Timeline of SLTB (CTB) buses -- ලංගම බස් රථයේ කාල රේඛාව | sltbbus.blogspot.com

  Рет қаралды 45,997

SLTB Buses

SLTB Buses

Күн бұрын

A Historical timeline of the Sri lanka (Ceylon) Transport Board (SLTB / CTB) buses used between 1958 and 2005. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටවීම හෙවත් 1958 බස් ජනසතුවේ සිට 2005 වසරේ නැවත ශ්‍රී ලංගම පිහුටුවීම දක්වා ලංගම බස් රථ වල සිදුවූ වෙනස් වීම මෙමගින් නිරූපණය වේ.
A collection of Old CTB buses -- පැරණි ලංගම බස් රථ එකතුවක්
Video Created by : Uthpala Dilhan
Website: sltbbus.blogspo...

Пікірлер: 43
@ruwanliyanage1762
@ruwanliyanage1762 2 жыл бұрын
මේ කාලේට ආයෙත් යන්න තිබුනනම් 😥 මේ විඩියෝ එක දැම්මට බොහොම ස්තුතියි ඔයාට බුදු සරණයි සියලු දෙවි පිහිටයි ජපන් බස් දැක්කම ඒ සුන්දර කාලෙට ගියා වගේ ❤️❤️❤️😍😍😍😍
@ruwanliyanage1762
@ruwanliyanage1762 2 жыл бұрын
අද තියෙන ඉන්දියන් ලොරි චැසි හත්තිලව් ⁣වගේද ඒකාලේ තිබුන වාහන බස් මේවෑ යන්න දකින්නවත් අපි පිංකරලා නෑ ❤️❤️😥😥
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 10 ай бұрын
ekane..e kale benz, england walin gennapu double decker bus thibila thiyenne...
@apsamila
@apsamila Жыл бұрын
Year ekata adaala songs..👏👏👏
@rasika4rsb
@rasika4rsb 21 күн бұрын
9.15 තියන 61 - 7335 (KS 172) Latec බස්එක උඩුදෙණිය - මහනුවර අතර 1991 ඉදන් 2001 විතර වෙනකල්ම දිව්වා. ම⁣ම ඉස්කෝලේ ගියේ වැඩිපුරම ඔය බස් එකේ.... සෝමේ අංකල් තමා නිත්‍ය රියදුරා.. ඉස්සරහා හරස් ෂිට් එකේ හරි බැටරි පෙට්ටිය උඩ වාඩි වෙන්න මාරම තරගයක් තිබුනේ.. අපේ පුංචි කාලේ මාරම මතකයන් තිබුන බස් එකක්.. දැක්කම තනි ඇහැට ඇඩුනා.. මම හිතන්නේ දැන් බස් එක දැන් අබලි කරලා ඇති....
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama Жыл бұрын
කාලෙට හරියන්න සින්දු දාල ❤
@parakumwick6871
@parakumwick6871 2 жыл бұрын
Nice video Brings back nostalgic memories Pity some modern buses are maintained poorly 😃😃😃
@gt5577
@gt5577 2 жыл бұрын
Great Video..! Certainly brings back profound memories of our beautiful country and when we used to actually use all these busses.
@SodhuruLangama
@SodhuruLangama 9 ай бұрын
චැනල් එ⁣කේ ආසම විඩීයෝ එක. ❤️❤️❤️
@rukshandezoysa6171
@rukshandezoysa6171 4 ай бұрын
Double decker buses are very comfortable.
@pramodyathilakarathna8267
@pramodyathilakarathna8267 Жыл бұрын
Mata den awurudu 29i. Ara mulm kaale c.t.b bus wala arenna anith hema bus ekakama gihilla tiyenawa. Ayeth e sundara atheethayata yanna asa hithuna. Thanks video ekata
@Dampekingdom
@Dampekingdom 2 жыл бұрын
Thanks... Brought back many memories...
@sampathpriyankara301
@sampathpriyankara301 2 жыл бұрын
Nice video....it clearly shows , how the rulers in Srilanka destroyed the CTB.....feeling very sad when you watch the video....anyways it is a great video with sweet memories....
@samanegoda6605
@samanegoda6605 2 жыл бұрын
පරන ව්දියටම ලන්කව තිබුනම් ගොඩක් සුන්දර්‍යි 1948පස්සෙ අපිට හෙන weduna සුද්ද රටකරන කලෙ හොදයි 1948 නිදස අර්ගෙන අවුරුදු5න් 5ට අපිට අදෙරෙ කියපු hama දෙසපලකයක්ම රට kawa
@ruwanliyanage1762
@ruwanliyanage1762 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 10 ай бұрын
Benz and British double deckers converted to lorry chasi buses..Patta dukai!f🤧🤧🤧🤧
@k8rtedu95
@k8rtedu95 9 ай бұрын
නිදහස හම්බුන එක හොදයි! වැඩේ කියන්න්ෆ සුද්දගෙන පස්සෙ රට බාර ගත්ත අපේ උන් ගට ඒක කරගන්න බැරි උනා
@rukshandezoysa6171
@rukshandezoysa6171 4 ай бұрын
​@@k8rtedu95sudda apita adare Apey un apita adare ne. Un apiwa pawichchi karanawa vitharai.
@rima6197
@rima6197 3 жыл бұрын
# Beautiful past of Sri lankan transportation | © Rima619
@user-st8vq5zg6u
@user-st8vq5zg6u 2 жыл бұрын
good
@jumanajumana1022
@jumanajumana1022 2 жыл бұрын
ලං.ග.ම 1972 ඝිට 1988 දක්වා C.T.B BUS වලට ඝුන්දර කාලඑකි 1988 කෝලහාලයන් පඝ්ඝේ ඝුන්දර ලං.ග.ම අපිට අහිමියුනා😂😂
@donm2646
@donm2646 Жыл бұрын
I think after J.R.Jayawardhana's so-called privatization we lost C.T.B. Still I remember 119 Maharagama-Dehiwala service today run by CTB. Tomorrow the same Albion bus run by LOkuge Tours. That's the way they (UNP) destroy CTB
@chanakya1510
@chanakya1510 3 ай бұрын
👍👍👍👍👍👍
@5smix280
@5smix280 Жыл бұрын
💖💜️
@Desertfox18
@Desertfox18 2 жыл бұрын
4:16 සුදු ඉර ඒකාලේ?😅
@aravindaemb97
@aravindaemb97 3 жыл бұрын
❤❤❤❤❤❤❤
@WeMol
@WeMol Жыл бұрын
Nice වීඩියෝ අපේ උන්ව යවන්න ඕනේ ගොන් කරත්ත වල බං😂
@senasamarajith5324
@senasamarajith5324 3 жыл бұрын
👍👍👍
@runshan1016
@runshan1016 Жыл бұрын
අවසානම බස් එක අපේ ගමේ 10:15 bus එක
@tuktukbro
@tuktukbro 3 жыл бұрын
Adatat asama bus intercity
@kasunheshanperera8507
@kasunheshanperera8507 2 жыл бұрын
😍😍😍😍
@lakpasales7479
@lakpasales7479 3 жыл бұрын
👌👍👍👍
@xtreemegammerz9540
@xtreemegammerz9540 Жыл бұрын
Name of the song before pollruppawe. tell it
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama Жыл бұрын
2004 - 2005 මුලින්ම පෙන්නන බස් කෝ?
@GaminiSuwandarathna-re6xg
@GaminiSuwandarathna-re6xg Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@xtreemegammerz9540
@xtreemegammerz9540 Жыл бұрын
who knows the song name at 7:08 in the video- question
@apsamila
@apsamila Жыл бұрын
Me bus newathuma- Punsiri zoysa
@rajumoulana2076
@rajumoulana2076 2 жыл бұрын
CV
@uvixsdiary4938
@uvixsdiary4938 3 жыл бұрын
😜
@roshanbuddika6441
@roshanbuddika6441 Жыл бұрын
මහලොකු වෙනසක් වෙලත් නෑ අද වෙනකොට.බස් වලට AC හයිකරල තයනව කියලය පරන ලොරි චැසිම තමයි.
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama Жыл бұрын
ඒ කාලෙ bus මොනා උනත් ලොරි චැසි නෙවේ බං 😂 Benz එහෙම දැන් තමා මේ tata යි leylandඋයි ගෙනැත් ලොරි වලට පෙට්ටි හයි කරල තියෙන්නෙ 😂 කලින්ටත් වඩා අන්තයි දැන්
@ssbro7484
@ssbro7484 Күн бұрын
@@slliontechPehasara_Ahangama aththa
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 114 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 78 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 3,3 МЛН
Handmade Passenger Bus Manufacturing Factory || They make buses without power tools ||
34:20
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 114 МЛН