Zany Inzane - Wiwechana [Official Audio]

  Рет қаралды 1,122,445

Zany Inzane

Zany Inzane

Күн бұрын

Пікірлер
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Congratulations Zany on 100K
@ZanyInzane
@ZanyInzane Жыл бұрын
Thnk you my brother ❤️
@REDREAPER-v8v
@REDREAPER-v8v Жыл бұрын
Ai
@Thishakya_Gunasekara
@Thishakya_Gunasekara Жыл бұрын
ඇයි🗿
@sanamax7651
@sanamax7651 Жыл бұрын
ai
@sadundarshanasadundarshana643
@sadundarshanasadundarshana643 Жыл бұрын
Niyamai bosa
@DilshanMadusanka-sp9nn
@DilshanMadusanka-sp9nn 11 ай бұрын
Lyrics💥 වැලපෙන්න තමයි අකමැති ඒ වැලපෙන කොල්ලො නෑ මං අතරේ රවන්නෙපා නැති අතරෙදි නෑ වෙනස් කරන්නෙ මං කිව්ව වචනේ ජීවිත කාලෙ සැහෙන්න කෙටී නොමැරි බේරි යන්නෙ එක දශමෙන් සිද්ධ වෙන ගොඩක් දේවල් ඇති මේ දැන් ගෙවෙන පැය 24රේ වේදනාව හුරු කලා මන් සෛලෙට ඇස් දෙකෙන් බලා ගනින් මං ගේම දෙන්නෙ දෛවෙට ගහන පාර ගැහුවා මං රිදෙන්නම ආවෙ මුන් අරින්න මං අවංක වෙන්න වෙන්නම ගෙවුනා අවුරුදු විස්සම ලොකුම පන්නරේ ප්‍රෙතික්ෂේප වීම දැන් උන්ගෙ ඇස් වලින් දකින්නෙ වික්ශිප්ත වීම ඉවසන් ඉන්න අවසන් වාරෙ දෙවෙනි පාර බං අඩි ගානක් උඩ ඉන්න නවකයෝ දෙපයෙ පොළවෙ ගාව බන් උබල තනි ජරාව බන් ආව පාරෙ නෑ දෙපැත්තෙ රෝස මල් තිබ්බෙ අසුභවාදි මුහුණවල් මං දැක්කා ලෝකෙ ඕන තරමක් අප්‍රසන්න සිද්ධි අත්දැකීම වේවැල් මට ගැහුවා වැරදි වෙද්දි මාව මා විසින් මරා භූමිදානයත් කරා එක පාරක් පුරුදු වෙන්න දහස් වාරයක් කලා මේ ගේමෙ ගෝත පැටවු එන විකාරයක් කලා මේක සුද්ද කරන්න එන්නෙ මං සුනාමියක් වෙලා පෙන්නන්නෙ අවසන් ජවනිකාව හරිම දවසෙ නොකඩවාම මිනිත්තු තුනකින් මරන්නෙ පොළොව හොඳම හරිය නෙමෙයි මේ තාම බලපන් මං එන පාර බොලාගෙ මිනුමෙන් මැනපන් මාව ලැබෙන්නෙ අපායෙ සැළකිලි මම ඉපදුන නිසා පවට දාව ඇයි බලන්නෙ මං එක එකාගෙ රැස් මාව අද මෙ ඉන්න තැනට කවුරුත් දැම්මෙ නෑ ගෙනත් ඇයි ගෑනු වැඩ කරන්නෙ ඩො උඹ පිරිමියෙක් වෙලත් මං අවංකයි උඹ වංකයි එක අකුරකින් වෙනස් වැලපෙන්න තමයි අකමැති ඒ වැලපෙන කොල්ලො නෑ මං අතරේ රවන්නෙපා නැති අතරෙදි නෑ වෙනස් කරන්නෙ මං කිව්ව වචනේ ජීවිත කාලෙ සැහෙන්න කෙටී නොමැරි බේරි යන්නෙ එක දශමෙන් සිද්ධ වෙන ගොඩක් දේවල් ඇති මේ දැන් ගෙවෙන පැය 24රේ කණාමැදිරියන්ව දැකලා ගින්දරට හිනා උබ ඉගෙනගනින් බලන් ඉඳලා මං කරන දිහා උබ ලියන දේවල් දැකලා අපේ අත් වලට හිනා මං අඟුරු දිහා බලන් ගින්න මැද්දටම ගියා වසන්න බෑ දෙපැත්ත කන මිනිස්සු එක්ක කොහොමවත් මොලෙන් හිතන්න ගත්ත හින්දා බේරිලා ඉන්නෙ මෙහෙමවත් මිනිස්සු තමයි අපාය දිව්‍යලෝකයකට යා කලේ මං නිහඬයි ඇඟ ඇතුලෙ ඉන්න තිරිසනයි කතා කලේ පවට ලෙන්ගතුයි යාකාගෙ බැල්ම වැටුනු ජීවන රටාව හිතුවක්කාරකම පොවන්නෙ මට බලෙන්ම තිබුනා ඕන තරමක් හේතු මට නිස්කාරනේ මැරෙන්න උබ පින්සලක් හොයද්දි චිත්‍රෙ ඇන්ඳා මං ඇඬෙන්න කාලකණ්නි මිත්‍රයා අන්තරාය ඖෂධ උබට තියෙන්නෙ උබට බැරි දේ මං කරාපු අවුලද සරලයි පිරිමි භාග මාරුවෙයන් ගවුමට සීතලේ හැදිච්ච උන් ඔරොත්තු නෑ බන් අවුවට බෑ මට කරන්න හානියක් අඳුරගත්තා පානියක් අවස්ථාවාදි හැත්ත කෝ වරෙන් මෙතන වාසියක් උබට කියන අකුරු හෝඩියෙත් නැතී ගේමෙ රඟන සිඟිති හැත්ත මොන්ටිසෝරියෙත් ඇතී පළමු වදන ගලපගද්දි වයස පහළොවක් ඇතී මට බනින එවුන් මගේ සින්දු අහනවත් ඇතී කවුද සල්ලි ගැන කතාව ගෙදර වහලවත් නැතී උබ වචන දැම්මෙ මටනම් අවධානමක් ඇතී
@INGxRAN
@INGxRAN 6 ай бұрын
ලොකුම පන්නරේ ප්‍රතික්ශේප වීම දැන් උන්ගේ ඇස් වලින් දකින්නේ වික්ෂිප්ත වීම 🥷
@GayankalumUdagedara
@GayankalumUdagedara 20 күн бұрын
@GayankalumUdagedara
@GayankalumUdagedara 20 күн бұрын
2:23
@ALFHA44
@ALFHA44 Жыл бұрын
"ලැබෙන්නේ අපායේ සැලකිලි මම ඉපදුනු නිසා පවට දාව" ZANY INZEN MASTERPIECE 🖤💯
@ranithulokitha
@ranithulokitha Жыл бұрын
බණ අහලා හැදෙන්නෙ නැති උන් රැප් අහලා හරි හැදෙයි... 🥵💕 #Zany
@realstan7301
@realstan7301 8 ай бұрын
සුපිරිම එකක්❤
@sithujavimarshana.293
@sithujavimarshana.293 7 ай бұрын
අනිවා
@PinnaBoy2K01
@PinnaBoy2K01 Жыл бұрын
වේදනාව හුරුකලා මන් සෛලෙට,ඇස් දෙකෙන් බලාගනින් මන් ගේම දෙන්නේ දෛවෙට.." Zany පිස්සුවක් 👑
@ThrilokaMusic
@ThrilokaMusic Жыл бұрын
Pinna ♥️
@nilanthisenanayaka2114
@nilanthisenanayaka2114 Жыл бұрын
Vadan nam zany
@PramodKalpana-vm1rs
@PramodKalpana-vm1rs 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤​
@misteri-uo7ke
@misteri-uo7ke Жыл бұрын
100% lovers of fan base and 0% of haters.respect man
@Chem_Zzy
@Chem_Zzy Жыл бұрын
ලොකුම පන්නරේ ප්‍රතික්ෂේප වීම දැන් උන්ගෙ ඇස් වලින් දකින්නෙ වික්ශිප්ත වීම.. හැම වචනෙම හැම පේලියේම අර්ථය උපරිමයි : Inzane now❤
@Yashii1152
@Yashii1152 Жыл бұрын
Aaa ❤aqQ
@dinidutharaka
@dinidutharaka Жыл бұрын
💪💪
@kavindaSadaruwan-zj3yq
@kavindaSadaruwan-zj3yq Жыл бұрын
2024 ජනවාරි අහන කොල්ලො කෙල්ලො එන්න මේ කොනට #zany❤❤❤❤❤❤
@thunder_god_raiden1.0
@thunder_god_raiden1.0 11 ай бұрын
😊🎉
@TharushaSadun
@TharushaSadun 11 ай бұрын
😗👍
@theaquaplace2447
@theaquaplace2447 9 ай бұрын
😌🖤
@kingneluu8920
@kingneluu8920 Жыл бұрын
ඔයාට තියෙන respect එක හන්දම තාමත් මේ රැප් එක ඩව්න්ලොඩ් කරන්නැතුව ඔන්ලයින් අහන්නෙ😊 අදටත් එහෙමයි
@ZanyInzane
@ZanyInzane Жыл бұрын
🖤💯
@Madushanka899
@Madushanka899 10 ай бұрын
ඇත්තක්
@Dasuwa_K
@Dasuwa_K Жыл бұрын
වැලපෙන කොල්ලො නෑ මං අතරේ 🙌🏻💫...
@tharakabandara299
@tharakabandara299 Жыл бұрын
Zany උබනම් වේනම පිස්සුවක් අනිත් රැපස්ලට වඩා..........💯🤞❤️‍🩹
@virajaranahansa7330
@virajaranahansa7330 Жыл бұрын
Zany වදන් ආගමක් මම එකෙ බැතිමතෙක් 👀❤️‍
@janadeepachirath2211
@janadeepachirath2211 Жыл бұрын
Favourite rapper.great voice 😮❤❤
@sadeeshainduwana
@sadeeshainduwana Жыл бұрын
වසන්න බෑ දෙපැත්ත කන මිනිස්සු එක්ක කොහොමවත්💯❤
@Thineth1223
@Thineth1223 11 ай бұрын
Lyrics වැල පෙන්න තමයි අකමැති ඒ වැලපෙන්න කොල්ලො නෑ මන් අතරේ රවන්නෙපා නැති අතරෙදි නෑ වෙනස් කරන්නෙ මන් කිව්ව වචනෙ ජීවිත කාලේ සෑහෙන්න කෙටි නොමැරි බේරි යන්නෙ එක දශමෙන් සිද්ධ වෙන ගොඩක් දේවල් ඇති මෙ දැන් ගෙවෙන පැය 24 වේදනාව හුරු කලා මන් සෛලෙට ඇස් දෙකෙන් බලාගනින් මන් ගේම දෙන්නෙ දෛවෙට ගහන පාර ගැහුවා මන් රිදෙන්නම ආවේ මුන් අරින්න මන් අවංක වෙන්න වෙන්නම ගෙවුනා අවුරුදු 20ම ලොකුම පන්නරේ ප්‍රතික්ෂේප වීම දැන් උන්ගේ ඇස්වලින් දකින්නේ වික්ෂිප්ත වීම ඉවසන් ඉන්න අවසන් වාරේ දෙවෙනි පාර බන් අඩි ගානක් උඩ ඉන්න නවකයෝ දපයේ පොලොව ගාව බන් උබලා තනි ජරාව බන් ආව පාර දෙපැත්තෙ නෑ රෝස මල් තිබ්බේ අසුභවාදී මූණවල් මන් දැක්කා ලෝකෙ ඕන තරමක් අප්‍රසන්න සිද්ධි අත්දැකීම වේවැල් මට ගැහුව වැරදි වෙද්දි මාව