Zen Stories 4

  Рет қаралды 6,910

Raamuwa Notes

Raamuwa Notes

Күн бұрын

Пікірлер: 40
@indraniwijesundera9985
@indraniwijesundera9985 3 ай бұрын
ස්තුතියි , භාවනාවේ දී ඇති වූ දරැනූ බාධා වක් ...බිදදැමීම ට මේ සෙන් කතාව මහත් සේ උපකාරී වුනා..,🙏
@sadunperera6457
@sadunperera6457 3 ай бұрын
දිගටම මේ video කරන්න රංදික සහෝදරයා🙏❤️
@gevindudakshina6116
@gevindudakshina6116 3 ай бұрын
මෙය සමන්තබද්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කළා ! මෙහි අදහ්ස මනසේ මායාව ගැනයි
@anuruddhalakshithawickrama8275
@anuruddhalakshithawickrama8275 3 ай бұрын
අර්ථවත් vedio ටිකක් ❤❤❤ ස්තුතියි ඔබට 💓💓
@sandeepagishan01
@sandeepagishan01 3 ай бұрын
වටින වීඩියෝ ටිකක් දිගටම කරන් යන්න ශක්තිය ලැබෙන්න ඔන♥️
@chanakakularathna8653
@chanakakularathna8653 3 ай бұрын
Aiye digatama mewa danna asai ahanna
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech 3 ай бұрын
ඔබ youtube පැමිනි මුල් කාලේ සිට අද දක්වා ඉන්න මම
@nadeekagunathilaka-wz2dh
@nadeekagunathilaka-wz2dh Ай бұрын
❤❤❤❤
@sanduninirodha849
@sanduninirodha849 3 ай бұрын
ගොඩක් වටිනවා❤️
@riogameplay6011
@riogameplay6011 3 ай бұрын
මට මේකෙන් මගෙ තරහ කියන දේ නැති වුනා මට දැන් මොනවා කිව්වත් මොනාකරත් තරහ එන්නෑ 😊 මේක හරියට තේරුම් ගත්තොත් අැත්තටම නැති වෙලා යනවා තරහව
@slmicro3857
@slmicro3857 3 ай бұрын
🥰🥰🥰🥰relaxing❣
@fz1636
@fz1636 3 ай бұрын
❤😊
@chamishkaravishan
@chamishkaravishan 3 ай бұрын
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 3 ай бұрын
🙏
@disnasenanayake9890
@disnasenanayake9890 3 ай бұрын
😊😊😊😊
@chulakshanikasunika7873
@chulakshanikasunika7873 3 ай бұрын
❤️‍🔥
@ayeshaabeyrathna283
@ayeshaabeyrathna283 3 ай бұрын
😮
@warsharanasinghe3527
@warsharanasinghe3527 3 ай бұрын
Unlocked!
@Easy_Meals1111
@Easy_Meals1111 3 ай бұрын
😌
@stephenjones7380
@stephenjones7380 3 ай бұрын
මට ඒත් තේරුනේ නෑනෙ, කාට හරි පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද මේ කතාවෙ තේරුම
@mindhacker-ol8dn
@mindhacker-ol8dn 3 ай бұрын
අපි හිතින් මවා ගන්නවා "මෙන්න මේ දේ මේ විදිහටම වෙන්න ඕනෙ" කියල, "මිනිස්සු මේ විදිහට තමයි හිතන්න ඕනෙ" "හෙට නම් ඉර පායන්නම ඕනෙ" මෙන්න මේ විදිහට අපි precondition දාගන්නව, අපේ දැනුමට සාපේක්ෂව, ඉතිං ඊට විරුද්ධ දෙයක් උනාම අපිට තරහ යනවා, උදාහරණයකට ගමුකො හෙට පායන්න ඕනෙමයි කියල හිතන එක... බැරිවෙලාවත් හෙට වැස්සොත් තරහ යන්නෙ, වැස්ස නිසා නෙවෙයි, අපි හිතින් මවා ගත්ත දේ ඉටු උනේ නැති නිසා..එතකොට තරහ, කෝපය කියන්නෙ බාහිර දෙයක් නෙමයි, තමන්ගෙ සිතේ පවතින ගැටීම නිසා හට ගන්න දෙයක්.. ඒක පුද්ගල සාපේක්ෂකයි, ඇත්තටම ඒක පවතින දෙයක් නෙවෙයි.. නිකම්ම මායාවක්, ඒක මේ හාමුදුරුවන්ට තේරුනා... "කෝපය යනු හිස් බෝට්ටුවක්" හද පෙන්නද්දි ඇගිල්ල දිහා බලන්න එපා, උපමාව අමතක කරන්න, ජීවිතේට ලබා ගත්ත මේ පණිවිඩය apply කරල බලන්න ඔයාටම...
@Ranishkasandaruwan5462.
@Ranishkasandaruwan5462. 3 ай бұрын
😍😍
@discoverywithsunno-fl7hq
@discoverywithsunno-fl7hq 3 ай бұрын
ගුරු හාමුදුරුවෝද දන්නෑ හිස් බෝට්ටුව පා කරලා එව්වේ
@romesh.wijetunge
@romesh.wijetunge 3 ай бұрын
*පින්වත මම මහනෙක්... *මොන රෙද්දක් මහනවද මේ කලුවරේ විල මැදට වෙලා?
@discoverywithsunno-fl7hq
@discoverywithsunno-fl7hq 3 ай бұрын
හා
@Kssaranga222
@Kssaranga222 3 ай бұрын
🤍
@nishithdewmina8785
@nishithdewmina8785 3 ай бұрын
Zen story තියෙන පොත් මොනවද සිංහල
@discoverywithsunno-fl7hq
@discoverywithsunno-fl7hq 3 ай бұрын
101 කමටහන්
@WasanthaWasantha-h7l
@WasanthaWasantha-h7l 3 ай бұрын
❤❤
@samadhiosu
@samadhiosu 3 ай бұрын
❤❤❤
@shanpulina4429
@shanpulina4429 3 ай бұрын
@sameeraganegoda
@sameeraganegoda 3 ай бұрын
❤❤❤
@Sudda001
@Sudda001 3 ай бұрын
❤❤❤
@sayanu_fit
@sayanu_fit 3 ай бұрын
❤❤
@disal...69
@disal...69 3 ай бұрын
❤❤
@metalhuski
@metalhuski 3 ай бұрын
@kirshandeepan6653
@kirshandeepan6653 3 ай бұрын
@dinithisurangika6218
@dinithisurangika6218 3 ай бұрын
❤❤❤
@YasiruHansana
@YasiruHansana 3 ай бұрын
❤❤
Zen Stories 6
3:18
Raamuwa Notes
Рет қаралды 8 М.
Zen Stories - 2
2:36
Raamuwa Notes
Рет қаралды 8 М.
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 265 МЛН
Zen Stories - 3
1:25
Raamuwa Notes
Рет қаралды 8 М.
Kamatahan 101 - 1
2:21
Raamuwa Notes
Рет қаралды 5 М.
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06
Zen Stories - 1
1:39
Raamuwa Notes
Рет қаралды 6 М.
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН