@hansanamaheeshan2349 2 жыл бұрын
Mama 7
@sjteducation
@sjteducation 2 жыл бұрын
@@chathurangasahan8092 8 වසරේ
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 2 жыл бұрын
යූටියුබ් චැනල් එක සාර්ථක කරගන්න ලැබේවා මල්ලි
@sjteducation
@sjteducation 2 жыл бұрын
@@nuwanrajapakshaonline310 thank you
@GraphicEditLK
@GraphicEditLK 2 жыл бұрын
Salli gewala Watch Hours aran aye nathi karagannawata wada hodayi mahansiyen content karanawaa .. Mahansiyen Karana Channel Thamayi watinne Creative Art Lk Eka Wage .. Niyamayi Ayiye Watina Video Ekak
@damithnishshanka8419
@damithnishshanka8419 2 жыл бұрын
එල අයියෙ ඔයාගෙ positive thinking මගේ ජීවිතේට ලොකු හයියක් ela patta❤️❤️❤️❤️💯💯💯💯✔️✔️✔️
@ShehanPrabuddha2005
@ShehanPrabuddha2005 2 жыл бұрын
අදත් ගැම්මක් තමා වටින වීඩියෝ එකක්🤘🤘🥰
@chamaliameresekere
@chamaliameresekere 2 жыл бұрын
Very useful. Thx alot
@concaeditz
@concaeditz 2 жыл бұрын
ගොඩක් වටින video එකක් අයියේ thanks 🙂❤️
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 2 жыл бұрын
Creativeart කියන්නෙ සුපිරිම තමා වීඩියෝ
@MareProductions
@MareProductions 2 жыл бұрын
මට ගොඩක්ම වැදගත් ඔයා කිව්ව දේවල් ජයවේවා අයියෙ
@Wooden-r5b
@Wooden-r5b 2 жыл бұрын
aththa kathawa. Ape minisu ahuwennam boru karayata eka kochchara kiuwath wadak na .👉❤️
@billygaming7087
@billygaming7087 2 жыл бұрын
Niyamai aiye math channel ekak patan gaththa thank you information ekata ...
@electronicgallerya
@electronicgallerya 2 жыл бұрын
Aththatama godaka vatinawa aiye video eka
@Kpsin998
@Kpsin998 2 жыл бұрын
මටත් ගොඩක් වැදගත්👍👍 මාත් අලුතෙන් පටන් ගත්තේ.
@charukaadd
@charukaadd Жыл бұрын
Aththatama watinawa brother
@s.l.academimovies5673
@s.l.academimovies5673 2 жыл бұрын
වැදගත්ම දෙයක්‌ කිව්වේ අයියේ ඇත්තටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක
@AHI아히
@AHI아히 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ Videos 😍 .. මාර ගැම්මක් එන්නේ මේ නිසා .. අනිවාර්යයෙන් මමත් හරි විදියට මගේ Channel එක උඩට ගන්නවා 😊
@DVJVLOGS
@DVJVLOGS 2 жыл бұрын
godk watinawa ada video eka bro. mamath channel ekak patanganna inne.tnx
@sltecabro6323
@sltecabro6323 2 жыл бұрын
ගොඩක් වටින සුපිරිම video එකක් අයියේ මන් හිතන විදියට audience එක කැමති video කරා නම් අපේ target එකට යන්න ගොඩක් ලේසි වෙනවා fake ක්‍රම භාවිතා නොකර🤟👍
@nuwanzameera
@nuwanzameera 2 жыл бұрын
පැහැදිලි කිරීමට ගොඩක් ස්තූතියි‍. ජය වේවා.
