PREMASIRI KHEMADASA -  Dr Khemadasa
1:16
Пікірлер
@SankaPramod-zc6xp
@SankaPramod-zc6xp Күн бұрын
😍
@shashikamaduzhan
@shashikamaduzhan 2 күн бұрын
විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ... හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ ආදර සැමරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහ ගිනි නොගෙනේවා... විකසිත පෙම්... තනිකම රජයන පාළු විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ මැණික්‌ පහන් වැට දැල්වේවා... විකසිත පෙම්...
@Lg.Chathura
@Lg.Chathura 2 күн бұрын
මේ ගීත⁣ය ඇතුලේ තියෙන මෙත් සිත 😯 පරාර්ථකාමී බව 😯 අවබෝධය 😯 තේරුම් ගත් බව 😯 හරිම අවිහිංසා අදහස් 😯 පද රචනය ශ්‍රේෂ්ඨයි ❤ මෙවැනි ගීත අද කොහෙද අසන්න ලැබෙන්නේ 😮 මෙවැනි පද මාලා ගොතන්න හැකි අය අප අතරින් නික්මිලා ❤️ සමාජ පරිවර්තනයන් කළ හැකි හදවතට ආමන්ත්‍රණය කළ හැකි , දැඩි සිත් මෘදු සිත් කරන්න , සමාජ අපරාද කේදවාචක බොහෝ නැවත්විය හැකි ගීත , පද රචනයන්... මෙවැනි නිර්මාණයන් අවශ්‍ය කාලය ඔබ තුමාට ආයාචනා කරනවා මෙවැනි පද රචනයන් වර්තමාන පරපුරට දායාද කරන මෙන් ❤️, බුදු සරණයි 🙏🙏🙏
@madamaproduction.
@madamaproduction. 4 күн бұрын
@Deshanga
@Deshanga 5 күн бұрын
ඔබට විරහ ගිනි නොගෙනේවා ❤ ... කොය් තරම් ආදරණීයය්ද 🥺
@Yakuz051
@Yakuz051 7 күн бұрын
මට තාම 15.මගේ වයසෙ අනිත් උන් අහන ඒව එක්ක මේව NEXT LEVEL කියල තේරෙනවා💯
@chamidusadeesh7718
@chamidusadeesh7718 11 күн бұрын
Mama 2002 mamat kamati me sindu walatamai venamama lokekata yanawa dan tiyana wikara wage newei ❤old is gold❤
@DinithiAmaya812
@DinithiAmaya812 12 күн бұрын
♥️
@ThilangaSajan-y2z
@ThilangaSajan-y2z 13 күн бұрын
බබර් ඇවිත් අද්‍යක්ෂක දර්මසෙන්න පතිරාජගෙ හදුනා ගත්තොත් ඔබ මා ගීතය දැක්ක හංස විලක් අද්‍යක්ෂක දර්මසේන බංඩාරනායකගෙ ඉල්ලීමට දර්මසෙන්න පතොරාජ විසින්ම ලියූ ගීතයක් මේ බබරු ඇවිත් හදුනාගත්තොත් ඔබ මා ගීතය ලිව්වෙ ඩබ්ලිව් ජයසිරි දෙකම මියුසික් කේමදාස ආදරෙයි සුනිලා අබේසේකර
@ThilangaSajan-y2z
@ThilangaSajan-y2z 13 күн бұрын
සුන්ග්ලස්සෙස් අබේසේකර ❤❤
@prince_kumaraya
@prince_kumaraya 13 күн бұрын
❤2024 🙂‍↔️
@chamarinilika6714
@chamarinilika6714 14 күн бұрын
❤❤🌹🌹
@WasanthaIlleperuma
@WasanthaIlleperuma 14 күн бұрын
පිස්සුවක්
@denethdeneth1330
@denethdeneth1330 14 күн бұрын
ඒ කොල්ලගෙ අහිංසක ප්‍රර්ථනව... 🥺❤
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 15 күн бұрын
💪💪💪💪💪💪💪💪💪💪🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥😰😰😰😰😰😰😰😰😰😰😰
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 15 күн бұрын
Matanam gindarawage adarsak 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤😂😂😂😂❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 15 күн бұрын
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🌟🌟🌟🌟🌟🌟🌟🌾🌾🌾🌾🌾🌾🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️Ganiu Ganiu deketta❤❤❤❤
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 15 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤👋👋👋👋👋👋👋👋👋👋👋👍👍👍👍👍👍👍👍👍👍👍😅👩‍🦰👨‍🦱👦👨‍🦳 🧒👩👦🧒👨‍🦳 👩‍🦰❤❤❤❤❤❤❤😂😂
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 15 күн бұрын
Adarei hemadama sindu walata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@r.priyankadanagala7322
@r.priyankadanagala7322 15 күн бұрын
❤️‍🩹 BUDDIMA
@Artlife.
@Artlife. 16 күн бұрын
2024 ❤ 🎶
@Artlife.
@Artlife. 16 күн бұрын
අමරනිය සිංදූ... ❤❤❤
@Kavinduabey
@Kavinduabey 16 күн бұрын
ඒක වෙනම level එකක් ❤
@mdtechlk
@mdtechlk 17 күн бұрын
❤❤❤❤
@RuwanJayakodi-bi5qn
@RuwanJayakodi-bi5qn 17 күн бұрын
Obata wiraha gini nodanewa
@pushpikasandeepa2419
@pushpikasandeepa2419 19 күн бұрын
නිවන් සුව ලැබේවා ඩබ්.ජයසිරි කලාකරුවානෙනි ❤️
@udaralakshitha6066
@udaralakshitha6066 19 күн бұрын
❤️
@dewshankarunathilaka8120
@dewshankarunathilaka8120 19 күн бұрын
මෙම ගීතය අහද්දි මගේ ප්‍රථම ප්‍රේමය සිහි වෙනවා. මා නුඹට දුන් නිර්ලෝබී ප්‍රේමය මා මියන දිනක මාත් සමග මියදේවී. ඉතින් ප්‍රේමිය මා මියැදෙන්නෙ ප්‍රේම පරිත්‍යාගික ප්‍රේම වන්තයෙක් මෙන්...
@LakshithaWijesinghe-b9w
@LakshithaWijesinghe-b9w 22 күн бұрын
ඔබගේ කැපවීම අද විදින්නෙමු ..අපේ මිනිහෙක් අද ඔබට කෘතගුණ ලබාදී ඇත ❤❤❤❤❤2024.09.22 දින සිහිනය යතාර්තයක් විය..
@RashanSamith
@RashanSamith 22 күн бұрын
මේම උදුම්බරා ගීතය පද රචනය කළ ඒ වගේම විසිදැල චිත්‍රපටයේද ගාමිණි චිත්‍රපටයේද කිසිදා අමතක නොවන රංගනයක නිරත වූ ඩබ් . ජයසිරි මහතා🥺🙏❤💐 විශිෂ්ට රංගධරයෙකි කිසිදා අමතක නොවන සදාදරණිය කලා කරුවානනි ඔබට නිවන් සුව
@beautyofsrilanka82
@beautyofsrilanka82 23 күн бұрын
බැටරි දාන රෙඩියෝවෙන් හදඑලියෙන් අහපු සිනදු
@chamaradilshan6991
@chamaradilshan6991 25 күн бұрын
යුග දෙකේම හරවත් සංගීත රසවින්දය කරන 2003 මම 🤍old is gold
@rv5378
@rv5378 25 күн бұрын
පපුවට පිහියෙන් අනිනවා වගේ මගේ ඇස් දෙකට කදු එනවා මම වයසට යනවා කියලා මතක් වෙනවා ජිවිතෙ කියන්නේ මාරම ට්‍රිප් එකක් 😢😢😢😢😢😢😢
@AnushkaDulanjanaproductions
@AnushkaDulanjanaproductions 7 күн бұрын
අපි ටිකක් කතා කරමුද, මං ආසයි ඒ වචනවලට
@සුපිරිවිඩියෝ-ධ8බ
@සුපිරිවිඩියෝ-ධ8බ 5 күн бұрын
අපි හැමොම වයසට යනවා යාලුවා.ලොව ධර්මතාවය එකයි . ජිවිතෙ ලමා කාලය තරැන කාලය කවදාවත් අපට ලැබෙන්නෙ නැ දවසින් දවස මාරයාට ලං වෙනවා හිතට මාර දුකක් එන්නෙ 😪😪😪😪
@pubudulk8375
@pubudulk8375 26 күн бұрын
මුල්ම ගීතය ඇහුවෙ අද❤
@dulshanprabath5729
@dulshanprabath5729 26 күн бұрын
🥺❤
@dilshanbuddika5588
@dilshanbuddika5588 26 күн бұрын
2024🎶❤️😊
@nalakanilantha8869
@nalakanilantha8869 27 күн бұрын
මේවා අහන්න ලොකු විචාර බුද්ධිය ක් තිබිය යුතුමය
@PathumSadaruwan-k9r
@PathumSadaruwan-k9r 27 күн бұрын
@RandikaDeshan-p2l
@RandikaDeshan-p2l 28 күн бұрын
@sachinthakaabeywardena581
@sachinthakaabeywardena581 29 күн бұрын
Greatest happiness for me is, I was born in early 70's. This is my generation, we lived and enjoyed our lives. Unlike the generation after 90's. Stressed and burnout because going after money and glamour. My deepest sympathy for them. Very rarely I watch talk shows broadcast on local TV channels, it is utterly shocking to see the rubbish they are talking about. No value for the society. Plus the songs, TV drama... etc... Thank GOD my generation lived a wonderful life.
@shalikarathnayeka6738
@shalikarathnayeka6738 29 күн бұрын
පුදුම දුකක් දැනෙන්නේ😢
@shanVlogsLK
@shanVlogsLK 29 күн бұрын
20 පනිද්දි තේරෙනව රහ මොකක්ද කියලා....😜❤
@Lilsazmusick
@Lilsazmusick Ай бұрын
😮💗👁️
@Lilsazmusick
@Lilsazmusick Ай бұрын
😮😮💗
@Savi_2004
@Savi_2004 Ай бұрын
අමුතු ඇබ්බැහියක්☺️
@Kasunperera-uq1ix
@Kasunperera-uq1ix Ай бұрын
අහන අහන වරක් ගානේ මාරම වේදනාවක් දැන්නේ මගේ ජීවිතයේ මම ආසම කරන්න සිංදුවක්
@travelsrilanka3894
@travelsrilanka3894 Ай бұрын
kzbin.info/www/bejne/a4vRpayBn8uYh80si=F4txWAHDqz4X8U9G
@RaviRavi-iq8cz
@RaviRavi-iq8cz Ай бұрын
සම්භාව්‍ය යථාර්ථය
@KanchanaMadhumali-k1i
@KanchanaMadhumali-k1i Ай бұрын
මට මේ ගීත අසන විට ඇස් වලට කදුලු එනව. තවමත් අපේ රටේ ඒ වගේ මිනිස්සුන්ට යහපත් ජීවන තත්වයක් නැති එකට ලේ කකියනව
@priyanthansanju394
@priyanthansanju394 Ай бұрын
Hemotama denena kalayak enawa.modayo newenam