No video

ලංකාවෙ ආසම YOUTUBER කව්ද?😍 || Prank Call📱 || Truth Or Dare Challenge || BINARIO12

  Рет қаралды 143,169

Binario 12

Binario 12

3 жыл бұрын

#TruthOrDareChallange #PrankCall
✅Don't forget to Subscribe our channel
/ @binario12
✅Follow us on Instagram
/ binario_12
🎥eqipement
- Sony alpha 7R iii
- Iphone 11 Pro
- GoPro MAX
☮️💟
Travel more
Love better
Hate less

Пікірлер: 1 000
@Binario12
@Binario12 3 жыл бұрын
✅අනිත් TRUTH OR DARE CHALLENGE එකට අහන්න, කරන්න පුලුවන් ඔයාලගෙ සුපිරිම අදහස ලියන්න ,හොදම 10 තෝර ගන්නෝ❤️
@amazing6357
@amazing6357 3 жыл бұрын
මංඒකට බයයි.movie එක බලපු දවසෙ ඉඳන් බලලා
@Dew1231
@Dew1231 3 жыл бұрын
තේජා අක්කට ආයෙම prank cll එකක් ගන්නකෝ (පව් හැබැයි කමක් නෑ)💖😍😃😚💝🤗
@tharindushaliya7934
@tharindushaliya7934 3 жыл бұрын
ෆාබියෝට සිංහලෙන් කතාවක් කරන්න කියන්න
@thusirudilshan9382
@thusirudilshan9382 3 жыл бұрын
Fabi ta gf kenek innawada innawa nam e kawda
@nishanimalka9738
@nishanimalka9738 3 жыл бұрын
මාශි අක්කට සම්බන්දයක් තියනවද
@raki6813
@raki6813 3 жыл бұрын
පව් අප්ප ෆාබියො දෙලොවක් අතර තනිවෙලා ඔහේ බලන් ඉන්නවා😂 ,ආදරෙයි b12 family ❤️
@pasiyatechyt
@pasiyatechyt 3 жыл бұрын
mage channel akatath subscribe karala help akak denawada fren pleasee
@SaRah-gt5pg
@SaRah-gt5pg 3 жыл бұрын
ෆාබියෝ පව් දෙයියනේ😔..ෆාබියොට සිංහල පන්තියක් කරමු.ඒ මූනේ අහිංසක,අසරණකම..love u B12 Family❤️😘
@modifysrilanka539
@modifysrilanka539 3 жыл бұрын
අර ෆාබියෝ ආතක් පාතක් නැතුව බලන් ඉන්නව 🤦😅 පවු අප්පා 🥺
@oshly4204
@oshly4204 3 жыл бұрын
චීරා අයියගේ සහ ප්‍රීරී ගේ ආදරේ දැක්කම මාරම ආසයී ❤😍
@pasiyatechyt
@pasiyatechyt 3 жыл бұрын
mage channel akatath subscribe karala help akak denawada fren please
@lalantharathnayake4684
@lalantharathnayake4684 2 жыл бұрын
එයා චිරා අයියගෙ කවුද
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 3 жыл бұрын
වීඩියෝ එකේ දැකපු හොදම දේ.. නදී අක්කා ගොඩක් වෙලාවට ෆාබියෝට translate කරා හැම දේම.. 🥰
@pasiyatechyt
@pasiyatechyt 3 жыл бұрын
mage channel akatath subscribe karala help akak denawada fren pleasee
@KK-cm7vm
@KK-cm7vm 3 жыл бұрын
ෆාබියො නම් ඇත්තටම පව් 🥺♥
@mayuraabhayasinghe9495
@mayuraabhayasinghe9495 3 жыл бұрын
පව් ෆාබියෝ කටවල් හෙලවෙන හැටි බලාගෙන දෙලොවක් අතර තනි වෙලා ("මුං මට බනිනව ද එක්කො වෙන දෙයක් ගැන කතා කරනව ද") 😂😂😂
@podda707
@podda707 3 жыл бұрын
😂💔
@shashinitharushika7925
@shashinitharushika7925 3 жыл бұрын
සිංහල තේරෙන්නෙ නැතුව පැත්තකට වෙලා හිටපු ෆාබියෝ තමයි හොදටම කරේ.....( ෆාබිගෙ සින්දුව ) 😃😃😃 love u B 12❤️
@___.heyy04
@___.heyy04 3 жыл бұрын
මාෂි මෑණියෝ 😂🤣♥️ කියන්න වචන නෑ... • Stay safe 😷✌️ • Love u all ♥️💪
@maithreechandu9268
@maithreechandu9268 3 жыл бұрын
ප්රයතා අක්කීගේ ලස්සන.ආදරේයී කටිටියටම..😍
@thithiradilmithbandara5432
@thithiradilmithbandara5432 3 жыл бұрын
වැරදියි නේ ඉතින් පොත්ත රතුයි ලස්සනයි නෙමේ 😂😂😂😂
@tdmkgaming3796
@tdmkgaming3796 3 жыл бұрын
@@thithiradilmithbandara5432ඒ මොකක්ද බන් මට ඒක තේරුනේ නෑනේ
@thithiradilmithbandara5432
@thithiradilmithbandara5432 3 жыл бұрын
@@tdmkgaming3796 තෙරුන් කරනවට වඩා හොදයි උබ තෙරුන් ගන්න එක
@nimanthawickramasinghe9313
@nimanthawickramasinghe9313 3 жыл бұрын
@@thithiradilmithbandara5432 mata therunrth na komlo
@Dew1231
@Dew1231 3 жыл бұрын
චිරන්තන අයියගෙයි ප්‍රී අක්කිගෙ සහෝදර ආදරේ 😘❤😊🤗💝😚😃😍💖
@eren69ezputha73
@eren69ezputha73 3 жыл бұрын
Oya neda pi fm eke diskord eke inne
@gayaniibba5634
@gayaniibba5634 3 жыл бұрын
Hmm
@abhimaninimsara332
@abhimaninimsara332 3 жыл бұрын
ශෝයි අනේ 💕
@user-qi2ru6ov8x
@user-qi2ru6ov8x 3 жыл бұрын
Eeka nam atta.❤❤❤
@lalantharathnayake4684
@lalantharathnayake4684 2 жыл бұрын
එයා චිරා අයියගෙ කවුද
@jees261
@jees261 3 жыл бұрын
අසරණ ෆාබියො😂🖤
@roshelhanza2551
@roshelhanza2551 3 жыл бұрын
ෆාබී පව් අනෙහ් 😂❤️ සිංදුව කියපු විදිය Cute 😘
@tharushinimnadi681
@tharushinimnadi681 3 жыл бұрын
පව් ෆාබි.. 🥺🥺එයාට තව සිංහල උගන්නන්න චිරා අයියා නදී අක්කා..lv u B12 fam..❤️😍
@ZikkAmalli
@ZikkAmalli 3 жыл бұрын
danne nethi number walin ena call ussanne nethi hinda hodai 😂❤
@taru12madh58
@taru12madh58 3 жыл бұрын
Amo amo😂💔 honda welawata😂
@chamikafernando4148
@chamikafernando4148 3 жыл бұрын
සටන පාවා දෙන්න කාලෙ හරි වගෙ බන් 😂😂😂😂😂😂
@chamikafernando4148
@chamikafernando4148 3 жыл бұрын
උබ බයින්නෙ උන්ගෙ army එකට කියලා කියපන් සහො 😂😂😂😂
@AvishkamadurangaFernando
@AvishkamadurangaFernando 2 жыл бұрын
😂
@chulahemantha9154
@chulahemantha9154 2 жыл бұрын
😅👍
@ranginipunsala3636
@ranginipunsala3636 3 жыл бұрын
ෆාබියෝ තමයි හොදටම කලේ😂😂😂 එයා මරු....❤️❤️❤️ කටවල් දිහා බලන් ඉන්න විදිහ...
@nikeshali4496
@nikeshali4496 3 жыл бұрын
ෆාබියෝගෙ මූනේ පොල් ගෙඩියක් ඇදලා පොල් කියලා ලියන්න තිබුනේ 😍😍👍👍❤️❤️❤️🥰🤩lv u b12 ❤️
@prabashivihanga5484
@prabashivihanga5484 3 жыл бұрын
Wooow 🤩🤩 love you b12 family ...... ෆාබියෝට සිංහල උගන්නමු තව.... අදනම් සුපිරි 👍 ❤❤ ප්‍රී අක්කගෙයි චිරා අයියගෙයි සහොදර ආදරේ.. ආසාවෙන් බලන් හිටියේ ඒ දිහා...
@trendingontiktok7584
@trendingontiktok7584 3 жыл бұрын
මේ ගොල්ලෝ මෙච්චර හිනා වෙවී කියවන්නේ.....මීට අසරණ උණ ෆබියො😔
@thrimaliniwanthika9461
@thrimaliniwanthika9461 3 жыл бұрын
ප්‍රී අක්කා තමයි ශෝයි අනේ...ආදරෙයි
@MRpraviya
@MRpraviya 3 жыл бұрын
patta entertainment බලන් ඉන්න..XD
@peramune23
@peramune23 3 жыл бұрын
paraviya
@Binario12
@Binario12 3 жыл бұрын
Praveen malla❤️
@dhanushkawijesinghe3417
@dhanushkawijesinghe3417 3 жыл бұрын
Nadee ,Mashi එක්ක attack කියලා හිතෙන්නේ මට විතරද ? 🤔 ලස්සන යාලුවො set එකක් 😘😘
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 3 жыл бұрын
මටත් එහෙම හිතෙනවා..😂
@nethuaberathna6819
@nethuaberathna6819 3 жыл бұрын
මටත්
@sandunibandara7310
@sandunibandara7310 3 жыл бұрын
මරත් හිතෙනවා
@nirmaleeweeramunda706
@nirmaleeweeramunda706 3 жыл бұрын
Mashi neme නංගි නදී attack වගේ නේ
@ngm4trixff725
@ngm4trixff725 3 жыл бұрын
B 12 කියන්නේ brand එකක් අපි එහි බැතිමතුන් එකට හද පිරි මෙව්වා එක ❤️😍🤗
@abhimaninimsara332
@abhimaninimsara332 3 жыл бұрын
සතියට එකක්නම් මදි වගේ දැන් ...🤧💕
@naushiyureni3771
@naushiyureni3771 3 жыл бұрын
Ane ow 2kwth one😒😒😒
@ridmianjalee7059
@ridmianjalee7059 3 жыл бұрын
Ow hbii
@nishantha3182
@nishantha3182 3 жыл бұрын
අද වීඩියෝ එක ගොඩක් වෙලා තියෙන එකනම් නියමයි.😙😙😙
@chamalmenaka1325
@chamalmenaka1325 3 жыл бұрын
අයියෝ... පව් යකෝ අර ෆාබියෝ කාරයා 😂😂 ඌව නිකන් අඟහරු වලට අත ඇරල දාල වගේ ❤❤❤
@Dew1231
@Dew1231 3 жыл бұрын
ඔක්කොටම වඩා ආද්‍යත්මික සුවය දැනුනෙ වෙලාව දැක්කම😃😍😘❤😚
@ureshanemindi8950
@ureshanemindi8950 3 жыл бұрын
ෆාබියෝට සිංහල තේරෙන්නේ නෑ පව් බලාගෙන ඉන්නවා.ඔයාලට ආදරෙයි .පරිස්සමින් සතුටින් ඉන්න ❤️ ❤❤❤
@Vimunmiru
@Vimunmiru 3 жыл бұрын
අම්මෝ බිනාරියෝ 12 හැමදාටම පිස්සුවක් තමයි....අද සෙට් එකම ඉන්නවා 🥺🥺🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️🖤💚🧡💝🅱️1️⃣2️⃣🌎💫⭐️🌟🔥🌼🌸🌺🍀
@mashihansika8913
@mashihansika8913 3 жыл бұрын
වෝව් ෆාබියෝ ලස්සනයි කිව්වා...වීඩියෝ එකක් එනකල් බල බල හිටියේ..අයියො සිකුරාදා වෙනකල් අමාරුවෙන් ඉන්නෙ බල බල ඒ තරමට ආසයි❤️😘
@pasiyatechyt
@pasiyatechyt 3 жыл бұрын
mage channel akatath subscribe karala help akak denawada fren pleasee
@tharurajapaksha391
@tharurajapaksha391 3 жыл бұрын
ෆාබීවත් තව කතාවට ගන්න අක්කි, ප්‍රී අක්කියා ලස්සනයි ගොඩක්, 😍 මාශී අක්කී, මගේ නදී අක්කි චිරා අයියා ආදරෙයි සෙට් එක,❤️ මොනා උනත් සතියක් ඉන්න එක තමා අවුල අප්පා 😞 ඊළඟ එක එනකම්
@chamod2003
@chamod2003 3 жыл бұрын
ඔයාලගේ වීඩීයෝ සතියට අඩුම එකක්වත් දැම්මෙ නැත්නම් සතියම වැඩක් නැ..පට්ට අප්පා😍❤
@Dew1231
@Dew1231 3 жыл бұрын
ෆාබියෝට මීට වඩා සිංහල උගන්නමු චිරා අයියේ 😊💝🤗👀
@eren69ezputha73
@eren69ezputha73 3 жыл бұрын
Oyada b gang eke discord eke inne
@pasiyatechyt
@pasiyatechyt 3 жыл бұрын
mage channel akatath subscribe karala help akak denawada fren pleasee
@hansana1034
@hansana1034 3 жыл бұрын
❤️‍🔥😌 මේ වගේ ඒවා තව ගොඩාක් ඕනී...😊
@dahamivihara7904
@dahamivihara7904 3 жыл бұрын
ෆාබියෝ ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න දෙයියනේ...😭🥺
@kalanimaheshika4740
@kalanimaheshika4740 3 жыл бұрын
Farbita එහෙම කරන්න එපා..ඔයාලට ඔහොම උනානම් මොනවා හිතෙයිද
@nishasewwandigunasekara1520
@nishasewwandigunasekara1520 3 жыл бұрын
ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියෙ. ඔයාලට ගොඩාරියක් ආදරෙයි. දැන් ඇබ්බැහි වෙලා ඔයාලට. ෆාබියෝ so cute❤️ ආදරෙයි අයියා & අක්කි😘
@tripstorieswithdanu
@tripstorieswithdanu 3 жыл бұрын
අනේ පව් ෆබියෝ 😣 මොනාඋනත් පට්ට ෆන් එකක් මේකනම් සුපිරි
@nilukshimadushanka8702
@nilukshimadushanka8702 3 жыл бұрын
අම්මෝ කාලයකට පස්සේ කට්ටියම සෙට් වෙලා.හරි ජොලී අනේ..ආදරෙයි ඔයාලා හැමෝටම...❤😊😊❤
@buddikasewwandi3323
@buddikasewwandi3323 3 жыл бұрын
අද කට්ටියම ඉන්නවා... ජොලි අනේ.... 😍❤️😍
@Prabha1121
@Prabha1121 3 жыл бұрын
ෆාබි ගැන සාධාරණ දුකක් දැනුනා.😥💔 පව් අහිංසකයා ඔහේ අහන් බලන් ඉන්නව අප්ෆා.නද්දු කිව්වොත් දන්නව.නැත්තම් නෑ.බැන්නත් එච්චරයි.anyway we love you fabi.
@tashinivihanga3099
@tashinivihanga3099 3 жыл бұрын
Ane attatma paw eya 😥eyta passe therum kalata wihiluwak unth wadk nh ethkota😞 💔
@nekasl9359
@nekasl9359 3 жыл бұрын
#justice4fabi🙂
@dileshalakmini5983
@dileshalakmini5983 3 жыл бұрын
@@tashinivihanga3099 ඒක ඇත්ත. අපිට උනත් එහෙම දෙයක් උනොත් මහා අසරණ කමක් දැනේවි.
@ishankaushalya6962
@ishankaushalya6962 3 жыл бұрын
ඔවා හිතන්නෙ ලංකාවෙ අය විතරයි 😂😂ඌට ඒක වෙනම ආතල් එකක්😆
@Prabhashwijerathna-bs6oj
@Prabhashwijerathna-bs6oj 3 жыл бұрын
පවු බන් පාබියෝ, කැල්ලක් සෙට් කරලා දෙන්න!!!!!!😂🥰
@vihanganirathnakumara7193
@vihanganirathnakumara7193 3 жыл бұрын
Thumbnail එක 🔥🔥 අලුත් vlog එක බලන්න ආසාවෙන් හිටියෙ story වලින් දැකලා😍😍😍 Much love Akka & Aiya🥰 Stay safe & love♥️ B12 💕
@deshanudugama8630
@deshanudugama8630 3 жыл бұрын
අද තමයි කලින්ම බැලුවේ...ජය වේ බින්නෝ🖤😍✌
@oshirajapaksha5049
@oshirajapaksha5049 3 жыл бұрын
කට්ටියත් එක්ක අලුත් adventure එකක් පටන් ගමුකො😍❤️
@ramaniperera2867
@ramaniperera2867 3 жыл бұрын
Time eka dakkama අධ්‍යාත්මික සුවය altra pro max. Love you b12 family💖
@malithgamage6512
@malithgamage6512 3 жыл бұрын
හම්මෝ ආතල් කෝටියයි.. නදී අක්කාගෙන් ඔයිට වඩා trueth අහලා අමාරුවෙ දායි කියලා හිතන් හිටියෙ මං 😂😂 Love you B12 family ❤️
@anoja7168
@anoja7168 3 жыл бұрын
අප්ප කන හැම වේලාවෙම ෆාබියෝව මතක් වෙයි දැන් ...😂❤️ love u B12 family ...
@songlk7870
@songlk7870 3 жыл бұрын
චිරන්තන අයියා තමයි හොදටම කරේ ❤️
@udarimandira7238
@udarimandira7238 3 жыл бұрын
චිරා අයියව කෙල්ලෙක් වගේ අන්දවලා මන් කිරිල්ලියක් song එකට නැටුමක් ඕනේ..😹👊🏻♥️ සැර වැඩි ද මන්දා..🥶
@ahp3463
@ahp3463 3 жыл бұрын
තව පාරක් truth or dare වීඩියෝ එකක් ඕනේ.හැබැයි ඒකෙදි කට්ටියව මීට වඩා අමාරුවෙ දාන්න ඕන.අද video එක නියමයි.
@nadinasawanjith7728
@nadinasawanjith7728 3 жыл бұрын
වස්තියි රැට්ටාටයි වැඩිය වීනිලා හොදයි බෘද ❤️
@modifysrilanka539
@modifysrilanka539 3 жыл бұрын
හොල්මන් චැලේන්ජ් එකක් ඕනි 😒❤️
@nishantha3182
@nishantha3182 3 жыл бұрын
අද නම් කට්ටියම ඉන්නවා නියමයි.😍😍
@anjanakavindi4782
@anjanakavindi4782 3 жыл бұрын
අම්මෝ මාරම ජොලී...තව මේ වගේ වීඩියෝස් ඕනී ❤️ ඇත්තටම වෙලාව ගියා දැනුනේ වත් නෑ Love you soo much🥺 Binario 12 family ❤️
@sandeepadilshan4210
@sandeepadilshan4210 3 жыл бұрын
තව චැලේන්ජස් ඕනේ....🤣❤️‍🔥much love...😍🖤
@hobigirl5688
@hobigirl5688 3 жыл бұрын
අනා අපේ ප්‍රී අක්කිත් BTS fan කෙනෙක් නේ 💜️🙈😘 අපරාදේ සික්කට Answer කරන්න තිබ්බේ 😁😁 Love you B12family 😘 Borahee....sarangheyoo....💜️😘
@happycrystals
@happycrystals 3 жыл бұрын
💜💜💜
@lakshiii6954
@lakshiii6954 3 жыл бұрын
Ada set ekama innawa.kattiyama ekka ekathu wela food challenge ekk karanna ko 🥺💘 Much love guys 🙊💕
@kuwaitbk7455
@kuwaitbk7455 3 жыл бұрын
😀😀😀😀😀 අද නම් මරු 😀😀❤❤❤❤❤❤❤ ට්‍රැවල් වීඩීයෝ එකක් කරන්නේ නැද්ද . නදි අක්කි ❤❤❤❤
@ayeshadulanjaly7368
@ayeshadulanjaly7368 3 жыл бұрын
ඊළඟ එකේදි ෆාබියෝට සිංහල උගන්නමු.. 🌚😁
@tharindushaliya7934
@tharindushaliya7934 3 жыл бұрын
ඇත්තටම ෆාබියෝ පව් නේද මරන්වා කිවුවත් 😁 ගාගෙන ඉන්නේ
@shaniwijesinhe143
@shaniwijesinhe143 3 жыл бұрын
Video එක දානකල් ඉවසිල්ලක් නැතුව බලන් හිටියෙ මං විතරද 😍😍 Much love b12 family 🖤
@nilukshimadushanka8702
@nilukshimadushanka8702 3 жыл бұрын
අලුත්ම ක්‍රෂ් එක ප්‍රියතා නන්ගා..😊❤❤
@thanusharathnayake6377
@thanusharathnayake6377 3 жыл бұрын
අනේ අසරණ ෆාබි 😂❤️ එයාට ඉක්මනට සිංහල පුරුදු කරන්න 😂👍
@anuradhahanduwala3741
@anuradhahanduwala3741 3 жыл бұрын
තේජා අක්කි නදී අක්කිගෙ නංගි ද පව් අනේ 🥺🥺අද ඔක්කොම ඒකට අද හොදට enjoy කරා 🥳🥳🥳ආදරෙයි හැමෝටම. ❤❤❤❤❤❤අනේ හන්ටවත් පෙන්නන්නකො. එයාව ගොඩකාලයකින් දැක්කේ නෑ🥺🥺. B12❤❤❤
@shenelkamadushi8972
@shenelkamadushi8972 3 жыл бұрын
අද නම් ශෝයි 😂🙈 කට්ටියම එකම තැන 😀🥺
@luckygirl7413
@luckygirl7413 3 жыл бұрын
Voice ලස්සනයි ෆාබියෝගේ😍😍😍
@vihaganajayaweera7065
@vihaganajayaweera7065 3 жыл бұрын
ඉවසිල්ලක් නැතුව හිටියේ වීඩියෝ එක දානකම් 😊😊 සෙට් එකම එකට 😎 මරු නියම චැලෙන්ජර් එක 😂😂 love you ❤️❤️
@dhjpbuddhika5266
@dhjpbuddhika5266 3 жыл бұрын
Ow habi sathiyata ekka madi
@kushanthichamodya5354
