යුධ ගිණි දුමාරය - උමාරියා | Yuda Gini Dumaraya - UMARIA

  Рет қаралды 449,116

UMARIA

UMARIA

Күн бұрын

යුධ ගිණි දුමාරය - UMARIA
Lyrics - Maj. General Kamal Gunaratne
Melody & Music arrangement - Chamitha Cooray @ Saregama Music
Mixed & mastered by - Chamitha Cooray ‪@SaregamaMusic‬
Cinematographers - Wasawa Baduge/DG Thisara
Creative Director - Wasawa Baduge
Production by - Saregama Music & Bluesky Productions
Follow UMARIA on Social Media :
✘ Like on Facebook: tiny.cc/u4vpuz
✘ Follow on Instagram: tiny.cc/v4vpuz
✘ Follow on Twitter: tiny.cc/w4vpuz
✘ Subscribe on KZbin: ‪@umariamusic‬
✘ Follow on TikTok: bit.ly/3gCy6uQ

Пікірлер: 3 200
@Thrishala97
@Thrishala97 3 жыл бұрын
තාත්තා... මටත් දැං 23 .. එයා ගිහිනුත් 23 ... එයාලව තාම ආදරෙන් ගෞරවයෙන් මතක් කරන රටක ඉපදුන එක ගැන මට ගොඩාක් ආඩම්බරයි. 🙏
@theeshyanarmada
@theeshyanarmada 3 жыл бұрын
සමාවෙන්න...
@daraya6338
@daraya6338 3 жыл бұрын
මගෙත් 🙏
@dewinLankeshwer
@dewinLankeshwer 3 жыл бұрын
👉 රටට ණය නැති පුතෙකුගේ දුවෙක් 😘
@danushanilushan8300
@danushanilushan8300 3 жыл бұрын
🙏
@r.sulochana1532
@r.sulochana1532 3 жыл бұрын
Oh sorry ..
@TissaJananayake
@TissaJananayake 3 жыл бұрын
රට වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර විරුවන් සහ ඔවුන්ගේ සහෘදයන් වෙනුවෙන් වූ විශිෂ්ට නිර්මාණයක්! සුබපැතුම්!
@silunamanthila
@silunamanthila 3 жыл бұрын
Loku adambarayk danenawa sir meka ahaddi❤🔥🙏
@Buddikanirosh
@Buddikanirosh 3 жыл бұрын
නිර්මාණය හොඳයි. හැබැයි සරත් ෆොන්සේකා කියල කෙනෙක් කොහෙවත් නැතිවීම ගැන දුකයි. තම තමුන්ගේ දේශපාලනය කුමක් වුවත් කුහක හා වහල් භාවයෙන් මිදී ජාතික කටයුතු වලදී ස්වාධීන වීමට ඉගෙන ගන්න.
@techjaye1373
@techjaye1373 3 жыл бұрын
@@Buddikanirosh ඒකෙත් අඩුවක් හොයනවනෙ 😏
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
❤👍
@chathukanimsara2290
@chathukanimsara2290 3 жыл бұрын
Sir❤
@umariamusic
@umariamusic 3 жыл бұрын
“ඇස් රිදෙන තෙක් බලා ඉන්නෙමි, වඩින තුරු ඔබ හිමියනේ” 💔 Comments වලට බාහොම ස්තුතියි ❤️
@thanujadisanayaka8687
@thanujadisanayaka8687 3 жыл бұрын
හරිම ලස්සනයි
@tenikdilshan5917
@tenikdilshan5917 3 жыл бұрын
🙏🙏🙏
@saya1006
@saya1006 3 жыл бұрын
UMARIA well done❤️❤️❤️❤️ really heart touching ❤️❤️❤️
@dineshidissanayake2131
@dineshidissanayake2131 3 жыл бұрын
This is so emotional song.Umaria akki is very proud to sing a song like this.A song that can touch our hearts.There are no words to say about it,akki. Really proud of them 💜👨‍✈️👮🏽‍♂️ 🇱🇰 good luck Umaria akki..💫💗
@sarangasilva
@sarangasilva 3 жыл бұрын
Theruwan saranai
@RanjanRamanayakeSL
@RanjanRamanayakeSL 3 жыл бұрын
ලොකු දුකක් දැනුනා. සදා ජය අභීත රණවිරුවන්ට. උමාරියා , අති විශිෂ්ට නිර්මාණයක් !!
@9thvlogs920
@9thvlogs920 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw ........................
@9thvlogs920
@9thvlogs920 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw ........................
@9thvlogs920
@9thvlogs920 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw ........................
@9thvlogs920
@9thvlogs920 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw Channel එක හොදයි ද බලන්න. ඔබට අනිවාර්යයෙන්ම වටිනා අදහස් මේ channel එක ඔස්සේ ඔබේ ජිවිතයට එකතු කර ගැනීමට හැකි වෙයි.
@nayanasridewmina2073
@nayanasridewmina2073 3 жыл бұрын
unlike karana unwa marilama palayan.
@harshawijethunga225
@harshawijethunga225 3 жыл бұрын
ගෑණුන්ට වදින ගථා නම් ට්‍රෙන්ඩින් එන රටේ මේ වගේ විශිශ්ඨ නිර්මාණ මරැ කතරට දිය පොදක් වැනිය. ♥️🇱🇰
@thepositivepeach6253
@thepositivepeach6253 3 жыл бұрын
Attme aiya ..
@tharakadewappriya408
@tharakadewappriya408 3 жыл бұрын
Ela machan......
@nikinishakya7615
@nikinishakya7615 3 жыл бұрын
මේක ට්‍රෙන්ඩින් වෙලාද කියලා සැරින් සැරේ ඇවිත් බලනවා..❤❤❤❤😢😢😢
@virajinimeshika
@virajinimeshika 3 жыл бұрын
අනේ ඔව් ඒක නම් ඇත්ත ❤
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
අනිවා බන් 👍👍
@dilshansulakshana7754
@dilshansulakshana7754 3 жыл бұрын
රණවිරුවෙකුගේ පුතෙක් වීම ගැන හිතට දැනෙන්නේ පුදුමාකාර ආඩම්බරයක් සියලුම දිවිපිදු රණවිරුවන්ට අප සදාණයගැති ❤️
@newnawala2773
@newnawala2773 3 жыл бұрын
So Proud Sula...
@mpmahanama2551
@mpmahanama2551 3 жыл бұрын
හමුදා පුද්ගලයන් වන.... අපි වෙනුවෙන් මෙහෙම කැක්කුමක් තියෙනවා තවමත් කියලා දැක්කම ඇගට හිතට ලොකු සනීපයක් දැනුනා 🙏🙏🙏 අපි විතරයි දන්නේ ඒ වේදනාව දරුවා බිරිද බලන්න යන්න මතක් වෙනකොට..... ඒ අහිංසක හැගීම් දන්නේ අපි විතරයි බෝම්බ පුපුරනකොට ගන් වතුර ගලන්කොට ජාතියේ මුර දේවතා කියලා වැලලෙන්න හදනවා ඒ වෙලාවට සත්තය්.. පස්සේ ගෙදරට අමාරුවෙන් නිවාඩුවක් එනකොට 119 ගහන ගම්වල සක්කිලි ජාතියක් වෙනුවෙන් මේ රස්සාව අපි කරන්නේ .... එත් හමුදාවට එන්න හැමෝටම බැහැ හිතන්නට යමක්..... ස්තුතියි උමාරියා ❤❤❤ ආඩම්බරයි ❤🙏🙏🙏🙏🙏🙏
@nayanamagunawardana6841
@nayanamagunawardana6841 3 жыл бұрын
Respect Sir !💕
@shenshen5115
@shenshen5115 3 жыл бұрын
Paw appa . Attatama oyalage sewaya tama minissunta hriyta terila na.
@amalipalangasinghe4876
@amalipalangasinghe4876 3 жыл бұрын
🙏🙏🙏
@mpmahanama2551
@mpmahanama2551 3 жыл бұрын
@@nayanamagunawardana6841 බුදුසරණයි ඔයාටත් 🙏🙏
@mpmahanama2551
@mpmahanama2551 3 жыл бұрын
@@shenshen5115 බුදුසරණයි ඔයාටත් 🙏🙏
@sandali159
@sandali159 3 жыл бұрын
යුද්දෙ ඉවර වෙද්දි මට අවු 7ක් ඇති...යුද්දෙ අදුරැ මතක නැහැ මට..ඒත් අවුරැදු 18 වෙද්දිම ගුවන් හමුදා නිල ඇදුම ඇන්දා මම..ඒ වෙද්දි මට අම්මා තාත්තා කාත් කව්රැත් නැහැ..නිල ඇදුමෙන් සමරපු පලමු නිදහස..සිවිල් ඇදුමට වඩා තදින් හිතට වැදුනා..😞😞😞😞
@sumiya3657
@sumiya3657 3 жыл бұрын
❤️🙏
@withsister634
@withsister634 3 жыл бұрын
🤟❤️🙏..
