Zotye Nomad Review (Sinhala)- Part 1(ලාබෙටම ජීප්/Low budget SUV)

  Рет қаралды 63,010

Nande Machan

Nande Machan

Күн бұрын

Zotye nomad is a copy version of daihatsu terios.pls watch this video before buying.

Пікірлер: 134
@desamansamarasinghe1280
@desamansamarasinghe1280 3 жыл бұрын
මම 2018 ඉදලා මේ jeep එක පාවිච්චි කරනවා. සැරයක් දෙසැරයක් පියුස් relay එකක් සවුත්තු වෙලා සමහර වෙලාවට රිලේ එක බුරුල් වෙලා petrol pump එක වැඩ කරන්නේ නැතුව ගියා ඇත්තටම ඒක මම නොදැනුවත්ව හිටපු නිසා ප්‍රශ්නයක් වුණා මිසක් ඒ ගැන දන්න කෙනෙකුට නම් ඒක ඉතාම සුළු ප්‍රශ්නයක්. ලඟදිත් ඔය ප්‍රශ්නෙම ඇතිවෙලා දැන් ඉතින් මම ඒක ගැන දන්න නිසා රුපියල් 500ක් දීල සවුත්තු වෙච්ච relay එක මාරු කරා. වැඩේ හරි ගියා. ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ වගේ ටිකක් අඩුවෙන් තියෙන වාහනයක් දැක්කම හැමතැනම නැති කොමන් වාහන ජාතියක් නොවන නිසා ඒකෙ තියන ප්‍රශ්නේ උලුප්පලා සමහරක් කපටි වංචනික පුද්ගලයෝ ඒකෙන් වැඩිපුර ගානක් ගසාගෙන කනවා. ඇත්තටම ඒක වාහනය ප්‍රශ්නයක් නොවෙයි එම පුද්ගලයන්ගේ තියෙන වංචනික භාවය නිසාත් අපි තුළ ඇති නොදැනුවත්කම නිසාත් ඇතිවෙන ප්‍රශ්නයක්. මේකෙ කමෙන්ට් එකක් එක්කෙනෙක් ලියලා තිබ්බා මේ වාහනය ලෙඩ ගොඩක් කියලා ඉතින් ඒක මොන තරම් අනිත් අය නොමග යවන සුළු ප්‍රකාශනයක් ද මොකද ඒ පුද්ගලයා ඒ වාහනය පාවිච්චි කරපු කෙනෙක් නෙවෙයි නේ...අවුරුදු තුනක් එක දිගට මේ වාහනය පාවිච්චි කරපු කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නෙ අර මං කලින් කියපු relay එකේ ප්‍රශ්න ඇරුණුකොට අද වෙනකන් කිසිම ප්‍රශ්නයක් ආවෙ නෑ මං මේකෙ නුවරඑළියෙත් ගිහිල්ලා ආව දෙතුන් සැරයක්ම පෙට්‍රල් ගැහුවායි සර්විස් කරයි විතරයි මේ අවුරුදු තුනටම කරපු එකම දේ...
@nandemachan7742
@nandemachan7742 3 жыл бұрын
හරියටම හරි.ඕක තමයි වෙන්නෙ.ජයම වේවා!
@sagarikapathirana6661
@sagarikapathirana6661 2 жыл бұрын
මේකට පාට්ස් තියෙනවාද
@desamansamarasinghe1280
@desamansamarasinghe1280 2 жыл бұрын
Thiyanawa,,Toyota cami jeep eke parts mekata hari
@sagarikapathirana6661
@sagarikapathirana6661 2 жыл бұрын
හොයාගන්න අමාරුයිද මං ලගත් තියෙනවා එකක් ලගදි ගත්තෙ ඔයා කොහෙන්ද ගන්නෙ
@sagarikapathirana6661
@sagarikapathirana6661 2 жыл бұрын
Oyage contact number ekak denna puluwanda plz
@pandukahiran
@pandukahiran 3 жыл бұрын
මම අවුරුද්දක් පාවිච්චි කරා...hard use එකට හොඳයි...ඒත් comfortable එක අඩුයි...ගොඩක් ගැස්සෙනවා..පස්සේ සීට් එකේ යන අයට තමයි අමාරු වැඩි...එන්ජින් එක නම් Mitsubishi parts...pick up එක නියමයි....වාහනේ පිටින් පේන පෙනුම ඇතුලේ නෑ...ප්ලාස්ටික් වල පාට වෙනස් වෙනවා.. parts අඩුයි..ඒත් හොයාගන්න පුළුවන් ..ප්‍රෙටල් 10-11 අතර තමයි වැඩ
@chamikotours1849
@chamikotours1849 3 жыл бұрын
මේ වාහනේ දැන් මගෙ ලග තියෙන්නෙ ... සුපිරිම ජීප් රතයක් ... Original condition ..
@nandemachan7742
@nandemachan7742 3 жыл бұрын
ඔබතුමාද ගත්තෙ?congratulations
@chamikotours1849
@chamikotours1849 3 жыл бұрын
@@nandemachan7742 thanks ..
@sagarikapathirana6661
@sagarikapathirana6661 2 жыл бұрын
Pats ganna thenak kiyanna
@sajithkahadawala4877
@sajithkahadawala4877 8 ай бұрын
තෙල් කොහොමද වැඩ
@cocokittens6466
@cocokittens6466 3 жыл бұрын
දිගටම කරන්නකෝ අප්පා.. ජයීන් ජයම වීවා ❤❤
@gtv_official
@gtv_official 3 жыл бұрын
♥️ නියම වැඩක්
@nandemachan7742
@nandemachan7742 3 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි.ඔයාගෙ වැඩෙත් නියමයි.මං හරි කැමතියි ඒ වැඩේට😍
@mcbond6162
@mcbond6162 3 жыл бұрын
මේකෙ එන්ජිම මිට්සුබිෂි (ප්‍රධන කොටස ) අනෙකුත් කොටස් චීන(අප්‍රධාන කොටස් __පොත්ත )...
@Mihindu-vm9wh
@Mihindu-vm9wh 3 жыл бұрын
Fiat 1100 nadda??waiting for video...🙂hoyala denna nande machan.😊
@sandundevinda9270
@sandundevinda9270 3 жыл бұрын
එක දිකට විඩියෝ දැම්මනම් තමා සුපිරි ☺️
@dineshika.9988
@dineshika.9988 3 жыл бұрын
වෑන් genath video ekak Danna.wedagath KZbin channel ekak. God bless you!!
@nandemachan7742
@nandemachan7742 3 жыл бұрын
බොහොම ස්තූතියි.ඉදිරියේදි ලබා දෙන්නම්
@Nipuntheekshanalk
@Nipuntheekshanalk 2 жыл бұрын
අයියෙ Daihatsu zebra van එක හොදයිද
@nandemachan7742
@nandemachan7742 2 жыл бұрын
Parts Adui.ඒකයි මිලත් අඩු
@Nipuntheekshanalk
@Nipuntheekshanalk 2 жыл бұрын
@@nandemachan7742 ඒ කියන්නෙ engine parts ඒමත් නැද්ද
@nandemachan7742
@nandemachan7742 2 жыл бұрын
අඩුයි බහුතරයක්
@buddhikadananjaya630
@buddhikadananjaya630 3 жыл бұрын
This vehicle is really good, suites to the budget .and very good look, Parts are available ,if not pls mention what are the parts not available
@sawindakarunathilaka8812
@sawindakarunathilaka8812 2 жыл бұрын
No1ka dennaa
@karunarrodrigo5459
@karunarrodrigo5459 3 жыл бұрын
Upamawa Nam niyamayi... Idiriyatama yanna jayaweewa.....,
@gwtnsomasiri2630
@gwtnsomasiri2630 3 жыл бұрын
Nade machan 30-37 kata micro Rexton ekka hoyala denawada
@deepaljayasekera141
@deepaljayasekera141 3 жыл бұрын
Nande aiya panda cross jeep eka ganath review ekak onee
@nandemachan7742
@nandemachan7742 3 жыл бұрын
Eka Jeep (SUV) penuma thibbata car ekak.kiyanna waradak na.gewana mudalata watinawa.
@deepaljayasekera141
@deepaljayasekera141 3 жыл бұрын
@@nandemachan7742ela review ekak karanna
@jayan4416
@jayan4416 Жыл бұрын
කොහෙද පාර්ට්ස් ගන්න තියෙන්නෙ .
@nandemachan7742
@nandemachan7742 Жыл бұрын
Call 0764202362
@udeshheshan5281
@udeshheshan5281 3 жыл бұрын
සද්දෙ අඩු තැනක කරානම් ගොඩක් හොදයි
@TmartinMartin-vz1nl
@TmartinMartin-vz1nl 3 жыл бұрын
කට වහගන්නවා
@prasadchathuranga9969
@prasadchathuranga9969 3 жыл бұрын
Danata 18-20lksh ganna puluwan automatically cars ekak karanna puluwan da
@ManukiTeacherKII78
@ManukiTeacherKII78 3 жыл бұрын
Good explanation... Thank you so much... Keep up the good work....
@nandemachan7742
@nandemachan7742 3 жыл бұрын
Thanks.Your channel is greal also.
@Newisrael-lw6ct
@Newisrael-lw6ct 3 жыл бұрын
KDH Chinese වීඩියෝ එකක් කරන්නකෝ
@rukshankelum5326
@rukshankelum5326 3 жыл бұрын
Daewoo LEGANZA/nubira Car එක කොහොමද අයියේ . Video එකක් දෙනවද අපිට.....
@aamantharasara8296
@aamantharasara8296 3 жыл бұрын
අනේ මමත් හැමදාම කියනවනේ. කෝ නෑනේ
@samirusankalana7418
@samirusankalana7418 3 жыл бұрын
ඔක්කොම සද්ද තියෙන තැනක්ම වීඩියෝ එකට තෝරගත්තම වීඩියෝව අවුල් යනව නේද
@MJbenjaminR
@MJbenjaminR 3 жыл бұрын
Where can I buy this vehicle??
@hmapalagama6285
@hmapalagama6285 3 жыл бұрын
Technical details ගැන කතා කරන්න
@travelwithad347
@travelwithad347 3 жыл бұрын
Amila aiye Proton Persona eketh review ekak Karanna
@bimsarajanith1856
@bimsarajanith1856 3 жыл бұрын
Micro lifan 520 gana video akak dandako
@nammunisilva5639
@nammunisilva5639 Жыл бұрын
Malli nissan nv200 gana ekak karanna
@madushamethnuka326
@madushamethnuka326 2 жыл бұрын
Nissan serina hodaida
@yeshitha3221
@yeshitha3221 3 жыл бұрын
Thank you nande aiya❤👍
@hasithaprasad6175
@hasithaprasad6175 3 жыл бұрын
පටන් ගත්ත ගමන් කිව්ව කතාව පට්ට..
@damithadharaka2165
@damithadharaka2165 3 жыл бұрын
secound hand wahanayak ganna hoda place akak dannako
@hihhihhih155
@hihhihhih155 3 жыл бұрын
Supiriyak thmai
@shakilweligamage2264
@shakilweligamage2264 3 жыл бұрын
තව පාර මැදට ගත්තනම් ගොඩක් හොදයි කියල හිතුන. වාහන ගැන වීඩියෝ එකක් කරද්දී වාහන වල සද්දේ තව මදි මචන් 😂😂😂
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
🤣🤣🤣
@lahirunadeera2596
@lahirunadeera2596 3 жыл бұрын
micro kyron eke review ekk genwada
@channaasoka5594
@channaasoka5594 3 жыл бұрын
I am using this vehicle . super.. thanks for introduction
@nimalimenik1093
@nimalimenik1093 3 жыл бұрын
මට මේක ගැන විස්තර ටිකක් කියන්නකෝ.
@kasunmini8523
@kasunmini8523 3 жыл бұрын
අයියා චෙරි QQ එක හොදද
@palithahewa3463
@palithahewa3463 3 жыл бұрын
Hondai netuwata.
@aakura5782
@aakura5782 3 жыл бұрын
Hodi
@dananjayarathnayaka2514
@dananjayarathnayaka2514 3 жыл бұрын
Video dnakam baln hitiye❤️
@maduliyanage6794
@maduliyanage6794 2 жыл бұрын
Lakh 23 ekk hoyala denawada
@nildiya3129
@nildiya3129 3 жыл бұрын
ජයවේවා
@tecpkt4158
@tecpkt4158 3 жыл бұрын
කාලෙකින්
@sriyaniperera8662
@sriyaniperera8662 3 жыл бұрын
How can buy a this car
@ranjanpriyadarshanaofficial
@ranjanpriyadarshanaofficial 2 жыл бұрын
අපිට කන්ටැක් no 1denna vahanayak hoyaganna macho
@nandemachan7742
@nandemachan7742 2 жыл бұрын
0764202362
@dinumadushan
@dinumadushan 3 жыл бұрын
Benz van eke video eka danna
@aakaashdias6646
@aakaashdias6646 3 жыл бұрын
Aiye dan video quality eka wadi karamu neda..
@vishvamenuka9366
@vishvamenuka9366 3 жыл бұрын
wena namak tibun නැද්ද danna...???😂😂😂
@deranaoriginal6086
@deranaoriginal6086 3 жыл бұрын
Car eke technical patta gena katha karanam watinawa
@yestv-galle4838
@yestv-galle4838 3 жыл бұрын
ADUWATA THIYENAWADA
@c25nuwanindika37
@c25nuwanindika37 3 жыл бұрын
Ela ban ..
@sinhalalionmusic7329
@sinhalalionmusic7329 3 жыл бұрын
ela machan
@niroshanaarachchilage9629
@niroshanaarachchilage9629 3 жыл бұрын
Lackawanna hbuwnam tawt Anusara danna tubuna nada
@nandemachan7742
@nandemachan7742 3 жыл бұрын
Pahadili madi bro.
@chamindarodrigo7822
@chamindarodrigo7822 2 жыл бұрын
25 ta nane
@sureshgamage539
@sureshgamage539 3 жыл бұрын
Elaz මචන්
@buddhikadananjaya630
@buddhikadananjaya630 3 жыл бұрын
Good luck
@danushkagammanpila4090
@danushkagammanpila4090 2 ай бұрын
Melo deyak ahanna na
@aqfa5948
@aqfa5948 3 жыл бұрын
👏👏👏👍
@maduliyanage6794
@maduliyanage6794 2 жыл бұрын
1500 cc neda
@maduliyanage6794
@maduliyanage6794 2 жыл бұрын
1500 cc manual transmission neda
@hihhihhih155
@hihhihhih155 3 жыл бұрын
Mmth dn arn masayak withara wenwa... Gaddi podi bayak thbba... Hoda inspection ekk deela thami gaththe vehicle eka... Kynna kisi awlk na, vehicle eka hdta weda... Mm highway eke gya me lagadi 1h 4min ride ekk, mattala idla pinnaduwata... 130kmph gya kisi awlk na,,,, hodai kyna japan vehicle okkma pass krla mm thamai mulnma gye... shuttures open krla hoo kynna hthuna japan vehicles wlt... khmhri avg speed eka 104kmph wge thbuna, eth bill eke thbbe 99kmph kyla... evidence thynwa ona knkt dnna plwn mta... vehicle eka nm supiri,,, vehicle eke hatiyata review eka madi brother... sorry ehma qwta, oya loku dyk kre me wge hoda model ekk minissu atharata ywla... eth eka thwa suprytm dunna nm hri options tka ehma, power mirrors ehma, anika mge athe thyna nomad eka patta gathi oya kran review eke vehicle ekta wda, hoda look ekk thyna piliwelakata thyna vehicle ekk arn kra nm thwa hoda model ekk kyla minissu atharat ynna plwn.... mta nm meke cheap gathyk kyla penune, shutters center locks tka vthraai,, anth ewa standard look ekt thynwa... Zotye Nomad gnna inna knkt advice ekk ona nm rep krnna, mm kynnm.. mge vehicle ekth blnna ewl oylt... mna qwth meka supiri vehicle ekk,,, aaya kynna dyk na eka nm.. ekma awl minissunge akalpa thmai, brand eka dnne nanee wedya aya, chinese qwma second wnwa... eth ehma kyna aya vehicle eke dagen ghn pennanna ona, vehicle eke heti... balala hdt maintain krpu ekk gnna... kisi dekta baya wnn dyk na..
@nandemachan7742
@nandemachan7742 3 жыл бұрын
Ou.Ekata hethuwa meka Part - 1.Part - 2 ekedi okkoma wisthara denawa.
@shevonfernando5151
@shevonfernando5151 3 жыл бұрын
Niyamai, Good luck bro 👍
@hihhihhih155
@hihhihhih155 3 жыл бұрын
@@nandemachan7742 Elamh saho, hoda ekk dnna... mge gwa KQ ekk thynne, ona mge eka dnnm review ekt..
@nandemachan7742
@nandemachan7742 3 жыл бұрын
Colombo awatada inne?
@hihhihhih155
@hihhihhih155 3 жыл бұрын
@@nandemachan7742 Galle inneh me dws wla nm,,, 13 enwa Colombo
@bavinduakalanka
@bavinduakalanka 3 жыл бұрын
Number එක answer කරන්නේ නෑ නේ try කලා
@Pradeeppradeep-vd5bk
@Pradeeppradeep-vd5bk 2 жыл бұрын
👍👍👍👍👍👍
@yrslakmal
@yrslakmal 3 жыл бұрын
වාහනේ ලස්සනයි .ඒත් පට්ට ලෙඩ ගොඩක්
@hihhihhih155
@hihhihhih155 3 жыл бұрын
Mnda apu leda?
@kavindudilshan9347
@kavindudilshan9347 11 ай бұрын
😂😂
@nalinsamarathunga1367
@nalinsamarathunga1367 3 ай бұрын
???​@@hihhihhih155
@surangademel7527
@surangademel7527 3 жыл бұрын
සද්දෙ අව්ල් නිසා බලන්න එපා වෙනවා
@yestv-galle4838
@yestv-galle4838 3 жыл бұрын
AHENNE NA
@ranjanfernando82
@ranjanfernando82 2 жыл бұрын
👍🌻🌷🌼🌺
@palikasilva5842
@palikasilva5842 3 жыл бұрын
Kuv 100 onne
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
ලාබෙට ගත්තාවගේ නෙමෙයිනෙ බ්‍රෝ මාසේ ගානේ ගැරෙජ් ගානේ යද්දි වහනෙත් එක්ක හප්පන් මැරෙන්න හිතෙන්නෙ😃😃😃
@hihhihhih155
@hihhihhih155 3 жыл бұрын
Ai oyt ehma unda?
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
@@hihhihhih155 නෑ මචං මට වාහන නෑ බයික් එකක් හැර ඒත් අපෙ යාලුවන්ට වෙච්ච දේවල් තමා 😒
@hihhihhih155
@hihhihhih155 3 жыл бұрын
@@senkadagala5634 Kytwth wnnw ba bn,,, mta hrytm kypnko mona wge ledada awe kyla, wnna vdhk na ehma...
@sagaramahesh9105
@sagaramahesh9105 3 жыл бұрын
Number eka ewannako
@Chanidubtw
@Chanidubtw 3 жыл бұрын
Owa wadk na bn genapu dawase idn repair market ekk na kaurut ganne na 😐
@hihhihhih155
@hihhihhih155 3 жыл бұрын
Kwda kynne oyat ehma unda?
@Chanidubtw
@Chanidubtw 3 жыл бұрын
@@hihhihhih155 ow parts na anika repair
@nandemachan7742
@nandemachan7742 3 жыл бұрын
Langa thiyana wahane photo ekak dala nathi part eka mokakda kialath kianna mahathmaya.Thanx 🙏
@hihhihhih155
@hihhihhih155 3 жыл бұрын
@@Chanidubtw Mona parts ekda natte?? Mnda apu repair?
@pasindudilshan4175
@pasindudilshan4175 3 жыл бұрын
ලක්ශ 23 වඩා වැඩියෙන් දෙන්න පුලුවන් දැන් 30-31 වහේ
@hashan1855
@hashan1855 3 жыл бұрын
Jan akakda tiyenne ඔයාගෙ ,
@hashan1855
@hashan1855 3 жыл бұрын
Japan akakda
@pasindudilshan4175
@pasindudilshan4175 3 жыл бұрын
Ow
@palithahewa3463
@palithahewa3463 3 жыл бұрын
Jarawak
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 25 МЛН
Zotye Z100 Review (Sinhala) from ElaKiri.com
7:08
ElaKiri
Рет қаралды 179 М.
HONDA CR-V RD5 -මොන වගේ Jeep එකක් ද?-SUV JEEP- IVTEC
12:23
Zotye Z100 Comprehensive Review in Sinhala By Ravindra R Gallege
14:44
Ravindra R Gallege
Рет қаралды 8 М.
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37