@kushanthichamodya5354 3 жыл бұрын
පව් අසරන ෆාබී..😥😥..අදත් ලස්සනයි ..අපිත් enjoy උනා😍😍 ..love you both..අලුත් adventure එකක් ලගදිම නැද්ද නදී අක්කෙ 😥😥😥
@denurinisandara3194
@denurinisandara3194 3 жыл бұрын
මාශි අක්කගේ coconut සම්බෝලේ තමා හොදම රසම 🤤💔😂
@IamSachintha
@IamSachintha 3 жыл бұрын
Season 2 බලාපොරොත්තුවෙන් ඉන්නෙ අපි 🖤
@oshirajapaksha5049
@oshirajapaksha5049 3 жыл бұрын
ඒක ඒඋනාට ෆාබිට කම්මැලි ඇති...කට්ටියම සින්හලෙන්නෙ කතාව😅
@ravindunirmal2820
@ravindunirmal2820 3 жыл бұрын
Dare war 😐 confused unga bunga 😂❤️‍🔥 කට්ටියගේ සැගවුන කුසලතා එලියට ආවා නෙහ්? Best one B12 family 😂♥️
@Dew1231
@Dew1231 3 жыл бұрын
චිරන්තන අයියගේ Superstar song එක ඇත්ත එකක් නන් ඒකේ link එක ඕනී
@road6025
@road6025 3 жыл бұрын
ෆාබියෝ නැතුව ම බැරි කෙනෙක් දැන් 💙. priytha🥺❤️
@thilinagamage5630
@thilinagamage5630 3 жыл бұрын
මාශි අක්ක නම් නියමයි එයගේ කොන්ඩෙ හරි ශෝක් ❤❤❤❤
@akashmadushanka6589
@akashmadushanka6589 3 жыл бұрын
Full ආතල් වීඩියෝ එක 😅 ෆාබියෝනම් පට්ට 😁 ඒ බැල්ම ෆාබියෝගෙ 🤣🤣🤣
@nethmisanjula7778
@nethmisanjula7778 3 жыл бұрын
aneee ade thama jolly ma. Aneee me wage vedio karanne godaaaaaaaaaariyak . Ade nam godaaaaaaaaaariyak funny 😍 love you all of you ❤️
@bb_tv681
@bb_tv681 3 жыл бұрын
oyala kattiya ekkama Q&A ekak krnnako. mashi akki, pri akki gen ahnna godk dewl thiyenw 😁😁😁
@hirunisandamini9883
@hirunisandamini9883 3 жыл бұрын
එනකල් හිටියේ ඔයාලා.❤️❤️
@sayanikamadhuhansi4361
@sayanikamadhuhansi4361 3 жыл бұрын
තේජා අක්කිවත් එකතු කරගෙන vdo එකක් කරන්නකෝ😍
@mashi2444
@mashi2444 3 жыл бұрын
Mashiwa කට්ටිය එකතු වෙලා නෝන්ඩි කරනවා ඒකත් හොදයි.😁😁 අම්මෝ මාශිගේ දත් ටික 😁😁😁 ඔයලා එක්ක ඉද්දී ඔහොම කියන හැමදේම එයට තේරෙන විදියට කියන්න නැත්තන් පවු.❤️❤️❤️
@kavindahansajith2151
@kavindahansajith2151 3 жыл бұрын
මේක නම් සුපිරි ෆන් එකක් 🤩 Much Love B12 😍♥️
@dez615
@dez615 3 жыл бұрын
*බලධාරීන් විසින් cut කරපු ටික backstage channel එකෙන් හරි ඕනේ* 🤗🙄
@LahiruRuviniSL
@LahiruRuviniSL 3 жыл бұрын
ආදරේයි ❤️❤️
@nishuvithanaarachchi1986
@nishuvithanaarachchi1986 3 жыл бұрын
Set ekam ekata iddi maru 😍♥️🤩 hina una hodata 🤭😂 Much love b12 😍🌹🥰
@vihanganirathnakumara7193
@vihanganirathnakumara7193 3 жыл бұрын
කට්ටියම එකට 😎😍❤️🥳 බලන්මත් කලින් comment කර 🤭❤️ දිග video එකක්.. නියමයි 🔥🔥❤️❤️ Much love 😍😍
@naushiyureni3771
@naushiyureni3771 3 жыл бұрын
චිරා අයියා සුපර් ස්ටාර් ගියාද හම්මෝ😂😂😂❤️❤️❤️
@ruwanimagothmini4279
@ruwanimagothmini4279 3 жыл бұрын
😂😂really enjoyed 👍🏻 need part 2
@sanjuahinsa
@sanjuahinsa 3 жыл бұрын
අසරණ fabio😑 Fabio ට සිංහල සිංදු කියන්න පුළුවන් නේ ලස්සනට😍❤ cute ප්‍රී අක්කා❤ නදී අක්කා තමා ආතල් ම😌 මාෂි අක්කාගේ coconut සම්බෝලේ😂 (සුමනාවතී නඟා😎🔥) 36:08 chira aiya😂🔫 Funny Challenge😎😍🙈 මේ challenge eke episode 2 ඕන😼 Love You B12 fam💫 #B12 Love
@Binario12
@Binario12 3 жыл бұрын
Love you soo much nangiya ❤️
@user-ts6lq2is1s
@user-ts6lq2is1s 3 жыл бұрын
Pri ට ලියුමක් දුන්නේ මන්.. මගේ කුලුදුල් ආදරේ උබ කෙලෙසුවා චිරා...❤✌😂
@drashanijayamini6951
@drashanijayamini6951 3 жыл бұрын
අද තමා කලින්ම බැලුවේ. ලස්සන වැඩක් . ෆාබියෝ නම් ශෝයී 😍😍😍
@nethmisehara6049
@nethmisehara6049 3 жыл бұрын
ෆාබියො නම් සෝයි අනේ . ආදරෙයී B12 family ♥️😁✨️
@csschamma1185
@csschamma1185 3 жыл бұрын
ෆබියෝ අසරනයි පුතෙ ඔයා🤣🖤 ආදරෙයි ෆැමිලී🖤🖤
@CuteGirl-lz4lg
@CuteGirl-lz4lg 3 жыл бұрын
Zikka eka call ekakata hari answer karai kiyala hithuwaa..😪 ඇයි සික්කා මල්ලි කෝල් කට් කලේ කට්ටිය හිතන විදියට කියමු😂😂
@slmixedyt5434
@slmixedyt5434 2 жыл бұрын
Zikka මල්ලි කිව්වේ නම් ඇත්ත හැබැයි. පි පයර් උන් ටිපර් වෙනවා සමානව BTS fans ලා ත් එහෙමයි 😂. අපහසය නොව උපහාසය සදහා පමණයි 😂💥. සතුටින් ඉන්න හැමෝම.b12 family ❤️
@nadinasawanjith7728
@nadinasawanjith7728 3 жыл бұрын
සික්කා තමා හොදටම කරන්නෙ හොදෙ 😎
@absolutelytrash
@absolutelytrash 3 жыл бұрын
Pri akki ARMY oh my,,,borahae💜 Wht'bout Butter Megan Thee Stallion Remixx???
@dilhanidil2543
@dilhanidil2543 3 жыл бұрын
මම එනකොට ගොඩක් අය ඇවිල්ලා කලින් බලන්න ටයිම් නෑ මම දැකපු ආසම සෙට්ටෙකක් තමයි ඉතින් චිරන්තන අයියාගෙයි නංගිගෙයි ආදරේ...... දැක්කම මගේ අයියාව මතක් උනා ❤❤❤❤
@sewwandikodikara8892
@sewwandikodikara8892 3 жыл бұрын
වෙලාව යනවා දැනුන් නෑ අප්පා..මරු 🤣❤️🔥😘✌️ ආදරෙයි B 12 fam ❤️😍 ජය වේවා👊
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 18 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 31 МЛН
Bindu Fizz Jeera Masala | Not Your Regular Truth or Dare
8:46
Bindu Fizz Jeera Masala
Рет қаралды 1 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 18 МЛН