Пікірлер
@chandanifernando7456
@chandanifernando7456 Сағат бұрын
අදයි දැක්කෙ ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා ,ජේසු පිහිටයි ඔයාලට ❤❤❤❤❤❤
@lifewithlatha710
@lifewithlatha710 10 сағат бұрын
ඇත්තටම බොහොම හොද උත්සාහයක් හරිම හොද ෆැමිලි එකක් ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා සතුටින් ඉන්න ❤❤❤
@SalemMobile-qc9zz
@SalemMobile-qc9zz 10 сағат бұрын
අපේ කැලම් බට්ටා එයා දැන් ශෝයි අනේ
@nimalkahenerangoda7774
@nimalkahenerangoda7774 11 сағат бұрын
Love your family.calam dilan jaden love you❤
@raviravindra889
@raviravindra889 15 сағат бұрын
Cute boys❤❤❤ all 3 very clever kids.Im sure the youngest will be the most intelligent one.God bless u guys
@sanudinushara1223
@sanudinushara1223 17 сағат бұрын
❤❤❤
@chamil7490
@chamil7490 17 сағат бұрын
Are the shops in England waiting for customers to arrive?
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 20 сағат бұрын
සාරා නංගිටත් දැන් ලංකාවේ කෑම ගැන හොඳ අවබෝධයක් තියෙනවා ඇති නේද.
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 20 сағат бұрын
එහේ තැඹ්ලි ගෙඩියක් කියියද. ලංකාවට වඩා ගාන අඩු ද.
@ukjeewithe
@ukjeewithe 13 сағат бұрын
8 Pounds wenawa eka gediyak (RS 3000)
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 20 сағат бұрын
අනේ තනියම හිනා. චූටි පුතා මරු වැඩනේ කරන්නේ. කන්නාඩිය ගලවලා වීසි කළා.
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 21 сағат бұрын
අනේ මරුනේ සල්ලි දැම්මම බීම වර්ගය ලැබෙනවා. මැෂින් එකෙන් ම.
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 21 сағат бұрын
අහම්බෙන් වගේ දැක්කේ එදා ගාඩ්න් එකේ පලමු වීඩියෝව. දැන් ඉතින් හැමදාම බලන්න හිතෙනවා පොඩි එවුන් ගේ දඟකාර වැඩ බලන්න.ආස නිසා. එහෙම නැතුව මොනම ආකාරයකින් හෝ මල්ලී කවුද කියලා මම දන්නේ නැහැ.
@ReshasDiary
@ReshasDiary 21 сағат бұрын
❤❤❤
@shevonperera4786
@shevonperera4786 Күн бұрын
අයියෙ uk වල ඉන්නකොට caregiver ජොබ් එකක හොයා ගන්න එක ගොඩක් අමාරු වැඩක්ද cos එකක් ගන්න එක? Uk වල ඇතුලෙ ඉන්නකොටත් එජන්ට් කෙනෙක් ඔනෙමද මෙ ජොබ් එක හොයා ගන්න තනියම කර ගන්න බැරිද? දැන් කොහොමද අයියෙ ඩිමාන්ඩ් එක caregiver 2024 eka අඩු වෙලා යනවද ඉස්සරහට? මම nursing bachelor එකකට ඇප්ලයි කලා uk.
@nilukadamayanthi82
@nilukadamayanthi82 Күн бұрын
Sara hari ahinsakai.cute mom❤❤nice family
@nilukadamayanthi82
@nilukadamayanthi82 Күн бұрын
Ane poddo 3 dena harima shok❤❤.kale yanawa dannema ne.eyala ekka iddin.hamadama sathutin inna oyala
@mahmoudsami-en7in
@mahmoudsami-en7in Күн бұрын
❤❤
@sudarmakumari2762
@sudarmakumari2762 Күн бұрын
❤❤❤❤
@shehaninimesharathnayake5148
@shehaninimesharathnayake5148 Күн бұрын
❤❤❤❤❤
@sl60tv40
@sl60tv40 Күн бұрын
බුදුසරණයි !❤
@HelanMalini-en1sw
@HelanMalini-en1sw Күн бұрын
Yh delan.danpandetavala
@thamarajayasiri416
@thamarajayasiri416 Күн бұрын
දැක්කම හරිම සුන්දරයි.බුදූසරණයි.
@kg94837
@kg94837 2 күн бұрын
Beautiful family video. I really like Sara's personality. Very simple. Very loving mother. This is the time you can fully enjoy your life brother. They will grow soon.
@udayakumara3753
@udayakumara3753 2 күн бұрын
ඔයාලටත් සුබ දවසක් සුබ සතියක් 😍😍😍
@user-qg3sw5tc6o
@user-qg3sw5tc6o 2 күн бұрын
තේරෑවන්.සරනයි
@HashanLayantha
@HashanLayantha 2 күн бұрын
🙏🙏🙏🙏🙏🏠🏠🙏🙏🙏🇱🇰
@seethaseetha1540
@seethaseetha1540 2 күн бұрын
Kelam den lokui neda.adarei adarei.❤️❤️❤️
@anurasamarawickrama1828
@anurasamarawickrama1828 2 күн бұрын
සතුටින් කාලය ගෙවන..පවුලක්..ආදරේයි..පැටවු 3 ට ආසයි..🙏❤️❤️❤️❤️❤️
@kavindithilakarathna4175
@kavindithilakarathna4175 2 күн бұрын
❤❤❤❤❤
@SanjeewaniAsoka
@SanjeewaniAsoka 2 күн бұрын
Budu saranai adarei oyalata
@Thinu_sLifestyle999
@Thinu_sLifestyle999 2 күн бұрын
අම්මෝ calam
@DammikaGunasekara2
@DammikaGunasekara2 2 күн бұрын
පාර්කින් වලට ගෙවන හැටි පොඩි වීඩියෝ එකක් දාන්න
@prasadranaweera4556
@prasadranaweera4556 2 күн бұрын
Try a girl ❤❤❤❤❤
@Thinu_sLifestyle999
@Thinu_sLifestyle999 2 күн бұрын
අනේ ඉතින් තව අවුරුදු 10 වවිතර ජේඩන්ලා video වල කලාතුරකින් ඉදී ලොකු වෙලා
@HeshanthaFernando-sm3im
@HeshanthaFernando-sm3im 2 күн бұрын
Woooooow nice vedio. God bless you all specially 3 boys.
@prasadranaweera4556
@prasadranaweera4556 2 күн бұрын
😂😂😂. ❤❤❤❤❤❤❤❤❤
@SriyaniKanthi-ts8ph
@SriyaniKanthi-ts8ph 2 күн бұрын
Don't break Mom heart she is always care of you kid's stay be happy God bless 🌹🌹🌹
@kumarimuthukumarana6672
@kumarimuthukumarana6672 2 күн бұрын
Get the kids to go through some picture based books whil eating😅😅😅😅 theruwan saranai puthala parissamin inna
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 2 күн бұрын
God bless all
@user-zl1ej1bb9o
@user-zl1ej1bb9o 2 күн бұрын
Kohe hitiyath lamainta thamange mubadhawa uganna oni
@NineshSuwarnapadma-bh8zj
@NineshSuwarnapadma-bh8zj 2 күн бұрын
Sambolayi bathuyi kala lankwe inna eka hodi
@ukjeewithe
@ukjeewithe 2 күн бұрын
Ai e??
@sandhyakumari5881
@sandhyakumari5881 2 күн бұрын
Daruwan.wenuwen.kapa.wela.wada.karana.demawpiyo..❤
@srikanthamedagedara6515
@srikanthamedagedara6515 2 күн бұрын
School eke wada gana books onakarana badu gana video ekak karannwko
@user-xs8er6jf3q
@user-xs8er6jf3q 2 күн бұрын
මම අයියා ගේ වීඩියෝ බලනව අද තමයි කමින්ටි කරේ බුදු සරණයි සියලු දෙනාටම
@SM-BOY-2024
@SM-BOY-2024 2 күн бұрын
Kalum now very big baby❤
@niorshajayamanna3275
@niorshajayamanna3275 2 күн бұрын
අදන් විඩියෝ එක ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
@sudarshaniruupika7621
@sudarshaniruupika7621 2 күн бұрын
🥰❤🎉😁🥰🥰❤❤🎉🎉🎉🎉
@malkanthividanage5331
@malkanthividanage5331 2 күн бұрын
ඔය දෙන්නම දරුවන් වෙනුවෙන් මේ වගේ කාලයක් වෙන්කර ගැනීම හරිම වටිනවා. Specially sara වගේ british girl කෙනෙක්. එයා නම් great mom කෙනක්.. මල්ලී ඔයා වගේම පුතාලා තුන් දෙනාම. ගොඩක් lucky. Sara වගේ කෙනෙක් ලැබෙන්න. ඉතින්, ඔයාලගෙ Family එකේ හැමදාමත් වගේ සතුටින් සමඟියෙන් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@rdspk2818
@rdspk2818 2 күн бұрын
Callum's son has a clear English speaking. Good future to all of you.❤❤❤