මා විසින් මරා භූමදානයත් කරා එක පාරක් පුරුදු වෙන්න දහස් වාරයක් කලා මේ ගේමෙ ගෝත පැටව් හෙන විකාරයක් කලා මේක සුද්ද කරන්න එන්නෙ මන් සුනාමියක් වෙලා පෙන්නන්නෙ අවසන් ජවනිකාව හරිම දවසෙ නොකඩවාම මිනිත්තු 3කින් මරන්නේ පොලොව හොදම හරිය නෙමෙයි මේ තාම බලපන් මන් එන පාර බොලාගෙ මිනුමෙන් මැනපන් මාව ලැබෙන්නෙ අපායේ සැලකිලි මම ඉපදුන නිසා පවට දාව... ඇයි බලන්නෙ මං එක එකාගෙ රැස් මාව අද මේ ඉන්න තැනට කවුරුත් දැම්මෙ නෑ ගෙනත් ඇයි ගෑනු වැඩ කරන්නෙ ඩෝ උබ පිරිමියෙක් වෙලත් මන් අවංකයි උබ වංකයි එක අකුරකින් වෙනස් වැල පෙන්න තමයි අකමැති ඒ වැලපෙන්න කොල්ලො නෑ මන් අතරේ රවන්නෙපා නැති අතරෙදි නෑ වෙනස් කරන්නෙ මන් කිව්ව වචනෙ ජීවිත කාලේ සෑහෙන්න කෙටි නොමැරි බේරි යන්නෙ එක දශමෙන් සිද්ධ වෙන ගොඩක් දේවල් ඇති මෙ දැන් ගෙවෙන පැය 24 කැණාමැදිරියන්ව දැකලා ගින්දරට හිනා උබ ඉගෙනගනින් බලන් ඉදලා මන් කරන දිහා උබ ලියන දේවල් දැකලා අපේ අත්වලට හිනා මන් අකුරු දිහා බලන් ගින්න මැද්දටම ගියා වසන්න බෑ දෙපැත්ත කන මිනිස්සු එක්ක කොහොමවත් මොලෙන් හිතන්න ගත්ත හින්දා බේරිලා ඉන්නෙ මෙහෙමවත් මිනිස්සු තමයි අපාය දිව්‍යලෝකයකට යා කලේ මන් නිහඩයි ඇගෙ ඇතුලෙ ඉන්න තිරිසනයි කතා කලේ පවට ලෙන්ගතුයි යකාගෙ බැල්ම වැටුනු ජීවන රටාව හිතුවක්කාරකම පොවන්නෙ මට බලෙන්ම තිබුනා ඕන තරමක් හේතු මට නිස්කාරනෙ මැරෙන්න උබ පින්සලක් හොයද්දි චිත්‍රෙ ඇන්දා මන් ඇඩෙන්න කාලකන්නි මිත්‍රයා අන්තරාය ඖෂධ උබට තියෙන්නෙ උබට බැරිදේ මන් කරාපු අවුලද? සරලයි පිරිමි පාග මාරුවෙයන් ගවුමට සීතලේ හැදිච්ච උන් ඔරොත්තු නෑ බන් අව්වට බෑ මට කරන්න හානියක් අදුරගත්තා පානියක් අවස්ථවාදි හැත්ත කෝ වරෙන් මෙතන වාසියක් උඹල කියන අකුරු හෝඩියෙත් නැති ගේමෙ රගන සිගිති හැත්ත මොන්ටිසෝරියෙත් ඇතී.. පළමු වදන ගලපද්දි වයස 15ක් ඇති මට බනින එවුන් මගේ සින්දු අහනවත් ඇති.. කවුද සල්ලි ගැන කතාව ගෙදර වහලවත් නැති උබ වචන දැම්මෙ මට නම් අවධානමක් ඇති
@ajedevan07
@ajedevan07 Жыл бұрын
නවක සමාජේ මොළ හදන බොම්බේ #zany 😈💥❤️
@AK-pu6iz
@AK-pu6iz Жыл бұрын
When Zanny said 'ලොකුම පන්නරේ ප්‍රතික්ෂේප වීම' i felt it 🙏 වැටිච්ච හැම වෙලාවෙම මේක තමා ඉලන්නේ
@maheshangunasekara850
@maheshangunasekara850 Жыл бұрын
මම මා විසින් මරා. බූමී දානයත් කරා Zany 😍 පිස්සුවක් ඒකනම් 😍❤🎧🔊
@evildk-2884
@evildk-2884 Жыл бұрын
New school legend❤️🔥
@shamikamadushani8556
@shamikamadushani8556 Жыл бұрын
Super beat and lyrics zany❤💪🎧
@gviyv_69
@gviyv_69 Жыл бұрын
Inzane nowww🔥
@dinu_girl6350
@dinu_girl6350 9 ай бұрын
ඒ voice එක නං පිස්සුවක් ඈ 😼🖤 මාරම motivate . මගෙ play list එක ඔයාගෙ නමෙන් වෙනම folder එකක් තියෙනවා 😙💞
@dinethrandiya99
@dinethrandiya99 Жыл бұрын
Playlist එකේ උඩින්ම ❤️‍🔥
@isururandika1998
@isururandika1998 Жыл бұрын
Why is this so underrated ❤️‍🔥
@shaggycruzer6623
@shaggycruzer6623 Жыл бұрын
Zany වෙනම level එකක්😍❤️😈
@tharindudilshan3621
@tharindudilshan3621 5 ай бұрын
Bang ❤️‍🔥
@navinduiroshanmeththasingh4017
@navinduiroshanmeththasingh4017 Жыл бұрын
සරලයි පිරිමි බාග මාරු වෙයන් ගවුමට.💣
@ngbrow
@ngbrow 11 ай бұрын
Zany Brand Eka mh ❤
@lfatollyrics
@lfatollyrics 9 ай бұрын
Lyrics 💥😈
@AchinthaShihan
@AchinthaShihan Жыл бұрын
ජිවිත කාලේ සෑහෙන්න කෙටි ❤ Zany Addicted 🌎❤
@samuditharasanga3022
@samuditharasanga3022 Жыл бұрын
Lyrics king.❤
@naveenudaraffacc4143
@naveenudaraffacc4143 Жыл бұрын
උබට තියෙන්නේ උබට බැරි දේ මන් කරපු අව්ල්ද සරලයි පිරිමි බාග මරු වියන් ගව්මට 🥵🪬💥
@charlie0017
@charlie0017 Жыл бұрын
Lyrics 🥺❤️‍🔥
@yashithniwanka6689
@yashithniwanka6689 11 ай бұрын
වසන්න බෑ දෙපැත්ත කන මිනිස්සු එක්ක කොහොමවත්✍️✨☄️
@kaveesha_0404
@kaveesha_0404 Жыл бұрын
Hama vachanekama therumak thiyanava ❤
@kalumgamage7713
@kalumgamage7713 Жыл бұрын
Zany this is absolutely masterpiece💥❤💫
@JaNiYa.ff.
@JaNiYa.ff. Жыл бұрын
ADIIIIIITTTTTTTTTT
@Nipun_Dilshan
@Nipun_Dilshan Жыл бұрын
Nice Rap..💙💜 Nice Boomerang Video..😊❤
@chamathkalindu4070
@chamathkalindu4070 Жыл бұрын
Bars 🔥
@hiruperera5691
@hiruperera5691 Жыл бұрын
Gemmak zany ❤
@HansiChain
@HansiChain Жыл бұрын
ලැබෙන්නේ අපායේ සැලකිලි මම ඉපදුනු නිසා පවට දාව......💯🤞❤‍🩹
@supundineth8905
@supundineth8905 Жыл бұрын
ආපු පාරෙ නැ දෙපැත්තෙ රෝසමල්🌹.. තිබ්බෙ අසුභවාදි මූනවල්💀...
@oshan_xx
@oshan_xx 10 ай бұрын
ආපු පාරෙ නැ දෙපැත්තෙ රොසමල් 🌹.... තිබ්බෙ අසුභවදි මුනවල් 💀 ....
@kaveeshwaraneelawala3518
@kaveeshwaraneelawala3518 Жыл бұрын
Thiss❤‍🔥
@ThripleSMusic
@ThripleSMusic 10 ай бұрын
Bossa💓
@Rap_Roads
@Rap_Roads Жыл бұрын
මන් අවන්කයි උබ වන්කයි එක අකුරකින් වෙනස් ✌️❤️
@tanishpunsaratanishpunsara1437
@tanishpunsaratanishpunsara1437 Жыл бұрын
Congrats 100k 🔥🔥🔥
@DasunDsj
@DasunDsj 3 ай бұрын
Congratulations Zany 984k 🗿💗
@Whytt_Inzight
@Whytt_Inzight Жыл бұрын
100k Congratulations Zany 💜️
@naveenperera9405
@naveenperera9405 Жыл бұрын
Kupiriyak thama ithin..
@janiduishan-hu4xs
@janiduishan-hu4xs Жыл бұрын
congratulations for 100k ❤
@nimeshchathuranga2598
@nimeshchathuranga2598 Жыл бұрын
අඩෝ ඒ වචන ටික පට්ට ❤❤
@NadeefrenandoNadeefrenan-yc1xm
@NadeefrenandoNadeefrenan-yc1xm Жыл бұрын
Fev: කාලකන්නි මිත්‍රයා අන්තරාය ඖෂධ උබට තියෙන්නෙ උබට බැරිදේ මං කරාපු අව්ලද සරලයි පිරිමි භාග මාරුවෙයන් ගව්මට සීතලේ හැදිච්ච උන් ඔරොත්තු නෑ බන් අව්වට 😮‍💨🙌
@Genuka_Charles
@Genuka_Charles Жыл бұрын
Zany🎉❤congrats!!!🎉
@LahiruNethmal
@LahiruNethmal Жыл бұрын
100K Congratulations 🥂💓 #homie
@achiraabhishek209
@achiraabhishek209 13 күн бұрын
Ube rapa sapa mchnn♥️
@GAMINGKAVIYA-p9u
@GAMINGKAVIYA-p9u Жыл бұрын
Fire bro 💖
@Kr_Randiya
@Kr_Randiya Жыл бұрын
Zany inzane ❤️🖇️
@kavindukumara1352
@kavindukumara1352 Жыл бұрын
Adow lyrics 😶❤
@MaheshMahesh-k2m
@MaheshMahesh-k2m Жыл бұрын
Atharaina epa gema loku kalak na bn apita 🧘‍♂️♣️♦️♠️♥️
@M.Mirzan
@M.Mirzan Жыл бұрын
Congratulations zany new school legend❤❤❤❤❤❤
@KumuduKumari-di3ou
@KumuduKumari-di3ou Ай бұрын
ඔයාගෙ රැප් වලින් ජීවිතේට ගන්න දේවල් ගොඩක් තීනව මටනම්....❤❤❤
@HhkitraHigiri
@HhkitraHigiri 11 ай бұрын
#zany fav whutoo chil chill 😾😵‍💫
@vablack6416
@vablack6416 Жыл бұрын
වැලපෙන්න තම අකමැති🙂🤎 zany🙂💜
@sisirakumara7081
@sisirakumara7081 Жыл бұрын
වේදනාව හුරු කලා මන් සයිලෙට😈❤️
@JudeDaDude
@JudeDaDude Жыл бұрын
🔥🔥🔥
@HeshadaBinara
@HeshadaBinara Жыл бұрын
Wasiyak oi❤
@dulamalinawoproductions7590
@dulamalinawoproductions7590 Жыл бұрын
Congratulations Zany 100k 😻❤️
@RM4L
@RM4L Жыл бұрын
INZVNE!
@BrickManiavideos
@BrickManiavideos Жыл бұрын
කනාමැදිරියන්ව දැකලා ගින්දරට හිනා❤️😏zany💫
@ayanthashavinda3477
@ayanthashavinda3477 Жыл бұрын
my one zany❤
@barbershopmw
@barbershopmw Жыл бұрын
zany 🌻🧸
@sukoyt2238
@sukoyt2238 Жыл бұрын
100k whottooooooooo 🔥
@Pathways_school
@Pathways_school Жыл бұрын
100k subscribers congratulation brother 💥❤
@kaveedilhara6868
@kaveedilhara6868 Жыл бұрын
Track tika eka pelta❤
@nalindapathmasiri7418
@nalindapathmasiri7418 24 күн бұрын
Patta❤❤❤❤
@Themi_21
@Themi_21 Жыл бұрын
Bars....!! ❤
@nadunpathirana2738
@nadunpathirana2738 11 ай бұрын
කොච්චර ඇහුවත් එපා වේන්නෙ නෑ ❤ වචන ටිකපට්ට 🖤💥💫
@MihisalRemix
@MihisalRemix Жыл бұрын
Congratulations for 💯k....❤️
@Angelshiky-up3wg
@Angelshiky-up3wg 10 ай бұрын
Supiriyak ❤
@sadeepa__dilshan6486
@sadeepa__dilshan6486 Жыл бұрын
Inzane nowww💥❤️
@Dinuka_Ransara
@Dinuka_Ransara 8 ай бұрын
I listen to this rap every night.✨ Zany is legend among New school rappers💥
@GamageBawantha
@GamageBawantha 9 ай бұрын
Sapa daapu prana 🎉
@Itznikz07
@Itznikz07 Жыл бұрын
Wachana mawana machine ❤
@GAMING_xPASIYA1k
@GAMING_xPASIYA1k Жыл бұрын
good job brother ❤❤😮
@UvinduSareen-sx5vx
@UvinduSareen-sx5vx Жыл бұрын
zanyyyyyyyy you insanee brdh🥵🥶🖤🌹
@OmeshThanuja2002
@OmeshThanuja2002 Жыл бұрын
Zany on fire💥
@hitmangeming178
@hitmangeming178 10 ай бұрын
Lyrics 🥵❤
@beambox_musick
@beambox_musick Жыл бұрын
Big fan ❤
@thimirasasinda5401
@thimirasasinda5401 8 ай бұрын
Visual එක ❤️🙏
@VIHANGaDiLSHANBOy-rt8ke
@VIHANGaDiLSHANBOy-rt8ke 9 ай бұрын
Supiri zany i
@mewanche8800
@mewanche8800 Жыл бұрын
Bro ❤️‍🔥
@sasindusathsara8478
@sasindusathsara8478 Жыл бұрын
Peace homie ☄️
@elapathalekamalaya
@elapathalekamalaya 4 ай бұрын
Oi oiii,.e lyrics ❤
@WaruniDeepthika-rp9rq
@WaruniDeepthika-rp9rq 2 ай бұрын
Ah 🥵💓
@umyyy.y
@umyyy.y Жыл бұрын
Phr phr 🥵👐wzyyyyyyyy boz💋
@Imeshtheekshana.
@Imeshtheekshana. Жыл бұрын
congratulation 100k sub ❤
@-kappiththa9408
@-kappiththa9408 Жыл бұрын
වදින වදන් .. හදවත පදන්....
@Mahesha_nethmina
@Mahesha_nethmina Жыл бұрын
enkn balna hitiy ekk❤❤❤
@EveryGamer-fv7lo
@EveryGamer-fv7lo 11 ай бұрын
#zany
@teshaaan
@teshaaan Жыл бұрын
Mr.Morale💥
@chamathbandara4793
@chamathbandara4793 10 ай бұрын
අත්දැකීම වේවැල් මට ගැහුවා වැරදි වෙද්දි❤
Zany Inzane - Sunna (Freestyle) [Official Audio]
4:57
Zany Inzane
Рет қаралды 1,3 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН