කොරියන් කෑම, ජපන් කෑම බුෆේ විදියට කොරියාවෙදි | korean high tea | korean buffut experience

  Рет қаралды 15,056

Lasa vlog from korea

Lasa vlog from korea

Күн бұрын

Пікірлер: 268
@katha6760
@katha6760 4 ай бұрын
මන් ආසම විඩියෝ එක ❤
@maduwo
@maduwo 11 ай бұрын
ෆට්ටයි ❤🎉🎉🎉🎉
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ස්තූතියි
@NaveenMaleesha-rj2vs
@NaveenMaleesha-rj2vs 10 ай бұрын
අයියා අලුතෙන් කොරියන් එන අයගෙ පොඩි අව්ලක් තියනවද මොකද්ද ඒ සීන් එක පොඩ්ඩක් කියන්නකෝ
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ආපු ගමන් කම්පැනි මාරු කරන අවුලක්
@wwashara1399
@wwashara1399 10 ай бұрын
අයියෙ එක්සැම්.කරා ඉයෙ 😁😁
@Lasavlog
@Lasavlog 10 ай бұрын
හිනාවෙන්නම් හොද ලකුනක් වගේ මටත් කිහන්න ඉතින්න් සන්තෝසයී
@wwashara1399
@wwashara1399 10 ай бұрын
@@Lasavlog 200 aiye oyage video pissuwen wage bluwe
@AshenChamalsha
@AshenChamalsha 3 ай бұрын
Maru 😊
@Lasavlog
@Lasavlog 3 ай бұрын
ස්තූතියි ස්තූතියි
@aselayohanjayawardana6183
@aselayohanjayawardana6183 8 ай бұрын
කෙල උනනව 😋
@Lasavlog
@Lasavlog 8 ай бұрын
මං තව කනෝ එහෙනම්ම්
@rehanawantha-g7l
@rehanawantha-g7l 6 ай бұрын
එක නම් සුපිරි🥳
@Lasavlog
@Lasavlog 6 ай бұрын
ස්තූතියි ගොඩක්
@adeeshaheshan6179
@adeeshaheshan6179 11 ай бұрын
aiye korea wala racism tiyenawada videos ekak karamuda ee gana
@Lasavlog
@Lasavlog 11 ай бұрын
Aniwa karamu
@harshamalshan-h9x
@harshamalshan-h9x 11 ай бұрын
පට්ට නේ ❤️😘😍
@Lasavlog
@Lasavlog 11 ай бұрын
Eekane
@manidudilsara837
@manidudilsara837 5 ай бұрын
❤😋
@Lasavlog
@Lasavlog 5 ай бұрын
ස්තූතියි
@anuradhagamage5963
@anuradhagamage5963 10 ай бұрын
Ohoma kanna eba ban aiye... Bada palai....
@Lasavlog
@Lasavlog 10 ай бұрын
මැරෙනව තව ඩිංගෙන්
@anuradhagamage5963
@anuradhagamage5963 10 ай бұрын
Ekane kanna epooo. Marai..
@IsharaAshangani
@IsharaAshangani 10 ай бұрын
Aiye, ikmanta alut vlog ekak gennako
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ගෙනවෝ
@malindachandrasekara7734
@malindachandrasekara7734 11 ай бұрын
ලසා අයියා😍ආසම චරිතයක් 😚
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ස්තූතියි ඔන්න
@notysens7756
@notysens7756 11 ай бұрын
අයිය පුලුවන් නම් කොරියාවෙ ඉන්න ලංකාවෙ අයට කියනවද කම්පැණි මාරු කරන්න එපා කියල ලංකාවෙ ඉදන් කොරියාවට එන්න ආසාවෙන් ඉන්න කොල්ලො කෙල්ලො ගොඩක් පව් 😢❤
@Lasavlog
@Lasavlog 11 ай бұрын
අපි වීඩියෝ එක කරන්නම්
@notysens7756
@notysens7756 11 ай бұрын
@@Lasavlog ❤️
@dimuthuchathuranga1
@dimuthuchathuranga1 11 ай бұрын
මරු අයියා video එක❤️💪😍පරෙස්සමින් වැඩ කරන්න❤️ ආදරෙයි අයියා😘😘 Video එක කලින් බැලුවා comment එකක් දාන්න බැරි උනා 🥺ඒක නිසා දැන් දැම්මේ❤️🥺
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ආදරෙයි ඉතින්
@dimuthuchathuranga1
@dimuthuchathuranga1 11 ай бұрын
@@Lasavlog ❤️
@Nimesh_38
@Nimesh_38 6 ай бұрын
කොරියන් කැම කියල හිතාගෙන .සොයා මීට් බත් එක්ක කාපු මම .......🫡
@ManeeshaUdari
@ManeeshaUdari 11 ай бұрын
Aiyoo mavath ekata ekkan yannakoooo😊
@Lasavlog
@Lasavlog 11 ай бұрын
එක්ක් යනෝ එක්ක යනෝ
@dananjaya6679
@dananjaya6679 11 ай бұрын
Reply දෙන්න ❌❌❌❌❌❌ ලාසා අයියා ඔයා අපි කොරියන් ගියා අයියගෙ වීඩියෝඑක බැලුවද ඊයෙ දාපු එක අනේ මුන්ට මොනවද වෙලා තියෙන්නෙ අයියා මුන් අපේ බලාපොරොත්තු ත් නැති කරන්න යනෙ මට බයයි අයියා අපිට එන්න බැරි වෙයි කියලා 😢😢
@Lasavlog
@Lasavlog 10 ай бұрын
වීඩියෝ එක බලන්න උනේ නෑ තවම සහෝ. පොඩි ගැටලුවක් යනව අලුතෙ එන අයගෙන්
@ColorpixSL
@ColorpixSL 11 ай бұрын
mamath ikmanata enwa LASA ayyehhh😍😍😍
@Lasavlog
@Lasavlog 11 ай бұрын
සුපිරිම
@shashikaruwan631
@shashikaruwan631 8 ай бұрын
සැරි සරන්නා මන්ජු අයිය චතූ ගෙන් පස්සෙ මම දැකපු සුන්දර Vlog එකක් උනත් බලන්න ආස චරිතයක් තමා ලසා ❤. දිගටම ඔහොම වැඩේ කරගෙන යමු. ජය ම වෙන්න ඕනේ 💪
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ස්තූතියි සහෝදරයා ගොඩක් ආදරෙයි
@Kavindurathnayake.02.10
@Kavindurathnayake.02.10 11 ай бұрын
සුපිරියක් තමයි 😁❤️
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ස්තූතියි ඔන්න
@SubodaSamanmali
@SubodaSamanmali 11 ай бұрын
❤😮😢🎉🎉🎉🎉🌷🌷💞
@Lasavlog
@Lasavlog 11 ай бұрын
🥰🥰🥰🇰🇷🇰🇷
@lasiyawithkorea
@lasiyawithkorea 11 ай бұрын
Vidiyo eka patta lasa ayiye issarahata hoda vidiyo tikaka damu 😍😍💙
@Lasavlog
@Lasavlog 11 ай бұрын
අනිවාර්යයෙන් ගේමු
@ridmibagya1936
@ridmibagya1936 11 ай бұрын
Aiya oya maruu aneee❤
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ස්තූතියි 🥰🥰
@Podi_dimanka-qs2vp
@Podi_dimanka-qs2vp 11 ай бұрын
ආදරෙයි ලසා අයියේ 🎉❤
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ආදරෙයි ආදරෙයි
@SNBRO-jn6pq
@SNBRO-jn6pq 11 ай бұрын
ආදරෙයි 🇰🇷❤️
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ආදරෙයි ආ
@ruchinthadilshan9964
@ruchinthadilshan9964 11 ай бұрын
නියමයි සුපිරි ❤️
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ස්තූතියි
@hasindumalshan9827
@hasindumalshan9827 11 ай бұрын
ආදරෙයි ලසා අයියේ 🥺❤
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ආදරෙයි ආදරෙයි
@travelunknown1747
@travelunknown1747 11 ай бұрын
Locaton dannako
@Lasavlog
@Lasavlog 11 ай бұрын
[KakaoMap] QooQoo 507, Waseoksunhwan-ro, Paju-si, Gyeonggi-do kko.to/LPsGXI6nTy
@hasithagayan1794
@hasithagayan1794 11 ай бұрын
Aiye adarei❤❤❤ Hospitalaty ethakota sewa ansha gena puluwan nam video ekak karamu...jaya wewa lasa aiya😘😘😘😘
@Lasavlog
@Lasavlog 11 ай бұрын
අපි කරමි ජයම වේවා
@pasindu_sandeepana
@pasindu_sandeepana 11 ай бұрын
Elama❤
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ආදරෙයි
@waruniranathunga2418
@waruniranathunga2418 11 ай бұрын
Supiri❤️‍🔥
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ස්තූතියි
@Udithanavodh
@Udithanavodh 11 ай бұрын
Supiriyak thama aiyee❤
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ස්තූතියි
@pointofbhanu8206
@pointofbhanu8206 11 ай бұрын
❤❤❤🇰🇷 මරු ලසා
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ආදරෙයි ඔන්න
@producshion5947
@producshion5947 10 ай бұрын
කෙල යිනුවෙ මට විතරද🥰🥰❤️
@Lasavlog
@Lasavlog 10 ай бұрын
kzbin.info/www/bejne/jmacaKN3orqeecUsi=I1j-ObE_5xev99HT එහෙනම් මෙකත්
@NavodNovo
@NavodNovo 11 ай бұрын
ඇට්මිසන් අන්කය අමතක උනා කොමද හොයා ගන්නේ දන්න කෙනෙක් කියන්න කෝ😢😢😢
@Lasavlog
@Lasavlog 11 ай бұрын
services.slbfe.lk/koreandata/adm_specialchecklist
@mempto
@mempto 11 ай бұрын
wow looks so delicious and high quality
@Lasavlog
@Lasavlog 11 ай бұрын
Thank you 😋
@chamathkaimashi1649
@chamathkaimashi1649 11 ай бұрын
Supiri
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ස්තූතියි
@HiranthiMadushikaMallawaArachc
@HiranthiMadushikaMallawaArachc 11 ай бұрын
supirii 👌❤
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ස්තූතියි
@කොරියන්සීහිනය
@කොරියන්සීහිනය 9 ай бұрын
Lasa aiya
@Lasavlog
@Lasavlog 9 ай бұрын
සහෝදරයා
@SithumNavodya-fc6oe
@SithumNavodya-fc6oe 11 ай бұрын
ආපු දවසක අපි සෙට් වෙමු ලසා අනිවාරෙන් ❤️
@Lasavlog
@Lasavlog 11 ай бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
@chandimadebahapuwa2093
@chandimadebahapuwa2093 11 ай бұрын
Super ❤
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ස්තූතියි ස්තූතියි
@Mayuragamini
@Mayuragamini 10 ай бұрын
Kela tika gilina kotama kiuwwa ‘hri hari mn dnnwa oyage katata kela unanwa kiyala” 😒😹🩷
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ආදරෙයි
@kamakada6717
@kamakada6717 11 ай бұрын
❤🇰🇷🇰🇷✍️✍️
@Lasavlog
@Lasavlog 11 ай бұрын
🥰🥰🥰
@Nadush_bro
@Nadush_bro 4 ай бұрын
අද නම් බඩගිනිත් වගෙ මට දැන් රෑ 12.30 .😁😁
@KasunUdara-nt3gm
@KasunUdara-nt3gm 11 ай бұрын
මරු ඹයි කැම සුපිරියක්
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ස්තූතියි ස්තූතියි ඉතින්
@wathsalasadamali6673
@wathsalasadamali6673 11 ай бұрын
lassani ada video ekat prissmta inna bs ❤❤❤
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ස්තූතියි ගොඩක්
@shericlasnaka4584
@shericlasnaka4584 11 ай бұрын
Supiri ❤
@IsharaAshangani
@IsharaAshangani 10 ай бұрын
අයියෙ, අසනීප උනහම කොහොමද ප්‍රතිකාර කරගන්නෙ ඔහේදි... ලංකාවෙ Doctorsla ඉන්නවද?
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ලංකාවෙ අය නෑ ටවුන් වල හොස්පිටල් තියනව ඩිස්පෙන්සරි වගේ ඒවත්
@BuddikaBuddika-no4rp
@BuddikaBuddika-no4rp 11 ай бұрын
මේක බල බල වැටකොලුයි බතුයි කන මම
@Lasavlog
@Lasavlog 11 ай бұрын
අඩෝ. 🥰🥰🥰
@blackstranger00
@blackstranger00 8 ай бұрын
🥺
@MewTube-i8c
@MewTube-i8c Ай бұрын
අනෙ මල්ලි මටන් උදඋ වක්ක රන්නකෙ පිස්2k😢😭
@Lasavlog
@Lasavlog Ай бұрын
මොකක්ද
@MewTube-i8c
@MewTube-i8c Ай бұрын
@Lasavlog චැනල් එකට ටුකෙ
@Lasavlog
@Lasavlog Ай бұрын
@ මං උබව සබ් කරල ඉන්නෙ. පුලුවන් නම් මට මැසේජ් කරන්න. ඔයාට දන්න දේවල් කියල දෙන්න පුලුවන්
@MewTube-i8c
@MewTube-i8c Ай бұрын
@Lasavlog Hi
@AnusaraGayan-n3g
@AnusaraGayan-n3g 11 ай бұрын
patta aiye thawa videos danna❤️❤️
@Lasavlog
@Lasavlog 11 ай бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
@AnusaraGayan-n3g
@AnusaraGayan-n3g 11 ай бұрын
@@Lasavlog ❤️❤️❤
@tharukadahamcool1121
@tharukadahamcool1121 11 ай бұрын
🤍
@Lasavlog
@Lasavlog 11 ай бұрын
😍😍
@lahirusandaruwan2089
@lahirusandaruwan2089 Ай бұрын
ඔතාගෙන යන්න දෙන්නැද්ද😂
@Lasavlog
@Lasavlog Ай бұрын
පොඩි බත් පෙට්ටියක් ගෙනිහින් හොරෙන් දාගන්න ඕනි ඉතින් 😀
@sashilaksi
@sashilaksi 11 ай бұрын
Eka maru 💕
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ස්තූතියි
@MethuwaOfficial
@MethuwaOfficial 9 ай бұрын
අයියේ ලබන අවුරුද්දේ ඉදන් ලංකාවට ජොබ් දෙන්නේ nh කියලා කතාකරන්න යනෝ කොරියාවේ ඒ ගැන පොඩක් kiyannako 🥺
@Lasavlog
@Lasavlog 9 ай бұрын
එහෙම එකක් නෑ ඒ උනාට ආව ගමන් අයින් වෙන නිස කම්පැනි වලින් ලංකාවෙ අයව දැන් ඉල්ලනව අඩු වෙලා
@MethuwaOfficial
@MethuwaOfficial 9 ай бұрын
@@Lasavlog 2026 දීත් korean exam එකක් තියේද අයියේ 🥺🥺
@Malshahasarangi199
@Malshahasarangi199 11 ай бұрын
Aiye harima lassanai oyage video godak balanawa
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ස්තූතියි ගොඩක්
@harshanisandamali8805
@harshanisandamali8805 11 ай бұрын
අයියට කැම දැක්කහම හැදි ගැරැප්පුත් අමතකයි නේද 😂😂 පරිස්සමින් වැඩ ටික කර ගන්න අයියේ මාත් කොරියාවට එන්න ඉන්නේ ආවම අයියව බලන්නත් එන්නමි ❤❤
@Lasavlog
@Lasavlog 11 ай бұрын
😄😄 ඒමයි උනේ
@harshanisandamali8805
@harshanisandamali8805 11 ай бұрын
😊😊
@PramodLakmal-b5e
@PramodLakmal-b5e 10 ай бұрын
@@Lasavlog මටනම් එතන පව් කියලා හිතුන අනේ
@Supun24HK-625
@Supun24HK-625 11 ай бұрын
Godak sathutin inna aiye...
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ඔයත්... 🥰🥰
@Supun24HK-625
@Supun24HK-625 11 ай бұрын
@@Lasavlog ❤❤❤
@dammikadj9440
@dammikadj9440 11 ай бұрын
Mun hareyata kama dakapu nati un wage.
@Lasavlog
@Lasavlog 11 ай бұрын
වගේ නෙවෙයි උන්මයි මේ
@adbeats271
@adbeats271 11 ай бұрын
නියමයි අයියේ❤
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ස්තූතියි
@adbeats271
@adbeats271 11 ай бұрын
මත් මේ අවුරුද්දේ ලියන්න ඉන්නේ අයියේ මහන්සි වෙලා පාඩම් කරලා කොහොම හරි කොරියාවට එනවා🥺💝
@udarichathurika9758
@udarichathurika9758 11 ай бұрын
Lasa malliya alut video karana hinda podi help ekak karanna puluwanda malliya 2023 2nd set eken exam pass wela web ekata watenakan asawen balan inne. eps web ekata apiwa add wela tiyenne kohomada kiyala eps web ekata log wela pennana video ekak genna puluwanda malliya apita uganwapu sir lata alut class patangena nisa Megana ahala nitara karadarayak karanna ba. Eps account eke tama NO DATA Kiyala watila inna Me gana gatalu mata wage Godak ayata ati Malliya ge videos walata Godak thank you jayawewa malliya. Budhu saranai God bless and triple gem bless you malliyo💐😇🙏👍
@Lasavlog
@Lasavlog 11 ай бұрын
Mn try ekak dennm akka ස්තූතියි
@PremaniSubashini
@PremaniSubashini 11 ай бұрын
Adareiiiii ❤❤❤❤hodeeee 😂 koreawa wege dawasaka lankawath lassana wevaaaaa😅😅😅😅
@Lasavlog
@Lasavlog 11 ай бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
@NightShan
@NightShan 11 ай бұрын
gammak aiyeeeeeeeeeeeeeeeee
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ස්තූතියි ඔන්න
@රංඅසිපතදරන්නෝ
@රංඅසිපතදරන්නෝ 10 ай бұрын
Malli kohomada oyata
@PiyumalDushantha
@PiyumalDushantha 11 ай бұрын
සුපිරිම බන්❤ලොකු මල්ලිත් ඉන්නවා නෙහ් 😊 එලා
@Lasavlog
@Lasavlog 11 ай бұрын
මිනිහ නැතිව කොහොමද..
@chavindu8659
@chavindu8659 11 ай бұрын
බලු වැඩ කරන්න එපා ලසා අයියා තාම කෙල එනවා 😢❤❤❤❤
@Lasavlog
@Lasavlog 11 ай бұрын
අඩෝ 😂😄
@magechannaleka7514
@magechannaleka7514 11 ай бұрын
Medical ekedi ape rahas than wala rash thibbot eyala blnwd
@Lasavlog
@Lasavlog 11 ай бұрын
Ne ehema eka balanne ne saho. Blood eken ahu wena siddiyaknam klin behet ganna
@Sudda001
@Sudda001 11 ай бұрын
❤video eka supiri❤ ❤️Video quality ekath super❤️
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ස්තූතියි ස්තූතියි
@Life-with-nuu12
@Life-with-nuu12 11 ай бұрын
ලංකාවෙ නම් ඔය ගානට ඔච්චර කනව බොරු 🥲🥲😑
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ඔව් ඒක ඇත්ත
@lashmidevika2658
@lashmidevika2658 11 ай бұрын
Mage motivation aka tamai korean kema😢🤤😁
@Lasavlog
@Lasavlog 11 ай бұрын
සුපිරිම
@thilinasandaruwan5711
@thilinasandaruwan5711 11 ай бұрын
අම්මො ඒක පිස්සු හැදෙනවා 😂❤️
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ඒකනො
@රංඅසිපතදරන්නෝ
@රංඅසිපතදරන්නෝ 10 ай бұрын
Malli korean axam akata cominication aken thamai man application aka bamme ake thiyenawane exam date aka bownlord karagana ath mage ake down lord karaganna baha man gihilla kiyapuhama kiwwa massages akak annna onalu code number akak thakota mage id number eka gagalla a link akak thiyenawa kiwwa athakota thamailu admission aka down lord karaganna puluvan thama pending kiyanawa mata pahuwela bapu ayageth admmision aka down lord wela thiyenne ai a bannne nahane malli oya bannawanam mata kiyanna mokdda hethuwa kiyala reply akak bennna mata theruwan saranai oyata thwa ayage pending bannne naha habai
@Lasavlog
@Lasavlog 10 ай бұрын
අයියෙ මැසේජ් එකක් දාන්න +821033959511 whatsapp
@kaushika.c.udaya.
@kaushika.c.udaya. 2 ай бұрын
Location please
@Doctordgamers-t6x
@Doctordgamers-t6x 11 ай бұрын
බුදු අම්මෝ එච්චර ගානක්😢
@Lasavlog
@Lasavlog 11 ай бұрын
මෙහ ගනන් ඉතින් දවස් 3ක වගේ පඩිය
@kasuntharaka1048
@kasuntharaka1048 11 ай бұрын
අයියේ මට ලොකු පශ්නයක් තියෙයි කොරියාවට ගියාට පස්සේ එහෙ ලංකාවෙ වගේ ටොයිලට් තියෙනවාද නැත්තම් කොරියාවේ ටොයිලට් වටල හුරු වෙන්න ඔනිද 😮
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ගොඩක් බෝඩිම්වල් ලංකාවෙ වගේ පාවිච්චි කරන්ම පුලුවන්
@kasuntharaka1048
@kasuntharaka1048 11 ай бұрын
@@Lasavlog thanks ayiya ❤❤
@akeshmadurasinghe
@akeshmadurasinghe 11 ай бұрын
Mageth bada piruna apph eka dakala...😂
@Lasavlog
@Lasavlog 11 ай бұрын
එහ්න්ම් මට ඇති
@NaveenMaleesha-rj2vs
@NaveenMaleesha-rj2vs 10 ай бұрын
අයියා ඔයාලට ඔය ගෙවපු ගානට ඔතන තියන ඕනෙම දෙයක් ඕනෙ තරමකින් කන්න පුලුවන්ද
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ඕනම ඕනම දෙයක්
@irushadushan
@irushadushan 11 ай бұрын
අද නම් බඩ රිදෙනවා ඈ කට්ටියන්ගෙම😁
@Lasavlog
@Lasavlog 11 ай бұрын
වෙලවට ආයෙ බිවුව ඒකෙන් බේරුනා 🥰🥰
@ChithraKumari-nx4fx
@ChithraKumari-nx4fx 11 ай бұрын
මමත් කොරියන් ගිය දවසක කනවා පැලෙන්න
@Lasavlog
@Lasavlog 11 ай бұрын
අනිවාර්යයෙන්
@IsharaAshangani
@IsharaAshangani 10 ай бұрын
Aiye, aiyalata kochchara kalayak giyada ohen sim ekak aran 4n eka hadaganna. Ape aiyat gihin dn sati 2k witara wenawa et tama 4n wda nane
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ID eka dipu gamanma puluwan, passport ekatat plwan ehema ganna eoa id ekenma ganna mchn
@dinushawalikatiya8863
@dinushawalikatiya8863 11 ай бұрын
👍👍👍
@Lasavlog
@Lasavlog 11 ай бұрын
🥰🥰
@nimanshiwasundara760
@nimanshiwasundara760 11 ай бұрын
නියමයි ඒක නම් 🤗
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ස්තූතියි ඔන්න
@හේමන්තසචී
@හේමන්තසචී 11 ай бұрын
Hoda parti ekak 😇
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ඒකනො 🥰🥰
@imalsha_samankumari
@imalsha_samankumari 11 ай бұрын
හනෙ..ඔයිට වඩා කන්න පුලුවන් වෙන්නෝන..😒🫶
@Lasavlog
@Lasavlog 11 ай бұрын
Harahata we kaala kaala 😄
@ගිහානයා
@ගිහානයා 11 ай бұрын
මරුනෙ❤
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ආදරෙයි
@Janith2001
@Janith2001 11 ай бұрын
අයියේ ඇග්‍රිමන්ට් අඩු ඇයි මේ කෝටා එකේ 😢😢
@Lasavlog
@Lasavlog 11 ай бұрын
අවුල අපි බලමු
@RavinduDulshan-s7i
@RavinduDulshan-s7i 11 ай бұрын
අනෙ සර් රිප්ලයි ඔනි මගෙ පාස්ප්‍රොට් එකෙ වාසගමෙ අකුරක් අඩුව හදම් ආවා එක හදලා දුනෙ හතරවෙනි පිටුවෙ ඇඩ්මිශන් එක දැම්මෙ සර්ලා කියපු විදියට බාර් කොඩ් එකෙ තියන එකමයි එතකොට මුල් පිටිව ස්කැන් කරද්දි අර වැරදිලා හදපු හතර වෙනි පිටුවයි මුල් පිටුවයි එක පොටො එකක් හදලා දමා අප්ලොඩ් කලෙ ඇඩ්මිශන් එක ඉශු වෙලා එත් සර් වාසගමෙ අර වැරද්දම තියනවා සර් තාම අකුරක් අඩුයි එක විබාගෙ ලියන්න අවුලක් වෙයිද සර් අනෙ සර් රිප්ලයි එකක් දෙන්න
@Lasavlog
@Lasavlog 11 ай бұрын
Ne eka idiripath karana puluwan ethakota, getaluwak wenne ne, oyata wedidura thawa wistara oninam saho SLBFE ekata cl ekak aran balanna
@sachiweerasingha8404
@sachiweerasingha8404 11 ай бұрын
Ane kohomhari enwamai 😊
@Lasavlog
@Lasavlog 11 ай бұрын
අනිවාර්යයෙන්
@tharushagaming7115
@tharushagaming7115 11 ай бұрын
තව වීඩියො ඕනි අයියේ❤️❤️
@Lasavlog
@Lasavlog 11 ай бұрын
අනිවාර්යයෙන්
@MadushiOfficial30
@MadushiOfficial30 11 ай бұрын
අපොයි කාපු කෑමක් අයියලා.😮🤭 වාඩි උනාම නැගිටගන්න බැරි වැඩිපුරම කාපු අය නේද..😁 හරිම ආසාවෙන් බැලුවා.ලස්සනයි වීඩියෝ එක. පරිස්සමින් වැඩ කරන්න.සෙට් එකටම බුදු සරණයි.😍❤️🙏
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ස්තූතියි ගොඩක්
@Nimesh_38
@Nimesh_38 3 ай бұрын
@@MadushiOfficial30 මාත් එහෙම කෑව හැබැයි ..සොයාමිට් එක්ක බත් .😌😌
@dilanjanamadhusanka3534
@dilanjanamadhusanka3534 11 ай бұрын
අම්මො අන්තිමේට කිඋව එක lasa aiya 😅ඉට වඩා අන්තයි 😅 මෙපාර 24 exam දපු අපේ උන් ඔකෝටම හරියන්න ඔනේ ❤️ lasa aiye ඔයටත් අදරේයි ✨️
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ආදරෙයි ආදරෙයි
@WishvaSandaruwan-qt3di
@WishvaSandaruwan-qt3di 11 ай бұрын
ලංකාවෙ මසේ පඩියටත් වැඩියෙන් කාලා🥺✈🇰🇷ඔකෝමලා
@Lasavlog
@Lasavlog 11 ай бұрын
ඒකනෙ කියන්නෙ
@SmilingForest-yc2mz
@SmilingForest-yc2mz 10 ай бұрын
උබ අැඩුවම හරියනවද බන😮
@WishvaSandaruwan-qt3di
@WishvaSandaruwan-qt3di 10 ай бұрын
@@SmilingForest-yc2mz ඇයි උබට අවුල්ද😡😡
@DillaSL-p2k
@DillaSL-p2k 10 ай бұрын
චතු අයියගේ අඩුව ඔයා නිසා දැනෙනේ නැ
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ස්තූතියි ගොඩක් ඉස්සරහට ගොඩක් දේ අරන් එන්නම්
@sureshchana8678
@sureshchana8678 11 ай бұрын
❤❤
@Lasavlog
@Lasavlog 11 ай бұрын
🥰🥰🥰🥰🥰
@videoparadise8121
@videoparadise8121 11 ай бұрын
🇰🇷 💖
@Lasavlog
@Lasavlog 11 ай бұрын
🥰🥰🥰🥰
@Thilisha
@Thilisha 11 ай бұрын
Weekdays walada weekend walada yana hoda.hamadama buffet eka thiyanawada
@Lasavlog
@Lasavlog 11 ай бұрын
සතියේ දවස් වල් ගාන අඩුයි සෙනගත් නෑ
@Thilisha
@Thilisha 11 ай бұрын
@@Lasavlog Thank you 🥰
@දඟයා
@දඟයා 11 ай бұрын
බුලත්විට එහෙම නැද්ද
@Lasavlog
@Lasavlog 11 ай бұрын
තියනව තියනව
@දඟයා
@දඟයා 11 ай бұрын
@@Lasavlog අනේ වාසනාවන්.. අනිවා එනවා කොරියාවට..
@WishvaSandaruwan-qt3di
@WishvaSandaruwan-qt3di 11 ай бұрын
Aiyya🇰🇷✈️💗💗
@Lasavlog
@Lasavlog 11 ай бұрын
සහෝ
@RavinduYoshan-nw6ty
@RavinduYoshan-nw6ty 11 ай бұрын
පිස්සු හැදෙනවනෙ ඉතිම් හෙටවත් ඇග්‍රිමන්ට් එකක් ආවොත් හොදයි 🫠🌞
@rvn_96
@rvn_96 11 ай бұрын
ඔව් බං 😢 හෙටවත් එයිද
@KOOTUS_SUBSCRIBE
@KOOTUS_SUBSCRIBE 11 ай бұрын
​@@rvn_96oyala padam kare kohomada kiyannako🥺pin oyalata
@Lasavlog
@Lasavlog 11 ай бұрын
එනව මචං අනිවාර්යයෙන්
@Lasavlog
@Lasavlog 11 ай бұрын
එනවමයි සහෝ
@RavinduYoshan-nw6ty
@RavinduYoshan-nw6ty 11 ай бұрын
❤️
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41