@akithwithlutino2312
@akithwithlutino2312 3 жыл бұрын
🙏🙏🙏🙏
@sathyasathsarani4477
@sathyasathsarani4477 3 жыл бұрын
ජයවෙවා සහෝ... ඔබට ජාතියේ උත්තමාචාරය ..🙏🙏❤❤
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 3 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@pathumkarunarathna1727
@pathumkarunarathna1727 3 жыл бұрын
Lyrics=මේජර් ජෙනරාල් කමල් ගුනරත්ත සර්❤️
@sandeepaniaththanayaka4884
@sandeepaniaththanayaka4884 3 жыл бұрын
මගේ අප්පච්චි මන් දැකලා තියෙන්නෙ ෆොටෝ එකෙන් විතරයි .මේ ගීතය සම්පූර්ණම මගේ කතාවක් වගේ .උමාරියා මිස් ඔබේ කටහඩ මේ ගීතයට නියමම සාදාරණයක් කරනවා.සෑම රණවිරුවෙක්ටම උපහාරයක් වේවා❤️❤️❤️💪❤️😘😘😘😍😍😍😍😍
@shirantharangatharanga5772
@shirantharangatharanga5772 3 жыл бұрын
😥
@thisara8840
@thisara8840 3 жыл бұрын
අනේ 😓 ඔයාගේ තාත්තා අපේ තාත්තලා අම්මලාව රැකලා දෙන්නනේ එහෙම කරේ 😓😓 ඒ පිනම ඇති හොඳ තැනක ඉපදෙන්න
@badistatus9323
@badistatus9323 3 жыл бұрын
😖
@chandanagihanperera5306
@chandanagihanperera5306 3 жыл бұрын
අපි අද නිදහසේ ඉන්නේ එයාලා නිසා ඒකට බොහොම පිං , ගොඩාක් ස්තූතියි. 😭
@badistatus9323
@badistatus9323 3 жыл бұрын
ආඩම්බරයි ඔයා ගැන...❤
@manasimadurika2319
@manasimadurika2319 3 жыл бұрын
ඒකට නම් ඇඬුනා.... 30 වසරක කුරිරු යුද්ධයෙන් දිවි අහිමි වූ සෑම සෙබල විරුවෙක්ටම මෙම ගීය උපහාරයක්ම වේවා...ඔවුන් සැවොම අමා මහ නිවනින් සැනසේවා😢😢😢
@harshafernando5373
@harshafernando5373 3 жыл бұрын
මාද ක්‍රියාන්විත රාජකාරියේ නියුතුව සිටි සහ තවමත් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කරන්නෙක්මි. උමාරියා ඔබේ ගැයුම සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නයනේ සරල බස මාව ඒ කටුක අතීතයට ගෙන ගිය අතර කෙසේ උවද එය සිහිවන විට මහත් අභිමානයක් දැනේ.. මා හොඳින්ම් දන්නා කරුණකි මාගේ දරුවා සහ බිරිඳ මා වෙනුවෙන් බිය වූ තරම.. වැළලී යන අතීතයක් නැවත ආවර්ජනය කිරීම පිළිබඳව ඔබට තුති 🙏 🙏 ❤ ❤ ❤ ❤
@janithsandaruwan6900
@janithsandaruwan6900 3 жыл бұрын
❤ කවදාවත් අමතක වෙන්නේ නෑ පොඩි කාලේ A12 පාරේ සතියකට වරක් විතර පෝලිමට Jaffna පැත්තට ගිය Armoured Cars, Armoured Trucks, Military trucks වල හිටපු ඒ සුන්දර මීනිසුන්ට අත වනපු හැටි. ඒ මුහුණු වල තිබ්බේ නිහතමානී හිනාවක් විතරයි. බයක් ගෑවිලාවත් තිබ්බේ නෑ. සමහර විට ඒ ගිය අය ආපහු ආවේ නැතුව ඇති කියලා දැන් මතක් වෙද්දි පපුව පිච්චිලා යනවා ❤
@ushantharindu6016
@ushantharindu6016 3 жыл бұрын
හසලක ගාමිණි විරැවාටත් හිසනමා අචාර කරමු .
@sandinisamarakoom7161
@sandinisamarakoom7161 3 жыл бұрын
♥️♥️♥️♥️
@dammikapriyanthi8768
@dammikapriyanthi8768 3 жыл бұрын
❤❤❤❤❤
@piyumaleeruwanthika4276
@piyumaleeruwanthika4276 3 жыл бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏
@a.s.m.gunasekara5903
@a.s.m.gunasekara5903 3 жыл бұрын
🙏🙏🙏🙏🙏❤❤❤❤
@maheshikarajapakshe7712
@maheshikarajapakshe7712 Жыл бұрын
🙏🙏🙏🙏🥺🥺
@beautifulplacesinsrilanka6690
@beautifulplacesinsrilanka6690 3 жыл бұрын
ඇත්තටම මෙහෙම ඇස් රිදෙනතුරු කොච්චර අම්මලා බිරින්දෑ වරුන් බලාගෙන ඉන්න ඇත්ද? අද අපි මෙසේ නිදහසේ ජීවත් වන්නේ ඔවුන් නිසා. මේ ගීතය ඇත්තටම හදවත පසාරු කරගෙන යන ගීතයක්. මේ ගීතය අහලා ඇස් දෙකෙන් කදුළු ආවෙ මගෙ විතරද? උමාරියා ඔබට සුභ අනාගතයක්.
@voicewithrasithak5986
@voicewithrasithak5986 3 жыл бұрын
මගේ මාමා ලාන්ස් කෝප්‍රල් අමිල සුසන්ත සෙනෙවිරත්න ජය සිකුරුයි මෙහෙයුමේදී ඇඟේ කෑල්ලක්වත් හොයාගන්න බැරි වෙන තරමටම ජීවිතය පුජා කළා, මට ලාවට මතකයි අපේ අම්මලා අඬනවා, අදටත් ගෙදරට ආපු ඒ ලියුම තියෙනවා, ඒ ෆොටෝ තියෙනවා, සැප්තැම්බර් 28 වෙනිදා කවදාවත්ම අමතක වෙන්නේ නැහැ, අදටත් මේ ලංකාවේ කීයක්නම් අම්මලා ඇතිද ? තමන්ගේ පුතා දුව ආපහු එනකම්, අදටත් කියක්නම් පෙම්වතියො බිරින්දෑවරු මඟ බලාගෙන ඇත්ද තමන්ගේ පණ වගේ මහත්තයා තමන්ගේ කොල්ලා ආපහු එනකම්, කීයක්නම් දුවා දරුවෝ ඇතිද තමන්ගේ අප්පච්චි ආපහු එනකම්, අදටත් ඒ හැමෝම නිදහසේ හුස්ම ගන්නවා, මේ ලක් පොලවේ ඔවුන්ගේ ලේවල දහඩිය සුවඳ විතරක් හිතේ පතුලේ හරිම පරිස්සමට තැම්පත් කරගෙන , ඉතින් ලක් මෑණියන්ගේ නාමෙන් තමන්ගේ ජීවිතය පුජා කල සියලුම රණවිරුන්ටත් සියලුම මව්වරුන්ටත් පියවරුන්ටත් මෙම ගීතය උපහාරයක්ම වේවා,
@blacksoul7497
@blacksoul7497 3 жыл бұрын
මගෙ තාත්තත් ජය සිකුරැ ඔප් එකේ හිටිය. කකුල ගියා .. 😢
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
කාගෙවත් රටකට කරදරයක් නැති මෙ පුන්චිරටට දුන්නෙ මුන් කොච්චර වදයක්ද ත්‍රස්තවාදය නාමයෙන්..
@9thvlogs920
@9thvlogs920 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw ..............
@sathyasathsarani4477
@sathyasathsarani4477 3 жыл бұрын
මගේ මාමත් ජයසිකුරු මෙහෙයුමේදී රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාගය කලා.. ඒතකොට මාමා marry කරලා හතරවෙනි පර නිවාඩු අවා විතරයී.. ඒ ගෙදර අපූ අන්තිම වතාව.. අදටත් අපිට මාමව මතක් වෙනෝ.. අපේ මමා තමයී සැරයන් එම් සමන් ප්‍රේමනාල් පෙරේරා .. විපත- 1998/06/04 කිලිනොච්චිය 🙏🙏🙏❤❤❤
@production5042
@production5042 3 жыл бұрын
Jayasiku mission එක තමයි හුගක් සෙබලුන් මිය ගිය සහ ත්‍රස්තවාදීන් බිය වැදීම්ට පටන් ගන්නෙ මෙ mission ek nisa එ අපෙ මිනිස්සුන්ගෙ නොපසුබට උත්සාහය සහා එ කැපවීම මතයි එ වගෙ කැපකිරීමක් කරපු කෙනෙක් මගෙ බාප්පත් ජය සිකුරු oprte eke ඔමන්තෙ වෙල් යායකදී සංහාරයක් වශයෙන් දිවි පිදුවා රනවිරු කැලක්♥️ ගෙදරට පෙට්ටිය ආවට ඇතුලෙ තිබ්බෙ කෙසෙල් කොට😞✋😞
@foodfashion9590
@foodfashion9590 3 жыл бұрын
“හන්තාන සිහිනේ” ඔස්සේ “අරලිය” මලක සුවඳ විහිදුවමින්, විටෙක “දෙනුවන් පියා” සලමින් සහ තවත් වරෙක “ඇහි පිල්ලමක් අතර” සැගවෙමින් පැමිණි “කුමුදුනිය” වූ ඇය “මන්ද පමා” ඔස්සේ “රැගුමේ” යෙදී ලොවම කුල්මත් කර, ඉන් නොනැවතී “ආයාචනා” සිදු කරමින් “යුද ගිනි දුමාරය” තුළින් විරාමයක් ඇති කර රසික හදවත් සැනසීමට පත් කරන ලදී.
@Angela-wp4oz
@Angela-wp4oz 3 жыл бұрын
ඒකනම් ලස්සනයි... 😙😙❤❤
@NipunNavodya
@NipunNavodya 3 жыл бұрын
කොහෙන්ද බන් ඔහොම අදහස් එන්නේ උමාගේ සින්දු බාගෙට බාගයක්ම ඔතන තියනවනේ...💪✌️👍
@BanTuwa_Official
@BanTuwa_Official 3 жыл бұрын
Respect 🖤🖤🖤🖤
@tnk8768
@tnk8768 3 жыл бұрын
E comment ek nm pttai 👍👍👍👍👍
@maleeshakavindi4080
@maleeshakavindi4080 3 жыл бұрын
💖💖💖💖💖💖
@sandunikumasaru3123
@sandunikumasaru3123 3 жыл бұрын
හදවතට කතා කරන...ඒ කටහඩ....ආදරෙයි උමාරියා අක්කී හැමදාම ❤️❤️ ඒකනම් දැනුනා, ඇඩුනා, නියම උපහාරයක් අපේ රණවිරුවන්ට....අපේ දෙවිවරුන් ට......😓💪🙏🙏❤️❤️❤️
@denukaariyasinghe7581
@denukaariyasinghe7581 3 жыл бұрын
තම ස්වාමි පුරුෂයා අහිමි වූ සියලුම රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ටත්, තම පියා අහිමි වූ සියලුම රණවිරුවන්ගේ දූ දරුවන්ටත් උපහාරයක්ම වේවා!!!
@asankalakmal8758
@asankalakmal8758 3 жыл бұрын
මේක බලලා ඇස් දෙකට කදුලක් ආවේ මට විතරද..පද රචනයත් එය හදවතට දැනෙන්න කල ගායනයත් ඒ වගේම නෙතට කදුලක් එක් කල එම වීඩියෝවත් සියල්ලම විශිෂ්ටයි. මාගේ රට බේරා ගත් සියලුම රනවිරුවන්ට මෙම ගීතය උපහාරයක්ම වේවා..🙏🙏🙏
@OsandiKodagoda
@OsandiKodagoda 3 жыл бұрын
හරිම ලස්සන අර්ථවත් ගීතයක්
@anushakumari5201
@anushakumari5201 3 жыл бұрын
Ow
@dilminilaweera5177
@dilminilaweera5177 5 ай бұрын
මේක දැකලා කදුලක් නොඑන කෙනෙක් ඉන්නවා නම් ඒ හදවතක් නැති මිනිසෙක්ම වෙන්න ඕන...😔
@piyumalmadhuranga960
@piyumalmadhuranga960 3 жыл бұрын
ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ සර් මතක් උනා මේක බලද්දි❤️🇱🇰🇱🇰❤️ හදවතේ නොමැකෙන වීරෝධාර රණවිරුවෝ🙏🙏🙏🙏
@cr-mb2de
@cr-mb2de 3 жыл бұрын
වැඩි කතා අවශ්‍ය නැත.නැවත එවන් යුගයක් අවශ්‍ය නැත.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😩😩😩😩😩
@nalijay2849
@nalijay2849 3 жыл бұрын
මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ පද රචනයක් 😍😍❤️❤️❤️ විශිෂ්ඨ නිර්මාණයක් .. හරිම දුකයි. අපේ අභීත රණවිරුවන්ට සදා ණයගැතියි අපි ..🙏 🙏🙏🙏❤️
@darshikakarunarathna5703
@darshikakarunarathna5703 2 жыл бұрын
Waaaaaw ehemda...
@darshikakarunarathna5703
@darshikakarunarathna5703 2 жыл бұрын
Adambarai
@bmadhu_sinhala_songs9513
@bmadhu_sinhala_songs9513 3 жыл бұрын
නැගුන විට යුධ දුමාරය සටන් කෙරුමට පෙරමුනේ වෙලා ගත් ගිනි දැල් නිවීමට ඔබ ගියෙන් අප තනි වුනේ අතුරුදන් වූ දා පටන් ඔබ අපට හැමදේ නැති වුනේ ඇස් රිදෙන තුරු බලා ඉන්නෙමි වඩින තෙක් ඔබ හිමියනේ අපේ දියණිය වරින් වර ඇවිදින් තාත්තා කොහේදැයි අසයි කියා ගන්නට දෙයන් නැති සරණින් මගේ හදවත ඉකි ගසා වැලපෙයි රට දැයට කෙසරිඳු වුවත් සැමදා මා හදේ බඹරිඳු ඔබයි නිතිනා වසර ගනනක පටන් ගත සිත මා ඔබෙන් ලද වූ උණුහුමක් පතනා රටේ මිනිසුන් බොහෝ දෙනෙකුට දැන් ඔබේ අගයක් නොම දැනෙනා ඔබ නොමැතිමුත් ඔබේ විරු සගයන් තවම වැජඹේ පෙරමුනේ සිටිනා කොතෙක් කල් බලා ඉන්නද නොදන්නෙමි මම දෙවියනේ කොහේ හිටියත් දේව පිහිටෙන් නැවත අප වෙන එනු මැනේ
@lahirudarshana1234
@lahirudarshana1234 3 жыл бұрын
උපේකා නිර්මාණිගේ "අපි වෙනුවෙන් අපි ආයේ" ගීතයෙන් පස්සෙ රණවිරුවන් ගැන දැකපු ලස්සනම සිංදුව 💙🧡💚
@abdc820
@abdc820 3 жыл бұрын
kzbin.info/www/bejne/qpDcdaqLfr-Mjqc
@9thvlogs920
@9thvlogs920 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw ........................
@piyumalerandaka8562
@piyumalerandaka8562 3 жыл бұрын
අපි වෙනුවෙන් අපි අදටත් අහද්දි හිරිගඩු පිපෙනවා
@chathiradikmadugoda8370
@chathiradikmadugoda8370 3 жыл бұрын
ඇයි සෙබල පුතු BnS ලගෙ ❤️
@NipunNavodya
@NipunNavodya 3 жыл бұрын
@@chathiradikmadugoda8370 ow ekath lassanai
@gihannanayakkara8375
@gihannanayakkara8375 3 жыл бұрын
කෝප්‍රල් පී.එම්.‍ආර්.ධර්මදාස මෙහෙයුම්- රිවිරැස, ජයසිකුරු, රණගොස 1992 දියතලාව සිට 1999.08.02 මුලතිව්
@kalpavishwajith112
@kalpavishwajith112 3 жыл бұрын
Komada....danne....🤔🤔🤔🤔
@sathyasathsarani4477
@sathyasathsarani4477 3 жыл бұрын
සැරයන් එම් .එස් . පී.පෙරේරා අවසන් මෙහෙයුම - ජයසිකුරු විපත- 1998/6/4 🙏❤
@nextteam4879
@nextteam4879 3 жыл бұрын
Thaththada kuage
@sathyasathsarani4477
@sathyasathsarani4477 3 жыл бұрын
@@nextteam4879 නෑ අපේ මාමා... පොඩි මාමා.. එයා marry කරලා හතරවෙනි පාර නිවඩු ඇවිත් ගීයා.. ඒ තමා අන්තිම වතාව. මාමා නිවුන්නු . ලොකු මාමව දකිද්දී අදටත් අපිට හීල්ලේනවා.. දේන්නම එකම වගේ.. ලොකු මාමා දැං ජනාධිපති ආරක්ෂක අංශයේ ඉන්නේ...❤🙏
@rajithrasinka3976
@rajithrasinka3976 3 жыл бұрын
කෝප්‍රල් රත්නසිරි එස්- වඩමාරච්චි,සත්ජය,අකුණු පහර 1'2, රිවිරෑස , 1996 .8.16 මුලතිව් 😭 මගේ තාත්තා
@musicone7415
@musicone7415 3 жыл бұрын
අභීත රණවිරුවන් හට උත්තමාචාරයක්ම වේවා!! හැමදාමත් අපේ හදවතේ පළමු තැන ඔබටයි ❤️
@dasunmunasinghe3209
@dasunmunasinghe3209 3 жыл бұрын
කකුලත් උඩ දාගන බලන්න පටන් ගත්තට සිංදුව ඉවරවෙද්දි ඔළුවෙ අත ගහන් වාඩිවෙලා ඉන්නවා.. හුස්ම ගත්තවත් මතක නැ ❤️
@ruwanthidias1044
@ruwanthidias1044 3 жыл бұрын
❤️🙏🙏
@yasantharex8946
@yasantharex8946 3 жыл бұрын
🖤
@9thvlogs920
@9thvlogs920 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw ........................
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 3 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපේ රටට "මැණිකක්" 💎 ♥️💎
@slautotube1065
@slautotube1065 3 жыл бұрын
තමුන් මැරෙන බව දැන දැන ඉස්සරහට යන්නනේ තමාවෙනුවෙන් නමේ කිසි කෙලෙහිගුනයක් නැති මිනිස්සු වෙනුවෙන් බව දැන දැන ඉස්සරහට යන්නේ මිනිස්සු වෙන්න බැහැ ඒ මිහිමත වැඩ ඉන්න දෙවිවරු. සියලු ත්‍රිවිධ හමුදා/ පොලිසියේ අපි වෙනුවෙන් ජිවිත පුජාකළ/ සදා ආබාද වූ උතුම් රණවිරුවන්ට අපගේ උත්තමාචාරය ❤️❤️❤️🙏
@omadhishashini4801
@omadhishashini4801 3 жыл бұрын
මේක බලලා ඇසට කදුලක් ආවේ මට විතරද 😢😢..සියලුම රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල් වල සියලු දෙනාටම උපහාරයක් වේවා 💂👨‍👩‍👧‍👧❤️🇱🇰...ලංකවට අඩම්බරයක් අක්කේ ඔයා 🇱🇰🇱🇰❤️🔥. මේ වගේ තව music video කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා...😢❤️🔥🇱🇰
@ashafd1157
@ashafd1157 3 жыл бұрын
Ow bn
@yasanthapramodh3313
@yasanthapramodh3313 3 жыл бұрын
මගේ තාත්තාත් හිටපු කොමාන්ඩෝ රෙජිමේන්තු නිළධාරියෙක්..උතුරු සහ නැගෙනහිර මානුශීය මෙහෙයුම් දෙකටම සක්‍රීයවම දායක වුනු දැනට ආබාධිත තත්වයේ ඉන්න කෙනෙක්..අපිත් මේ දුක හොදටම දන්නවා මාස ගනන් වෙලාවකට කෝල්ස් නෑ...ලියුම් නෑ..ගෙවල් වල නෑ..ඒවා කියන්න වචනත් නෑ..එක දවසක් තාත්තා එවපු ලියුමක තිබ්බ කෑල්ලක් මට මේ සින්දුව අහ්ද්දී මතක් උනා.." මෙහේ තත්වේ ටිකක් අවදානම් ඒ උනාට ඔයාලා බය වෙන්න එපා මම ඔයාලා බලන්න එනවා කොහොමහරි " මීට ආදරණීය තාත්තා ❤️
@OsandiKodagoda
@OsandiKodagoda 3 жыл бұрын
හරිම ලස්සන අර්ථවත් ගීතයක්
@cyborg-girl8696
@cyborg-girl8696 3 жыл бұрын
😥🤗❤
@vajiradhanapala8234
@vajiradhanapala8234 3 жыл бұрын
💐💐
@pramodthisaru5094
@pramodthisaru5094 3 жыл бұрын
😓😓🤝
@udithagunarathne7767
@udithagunarathne7767 3 жыл бұрын
Love you brother
@dilinijayamali7523
@dilinijayamali7523 3 жыл бұрын
චන්ද්‍රපාණි ලස්සන රංගනයක.. උමාරියා අර්ථාන්විත ගායනයක... කමල් ගුණරත්න මහතාගේ තෙලිතුඩින් ලියවුනු...❤️ආදරෙයි මගේ මව් බිමට..
@ravindumayantha1317
@ravindumayantha1317 3 жыл бұрын
"ඇස් රිදෙන තුරු බලා ඉන්නෙමි මග එන තෙක් ඔබ හිමියනේ"....😔💔 කීදෙනෙක් නම් මෙහෙම බලාගෙන ඉන්න ඇත්ද...💔😔
@OsandiKodagoda
@OsandiKodagoda 3 жыл бұрын
හරිම ලස්සන අර්ථවත් ගීතයක්
@chathiradikmadugoda8370
@chathiradikmadugoda8370 3 жыл бұрын
කමල් සර්ගෙ වචන එක්ක උමාරියා අක්කගෙ වොයිස් එක + වීඩියෝ එක . සුපිරියටම හිතට වද්දනවා සින්දුව ❤️✋
@OsandiKodagoda
@OsandiKodagoda 3 жыл бұрын
හරිම ලස්සන අර්ථවත් ගීතයක්
@josephpalitha7862
@josephpalitha7862 3 жыл бұрын
58 බලසේනාංකයේ 4 සිංහ සහ සියලුම සේනාංක ආදරෙයි බොලව් ☠☠☠🦁🦁🦁👊👊👊 දැයේ පිනට උපන් අපේ කාලේ යක්ඛ රැල ජීවිත පූජාවෙන් හා රටගැන මා හැඟීමෙන් රාජකාරි කොරා බොලව් 🙏🙏🙏 මේ ධරනි තලයට හුස්ම ලේ දහදිය කඳුළු වේදනා එක් කොරපු මගේ හෙල යක්ඛයිනේ මතු උපදින හැම ආත්මෙකම මේ ධරනි තලයේම උපදින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏😪😪😪
@rajithrasinka3976
@rajithrasinka3976 3 жыл бұрын
මුලින්ම නිර්මාණයට ස්තුති වෙනවා, මේ සිංදුව හා විඩියෝ එක පුද්ගලිකව මට,මගේ අයියාට ගොඩක් සමිපයි,දැනට අවුරුදු 24 කට කලින් තාත්තා අතුරුදහන් කියලා අපි දැන ගද්දි ටිකක් පොඩි,අපි තාත්තා ගැන ඇහැව්වාම අම්මා නිරුත්තර වුනේ ගොඩක් අපහසුතවයෙන්.එත් අපි ටික කාලයක් යද්දී තේරුම්ගත්තා තාත්තා කවදාවත් ආයේ එන්නේ නෑ, එත් අම්මා , එයා හැමදාම තාත්තා එනකම් බලන් හිටියා,ගොඩක් හිතින් දුක් විදින්න ඇති,Every soilders they are sacrificing their life without any motto , ❤ හදවතින්ම මම මගේ තාත්තාට අම්මා නිසා අඩම්බරයි . මොකද අහම්බෙන් හරි අයියා මම දෙන්නම්ත් ෆොසස් ජොයින්ට් වුණා.යුද්දේ ඉවර නිසා මේවා ආයේ මිහිපිට වෙන්නේ නෑතිවෙයි,වෙන්නත් එපා 🤙👍 බුදුසරණයි සෙබළ පුතෙක්
@sathyasathsarani4477
@sathyasathsarani4477 3 жыл бұрын
රටට ණය නැති වීර සොල්දාදුවන් දෙදෙනාට ජාතියේ උත්තමාචාරය ...🙏🙏❤❤❤😌🤗
@imashajeewanthi2576
@imashajeewanthi2576 3 жыл бұрын
❤️
@vickumfernando989
@vickumfernando989 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️
@SathminaKumara-mb8pp
@SathminaKumara-mb8pp 5 ай бұрын
Adambarai oyala wge ay gana❤
@Sn2008hewa
@Sn2008hewa 3 жыл бұрын
අතුරැදන් වු විරැවන් වෙනුවෙන් හැදුනු ප්‍රථම ගීතය මෙය විය හැකියි..ඒක බලාපෙරොත්තුවක් එක්ක සදාකලික විදවන හැගීමක්... මාගේ දේශය බේරාගැනීමට උරදුන් සියළුම විරැවන්ට මගේ උපහාරය🙏🏻🙏🏻🙏🏻❤️🌹 කෙසේ වෙතත් අනර්ඝ නිරිමාණයක්..ස්තූතියි ඔබට උමාරියා👏🏼👏🏼👏🏼
@Machan299
@Machan299 3 жыл бұрын
ෆොන්සේකා මහත්තයා විතරයි අඩු රණවිරු සිංහයින්ට ජය ❤️❤️❤️
@sagarikaabeygunawardana9395
@sagarikaabeygunawardana9395 Жыл бұрын
Political campaign ehem thma bn
@asankarajanayaka6278
@asankarajanayaka6278 3 жыл бұрын
අත්දැකීමේන් ලියපූ සිංදුවක්......respect sir 💪❤️🤟
@DasunMadushan
@DasunMadushan 3 жыл бұрын
Movie එකක් බැලුවා වගේ! Next level Beautiful as always Umaria akki
@cricket-px3xe
@cricket-px3xe 3 жыл бұрын
අක්කෙ පපුව ගලවලා අතට දුන්නා වගේ වේදනාවක් ආවා
@chamodhettige114
@chamodhettige114 3 жыл бұрын
#යුධ_ගිණි_දුමරය.. ගොඩක් අයට අමතක උන කාරණාවක් නැවත අපේ සිත තුල අනුස්මරණය කල ඔබට මෙන්ම අප රට ජාතිය බේරගන්න මහන්සි වූ ආදරණීය රනවිරුවනී ඔබට මාගේ උත්තමාචාරය 🙏❤ Umariya Singhewansha ඔබ ගල් අතර තිබේන මැනිකක් වගේ අප රටට වටින කෙනෙකි.❤🙏💐
@dileekadunusinghe
@dileekadunusinghe 3 жыл бұрын
රණවිරැවන්ගේ ලේ දහදියෙන් තෙත්වුනු මේ පිංබිමේ අපි තාමත් හුස්මගන්නවා. ඒ ඔවුන්ගේ හුස්ම අපි වෙනුවෙන් අතහැරපු නිසා. යුද්ධයත් එක්කම ඉපදිලා යුද්ධයත් එක්කම ලොකු වුන පරම්පරාව අපි.තාමත් මතකයි පොඩි කාලේ වචන ගලපලා කියුව සිංදුව "සෙබලානනේ නුබ මැරැනා නොවේ".cricket පිත්ත ඇල්ලුවේ තුවක්කුවක් විදිහට. News බලද්දී බලන්නේ අද අපේ එකෙක්ටවත් තුවාලවත් වෙලා නෑ නේද කියන ප්‍රාර්ථනාවෙන්. හැමදාමත් උබලා අපේ හදවතේ ජීවත් වෙනවා. පොඩි කාලේ අම්මා කියලා දුන්න වචන ටික තාමත් මතකයි."පුතේ මට වගේම මේ රටටත් ආදරය කරන්නේ.මේක පිං බිමක්" 🇱🇰♥️🙏🏻
@Kevin_ashan-r1v
@Kevin_ashan-r1v 3 жыл бұрын
මේ වගේ වීඩීයෝ එකක් කවදාවත් trending වෙන්නෙ නෑ..මල් සිංදුවක් දැම්මනම් දවසෙන් දෙකෙන් trending ... අමතක කරන්න එපා උබලා හැමෝම අද ලස්සන ජීවිත ගත කරන්නෙ අපේ රත්තරං විරුවෝ නිසා.නැත්නම් අද මුලු ලංකාවම ප්‍රභාකරන්ගෙ වහල්ලු
@malibodadhammindahimi2072
@malibodadhammindahimi2072 3 жыл бұрын
යුද්දය දකින කොට මතක් වෙන කොට ඇග හිරි වැටෙනවා.මේ සින්දුව සියලු රනවිරු වන්ට උපහරයක් වේවා!!
@dilinisakunthala8446
@dilinisakunthala8446 3 жыл бұрын
ඉතිරි කලේ දෑසේ කඳුලු පමණයි 😫❤🌼😍
@yasirusenavirathna8152
@yasirusenavirathna8152 3 жыл бұрын
මතකෙට ආවෙ දිගුදුර විහිදුම් බලකායෙ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ සර්ව.
@sadulastudio2534
@sadulastudio2534 3 жыл бұрын
අනිවාරෙන්..❤️💪
@shehansenanayake9417
@shehansenanayake9417 3 жыл бұрын
Sirawatama
@bhawasasara
@bhawasasara 3 жыл бұрын
❤️
@pawarathejan2752
@pawarathejan2752 Жыл бұрын
Sirawatama
@DineshAsanka1815
@DineshAsanka1815 3 жыл бұрын
ඒකට නම් ඇඬුනා. මෙවන් නිර්මාණ සඳහා රාජ්‍ය සම්මාන හිමිවිය යුතමයි.💗💕💞
@Vimukthi_Randedunu
@Vimukthi_Randedunu 3 жыл бұрын
යුද්ධය නිමා වී වසර 12කට ආසන්න වුවද රණවිරුවන් කළ සේවය කිසිදා නිමා නොවනු ඇත.🙏
@OsandiKodagoda
@OsandiKodagoda 3 жыл бұрын
හරිම ලස්සන අර්ථවත් ගීතයක්
@pawaniwijesinghe4920
@pawaniwijesinghe4920 3 жыл бұрын
හිතට දැනෙන හොද නිර්මානයක් ..🥺🥺 මටත් මගේ බාප්පව මතක් උනා 😢😢 අවු.28 ගෙවිලා.. මම එයාව දැකලවත් නෑ එත් එයාට ගොඩක් ආදරෙයි ❤..ගොඩක් ලස්සනයි උමාරියා අක්කි ..
@alankara7071
@alankara7071 3 жыл бұрын
දරුපැටව් එක්ක තනිවෙලා හැම වගකීමක්ම කරට අරන් තවමත් ජීවත් වෙන අම්මලා.රනවිරු බිරින්දෑවරු. ❤
@wikumofficial
@wikumofficial 3 жыл бұрын
කමල් ගුණරත්නයන්.. ඊළාම් යුද්ධයේ ඉදිරිපෙළ නියමුවෙක්, අවසන් සටනෙහි කැපී පෙනෙන මෙහෙයක් ඉටුකළ උදාරතර සෙන්පතියෙක්, එමෙන්ම අතිදක්ෂ කලාකරුවෙක්, ග්‍රන්ථ කතුවරයෙක්, එතුමන් රචනා කළ " කඩොල් ඇත්තු" පොත කියෙව්වෙ ඇස්වල කඳුළු පුරෝගෙන.. ඒ තරම් සංවේදීයි...... මේ නිර්මාණය -- අතිවිශිෂ්ඨයි!!!! මේ වගේ කතා කොතෙකුත් ඇත්ද මෙ රටේ ???
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
ඇත්තටම අපේ ඉස්කෝලෙ පුස්තකාලෙ මේ පොත තියෙනව කියවන්න.හරිම සංවේදියි ඒ පොත කියවද්දි❤️
@dilannuwaragedara3082
@dilannuwaragedara3082 2 жыл бұрын
උස්සලා බලපං මිනිස් ජීවිතයක බර එතකොට යුද්ධය මවපු දෙවියන්ට උනත් දැනෙයි ගස්සන කොකාගෙ හිර. කොහොම උනත් මචං සොල්දාදුවෙක් වෙනුවෙන් ගහන්නම ඕන උත්තමාචාර වෙඩි මුර❤️ ✍️-නුවරගෙදර
@Monk_Bhikkhu
@Monk_Bhikkhu 3 жыл бұрын
අක්කේ උමාරියා සිංහවංශ කියලා දැම්මේ නැත්තෙ ඇයි අක්කේ.නොදාම බැරි දේ ඒක.🇱🇰 ❤️
@9thvlogs920
@9thvlogs920 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw ........................
@Sweden_Natural_View
@Sweden_Natural_View 3 жыл бұрын
සෙබලානනේ ඔබ මැරුණා නොවේ.. කුසුමක් වෙලා ඔබ රැදුනා හදේ..🙏
@sujeewakumari57
@sujeewakumari57 3 жыл бұрын
මගේ මහත්තයත් ආමි එකේ.හදවතට වදින දූක හිතෙන සින්දුවක්.සදා ජය අපේ අභීත රණවිරුවන්ට!!!!!!!.නියමයි උමාරියා අක්කේ
@sathyasathsarani4477
@sathyasathsarani4477 3 жыл бұрын
මගේ මාමත් ජයසිකුරු මෙහෙයුමේදී රට වෙනුවෙන් ජිවිතේ පරිත්‍යාග කලා .. 1998/06/04 කිලිනොච්චිය 🙏❤
@nim_z
@nim_z 3 жыл бұрын
ලංකාවෙ වටිනාකමක් ඇති යොවුන් ගායිකාවක් ඇති නම් ඒ ඔබයි ❤ඔබේ හඩින් මේ රටේ ගොඩක් සිත් සනසන්න ලැබේවි!
@jannyrajapaksha9517
@jannyrajapaksha9517 3 жыл бұрын
Ekenma...Voice teen baladdi me kella anith Coacheslata " aiya hadenna" eka hondai...nihathamani kama.
@CHAMATHVLOGS
@CHAMATHVLOGS 3 жыл бұрын
Unlike දාපු උන්ව මැරිලා පලයන් ☝️
@sadaru2211
@sadaru2211 3 жыл бұрын
Adarei bn
@දෙමළසිනමාපරිවර්ථන
@දෙමළසිනමාපරිවර්ථන 3 жыл бұрын
Ekenma unlik karpu un marenna ona
@hasharahiranthi1343
@hasharahiranthi1343 3 жыл бұрын
Unta jathiyak janmayak nehe sahodaraya
@bvbs1173
@bvbs1173 3 жыл бұрын
ත්‍රස්තවාදීන් වෙන්ඩ ඇති උන් 😡
@Kavishan3269
@Kavishan3269 3 жыл бұрын
ඔව් බන් කුහක හැත්තක් ඔකුන් 😑
@thejanlk8590
@thejanlk8590 3 жыл бұрын
ඇඩුනා ඇත්තටම , 1 M ගහන්න කලින් බලන අය කෝ
@loadmusic1261
@loadmusic1261 3 жыл бұрын
සෙබල පුතු අහලා හරියටම අවුරුද්දකට පස්සේ , යුද ගිනි දුමාරය අහලත් ඒ හැගිම අදත් ලබනවා , , පුදුම සතුටක් තියෙන්නේ හරිම කලාත්මක නිර්මානයක් ❤️❤️❤️
@sachiya077
@sachiya077 3 жыл бұрын
මගෙ තාත්තන් යුද්ධයෙන් අපිව දාල හැමදාටම යන්න ගියා...එදා ඉදන් අපි හැමදාම තනි උනා....මේක බලන්න බෑ අක්කෙ මගෙ පපුව පිච්චිලා යනවා😭🥺🥺🥺🥺😓
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
😥😥😥😥
@sachiya077
@sachiya077 3 жыл бұрын
@@deshanhasaranga5844 😥😥😥
@dilinijayamali7523
@dilinijayamali7523 3 жыл бұрын
🙏🙏🙏
@Game85-t4h
@Game85-t4h 3 жыл бұрын
මොකටද බන් දුක් වෙන්නෙ.. උබල දෙවියන්ගෙ පුත්තු❤️💪😑
@kanthisenadipathi8901
@kanthisenadipathi8901 3 жыл бұрын
උඔ පට්ට මගේ අක්කේ. ලක් මෑනියව ගෙනියන්න ඉහලටම
@nikeshalasathsaraniwanniar6785
@nikeshalasathsaraniwanniar6785 3 жыл бұрын
❤️❤️❤️❤️
@sewminidhananjani2667
@sewminidhananjani2667 3 жыл бұрын
ආරක්ශක ලේකම් කමල් ගුනරත්න මහත්මයාගේ පද රචනයක්..ධර්මපාල විද්‍යාලයේ හා ආනන්ද විද්‍යාලයේ උගත් රටට ලැබුනු වටිනා සම්පතක්.මෙතුමා ලියූ යුද්ධය පිලිබද ලියූ කෘතී පවා අප කියෙව්වේ දෑස් වල කදුලු පුරවාගනිමින්...සියලු රණවිරුවන්ට මෙය උපහාරයක්ම වේවා.තෙරුවන් සරණයි..
@OsandiKodagoda
@OsandiKodagoda 3 жыл бұрын
හරිම ලස්සන අර්ථවත් ගීතයක්
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
ඇස් රිදෙන තුරු බලා ඉන්නම් නුබ වඩිනතුරු හිමියනේ.... උමාරියා ආඩම්බරයක් රට ජාතියට.. සියලු රණවිරුවන්ට හද බැදි උත්තමාචාරය .....
@sathyasathsarani4477
@sathyasathsarani4477 3 жыл бұрын
ලොකු දුකක් එක්කම ලොකූ ආඩම්බරයක් හිතට දැනුනා... මගේ මාමත් ජයසිකුරු මෙහෙයුමේදී රට වෙනුවෙන් ජිවිතේ පරිත්‍යාග කලා.. සැරයන් එම් .එස් පී .පෙරේරා 1998/06/04 කිලිනොච්චිය 🙏❤
@Game85-t4h
@Game85-t4h 3 жыл бұрын
❤️💪
@duvindutheekshana1749
@duvindutheekshana1749 3 жыл бұрын
උමාරියා තමා ලංකාවෙ සුපිරිම වැඩ්ඩි😎
@niwarthana27
@niwarthana27 3 жыл бұрын
මේකට අන්ලයික් දාලා තියන්නේ ප්‍රභාගේ හොර ශොට් වෙන්න බැරිද 🤔
@SUDESH0831
@SUDESH0831 3 жыл бұрын
බැරි ද නෙවෙයි ඒක තමා ඇත්ත 😂
@navashinavodya9395
@navashinavodya9395 3 жыл бұрын
Ehema thama.ape rate thama kalu suddo innawane.
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 3 жыл бұрын
😁😁😁😁😁
@thisukainol
@thisukainol 3 жыл бұрын
Na na bn 😂🤣 3%, UNP kiyala ඇගේ gahagena ඉපදුණු set ekak innawane.උන් tika thamai ee 😂🤣
@tharidu6792
@tharidu6792 3 жыл бұрын
Sirawatama bro
@note3files799
@note3files799 2 жыл бұрын
හුගක් අය රැඩිකල් කියාගෙන ත්‍රස්තවාදීන් සාධාරණ කරන්න යන කාලයක අතීතය මතක් කරපු උමාරියාට respect ❤💪 විශිෂ්ඨ නිර්මාණයක්
@KumuduDapanage
@KumuduDapanage Жыл бұрын
Sannasgala wage
@note3files799
@note3files799 Жыл бұрын
@@KumuduDapanage හරියට හරි
@rumeshwijesundara5767
@rumeshwijesundara5767 3 жыл бұрын
ට්‍රෙන්ඩින් එන්න ඕන සින්දු....එයිද දන්නෑ... ගෑනුන්ට දෙවි පිහිට පතන එකයි. පණ දෙන එකයි අහවල් එකයි දාපු මල් අඳෝනා අහන මිනිස්සුනෙ ඉන්නෙ .... නියම සින්දුවක්....පද රචනය ගායනය රූප රචනය සංගීතය ව්හරිම විශිෂ්ඨ යි...කියන්න වචන නෑ..දැනුමකුත් නෑ... Well done..great job..hats off...
@ovi7551
@ovi7551 3 жыл бұрын
Aniwareyen
@cryolucid
@cryolucid 3 жыл бұрын
හිරිකිතයක් නැති මාධ්‍ය නාලිකා සහ පාදඩ පාලකයන්ගේ උවමනා එපාකම් වලට අනුව ත්‍රස්ත කැරැල්ල මැඩලීමේ ක්‍රියාන්විතයේ මුල සිට අගට සිටි පුද්ගලයෙක් ගැන සටහනක්... මට ඔය ලබ්බෙ සැමරුම් වලින් වැඩකුත් නෑ.. මම ඕවා ගැන හොයන්නෙත් නෑ.. නමුත් මිනිස්සු කරපු කියපු දේවල් හොදට හිතේ තියාගෙන ඉන්නවා.... ⭕️ NATION SALUTES YOU - අවසන් සටන නිමා කොට වසර 11 යි! මේ සරත් ෆොන්සේකා නම්වූ ශ්‍රී ලාංකීය වීර සෙන්පතියා ගැන සටහනක්! වසර 40ක හමුදා ජිවිතයේ දෙවරක් ජීවිතය හා මරණයත් දුටු එතුමා වසර 30ක ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන්ම ගලවා ගත්තේ 2009 මැයි මස 19 වැනිදා උදෑසන 10:30 පමණ. එතුමාගේ වීරත්වය, රණකාමීත්වය, විශිෂ්ඨ යුද නායකත්වය හා උපක්‍රමික යුධ සැලසුම් යන සියල්ලෙනම පිරිපුන් හමුදා සෙන්පතිවරයෙක් ශ්‍රී ලංකාවෙන් බිහි වී නැහැ. අවසන් සටන 2009 අවසන් කලත් එතුමා සිය මනසින් අවසන් සටනේ යුධ සිතියම හා සැලසුම ඇන්දේ යාපනයේ අණ දෙන්නා සිටින කාලයේදී බව පුද්ගලිකව මා සමග අවස්ථාවන් කිහිපයකදී ප්‍රකාශ කර ඇති නිසා එය වගකීමෙන් මෙහි සටහන් කිරීමට කැමතියි. එතුමා සටනකට පෙර හා සටන තුලත් මතුවන දුර්වලතා, අඩුපාඩු, අවස්ථාවන් මෙන්ම නිවැරදි කලයුතු තැන් හා මනෝ ප්‍රයෝග හා සටන්ක්‍රම ඇතුළු කරුණු සිය මනසින් ගැඹුරින් විශ්ලේෂණය කරන අපුරු යුධ නිරීක්ෂකයෙක්. යුද්දයකදී සතුරා සමීපව නිරීක්ෂණය කිරීම ඉක්මන් පහර දීමකට වඩා ඉතා වටිනා බව එතුමා ගේ දර්ශනය තුල මා දුටු සුවිශේෂතම ලක්ෂණයක්. ලෝකයේම අදහපු චීන යුද දාර්ශනිකයෙකු වූ "Sun Tzu" ගේ නියමය වුනේ සතුරාගේ දුර්වලම ස්ථානයට පහර දීමයි! නමුත් සරත් ෆොන්සේකා සන්සුගේ එම යුද විද්‍යාවන් කණපිට හරවා ප්‍රභාකරන්ගේ ශක්තිමත්ම ස්ථානයන්ට පහර දෙන්නට වුනා, නැතිනම් එතුමා කවදාවත් වැලිඔයෙන් one four base බලා යන්නේ නැහැ. දින වකවානු සහිතව සටන මෙහෙයවූ එතුමා 2008 දී තිස්සගේ පොතක් එලි දකින අවස්ථාවේදී කිව්වා මට මතකයි, "අපි ලබන සතියේ ප්‍රභාකරන්ගේ අග නගරයවූ කිලිනොච්චියට පහර දෙනවා කියල" මම පටන් ගත්තම ගුවන් හමුදාවත් ඉතුරු වැඩ ටික කරයි කියල" ඒ අපේ හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලකත් ළඟ තියාගෙන කිව්වේ. ලෝකයේ සම්ප්‍රදායික හමුදාවන්හි යුධ සටන් ක්‍රම වෙනස් කොට භූමියට ගැලපෙන නිර්මාණාත්මක යුධ කලාවක් හඳුන්වා දුන් එතුමා සැම විටම ප්‍රභාකරන්ට භීතිය ගෙන දෙන පරිදි සටන් පෙරමුණු 9කින් අවසන් සටන මෙහෙයවුවා. පළමු ඊලාම් යුද්ධයේ සිට එක, දෙක, තුන, ඉන් පසු අවසන් සටන අවසන් කරන මොහොත දක්වාම මේ සක්‍රීය යුද ඉතිහාසයේ සටන් කේන්ද්‍රය වන්නට එතුමාට නිරායාසයෙන්ම සිදු වුනා. ඊට උදාහරණ කිහිපයක් මේ. උපුටාගත්තකි 🙏❤️🇱🇰 .... facebook.com/chathura.aththanayake.98/posts/1135428460159753
@OsandiKodagoda
@OsandiKodagoda 3 жыл бұрын
හරිම ලස්සන අර්ථවත් ගීතයක්
@keshawagimhan2797
@keshawagimhan2797 3 жыл бұрын
Kobbakaduwath meyatath wada hoda leader kenek, army commander kochchara hoda unath wadak nah, war ekata hariyata ana dila kriyathmaka karanna puluwan nayakayek rate hitiye naththan. Ehema hari palakayek hitiyanan Kobbakaduwath meh war eka nawaththala godak kal.
@rajithrasinka3976
@rajithrasinka3976 3 жыл бұрын
නියම විරයන් ගැන කවුරුත් දන්නේ නෑ, සරත් ෆොන්සේකාට කලින් කොබ්බෑකඩුව , විමලවිරලා,ලලිත් ජයසිංහ , හසලක ගාමිණි, දැන් මැරේනවා කියලා දැන දැනත් මුණට මුණ ගහගත්තු සෙබළු ඉන්නේ උඩින්ම ❤🤙 එච්චරයි . කෙනෙක් ගැණ විතරක් ගුණ වයන්නේ වන්දිබට්ටයන්🙃
@sandaruhasintha7552
@sandaruhasintha7552 3 жыл бұрын
Fonsekath udde kre udde iwar krna patn gthe mahinda kyla amthk krna epa ජනාධිපති kelin thirnyk gtha nisa thmai udde krna patan gthe nthnm adth ltte eka thiynwa
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 3 жыл бұрын
උමාරියා මේ වගේ උදාර ගීතයක් ගායනා කිරිම ගෙන ගොඩාක් ස්තුතියි .මටනම් අහන්න අමාරු වුනා .සින්දුව ඉවර වෙනකං ,ආපසු අහන්න ඕනි .පපුව හිරවෙලා ලොකු වේදනාවක් දැනුනු නිසා .පස්සෙ අහනවා .අපේ රටේ බිහිසුණු යුද්ධය වෙනුවෙන් ලේ වලින් අපේ රට බේරාගත් සියලුම අති උදාර රනවිරුවන් ආදරයෙන් මතක් කරමි .❤️❤️❤️❤️❤️❤️❤️❤️ .
@gayunivinradha789
@gayunivinradha789 3 жыл бұрын
මගේ තාත්තත් යුද හමුදාවේ .මට එයාව මතක් උනා
@wasana7144
@wasana7144 3 жыл бұрын
මගෙත් අප්පච්චි, අයියා දෙන්නම 🙏🙏
@arosh.akalanka
@arosh.akalanka 3 жыл бұрын
අභීත රණවිරුවණි, අපි ඔබට සදා ණයගැතියි. ❤ 🇱🇰
@bhuminakothalawala6794
@bhuminakothalawala6794 3 жыл бұрын
27 000 දිවි පිදු ජාතියේ වාසානවට ඉපදුන් එම අමරණීය වීරයන් වෙන්ම ආබාධිත උ සියලුම දෙනාට බොහොමත් පිං 🙏🏻 අතීතය අමතක වී යන යුගයක එංගලන්තයේ ආතර් රජුගේ කාතාව මෙන් එවකට නායකත්වය දුන් දේශපාලන මෙන්ම රණබිමේ අණදුන් සියලුම නිලධාරීන් සහ ඔහුන්ගේ සොහොන උඩින් පුංචි දරුවන්ට සෙල්ලම් කරන්න රටක් හදපු සියලුම දෙනාට ජාතියේ උත්තමාචාරය .ඔවුන්ගේ කතාව කල්පකාලයක් රැව්පිලි රැව් දෙත්වා 🙏🏻♥️
@jaytv8360
@jaytv8360 3 жыл бұрын
"මගේ ලේ දහඩිය සුවඳ පමණක් ඔබ වෙනුවෙන් ඉතිරි කර යන්නෙමි." රණවිරුවන් වෙනුවෙන් හිතේ තියෙන අභිමානය, ගෞරවය සදා අමරණීයයි. රට වෙනුවෙන් තම ලේ දහදිය දන් දුන් සියලුම විරුවන්ට ඔබගේ මේ ගීය උපහාරයක් ම වේවා🌼❤️. විශිෂ්ට නිර්මාණයක් උමාරියා💐💐💐
@ashenvimukthi3107
@ashenvimukthi3107 3 жыл бұрын
B&s සෙබල පුත Umari යුද ගිනි දුමාරය..😍😍❤❤
@hashanperera1395
@hashanperera1395 3 жыл бұрын
සිංහලයන්ට අමතක උන අතීතේ ආයේ ආයේත් මතක් කර දුන්නට ගොඩක් පින්.. මෙහෙම ලස්සන ආදර කතාවල අයිතිකාර ඒ රණවිරුවන්ගේ ජීවිත කතා කෙතරම් ඒ යුද්ධ කාලේ මහ පොළොවට පස් වෙන්න ඇතිද. අපි සතුටින් ජීවත් උනාට මේ රණවිරුවන්ගේ බිරින්දෑවරුන් දෙමව්පියන් දරුවන් අදටත් දුක් ගොඩක් හිතේ හිර කරගෙන විදවනවා ඇති දෙයියනේ..මේ මිනිස්සුන්ට දැනෙන දුක හංගගෙන ලෝකයාට විතරක් පේන්න හිනා වෙලා ඉන්නේ එයාලගේ දුක අපේ සිංහලයන්ට නොතේරෙන නිසයි.. මොන දේ උනත් අපි හැමදාම මේ ඇහැට දැකපු දෙවිවරුන්ට සදා ණයගැතියි 🙂 මම දැකපු සැබෑ වීරයෝ ඔයාලයි ♥️
@jwsd9089
@jwsd9089 3 жыл бұрын
Trending ගෙන්න ඕන අනිවාර්යයෙන්ම මේ වගේ සින්දු.. එහෙම නැතුව ගෑනු වඳින ගාථා නෙමෙයි සිරි ලාංකික රසිකයනි....
@pulasthimalinda8706
@pulasthimalinda8706 3 жыл бұрын
අනිත් සිංදු වගේම මේ සිංදුවත් හරිම ලස්සනයි. හරිම අර්ථවත්. ඇසට කදුළක් ගෙන එන රූප රාමු පෙළක්. Superb akki 😍😍😍
@palihawadana3820
@palihawadana3820 3 жыл бұрын
ඇස්වලට කදුලු එන්න තරම් හිතටම වැදුන සින්දුවක්❤️ ඇත්තමයි කියන්න වචන නෑ. කට්ටියට අමතක වෙලා ගිය අදුරු අතීතය.... .ජාතියේ රණවිරුවන්ට උපහාරයක්❤️❤️
@rishshan1990
@rishshan1990 3 жыл бұрын
ඒ අතීතය ආයිත් මේ රටට එපා 💓හරිම ලස්ස්නයි උමාරියා
@thanujithathsarani4133
@thanujithathsarani4133 3 жыл бұрын
ඇසට කදුලක් ගෙනාආ ශ්‍රී ලංකාවේ අභිමානය තව තවත් ජනිත කරවන තම දේශයට ආදරයක් තව තවත් ඇතිකරවන ගොඩාක් ලස්සනට ලියපු හිතට වදින වචන ටිකක් . මෙම ගිතයට සහභාගි වූ හැමදෙනාටම සුභ පැතුම්!... හරිම ලස්සන music video එකක් .ඒවගේම umaria ඔයාටත් සුභ පැතුම් .
@location3603
@location3603 3 жыл бұрын
දෑස් වලින් කඳුලු වැටෙන මේ සංවේදී රණවිරු ගීතය අහද්දි මට සිහිවුනේ ශ්‍රී ලංකාව යුධහමුදා විශේෂ බලකායේ සේවය කල Lieutenant Colonel ලලිත් ජයසිංහ නම් වූ අපේ කාලයේ මහා විරුවාණන්ය... මව්බිමේ උත්තරීතර නිදහස වෙනුවෙන් තම තාරුන්‍ය පමනක් නොව අත් පා දෑස් හා ජීවිතයද දන් දුන් සියලූම වීරෝධාර විරුවන්ට හා ඔහුන්ගේ පවුල් වල සියලූම සමාජිකයින්ට මේ ගීතය උපහාරයක් වේවා!
@pabasaralinoshi6762
@pabasaralinoshi6762 3 жыл бұрын
මෙ සිංදුව හිතට දැනෙන තරම් කියන්න වත් බෑ..ඒ ⁣දැනෙන දේ...😔😔😔😔 ඇස් දෙකට කඳුළු පිරෙන තරම්.. 😥😥😥😥😥😥😥 ලස්සනයි ..🎵🎶🎶🎵❤️
@OsandiKodagoda
@OsandiKodagoda 3 жыл бұрын
හරිම ලස්සන අර්ථවත් ගීතයක්
@dineshchamika171
@dineshchamika171 3 жыл бұрын
හමුදා නිලධාරීන්ට බනින අයට සහ... හමුදා නිලධාරීන්ව හිරේ යවන්න උත්සහ කරපු මැති ඇමතිල ඇතුළු සියලුම දෙනාට මේ සින්දුව අහන්න දකින්න ලැබේවා... මේ comment කියවන්න ලැබේවා...
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 3 жыл бұрын
අද අපි නිදහසේ හුස්ම ගන්නෙ ඔබලා නිසයි කොච්චර ගුන ගී ගැයුවත් ඔබ කල සේවයට ණය ගන්න බෑ ජීවිතේ ලස්සනම තරුන කාලේ ලේ මස් ඇට දන් දුන්නෙ අපි වෙනුවෙන් දෙමාපියන් කී දෙනෙකුට දරුවන් අහිමි උන දරුවන්ට පියවරු අහිමි උන බිරියන්ට සැමිය අහිමි කල කාලකන්නි යුද්ධය නිම කල ඔබට අපි සදා ණය ගැතියි තෙරුවන් සරණයි
@udaradayarathna3006
@udaradayarathna3006 3 жыл бұрын
මේ අදුරු අතීතය ගොඩක් අයට අමතක වෙලා තියෙන කාලයක මෙවන් නිර්මාණය ක් බිහිවීම ඒ අතීතය නොදන්නවා වගේ ඉන්න අයට කියා දේවි හොද පාඩමක්.💪 එදා රණවිරුවන්, මේදා රණවිරුවන් සමග සුවවිරුවන් එදා සහ අද මෙන්ම අනාගතයෙත් ඔබලාම තමයි අපගේ භාරකාරයන් ❤️💪
@ruralfood-3694
@ruralfood-3694 3 жыл бұрын
❤️❤️❤️
@udaradilshan4156
@udaradilshan4156 3 жыл бұрын
සිංදුවත් එක්ක කමෙන්ට් බලද්දී ඇත්තටම දුකයි❤🙏🏼💔 අපිව ආරක්ෂා කලාට ඇත්තටම පිං❤
@ShenuKalpa
@ShenuKalpa 3 жыл бұрын
අප සදා නයගැතියි ඔබට Respect SL Army 🇱🇰 ❤️✊
@maruthribala
@maruthribala 3 жыл бұрын
එක පාරටම අවුරුදු 12 ක් අතීතයට අපිව ගෙනිහින් අත ඇරියා වගේ හැගීමක් හිතට දැනුනා 😥
@OsandiKodagoda
@OsandiKodagoda 3 жыл бұрын
හරිම ලස්සන අර්ථවත් ගීතයක්
@Rajapakshakanishka59
@Rajapakshakanishka59 3 жыл бұрын
ලංකාවේ අංක එකේ ගායිකව එදාටත් අදටත්❤✌️
@vishwayapura7025
@vishwayapura7025 3 жыл бұрын
මව් බිමේ එකම ශක්තිය , රැකවරණය අපේ රණවිරුවන්...මිහිපිට දෙව්වරුන් ...නොදකින දෙවියන්ට වඩා අදහමි මම.....💐💐💐💐💐 ............🙏🙏🙏🙏🙏🙏........ මිහිපිට දෙව්වරුන් වෙනුවෙන් නිර්මාණය කළ මෙම ගිතයට බොහොමයක් පිං...මිනිස්සුන්ට ගොඩක් අමතයි රණවිරුවන් ..
@sayyadil4948
@sayyadil4948 3 жыл бұрын
යුද ගිනි දුමාරය 😍😍❤❤❤ සුපිරි 😍ඇත්තටම ලස්සනයි
@madhuthyahasuni3917
@madhuthyahasuni3917 3 жыл бұрын
හිතට දැනුන හැගීම කියන්න වචන නැහැ... දන්නෙම නැතුව ඇහැට කදුලු ආව. යුද්ධය ගැන ලොකු මතකයක් නම් නෑ... මොකද අපිට මතක කාලය වෙද්දි අපේ ලංකාව අපේ දෙවිවරු අපිට නිදහස් කරල දීල. ඒත් මේක දකිද්දි හිතට අමුතුම දෙයක් දැනුන. ඒ දුක වේදනාව දැනුන. අපේ යුද විරුවන් තමයි සැබෑ වීරයන්.. 🙏🇱🇰❤️ මේ සිංදුව ඒ අතීතයේ අදුර පුදුමාකාර විදියට පෙන්නුවා..🥺❤️
@vindyasamarakoon9409
@vindyasamarakoon9409 3 жыл бұрын
මගේ අප්පච්චි ගැන ආඩම්බරයි මට❤️
@ShenwithInstruments
@ShenwithInstruments 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මෙවැනි නිර්මාණයක් කලාට. උමාරියා අක්කියෝ ඔයාට ජය වේවා! බුදු සරණයි 💯💯🔥 ( අද අපි එක පුංචි සතුටක් හරි අත්විදින්නෙ මිහිපිට දෙවිවරු අපි වෙනුවෙන් දිවි පරදුවට තැබූ නිසයි. ඒ නිසා අපි ඔවුන්ට සදා ගරු කරමු! ආදරය කරමු! ණයගැති වෙමු!❤)
@OsandiKodagoda
@OsandiKodagoda 3 жыл бұрын
හරිම ලස්සන අර්ථවත් ගීතයක්
@ShenwithInstruments
@ShenwithInstruments 3 жыл бұрын
@@OsandiKodagoda අනිවාර්යයෙන් ම 💯💯
@falanandrea
@falanandrea 3 жыл бұрын
This gave me goosebumps!! Amazing as always ❤️❤️🙏
@ඉසුරැවා
@ඉසුරැවා 3 жыл бұрын
ඒ නිර්මාණය නිකන්ම නිර්මාණයක් නෙමෙයි මිනිස්සුන්ට අමතක වෙලා ගිය අතිතයක් නැවත මතක් කරවන නිර්මාණයක් ඇත්තටම අපේ රටේ මේ වගේ නිර්මාණ තවත් දායාද කිරිමට මෙයට උපකාරී වු සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා මෙම ගීතය අපේ රට වෙනුවෙන් කැප උන අපේ සියලුම වීරයන්ට උපහාරක්ම වේවා මගේ සිතින් මා ප්‍රර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට තෙරැවන් සරණයි 🌸
@shanmanusath
@shanmanusath 3 жыл бұрын
අපි අද ජීවත් වෙන්නෙ රට විරුවන් නිසා..ඔබ සැමට තෙරුවන් සරනයි අපව ආරක්ශා කලාට 🙏
@ruwanthidias1044
@ruwanthidias1044 3 жыл бұрын
Aniwaren ❤️🙏
@9thvlogs920
@9thvlogs920 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw ........................
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 88 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 40 МЛН
සතියකට කෑම බඩු ගන්න යමු ද ?? 🙊
13:01
Dilini lakmali official
Рет қаралды 71 М.
ලක් භූමී - Lak Bhumi - Vihanga Nilakshana & Pasindu Nilakshana
6:28
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН