Пікірлер
@ArunaKumara-ei3pb
@ArunaKumara-ei3pb Ай бұрын
Dashaka gahanawak ctb eka naggala thibbe 23sri 29sri ASHOK LEYLAND Viking ekayi comet ekayi leyland ekata Hino enjima awata passe tamayi awa yakada walata wikke natnam adatat ewa duwanawa ewa 2kama pennuwe aduwen
@samanthasudarshana8005
@samanthasudarshana8005 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@LimitedEdition2991
@LimitedEdition2991 2 ай бұрын
අනේ දෙයියනේ මගේ ලමාකාලේ ❤
@rasika4rsb
@rasika4rsb 2 ай бұрын
9.15 තියන 61 - 7335 (KS 172) Latec බස්එක උඩුදෙණිය - මහනුවර අතර 1991 ඉදන් 2001 විතර වෙනකල්ම දිව්වා. ම⁣ම ඉස්කෝලේ ගියේ වැඩිපුරම ඔය බස් එකේ.... සෝමේ අංකල් තමා නිත්‍ය රියදුරා.. ඉස්සරහා හරස් ෂිට් එකේ හරි බැටරි පෙට්ටිය උඩ වාඩි වෙන්න මාරම තරගයක් තිබුනේ.. අපේ පුංචි කාලේ මාරම මතකයන් තිබුන බස් එකක්.. දැක්කම තනි ඇහැට ඇඩුනා.. මම හිතන්නේ දැන් බස් එක දැන් අබලි කරලා ඇති....
@ruwanharendra1972
@ruwanharendra1972 3 ай бұрын
Panadura depowe pn 103 lalith riyaduru mahatma gawrawayen shipath karanawa
@surangapriyadarshana742
@surangapriyadarshana742 3 ай бұрын
ආඩම්බර යි 👍👍👍👍🙏🙏🙏🙏
@WasanthaGunathilaka-s7o
@WasanthaGunathilaka-s7o 3 ай бұрын
මේ බස් ටික නෙමේ දාන්ඩ ඕනේ😂😂225 එකා එකා ගානේ😂😂😂
@janakaparanamana2368
@janakaparanamana2368 4 ай бұрын
CTB ඉතිහාසයත් හරි , මේ බස් එකත් හරි . මේ ගමේ මිනිස්සුත් නියම අය . ඇකිරිය කියන්නේ ඉතාමත් දුශ්කර පලාතක්. මොන බස් තිබුනත් CTB කියන්නේ මිනිස්සුන්ගේ ලේ. පරම්පරා ගානක් ගිහින් , ඒත් ඒක ලේසියෙන් මකන්න බැහැ .
@chanakya1510
@chanakya1510 5 ай бұрын
👍👍👍👍👍👍
@rukshandezoysa6171
@rukshandezoysa6171 6 ай бұрын
Double decker buses are very comfortable.
@lochanadeneth1811
@lochanadeneth1811 7 ай бұрын
සුපිරි 🙏🙏👍👍
@MalakaWeerasingha-n9c
@MalakaWeerasingha-n9c 9 ай бұрын
සමන්ත මාමා හරිම හිත හොඳ මනුස්සයෙක්
@kasunmadhu1556
@kasunmadhu1556 11 ай бұрын
සුපිරි.පට්ටම බස්.
@SodhuruLangama
@SodhuruLangama Жыл бұрын
චැනල් එ⁣කේ ආසම විඩීයෝ එක. ❤️❤️❤️
@බස්PICCA
@බස්PICCA Жыл бұрын
මම ඉස්කොලේ ගමෙ බස් එකෙ අනෙ ගුනෙ අන්කල් ඒ දවස් වලත් බස් එකෙ වැඩ මට දැන් වයස 30 ගුනෙ අන්කල් තාම වැඩ බුදු සරනෛ මමෙ ඔයාට මෙ ලගදිත් මම ඔයාව දැක්කා මම දැන් ඉන්නෙ බන්ඩාරවෙල බුදු සරණයි
@praneeljasinghe4830
@praneeljasinghe4830 Жыл бұрын
vry nic, bs👍
@nadeeshasamankumari7510
@nadeeshasamankumari7510 Жыл бұрын
අනෙ මට මෙ බස් එකෙ කොන්දොස්තර අය්යගෙ හරි draiwar අයියාගේ හරි පොන් නම්බ එකක් දෙන්නකො තියෙනවා නම්
@WeMol
@WeMol Жыл бұрын
Nice වීඩියෝ අපේ උන්ව යවන්න ඕනේ ගොන් කරත්ත වල බං😂
@ashokapeiris6300
@ashokapeiris6300 Жыл бұрын
අඩු පහසුකම් ඇති පාසැල් වලට පන්ති කාමර වශයෙන් හදල දුන්නනම් මොකද? උදා,බදුල්ල පැත්තෙ(දෝව වගෙ මතක) ඉස්කෝලයක් දැක්ක TV එකේ
@apsamila
@apsamila Жыл бұрын
Ei bullet proof vehicles gilluwe.. sirisenaya..😂
@SarathMunasinghe-nx3kn
@SarathMunasinghe-nx3kn Жыл бұрын
මේ වගේ කාලකන්නි පාලකයො නිසයි අපේ රටට හෙන ගැහුවෙ.
@nilanthawijesinghe4156
@nilanthawijesinghe4156 Жыл бұрын
ඉස්සර කැටවත්ත ගියේ 29ශ්‍රී 9527(ශ්‍රී පාලි) සහ 29ශ්‍රී 9446 යි කෝ දැන් ඒවා
@nilanthawijesinghe4156
@nilanthawijesinghe4156 Жыл бұрын
කෝ එතකොට 60 ශ්‍රී 5801 දකින්න ආසයි
@GaminiSuwandarathna-re6xg
@GaminiSuwandarathna-re6xg Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SuperRoadend
@SuperRoadend Жыл бұрын
මේ සමහර බස් වල වින්ඩ්ස්ක්‍රීන් පවා තිබුන හොදට ...ඒවා අඩු ගානෙ ගලවගෙන තිබුන නම් දැනට දුවන බස් වලට ඕනේ උනාම ගන්ඩත් පුලුවන් ...මෝඩ තීරණ ....පොතේ උගතුන්ගෙ..
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama Жыл бұрын
කාලෙට හරියන්න සින්දු දාල ❤
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama Жыл бұрын
2004 - 2005 මුලින්ම පෙන්නන බස් කෝ?
@dilangapiyumal4084
@dilangapiyumal4084 Жыл бұрын
ඔවා හොදයි පරණ බඩු එකතු කරන උන්ට 🤣🤣
@WasanthaGunathilaka-s7o
@WasanthaGunathilaka-s7o 3 ай бұрын
ඇයි ඔයා අලුත් බඩු හදනවද????😂😂😂
@ruwanliyanage1762
@ruwanliyanage1762 Жыл бұрын
⁣අනේ මේ ජර්නි බස් එක තාමත් වැඩද දන්න කෙනෙක් කියන්න🇯🇵❤️❤️❤️❤️❤️❤️❤️
@ruwanliyanage1762
@ruwanliyanage1762 Жыл бұрын
මේවා වෙන්දෙසි දැම්මනම් කාටහරි හදාගන්න මොඩ පක්කු
@bamunuarachchigekanchana9495
@bamunuarachchigekanchana9495 Жыл бұрын
කුඩාකල තණ ආහාරයට ගැනීමේ ආනිසංශ විය හැකියි,,,,,,
@niroshanirosha9954
@niroshanirosha9954 Жыл бұрын
සුනාමියට ගිය ඒවාද
@apsamila
@apsamila Жыл бұрын
1990-1992 kale supiriyak.. ape dipo wala in kewa bus tika...
@apsamila
@apsamila Жыл бұрын
Year ekata adaala songs..👏👏👏
@asankasureshan1229
@asankasureshan1229 Жыл бұрын
මේක කතාවක කොටසක්. මට කතාවේ නම මතක නැහැ. නමුත් මම පොඩිකාලේ මේ කතාව බලල තිබුණා. දැන් මට වයස 37යි. මෙතන වුනේ ශ්‍රියන්ත මෙන්ඩිස් රට ඉදල එන සිද්ධියක්
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 Жыл бұрын
ලංකාවෙ පොදු ප්‍රවාහනය, සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි විශයන් මේ පාලකයන් දියුණු කලේ නෑ. ඒකෙන් කියන්නෙ මොකුත්ම කලේ නෑ කියන එක නෙමෙයි. බිල්ඩින් හැදුව, බස් ගත්ත,සේවකයො දැම්ම. නමුත් නිසි අරමුණකට මෙහෙයවුයේ නෑ. ඒ නිසාම ඒව කඩාවැටීමට ලක්වෙලා. ඊට ප්‍රධාන හේතුව මේවයෙ හිටිය පාලකයන් ඒව ප්‍රයෝජනයට ගත්ත අය නෙම් ඔවුන් දන්නෑ පාරෙ බස් එකක යන්න තියෙන අමාරුව. රජයේ රෝහල්වල බෙහෙත් ගන්න ගියාම විදින දුක. මේකට සම්පූර්ණ වරද උන්ව පත්කරපු ජනතාවගෙ. තමන්ගෙ ප්‍රශ්න දන්න මිනිස්සුන් පත්කරන්නැතුව හාමුලවම පත්කරල අද රට විනාශ වෙලා.
@xtreemegammerz9540
@xtreemegammerz9540 Жыл бұрын
who knows the song name at 7:08 in the video- question
@apsamila
@apsamila Жыл бұрын
Me bus newathuma- Punsiri zoysa
@xtreemegammerz9540
@xtreemegammerz9540 Жыл бұрын
Name of the song before pollruppawe. tell it
@vickneshwaranvickneshwaran5015
@vickneshwaranvickneshwaran5015 Жыл бұрын
❤❤❤slrc❤❤❤❤ ma bus akta Dan magadi podi podi bada tiyana bawa you tube akan dakka oyala ayath oyala gammak damuda❤❤❤❤❤❤❤❤❤❤
@Suranjith1979
@Suranjith1979 Жыл бұрын
මම අහලා තියෙන විදියට පානදුර ඩිපෝවෙ බස් එකක් මඩු පල්ලිය දක්වාත් ආවා. පසුව යුද්ධය එක්ක ඒක නැවතුනා කියලා තමයි කියන්නෙ තවත් පානදුර ඩිපෝවෙන් යන දුර බස් සේවාවන් ගොඩාක්ම තියෙනවා පානදුර - බිබිල පානදුර - මහියංගනය පානදුර - මඩකලපුව පානදුර - සූරියවැව පානදුර - ඇටම්පිටිය පානදුර - නුවරඑළිය පානදුර - මහනුවර ඔය බස්වල ඉන්නේ සුපිරි රියදුරන්
@dilangapiyumal4084
@dilangapiyumal4084 Жыл бұрын
ඔවා හොදයි පාරේ දුවන්න නෙවෙ කවුතුකාගාරයකට
@JayathilakaPrasanna-cu3zb
@JayathilakaPrasanna-cu3zb Жыл бұрын
මට අවුරුදු 56 මම අම්මා සමග මට අවුරුදු 13 සිට බදුල්ලේ සීයලා ගේ ගෙදර ගිය බස් එක එද සිට අද දක්වා අපේම වාහනයක්
@dilangapiyumal4084
@dilangapiyumal4084 Жыл бұрын
මාළු ධිවරයන්ට අහු වෙනවනම් මේ හින්ද හොද වැඩේ
@nipunbandara619
@nipunbandara619 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@pramodyathilakarathna8267
@pramodyathilakarathna8267 Жыл бұрын
Mata den awurudu 29i. Ara mulm kaale c.t.b bus wala arenna anith hema bus ekakama gihilla tiyenawa. Ayeth e sundara atheethayata yanna asa hithuna. Thanks video ekata
@roshanbuddika6441
@roshanbuddika6441 Жыл бұрын
මහලොකු වෙනසක් වෙලත් නෑ අද වෙනකොට.බස් වලට AC හයිකරල තයනව කියලය පරන ලොරි චැසිම තමයි.
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama Жыл бұрын
ඒ කාලෙ bus මොනා උනත් ලොරි චැසි නෙවේ බං 😂 Benz එහෙම දැන් තමා මේ tata යි leylandඋයි ගෙනැත් ලොරි වලට පෙට්ටි හයි කරල තියෙන්නෙ 😂 කලින්ටත් වඩා අන්තයි දැන්
@ssbro7484
@ssbro7484 2 ай бұрын
@@slliontechPehasara_Ahangama aththa
@_-_-_Jason-Jupiter_-_-_
@_-_-_Jason-Jupiter_-_-_ Жыл бұрын
සිරි ලංකාවේ පාලකයො අවුරුදු ගානක් තිස්සෙ අපෙ එවුන්ගෙ මොල හේදුවෙ ඉන්දියන් කබල් ලඩි සුපිරි වාහන කියලා පේන්න තමා 👊 අපේ ලංගම එක මුලින්ම Benz බස් වල Luxury Models ගෙන්නුවා , ඊට පස්සෙ ඊට වඩා ටිකක් ගණන් අඩු Benz Deluxe Model ගෙන්නන් පටන් ගත්තා , ඊට පසසෙ තවත් ගණං අඩු Japan Isuzu බස් ගෙන්නුවා , අර Luxury / Deluxe Benz Model වල තරම් නැති උනත් ඒ Isuzu බස් ගොඩක් නියමයි 👊 ඒවා පස්සෙ ලාබෙට වෙන්දේසි කරා , 60 නම්බර් වල ඒ බස් තාම හොදට Private Section වල දුවනවා 😶 ඊට පස්සෙ තමා ඉන්දියන් ලඩි වලට බැස්සෙ මුලින්ම ගෙන්නුවෙ Tata Deluxe Model ඒවා අද තියෙන Leland කබල් වලට වඩා ටිකක් හරි හොදයි 😶 පස්⁣ෙ Tata වලම ලාභ Model ගෙන්නුවා ඊටත් පස්සෙ තමා ඔය සුනාමියෙන් එහෙම පස්සෙ අද ලංකාවෙ ගොඩක් තියෙන Leland ලඩි ටික ගෙන්නන්න පටන් ගත්තෙ 😶 මුන්ට කිව්වට තේරුම් ගං නෑ මේවා ලොරි චැසි වලට ගහපු Bus Body කියලා , ඒ බස් බොඩි වලත් ලාභම විදිහට තමා ලංකාවේ Leland Body ගහන්නෙ , ඉන්දියාවේ මීට වඩා ගොඩක් හොද Bus Body Model තියෙනවා , මුනට ඒවා කීවට තේරෙන්නෙ නෑ , 1947 ඉදන් එකම පක්ෂ දෙකකට කඩේ ගියපු අපෙ එවුන්ගෙන් ඔයට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ 😂 Luxury Benz Bus වලින් ගිය අපි අන්තිමට Low Budget ම Leland Bus වලින් යන්න උණා 😂 මේවා කිව්වහම බස් පිස්සෝ කියන එවුන් ටිපර් වෙනවා 😂
@harshahdg
@harshahdg Жыл бұрын
සූර සෙන
@techgalaxy2653
@techgalaxy2653 Жыл бұрын
Dan mona benz the?
@harithawaidyaratne172
@harithawaidyaratne172 Жыл бұрын
Apart from clips from teledramas and films, this kind of videos are extremely rare!