Birthday shopping /අපි birthday එකට බඩුගන්න Shopping ගියා

  Рет қаралды 9,471

UK Jeewithe

UK Jeewithe

Күн бұрын

Пікірлер: 49
@SalemMobile-qc9zz
@SalemMobile-qc9zz 3 ай бұрын
අම්මෝ අයියටයි අක්කටයි කොල්ලො තුන්දෙනා දගයො වෙච්ච එකේ කෙල්ලෝ තුනක් උනානන් අයියයි අක්කයි ඉවරායි දකින දකින එක ඉල්ලන වයස හුරතල් දග වයස ආසයි එහෙම දරුවො ඉන්නවනන් ක්‍රියාශීලී විදියට ටිකක් ලොකු වෙනකන් පස්සෙන්ම ඉන්න වෙනවා ලොකු උනාම රටක් රාජ්‍යයක් වටිනවා ලමයි බුදු සරණයි අක්කටයි අයියටයි අපේ කොල්ලා තුන්දෙනාටම ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤
@SalemMobile-qc9zz
@SalemMobile-qc9zz 3 ай бұрын
චූටි කැලම් මැනික ලස්සනයි අනේ වඩාගෙන ආදරෙන් හුරතල් කරන්න ඇත්නන් 🥰🥰🥰🥰🥰🥰🥰
@MaryLidwen
@MaryLidwen 3 ай бұрын
දගයො ටික දැන් ලොකුයි පොඩි යූද්දයක් නෙවෙයි දකින. හැමදේම ඉල්ලනවා බෙරෙන්න බැරිම වයස මම ආදරෙයි හැමදාටම
@nishanthisamanlatha9107
@nishanthisamanlatha9107 3 ай бұрын
ලස්සන දවසක් මල්ලියා ඔයාලා ට දරුවන්ට හොද ආදර්ශයක් මේවා එයාල උනත් දවසක ආසාවෙන් මේවා කරයි සතුටින් ඉන්න හැමදාම දළදා සමිඳුන්ගේ පිහිටයි ඔයාලට ❤❤❤❤
@ilankaruchirani1604
@ilankaruchirani1604 3 ай бұрын
Puthe oyage podi Gewaththa harima shoke, lassanai,piliwelai. Lankaweth naha owani gewaththak samahara gewalwala. Oyala UK idan karana mewa harima Adarshamath puthe. Puthai, Sara duwai lankawe family life gatha karana young couples walata harima hoda Akarshayak genawa. Ekata oyalata thanks Siya paulatamaTheruwan Saranai!!! Adarei❤❤❤❤❤❤
@devikaranasinghe6968
@devikaranasinghe6968 3 ай бұрын
lassanai. oyala hoda adarshayak denne podi thundenata. great. harima asai poddonge danga weda balanna. They are soo cute. Budusaranayi.
@thamarajayasiri416
@thamarajayasiri416 3 ай бұрын
හැමෝටම හරිම ආදරෙයි.දරුවොත් එක්ක වත්තේ වවපු දේවල් වල පලදාව ගන්න කොට කොයි තරම් සතුටක් දැනෙනවා ද.හැමෝටම බුදු සරණයි.
@udayakumara3753
@udayakumara3753 3 ай бұрын
නියමයි👍👍👍 තෙරුවන් සරණයි
@niorshajayamanna3275
@niorshajayamanna3275 3 ай бұрын
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
@inokapriyadarshani5226
@inokapriyadarshani5226 3 ай бұрын
දැන් ටික ටික පුතාලා තුන්දෙනා ලොකුයි.හරි ලස්සනයි තෙරුවන්සරණයි
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 3 ай бұрын
Lassana wedak Jaya wewaa
@sanudinushara1223
@sanudinushara1223 3 ай бұрын
බුදු සරනයි ඔයාලාට ❤❤❤❤❤
@ronaalifernando5563
@ronaalifernando5563 3 ай бұрын
ඔයාලාට ජේසු පිහිටයි අදරෙයි 🙏❤
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 3 ай бұрын
Wowww very nice love family
@mangalajayawardena8387
@mangalajayawardena8387 3 ай бұрын
Good good, nice 👍👌 🙏🙏🙏🙏🙏😊
@nimalkahenerangoda7774
@nimalkahenerangoda7774 3 ай бұрын
Sihalath katha karanna nitharama gedaradi etakota puthalata purudu wei family ekatama godaak adarei ❤
@mareefernando7708
@mareefernando7708 3 ай бұрын
Wow very good family god bless all ❤❤❤❤❤
@BuddhistSriLanka
@BuddhistSriLanka 3 ай бұрын
තෙරුවන් සරණයි
@dilanialuvihare7321
@dilanialuvihare7321 3 ай бұрын
Harima hodai oyage wagawa. asa hithuna.babalath hari asai ne.❤
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 ай бұрын
Nice ❤
@renukaalgama7326
@renukaalgama7326 3 ай бұрын
Theruwan sarani oyalata ❤❤❤
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයාලට 🙏 බුදු සරණයි
@prasadkariyawasam5382
@prasadkariyawasam5382 3 ай бұрын
Super 👍
@chamdush
@chamdush 3 ай бұрын
Interesting ❤️
@HelanMalini-en1sw
@HelanMalini-en1sw 3 ай бұрын
Godakadaraee
@SanjeewaniAsoka
@SanjeewaniAsoka 3 ай бұрын
Budu sarsnai
@zaharafarook9181
@zaharafarook9181 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@kumarimuthukumarana6672
@kumarimuthukumarana6672 3 ай бұрын
Like to listen small ones speak in Sinhala
@devikaranasinghe6968
@devikaranasinghe6968 3 ай бұрын
අාදරණීය පවුලක්. දඟ මලු 3ත් එක්ක ලේසි නෑ නේද? කොහොම උනත් හරිම හුරතල් පැංචො තුන්දෙනෙක් තමයි ඔයාලට ඉන්නෙ. වගා කරන එක කොච්චර හොඳද. හරිම සතුටුයි පලදාව දැක්කම. ඩිලන් chilli කන එක බලන්න අපිත් අසාවෙන් ඉන්නවා කියලා එයාට කියන්න.
@amaliama1853
@amaliama1853 3 ай бұрын
Mama hamadama oyalage videos balanawa.ada mata hituna dilan baba kiyapu nisama coment karanna.nice you and your family 💖💖💖.jedan.dilan.kalom love you😘😘😘
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 3 ай бұрын
Adarei samata saudi
@pearloftheocean2269
@pearloftheocean2269 3 ай бұрын
❤😊
@chandranisilva2565
@chandranisilva2565 3 ай бұрын
@SonalDinindu
@SonalDinindu 3 ай бұрын
😊😊😊😊😊😍😍😍😍😍😘😘😘
@minipotstory9521
@minipotstory9521 3 ай бұрын
❤❤❤❤❤❤🎉
@Ravind698
@Ravind698 3 ай бұрын
🎉
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 3 ай бұрын
❤❤❤❤
@chandanakumara9645
@chandanakumara9645 3 ай бұрын
පොඩි අය සින්හල කතා කරනවද ❤
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 3 ай бұрын
අනේ මන්දා මමකොච්චර උත්සාහ කරනවාද වවලා පලදාව ගන්න. හරියට හැදෙන්නේ නැහැ. මල්ලි විශේෂ පොහොර වර්ගයක් භාවිත කරනවාද? පොඩ්ඩෝ තුන්දෙනාම නම් fපනී තමයි.
@darkffyt4731
@darkffyt4731 3 ай бұрын
😘😘😘😃😃😃
@SM-BOY-GAME
@SM-BOY-GAME 3 ай бұрын
Dilan eating chili 🌶️ in next video 😅 all subscribers 😂
@niroshansampath4234
@niroshansampath4234 3 ай бұрын
Dilange konde wawanna kapapuhama eyata kethai
@sagarikapremakanthi205
@sagarikapremakanthi205 3 ай бұрын
❤❤❤❤❤
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 3 ай бұрын
❤❤❤❤
@SM-BOY-GAME
@SM-BOY-GAME 3 ай бұрын
❤❤❤❤❤❤
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 3 ай бұрын
❤❤
@ArjanaRamakrishnan
@ArjanaRamakrishnan 3 ай бұрын
❤❤
@NilanthiKumari-b8x
@NilanthiKumari-b8x 3 ай бұрын
❤❤❤❤
@jinadariherath
@jinadariherath 3 ай бұрын
❤❤❤
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Grocery Shopping in England  | Aldi Supermarket
19:49
Kavi Dewmini
Рет қаралды 12 М.
Weekend Shopping
16:33
UK Jeewithe
Рет қаралды 107 М.