@RIOproductiones
@RIOproductiones Жыл бұрын
නියමයි
@kithsarachanuka1769
@kithsarachanuka1769 2 жыл бұрын
අයියෙ youtube ගැන video ගෙන්නකො 😍😍😍😍
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
Brother always your contents are so much worth thanks for give us good advices
@nseasytech8761
@nseasytech8761 2 жыл бұрын
Thank you Aiye.matha godak wedagath video ekka
@RuwanLeewana
@RuwanLeewana 2 жыл бұрын
Very important video 🤘
@LMTv-1
@LMTv-1 2 жыл бұрын
හැමදාම වාගේ අදත් වටින වීඩියෝ එකක් ගෙනාවට අයියට බොහොම ස්තුතියි... ❤😘🔥
@Mrshadow408
@Mrshadow408 2 жыл бұрын
සුපිරි Content එකක්
@chamalhansaka402
@chamalhansaka402 2 жыл бұрын
සුපිරි අයියේ .❤️
@ERAMUSICLK
@ERAMUSICLK 2 жыл бұрын
thank you very much ayye..😍😍😍
@navimusic3020
@navimusic3020 2 жыл бұрын
ගොඩක් ටෑක්ස් අය්යේ මේ ගැන ඉගැන්නුවට
@kaveeff5451
@kaveeff5451 2 жыл бұрын
Thanx aiye 😜❤️
@bcreations9475
@bcreations9475 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියෙ 🥰
@RomaniawithShan
@RomaniawithShan 7 ай бұрын
අයියේ මම youtube chennel එක අලුතින් පටන් ගත්තේ. KZbin Studio එකේ Dashboard එකෙ watch hours 50ක් පෙන්නනව එත් earn කියන තැන 15යි පෙන්නන්නේ. Video එකින් එකේ watch hours එකතු කරත් 50 ට වැඩියෙන් එනව. ඇයි earn තැන watch hours අඩු. Copyrights මොකුත් නෑ
@dineshkawijerathna
@dineshkawijerathna Жыл бұрын
Mic ekanam super qality mkdda mic eka?
@teachgeneration
@teachgeneration 2 жыл бұрын
Thanks අයියේ .
@lahirudt1976
@lahirudt1976 Жыл бұрын
Patta watinawa..
@MIHIDA95
@MIHIDA95 2 жыл бұрын
tubee ගැන මොකද කියන්නෙ අයියා
@mslacademy
@mslacademy 2 жыл бұрын
ගොඩක් වැදගත්..අයියේ..
@nimalisulochana2988
@nimalisulochana2988 Жыл бұрын
Short දැම්මාට වොච් හවස් කවර් වෙනවද
@restorationofdirty
@restorationofdirty 2 жыл бұрын
Thanks brother ❤
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
Aiye oyage logo eka karakene kohomada hadane kohomada
@danumusic9715
@danumusic9715 2 жыл бұрын
Godak watinwa..❤️❤️ Jaya wewaaa
@pasiduashen8447
@pasiduashen8447 2 жыл бұрын
වටින කතාවක් bokkatama waduna
@techmagiclk
@techmagiclk 2 жыл бұрын
gammak 😁😁💖💖
@adfloxmusic
@adfloxmusic 2 жыл бұрын
Supiri video ekak aiye❤️
@miuranga7748
@miuranga7748 2 жыл бұрын
අයියේ මං KZbin එකට ආවේ සල්ලි බලාපොරොත්තුවෙන් නෙවෙයි.මං ආවේ Silver Play Batton එක ගන්නමයි...
@creativeartlk
@creativeartlk 2 жыл бұрын
Niyamai.... Gamu aniwarayen
@Ayubowanjapan
@Ayubowanjapan 2 жыл бұрын
Thanks brother මමත් education channel ekk කරන්නෙ
@sandasandamali5658
@sandasandamali5658 2 жыл бұрын
Wow very interesting
@inbreak.PRODUCTIONS
@inbreak.PRODUCTIONS 2 жыл бұрын
ස්තූතියි අයියේ ❤️❤️❤️❤️
@GraphicEditLK
@GraphicEditLK 2 жыл бұрын
Mama Nam KZbin Channel Ekak Karanne Asawata Saha Magema Brand Ekak Create Karaganna .. ee nisa mama nam channel eka nawaththanne naa 😍
@DishonVlogs
@DishonVlogs 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@beateka
@beateka 2 жыл бұрын
Good content bro. thank you
@lovely_dairy1
@lovely_dairy1 Жыл бұрын
මමත් ආසවෙන් ඉන්නෙ කරන්න චැනල් එකක් සල්ලි උපයන්නනම් නෙවේ තැනකට ගියාම අර චැනල් එකේ ඕනර් කියන නම අහගන්න සල්ලි හොයන්න ජොබ් එකක් ඇති ඒත් ප්‍රසිද්දියක් ගන්න බෑ ඒකයි මම කරන්න හිතන්නෙ අලුත් චැනල් එකක්
@danushbro7954
@danushbro7954 2 жыл бұрын
Short vedio danna KZbin channal ekak thiyenna onida
@MrRandika
@MrRandika 2 жыл бұрын
SG Aiyai Senu Akki දැන් Gaming Channel එක කරන්නෙ නැද්ද ? 😲
@Naraka_productions
@Naraka_productions Жыл бұрын
KZbin eke mage ගුරුවරයා ❤️
@PRTALKS1
@PRTALKS1 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@MrRandika
@MrRandika 2 жыл бұрын
Superb Aiye
@warnakulasooriyafernando5427
@warnakulasooriyafernando5427 2 жыл бұрын
monatizesion on welath nathuwa ai adds yanne. Patan ganna kalin mage channel eke thama on naha monatizesion eth adds play wenawa
@creativeartlk
@creativeartlk 2 жыл бұрын
Monatozation on wepa thiyenna ona nha ads yanna... monatozation aran nathuwa ads yanwa nam eee ads walin eka in come eka google kata yanne.... monatozation gaththa dawase idala yana ads walata thamai apita salli labenne
@warnakulasooriyafernando5427
@warnakulasooriyafernando5427 2 жыл бұрын
@@creativeartlk thank youu
@anujashamanthi9485
@anujashamanthi9485 2 жыл бұрын
🙏🙏🙏ස්තුතියි
@slnuwan-ww5nc
@slnuwan-ww5nc Жыл бұрын
Yutube ekata ona deysk kawalame daanna puluwan da aiye
@_Asitha_
@_Asitha_ 2 жыл бұрын
ela ayiya mama dan nathi dewal dana gaththa
@wishwakadawuraofficial
@wishwakadawuraofficial Жыл бұрын
computer studio akak hadana hati
@kithsarachanuka1769
@kithsarachanuka1769 2 жыл бұрын
මගෙ youtube canal එකෙ sabscribe 600 අවෙ දැන් මස 11 වෙනවා
@Travel360Ceylonofficial
@Travel360Ceylonofficial 2 жыл бұрын
අයියේ short video වල watching hours ගාන අර Total watching hours 4000 එකතු වෙනවද
@creativeartlk
@creativeartlk 2 жыл бұрын
Naha malli main 4000 ta ekathu wenne naha
@AmalaPathirage6657
@AmalaPathirage6657 2 жыл бұрын
අයියේ අද නම් සුපිරි ඒත් පොඩි දෙයක් කියන්න තියෙනවා (ඔයාගේ you Tube බටන් එකේ ඔයාගේ චායාව පේනවා එක මම දකින විදියට ටිකක් කැතයි.මේ මම දකින විදියට) ....
@AnimalWorld-ex7tn
@AnimalWorld-ex7tn Жыл бұрын
Thank you
@samitha8805
@samitha8805 2 жыл бұрын
කටහඩ පට්ට❤️
@nuwantech
@nuwantech 2 жыл бұрын
දැන්නම් intro එක සුපිරි අයිය 😍
@kevinboyyt
@kevinboyyt 2 жыл бұрын
Thanks you 🔥💙
@helacloud
@helacloud 2 жыл бұрын
Thank you 💖
@OfficialTheOne
@OfficialTheOne 2 жыл бұрын
අදනම් ඉවර වෙනකන්ම බැලුවා😎
@sldotcomofficial
@sldotcomofficial 2 жыл бұрын
තේරුම් ගත්තොත් නම් හොදයි. නැත්නම් අමාරුවේ 🙄
@GraphicEditLK
@GraphicEditLK 2 жыл бұрын
Milan Ayiyath Athi Tharam Me gana Kiyanawa
@MalaTV_official99
@MalaTV_official99 2 жыл бұрын
Pita ratakata karana channel ekak nam Eth ehema berida aiya salli hoyanna
@eshanhasitha826
@eshanhasitha826 2 жыл бұрын
Godak watinawa ❤️❤️
@zeusjj
@zeusjj 2 жыл бұрын
Brother please help me Mage AdSense eke 94$ tiyenawa , youtube eke 7$ tiyenawa me mase weddi piruna 100$ (dekema ekathuwa 94+7= 101$) bank account details okkoma fill karala thenne mata me mase 21 weddi bank account ekata salli wateida
@creativeartlk
@creativeartlk 2 жыл бұрын
Oya YT walin hoyapu salloda 94+7. ?
@zeusjj
@zeusjj 2 жыл бұрын
@@creativeartlk ow aiye
@zeusjj
@zeusjj 2 жыл бұрын
@@creativeartlk me lagadi tax form eka pirewwe
@zeusjj
@zeusjj 2 жыл бұрын
@@creativeartlk ganna plwn weid me mase අන්තිම
@zeusjj
@zeusjj 2 жыл бұрын
@@creativeartlk kiypn pgo
@sandaruwanrajapaksha8101
@sandaruwanrajapaksha8101 2 жыл бұрын
good one
@slpowertechlk9143
@slpowertechlk9143 2 жыл бұрын
thanks. අයියා 👍
@STRANGE.CREATION
@STRANGE.CREATION 2 жыл бұрын
වැදගත් විඩියෝ එකක්
@TimeToTravelTM
@TimeToTravelTM Жыл бұрын
niyamai🖤
@thisarakavinda9143
@thisarakavinda9143 2 жыл бұрын
aiye Davinci Resolve videos danako 🥲
@NAVIYA_FX
@NAVIYA_FX 2 жыл бұрын
අයියෙ අර yt videos මන් දැකලා තියනවා e mail ගොඩක් හදන් crome eken vidiyo බල බල වොච් හවර්ස් වැඩි කරගන්නවා . මොනොටයිස් කරද්දි ඒවා ෆෙක් එවා වෙනවද ?
@creativeartlk
@creativeartlk 2 жыл бұрын
Ehema karala wadak naha.... ehenam monatozation gaththath eyata digatama e vidihata videos balanna wei fake widihata
@Visekari01
@Visekari01 2 жыл бұрын
Aiyye video ekak uplod karannna kalin copyright clam thiyanwada kiyala blanna widiyak nedda
@creativeartlk
@creativeartlk 2 жыл бұрын
Upload karaddi copyright checking ekak yanawa... eken balanna puluwan
@samanyadanuma891
@samanyadanuma891 2 жыл бұрын
මම එහෙම එකක් කරන්න හිතන් ඉදියෙ දැන් එහෙම කරන්නෙ නෑ
@zoobawolf1428
@zoobawolf1428 2 жыл бұрын
Hodama udaharanya thma Mr Beast 🤩
@alvinvshimabole
@alvinvshimabole 2 жыл бұрын
Aiye music channel monetization karanna bari da
@creativeartlk
@creativeartlk 2 жыл бұрын
Anunge music use karoth nam ganna amarui malli
@alvinvshimabole
@alvinvshimabole 2 жыл бұрын
@@creativeartlk Ok Aiye Thanks ♥️🙂
@Dasanayaka969
@Dasanayaka969 2 жыл бұрын
Copy right cleam දිගටම ආවොත් චැනල් එකකට වන බලපෑම කොහොමද
@creativeartlk
@creativeartlk 2 жыл бұрын
Copyright clams nam loku awlak wenne naha eth monatozation ganna inna channel ekak nam monatozation apply karaddi eka balapanawa monatozation reject wennath puluwan.
@brainzodiacofficial
@brainzodiacofficial 2 жыл бұрын
Wedak video ekak aiye
@crypto-Kaviz
@crypto-Kaviz 2 жыл бұрын
තිත්ත ඇත්ත
@udarawijesinghe
@udarawijesinghe 2 жыл бұрын
අවුරුදු 4කට විතර කලින් කරපු චැනල් එකක් ආයෙ ඒකෙම වීඩියෝස් දාන එක ප්‍රශ්ණකද?
@creativeartlk
@creativeartlk 2 жыл бұрын
Naha awlal naha... habai eka parana channel ekak unata. Aluthin patan gaththa ha samanai
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
What is Creative Commons License and Copyrights? | Explain in Sinhala
21:06
How to Grow 0 to 1000 Subscribers in Youtube | Youtube Course Sinhala
24:52
My YouTube Gear Story / 8 Years of Passion & Progress
15:32
CREATIVEARTLK
Рет қаралды 3,8 М.
Brave Browser Better than Others?  Brave Browser Sinhala Review 2022
20:23
How To Make Mobile Travel Videos | Mobile Vlog
8:10
Travel With Wife
Рет қаралды 60 М.
How to make good youtube thumbnails and titles in 2023
15:00
CREATIVEARTLK
Рет қаралды 50 М.
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН