KAVI MADUWA කහවත්ත සාහිත්‍යාංජලී කවි සැදෑව. Part 9

  Рет қаралды 33,075

KAVI MADUWA කවි මඩුව

KAVI MADUWA කවි මඩුව

Күн бұрын

Пікірлер: 18
@malanimalani4433
@malanimalani4433 7 ай бұрын
බුදු සරනයි මේහි ඇති සැම දේන්නටම හාරිම ලස්සනයි ගෝඩක් ලස්සනයි ඔබ සැමට මාගේ හද වතින්ම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranathungemanike2294
@ranathungemanike2294 Жыл бұрын
ඇත්තටම ලස්සන,අර්ථවත් වැඩසටහනක්.කව්කිව්දියනි ඔබහැමෝම හරිම දක්වයි.සහජදක්ශතාවයක් මේ සදහා තිබිය යුතුමයි.කව්යකියන්නෙ පුදුමරසයක්ව්දින්න පුලුවන් දෙයක්.ඔබහැමදෙනාම වාදව්වාද ලස්සනට කරනව.පදගලපනහැට් ගැනනමි පුදුමහිතෙනව.ලස්සනයි.
@SunilThmbugala-rt6db
@SunilThmbugala-rt6db 8 ай бұрын
Henaggegodagamini l😢
@sannasgamabuddhapriya6113
@sannasgamabuddhapriya6113 2 жыл бұрын
ඇමිණුම පදයෙන් පදය අපූරු ඇසුවෙමි කරමින් ලමැද පසාරු පිරිසකි ඉහලින් කවිය හැදෑරු කිසිවිට නොමවෙයි රසය දියාරු From Cyprus ..........
@deepanitjiyalath2641
@deepanitjiyalath2641 2 жыл бұрын
Niyamai thanksss
@oldhits7708
@oldhits7708 2 жыл бұрын
මමත් කවි වලට හරිම ආසයි
@Amarasenadom
@Amarasenadom Жыл бұрын
0llffftftft yu4j.1
@malanimalani4433
@malanimalani4433 7 ай бұрын
අද ඔබ තුමන් වාගේ දැන් ඉන්න දරැ දැරියෝ කාවි කියන්නැ මාට මාගේ පෝඩි කාලේ මාතක් උනා මාව පෝඩ් කාලේට ගියා බුදු සරනයි ඔබ සැමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayathissabandara1313
@jayathissabandara1313 Жыл бұрын
කවි කිවිදියන් රසයෙන් අඩුවක් නැතුව හරිලස්සන්යි ඒ අය කවි පද බෙදුව
@indikaindika5115
@indikaindika5115 2 жыл бұрын
හෙල.කලාකරැවන්ට.ජය.පතමි
@vindayalakmali8935
@vindayalakmali8935 2 жыл бұрын
ලස්සන යි සැමට තෙරුවන් සරණයි
@kasunrukshan6227
@kasunrukshan6227 2 жыл бұрын
Cat and aal
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 4 ай бұрын
❤❤❤❤❤❤
@chamidachamida543
@chamidachamida543 7 ай бұрын
❤❤❤❤
@jilanipathirana5768
@jilanipathirana5768 6 ай бұрын
සිංහල, දෙමළ, මුස්ලිම්, හා වෙනත් අයයි සිටිනා එකම තැන ඔය කහවත්ත නෙවෙයි මැණික් පිරුණු පුර තාමත් පරසිද්දයි පැමිණෙන්නට හැකි නම් මෙහි තවත් හොදයි... කවි කම් කරන්නට හැකි නම් හුගක් හොදයි නව පරපුරට අත දීමත් තවත් හොදයි කවි මඩුවක් තනන්නට ඇත්නම් හරි සතුටුයි රත්නපුරට පැමිණෙනම් හුගක් හොදයි... කවියෙක් නොවේ මම හිටවන කවි දන්නා ගොවියෙක් නෙවෙයි කෙත් යායාම සරු කරනා ගැමියෙක් නෙමෙයි පැල්මඩුල්ලේ දිවි ගෙවනා සිසුවෙකි කොළඹ සරසවියේ සිප් කරනා...
@mohottiappuhamy9972
@mohottiappuhamy9972 Жыл бұрын
c)
@KumariKumari-kd8uh
@KumariKumari-kd8uh Жыл бұрын
😊O
@diliepasamaranayaka2292
@diliepasamaranayaka2292 Жыл бұрын
1A
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 62 МЛН
කවි මඩුව 03    2024 ගින්නලිය. Lalith jayawardana.
18:46
ආනන්දනීය කවිමඩුව
1:16:56
Helawatha
Рет қаралды 104 М.
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН