No video

Zlt P11 Router Unlock | ZLT P11 Outdoor රවුටරය Unlock කරගමු .

  Рет қаралды 28,410

Vikum Mobile

Vikum Mobile

Күн бұрын

ZLT P11 Outdoor රවුටරය Unlock කරගමු | Zlt P11 Router Unlock
ගොඩාක් දෙනෙක් අහපු දෙයක් තමා ZLT p11 රවුටරය Fdd Unlock කරගන්නේ කොහොමද කියලා . මේ වීඩියෝ එකෙන් අද ඔයාලට කියල දීල තියනව මේ ZLT P11 Outdoor ඇන්ටනාව ගැන .
Thank you for watching this video .......
DONT FORGOT TO SUBSCRIBE......
Social media Link:
Facebook :- / vikummobilekuliyapitiya
File link -
Password - vikummobile
Contact For - 0716919266
#Zltp11 #zltp11unlock #Vikummobile

Пікірлер: 511
@hyasantha
@hyasantha 3 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි මේ ගැන පැහැදිලි කරල දුන්නට. ගොඩක් අය මේ වගේ (Router unlocking) දේවල් කියල දෙන්නෙ නැහැ. ඒ අතින් ඔබ සුවිශේෂයි.
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
Tnq bn
@gkyale
@gkyale 2 жыл бұрын
password
@chandruu9559
@chandruu9559 Жыл бұрын
මේකේ මේ ඇනටනා එක ගලවලා අරගෙන වෙනම රවුටර් එකකට සෙට් කරලා හොද ස්පීඩ් එකක් ගන්න බැරි වෙයිද බොසා.මම කියන්නේ නෝමල් රවුටර් එකට අවුට් ඩෝ එක ඇතුලේ තියන ඇන්ටනා එක විතරක් සෙට් කරලා ඇන්ටනාවක් විදියට හදා ගන්න පුලුවන් වෙයිද
@hasankanuwan3348
@hasankanuwan3348 7 ай бұрын
දවස් ගානක් ඕක අන්ලොක් කරන්න බැලුව බැරිම තැන වීඩියෝ එකක් බලනකොට මේක දැක්කේ දුක හිතුන
@PalithaAlahakoonDAP
@PalithaAlahakoonDAP 10 ай бұрын
superb explanation & presentation
@TestTest-po7yr
@TestTest-po7yr 3 жыл бұрын
අයියේ හැම router එකේම ඔය වගේ කෑල්ලක් තියෙනවා නේද? මට zlt p28 tdd only router එකක් තියෙනවා.ඒකට හරියන Fdd,Tdd දෙකම වැඩ කරන කෑල්ලක් හම්බවුණා.ඒත් මට ඒක මාරු කරන්න තේරෙන්නෑ.උදව්වක් දෙන්න පුළුවන් ද?
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
page ekata inbox msg ekak danna
@aceofchads
@aceofchads 2 жыл бұрын
mage fail wenwa neh upgrade
@pramodmadhubhashana9164
@pramodmadhubhashana9164 2 жыл бұрын
Machan uba e kalla gththe kohenda
@achinthanayanajith7523
@achinthanayanajith7523 Жыл бұрын
​@@pramodmadhubhashana9164 oya e kellak hoya gaththadha
@DeepthaSenanayake
@DeepthaSenanayake 2 жыл бұрын
Thankss.. මේකෙ cell id lock කරන විදියක් තියනවද බ්‍රෝ?
@EzView
@EzView 3 жыл бұрын
LT10E-GC Card එකක් ​තියෙන්නේ මම ගලවලා බැලුවා 2.3.4ජී වැඩද ඒකේ?
@Bernprosper
@Bernprosper 10 ай бұрын
Hie, my zlt p11 does not have a removable network card as yours. Its locked by ISP can you please make a video on how unlock please?
@danukajayarathna2613
@danukajayarathna2613 2 жыл бұрын
Zlt p11x එකත් දෙන්න. දාලා තියෙන එක fail වෙනවා
@nalinpriyankara5683
@nalinpriyankara5683 3 жыл бұрын
Thank You Bro මමත් කාලයක් හොයපු දෙයක් පුළුවන් නම් අර ඇතුලේ තියෙන ඇන්ටනා එකින් අපි ඇන්ටනා එකක් හදාගන්න විදිය කියාලා දෙන්නකෝ..
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
Simple mn ki dennam
@nalinpriyankara5683
@nalinpriyankara5683 3 жыл бұрын
@@VikumMobile එහෙනම් ලගදීම වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා...😍
@OfficialLahiru
@OfficialLahiru 7 ай бұрын
ඔයා ගාව මේක අන්ලොක් කරන්න ගත්තු ෆයිල් එක තියෙනවද
@shehantharindu128
@shehantharindu128 Жыл бұрын
Thank u ayye welawa ithuru kalata. Video eka baluwe nththn masema hari ottu wenawa okata
@OfficialLahiru
@OfficialLahiru 7 ай бұрын
ඔයා ගාව මේක Unlock කරන File එකක් තියෙනවද?
@slsetc590
@slsetc590 Ай бұрын
මෙයා file එක දාලා නැ බං. නො 1 දැම්මට CL ගන්නේ නැ.
@NuttySLTV
@NuttySLTV 3 жыл бұрын
මේ router එක 2900 pkg එකට අරගෙන අපි වෙන සිම් එකක් දාගෙන හරි කොහොම හරි unlock කරගෙන පාවිච්චි කරොත් කවදහරි dialog එකෙන් ප්‍රශ්නයක් වෙයිද?.postpaid වල router එකේ අයිතිය තියෙන්නේ company එකට නේද?
@krishankalpa7872
@krishankalpa7872 7 ай бұрын
ne...
@piyarasa966
@piyarasa966 3 жыл бұрын
අයියේ ඕක ඕනම රවුටර් එකකට සිග්නල් ගන්න විදිය කියලා දෙන්න බැරිද ❤️
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
video ekak dannam
@Danumatube
@Danumatube 3 жыл бұрын
Mage ekata mobile sim ekak dammama 2G kiyala watenawa galawala bluwama ara athule thiyana kalle monawath mark karala na me wage nemei router ekata log unama dialog bordband kiyala watenawa eka unlock karagana bariweida?
@Marvelguardians
@Marvelguardians 2 жыл бұрын
Aiye cell ID locked karanava vidihak kiyandako? Mage unit ek eka eka veleta cell id maru veneva..e hinda signal low venava ........id lock karana vidihak kiyannakoooo
@SURANGA653
@SURANGA653 3 жыл бұрын
Extact කරන password එක කියන්නකො plz
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
vikummobile
@hirushagamage1366
@hirushagamage1366 3 жыл бұрын
Video එකෙ Subscribe බෙල් එකෙ සද්දෙ අඩු කරපල්ලාආආඅ කන පැලෙනවා
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
Hari bn ela
@MrGamergameplay
@MrGamergameplay 5 ай бұрын
Oya andena Eka nOrmal router ekata Attach karoth weda karayda. ekiyanne Oya silver color antenawa witharak cable deken normal router eke cable ekata connect karala
@ravishan_kavindu
@ravishan_kavindu 2 жыл бұрын
මේක P11 එකට වැඩ. P11H එකටත් unlock video එකක් ඕන.❤️💪
@Lakshan92
@Lakshan92 2 жыл бұрын
P11H puluwanda unlock karanna.
@shanshanuka9681
@shanshanuka9681 2 жыл бұрын
Kohomada P11H eka unlock karanne
@shanshanuka9681
@shanshanuka9681 2 жыл бұрын
@@Lakshan92 kohomada unlock karanne
@Lakshan92
@Lakshan92 2 жыл бұрын
@@shanshanuka9681 මම නං දන් නැ බ්‍රෝ
@tharindumadushan1569
@tharindumadushan1569 7 ай бұрын
@@Lakshan92 KOHOMADA
@music-ln2py
@music-ln2py Жыл бұрын
මම ගාවත් තියෙන්නේ p11 router එකක් ඒත් එක්කට කිසිම සිම් එකක් වැඩ නෑ නේ ඇයි ඒ . අන්ලොක් කියලා තමා දුන්නේ නම් ඒ උනාට වැඩ නෑ 😢
@pradeepsampath2407
@pradeepsampath2407 Жыл бұрын
Oyage eka wena sim ekak dammahama pennannewat nedda dapu sim eka nam
@slchris9712
@slchris9712 2 жыл бұрын
zlt p11 ekei p11x atar thiyn wens mokakda.fb eke p11x rs5000 th p11 eka rs 6500 t wikunnan dala thibba.speed wenasakda thiyenne
@tharukakumaranayake581
@tharukakumaranayake581 Жыл бұрын
video eknm hodai, but onimade karana vidiha hriyta kiyla dila na. pllehe comment ekaka tynwa karana vidiha. hriyanawa. signal godak adu area wala oye router eka auto reconnect wena aulk tbba, unlock karata psse eka hri, hodata weda thanks
@menukasaya5561
@menukasaya5561 2 жыл бұрын
Puluwannam slt out door unit aka unlock vidio akak karannako
@chalana3197
@chalana3197 2 жыл бұрын
Dialog v10 එකට Official firmware එක නැද්ද?
@udaramadushanka8000
@udaramadushanka8000 Ай бұрын
අයියා software එක නෑනේ
@slphotography3016
@slphotography3016 2 жыл бұрын
Oya update karapu oya firmfare eka denna පුළුවන් da
@pathtomindfulnesslife5784
@pathtomindfulnesslife5784 25 күн бұрын
මේක wifi receiver එකක් කරගන්න බැරිද
@Hisal292
@Hisal292 2 жыл бұрын
ඔය රවුටර් සිම් වලට විතරක් වැඩ කරන මොඩියුල් එක වෙනුවට ලැප් වල තීන wifi card එක ගහන්න පුලුවන්ද දෙකම 3ක වගේ නිසා ඇහුවෙව්
@VikumMobile
@VikumMobile 2 жыл бұрын
Be
@mahdi8572
@mahdi8572 Жыл бұрын
Hi, can you please explain what you said in the video in English? I cannot understand your language :(
@thanujachamalka481
@thanujachamalka481 3 жыл бұрын
Aiye,dialog outdoor router ekk mn pavichchi karanne,eeth eeka ssid ekai password ekai change karan vidiha hoya gnne kohomada,router ekat log unaam ena window eke settings options godak thiyana hinda hari eka hoya ganna baane ,
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
Man oya grna video ekak karannam
@lucadrogon
@lucadrogon 3 жыл бұрын
Very insightful.
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
tnq
@Colion2028
@Colion2028 2 жыл бұрын
Kindly explain to me what i need to do with the Wireless chip at the end.
@pixamila
@pixamila 3 жыл бұрын
Fail to Upgrade kiyala enawa.
@livemusic6892
@livemusic6892 3 жыл бұрын
P11 x router eka unlock karanna puluwanda.video ekak karannako ikmanata
@erangasamarakoon5901
@erangasamarakoon5901 2 жыл бұрын
මේක අන්ලොක් කරපු කෙනෙක් ඉන්නවාද.
@dihanlaksura4116
@dihanlaksura4116 2 жыл бұрын
mage router ekta log wenna ba ne,username password incorect kiyla wateno
@hansakaranasinghe3897
@hansakaranasinghe3897 2 жыл бұрын
P 11 H(DU) eka unlock karana vindihath dannako
@VikumMobile
@VikumMobile 2 жыл бұрын
Hari
@sandaruherath861
@sandaruherath861 3 жыл бұрын
Cell lock krnne kohomda bro?
@anidyt9573
@anidyt9573 3 жыл бұрын
dan oke file eken system upgrade klhm warranty cancel wenwd?
@nilankaravimalrajapaksha9422
@nilankaravimalrajapaksha9422 3 жыл бұрын
me router ake wifi range 1 adukaranna berida. laga gewalwalarath meken hodata signal yanawa.
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
pulwuan
@lahirugprabath2628
@lahirugprabath2628 3 жыл бұрын
අයියේ SLT Outdoor ඒක Unlock කරන්න පුලුවන්ද?
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
yas
@d.mthathsaralakshan6153
@d.mthathsaralakshan6153 3 жыл бұрын
zlt p11 router aka,galavala, anntava onama router anttanavakat hadaganna vidiye vedios akak denna aiye.
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
hari lagadima karannam
@hashendinelka8277
@hashendinelka8277 3 жыл бұрын
අයියෙ ඔය රවුටර් එක දෙන්නෙ 2900 පැකේජ් එකටනේ..අපිට එක රවුටර් එකකින් ඒ පැකේජ් එක ගහල ඕක අරගෙන,පස්සෙ ඩයලොග්ලගෙම වෙන රවුටර් එකක සිම් එකක් ඕකට දාල 900 පැකේජ් එක යූස් කරන්න පුලුවන්ද..
@BhashithaDilshan
@BhashithaDilshan 3 жыл бұрын
ඕක ගත්තට පස්සෙ පැකේජ් එක downgrade කරගන්න පුලුවන්.
@ArroW_SoN
@ArroW_SoN 2 жыл бұрын
Ahema puluwn mcn
@ytgura
@ytgura 2 жыл бұрын
oya ehema karagaththda
@hashendinelka8277
@hashendinelka8277 2 жыл бұрын
@@ArroW_SoN මාත් කරගත්ත යාලු තෑන්ක්ස්
@dineshtamil4571
@dineshtamil4571 2 жыл бұрын
HUAWEI B312-926 full unlock video make
@malithvidushan8215
@malithvidushan8215 11 ай бұрын
aiye meke plug kraganne network cable ekend. nattam wifi walinda...?
@jith444
@jith444 3 жыл бұрын
පොඩ්ඩක් අපැහැදිලියි මචන් . File දෙක කොහොමද upload කරන්නේ. Upgrade failed, upgrade file format must be zip file!
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
file deka model ekata eken bite adu file eka danna
@Maxfunnytime
@Maxfunnytime 3 жыл бұрын
@@VikumMobile poddaka thawa kiyla denwd loku uddwk aiye... meheta sisgl aul clz wala iddith cut wenwa ekai....
@pradeepss12
@pradeepss12 3 жыл бұрын
@@Maxfunnytime (cfg_export_art_config_file.conf) me file eka config update ekata upload karala update karanna. Hari yanawa. 4G coverage evilla router eka weda karanawa. Hebai router eke IP ekata log wela router name password eka wenas karanna be.
@sandaruherath861
@sandaruherath861 3 жыл бұрын
@@pradeepss12 anik file eka mokkda karanne podi file eka
@pradeepss12
@pradeepss12 3 жыл бұрын
@@sandaruherath861 eka mokuth karanna one ne
@Maxfunnytime
@Maxfunnytime 3 жыл бұрын
zip file ekada upload krnna onaa nathnm file ekata monwhri krlda upload krnna ona
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
Video eka balanna
@pradeepss12
@pradeepss12 3 жыл бұрын
(cfg_export_art_config_file.conf) me file eka config update ekata upload karala update karanna. Hari yanawa. 4G coverage evilla router eka weda karanawa. Hebai router eke IP ekata log wela router name password eka wenas karanna be.
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
@@pradeepss12 puluwan
@pradeepss12
@pradeepss12 3 жыл бұрын
@@VikumMobile kohamada poddak kiyanna
@prabathrmcpr9909
@prabathrmcpr9909 3 жыл бұрын
@@pradeepss12 zip file eke pw ek mokadd
@sithubro8211
@sithubro8211 2 жыл бұрын
dailog zlt s10 router eka unlock karanne kohomada
@erangasamarakoon5901
@erangasamarakoon5901 2 жыл бұрын
අය්යේ අපි ෆයිල් එක දාගන්නේ කොහොමද.පාස්වර්ඩ් එකක් ඉල්ලනවනේ.
@industatus4302
@industatus4302 Жыл бұрын
අයියේ zlt s10 mobitel router එකේ ඔය module එක ඕකට සෙට් කරන්න බැරිද
@best_movie723
@best_movie723 2 жыл бұрын
Filles ekadamma hama aiya TDD sim dala net yanna puluwada
@peththa8124
@peththa8124 2 жыл бұрын
SuperAdmin log wela config upgrade karoth LTE support karanna puluwan try karanna
@samanbandara2726
@samanbandara2726 2 жыл бұрын
Advance seting. Kohomada ganna
@dtech8615
@dtech8615 2 жыл бұрын
zLT s10 unlock karanna bareda?
@sampathranasinghe2777
@sampathranasinghe2777 3 жыл бұрын
Tozed M60 SLT Router Unlock karana vidiya videyo eakak rananna sahoo
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
Lagadima karannam
@naveen6162
@naveen6162 2 жыл бұрын
p11 router eka gaththe post-paid sim ekak ekka ekata pre-paid sime ekak dammama wada nene hadanna baida eka😥😥
@VikumMobile
@VikumMobile 2 жыл бұрын
Be
@sombattra635
@sombattra635 3 жыл бұрын
I Have Old 1 But I can not Unlock It Please help Me Sure
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
Inbox my page
@sampathsureenga3152
@sampathsureenga3152 3 жыл бұрын
Unlock karana SLT Sim eka use karanna puluwanda..?
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
Puluwan
@devindachamod9184
@devindachamod9184 Жыл бұрын
අයියා මොබිටෙල් සිම් වැඩ කරනවද
@prasannarajaguru5000
@prasannarajaguru5000 3 жыл бұрын
ZLT P11X eka unlock karana heti daannako
@yasithheshan6392
@yasithheshan6392 3 жыл бұрын
Me out door antenna eka wena router wlat support කරනවද
@sithijadushan1594
@sithijadushan1594 2 жыл бұрын
අයියෙ ඇන්ටනාවට දාල තියන සිම් එක පෝස් පේට් නේ ඒක අයින් කරල ඩයලොග්ලගෙම වෙන ප්‍රරිපේට් tdd සිම් එකක් දාන්න පුලුවන්ද ඇන්ටනාව අන්ලොක් නොකර
@tharukakumaranayake581
@tharukakumaranayake581 Жыл бұрын
pluwn
@kulappuwachannel8483
@kulappuwachannel8483 Жыл бұрын
ඕකෙන් අයියෙ ඩයලොග් එකේ outdor එක අන්ලොක් කරගන්න පුලුවන්ද
@thanujachamalka481
@thanujachamalka481 3 жыл бұрын
Me model eke router ekaka ssid ekai password ekai change krna hati dnna kenek ,e step tika dnnako
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
mn issarahata video ekak dannam
@madhurapriyanath4239
@madhurapriyanath4239 3 жыл бұрын
mobitel m09 pocket router ek unlock krna wdhk nedda?
@LakvisionCommercial
@LakvisionCommercial 3 жыл бұрын
Zlt P11 Router ඇන්ටනාව වෙන එකකට දාන විදිය කියල දෙනවද?
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
hari dennam
@LakvisionCommercial
@LakvisionCommercial 3 жыл бұрын
ඉක්මනින් දානවද අපි බලාගෙන ඉන්නවා
@ArroW_SoN
@ArroW_SoN 2 жыл бұрын
watinwa akanm
@udithaindunil2891
@udithaindunil2891 2 жыл бұрын
අයියෙ මට huwawei b310s-925 slt එකෙන් දෙන රවුටරෙ අන්ලොක් කරන ෆයිල් එක දෙන්න පුලුවන් ද
@tharukakumaranayake581
@tharukakumaranayake581 Жыл бұрын
mgelga tynwa. contact me
@asanthanandika3762
@asanthanandika3762 3 жыл бұрын
Me widiyata p11x ekath tdd walata unlock karanna puluwanda
@buccibrown9525
@buccibrown9525 3 жыл бұрын
asking for the password to the file help please want to unlock my zlt p11 cpe?
@djanuradha
@djanuradha 3 жыл бұрын
Machan pw hambunada
@samindalanjana
@samindalanjana Жыл бұрын
Aiye dialog s12 pro eka unlock krganna puluwan widihak thiyenwd?
@MeMe_Hub2752
@MeMe_Hub2752 Жыл бұрын
Airtel TDD band wlin signal denw(B41). eek wada krayid?
@OfficialLahiru
@OfficialLahiru 7 ай бұрын
ඔයාට හරිගියාද ඒක
@MeMe_Hub2752
@MeMe_Hub2752 7 ай бұрын
@@OfficialLahiru sim eka supported. but signal enne na
@OfficialLahiru
@OfficialLahiru 7 ай бұрын
@@MeMe_Hub2752 මට ඕකෙ Unlock කරන File එක දෙන්නකෝ මන් ගොඩ කාලෙක ඉදන් හොයනව හම්බ උනේ නෑ 🥲
@OfficialLahiru
@OfficialLahiru 7 ай бұрын
@@MeMe_Hub2752 මට අන්ලොක් කරන ෆයිල් එක එවන්නකො
@OfficialLahiru
@OfficialLahiru 7 ай бұрын
@@MeMe_Hub2752 pls reply කරන්නකො 😖
@kosalakarunarathne668
@kosalakarunarathne668 Жыл бұрын
රවුටර් එක p11 ද?p11 h ද කියලා හොයාගන්නෙ කෝමද?
@sahassupun2978
@sahassupun2978 3 жыл бұрын
Dialog outdoor welata dialog rawter wela ona sim ekka danna puluwamda
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
Puluwan
@sahassupun2978
@sahassupun2978 3 жыл бұрын
@@VikumMobile unlock karanna ona nadda
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
@@sahassupun2978 ne
@sahassupun2978
@sahassupun2978 3 жыл бұрын
Tnx aiya
@Sahan_kelum509
@Sahan_kelum509 3 жыл бұрын
@@VikumMobile Unlock krnne nathuwa dialog normal SIM ekak dawamath wadada😲😳
@sl_chinaa4298
@sl_chinaa4298 3 жыл бұрын
ZLT P28 Old router unlock karanin FDD TDD wada
@cjhomes7250
@cjhomes7250 3 жыл бұрын
Unlock kalada p28 eka
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
ow eke dekama weda
@cjhomes7250
@cjhomes7250 3 жыл бұрын
@@VikumMobile p28 eketh ol an new kiyala dekak tiyenwa neda.
@shanshanuka9681
@shanshanuka9681 2 жыл бұрын
අයියේ P11H unlock vedio ekak dennako
@lakshithasalgadu1659
@lakshithasalgadu1659 3 жыл бұрын
Me antenna eka wena router ekakata use karanna hada ganna berida
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
puluwan
@ADSANJAYADESILVA
@ADSANJAYADESILVA 8 ай бұрын
me ruter eka( zlt p11)voice enable karagann puwand ?
@indikarm4268
@indikarm4268 3 жыл бұрын
Ayya oke indoor unit eka wenuwata prolink wage router 1k set karanna Barida
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
be bn
@clastech298
@clastech298 3 жыл бұрын
update fail kiyala enawane brother. plz help
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
Try
@clastech298
@clastech298 3 жыл бұрын
@@VikumMobile godak parak beluwa hariyan nene
@gihankaveesha4894
@gihankaveesha4894 3 жыл бұрын
@@VikumMobile hari yanne nh aiye fail wenwa
@sajidahmed4834
@sajidahmed4834 Жыл бұрын
So if we change PCIE card, we can get all supported bands of the card to work with the unlock firmware?
@user-hf8bu2oj6x
@user-hf8bu2oj6x 2 ай бұрын
ow eaka ththa contact serama eakainea man hithannea hari yaye
@pinocchioyt3939
@pinocchioyt3939 7 күн бұрын
P11x එකත් දෙන්නකො
@chanithurithmal3717
@chanithurithmal3717 10 ай бұрын
Bro, man kohomada meka wena router ekak ekka pawichchi karanne ?
@wanige123
@wanige123 3 жыл бұрын
නියම කොල්ලෙක්
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
tnq bokka
@poornajayavilal5851
@poornajayavilal5851 2 жыл бұрын
B@41 band eken dialog fdd airtel fdd wada karanawada me widiyta
@shathushkasudam1575
@shathushkasudam1575 3 жыл бұрын
Antenna eka design karana video eka dannako....
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
Lagadima dawasaka denawa
@PhistonHead
@PhistonHead 2 жыл бұрын
mama unlock karagaththa ath advanced settings nane
@kaveeshaindunil986
@kaveeshaindunil986 3 жыл бұрын
Slt 4G v10 router eke sim ek weda krnwad dialog outdoor ek unlock krm
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
weda karanawa
@chenithamihidinu4318
@chenithamihidinu4318 2 жыл бұрын
ayye dialog ZLT s12 router eka unlock karala pennanna puluwanda
@udarachathuranga1920
@udarachathuranga1920 Жыл бұрын
aiye dialog zlt s12 pro router eka unlock karanna puluwanda?
@imeshchathuranga9052
@imeshchathuranga9052 2 жыл бұрын
Me router ekata lanphone ekak connect karanna berida
@gayananuradha1170
@gayananuradha1170 2 жыл бұрын
p11h eke super admin password user name monawada
@sampathranasinghe2777
@sampathranasinghe2777 3 жыл бұрын
Tozed M60 SLT Router 2G 3G Kiyala Gahala Nhe Unlocked Karanna Puluwanda
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
Puluwan
@nethsarawave
@nethsarawave 3 жыл бұрын
@@VikumMobile eka ganath video ekak dannako... man gawath eyin ekak thiyenawa
@madurdananjaya5705
@madurdananjaya5705 3 жыл бұрын
aiyea slt ekean dena outdoor unit ekath mea widihata unlock karanna puluwanada?
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
Puluwan
@madurdananjaya5705
@madurdananjaya5705 3 жыл бұрын
@@VikumMobile e kiyanea softwear update karanna onada? nathnam weanath tdd sim ekaka damahama nikama wada karanwada?
@prasannaherath2891
@prasannaherath2891 2 жыл бұрын
aiya niyamai 👍🤗💯
@harshanasrimal
@harshanasrimal 3 жыл бұрын
Aiya. Man config eka flash kala. Mata dan operator login ekata yanda widihak na. Cell lock krla tyne mage. Super admin login eka mokkda
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
admin admin supper admin ekak ne oka demmata passe
@malithpramodyaratnayake821
@malithpramodyaratnayake821 5 ай бұрын
Default username passwodanna aya innawada me outdoor unit eke?
@SECryptoTrading
@SECryptoTrading 3 жыл бұрын
ඔිිකේ SLT එක Unlock කරන්න පුළුවන්ද ?
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
yas
@SECryptoTrading
@SECryptoTrading 3 жыл бұрын
@@VikumMobile කොහොමද videos එකක් කරන්න බැයිද මගේ ලග එකක් තියේනවා පුළුවන් නමිි මට කියලා දේන්න ⁣ලොකු උදවුවක්
@Colion2028
@Colion2028 2 жыл бұрын
How I wish this video was also in English.
@gihankaveesha4894
@gihankaveesha4894 3 жыл бұрын
Aiyye mge router eke system upgrade kiyl ekk withraine tyenne config upgrade ekk nhne mkuth ndd eka hadaganna widiyak ? Firmware eke aulakd tyenne?
@VikumMobile
@VikumMobile 3 жыл бұрын
p11x eka thiyenne
@gihankaveesha4894
@gihankaveesha4894 3 жыл бұрын
@@VikumMobile hri aiyye mn hoya gaththa eka. Hadana widiya aiyyat cl krama hama welawema passe ganna kiynwane
@thilinamahesh3960
@thilinamahesh3960 2 жыл бұрын
@Tharindu Prabhath hadagththda
@dasidunawodya3081
@dasidunawodya3081 2 жыл бұрын
file eka danna bani....eeka daana widiya video ekak dannako
@Kaiwaruwo
@Kaiwaruwo Жыл бұрын
Mediafire ekw download wena file eke file dekak tynawa e dekama upload kranna onida .dekama upload kra eth upgrade fail kyla enawa
@OfficialLahiru
@OfficialLahiru 7 ай бұрын
ඔයා ගාව unlock කරන ෆයිල් එක තියෙනවද😢
SLT Outdoor Antenna use as Dialog Broadband | Sanush Bro ThinkDifferent.
9:52
Sanush Bro ThinkDifferent
Рет қаралды 11 М.
Unlock Your SLT  Dialog Tozed M60 4G Only WIFI Router Without PC
12:47
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 73 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Dialog ZLT P28 Rourer Unlocking video by unlock lk
9:38
UNLOCK. LK
Рет қаралды 45 М.
Hutch S10 Router Unlock : What You Need to Know!
8:12
SL GADGET MAN
Рет қаралды 9 М.
How to Unlock Tozed M60 for any SIM in Sinhala
20:06
SL RANGE
Рет қаралды 44 М.
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00