ඔයාගේ හීනයත් සයිප්‍රස් රටේ රැකියාවක් ද..? 🇨🇾|හොද නෑ කියන සයිප්‍රසය ඇයි මං හොදයි කියන්නේ..?

  Рет қаралды 4,257

Me Agapi with bestie

Me Agapi with bestie

Күн бұрын

Music: Walk
Musician: @iksonmusic

Пікірлер: 129
@AaBb-z4j8n
@AaBb-z4j8n Ай бұрын
Thank you so much nanga. You are so special ❤ Good Luck!!
@MeAgapi2023
@MeAgapi2023 Ай бұрын
Thank u ❤️🙏
@renukanishanthi8040
@renukanishanthi8040 4 ай бұрын
Sundara rataka thorathuru apa wetha laba dunnata oyata godaaaakma sthuthi mage duwe.oyata budu saranai.❤❤❤❤❤❤
@MeAgapi2023
@MeAgapi2023 4 ай бұрын
ගොඩක් ස්තූතියි..තෙරුවන් සරණයි ....❤️🙏
@SirimaJayathnge
@SirimaJayathnge Жыл бұрын
අපිව හැමදාම දැනුවත් කරන්න දුවේ ඔයාට බුදු sarani
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
ගොඩක් ස්තුතියි ...❤️🙏 ඔයාටත් තෙරුවන් සරණයි ..🙏
@indikathushari6928
@indikathushari6928 9 ай бұрын
Thank you soo much your explanation ❤️❤️❤️❤️
@MeAgapi2023
@MeAgapi2023 9 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාටත්..❤🙏
@udenipriyadarshani3746
@udenipriyadarshani3746 6 күн бұрын
Anna nm godak asai.lankawe agency walin kiyanne euro 327k salary. Yannama laksa 850000k yanawa.2year vitharai visa gahanne.
@MeAgapi2023
@MeAgapi2023 6 күн бұрын
එන්නනම් ලක්ෂ 8ක් වගේ යනවා..හැබැයි අවුරුදු 2ට වඩා ඉන්න පුළුවන්.මම දැන් අවුරුදු 9ක් සයිප්‍රස් වල...පඩියත් යූරෝ 350යි ඇග්‍රිමන්ට් එකේ තියෙන්නේ...ඊට අමතරව ඉරිදා වැඩ කරාම එක ඉරිදාවකට යූරෝ 20ක් හම්බවෙනවා..
@imashanethmi6268
@imashanethmi6268 Ай бұрын
Hotel job ekkt awoth season ekt wtrai kiwwame job tynnekyl ..etkt season nti kaleta wena job ekk krnn plwnd???oy krpu course ek kre kheda
@MeAgapi2023
@MeAgapi2023 Ай бұрын
Hotel wala godak welawata winter kaledi wada adui.e nisa godak ayata vacation yanna kiyala kiyanawa.nathn e kaledi amathara job ekak karannath puluwan part time vidiyta.mn training eka gatthe foreign ministry eken.
@Asanka_rox
@Asanka_rox 11 ай бұрын
dear api cyprus avoth wifeva ganne kohomada? e gana video ekak karanna ko
@MeAgapi2023
@MeAgapi2023 11 ай бұрын
Job visa එකකට තමයි wife ව ගන්න පුළුවන් ..මොකද සයිප්‍රස්වල family visa වලට ගන්න අපිට දෙන්නේ නැහැ..
@rasikaViraj-lg3qk
@rasikaViraj-lg3qk Жыл бұрын
Akke danet mn qatar wala Packing in a flour company ekaka aurudu 5k .dan cyprus enna tamai hitan inne.puluwan weid akke
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
අනිවාර්යයෙන්ම පුළුවන් මල්ලි...🙂 පෙබරවාරි, මාර්තු වෙද්දි vacancys ගොඩක් තියෙනවා සයිප්‍රස් වල..හොටෙල් resturants වලට විශේෂයෙන්ම..💙
@rasikaviraj390
@rasikaviraj390 Жыл бұрын
සුපර්මාර්කට් වගෙ නම් ගොඩක් හොදයි .බලමු.පරිස්සමෙන් වැඩ කරන් ඉන්න බුදුසරණයි
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
Supermarket vacancys තියෙනවා මල්ලී..🙂 හොයාගන්න පුළුවන් ජොබ් එකක්...❤️
@JayanthiJayanthi-x7q
@JayanthiJayanthi-x7q 26 күн бұрын
Nangi guwa sawaya karana ayata padiya kiyada
@MeAgapi2023
@MeAgapi2023 26 күн бұрын
සාමන්‍ය ඇග්‍රිමන්ට් එකේ දෙන සැලරි එක යූරෝ 350යි..ඉරිදා නිවාඩුයි.. යූරෝ 20ක් ගෙවනවා එක ඉරිදා දවසකට..රුපියල් වලින් ගත්තම 1යි 30ක් වගේ තමයි salary එක එන්නේ..හැබැයි දැන් ගොඩක් තැන්වල යූරෝ 350ට වඩා පඩි දෙනවා..යූරෝ 400ක් 500ක් වගේ..
@nirmalapriyadarshani9957
@nirmalapriyadarshani9957 Жыл бұрын
රිපූජි ඉදල ඉමිග්‍රේශන් එක හරහා ලංකාවට එවපු කෙනෙකුට ඔර්ජිනල් පාස්පෝට් එකෙන් ආපසු එන්න පුලුවන් ද .පුලුවන් නම් ඒ කොහොමද .ප්ලීස් මට ඒ ගැන පොඩ්ඩක් කියන්න .
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
එහෙම ලංකාවට යැවුවනම් ආයේ ඒ පාස්පෝට් එකෙන් එන්න බැහැ.. එහෙම ආයේ එන්න ඕනිනම් system එකෙන් සම්පුර්ණයෙන්ම ඒ කෙනාගේ details clear කරන්න ඕනී..ඒක ලේසියට කරන්න බැහැ..වැඩි විස්තර දැනගන්න අවශ්‍යයිනම් මගේ fb එකට මැසේජ් එකක් දාන්න..🙂❤
@nirmalapriyadarshani9957
@nirmalapriyadarshani9957 Жыл бұрын
@@MeAgapi2023 මට Fb එකක් නැහැ dear .එහෙම ඇවිත් දැන් අවුරුදු දෙකක් ඉවරයි .මට සයිප්‍රස් වල ශ්‍රී ලංකා එම්බසියෙන් කිව්වේ අවුරුද්දක් ගියාම ආපහු එන්න පුලුවන් වෙයි කියල ඒ පාස්පෝට් එකෙන්ම
@nirmalapriyadarshani9957
@nirmalapriyadarshani9957 Жыл бұрын
@@MeAgapi2023 ඔයාගෙ fb එක කොහොමද හොයාගන්නෙ.මං යාලුව්කුගෙන් මැසේජ් එකක් දාන්නම් .
@chanakamadushan2803
@chanakamadushan2803 Жыл бұрын
Hotel vacancy thiyeda akke...cook vacancy ..10 eyr experience හීනයක් මගේ thawama set une nane..😢good luck
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
තියෙනවා මල්ලී..පෙබරවාරි ,මාර්තු වල වගේ තමයි vacancy ගොඩක්ම එන්නේ..මොකද summer එකට තමයි vacancy තියෙන්නේ..දැනට ගොඩක් resturants,hotels වහලා..සීත කාලෙට වහනවා..ඒ නිසා summer එක පටන්ගන්න කිට්ටුව අනිවාර්යයෙන්ම අලුත් vacancys එනවා..මගේ fb එකට මැසේජ් එකක් දාලා තියන්න..vacancy එකක් තිබ්බොත් මම ඔයාට කියන්නම්..🙂
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
facebook.com/anu.gamage.986
@ajithasenani4170
@ajithasenani4170 8 ай бұрын
Math enna inne agrement sign kala.cyprus gana danaganna gdk vedios baluwa oyage vedio hoya hoya blanawa aththatama lassanai thank you.gdk dewal oya lassanata kiyala denawa. Man awilla husbandwath ganna hithan inne. Ehema jewath wenna puluwan neda cyprus wala? ❤
@MeAgapi2023
@MeAgapi2023 8 ай бұрын
@ajithasenani4170 Aneh thank u..🙏 ou..puluwan..cyprus kiyanne harima nidahase jiwath wenna puluwan lassana ratak.oyat ikmntama enna Labenna kiyala mn prarthana karanawa🙏😍
@ajithasenani4170
@ajithasenani4170 7 ай бұрын
@@MeAgapi2023 🥰
@ruwanjanaka-uy6cu
@ruwanjanaka-uy6cu 11 ай бұрын
Oya ta පුළුවන් mawa gann
@SeneshaSeumini
@SeneshaSeumini Жыл бұрын
Mn akkige video balanawa hamadama mamath enna inne cyprus
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
Thank U පැටියෝ ...❤️🙏 ඔයාගේ හීනයත් ඉක්මනටම සැබෑවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ...🥰
@PradeepJayalal-f6i
@PradeepJayalal-f6i 3 ай бұрын
Akka Matha enna udawa karanna ko.
@DilsharaGamage-bq8ie
@DilsharaGamage-bq8ie Жыл бұрын
Akke math Cyprus an inne.achi kenek balagan. Agrimant1kath Assan karala Cyprus walata yauwa. Ath thama visa awe na.visa gahan godak kal yanoda
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
සති 2ක් වගේ ඉන්න ඕනී පැටියෝ ..පහුගිය කාලේ නිවාඩු නිසා මෙහෙ embacy ,emigration වහලනේ තිබ්බේ..ඒ නිසා සමහරවිට චුට්ටක් පරක්කු වෙන්න පුළුවන් ...🙂❤️
@disnakumari3701
@disnakumari3701 10 ай бұрын
❤❤❤❤ tnq
@MeAgapi2023
@MeAgapi2023 10 ай бұрын
❤🙏
@RoshanSadamal-np7tz
@RoshanSadamal-np7tz 9 ай бұрын
සයිප්‍රස් එන්න පුලුවන් හොදම විදිහ කියලා දෙන්න පිරිමි කෙනෙක්ට වයස 30 උදවුවක් .🎉
@MeAgapi2023
@MeAgapi2023 9 ай бұрын
Mage fb ekata msg ekak danna 😊
@ChamindaKodithuwakku-tb6pg
@ChamindaKodithuwakku-tb6pg 5 ай бұрын
​@@MeAgapi2023matath job soyala den pin
@MeAgapi2023
@MeAgapi2023 5 ай бұрын
Boy kenektada girl kenektada ?
@sanjanasathsarani9047
@sanjanasathsarani9047 10 ай бұрын
ස්තූති .පුළුවන් නම් කෑම හදන වීඩියෝ ත් දාන්න .සයිප්‍රස් එන අයට ඉගෙන ගන්න
@MeAgapi2023
@MeAgapi2023 9 ай бұрын
හරී අරන් එන්නම් ...මං සමහර වීඩියෝ දාලාත් ඇති..☺️
@user-cx4sp6zj6r
@user-cx4sp6zj6r 4 ай бұрын
Im working Japan... Japan idan visit awoth job ekak hoyagana settle wenna puluwanda
@MeAgapi2023
@MeAgapi2023 4 ай бұрын
Job ekaknm hoyaganna puluwan.eth visit visa ekakt avith job ekak hoyagannawata lesii job visa ekaktma ena eka.
@saudiarabia88
@saudiarabia88 5 ай бұрын
wire cable Company job tiyenawada
@sandeepanigarusinha508
@sandeepanigarusinha508 Жыл бұрын
Ammo kise dayak nodana syprus anna apa dena panapuva kanna danne padeya 330i balu gu mines gu ananna tama teyanne robola vage vada karanna one vatura tekat bonne horen tava aurudu 3n aseta vada evavarai mudal godak dela anna apa
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
ඔයා කොහේද සයිප්‍රස් වල ඉන්නෙ අක්කේ..? ඔයා ඉන්න තැන ප්‍රශ්න තියෙනවා ද..?
@dineshpriyadarshna6289
@dineshpriyadarshna6289 7 ай бұрын
මම පලමු වතාවට එන්න හැදුවේ එක් එජන්සියට කතා කරම කිවිවා පලමු වතාවටද යන්නෙ ඇහුවා .ඹවි කිවිවම එහෙනම් යන්නබැ කිවිවා .එහෙම නිතියක් කියනවද .
@NushiKandadurage
@NushiKandadurage 7 ай бұрын
Matha ඒජන්සියට යන්න
@dahamiparindya5433
@dahamiparindya5433 Жыл бұрын
Maath aurudu thunak hitiya. Lankawata avith airudu atak wenawa ayeth yanna harima asai .oyalata piluwamnam job ekak hoyala dennako nangiye.
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
ආයෙත් එමු..❤😊
@dahamiparindya5433
@dahamiparindya5433 Жыл бұрын
Enawa aniwaryen.
@HiruniMadhuka-hp2vi
@HiruniMadhuka-hp2vi 4 ай бұрын
Enna hoda ඒජන්සියක් kiyannako nangi
@MeAgapi2023
@MeAgapi2023 4 ай бұрын
රුවන් ලංකා ඒජන්සි එක හොදයි අක්කේ..මොකද සයිප්‍රස් වලට ගොඩක් vaccines තියෙනවා එයාලා ලග..
@slfutureacademy4239
@slfutureacademy4239 8 ай бұрын
ඇත්ත මාත් දාල තියෙන්නේ ලක්ෂ 12 ඉන්න කෙනෙක් බලලා යන්න ඒජන්සි වලින් යන්න එපා
@aishasathsarani5058
@aishasathsarani5058 Жыл бұрын
Akke oyawa contact karagne fb page ekk thiyenawa da. Me kiwe detail ekkma dangne 😢
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
facebook.com/anu.gamage.986 මගේ fb එකට මැසේජ් එකක් දාන්න පැටියෝ ...🙂❤️
@MariaMaria-es1pi
@MariaMaria-es1pi 8 ай бұрын
❤❤❤❤
@suraj-it4oo
@suraj-it4oo Жыл бұрын
මම මාර්තු මසේ අන්තිම cyprus එනවා රට බලන්න දවස් 3 කට
@suraj-it4oo
@suraj-it4oo Жыл бұрын
මම ඉතාලියේ ඉන්නේ දවස් 3කට එනවා මම cyprus රට බලන්න
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
​@@suraj-it4ooආදරයෙන් පිළිගන්නවා සයිප්‍රස් වලට..❤️❤️🥰
@NayomiWijayalatha-bs2nt
@NayomiWijayalatha-bs2nt 8 ай бұрын
student pass avoth depend ta enna barida
@suraj-it4oo
@suraj-it4oo Жыл бұрын
Thanks ගොඩක් මගේ mail එකට වීස්තර දන්න
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
😊❤
@ThiliniSurangi-yp3vn
@ThiliniSurangi-yp3vn Жыл бұрын
Cyprus enna Hoda ajancy ekak kianna please 🥺
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
facebook.com/anu.gamage.986 මගේ fb එකට මැසේජ් එකක් දාන්න..විස්තර කියන්නම්..🙂❤️
@nadeesha5790
@nadeesha5790 Жыл бұрын
Mahawawa
@aishasathsarani5058
@aishasathsarani5058 Жыл бұрын
Kawru epa kiwath mn ynne asama rata❤❤❤❤❤❤❤
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
🥰❤️
@shehanthileesha4260
@shehanthileesha4260 9 ай бұрын
නන්ගි මට අවුරුදු 46වෙනව .මට සයිප්‍රස් එන්න පුලුවන්ද .
@MeAgapi2023
@MeAgapi2023 9 ай бұрын
පුළුවන් ....ආච්චි කෙනෙක් බලාගන්න ,ගෙදරකට වගේ එන්න පුළුවන් ..
@shehanthileesha4260
@shehanthileesha4260 9 ай бұрын
@@MeAgapi2023 ඒජන්සි වලින් ඇහුවම කියනව 45 ට අඩු අය විතරයිලු ගන්නෙ
@surangimenaka4547
@surangimenaka4547 Жыл бұрын
❤❤
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
🥰🥰
@gothamichathurani8337
@gothamichathurani8337 Жыл бұрын
❤❤❤❤❤
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
🥰🥰
@NadisanPraymatli
@NadisanPraymatli 11 ай бұрын
Api visa nethuwa awoth mokak weida
@MeAgapi2023
@MeAgapi2023 11 ай бұрын
වීසා නැතිව එන්න හිතන්නවත් එපා..මොකද වීසා නැති අය මේ දවස්වල හොයනවා.එයාලව අල්ලලා යවනව රටින්..
@nandanaalokabandara7506
@nandanaalokabandara7506 Жыл бұрын
job වලට එන්න වයස කීයද බලන්නේ
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
අවුරුදු 21ට වැඩිනම් එන්න පුළුවන්...
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Жыл бұрын
කවුද සයිප්‍රස් එන්න එපා කියන්නෙ අපිනම් එහෙම එකක් දැක්කෙ නෑ 😂
@sandeepanigarusinha508
@sandeepanigarusinha508 Жыл бұрын
Avella ma balanna patta mole tayana un teka danek annava
@NimashaTarangi
@NimashaTarangi Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
Thank U මැණික ..❤️🙏
@SeneshaSeumini
@SeneshaSeumini Жыл бұрын
❤❤❤
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
❤️🥰🙏
@pianthiranaweer9488
@pianthiranaweer9488 10 ай бұрын
මම පස්සේ කුවේට් ආවා. මම දැන් එන්න විස්තර හොයනවා.
@ChauraniJayasinghe
@ChauraniJayasinghe 6 ай бұрын
Mis.mama.denata.kuwet.wala.inne.mata.hoda.iwasimak.thiyenawa.namuth.mama.asai.saipras.anna.gedarakata.anna.loku.mudalak.yanawada.wayasaka.kenek.unath.balaganna.kamak.ne.mata.kiyannako
@MeAgapi2023
@MeAgapi2023 5 ай бұрын
සාමාන්‍යයෙන් දැන් ලක්ෂ 7ක් 8ක් වගේ යනවා මෙහේට එන්න..
@sashisewwandi620
@sashisewwandi620 Жыл бұрын
Mamath fb msg ekak denma puluwan nam reply karanna.. plz❤
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
හරී..එවන්න ...
@nilawalakulu3255
@nilawalakulu3255 Жыл бұрын
👌👌❤️❤️❤️❤️🌷🌷
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
Thank U...❤️💙
@arunasampth5246
@arunasampth5246 10 ай бұрын
❤මට ඔහෙ ඩර්‍යිවින් වර්ක් ජොබ් එකක් දෙන්න්ම් කිව යාලුවෙක් .මුදල ලක්ශ 12යි..පඩිය ලක්ශ 2.50 කැම ඉන්න දෙන්න්ම් කිව . 😮 ඩිග්‍ර්‍ය කරන්න ද රට යන්න ද කියල කල්ප්නා කරන්නෙ ම්ං..ඔහෙ ඇවිත් ඉගෙනගන්න අයට චාන්ස් තියෙන වා ද..එවට වියදම් වැඩී ද
@dhananjayaedirisingha9084
@dhananjayaedirisingha9084 8 ай бұрын
සයිප්‍රස් වල හොටෙල් හවුස්කීපින් රැකියා හොඳයිද..?
@MeAgapi2023
@MeAgapi2023 5 ай бұрын
Ou hodai 😊
@dhananjayaedirisingha9084
@dhananjayaedirisingha9084 5 ай бұрын
@@MeAgapi2023 😇💟
@NimashaTarangi
@NimashaTarangi Жыл бұрын
Hiiii akkiyoooooo kohomada oyata?
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
හොදින් මැණික ...🥰 ඔයාට කොහොමද ..?
@NimashaTarangi
@NimashaTarangi Жыл бұрын
@@MeAgapi2023 hodai akkoyooooo oya lankawata awith kochchara kalayak innawada akkiyoooo
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
මාසයකට වඩා ඉන්නවා පැටියෝ..🥰🙈 අපි හම්බවෙමුකෝ..😚
@NimashaTarangi
@NimashaTarangi Жыл бұрын
@@MeAgapi2023 ok akkiyoooo aniwarenma 👍👍👍👍👍👍👍
@pianthiranaweer9488
@pianthiranaweer9488 10 ай бұрын
වයස වැඩි අයට එන්න බැරිද. මට එන්න බැරි උන කොරෝනා නිසා රටවල් වැහුවා.
@MeAgapi2023
@MeAgapi2023 10 ай бұрын
ඔයාට වයස කීයද දැන්..?
@nilushanika2554
@nilushanika2554 Жыл бұрын
සයිප්‍රස් රටට ළමයි ගන්න පුළුවන්ද
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
පුළුවන් ...හැබැයි ටිකක් අමාරුයි ..ඒත් පුළුවන් ...ගත්ත අය ඉන්නවා..🙂
@nilushanika2554
@nilushanika2554 Жыл бұрын
මට දැනගන්න පුළුවන්ද සමාන්‍යයෙන් සැලරි එක කියාක් වගේ බලනවාද.ලෝය කෙනෙක් අල්ලාද කරන් තියෙන්නේ ඒ ගැන පොඩ්ඩක් විස්තර කියනවාද.ලොකු උදව්වක්.ගත්ත කෙනෙක් ගේ නම්බර් එකක් හෝ මාගේ නම්බර් එක හරි WhatsApp හරහා කතා කරන්න හරි.ඕයාට ලොකු පිනක් ඒ උදව්ව කරනවා නම්. Facebook හරහා හරි සම්බන්ධ කරගන්න පුළුවන්ද.
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
facebook.com/anu.gamage.986 මගේ fb එකට මැසේජ් එකක් දාන්න ..මම විස්තර කියන්නම්..🙂
@nilanthigunasekara6996
@nilanthigunasekara6996 Жыл бұрын
Cyprus එන්න එපා කියන උන්ට කියන්න තියෙන්නේ කැලි කපල කුණු බක්කියට දාන මැදපෙරදිග පලයල්ල.
@Natureinvisible
@Natureinvisible 9 ай бұрын
Wife wa wage gennaganna පුළුවන්ද.
@MeAgapi2023
@MeAgapi2023 9 ай бұрын
Document okkoma hadalada thiyenne ..?
@Natureinvisible
@Natureinvisible 9 ай бұрын
@@MeAgapi2023 ne miss man thama lankawe inne Cyprus anna balagana. Mt danaganna ona une man Cyprus awoth wife wa gennaganna vidiyak thiyanawada kiyala ?.
@MeAgapi2023
@MeAgapi2023 9 ай бұрын
@Natureinvisible Ou…job visa ekakata genna ganna puluwan.
@Natureinvisible
@Natureinvisible 9 ай бұрын
@@MeAgapi2023 Thank you miss. food city wala wage job set karaganna puluwan wei neda.
@MeAgapi2023
@MeAgapi2023 9 ай бұрын
Ganu ayatanm supermarket vacancy adui..housemaid ,resturant wage ewatanm thiyenawa ..
@NiroshaBandara-h2q
@NiroshaBandara-h2q Жыл бұрын
Graduate ayata job thiyeda
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
එහෙම ජොබ් ගන්න අමාරුයි ... ඔයාලගේ degree එකත් එක්ක,ඒ හා සම්බන්ධ මෙහේ course එකක් කරලා අදාළ සුදුසුමක් හදාගත්තොත්, ඔයාට ඒ දැනුම එක්ක හොද ජොබ් එකක් හොයාගන්න පුළුවන් ...🙂❤️
@VinoshaMalani
@VinoshaMalani 8 ай бұрын
Oya ratta visit Anna berida
@pianthiranaweer9488
@pianthiranaweer9488 10 ай бұрын
ප්ලීස් රිප්ලයි කරන්න.
@DinushaFernando-cb2ml
@DinushaFernando-cb2ml Жыл бұрын
Akke pirimi lainta job tiyenawada
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
තියෙනවා මල්ලී..ඔයාට මොනාහරි experience තියෙනවාද?..බේකරි,හොටෙල් මේවට වගේනම් experience ඕනී..🙂
@DinushaFernando-cb2ml
@DinushaFernando-cb2ml Жыл бұрын
Oww kohomada wistara danagnnne akkke vacancy gana
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
@@DinushaFernando-cb2ml මගේ fb එකට මැසේජ් එකක් දාන්න ... facebook.com/anu.gamage.986
@piyumikoshala446
@piyumikoshala446 Жыл бұрын
Kohomda anne me rata ta.
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
ඔයාට ඒජන්සියක් මාර්ගයෙන් එන්න පුළුවන් ...නැත්නම් මෙහේ ඉන්න කවුරුහරි කෙනෙක් හරහා ජොබ් එකක් හොයාගෙන එන්නත් පුළුවන්..housemaid ,caregiver vacancys නම් ගොඩක් තියෙනවා මෙහේ..🙂
@lakmalifernando5959
@lakmalifernando5959 Жыл бұрын
Sypres ende kiyak gannewade
@MeAgapi2023
@MeAgapi2023 Жыл бұрын
ගෑණු ළමයෙක්ටනම් දැන් සාමාන්‍යයෙන් ලක්ෂ 7ක් 8ක් යනවා ...🙂
SHE CAME BACK LIKE NOTHING HAPPENED! 🤣 #shorts
00:21
Joe Albanese
Рет қаралды 19 МЛН
When my son wants to eat KFC #shorts #trending
00:46
BANKII
Рет қаралды 27 МЛН
I shouldn't be in the house  It's so embarrassing
00:22
Funny Parent-Child Videos
Рет қаралды 8 МЛН
SHE CAME BACK LIKE NOTHING HAPPENED! 🤣 #shorts
00:21
Joe Albanese
Рет қаралды 19 МЛН