How To Create Fiverr Seller Account I හරියටම Verified Fiverr Account එකක් හදන ආකාරය I Fiverr 2023

  Рет қаралды 141,802

Youtube Hub

Youtube Hub

Күн бұрын

Пікірлер: 639
@youtubehub
@youtubehub Жыл бұрын
KZbin එකෙන් බලන් Fiverr ඉගෙන ගන්න බැරි අය විතරක් මගේ කෝස් එකට එන්න.. Course Details 👇 👉 ඔයාගේ Class Time එක තුළ ඔයා විතරයි ඉන්නේ. ( individual class ) 👉 Fiverr Job පහක් කියලා දෙනවා. ඉතුරු Gig දෙක ඔයා ඒ කාලය වෙද්දී Fiverr ගැන තියන දැනුමත් එක්ක තනියම කරන්න ඕනා. 👉 Power Point , Word , Photo Shop, Canva, Video editing සහ Chat gpt ඇතුළු Software කීපයකින්ම වැඩ කරන විදිහ උගන්වනවා. 👉 Verified Fiverr Account එකක් සහ බැන්කුවට මුදල් ලබ ගත හැකි ආකාරයට Payoneer ගිනුමක් හදන විදිහ උගන්වනවා. 👉 Zoom එකෙන් Class කරන්නේ ( Screen Share ). 👉 Gig Publish කිරීමේ සිට Oder එක Customer ට Dilivery කිරීම සහ සල්ලි Withdrawal කිරීම දක්වා සියලුම දේ ඉගැන්වීම. 👉 Facebook , Tiktok , instagram , Printrest , KZbin , Platform තුල Gig Promote කරන ක්‍රම ඉගැන්වීම. 👉 Course Duration මාස 3. 👉 ඉහත සියලුම දේ ඔයාට විතරයි තනිවම වෙනමම අරන් උගන්වන්න පාඨමාලා ගාස්තුව රුපියල් විසි දාහයි. 👉 Laptop එකක් හෝ Desctop එකක් අනිවාර්යයෙන් තිබිය යුතුයි. 👉 පාඨමාලවට සම්බන්ධ වීමට කැමති අය පහත දුරකථන අන්කයට කතා කරන්න. ☎ 0771024274 1. Fiverr හැදින්වීම - kzbin.info/www/bejne/iX2TmXWvi8aWaJI 2 Fiverr Account Create - kzbin.info/www/bejne/jpXGcqGQbtt0orc 3 job එක කරන විදිහ පැහැදිලි කරලා ඒකට අදාලව Title description - kzbin.info/www/bejne/rKDdfZ2arMqbiqs 4 Gig එකට අදාලව gig image එක හදලා meta data දාන විදිහ. kzbin.info/www/bejne/pJrQhoJrp79rp5Y 5. Gig එක දාලා Fiver english test එක paas වෙන ක්‍රමය kzbin.info/www/bejne/i3LOfGp8ra6pga8
@IreshaUdayanganiRathnaya-gr9gc
@IreshaUdayanganiRathnaya-gr9gc 10 ай бұрын
4n eken join wenna berida
@IreshaUdayanganiRathnaya-gr9gc
@IreshaUdayanganiRathnaya-gr9gc 10 ай бұрын
Cours pieas eka parama gewanna onada,nethnm kotas washayen gewanna puluwannda
@Hashibro-wv7ww
@Hashibro-wv7ww 7 ай бұрын
Oops… you have not entered 4 digits. Please check your input and try again.mehema watenawane code eka gahuwama
@ImashDevminaMarahinGamaralalag
@ImashDevminaMarahinGamaralalag 7 ай бұрын
බොරු විස්තර දාන්න ගිහිල්ල නාගන්න වෙයිද දන්නෑ 😂😂😂
@Naviya-n9f
@Naviya-n9f 3 ай бұрын
@dasunmadushan8320
@dasunmadushan8320 Жыл бұрын
පොඩි එක්කෙනෙක්ට වුනත් තේරැම් ගන්න කියාදෙන්න පුළුවන් මම දැකපු best youtube expert කෙනෙක්❤❤🎉
@gayannishshanka6417
@gayannishshanka6417 Жыл бұрын
That is true
@youtubehub
@youtubehub Жыл бұрын
thank youuu ❤❤
@gairukasulakshana1702
@gairukasulakshana1702 4 ай бұрын
@@youtubehub Niyami oya supiriyata Expalain karnva 😍Dan gig 4ine danna puluvan?
@user-wk4ik2gr6f
@user-wk4ik2gr6f Жыл бұрын
පොළොවෙ පය ගහල ජීවත් වෙන ඔබ වැනි මිනිසෙකු හමුවීම ගැන සතුටු වෙමි. අවංක චේතනාවෙන් මිනිසුන් තේරුම් අරන් ඉගැන්වීම හැමෝටම සිදු කළ නොහැක. ඔබ කරන මෙම කර්තව්‍ය මගින් මිනිසුන්ගේ ජීවිත බොහෝමයක් වෙනස් කිරීමට හැකියාවක් ඇත.. සරලව හැම දෙයක්ම කියා දුන් ඔබට බොහොම ස්තුතියි. ඔබගේ හයවෙනි වීඩියෝ බලාපොරොත්තුවෙන් සිටිමි.
@sithiyayt
@sithiyayt 9 ай бұрын
සුපිරියටම පැහැදිලි කරනවා. කිසිම දෙයක් අහන්න ඉතුරු කරන්නේ නෑ අවන්කවම කියල දෙන එකට බොහොම ස්තූතියි. වෙන අය මෙහෙම කියලා දෙන්නේ නෑ ❤
@wasanthaprematathna493
@wasanthaprematathna493 Жыл бұрын
හොදටම කියලා දෙන්වා ඉතාම පැහැදිලියි thank so much ජය වේවා ......
@dulangajayasingha8231
@dulangajayasingha8231 Жыл бұрын
Thank you aiye.ඔයා කියපු විදියටම directshiping කරලා වැඩේ සාර්ථක වුනා...fiverr වැඩෙත් සාර්ථක වෙයි කියලා ගොඩක් ලොකු විශ්වාසයක් තියනවා,,,,❤❤❤❤
@Abhi-og3kz
@Abhi-og3kz 11 ай бұрын
Directshiping karann aran kochchara kal d
@dulangajayasingha8231
@dulangajayasingha8231 11 ай бұрын
@@Abhi-og3kz mn masa dekk yannath kalin order 2k yauwa,
@Abhi-og3kz
@Abhi-og3kz 11 ай бұрын
@@dulangajayasingha8231 thank you reply karata.....please kiyanna puluwand mona katageri ekend kranne kiyal
@hettiarachchihabd3747
@hettiarachchihabd3747 Жыл бұрын
Aiye digatama karagena yand...මම අයිටගෙ වීඩියෝ ටික බලල fiver පටන් ගන්නව...මම fiver පටන් ගන්ඩ හරියට කියල දෙන youtube chanel එකක් හොය හොයා හිටියෙ ඒක හම්බුනා..මම දැන් අයිය කියල දෙන job ටික fiver එකෙ පටන් ගන්නවා..best of luck brother
@jmbdissanayake6535
@jmbdissanayake6535 Жыл бұрын
සුපිරයටම තෙරෙනවා බ්‍රො, එකෙන්ම 👍 👍 👍
@geekinkini2008
@geekinkini2008 11 ай бұрын
මට නම් පිස්සු වගේ.. මෙතෙක් කල් වීඩියෝ බැළුවා. අද තමා හිතට වදින එකක් බැළුවෙ.ඒකත් අහම්බෙන්. එක පෙළට ඔක්කොම බලල බහිනව වැඩේට.මට බෑන්කු ගිණුමක් වත්නෑ. ඒකත් හදාගන ඔයාගෙ පිහිටෙන් ජීවිතේ ඉතුරු ටික යන්න බලාපොරොත්තු වෙනවා . බොහෝම ස්තුතියි .. දීර්ඝායු වේවා තෙරුවන් සරණයි ඔයාට .. ❤ ❤ ❤ ❤ ❤
@mikkymouse1505
@mikkymouse1505 5 ай бұрын
Fiveer weda patangattada oya?den oya hodata karagena yanawada
@geekinkini2008
@geekinkini2008 5 ай бұрын
@@mikkymouse1505 කෝ වීඩියෝ මාළාව අතර මග නැවතිලනෙ.
@ShashiS-b8e
@ShashiS-b8e Жыл бұрын
Aththatama supiri. Next video ekath aran ikmanata endooo...❤
@madushikalakmini6403
@madushikalakmini6403 Жыл бұрын
ගුරු මුෂ්ටිය නොතියා හදවතින්ම pehedili ව කියලා දුන්නට thanks ❤️
@youtubehub
@youtubehub Жыл бұрын
💖✅
@hasithakantha131
@hasithakantha131 Жыл бұрын
සරලව පහැදිලිව කියලා දුන්නට ස්තුතියි sir❤
@kavindiashinsala2868
@kavindiashinsala2868 Жыл бұрын
අනේ අය්යේ ඊලග video ඒක ඉක්මනටම දාන්න.. Good luck ඔයාට.. මම කොහොමහරි මේකේ සාර්ථක වෙනවා ❤❤🎉🎉
@kitzusenro
@kitzusenro 5 ай бұрын
Me to ❤
@thanujademel8526
@thanujademel8526 Жыл бұрын
Thank you brother. video eka pehedili. hodata therum ganna puluwan widiyata kiyala denawa.
@microflashelearningcenter6111
@microflashelearningcenter6111 Жыл бұрын
ඇත්තටම බොහ‌ෝම වටිනා විඩියෝවක්... විශාල දැනුමක් මේ ව්ඩියෝ 2 ක තුලින් fiverr පිළිබදව ලබාගත්තා.. ඉතිරි විඩියෝවත් අපහට ඉක්මනින්ම ලබාදෙන්න... ඔබතුමන් ට ස්තුතියි... 💞👍
@youtubehub
@youtubehub Жыл бұрын
💖✔
@AkilaEshan-b2i
@AkilaEshan-b2i Жыл бұрын
Ane aiye mehemama kiyala denna godak vatinva eka podi deth kiyala denna anith parts ikamanatama denna good luck aiye 🔥❤️
@sameerageeganage8286
@sameerageeganage8286 Жыл бұрын
ස්තුතියි ඔබට හදවතින්ම කියා දෙන දේට
@nirmalawijerathna5856
@nirmalawijerathna5856 Жыл бұрын
ස්තුතියි අවංක හැගීම ඉතා පැහැදිලි .ජයවේවා.......💜️
@pavitrasammani
@pavitrasammani Жыл бұрын
All the best for your future...
@jayanthaadassuriya2496
@jayanthaadassuriya2496 Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් ස්තූතියි! යාළුවා..❤
@youtubehub
@youtubehub Жыл бұрын
💥✅
@ssampath3132
@ssampath3132 Жыл бұрын
Thanks මචං..💖🤟 ඊළඟ video එක එනකම් බලාගෙන ඉන්නේ...🤜🤛
@kumuduthushari5000
@kumuduthushari5000 Жыл бұрын
ඔයා හොදට කියලා දෙනවා...ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ තව තවත්...අපි ඔයත් එක්ක දිගටම ඉන්නවා...ඒ නිසා මගදින් අපිව අතරමං කරන්න එපා...දිගටම මේ ටික කරගන්න විදිය කියලා දෙන්න .ඔයාට ගොඩාක් පිං...🙏🤝
@Manesh_Yonal
@Manesh_Yonal Жыл бұрын
Helpful video.I like it.🥀😇
@thisaranajayasanka6027
@thisaranajayasanka6027 Жыл бұрын
ඇත්තමයි විඩියොඑක එනකම් ආසාවෙන් බලන් හිටියෙ ගොඩක් ස්තුතියි sir ❤😊😊
@youtubehub
@youtubehub Жыл бұрын
💖✔
@sachinthaakalanka9785
@sachinthaakalanka9785 Жыл бұрын
අනිත් එකත් ඔනි අනිවරෙන් අපිව ගොඩ දාන්න කොහොමහරි ඔයට ගොඩක් පින් ......ඔයත් එක්කම අපි මේ වැඩෙ ගොඩදාගන්න බලපොරොහ්තුවෙන් ඉන්නව
@gayanmahesh-fl1sw
@gayanmahesh-fl1sw 2 ай бұрын
හරිම වැදගත් මිල කරන්න බෑ පන්තියකට වෙලා අහගෙන ඉන්නවා වගේ ඔබට ගොඩාක් ස්තුතියි
@youtubehub
@youtubehub Ай бұрын
💖
@erikthilakaratne8128
@erikthilakaratne8128 3 ай бұрын
Seller account අන්තිම step එක continue දුන්නට ඊළග step එකට යන්නෙ නැහැ. මොකද කරන්න තියෙන්නෙ
@erangawijerathne9063
@erangawijerathne9063 Жыл бұрын
good job bro , good luck
@shashifam3782
@shashifam3782 Жыл бұрын
ඇත්තටම ඔයාගේ විඩියෝ ගොඩක් saport අපි වගේ දුප්පතුන්ට ලොකු හයියක් සගයා... අමාරැවෙන් කොහොම හරි ගෙහෙමක් ගහන්න හදනවා ඔයා නිසා... කව්රැ මොනවා කිව්වත් ඉදිරියට යමු ජ⁣ය වේවා..
@rudhiperera553
@rudhiperera553 Жыл бұрын
Godak pahadili wa kisima aduwak nathuwa goda yanne kiyala denawata godak pin malli🙏🙏..obatath jayma wewa!!!
@pubudiniudeshika6380
@pubudiniudeshika6380 Жыл бұрын
හරිම ලස්සනට කියලා දෙනවා..Thank you....
@ushanfilmscreationlk
@ushanfilmscreationlk 10 ай бұрын
ස්තුති ඔයාට හරිම පැහැදිලි ව කියලා දෙනවා .ජය වේවා
@youtubehub
@youtubehub 10 ай бұрын
💗💥
@PBRana-vt3zh
@PBRana-vt3zh 7 ай бұрын
නියමට පැහැදිලි කරනවා. ඕන කෙනෙකුට තේරෙනවා. සර්ට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
@malshankarunarathna2715
@malshankarunarathna2715 Жыл бұрын
Thank brother..oya patta udawwak karanne❤️
@ruwanmalipremachandra1846
@ruwanmalipremachandra1846 2 ай бұрын
ගොඩක් වටිනවා නොදන්නා දේවල් ගොඩක් ඉගන ගත්තා👍👍
@hglp8753
@hglp8753 Жыл бұрын
සුපිරි.පොඩි එකෙක්ට උනත් තේරෙනවා කියල දෙන දේ
@artofbinary5503
@artofbinary5503 Жыл бұрын
Harima නිහතමානීව kiyala dunna.jayama wewaa
@kavindu_99
@kavindu_99 Жыл бұрын
Thank you aiya 💪❤️ Eelagata Direcshipping item ekak list karana vidiya gana 2023 Updated video ekak karannako aiya loku udawwak 🥺
@M.Dinesha
@M.Dinesha Жыл бұрын
මේ වගේ පැහැදිලිව කියල දුන්නෙ ඔයාම විතර වෙන්න ඇති.ස්තුතියි..
@SriyaniMawella-nt8ow
@SriyaniMawella-nt8ow Жыл бұрын
Video eka denakam balan hitiye.. thank u soo much sir 🙏🙏🙏🙏
@youtubehub
@youtubehub Жыл бұрын
💖✔
@maliyaexp8829
@maliyaexp8829 Жыл бұрын
Video serious එක ඉක්මනට ගෙන්න අයියෙ ❤️‍🩹
@kaveeshagimhan4162
@kaveeshagimhan4162 Жыл бұрын
video eka nm supiri aiye..😇
@madusenevirathna9880
@madusenevirathna9880 Жыл бұрын
Fiverr video daanakam balan hitiye. 😊 Thanks aiya
@youtubehub
@youtubehub Жыл бұрын
💖✔
@zoyaziya2600
@zoyaziya2600 Жыл бұрын
Thank you sir! U explained well Okkoma note karagatta Next lesson vedio enakam balag innava sir
@youtubehub
@youtubehub Жыл бұрын
💖✔
@zoyaziya2600
@zoyaziya2600 Жыл бұрын
Sir aniwarenma ape pic da upload karanna one?
@hasithakantha131
@hasithakantha131 Жыл бұрын
Supiri video akak simple kiyadunnata thank you aiya
@madushangunarathna4553
@madushangunarathna4553 Жыл бұрын
දවසක සුපිරියටම හරියන්න ඕනී..❤🎉
@youtubehub
@youtubehub Жыл бұрын
💥✅
@RameezRizla-ot7yt
@RameezRizla-ot7yt Жыл бұрын
thankyou 4 the videos superb all the best🤩👌👌👌
@Musicforlife-x
@Musicforlife-x 8 ай бұрын
අනේ ගොඩක් thanx machan. මං a/l maths කරන්නෙ. මට මේ පාර කෙල වෙලා ඉන්නෙ හොදටම. ඊලග පාර කරන්න ගෙදරින් සල්ලි ඉල්ලන එක ටිකක් අවුල් වගේ. Fiverr වලින් මට ඕන ගාන හොයාගන්න පුලුවන් වෙයි කියලා දැන් හිතෙනවා. මේ වගේ ඇත්තම කියන හරියට තේරුම් කරන පොරක් මට හම්බෙලාම නෑ. උබටනන් හරියන්නෝනෙ අයියේ උඩින්ම 🥺❤
@youtubehub
@youtubehub 8 ай бұрын
puluwan mul oder ganna podi kattak kanna wenawa
@deshan789
@deshan789 Жыл бұрын
niyamay ayya thenks mewage amaruwen jewath wenakota mehama help karanawata mtfe ekata salli dala okoma nethiwela hodatama amaruwen innawalawaka thama me video eka dekke godak watinawa
@ThiliniBambaragamadewage-su1qx
@ThiliniBambaragamadewage-su1qx Жыл бұрын
Vidio eka enakn balan hitiye... ❤❤❤❤
@youtubehub
@youtubehub Жыл бұрын
💖✔
@Crypto_Gura
@Crypto_Gura Жыл бұрын
me video eka enakam maga balagena hitiye aiiye....🤩🤩🤩
@youtubehub
@youtubehub Жыл бұрын
💖✔
@HirunikaMaduwanthi-w1x
@HirunikaMaduwanthi-w1x Жыл бұрын
එනකම් බලන් ඉදියෙ thanx bro😊
@youtubehub
@youtubehub Жыл бұрын
💖✔
@PiyumiAdhikari1234
@PiyumiAdhikari1234 8 ай бұрын
ඇත්තටම ගොඩක් හොද පැහැදිලි කිරීමක් අයියෙ 🥰 ගොඩක් වටිනවා මේ වීඩියෝ
@growmoreacademy
@growmoreacademy 9 ай бұрын
thank you so much brother💟.හරිම පැහැදිලි ව කියලා දෙනවා .ජය වේවා.All the best for your future🥰
@youtubehub
@youtubehub 9 ай бұрын
💖✔
@hannahseth3998
@hannahseth3998 2 ай бұрын
Wow...great explanation...Thank you so much for this great service❤
@subashiniwanigasekara6107
@subashiniwanigasekara6107 3 ай бұрын
ජය වේවා ජය වේවා
@youtubehub
@youtubehub 3 ай бұрын
❤️
@hiranwanigasinghe6984
@hiranwanigasinghe6984 Жыл бұрын
Great job. Thank you .
@AvishkaD716
@AvishkaD716 7 ай бұрын
Oya nam supiriyatama therenna kaiyala denawa great youtuber ❤❤
@youtubehub
@youtubehub 7 ай бұрын
thanks bro 💖
@johnwick12401
@johnwick12401 Жыл бұрын
Thank you brother ❤❤
@youtubehub
@youtubehub Жыл бұрын
💖✅
@PremasiriKumara-yn2vn
@PremasiriKumara-yn2vn Жыл бұрын
Thanks sahodaraya.pehedili kirima 100%.suba pathanawa idiri katayuthu sarthaka wenna kiyala
@newhit2310
@newhit2310 Жыл бұрын
අනෙක් වීඩියෝ ටිකත් ඉක්මනින්ම ඕනේ අයියා 🤗 ආසාවෙන් Fiverr කරන්නම් කියලා හිතාගෙන වීඩියෝ බැලුවේ, Accounts හැදුවේ ❤️😟 ඉක්මනින් ඉතුරු වීඩියෝ ටිකත් දාන්නකො 🥺
@piyanthadrshapriys7017
@piyanthadrshapriys7017 Жыл бұрын
Great job
@pasindutharaka3288
@pasindutharaka3288 Жыл бұрын
Supiri aiiya ❤🎉
@youtubehub
@youtubehub Жыл бұрын
💖✔
@LashanVisansara0
@LashanVisansara0 Жыл бұрын
Supiri brother
@sanjeewalakmal5734
@sanjeewalakmal5734 Жыл бұрын
Super Video
@gamingdrakking6555
@gamingdrakking6555 Жыл бұрын
ඉක්මනටම ඔනෙ අනිත් එකත් ❤️
@sajinidilsha6603
@sajinidilsha6603 9 ай бұрын
ගොඩක් හොඳට පැහැදිළිව කියලා දුන්නා🥺
@AshanVimukthi-b7c
@AshanVimukthi-b7c 7 ай бұрын
best instructor.....❤
@youtubehub
@youtubehub 7 ай бұрын
💖
@user-xm4tz4tn6m
@user-xm4tz4tn6m Жыл бұрын
malli next video eka ona.niyamai oya...❤❤
@wathsalaherath3130
@wathsalaherath3130 Жыл бұрын
Thanks alot malli..very useful and best of luck ...
@kusalchamika5674
@kusalchamika5674 Жыл бұрын
Super explain ❤
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 Жыл бұрын
Thanks machan ❤❤❤ loku dheyak oya karanne. Sevayak machan. Ape unta godayanna paraval oya pennanne. 🙏
@youtubehub
@youtubehub Жыл бұрын
💖✅
@thaveeshaakalpha1865
@thaveeshaakalpha1865 Жыл бұрын
Thanks godk hodatama thereneva
@sindubandara5916
@sindubandara5916 5 ай бұрын
harima pahadiliwa kiyala denawa. thank you very much.
@youtubehub
@youtubehub 5 ай бұрын
💖✔
@thisharamadushani7507
@thisharamadushani7507 Жыл бұрын
GOOD job 👍👍👍
@sathyaprasadi2483
@sathyaprasadi2483 10 ай бұрын
Great job .godak vatinaw me video eka.
@denethsithmil3890
@denethsithmil3890 7 ай бұрын
aththatama maru loba nsathuwa lassanat kiyla denawa supr bro hriyanna oni
@youtubehub
@youtubehub 7 ай бұрын
✔💖
@kasunsilva34
@kasunsilva34 3 ай бұрын
Excellent explanation brother👏👏👏
@chathurngasenarth4183
@chathurngasenarth4183 Жыл бұрын
Supiri sir..❤
@buddhimasirimanna1845
@buddhimasirimanna1845 5 ай бұрын
Terenna deyak kyla dena ekama chanal eka thanks...😍✌🙂..oyta puluwan nam dn godak post wala mn dakka fb eken salli hoyanawa....like krala,shire krala anna a wage vidioes puluwan nam dannako ...thank u, weldone....great job 🙏🥳👍👍😍
@youtubehub
@youtubehub 5 ай бұрын
thank u 💖✔
@lakshan89
@lakshan89 Жыл бұрын
thank you so much brother. much love ! 🥰❤
@animalsfightclub3999
@animalsfightclub3999 Жыл бұрын
මාරම වටින වීඩියෝ එකක්.thanks bro
@y_kingdom
@y_kingdom Жыл бұрын
thank you so much💛💛
@SandyaAttanayake
@SandyaAttanayake 4 ай бұрын
niyamai malli , mama oyage you tube ea foolow karanawa. acct eka hada gaththa thanks lot
@youtubehub
@youtubehub 4 ай бұрын
💖✔
@bawanthayashod1069
@bawanthayashod1069 Жыл бұрын
Thank You Brd ❤
@sriyanthamendis-xj9ez
@sriyanthamendis-xj9ez Жыл бұрын
supiri .kiyanna wachana naha.e tharamata watinawa.good luck
@youtubehub
@youtubehub Жыл бұрын
💥✅
@niroshasanjeewani3299
@niroshasanjeewani3299 Жыл бұрын
Aiyee oy Fiverr ek krnn desktop ekk one kiwnnne oka Mobile phone ekkin wuth krnn bri weid??
@sasanthasanju6527
@sasanthasanju6527 Жыл бұрын
Superb ❤
@bb-dy8pv
@bb-dy8pv Жыл бұрын
Oytnn hriynnma one kiyla prthna krnwa😊
@youtubehub
@youtubehub Жыл бұрын
💖✔
@lasanthapredeep6710
@lasanthapredeep6710 Жыл бұрын
කැටකරි කීපයකින් එක ගිග් එකක් හදනකොට ඒ ජොබ් වලට වෙන වෙනම මිලගනන් දාන්න පුළුවන්ද..
@sahansenevirathna2489
@sahansenevirathna2489 7 ай бұрын
Supiri oyage channel eka.
@youtubehub
@youtubehub 7 ай бұрын
💖✔
@hansaniroshan5505
@hansaniroshan5505 Жыл бұрын
Excellent ilaga video ekath ikamaninma danakan balagena innawa
@harshisameera
@harshisameera Жыл бұрын
Thank you sir. Hemadema harima clear. Bank account link karanne kohomada kiyla kiyala denna puluwanda
@RajikaUdara
@RajikaUdara Жыл бұрын
"Submit code" click krnn bari wenne ai verification code ek type krlt.aimth code ek type krlt bluwa .
@sucharithagunasekera4933
@sucharithagunasekera4933 Жыл бұрын
Thank you sahoor Godak pin ubata me kerana wadeta
@chandimajayasinghe4664
@chandimajayasinghe4664 Жыл бұрын
Very clear brother
@praveenkalansooriya2939
@praveenkalansooriya2939 Жыл бұрын
Broo uba patta hoda kollek❤
@sandunchampika118
@sandunchampika118 Жыл бұрын
Patta bro.adarei godak.❤❤❤🙏
@noblevision2024
@noblevision2024 7 ай бұрын
පොඩ්ඩක් පටන් ගනිද්දී ෆෝන් එකෙන් පටන් ගන්න අමාරු වෙයිද...ඔයාගෙ ebay series එකත් ඔක්කොම බැලුවා. ගොඩක් ඒවා ඒකෙන් ඉගෙන ගත්තා. පොඩි දෙයක් ඇහුවත් උන්ගෙ කෝස් එකේ ලින්ක් එක එවන උන් අතරේ ඔයා වටින කෙනෙක්
@youtubehub
@youtubehub 7 ай бұрын
ebay nm puluwan 4n eken fiverr nm amarui pn eken
@sachinthaakalanka9785
@sachinthaakalanka9785 Жыл бұрын
එනකල් බලම් හිටපු වීඩියො එකක් 💞💞💞💞💞💞💞බලන්නත් කලින් මේ කමෙන්ට් එක දැම්මෙ
@youtubehub
@youtubehub Жыл бұрын
💖✔
@maxkaviya4277
@maxkaviya4277 Жыл бұрын
Thanks ayya❤️
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 196 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 71 МЛН
Fiverr Easy Job
19:03
Dilshan Online
Рет қаралды 40 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 196 МЛН