No video

දකුනෙ ධීවර පිරිස මැරුනෙ මේක බීලද.? 🇰🇷 කොරියාවට කොහෙන්ද.?Dewon 5 "පලමු කමන්ටුවේ විස්තර"

  Рет қаралды 399,004

Lasa vlog from korea

Lasa vlog from korea

Ай бұрын

හම්බන්තොටින් මුහුදු ගිය ඩෙවෝන් 5 ධීවර යාත්‍රාවේ ධීවරයන් පිරිසට. මරු කැන්දූ ඇල්කොහොල් බෝතලය
#kdrama #eps #sinhala #korean #shopping #කොරියන් #koreanfood #koriya #southkorea #koreanexam #bts
මගේ තව වීඩියෝස්
කොරියාවේ වෙසක් පෙරහැර
කොරියාවේ වෙසක් පෙරහැර, ලෝකෙම බෞද්ධයින් සෝල් නගරෙට | The biggest Vesak procession in korea #korea
• කොරියාවේ වෙසක් පෙරහැර,...
කොරියාවේ අපේ අවුරුදු උත්සවේ 🥰 ආස හිතෙයි New Year celebration 2024
• කොරියාවේ වෙසක් පෙරහැර,...
සකුරා
ඒ ලස්සන 🥰 සුන්දර කොරියාවේ සකුරා පිපුණු වසන්ත කාල ආරම්භය | Cherry blossoms sakura in south korea
• ඒ ලස්සන 🥰 සුන්දර කොරිය...
කොරියන් රාමෙන්, ඔක්කොම කනෝ
• කොරියන් රාමෙන්, ඔක්කොම...
කොරියන් කෑම, ජපන් කෑම බුෆේ විදියට
• කොරියන් කෑම, ජපන් කෑම ...
කොරියාවෙ රෑ ජීවිත Vol 02,
• කොරියාවෙ රෑ ජීවිත Vol ...
යන් ඇඩ්මිෂන් සම්පූර්ණ විස්තරය, කොහොමද ගන්නෙ, මොනවද ඔනි කාටද පුලුවන්
• 2024 කොරියන් ඇඩ්මිෂන් ...
2024 කොරියන් භාශා විභාගයට ඇඩ්මිෂන් අත්‍යවශ්‍ය දේවල්
• 2024 කොරියන් භාශා විභා...
කොරියාවෙ රැකියා 2024 ට නව අංශ සමග 165000ක්
• කොරියාවෙ රැකියා 2024 ට...
න්තිම වීඩියෝ එක හිම වැටෙන වෙලේ,
• අන්තිම වීඩියෝ එක හිම ව...
කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි
• කොරියාවේ රැකියාවකට එනව...
කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
• කොරියාවේ රෑට වීදි ආහාර...
උතුරු කොරියාව බලන්න
• දරුනුම තැන, උතුරු කොරි...
කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
• කොරියාන් විභාගයට වැඩිම...
කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
• කොරියන් පාඩම් කරන්න EP...
biggest chocolate shopping vlog
• ලොකුම කොරියන් චොකලට් ෂ...
living cost korea
• කොරියාවේ ජීවන වියදම | ...
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...
එක පාරින් මං විභාගය පාස් උන හැටි
• මාස 8න් කොරියන් පාඩම් ...
පාඩම් කරන විදි
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ රැකියා
• Jobs in Korea | කොරියා...
කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
• කොරියානු භාශා විභාග අය...
කොරියානු භාශා විභාගයට කකලින්
• කොරියානු භාශා විභාග අය...
eps topic pdf book
• කොරියන් පාඩම් කරන්න EP...
2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
• කොරියානු භාශා විභාග අය...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
shopping vlog #shopping
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්නමගේ තව වීඩියෝස්
කොරියන් රාමෙන්, ඔක්කොම කනෝ
• කොරියන් රාමෙන්, ඔක්කොම...
කොරියන් කෑම, ජපන් කෑම බුෆේ විදියට
• කොරියන් කෑම, ජපන් කෑම ...
කොරියාවෙ රෑ ජීවිත Vol 02,
• කොරියාවෙ රෑ ජීවිත Vol ...
යන් ඇඩ්මිෂන් සම්පූර්ණ විස්තරය, කොහොමද ගන්නෙ, මොනවද ඔනි කාටද පුලුවන්
• 2024 කොරියන් ඇඩ්මිෂන් ...
2024 කොරියන් භාශා විභාගයට ඇඩ්මිෂන් අත්‍යවශ්‍ය දේවල්
• 2024 කොරියන් භාශා විභා...
කොරියාවෙ රැකියා 2024 ට නව අංශ සමග 165000ක්
• කොරියාවෙ රැකියා 2024 ට...
න්තිම වීඩියෝ එක හිම වැටෙන වෙලේ,
• අන්තිම වීඩියෝ එක හිම ව...
කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි
• කොරියාවේ රැකියාවකට එනව...
කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
• කොරියාවේ රෑට වීදි ආහාර...
උතුරු කොරියාව බලන්න
• දරුනුම තැන, උතුරු කොරි...
කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
• කොරියාන් විභාගයට වැඩිම...
කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
• කොරියන් පාඩම් කරන්න EP...
biggest chocolate shopping vlog
• ලොකුම කොරියන් චොකලට් ෂ...
living cost korea
• කොරියාවේ ජීවන වියදම | ...
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...
එක පාරින් මං විභාගය පාස් උන හැටි
• මාස 8න් කොරියන් පාඩම් ...
පාඩම් කරන විදි
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ රැකියා
• Jobs in Korea | කොරියා...
කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
• කොරියානු භාශා විභාග අය...
කොරියානු භාශා විභාගයට කකලින්
• කොරියානු භාශා විභාග අය...
eps topic pdf book
• කොරියන් පාඩම් කරන්න EP...
2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
• කොරියානු භාශා විභාග අය...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
shopping vlog #shopping
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්

Пікірлер: 714
@Lasavlog
@Lasavlog Ай бұрын
කොහෙත්ම බොන්න නුසුදුසු දෙයක් මේ ඒ බෝතලේ ගැන විස්තරයක් Isopropyl ඇල්කොහොල්, isopropanol හෝ 2-propanol ලෙසද හැඳින්වේ, එය දැඩි ගන්ධයක් සහිත අවර්ණ, දැවෙනසුළු රසායනික සංයෝගයකි. එහි C₃H₈O අණුක සූත්‍රය ඇති අතර එය විෂබීජ නාශකයක්, විෂබීජ නාශකයක් සහ ද්‍රාවකයක් ලෙස බහුලව භාවිතා වේ. isopropyl මධ්යසාර පිළිබඳ ප්රධාන කරුණු කිහිපයක් මෙන්න: 1. **ගුණාංග**: Isopropyl ඇල්කොහොල් ජලය, එතනෝල්, ඊතර් සහ ක්ලෝරෝෆෝම් වල මිශ්‍ර වේ. එහි තාපාංකය 82.6°C (180.7°F) සහ ද්‍රවාංකය -89°C (-128°F) වේ. 2. **භාවිතා**: - **වෛද්‍ය**: එය බොහෝ විට වෛද්‍ය සැකසුම් වලදී මතුපිට සනීපාරක්ෂාව සහ තුවාල පිරිසිදු කිරීම සඳහා භාවිතා කරයි. - **ගෘහස්ථ**: ප්‍රථමාධාර සඳහා සහ සාමාන්‍ය විෂබීජ නාශකයක් ලෙස මත්පැන් අතුල්ලමින් බහුලව දක්නට ලැබේ. - **කාර්මික**: ඇසිටෝන් නිෂ්පාදනයේදී සහ ආලේපන, තීන්ත සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සඳහා ද්‍රාවකයක් ලෙස භාවිතා කරයි. - **පුද්ගලික සත්කාර**: අත් සනීපාරක්ෂක, රූපලාවන ද්‍රව්‍ය සහ දියරවල තිබී ඇත. 3. **ආරක්ෂාව**: අයිසොප්‍රොපයිල් මධ්‍යසාර ශරීරගත වුවහොත් විෂ සහිත වන අතර එය සම හෝ ඇස් සමඟ ස්පර්ශ වුවහොත් කෝපයක් ඇති කළ හැකිය. එය අධික ලෙස දැවෙන අතර තාපය හා විවෘත ගිනිදැල් වලින් ඈත් විය යුතුය. 4. **ගබඩාව**: ජ්වලන ප්‍රභවයන්ගෙන් ඈත්ව සිසිල්, හොඳින් වාතාශ්‍රය ඇති ප්‍රදේශයක ගබඩා කළ යුතුය. අයිසොප්‍රොපයිල් මධ්‍යසාර පිරිසිදු කිරීමේ සහ විෂබීජ නාශක යෙදීම්වල කාර්යක්ෂමතාව සහ බහුකාර්යතාව සඳහා අගය කරනු ලැබේ.
@ajithjayakody3017
@ajithjayakody3017 Ай бұрын
Very useful… thanks
@yasikawijesinghe2280
@yasikawijesinghe2280 Ай бұрын
බොහොම ස්තුතියි
@user-ux4se1sn1u
@user-ux4se1sn1u Ай бұрын
සතූතියි
@yTAnuththara
@yTAnuththara Ай бұрын
Ethanol ,methanol varga dekak dekama alcohol ne . Bonna puluvan ekaine
@AlongtheroadSL
@AlongtheroadSL Ай бұрын
Methanol ugra wisha chemical ekak... Maranthikai... Podi pramanayak pewunath as penne nathiwenawa...
@viridunalin
@viridunalin Ай бұрын
මනුස්සකම මුසුවුන හොඳ පැහැදිලි කිරීමක්, ස්තූතියි ලසා ❤
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv Ай бұрын
සුන්දරනීය අවංක කොල්ලෙක් දැන් ඔය කලාට ගොඩක් ස්තුතියි දකුණ අද ශෝකයට පත්වෙලා මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා
@Dft-qr8wy
@Dft-qr8wy Ай бұрын
සියලුම ධීවරයන් වෙනුවෙනුවෙත් මෙම පැහැදිලි කිරීම ගොඩාක් අගය කරනවා ස්තුතියි
@ajithjayasundara4552
@ajithjayasundara4552 Ай бұрын
Aniwaryen❤
@PattySorasingha
@PattySorasingha Ай бұрын
බුදු සරනයි පුතේ ගොඩක් පින් දැනුවත් කරට පවු අසරන දරු පවුල් 🙏🙏🙏🙏🙏🙏
@mohamedthahirmohamedhasmy4513
@mohamedthahirmohamedhasmy4513 Ай бұрын
❤❤
@ruwanmadushanka886
@ruwanmadushanka886 Ай бұрын
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උනාම තමන්ගේ අමමා තාත්තා ගැන දරුවෝ ගැන බිරිද ගැන කිසිම ගානක් නැති මිනිස්සු ඉන්නේ ගොඩාක්ම මත්ද්‍රව්‍ය වලට පෙරේත වෙන්න එපා .නිවන් සුවය ලැබේවා සියලු දෙනාට මේවා බලලා අනිත් අයවත් පරිස්සම් වෙන්න
@ChamilaUdayangani-fe9vu
@ChamilaUdayangani-fe9vu Ай бұрын
😢😢😢
@Sd9H
@Sd9H Ай бұрын
👍👍👍
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 Ай бұрын
😢 අනිවාර්යයෙන් අපේ උන් ගේ පෙරෙත කම වැඩි
@AsankaRayanRayanDeSilva
@AsankaRayanRayanDeSilva Ай бұрын
ane pakoo
@user-np7my7cb6v
@user-np7my7cb6v Ай бұрын
බෞද්ධ දේසනව අනව කිසිදු අව්ස්වසයක් කොහෙට්ම .නොමැත පන්සල් නොගියද පන්සිල්..සුර්කින්න
@samandewaka457
@samandewaka457 Ай бұрын
උඹ එළ කොල්ලෙක් ලසා.නියමෙට පැහැදිලි කරා..ඉස්සරහට හරි ආයෙත් ඔයවගේ දේවල් වලින් වෙන ජීවිත හානි එකක් හරි වැලකේවී මචන් උබේ ඔය වීඩියෝ එක නිසා..ආදරෙයි..❤💯♥️🙋
@Podi_dimanka-qs2vp
@Podi_dimanka-qs2vp Ай бұрын
මුලු දකුනම අද ශෝකයට පත් වෙලා දකුනෙ අපි අපේ කෞරුවත් නොවුනත් ඔවුන් වෙනුවෙන් නිවන් සුව පතමු❤😢
@Lasavlog
@Lasavlog Ай бұрын
Aniwarenma නිවන් සුවම ලැබේවා
@PriyankaPriyanka-nf9hl
@PriyankaPriyanka-nf9hl Ай бұрын
යමරජු නිවන් මගට ගන්න ඇති,,😂😂😂😂
@damithjayathilake866
@damithjayathilake866 Ай бұрын
Niwana tiyenneth dakuneda????
@Podi_dimanka-qs2vp
@Podi_dimanka-qs2vp Ай бұрын
@@damithjayathilake866 මැරුණෙ අපේ ගමේ උන්නේ උබලගෙ පැත්තෙ නෙවෙයිනෙ
@danushkabandara5006
@danushkabandara5006 Ай бұрын
Dakune higannoda😂😂
@chamindasampath1854
@chamindasampath1854 Ай бұрын
බොහෝම ස්තුතියි මෙ ගැන විස්තරයක් හොයා ගන්න බැරුව හිටියේ... විශාල දැනුමක් තිබෙනවා ඹබ තුමාට.. සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම
@samanthisamanthi4268
@samanthisamanthi4268 Ай бұрын
කාටත් හොද දැනුවත් කිරීමක් ගොඩක් වටිනවා මල්ලි🙏 මිය ගිය සියළුම දෙනාට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
@isuruasirij.m.7187
@isuruasirij.m.7187 Ай бұрын
මචං ඇත්තටම උඹ කරපු වීඩියෝ එක ගැන පට්ටයි හොඳයිහැමෝම අය මේ මිනිස්සුන්ගෙන් ආතල් ගත්ත එක විතරයි කරේ. ඔයා විතරයි මේ මිනිස්සු ගැන හිතලා හරියට වීඩියෝ එකක් කරේ ආදරේ මචං❤❤❤❤
@sankajayashan6469
@sankajayashan6469 Ай бұрын
දකුණේ මිනිස්සු රටේ අනිත් ප්‍රදේශ වල ජනතාවට ලොකූ පාඩම් කියලා දෙනවා. මියගිය අයට නිවන් සුව ලැබේවා🙏. ප්‍රතිකාර ලබන අයට ඉක්මන් සුවය ලැබේවා.
@Lasavlog
@Lasavlog Ай бұрын
අනිවාර්යයෙන්
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo Ай бұрын
😊 CWW කංනංගර මහින්ද රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස,රෝහණ විජේවීර ,සරත් ෆොන්සේකා.. ඒ වගේම පාඩම් කියලා දීපු මට මතකෙට ආපු ප්‍රධාන චරිත කීපයක්...😊
@weerarathnahk8222
@weerarathnahk8222 Ай бұрын
@@sankajayashan6469 හොද නරක දෙකම ඉගෙන ගෙන ජීවිතය හදා ගන්න මිනිස්සුන්ට දකුන කියන්නේ විවෘත විශ්වවිද්‍යාලක්
@dilshanvlogs8373
@dilshanvlogs8373 Ай бұрын
ඔයාගෙ ඉදිරිපත් කිරීම ඉතාම පැහැදිලියි
@user-xe6mt5dk5t
@user-xe6mt5dk5t Ай бұрын
දැනුවත් කිරීම ඉතාමත් කාලෝචිත යි, , පුද්ගලිකව මම වුනත් වැරදි වැටහීමකින් සිටියේ, ඒ අයට මියගියත් දොස් නගමින් සිටියේ,, මේ අනපේක්ෂිත අයුරකින් මියගිය අපේ සහෝදර ධීවරයින් පස්දෙනාට නිවන්සුව පතමි ,,,ඔබගේ දැනුවත් කිරීම මතකයට ගනිමින් මෙවන් වියෝවන් කිසිදා නොමවේවා ,,
@Sewwandikcl1sd
@Sewwandikcl1sd Ай бұрын
අපේ ආදරනීයයන් නොවුනද ඒ මියගිය සියලුම දෙනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරනව මුලු ලන්කාවම මේ සිද්දිය නිසා කම්පා වෙනව😢
@buddekaabesingha5802
@buddekaabesingha5802 Ай бұрын
ඇතතෙන්ම මල්ලි ඔයා great හොඳින් පැහැදිලි කරා මිය ගිය සියළුම දෙනාට නිවන්සුව
@wijerathnakns251
@wijerathnakns251 Ай бұрын
සායනික අපද්‍රව්‍ය දියුණු රටවල් ව්සින් අපේ කලාපයේ සාගරයන්ට මුදාහැරීම සිද්ද කරනවා නෙද .සමහර ව්ට එ ආකාරයට ආ දෙයක් වෙන්න පුළුවන් . පව් දුප්පත් මිනිස්සු . ඔවුන්ට නිවන් සුවය ලැබේවා !
