Fiverr Job I Skill එකක් නැතුව කරන්න පුළුවන් Fiverr පළවෙනි Job එක I Business name and Slogan

  Рет қаралды 84,801

Youtube Hub

Youtube Hub

Күн бұрын

This Video explain fiverr Job.
#fiverr #fiverrjob #fiverrsinhala
key word - fiverr , fiverr job , fiverr sinhala , fiverr 2023 , fiver , fiverr non skill job , how to start fiverr , fiver a to z , fiverr step by step , fiverr srilanka , fiver new videos , business name ideas and slogan , business name fiverr , brand name , business naming

Пікірлер: 337
@youtubehub
@youtubehub Жыл бұрын
KZbin එකෙන් බලන් Fiverr ඉගෙන ගන්න බැරි අය විතරක් මගේ කෝස් එකට එන්න.. Course Details 👇 👉 ඔයාගේ Class Time එක තුළ ඔයා විතරයි ඉන්නේ. ( individual class ) 👉 Fiverr Job පහක් කියලා දෙනවා. ඉතුරු Gig දෙක ඔයා ඒ කාලය වෙද්දී Fiverr ගැන තියන දැනුමත් එක්ක තනියම කරන්න ඕනා. 👉 Power Point , Word , Photo Shop, Canva, Video editing සහ Chat gpt ඇතුළු Software කීපයකින්ම වැඩ කරන විදිහ උගන්වනවා. 👉 Verified Fiverr Account එකක් සහ බැන්කුවට මුදල් ලබ ගත හැකි ආකාරයට Payoneer ගිනුමක් හදන විදිහ උගන්වනවා. 👉 Zoom එකෙන් Class කරන්නේ ( Screen Share ). 👉 Gig Publish කිරීමේ සිට Oder එක Customer ට Dilivery කිරීම සහ සල්ලි Withdrawal කිරීම දක්වා සියලුම දේ ඉගැන්වීම. 👉 Facebook , Tiktok , instagram , Printrest , KZbin , Platform තුල Gig Promote කරන ක්‍රම ඉගැන්වීම. 👉 Course Duration මාස 3. 👉 ඉහත සියලුම දේ ඔයාට විතරයි තනිවම වෙනමම අරන් උගන්වන්න පාඨමාලා ගාස්තුව රුපියල් විසි දාහයි. 👉 Laptop එකක් හෝ Desctop එකක් අනිවාර්යයෙන් තිබිය යුතුයි. 👉 පාඨමාලවට සම්බන්ධ වීමට කැමති අය පහත දුරකථන අන්කයට කතා කරන්න. ☎ 0771024274 1. Fiverr හැදින්වීම - kzbin.info/www/bejne/iX2TmXWvi8aWaJI 2 Fiverr Account Create - kzbin.info/www/bejne/jpXGcqGQbtt0orc 3 job එක කරන විදිහ පැහැදිලි කරලා ඒකට අදාලව Title description - kzbin.info/www/bejne/rKDdfZ2arMqbiqs 4 Gig එකට අදාලව gig image එක හදලා meta data දාන විදිහ. kzbin.info/www/bejne/pJrQhoJrp79rp5Y 5. Gig එක දාලා Fiver english test එක paas වෙන ක්‍රමය kzbin.info/www/bejne/i3LOfGp8ra6pga8
@user-wk4ik2gr6f
@user-wk4ik2gr6f Жыл бұрын
පොළොවෙ පය ගහල ජීවත් වෙන ඔබ වැනි මිනිසෙකු හමුවීම ගැන සතුටු වෙමි. අවංක චේතනාවෙන් මිනිසුන් තේරුම් අරන් ඉගැන්වීම හැමෝටම සිදු කළ නොහැක. ඔබ කරන මෙම කර්තව්‍ය මගින් මිනිසුන්ගේ ජීවිත බොහෝමයක් වෙනස් කිරීමට හැකියාවක් ඇත.. සරලව හැම දෙයක්ම කියා දුන් ඔබට බොහොම ස්තුතියි. ඔබගේ හයවෙනි වීඩියෝ බලාපොරොත්තුවෙන් සිටිමි.
@GalaxyMseriesuser
@GalaxyMseriesuser 8 күн бұрын
😂
@chathurapriyadarshana9862
@chathurapriyadarshana9862 Жыл бұрын
ඇත්තටම පට්ටම වීඩියෝ සීරීස් එකක් fiverr ගැන. Part 04 එනකම් සෑහෙන්න පිරිසක් බලාගෙන ඇති මම වගේම, සුබ ම වේවා සහෝදරයා.!🖤
@goodsri9377
@goodsri9377 Жыл бұрын
KZbin වල දැකපු සුපිරිම Channel එක. ජයවේවා brother. ඔයාගේ Dropshipping course එකට ඉක්මනින් සම්බන්ද වෙනවා 👍
@lahirusampath4063
@lahirusampath4063 Жыл бұрын
ආයේ අහන්න දෙයක් ඉතුරු නෑ A-Zකියාදෙනවා.ජය වේවා.
@PBRana-vt3zh
@PBRana-vt3zh 7 ай бұрын
සර් ට බොහොම ස්තුතියි. කලින් video බැලුවා. සර්ට හරියන්නම ඕන. තෙරුවන් සරණයි. 🌼🌸🌼🌸
@MalinduChathuranga
@MalinduChathuranga 6 ай бұрын
දැකපු සුපිරි KZbin Channel එකක් 👌💯
@wilachchiyesugunadhammathe5474
@wilachchiyesugunadhammathe5474 Жыл бұрын
ඇත්තටම ගොඩක් හොද විඩියෝ ටිකක් මේ...ඇත්තටම හොදටම ඉගෙන ගන්න පුලුවන් .good luck ..good job
@DJStudioWithPahan
@DJStudioWithPahan 4 ай бұрын
ඇත්තටම පට්ටම වීඩියෝ සීරීස් එකක් fiverr ගැන. SUPIRI AYYE
@BR_mall
@BR_mall Ай бұрын
වීඩියෝ දිග නෑ පට්ට පැහැදිලි අහන් ඉන්න ආස හිතෙනව උගන්නන විදියට පට්ට පොරක් ❤
@DevrangaVirajini
@DevrangaVirajini 5 ай бұрын
පැහැදිලිවම හැමදේම මුල ඉඳලා අවංකව කියලා දෙනවා.. ඔබට ජය❤
@youtubehub
@youtubehub 5 ай бұрын
💖
@LakaMimes0603
@LakaMimes0603 Жыл бұрын
Part 4 ත් ඉක්මනටම ඕනි🥺😘💗
@FreeFire-zd1ps
@FreeFire-zd1ps 2 ай бұрын
නියම මනුස්සයෙක්. You are amazing guy ❤
@manishajayasinghe
@manishajayasinghe Жыл бұрын
Thank you so much.youtube wala videos godak tiyenawa unata therenna A-Z kiyladenawa.asa hithena vidiyata teach karanawa.All the best.🥰
@samanthakumara1473
@samanthakumara1473 Жыл бұрын
දැකපු හොදම ගුරුවරයෙක්. 🙏🙏🙏🙏
@rangamahesh8851
@rangamahesh8851 Жыл бұрын
උඹ නම් පට්ට බන් ! හරි සරලයි ! ජයෙන් ජය !
@youtubehub
@youtubehub Жыл бұрын
💖✅
@sinhalasongs9465
@sinhalasongs9465 Жыл бұрын
අවුරුදු 10ට වඩා යූ ටියුබ් ඉන්නවා.මට හම්බුණු හොඳම ගුරුවරයා ❤ මේකෙ වීඩියෝ මොකක් දැම්මත් මන් ෆලොව් කරනවා
@youtubehub
@youtubehub Жыл бұрын
thank you bro
@manulamadamperuma3523
@manulamadamperuma3523 Жыл бұрын
මේ වීඩියෝ ටික දානකන් බලන් එන්නේ. ❤❤
@youtubehub
@youtubehub Жыл бұрын
💖✔
@shyamaindramali6249
@shyamaindramali6249 Жыл бұрын
අඉයේ අපි (අම්මයි, මම යි)ඔයාගේ වීඩියෝ බලලා fiverr account එක හදා ගත්තා..ඔයා හොදට කියලා දුන්න තැන්ක්ස් ඔයාට.. අපි ඔයාගේ වීඩියෝ එක බැලුව එඋනට ඔයාට බැරිද ෆොටෝ remove වගේ පොඩි තැනක ඉදල කියලා දෙන්න... මේක ටිකක් ආමරුඉ වගේනේ.. අපිට දැන් හැමදේම ඉගෙනගන්න වෙලා තියෙන්නේ.. අඉයේ අපිට ඔයාට පුළුවන්නම් ෆොටෝ remove එක වගේ ටිකක් ලේසි එකේ ඉදල කියලා දෙන්න පුලුවන්ද..
@youtubehub
@youtubehub Жыл бұрын
eka ganath daannam. mekath godak lesine, eka paraka karala balanna, mulin dakiddi ona ekak amarui wage penawa. video eka mula idan issrahata ywanne nathuwa balanna try karanna. oyta meka puluwan.
@mreasy8554
@mreasy8554 Жыл бұрын
Ebay ගොඩ දැම්මෙ ඔයා කෝස් 3ක් කරත් බැරි උනා දවසක අනිවාර්යෙන් හම්බෙන්න එනව ❤
@youtubehub
@youtubehub Жыл бұрын
sathutui brdha mehema comment 💖✔
@rashboy2256
@rashboy2256 Жыл бұрын
Part 4 ත් ඉක්මනට ඕනි❤️
@youtubehub
@youtubehub Жыл бұрын
💖✔
@manulasrimal8645
@manulasrimal8645 Жыл бұрын
අයියා කියන දේවල් ඔක්කොම කරල තියෙන්නේ අයියේ ඊලග එක එනකන් බලන් ඉන්නවා...
@youtubehub
@youtubehub Жыл бұрын
💖✅
@PBRana-vt3zh
@PBRana-vt3zh 7 ай бұрын
Sir මම මුල ඉදන්ම video බලනවා.මම මේ මාසෙ A LEVEL ලිව්වේ. සර්ට බොහොම ස්තුතියි මේ කරන සේවයට . තෙරුවන් සරණයි.
@youtubehub
@youtubehub 7 ай бұрын
💖✔
@nuwanbuddika5371
@nuwanbuddika5371 Жыл бұрын
oyagenam sir patta video fiverr eke full clear man ur me course 1videos eke idan hodata follower karanawa . oya supirima waddek . kiyala dena ewa bokkatama wadinawa.....
@youtubehub
@youtubehub Жыл бұрын
thank uuu 💖✔
@isharalakshan3510
@isharalakshan3510 Жыл бұрын
Second❤
@youtubehub
@youtubehub Жыл бұрын
💖✔
@isharalakshan3510
@isharalakshan3510 Жыл бұрын
@@youtubehub supiri aiiye❤️ dropshipping 2021 mula idn igengttet aswen vedio ekak dekal oygen❤️😌 aurudu dekak witra karala ee account ek sell kara mula idmm dropshipping vedio oyge okkm beluwa oya nisa tama eeken gamak ghgtte❤️🙏🏻 den ewgem ayem fiver ekatat set wenna hituw oyge vedio tika ptn gatta dwse❤️😌✅ eekth khmhri hodt krgnn blnw aiiye❤️oyaaata godaak pin❤️aurudu dekkata vedi kalayak idn den oyw follow krnw❤️😌thanks me hemdetama ❤️🙏🏻
@DilaBroPro
@DilaBroPro Жыл бұрын
උබ රියල් වැඩ්ඩෙක් බන් Respect ❤
@cr7-cr7-123
@cr7-cr7-123 Жыл бұрын
අයියේ ඔයාට ගොඩක් පින් මට මන් හිතන විදිහට මී ඇකවුන්ට් එක හදන්න සති 02 විතර ගිය.... වෙලව තියෙන දවස් වලටනේ හදන්න ඌන. පන්ති යන්නත් ඔනනේ... ගැම්මක් අය්යෙ කොහොම හරි ඇකවුන්ට් එක හදගත්තා... ගොඩාආආආආආආක් පින්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏...............................................................ඊලග වීඩියො එක බලලා ගිග් එකක් දාන්න ට්‍රය් කරනවා.....
@sachinthaakalanka9785
@sachinthaakalanka9785 Жыл бұрын
Video ek දානකන් බලන් හිටියේ මාරම සතුටුයි විඩෙඔ එක ඇවිල්ල තියෙනව දකිද්දි 💞😍දිගටම කරන් යමු අපි ඔයත් එක්කම කරගෙන යනව මේක
@youtubehub
@youtubehub Жыл бұрын
💖✅
@vishwanisudeepa4127
@vishwanisudeepa4127 Жыл бұрын
Mt ayyge video hamb une lagdi. Godak watinawa ayye thank you so much. Ayye video ek bll mm fiverr account ekk hadgthth. Godak pin ayye. 🙏❤️
@THIVAMUSIC
@THIVAMUSIC Жыл бұрын
එනකන් බලන් හිටියේ අයියේ ❤
@youtubehub
@youtubehub Жыл бұрын
💖✔
@RavindraDasanayake88
@RavindraDasanayake88 10 ай бұрын
Great service brother....
@youtubehub
@youtubehub 10 ай бұрын
💖✔
@sanathkumara6004
@sanathkumara6004 Жыл бұрын
well done brother
@ChathuRajapaksha-jx9ci
@ChathuRajapaksha-jx9ci 9 ай бұрын
Really appreciate your work.hatsoff❤
@Dev_Beats001
@Dev_Beats001 Жыл бұрын
No.4 video waiting 🙂❤️
@nalinkithsiri1213
@nalinkithsiri1213 Жыл бұрын
කියන්න වචනෑ එකෙන්ම පට්ට.thank you aiye
@youtubehub
@youtubehub Жыл бұрын
💥💖
@dasunkalpana-j7y
@dasunkalpana-j7y 9 күн бұрын
godak watinawa aiye oyame karan wade ❤❤❤
@youtubehub
@youtubehub 6 күн бұрын
✔️💖
@indikapushpakumara6281
@indikapushpakumara6281 4 ай бұрын
ඔබතුමා සුපිරි චරිතයක් ජයවේවා ඔබට
@youtubehub
@youtubehub 4 ай бұрын
💖
@namalanurudda8944
@namalanurudda8944 Жыл бұрын
ඔයා දන්නවඩ ඔය පර්ට් 3 එනකන් මම කොච්චර බලන් ඉදියද කියලා එ දුක දන්නෙ මම විතරයි
@youtubehub
@youtubehub Жыл бұрын
ane sry brdha free time ekk set une na 💖✔
@thisaranajayasanka6027
@thisaranajayasanka6027 Жыл бұрын
ගොඩාක් ස්තුතියි sir ❤😊😊😊
@ShehaniDthilini-eo3ti
@ShehaniDthilini-eo3ti Жыл бұрын
Thank you ❤ vedio tika piliwelata baluwa mukuth danne nathuwa hitiye me gana
@randithalakshan7183
@randithalakshan7183 Жыл бұрын
Patta video eka machn
@niroshawijerathna6646
@niroshawijerathna6646 10 ай бұрын
පැහැදලිව හොදින් කියලා දෙනවට ගොඩක් ස්තුතියි 👍👍👍👍👍
@youtubehub
@youtubehub 10 ай бұрын
💖✔
@I_Like_99
@I_Like_99 Жыл бұрын
Aiya.....oyage video walata goda.......k tenx.....❤ Podi ගැටලුවක් තියනවා mata. Fiverr eke godak ayage GIG බැලුවා mama. Pelak ayage Package wala thiyanawa, " Competitor Research " kiyala . Eka mata තේරෙන්නේ nene. E genath kiya denna.🥺. Tenx Aiyye.......👍
@mademan1249
@mademan1249 2 ай бұрын
Ebayth goda demme aiya nisa godak pin.❤
@youtubehub
@youtubehub Ай бұрын
💖
@dhanushkasanjeewa1597
@dhanushkasanjeewa1597 Жыл бұрын
Phone eken karanna widiyak ndda saho. GOOD JOB WELL DONE
@user-tr1lv3vl8d
@user-tr1lv3vl8d Жыл бұрын
Ela niyami aiye.anith ewath ikmanta danna❤❤
@madhurangabandara5290
@madhurangabandara5290 7 ай бұрын
Aiye oya nam deviyek...samahara unta vande nathuva vitharai meka kiyala denna kiyala...❤❤oyata jaya...
@youtubehub
@youtubehub 7 ай бұрын
thanks bro 💖
@punyajayasundara4613
@punyajayasundara4613 Жыл бұрын
thank you apita mehema help karanwata bro niyameta therenwa kiyala dena ewa
@Risicrafts
@Risicrafts 11 ай бұрын
ගොඩක් 🙏 ස්තූතිය
@geekinkini2008
@geekinkini2008 11 ай бұрын
තුන්වෙනි එකත් බැළුවා.... බොහෝම ස්තුතියි .. ❤ ❤ ❤ ❤ ❤
@growmoreacademy
@growmoreacademy 9 ай бұрын
All the best for your future . thank you brother💞
@youtubehub
@youtubehub 9 ай бұрын
Thank you too
@user-kz6vo5wt2o
@user-kz6vo5wt2o Жыл бұрын
Supiri💖
@youtubehub
@youtubehub Жыл бұрын
💖✔
@Eshasew
@Eshasew Жыл бұрын
vistharathmakawa igena gatte me Video eken ❤
@udaniprarthana628
@udaniprarthana628 Жыл бұрын
Superb❤️
@youtubehub
@youtubehub Жыл бұрын
thanks dear 💖✔
@rashmidulashani
@rashmidulashani 8 ай бұрын
Keep it up ❤️
@thaveeshaakalpha1865
@thaveeshaakalpha1865 Жыл бұрын
අයියෙ fiver දිගටම කරමු,ඔයා කිවුව විදියට එකවුන්ට් හදං වැඩ පටං ගන්න ලැස්ති වෙලා ඉන්නෙ
@youtubehub
@youtubehub Жыл бұрын
ela ela ilagata daanawa video
@SasiniKumariya-hh2kl
@SasiniKumariya-hh2kl Жыл бұрын
නියමයි 👍👍
@madusenevirathna9880
@madusenevirathna9880 Жыл бұрын
Thanks aiya. Me vedio daanakam balan hitiye
@youtubehub
@youtubehub Жыл бұрын
💖✔
@Learnjapanese-mr7ch
@Learnjapanese-mr7ch Жыл бұрын
Jiwithe hambaunu hodama online business guruwaraya 🥰😘amaru then wala hemawelwma lagin inn mage aiya kenk wage ❤
@youtubehub
@youtubehub Жыл бұрын
💖✅
@asanin-tv5416
@asanin-tv5416 8 ай бұрын
Good Job Brother
@user-sithu.
@user-sithu. Ай бұрын
සුපිරි 😇
@youtubehub
@youtubehub 14 күн бұрын
💖
@user-ej5ej4tv8r
@user-ej5ej4tv8r 2 ай бұрын
ඔයාට පින් ❤❤❤❤
@sameeramadusanka4673
@sameeramadusanka4673 Жыл бұрын
great video bro ❤️👍
@bhagyasunali6188
@bhagyasunali6188 27 күн бұрын
ගොඩක් ස්තුතියි 🙏
@youtubehub
@youtubehub 26 күн бұрын
💖
@Aanwi2005
@Aanwi2005 4 ай бұрын
අපිට පුලුවන් ද ජීමේල් කීපයකට අකවුන්ට් කීපයක් හදලා ඒ එක් එක් අකවුන්ට් එකෙන් එක සර්විස් එකක් ගානෙ දෙන්න.එහෙම කරන එක තේරුමක් නැති දෙයක් ද
@chamarapradeep9661
@chamarapradeep9661 7 ай бұрын
Thank you aiye me hamadema pahadiliwa kiyl denwata❤❤❤
@youtubehub
@youtubehub 7 ай бұрын
✔💖
@IreshaLakmali-s7q
@IreshaLakmali-s7q 8 ай бұрын
Ane oyata godak pin.teruwansaranay
@youtubehub
@youtubehub 8 ай бұрын
💖✔
@udayawimalarathna1418
@udayawimalarathna1418 Жыл бұрын
❤❤❤❤නියමයි.ජය ❤
@chathuradhananjaya1091
@chathuradhananjaya1091 11 ай бұрын
සුපිරිම sir ❤
@oneworld8918
@oneworld8918 Жыл бұрын
අයියේ ඔයා මුලින්ම දාපු description එකයි දැන් මේ දාන description එකයි දෙකක්ද?
@shashikabasnayaka197
@shashikabasnayaka197 Жыл бұрын
Eelaga video ekath ikmanata ooni..balan innooo
@youtubehub
@youtubehub Жыл бұрын
💖✔
@softwareplus99
@softwareplus99 Жыл бұрын
Respect ✌️
@youtubehub
@youtubehub Жыл бұрын
💖✔
@derkiofficial
@derkiofficial 10 ай бұрын
1.4'k like magen❤️
@sajinidilsha6603
@sajinidilsha6603 9 ай бұрын
ගොඩක් ස්තුති❤
@sulochanamadushani4328
@sulochanamadushani4328 4 ай бұрын
Thank you so much❤️
@youtubehub
@youtubehub 4 ай бұрын
💖✔
@bawanthayashod1069
@bawanthayashod1069 Жыл бұрын
මේ වීඩියෝ එක එනකම් ඇගිලි ගැන ගැන හිටියෙ 🤗
@youtubehub
@youtubehub Жыл бұрын
thanks brdha 💖✔
@kdgeekshow1327
@kdgeekshow1327 Жыл бұрын
Sir Gig එකක් දාන video එකක් ඉක්මනට දාන්නකෝ
@nimashamadushani4073
@nimashamadushani4073 11 ай бұрын
Thank you so much .
@SusanMikal
@SusanMikal Жыл бұрын
Harima pahadili oya kiyala Dena vidiya.ilaga video ekea GIG ekak da ganna hati Sha account ekak hadana hati Kiyala Denna Thank you
@Destination1752
@Destination1752 Жыл бұрын
ඊලග වීඩියෝ එකත් ඉක්මනින් දාන්නකෝ fivver gig create
@PrasannaSampath-x9n
@PrasannaSampath-x9n 4 ай бұрын
මල්ලි මේක phone එකෙන් කරන්න බැරිද, අනික මම qatar වල ඉන්නේ එතකොට දෙන detail මෙහෙ ඒව දුන්නට කමක් නැද්ද?( phone no ) වගේ දේවල්
@rinazmohomed436
@rinazmohomed436 Жыл бұрын
Thanks a lot brother ❤❤❤
@sasinkamadumali2583
@sasinkamadumali2583 Жыл бұрын
Ayye fiverr wala pixel and pixaby site walin ganna video sell karanna පුළුවන් නේද
@pradeepduminda724
@pradeepduminda724 Жыл бұрын
Supiri brother
@youtubehub
@youtubehub Жыл бұрын
💖✅
@Crazywolf683
@Crazywolf683 3 ай бұрын
Aiye freelance eka ganath video ekak one
@thilakhewa4328
@thilakhewa4328 Жыл бұрын
ගොඩාක් ස්තූතියි. Fiverr part 4 දාල නැද්ද ?
@thusharagamage1369
@thusharagamage1369 11 ай бұрын
පට්ට වැඩක් ❤🎉❤❤❤
@youtubehub
@youtubehub 11 ай бұрын
💖💥
@chamod_m_thennakoon4159
@chamod_m_thennakoon4159 3 ай бұрын
Thank you ❤❤
@udayangaudayanga7271
@udayangaudayanga7271 Жыл бұрын
super😍😍
@nandunchamal1176
@nandunchamal1176 8 ай бұрын
මට සෙට් උන හොදම වීඩියෝ සෙට් එක ❤❤❤❤
@ThisaraHeshan-fp4le
@ThisaraHeshan-fp4le 6 ай бұрын
Kwork ගැන විඩියෝ එකක් ඔනි ❤❤
@hemalathaaththanayake2937
@hemalathaaththanayake2937 9 ай бұрын
❤ ස්තූතියි
@SLFamilyTour_2023
@SLFamilyTour_2023 Жыл бұрын
Niyamai 🥰🥰🥰
@dhananjanidesilva1652
@dhananjanidesilva1652 Жыл бұрын
Superb maru samehare gig publish krnne giyama English exam akak anewane
@ThiliniBambaragamadewage-su1qx
@ThiliniBambaragamadewage-su1qx Жыл бұрын
ඊලග vidio එකත් ඉක්මනින් ගේන්න අයියේ
@teachsrimotivation209
@teachsrimotivation209 Жыл бұрын
අය්යේ ඩ්‍රොප්ශිප්න්ග් කරගෙන යන ලැප්ටොප් එකේ Fiver කරොත් Ebay Account එක සස්පෙන්ඩ් වෙනවද අය්යේ හරියටම කියන්නකෝ අය්යේ... ප්ලිස්ස් ❤❤❤❤
@youtubehub
@youtubehub Жыл бұрын
na na mokuth wenne na
@kalindugimhan1086
@kalindugimhan1086 Жыл бұрын
sup ekta thanks brooo
@youtubehub
@youtubehub Жыл бұрын
💖✅
@Natural_Discoveries
@Natural_Discoveries Жыл бұрын
wooow part 4th oniii 😘😘
@ravindumadushanka3558
@ravindumadushanka3558 9 ай бұрын
Thank you bro 👍
@youtubehub
@youtubehub 9 ай бұрын
💖✔
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 Жыл бұрын
මේ වැඩ ටික කර ගන්න selaran 4th gen mini lap ekak athi veyidha ram eka 2gb . vena Ram ekak gahanna ba. 120ssd ekak thiyenne.
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 40 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 6 МЛН
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 167 М.
Fiverr Sinhala | How to make money on Fiverr - tecHCD
21:42
Simplebooks
Рет қаралды 357 М.