zoom විශේෂ සජීවී සාකච්ඡාව: 'නිවන් මග' භාවනා මධ්‍යස්ථානය- අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.

  Рет қаралды 23,304

අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

Күн бұрын

අතිපූජනීය වජිරබුද්ධි මහ රහතන්වහන්සේගේ අවසරයෙන් අභිනව ඉදිකළ 'නිවන් මග' භාවනා මධ්‍යස්ථානය | THE PATH TO NIBBĀNA Meditation Centre පිළිබඳව පැවැත්වූ විශේෂ zoom සජීවී සාකච්ඡාවේ, පටිගත කළ සම්පූර්ණ වැඩසටහන තුළදි ශ්‍රවක ශ්‍රාවිකාවන් විසින් යොමු කළ සියළුම ප්‍රශ්න, පිළිතුරු සහ එහි වේලාවන් පහත දක්වා ඇත:-
0:00 අභිනව ඉදිකළ භාවනා මධ්‍යස්ථානය පිළිබඳව අතිපූජනීය මහ රහතන්වහන්සේගේ ප්‍රකාශය.
13:53 මෙම භාවනා මධ්‍යස්ථානයට පැමිණීමට බලාපොරොත්තුවන පැවිද්දන්හට උපදෙස්.
19:23 භාවනා මධ්‍යස්ථානයට පැමිණීමට බලාපොරොත්තුවන විදෙස්ගතවූවන්හට උපදෙස්.
20:36 භාවනා මධ්‍යස්ථානය තුළ අහාර පිලියෙළ කිරිම සහ දානය සඳහා අමුද්‍රව්‍ය ලබාදීම පිළිබඳව.
28:28 සක්මන් භාවනාව පිළිබඳව.
31:45 මෙම භාවනා මධ්‍යස්ථානය තිබෙන ස්ථානය.
33:36 භාවනා කිරීමට පැමිණිනෙන්නන් හට තිබිය යුතු සුදුසුකම් / භාවනා මධ්‍යස්ථානය පිළිබඳව.
38:11 ආරණ්‍යගතව භාවනා කිරීම සහ මහ රහතන්වහන්සේගේ අත්දැකීම්.
45:13 භාවනා මධ්‍යස්ථානයට පැමිණෙන ඕනෑම අයෙකු අවම දින 30ක් එහි සිටිය යුතුමයි!
54:33 ගුරුවරුන් පිහිටවන්නේ දහම සොයාගෙන පැමිණෙන විර්යවන්තයින්ට පමණි.
58:39 භාවනා මධ්‍යස්ථානය ඉදිකිරීම සම්බන්ධයෙන් / කණ්ඩායම් ලෙස භාවනා ප්‍රගුණ කිරිමක් හෝ ඉගැන්වීමක් මෙම ස්ථානයේ සිදුකෙරෙන්නේ නැත!
01:07:22 භාවනා මධ්‍යස්ථානයේ උදෑසන ලුණු කැඳ පානය කිරිම පිළිබඳව.
01:13:50 නින්දට ලොල්වීම සහ පංචනීවරණ.
01:20:59 භාවනා මධ්‍යස්ථානයට පැමිණෙන අයෙකු සිටිය යුතු උපරීම කාලය.
01:22:45 භාවනා මධ්‍යස්ථානයේ කාල සටහන.
01:23:52 භාවනා මධ්‍යස්ථානයේ යෝගාවචරයින් පැළදිය යුතු වස්ත්‍ර සහ රැගෙන ආ යුතු දේ.
01:26:00 ගිහිජිවිතය තුළ පැවිදිකම් කිරීමෙන් වළකින්න.
01:34:01 භාවනා මධ්‍යස්ථානයට පැමිණීමට පෙර මහ රහතන්වහන්සේගේ සියළු දේශනා ශ්‍රවනය කොට තිබීම අනිවාර්යවේ.
01:50:55 ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී.
01:56:41 සජීවී සාකච්ඡා වැඩසටහනේ නිමාව.
(මෙම සජීවි විශේෂ ZOOM සාකච්ඡාව 2022 වසරේ දෙසැම්බර් මස 03 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 10.30ට මහ රහතන්වහන්සේගේ අවසරය මත අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමේදි පටිගත කරන ලදි.)
------------------------------
ගවේශනය කිරිම සඳහා:
අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.
වෙබ් පිටුව: www.mahanuwara-wajirabuddhi-t...
ෆේස්බුක් (සිංහල භසින්): / thepathtonibbana
ෆේස්බුක් (ඉංග්‍රීසි භසින්): / arahantmahanuwarawajir...
© අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහ්තන්වහන්සෙගේ අවසරය මත උන්වහන්සේගේ ගිහි දායකයන් වන අපවිසින් පටිගත කරනලද ඉහත දේශනාව සහ මෙම චැනලයේ ඇති අනෙකුත් සියළු දේශනාවල කතුහිමිකම් පිළිබඳව තොරතුරු විමසීමට පහත දක්වා ඇති එම විද්යුත් තැපැල් ලිපිනය ඔස්සේ අපව අමතන්න.
E-mail ► : info.thepathtonibbana@gmail.com
සියළුම හිමිකම් ඇවිරිණි. © The Path to Nibbāna KZbin Channel "අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ".2022
For any further research:
The Maha Arahant Mahanuwara Wajirabuddhi Thero.
WEBSITE: www.mahanuwara-wajirabuddhi-t...
FACEBOOK (Sinhala language Page): / thepathtonibbana
FACEBOOK (English language Page): / arahantmahanuwarawajir...
Copyright © 2022 The Path to Nibbāna. All Rights Reserved.
Copyright Statement:
Copyright © 2022 - This video is subject to copyrights owned by The Path to Nibbāna KZbin Channel named "අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ" which contains all recorded sermons of the Maha Arahant. Any reproduction or republication of all or part of this video in any other KZbin channel, Social media platform, or Websites without written permission from this channel administration is expressly prohibited.
Please contact us at ► : info.thepathtonibbana@gmail.com
#වජිරබුද්ධිමහරහතන්වහන්සේ #නිවන්මගභාවනාමධ්‍යස්ථානය#ThePathToNibbānaMeditationCentre

Пікірлер
"Wise Reflection for Unwise Times" with Ajahn Brahmali
3:55:35
The Sati Center
Рет қаралды 57 М.
ලෝකු අවස්ථාවක් | දෙශනා
8:03
දහම්-විනය පුරුදු කිරීම
Рет қаралды 1 М.
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 500 М.
"ඔබ සෝතාපන්නද?... එසේනම් ඔබ මෙය දුටුවාද?" - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.
38:44
"අරහත් ඵලය සහ නිරෝධ සමාපත්තිය" - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.
40:35
අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ
Рет қаралды 37 М.