@User775-wp8mf
@User775-wp8mf Ай бұрын
Perethakamata paw kiyanna ba
@Rush956
@Rush956 Ай бұрын
යන්න ඕන වෙලාවට මාරයා බෝතලයක් හරි වතුරෙ පා කරලා එවනවා 💔
@Thilanka-suddah
@Thilanka-suddah Ай бұрын
Aththa 😪💔
@induindu2550
@induindu2550 Ай бұрын
AKANAM.ATHTHA......NIWAN.SUWA.LEBEWA
@telenachamindhi529
@telenachamindhi529 Ай бұрын
ඒකනං ඇත්තටම ඇත්ත 😢
@gmlj2perera30
@gmlj2perera30 Ай бұрын
අනිවාර්යයෙන්ම ...
@SumithraPeiris-yi2qw
@SumithraPeiris-yi2qw Ай бұрын
😢😔ඒක නම් ඇත්තමයි අනේ...😔
@user-ro9uo2ug4f
@user-ro9uo2ug4f Ай бұрын
ඇත්තටම. ගොඩක්. වටිනවා. මල්ලි.පැහැදිලි.කිරිම.මමත්.දකූනේ. මම.ඉන්නේ.කුවේටි. හරිම. දුකයි.නැති. උන. අය.ගැන.අපි. නිවන්.සුව. පාර්තනා. කරමු
@janakinilanthi687
@janakinilanthi687 Ай бұрын
භොද.පැහිදිලි .කිරිමක් .තෙරුවන් සරණයි
@user-ks6po9cv6h
@user-ks6po9cv6h Ай бұрын
ඇත්තටම ගොඩක් වටින පැහැදිලි කිරීමක්. 💫
@ksamarafernando8582
@ksamarafernando8582 Ай бұрын
ගෝඩක් හෝද දැනුවත් කිරීමක් මල්ලී….🙏මියගිය පිරිසට නිවන් සුව ලැබේවා…😢😢🙏🙏පරිස්සමට වැඩ කරන්න… බුදු සරණයි මල්ලී…🙏❤️
@nandanawijerathna388
@nandanawijerathna388 Ай бұрын
පැහැදිළි කිරීම වෙනුවෙන් ඔයාට ගොඩක් ස්තුතියි මල්ලි.සුබ අනාගතයක් වෙිවා.
@pointofbhanu8206
@pointofbhanu8206 Ай бұрын
ලසා ඔය පාටට bottle එක හදන්නේ, පරාජම්බුල(හිරු කිරණ ) කිරණින් ඇතුලේ තීන දේ ආරක්ෂා වෙන්න. ඔය පාට bottle වල සාමාන්යෙන් එන්නේ chemical, beheth, අධි සාන්ද්‍රණ වගේ දේවල්. උන්ගේ නරක වෙලාවට ඒකෙ ගහල තීන label එක වතුරට දියවෙලා ගැලවිලා ගිහින්.❤️❤️❤️ 🎉 හොඳයි දැනුවත් කරපු එක බන් 🇰🇷
@Lankanlife
@Lankanlife Ай бұрын
ඉතිම්.බම් බියර් එන්නෙත් ඔය පාට බෝතල් වලනේ 😂
@VLBDigital
@VLBDigital Ай бұрын
ammo scontist knk unba kata wahn indpn methn pupa denne nthuwa
@jayanthasaman7393
@jayanthasaman7393 Ай бұрын
ජින්ජ බියර් එතකොට 🤔
@user-ef1ws1uo8u
@user-ef1ws1uo8u Ай бұрын
වල් නාශක එන්නෙත් අදුරු බෝතල් වල....
@nishanthakumara9908
@nishanthakumara9908 Ай бұрын
ඛෙහෙත් බෝතල්
@weerarathnahk8222
@weerarathnahk8222 Ай бұрын
ඔයාගේ කතාවේ වටිනා දේවල් ගොඩයි තමන්ගේ ආදරනීයයන් ඈතක නම් ඉන්නේ ඔවුන්ගේ මානසික සතුට නිදහස වෙනුවෙන් කැප කිරීම් කරන්න අත්හැරල දමන්න එපා ඒක තමයි බයානක පුරුදු වලට මුල නිතර හොයන්න ❤❤❤❤ මැරැනු අසරනයින්ට බනින්න එපා මත්ද්‍රව්‍ය වලට කෑදර උන් මුලු ලංකාවෙම ඉන්නවා දකුනට හැම තිස්සේම අපහස කරන්න එපා එහෙම කරන අය ලෝකෙටම එපා කරපු දුෂ්ට මිනිස්සුන් විදියට මම දකිනවා දකුනට ගිහින් බලපල්ලා කොහොමද ආදරය සැලකිලි කියලා 😢😢
@user-lw2yd7sw4k
@user-lw2yd7sw4k Ай бұрын
වටින වීඩියෝ එකක් ලසා අයියා නොදන්න ගොඩක් දේවල් දැනුවත් කරා ❤❤❤❤❤💪
@mixart83
@mixart83 Ай бұрын
මල්ලි ඔයා ලස්සනට පැහැදිලි කරා.❤️❤️❤️👍👍👍
@SahilPramod
@SahilPramod Ай бұрын
වෙන්න තියෙන දේ වුනා.... ඇත්තටම එයාලගෙ හිතේ තියන වේදනාව දන්නෙ එයාල විතරයි... නන්නාදුනන රටක නන්නාදුනන මිනිස්සු එක්ක ඉන්නකොට එයාලට ඇතිවන මානසික ආතතිය🥺කොහොම උනත් මේක තව කෙනෙකුට ජීවිතයට ආදර්ශයක් වේවා 😢😢😢
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Ай бұрын
යකෝ නාදුනන රටක්‌ නාදුනන අය එක්ක හිටියා කියලා එහෙම බොනවද එහෙම කොය් තරම් මිනිස්සු පිට රටවල දුක් විදින වද නෑ නේ
@user-np7my7cb6v
@user-np7my7cb6v Ай бұрын
හරක් දුටු විට උනත් බඩගිනි උනත් ඔහොම තනකොලවට්...කන..වද???
@hubertfernando8723
@hubertfernando8723 Ай бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්. ඔබ‍ට ඉතා ස්තුතියි!
@nadinadiya8746
@nadinadiya8746 Ай бұрын
Thank you.🙏 දැනුවත් කළාට සමහරවිට e ස්ටිකර් එක thibuna nam eyala bona එකක් නැහැ.නැති una සියලුම දෙනාටම නිවන් සුවය ලැබේවා.😭
@Lasavlog
@Lasavlog Ай бұрын
ඒක ඇත්ත
@lalithmilroy
@lalithmilroy Ай бұрын
Yes😢
@user-xm1ji9zd6b
@user-xm1ji9zd6b Ай бұрын
වට්නවා වීඩියො එක.ඒ දැනුවත්කිරීමට ස්තූතියි අයියේ ❤
@telenachamindhi529
@telenachamindhi529 Ай бұрын
ඇත්තටම දැනුවත් කිරීමට ගොඩාක් පිං ,🙏 ස්තූතියි සහෝදරයා😊
@sagarbangla8555
@sagarbangla8555 Ай бұрын
.කොහොමද මුහුදට එහෙම බෝතලයක් ගියේ .......හැමෝටම මොක් සුව ලැබේවා ....🙏🙏🙏🙏
@user-bv8eo4jz6x
@user-bv8eo4jz6x Ай бұрын
මේ බෝතලේ බැලූ බැල්මට පේනවා මේක සාමාන්‍ය දැනුමක් හරි තියෙන කෙනෙක්ට තේරුම් යන්න ඕන රසායනික ද්‍ර්‍යව්‍යක් කියලා මේක පාසල් වල විතරක් නෙමේ සමාජයම දැනුවත් කල යුතු කාරනයක් ,ඒ කියන්නේ පුද්ගල සුරක්ෂිතතාව ( Personal Safety ) විශේෂයෙන්ම මේ මොහොතේ ධීවර ජනතාවට අනිවාර්යයෙන් පුහුණුවක් ධීවර අමාත්‍යාංශය ලබා දිය යුතුය ( Survival and Safety ) මොකද ජීවිත 100% ක් අනතුරේ තබාගෙන මුහුදු යාම මෙන්ම රටේ ආර්ථිකයට ලබා දෙන දායකත්වය හා ජනතාවගේ පෝෂණය වෙනුවෙන් ඔවුන් කරන කැපකිරීම වෙනුවෙන් .
@MaryTheres-br9ul
@MaryTheres-br9ul Ай бұрын
ඉතාම කාරුණික ලෙස සියලුදෙනාම දැනුවත් කිරීම ගැන පුතා ඔයාට බොහොම ස්තුතියි..❤❤❤❤
@sumithtoyota
@sumithtoyota Ай бұрын
මාර ගේමක් දුන්න ඔය මාරක බෝතලය ගැන දැන ගන්න එල කිරි ඉදිරිපත් කිරිම උබ කියන විදිහ නියමයි වෙන බෝතලයක් වෙන්නත් පුලුවන් මේ වගේ වෙන්නත් පුලුවන් උබම නෙමේ හරි කියන අදහස දෙනව ඒක එල මිය ගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේව ඔහුන්ගේ දරු පවුල් වලට සුභ අනාගතයක් ලැබේවා.
@AnushaJeewani-tv2je
@AnushaJeewani-tv2je Ай бұрын
මැරුන අයටත් ගොඩක් කතා කියපු අයට ඔබගේ පැහැදිලි කිරීම respect
@user-xd8xu6cm2d
@user-xd8xu6cm2d Ай бұрын
පැහැදිලි කිරීම ගොඩාක් වට්නවා..අයියා ❤❤❤❤❤
@pushpakalyani2922
@pushpakalyani2922 Ай бұрын
ගොඩක් ස්තූතියි ගොඩක් වටිනවා මල්ලි මේ ගැන දැනුවත් කීරීම..❤❤❤
@IsuriPrasadika-me8vc
@IsuriPrasadika-me8vc Ай бұрын
දැනුවත් කිරිම ගොඩක් වටිනවා.. ස්තුතියි ඔබට ❤❤
@Lasavlog
@Lasavlog Ай бұрын
ස්තූතියි ගොඩක්
@chamindukulawansha6737
@chamindukulawansha6737 Ай бұрын
ඉතාම වැදගත් පනිවිඩයක් දුන්නේ මල්ලී ගුඩ් සුපිරි වචන ට්ක..❤👉🇰🇷
@chamarikatagoda4197
@chamarikatagoda4197 Ай бұрын
ඔයාගෙ පැහැදිලි කිරීම ගොඩාක් වටිනවා, එයට බොහොම ස්තුති , ඒත්මානසික පීඩනය නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා නම් පිරිමි, ගෑනු අපි මානසික පීඩනය දරාගෙන කොහොමද මේ රටවල්වල ඇවිත් රැකියා කරන්නෙ, ඔය ඔක්කොම බොරු, ගොඩාක් පිරිමින්ගෙ මත්ද්‍රව්‍යවලට තියෙන පෙරේතකම, ( බේබදුකම )
@Hipeshya
@Hipeshya Ай бұрын
ඔයා කියන දෙ ඇත්ත 💯ඔය සුද්දා අපෙ රට අල්ලගන්න අපෙ රටෙ පිරිමින් ගෙ කොදු නැති කරන්න පුරුදු කරපු බෙබදු කම. කවුරුවත් පිලිගන්න අකමැති වුනාට ලංකාව දියුණු කරගන්න අමාරුත් ඕක නිසා.
@nilangaliyanage3833
@nilangaliyanage3833 Ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්.
@deepadammika9446
@deepadammika9446 Ай бұрын
බොහොම ස්තුතියි ඔබට මේ පිලිබඳ දැනුවත් කිරීම ගැන 🙏❤
@Lasavlog
@Lasavlog Ай бұрын
ස්තූතියි ගොඩක්
@MrMutantlast
@MrMutantlast Ай бұрын
Isopropyl ඇල්කොහොල් විතරක් නෙවෙයි, ඊටත් වඩා විස methanol එහෙමත් ඔය වගේම බෝතලේක එනවා. ඒකත් අරක්කු වගේමයි ඒ සුවදමයි.. කොහොම නමුත් කර්මයෙන් කාටවත්ම ගැලවෙන්න බෑ.
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo Ай бұрын
මමත් ගාල්ලේ සිමෙන්ති පර්‍ය්යන්තයේ රසායනාගාරයේ වැඩ කරන්නේ..ඕක එතිල් ඇල්කොහොල් නැති නම් එතනෝල් කියලා හරි ඇබ්සොලියුට් ඇල්කොහොල් කියලා ඇත්තේ..ඕක ස්ප්‍රීට් එක..99.9% ක් ඇල්කොහොල්...ඇරලා බැලුවත් මොලේ කඩාගෙන යන්නේ..ගොඩක් සැරයි..ඉස්සර අපේ සංස්ථා කාලේ පරණ සේවකයෝ ඉදලා තියේලු ගොඩක් තනුක කරලා කන්න යන්න කලින් ශොට් එකක් ගහලා යන අය...😂 බොනවා නම් ගොඩක් ගොඩක් තනුක කරන්න ඕන ඇති අනිවාර්යයෙන්..😢😢
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Ай бұрын
ස්තුතියි පැහැදිලි කළාට.
@RahulAkalanka-gy9io
@RahulAkalanka-gy9io Ай бұрын
ගොඩක් වටිනවා අයියෙ ඔයා සමාජෙට දිපු පනිවිඩය තවත් ලස්සන විඩියෝ ගේන්න අයියේ ❤
@sarathhemachandra1856
@sarathhemachandra1856 Ай бұрын
ලංකාවෙ මිනිස්සු අඥ්නායි. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ ඕනි දෙයක් .ඕනි බොරුවක් .ඕනි හිස් වචනයක් හිස් මුදුනෙන් පිලිගන්නව . රැල්ලට වැඩ කරලා නැහෙනවා. . ස්තුති දැනුවත් කිරීම යාලුවා ඔබට
@juderoshan6353
@juderoshan6353 Ай бұрын
ඉතාමත් හොඳයි ඔබගේ පැහැදිලි කිරීම, ඉදිරියේ ජීවිතයක් බේරාගත හැකියි ...ස්තුති .👍😊
@indikagunathilake8983
@indikagunathilake8983 Ай бұрын
ස්තූතියි දැනුවත් කිරීම වටිනවා ❤
@kasunnishan2627
@kasunnishan2627 Ай бұрын
❤ සුපිරිම ආදරනීය දැනුමක් ගන්න පුලුවන් වීඩියෝ එකක්
@Gayani441
@Gayani441 12 күн бұрын
ලසා හරිම ආදරණීය මනුස්සයෙක්❤❤❤
@Lasavlog
@Lasavlog 12 күн бұрын
ආදරෙයි ස්තූතියි ගොඩක්
@user-tj2zc7ek3c
@user-tj2zc7ek3c Ай бұрын
ඔය නිවසන් සුව ප්‍රාර්ථනා කරන්න කියන එකහ බොරුවක් .මොකද මත් වෙන්න ඔනි කියල බිවුව ම නිවන් සුව හම්බෙයිද .. mama kiyanne boru newe a
@user-pv6ti5oz2t
@user-pv6ti5oz2t Ай бұрын
ඒක ඇත්ත. පුරුද්දට නිවන්සැප පැතුවට නිවන් ලැබෙන්නෙ නැති බව මිනිස්සු දැනගන්න ඕනෙ
@PrasadGalahitiyawa
@PrasadGalahitiyawa Ай бұрын
Prartanaavai වැදගත් ❤
@user-fl8om7yb3l
@user-fl8om7yb3l Ай бұрын
මරනෙන් පස්සෙ කොහෙද බන් නිවන් සුව 😅😆 නිවන් සුව කියන්නෙ ජීවත් වෙලා ඉන්න කාලෙ ලබාගන්න එකක් . මොකක්ද කියන්න දන්නෙ නම් නහ .
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo Ай бұрын
😂 එහෙම නිවන් සුව බැරි නම්, අපායේ පලයල්ලා..සාප වේවා කියලා ප්‍රාර්ථනා කරපල්ලා...😂😂
@c-tech9890
@c-tech9890 Ай бұрын
සුපිරි video එකක්......❤
@user-yw5dw5hg8i
@user-yw5dw5hg8i Ай бұрын
නිවන්සුවය.ලැබේවා.මියගිය.සියලු.දෙනාටම.ඔබටත්.ස්තූතියි🙏🙏🙏🙏🙏🙏
@nazlyahamed4802
@nazlyahamed4802 Ай бұрын
Machan ඇත්තටම ගොඩක් වටින පැහැදිලි කිරීමක්!!!! Thank you Bro!!
@kamakada6717
@kamakada6717 Ай бұрын
🥺 නිවන් සුවය ලැබෙවා🥺. පරිස්සමෙන් වැඩ ටික කරගන්න අයියෙ🌸. අයියෙ ආයතන සාදයක video එකක් ඔනි🥰. අලුත් එකක්
@user-ms2de1xn9t
@user-ms2de1xn9t Ай бұрын
මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා
@Lasavlog
@Lasavlog Ай бұрын
අනිවාර්යයෙන්
@pansilumandara
@pansilumandara Ай бұрын
මියගිය පිරිසට නිවන් සුව ලැබේවා
@kumarichandrika5198
@kumarichandrika5198 Ай бұрын
😢😢😢😢🙏🙏🙏🙏
@nvaasoka2587
@nvaasoka2587 Ай бұрын
ඔයාට. ස්තුතීයි. මල්ලි❤❤❤❤❤
@user-ji3iy4jr8q
@user-ji3iy4jr8q Ай бұрын
දැනුවත් කිරිම ගොඩක් පින්.
@Lasavlog
@Lasavlog Ай бұрын
ස්තූතියි
@AnomaAdikari-tv8ps
@AnomaAdikari-tv8ps Ай бұрын
Thanks . ....malli....දැනුවත් කිරීම වටිනවා ....❤
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Ай бұрын
Deynuwath kharata thank u මල්ලි 🙏🙏ayala paw mona kharannada ayalata නිවන් සුව 🙏🙏😔😔💔🇦🇪🇱🇰
@Sadakelum_T
@Sadakelum_T Ай бұрын
කරන්න දෙයක් නෑ කරපූ දේ බෝතලයක් වෙලා හරි පස්සෙන් එනවා එච්චරයි 😪💔😓
@user-jo5id1dz6o
@user-jo5id1dz6o Ай бұрын
වැදගත් වීඩියෝ එකක්..මින් ඉදිරියටවත් ඔහොම දේවල් නොවෙන්න.
@Virajsandakalum
@Virajsandakalum Ай бұрын
Padam karana gaman hitiye video ekk dakka baluwa ❤❤❤ paressamata wada tika karaganna ආදරෙයි hamadama budusarani aiye❤❤❤
@Lasavlog
@Lasavlog Ай бұрын
thnx saho adareiii
@k.a.d.prabhath8027
@k.a.d.prabhath8027 Ай бұрын
හරියටම කියලා දුන්නා. ස්තූතියි ඔබට❤
@abdulrahmansaad5466
@abdulrahmansaad5466 Ай бұрын
අගය.කරනවා.දැනුවත්.කලාටසියලු.ෙදනාට.නිවන්.සුව.ලැ.ෙබිවා
@nimalranasinghe1726
@nimalranasinghe1726 Ай бұрын
ලංකාවේ අරක්කු මිල සාමාන්‍ය මිනිසුන්ට දරාගත නොහැකි නිසා, වෙනත්විකල්ප දේ සදහා මිනිසුන් මෑතකසිට පෙලඹ වී ඇත.මීට ටික දිනකට පෙර කසිප්පු බී කීපදෙනෙක් මලා.බලදාරීන් මේ ගැනත් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි.
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 Ай бұрын
ඉතින් නොබී හිටියම හරිනෙ.මේ රටේ ගෑනුත් මහන්සි වෙන තරමට,ප්‍රශ්න එන තරමට,ගෙදර මිනිහගෙන් ගුටි කන තරමට බොන්න ගත්ත නම් ශෝක්....
@sobasoba1729
@sobasoba1729 Ай бұрын
සියලුම සහෝදරයන්ට නිවන් සුව අත්වේවා 🙏🙏🙏🙏
@ajanthasubasinghe3666
@ajanthasubasinghe3666 Ай бұрын
මිස් ගිය සියලුම දෙනාටම නිවන් සුවයම ලැබෙිවා ......😢 මතු උපදින හැම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවෙිවා .............!😢😢😢
@shyamalirenuka677
@shyamalirenuka677 Ай бұрын
Malli supiri kathawa ඇත්තටම
@user-uc3xx2ep9f
@user-uc3xx2ep9f Ай бұрын
හොද දැනුවත් කිරීමක් .ස්තූතියි .
@wapwidanaarachchiarachchi8047
@wapwidanaarachchiarachchi8047 Ай бұрын
ස්තුතියි පුතේ...බොහොම හොඳ වැදගත් පණිවිඩයක් සමාජයට බෙදා දුන්නේ?..
@user-tp6pk6qf6r
@user-tp6pk6qf6r Ай бұрын
❤️❤️❤️❤️❤️❤️ගොඩක් පින් අයියේ ඔයාට මේ වගේ වීඩියෝ එකක් කරාට ❤️❤️❤️❤️❤️❤️
@chamindasilva8221
@chamindasilva8221 Ай бұрын
බොහොම ස්තූතියි ඔබට 🙏🙏🙏🙏🙏🧡❤️💗💜️
@sanduniperera5354
@sanduniperera5354 Ай бұрын
වැදගත් පැහැදිලි කිරීමක්.
@NadeeJayasooriya-fd9if
@NadeeJayasooriya-fd9if Ай бұрын
මියගිය සියලුම දෙනාටම නිවන් සුව labewa 🙏
@manjula969
@manjula969 Ай бұрын
නියමයි ලස්සන වගෙම ගොඩක් වැදගත් විඩියො ඒකාක්..
@dilhaniperera1401
@dilhaniperera1401 Ай бұрын
මනුස්සකම thiyana kollek බුදු saranai
@Lasavlog
@Lasavlog Ай бұрын
ස්තූතියි තෙරුවන් සරණයි
@user-hl8lg8ll8g
@user-hl8lg8ll8g Ай бұрын
Athakota පිට rata gawal ඇතුළේ හිර wala inna api ganu කට්ටිය කොච්චර පීඩනයකට path walada ඉන්නේ මුහුදු ghin aphu anawa masyakin hari ara කට්ටිය අවුරුදු 2 හිර wala iyim ayalth bonna wae
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 Ай бұрын
ඔයාට බොහොම පින්. ස්තුතියි
@Lasavlog
@Lasavlog Ай бұрын
ස්තූතියි ගොඩක්
@udawa
@udawa Ай бұрын
හොද පනිවිඩයක්.! ❤
@user-ei6jt7bn6r
@user-ei6jt7bn6r Ай бұрын
දැනුවත් කිරිම ගැන අගයනවා සහෝදරයා
@user-zv6mz
@user-zv6mz Ай бұрын
Ane me pahadili kirima harima honday 💗🙏 niwansuwa marunu deevarayinta ☸️🛐
@manoharisubasinghe4657
@manoharisubasinghe4657 Ай бұрын
සාධාරණ කතාවක්.ඔබට ස්තුතියි.
@Lasavlog
@Lasavlog Ай бұрын
ස්තූතියි ගොඩක්
@ChathuRang-mk1lx
@ChathuRang-mk1lx Ай бұрын
ඔයාගෙ දැනුවත් කිරීම හොඳයි.❤❤❤
@user-mo3wr8dy9c
@user-mo3wr8dy9c Ай бұрын
හොද පැහැදිලි කිරිමක් .ස්තුති මල්ලි
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 Ай бұрын
ගැබුරු මුහුදේ ගියහම සියලුදෙනාම එකවර එකට අහාර පාන ගන්න එපා , අහර විෂවීමක් සිදුවුනොත් , සියලුදෙනාම ලෙඩ වුනොත් බෝට්ටුව ගොඩ බිම කරා පදවන්න කවුරුවත් නැතිවෙනවා , මේ පුද්ගලයන්ගෙන් එක්කෙනක් මේක නොබී සිටියානම් , හෝ ප්‍රමාදවී පානය කර තිබුන නම් , අනෙක් පුද්ගලයන්ට සිදුවන දේවල් දැක බෝට්ටුව ගොඩබිම කරා පදවන්න තිබුන , කවුරුහරි සමත්වුණා නම් බෝට්ටුව අවමවශයෙන් පැය 7-8 වත් ගොඩ බිම දෙසට පදවන්න , අනෙක් බෝට්ටු මුණ ගැසෙන නිසා ජිවිත 3-4 වත් බේරගන්න අවස්ථාව ලැබෙනවා .
@Lasavlog
@Lasavlog Ай бұрын
ඔව් ඒක ඇත්ත
@ramanikleperuma4164
@ramanikleperuma4164 Ай бұрын
Very good putha, oyage denuvath kerema age kota salakame.❤❤
@dishari197
@dishari197 Ай бұрын
දැනුවත් කිරීම හරිම වටිනව. අපි මොනව කිව්වත් ඒ එයාලගෙ වෙලාව. පව් . නිවන් සුව ලැබේවා
@user-ul8pv8lj4y
@user-ul8pv8lj4y Ай бұрын
Godak watina vedeo ekak lasaa aiya 💪❤
@chandimachandima2135
@chandimachandima2135 Ай бұрын
දැනුවත් කීරීම ගැන ස්තුතිය 🙏🏽
@bhbh-wv2ht
@bhbh-wv2ht Ай бұрын
බුදු සරණයි දෙවිපිටයි 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭😢😢😢😢
@tharanganijayalath7599
@tharanganijayalath7599 Ай бұрын
Wedagath video ekak godak sthutui 🙏🙏🙏
@surangaprasad2753
@surangaprasad2753 Ай бұрын
Brown bottle akak kiyanne high strength chemical akak.acid akak wenna be HCL or nitric wenna be awa mm bottle aka open karaddima gas aka enwa.aniwa methyl alcohol bottle akak
@WasanaKasun
@WasanaKasun Ай бұрын
oyath godak wrdanawakin kathakaranawa wage danuna oyyata thank you wisthara karata
@DenZ447
@DenZ447 Ай бұрын
Watina Video ekak ayye ❤️‍🩹
@Chuthi-gm6rv
@Chuthi-gm6rv Ай бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් ❤👍
@prashadmanjula2118
@prashadmanjula2118 2 сағат бұрын
ඕව නෙවෙයි යාලුව 😂 මෙතනදි පැහැදිලි කරන්න ඕනෙ ඇල්කොහොල් වලින් පානයට සුදුසු මොනවද, මොන ඇල්කොහොල් වර්ගයද, නුසුදුසු මොනවද කියල සහ එහි ඇති වෙනස්කම්. ඒක වැදගත් වෙයි සියලු දෙනාටම.
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 61 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 42 МЛН
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 27 МЛН
Советы на всё лето 4 @postworkllc
00:23
История одного вокалиста
Рет қаралды 5 МЛН
August. 15.2024
17:25
Spring Victory Channel
Рет қаралды 130 М.
US MARINES VS EX-CONVICTS (Who Is Stronger?)
10:18
Brandon William
Рет қаралды 10 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 61 МЛН