UK වල අපේ ලස්සනම කඨින පිංකම/ ලංකාවේ හිටිය වගේ හැගීමක් එන්නේ /සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  Рет қаралды 15,582

UK Jeewithe

UK Jeewithe

Күн бұрын

Пікірлер
@thamarajayasiri416
@thamarajayasiri416 Ай бұрын
සාදු සාදු සාදු. මේ උතුම් බුදු සසුනේ දීම සියලු දෙනාටම නිර්වාණය අවබෝධ වේවා.
@MaryLidwen
@MaryLidwen Ай бұрын
මම නම් කතොලික නමුත් හැම ආගමකම කියන්නෙ හොදම දෙවල් එමනිසා මම හැම ආගමකම ගරුකරනවා ලස්සනයි පෙරහැර සාදූ සාදූ
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@sunethraperera3527
@sunethraperera3527 Ай бұрын
(((G(_
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk Ай бұрын
සාදු සාදු සාදු මා⁣ගේ් නමස්කාරය වෙිිවා නමෝ බුද්ධදාය
@manoriwalter2419
@manoriwalter2419 Ай бұрын
Hari lassana katina perahera. Loke kohe hitiyath budu dahama adahana saha aya araksha karana obasemata theruwan saranaiy! Devi pihitaiy! Sadu sadu sadu 🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 Ай бұрын
බුදු samidunge ධර්මය ලොව පුරා pathirewa ඔබ හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏💐💐💐💐💐🌹🌹🌹🌹🌹
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@malkanthividanage5331
@malkanthividanage5331 Ай бұрын
හරි ලස්සනයි. මල්ලී. Katina පිංකම. ලංකාවේ වගේම ඔයාලා organise කරලා තියෙනවා. හුඟක් ඉහළින්. ගොඩක් පින් ඔයාලා හැමෝටම. Budusaranai ❤❤❤🎉🎉🎉
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@nelukajayathunga1141
@nelukajayathunga1141 Ай бұрын
සාදු සාදු සාදු
@surangasampath485
@surangasampath485 Ай бұрын
සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@SalemMobile-qc9zz
@SalemMobile-qc9zz Ай бұрын
ඇත්තටම ලස්සන හිත නිවෙන පින්කමක් මොකද පිට රටක වෙලත් අපේ බුදුදහමට මෙවැනි තැනක් ලැබෙනවා කියන්නේ ගොඩාක් විදේශීය කට්ටියත් සහභාගී උනා කියන්නේ නිර්මල බුදුදහම අතිපූජනීයයි
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@udayakumara3753
@udayakumara3753 Ай бұрын
දරුවන්ව ඒ සදහා යොමුකරනඑක හරි වටිනවා බොහෝම හොඳයි ඔයාල සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝබුද්දාය.❤
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@BuddikaNilmini-dh2xl
@BuddikaNilmini-dh2xl Ай бұрын
🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරණයි හැමෝටම
@irushaudayangaherath5806
@irushaudayangaherath5806 Ай бұрын
බුදුන් දෙසු නිවැරදි නිවන් මග සොයමු.
@kumarimuthukumarana6672
@kumarimuthukumarana6672 Ай бұрын
Sadu sadu Theruwan saranai putha. Hari asai dakeema
@sujathalarsen
@sujathalarsen Ай бұрын
නමෝ බුද්ධාය 🌸🙏🏼සාදු 🌸🙏🏼සාදූ🌸🙏🏼සාදු🌸
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@vimalpriyantha7438
@vimalpriyantha7438 Ай бұрын
නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@chandimamanori5524
@chandimamanori5524 Ай бұрын
මේ උතුමි පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏
@captainnemo3958
@captainnemo3958 Ай бұрын
ගොඩක් සතුටුයි ❤❤❤❤❤❤
@power_lion1717
@power_lion1717 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@rupanisuchithra6630
@rupanisuchithra6630 Ай бұрын
හරිම භක්තියෙන් නැරඹුවා... පින්වන්ත පුතාට, පුතාගේ පින්වන්ත නෝනාට සහ පින්වන්ත දරුවෝ තිදෙනාටත් බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@sreemathilka9633
@sreemathilka9633 Ай бұрын
Utum maha saga ruwanata mage namskarya වේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏💐💐💐💐
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Ай бұрын
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸 Namo buddaya..harima lassanai...
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@thenahandiachala77
@thenahandiachala77 Ай бұрын
Theruwan saranai. Sadu sadu sadu
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@karunawathirathnayaka6102
@karunawathirathnayaka6102 Ай бұрын
Oyala.hamotama.budu.sarani
@yamunamanel5431
@yamunamanel5431 Ай бұрын
භක්තියෙන් ගෞරවයෙන් මේ කරන කඨින පිංකමේ ආනිසංස කියලා නිම කරන්න බෑ. හැමදේම සාර්ථකව කරගෙන යාමට ලැබේවා!!බුදු සරණයි!!🙏🙏🙏☸️☸️☸️🇬🇧🇱🇰
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@irangiliyanage3167
@irangiliyanage3167 Ай бұрын
Sadhu aadhu sadhu sathutu sithin anumodan wemi🙏🏾🌹🙏🏾🌹🙏🏾🌹🙏🏾🌹🙏🏾🌹🙏🏾🌹🙏🏾🌹🙏🏾🌹🙏🏾
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@devikaranasinghe6968
@devikaranasinghe6968 Ай бұрын
උතුම් පින්කමක්. සාරා නංගියි, අම්මත් ඉන්නවා. පවුලක් විදියට ඔයාලා කොච්චර එකමුතුද කියලා ඒකෙන්ම පේනවා. හරිම ලස්සනට, පිළිවෙළකට පින්කම සංවිධානය කරලා තියෙනවා. ....🙏🙏🙏
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@indraniekularatne7515
@indraniekularatne7515 Ай бұрын
සාදු සාදු සාදු❤❤
@formycountry373
@formycountry373 Ай бұрын
Thank you for letting us see 🙏🙏🙏 Saadu saadu saadu 🙏 so happy to see 🙏
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@jayakadumudiyanse1896
@jayakadumudiyanse1896 Ай бұрын
තෙරුවන් සරණයි ❤
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@Ruksh885
@Ruksh885 Ай бұрын
Sadu sadu sadu anumodami
@asafernando6290
@asafernando6290 Ай бұрын
👍👍 ලංකාවෙවත් ඔච්චර ගැම්මෙන් නොකරන තැන් වැඩී. 🙏🙏🙏 කොයි රටේ හිටියත් දන්සල් පෝලිමනම් ලංකාවේ වගේ. 😂
@ukjeewithe
@ukjeewithe Ай бұрын
Ow ithin 😂😂
@padinirupasinghe1321
@padinirupasinghe1321 Ай бұрын
ජිවිතෙකරගතහැකි උතුම්‍මපිංකමක්
@warunimadhushani8272
@warunimadhushani8272 Ай бұрын
සතුටු සිතින් දැක බලා අනුමෝදන් වෙමි සාදු සාදු සාදූ.... 🙏🙏🙏🙏🙏
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@Birdy44960
@Birdy44960 Ай бұрын
බුදු සරණයි 🙏🏻
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@KumuduBandara-v7i
@KumuduBandara-v7i Ай бұрын
ගොඩාක් පින් සියලු දෙනාට ම නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව ආඩම්බර යි හදවතින්ම ආදරෙයි සම්මා සම්බුදු සරනයි
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@MadaviSwarnamali
@MadaviSwarnamali Ай бұрын
Godak sathutu i
@mangalajayawardena8387
@mangalajayawardena8387 Ай бұрын
Good video Thanks
@ccsl6890
@ccsl6890 Ай бұрын
Api Hong Hong wala mehatath Asapuwe Pinwath Suwaminwahanse kenek Wadammawanawa katina pinkamata.🙏🙏🙏
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@sreemathilka9633
@sreemathilka9633 Ай бұрын
Sadu sadu sadu ඔබ හැමෝම aekatuwa කරන mae පිංකම maada සතුටු ස්තින් අනුමෝදන් වෙමි ඔබ හැමෝටම utum teruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏❤❤❤❤❤
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@kumudunied754
@kumudunied754 Ай бұрын
ලස්සන පිං කමක්🙏🙏🙏🙏
@chandralathahettiarachchie3943
@chandralathahettiarachchie3943 Ай бұрын
Sadu sadu sadu
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@SanjeewaniAsoka
@SanjeewaniAsoka Ай бұрын
Budu saranai
@ccsl6890
@ccsl6890 Ай бұрын
Namobuddhaya.🙏 Mahameuna bawana asapuwe Pinwath Suwamin wahansene. Sathutui dekkama. Ts.🙏🙏🙏
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@SumanaThilaka-vg8pj
@SumanaThilaka-vg8pj Ай бұрын
Budusaranai malli api hemadama oyalage video balanawa
@ukjeewithe
@ukjeewithe Ай бұрын
Thank u
@sirimaranasinghe6929
@sirimaranasinghe6929 Ай бұрын
Sadu Sadu Sadu!!!
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@inokapriyadarshani5226
@inokapriyadarshani5226 Ай бұрын
නමෝ බුද්ධාය!!
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 Ай бұрын
Nabo buddaya aiye akke.sadu sadu sadu math anumodam wenawa sathutin. Pita rataka inna mage as walata kadulu awa. Pin obalata apith anumodam kara gattata
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 Ай бұрын
Budusaranai siyaludenama 🙏🏾🙏🏾🙏🏾
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@dhanushkakarunarathna3765
@dhanushkakarunarathna3765 Ай бұрын
sadu sadu
@thilinamadushan7815
@thilinamadushan7815 Ай бұрын
නමෝ බුද්ධාය 🙏
@sarathmuthukude8750
@sarathmuthukude8750 Ай бұрын
❤❤❤❤🙏🙏🙏
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh Ай бұрын
Loku pinak karagatte.🎉
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@dilanthiupuliseneviratne8646
@dilanthiupuliseneviratne8646 Ай бұрын
Namobuddhaya Theruwansaranai
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@SalemMobile-qc9zz
@SalemMobile-qc9zz Ай бұрын
නමෝ බුද්ධාය . අනේ බලන්නකො ඔයාලගේ ලස්සන සුදු පිරුවට ඇදලා හරිම පින්වත් පාටයි අපේ ලොකු පැන්චෝ දෙන්නගේ ලස්සන නැශනල් එක ඇදලා ඔහොම තමයි අපේ රටේ සිරිත් රකින්න ඕනේ සාරා අක්කගේ හිතත් පුදුමයි නේ අයියේ මේ විදියට හිතන්න පුළුවන් කියන එක .බුදු සරණයි ❤ 🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ආදරෙයි ගොඩාක් .පරිස්සමෙන් සතුටින් ඉන්න .
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@BatapolaNimal
@BatapolaNimal Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@anomawinrock2993
@anomawinrock2993 Ай бұрын
Namobuddhaya ....🙏🙏🙏
@devikaranasinghe6968
@devikaranasinghe6968 Ай бұрын
sadu!sadu!sadu!
@shehanibandara3135
@shehanibandara3135 Ай бұрын
🙏❤
@mahmoudsami-en7in
@mahmoudsami-en7in Ай бұрын
❤❤❤❤❤
@sanjeevalasantha4502
@sanjeevalasantha4502 Ай бұрын
❤❤
@RenukaSamankula
@RenukaSamankula Ай бұрын
Sadu Sadu Sadu
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 Ай бұрын
අපිද අනුමෝදන් වෙමු 🙏
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@renukaalgama7326
@renukaalgama7326 Ай бұрын
Theruwan sarani oyalata 🙏🙏🙏🙏🙏
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@AgnmvDhj
@AgnmvDhj Ай бұрын
🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@pradeepikaroshini8749
@pradeepikaroshini8749 Ай бұрын
🙏🙏🙏🙏
@DilhaniEranthika
@DilhaniEranthika Ай бұрын
අසපුවේ postcode eka dannako please. Matath wandana karanna yanna one තෙරුවන් සරණයි.
@ukjeewithe
@ukjeewithe Ай бұрын
Dhamma land, Harding's Elms Rd, Crays Hill, Billericay CM11 2UH
@chandralathahettiarachchie3943
@chandralathahettiarachchie3943 Ай бұрын
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 Ай бұрын
Punchi penchant me addekima loku deyak wewi
@kushanirathnayake660
@kushanirathnayake660 Ай бұрын
🙏🙏🙏🙏🙏
@jinadariherath
@jinadariherath Ай бұрын
🙏🙏🙏
@tambapanni_24
@tambapanni_24 Ай бұрын
මහමෙව්නාව කියන්නෙ ලෝකයේ විශාලතම ථේරවාද බෞද්ධ ධර්මායතනය...ඒ පින්බිමක පහස ලැබීමම වාසනාවක්.ලෝකයේ අය ලොකුස්වාමීන් වහන්සේට ගරු කරන්නෙ මහානායක ස්වාමීන් වහන්සේලටත් වඩා...
@ukjeewithe
@ukjeewithe Ай бұрын
🙏🏼🙏🏼
@SumayoChell
@SumayoChell Ай бұрын
🌹👃🌹👃🌹👃🌹👃
@risidagee7520
@risidagee7520 Ай бұрын
🙏🏽🙏🏽🙏🏽
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 Ай бұрын
SYDNEY VALA POSON EKATA MAHA MEVNAVE CHIKEN CURRY, DEVIL, CHIKEN SAMBOLA - CHICKE CHIKE EHAMA THIBBA OHE KOHOMADA???
@sanjana8862
@sanjana8862 Ай бұрын
මේ පන්සල නම මොකක්ද කියල දන්වන්න
@ukjeewithe
@ukjeewithe Ай бұрын
Mahamevnawa International Meditation Centre UK
@thanujaperera6840
@thanujaperera6840 Ай бұрын
ඔයාලට කියන්න පුළුවන්ද Heathrow Airport එකේ ඉඳන් ගන්න පුළුවන් හොඳම Taxi services මොනවාද?
@ukjeewithe
@ukjeewithe Ай бұрын
Kohetada yanna oni?
@nishanavishka8099
@nishanavishka8099 Ай бұрын
මහමෙව්නාව අසපුවක පිංකමක්ද මේ
@ukjeewithe
@ukjeewithe Ай бұрын
Ow
@risidagee7520
@risidagee7520 Ай бұрын
සාදූ සාදූ සාදූ🙏🏽 කොහෙද අයියෙ මේ පන්සල තියෙන්නෙ ?
@ukjeewithe
@ukjeewithe Ай бұрын
Basildon wala
@risidagee7520
@risidagee7520 Ай бұрын
@@ukjeewithe අහ් එහෙමද අපි කලිං හිටියෙ lakeside shopping centre එක ලඟ.. south ockendon වල. දැන් isleworth වලට move උනා ලඟදි
@sanjeewahappawanavitanage2368
@sanjeewahappawanavitanage2368 Ай бұрын
සුද්දන්ගෙන් ගුටි කන පොට😊
@ukjeewithe
@ukjeewithe Ай бұрын
Ai e??
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 Ай бұрын
DEKKADA BANATA VEDAPU HAMUDURUVO RATHU CARPET EKA UDIN GIYE NE -- AI - BUDUN VAHASE ASE NOKALA BAVA EKTHARA SUTHAYAKA THIYENAVA - NAMUTH SAMAHARA RAHAHTUN, HADUDURUVARUN TA PAVADA , MUTHU KUDA ONA MODA GIHIYOTH DARAMAYA DANETHI OVA KARANAVA KISI HAMUDU KENEK HARI VIDIYA PENNALA DENNE NEHE
@ukjeewithe
@ukjeewithe Ай бұрын
රතු පලසෙන් වැඩමුවේ ධාතූන් වහන්සේලා.
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 Ай бұрын
සංඝයාවහන්සේලාට නින්දා කොට ආර්යඋපවාදය කරගන්න එපා. අනෙක ස්වාමීන් වහන්සේලාට ගරුකරන්නේ මෝඩ ගිහියන් නොවෙයි. ඔවුන් ස්වාමීන් වහන්සේලාගේ ගුණ දන්න නිසායි සලකන්නේ.
@tambapanni_24
@tambapanni_24 Ай бұрын
අසපුවේ ස්වාමීන් වහන්සේල ඒව ගැන හොද අවබෝධයක් ඇතුවයි කටයුතු කරන්නේ...
@samadhibawana
@samadhibawana Ай бұрын
ඔය අසපුවේ ප්‍රධාන ස්වාමින්වහන්සේ අමිතගවේෂි ස්වාමින්වහන්සේ ද?
@ukjeewithe
@ukjeewithe Ай бұрын
නමනම් දන්නේ නැහැ හාමුදුරුවනේ
@ChD-xb2js
@ChD-xb2js Ай бұрын
Lankawe wage UK walath innawa boruwata mama suddawanthaya kiyagena pansal yana aya. Harima kuhakai eeth.😂
@ukjeewithe
@ukjeewithe Ай бұрын
Boruwata hari aththata hari pansalakata yanawanam eka loku deyak kiyala oyata hithenne nadda?? Oya idala hotalawath pansalakata yanna oyage kuhaka kama nathiwei.
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Ай бұрын
කුරුසකාරයෙක් ටිපර් වෙලා😂
@ChD-xb2js
@ChD-xb2js Ай бұрын
@@ukjeewithe penne nadda lankawe politicians la pansal gihilla karapu hariya. Pansal yana aya harima kuhakai. Horu🤣🤣🤣
@Youfoundmelol-f
@Youfoundmelol-f Ай бұрын
​​​@@ChD-xb2js "They blame those who remain silent, they blame those who speak much, they blame those who speak in moderation. There is none in the world who is not blamed." Thank you lord Buddha, Dhamma and Sangha 🤍☸️🙏💗✨️
@xxxxc860
@xxxxc860 Ай бұрын
බෞද්ධ දර්ශනය මගින් අවධාරනය කරන අල්පේච්ඡතාව සහ බෞද්ධ සංස්කෘතිය මගින් පෝෂණය වන මෙවන් අධික වියදම් සහිත සංදර්ශනාත්මක දේවල් වලට අතර ගැලපීමක් තිබේද?
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Ай бұрын
😂😂උබ හිතං ඉන්නෙ වචනයක් දැම්ම කියල උබ ත්‍රිපිටක විශාරද කියලද...පලයං දේවදරුවෝ.. .උබ කියන ධර්මය මොකක්ද..පිනක් දහමක් කරද්දි උබලට කටු අනිනවා වගෙ නේ😂
@ukjeewithe
@ukjeewithe Ай бұрын
Puluwan aya thamanta puluwan uparimayen dane denawa. Eke athi waraddak naha neda
@xxxxc860
@xxxxc860 Ай бұрын
@@ukjeewithe ඕනම කෙනෙකුට තමන්ගේ අවබෝධය සහ දැනුමේ තරමට ඕනෑම දෙයක් ගැන අදහස් දැක්වීමේ නිදහස තියන බව මම පිලිගන්නවා. එපමණයි!!
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Ай бұрын
@@xxxxc860 දඩ දේවදරුවෙක් 😂
@tambapanni_24
@tambapanni_24 Ай бұрын
තම තම හැකි පමණින් දෙනව....කොසොල් රජුගෙ අසදෘශ දානය ගැන අසා නැද්ද ඔබ???
@sanuparathnayaka
@sanuparathnayaka 23 күн бұрын
Do you seriously have to do this in UK?
@ukjeewithe
@ukjeewithe 23 күн бұрын
@@sanuparathnayaka why not??
@sanuparathnayaka
@sanuparathnayaka 23 күн бұрын
@ I mean it’s really weird doing this in the UK. I’m a Sri Lankan myself and have been living here for 5 years but not once I’ve thought about going to a temple or do these kinds of things. didn’t u leave Sri Lanka for a reason
@niranjalaadikari3784
@niranjalaadikari3784 Ай бұрын
Sadu sadu sadu
@Dil-o8z
@Dil-o8z Ай бұрын
@iddamalgodageruwan3087
@iddamalgodageruwan3087 Ай бұрын
🙏🙏🙏🙏🙏
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 Ай бұрын
🙏🙏🙏
@MalkanthiDissanayake-ci8lc
@MalkanthiDissanayake-ci8lc Ай бұрын
🙏🙏🙏
@SamCanada-r8f
@SamCanada-r8f Ай бұрын
🙏🙏🙏🙏🙏
@anusharanhoti
@anusharanhoti Ай бұрын
🙏🙏🙏
@lalithanarasinghe4966
@lalithanarasinghe4966 Ай бұрын
🙏🙏🙏
@kasunkarunarathna6001
@kasunkarunarathna6001 Ай бұрын
🙏🙏🙏
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
අපේ Halloween /Halloween Night
23:17
UK Jeewithe
Рет қаралды 3,4 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН