Premasiri Khemadasa - Udumbara (උදුම්බරා) ft. TM Jayarathna, Ivo Dennis, Sunila Abeysekara | 1978

  Рет қаралды 304,339

Premasiri Khemadasa

Premasiri Khemadasa

3 жыл бұрын

Udumbara (උදුම්බරා)
Subscribe Here: bit.ly/MasterKhemadasa
Vocals: T. M. Jayaratne, Ivo Dennis and Sunila Abeysekera
Lyrics: W. Jayasiri
Music: Dr. Premasiri Khemadasa
Movie: බඹරු ඇවිත් | 1978

Пікірлер: 309
@madusankavlogs3154
@madusankavlogs3154 Жыл бұрын
ලුඩ්විග් වෑන් බීතෝවන්, අමෙදියස් මොසා(ර්)ට් යන අය සමඟ එකම තලයේ තැබිය හැකි ලාංකේය සංගීඥයා. එහෙත් ඔහුගේ අවාසනාවට ලංකාවෙ ඉපදුනා වෙන රටක ඉපදුනා නම් ලෝක පූජිත සංගීඥයෙක්. නිවන් සුව ලැබේවා ගාන්ධර්වයානෙනි.
@kanishkalakshan8441
@kanishkalakshan8441 Жыл бұрын
ප්‍රෙමසිරි කේමාදාස මාස්ටර් ගැනද කියන්නෙ
@madusankavlogs3154
@madusankavlogs3154 Жыл бұрын
@@kanishkalakshan8441 ou
@wijayakumara5700
@wijayakumara5700 7 ай бұрын
😊
@kavinduchamuditha5335
@kavinduchamuditha5335 6 ай бұрын
Benethoven එක්ක සසඳන එකනම් මොඩ වැඩක්...හැබැයිලංකාවෙ හොඳම කෙනා කේමදාස මාස්ටර්❤❤❤
@madusankavlogs3154
@madusankavlogs3154 6 ай бұрын
@@kavinduchamuditha5335 💪
@sachini_balasooriya
@sachini_balasooriya 6 ай бұрын
2024 අදටත් අහනවා 😌❤️ මේ සංගීත මිහිරාව හදවතටම දැනෙනවා🥰❤️
@SahanMaduraga
@SahanMaduraga Ай бұрын
Math ahanawa
@dhammikadonpradeep2649
@dhammikadonpradeep2649 2 жыл бұрын
මගෙ වයසෙ එව්න් මේව අහන්නෙ නෑ . උන් අහන්නෙ මල් සින්දු🤣🤣 වෙලාවකට උන් ගැන දුකත් හිතෙනව ඒත් මොනව කරන්නද .
@dulsara_manakal.
@dulsara_manakal. 2 жыл бұрын
නැතුව නෙවෙයි බන් ඉන්නවා . අනිත් උන් මල් සිංදු අහලා වැලලෙන්න හදනවා . මේවගෙ තියන රස අදුරගන්න තරන් බුද්ධියක් නෑ උන්ට .
@anukindeepa222
@anukindeepa222 2 жыл бұрын
මං අහන්නෙ අවු 17
@sltetra4610
@sltetra4610 2 жыл бұрын
Mata 16
@damindajayasooriya5258
@damindajayasooriya5258 2 жыл бұрын
@@sltetra4610 මටත්
@xArrow_ff
@xArrow_ff Жыл бұрын
dekama ahana apita uba genath dukai
@mkllin-jg3tq
@mkllin-jg3tq 6 ай бұрын
2024 පලවෙනි දින අදත් භාවනාවකින් අහන සිංදු කේමදාස ගාන්ධර්යානෙනි ඔබට පින්
@gaganayatiwawala3099
@gaganayatiwawala3099 Жыл бұрын
මට වයසාවුරුදු දාසයයි. එහෙත් සදාතනික ව ම අපෞරාණික , නිර්වයෝවෘද්ධ මෙබඳු ගී රසවිඳිනට ප්‍රියයි... දස දහසක් සම් මස් ඇට තුළට කාවදින මේ සැනැසුම්දායක ස්වරය අසහායයි... සංගීතයේ ක්ෂේමභූමිය කේමදාසයන් මැ යි.
@nirmalnirmal9217
@nirmalnirmal9217 8 ай бұрын
"බඹරු ඇවිත් "සංගීතය ,ඒක ඇත්තටම වෙනම ලෙවල් එකක්.......
@sandaru2700
@sandaru2700 2 жыл бұрын
මේ තනු තුලින් කේමදාසයන් තවමත් ජීවමානයි❤🙏
@Ashokmal22
@Ashokmal22 4 ай бұрын
W ජයසිරි ගේය පද රචනයක් කියලා කාටද හිතන්න පුලුවන් ....😍🤔
@sunethekanayaka7894
@sunethekanayaka7894 4 күн бұрын
ඔහු මාස්ටර් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන් මේ ගීතය ගායනා කරන්නෙ ටි එම් ජයරත්න චිත්‍රපටය බඹරු ඇවිත් සොඳුරු මතකයන්❤❤❤❤❤❤❤
@lakshanmahanama6768
@lakshanmahanama6768 Жыл бұрын
2023 අදටත් ආදරෙන් අහනවා❤ ඒතරම් ඇබ්බැහි වෙන සංගීතය 😊 ඒකටම ගෙතුණු පද❤
@user-pk2zn7km3z
@user-pk2zn7km3z 2 жыл бұрын
අපේ ලංකාවේ මිනිසුන්ට නැති උනාට පස්සේ තමයි අගය දැනෙන්නේ,..වෙන රටක හිටියා නම් අද ලෝක පූජිත සංගීත අධ්‍යක්ෂක කෙනක්
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 10 ай бұрын
Ow eka eththa. Me sinduwa harith wijerathna Kala prathi nirmanaya agaya Kala yuthumai. ❤❤❤dakshayan tiyena ayata ei thenak denna kal maranne.
@user-cb7pf6sz9b
@user-cb7pf6sz9b 6 ай бұрын
🎉
@Inoka1987
@Inoka1987 2 жыл бұрын
මේකට තමා බන් සංගීතය කියන්නෙ .. සිංදු වෙනයි සංගීතය වෙනයි 🙏
@chamilarathnayaka5007
@chamilarathnayaka5007 4 ай бұрын
පතී ,කේමදාස, w ජයසිරි, TM. .. සිංහල ගීතයේ හැරවුම් ලක්ෂයක්
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ධර්මසේන පතිරාජ ගේ බඹරු ඇවිත් (1978) චිත්‍රපටයට ඩබ්ලිව් ජයසිරි විසින් පබැඳූ ඒ විශිෂ්ඨ ගීතය. උදුම්බරා
@gamehub2101
@gamehub2101 10 ай бұрын
හරියටම හරි..... මම බලපු හොන්දම සිනමා පටය කියන්න පුලුවන්... ඒ වගේම ලස්සනම ගීතය
@Sandakathmini01
@Sandakathmini01 10 ай бұрын
@@gamehub2101 ඔව් ඔබ හරි. මමත් ආසම ගීතය
@spiderman-hd7lt
@spiderman-hd7lt Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ.. දැන් මෙ සිංදු ඇහෙන්නෙත් නැ .චිත්‍රපට ගීතයක් වුනත් මාරම ලස්සනයි !!!
@wimaljbandara3239
@wimaljbandara3239 5 ай бұрын
මතකය නිවැරැදි නම් 1985 විතර ඇති.බොහොම අමාරුවෙන් සල්ලි හොයාගෙන බඹරු ඇවිත් බැලුවා .ඒ සිංදු ටික ආයිත් ආයිත් අහන්න පුලුවන් ක්‍රමයක් කැසට් එකක් ගන්න හයියක් තිබුනේ නෑ.ඒත් කවදා හරි මේ සිංදු ටික අහනවාමයි කියලා හිතුවා පසුකාලෙක ගොලුහදවතින් තුන් වෙනියාමයට රජ වැඩ කිලර් වගේ කැසට් පට වලින් ඒ ආසාව ඉටුකර ගත්තා කේමදාස මාස්ටර් ඔබට පිං මෙවැනි සංගීත අධිමාත්‍රා ලබා දුන්නාට
@dhanushkadissanayakepoliti4302
@dhanushkadissanayakepoliti4302 2 жыл бұрын
ස්තූති මාස්ටර් කේමදාස 🙏❤
@janith407
@janith407 Жыл бұрын
වෙනම ලෙවල් එකක ජීවත් උන චරිතයක්, 😇
@sgeeth
@sgeeth 5 ай бұрын
අපේ අය මුහුද ගොඩ ගලනවා කියලා දන්නේ 2004 න් පස්සේ... ඒත් මේක 1978 දි කියනවා මහ මුහුඳම ගොඩට ගලා කියලත් .... 😊 ඒ කාලේ එහෙම එකක් දන්නෙ වත් නැහැ... ඒ කාලෙ හිටිය අය මේ සිංදුව ගැන එහෙමත් කතා උනා... කමෙන්ට් වල මේක තිබුනේ නැහැනේ..ඒකයි මතක් කලේ 😊
@chanupasenjith7342
@chanupasenjith7342 2 жыл бұрын
අපේ පාසල් ගීයේ සොඳුරු තනු නිමැවූ කේමදාස ශූරීන්ට උපහාර වේවා... 🇺🇦 පඤඤා උදපාදී 🇺🇦
@slhogwartsandpotterheads8196
@slhogwartsandpotterheads8196 7 ай бұрын
mokakda school eka
@chanupasenjith7342
@chanupasenjith7342 7 ай бұрын
@@slhogwartsandpotterheads8196 Gurukula College kelaniya
@user-cb7pf6sz9b
@user-cb7pf6sz9b 6 ай бұрын
😅❤
@w.sdinushika968
@w.sdinushika968 2 жыл бұрын
3:50 ආදරයෙ ඔබ ඔබමයි මා ඔබ නොව ඔබ මා නොව දවසක් දා...... හඳුනාගත්තොත් ඔබ මා.... හඳුනාගත්තොත් ඔබ මා.... හඳුනාගත්තොත් ඔබ මා.... හඳුනාගත්තොත් ඔබ මා.... හඳුනාගත්තොත් ඔබ මා.... ඒ මොහොතෙම එක හුස්මට උපදිනවා ගිනි රස්නය සීතලින්ම හඳුනාගත්තොත් ඔබ මා.... හඳුනාගත්තොත් ඔබ මා.... හඳුනාගත්තොත් ඔබ මා.... හඳුනාගත්තොත් ඔබ මා.... interlude මහ මුහුදම ගොඩට ගලා මහ මුහුදම ගොඩට ගලා රත් වුණු හිරු පායන්නට රත් වුණු හිරු පායන්නට මහ මුහුදම ගොඩට ගලා මහ මුහුදම ගොඩට ගලා රත් වුණු හිරු පායන්නට රත් වුණු හිරු පායන්නට interlude ගොඩබිම මහ මුහුදක් විය මහ මුහුදම ගොඩබිම විය උදුම්බරා...... හා හා ....... කඳුළු සලයි..... උදුම්බරා...... හා හා ....... කඳුළු සලයි..... කඳුළු සලයි..... කඳුළු සලයි.....
@jagathkurukulasuriya289
@jagathkurukulasuriya289 2 жыл бұрын
ජීවිතේ මොකක්දෝ ගැබුරක් කියවෙනවා....................................ඒක තේරුම් ගන්න අපි තාම ලාමකයි
@dinushasathsara2003
@dinushasathsara2003 8 ай бұрын
ඇත්තටම හැංගිලා දෙයක් තියනවා වගේ තේරෙන්නේ 😮
@Rasi11
@Rasi11 Жыл бұрын
සදා අමරණීයයි.අනාගතයේ මිනිසුන්ට කියන්නේ මේවා මැරෙන්න දෙන්න එපා .කවදාවත්ම❤️
@lahiruswijethunga123
@lahiruswijethunga123 9 ай бұрын
කේමදාස මාස්ටර් කියන්නෙ පිස්සුවක් 😍
@gaganaabhishekyatiwawala9587
@gaganaabhishekyatiwawala9587 2 жыл бұрын
දිව්‍ය ගාන්ධර්වයන් පරයන මහා සත්සර මුසුවක්..... කේමදාස නාමය සදා අනුස්මරණීය ම වන්නේ ය........
@user-cb7pf6sz9b
@user-cb7pf6sz9b 6 ай бұрын
❤❤❤❤😊
@a.h.gallage367
@a.h.gallage367 Жыл бұрын
කේමදාස මාස්ටර්ගේ අධි මාත්‍රා සංගීතය ❤🥺
@navig8204
@navig8204 Жыл бұрын
සිංහල චිත්‍රපට සංගීත‌ යේ හදගැස්ම..කේමදාස මාස්ටර්..master blaster
@shashidesilva8956
@shashidesilva8956 4 ай бұрын
1978 කියන්නෙ අපි ඉපදෙන්නත් අවුරුදු 20කට ඉස්සෙල්ලා. ඒත් අපි තාමත් රසවිඳිනවා මේ නිර්මාණ. සදා ජීවමාන නිර්මාණ කියන්නෙ මේවට තමයි. නිවන් සුව ගාන්ධර්වයාණෙනි. ❤🎉
@NEST10SD
@NEST10SD Жыл бұрын
මිනිසුන්ට හිතන්න පුරුදු කරනවන මනස සුවපත් කරන ගීත 🎶 . ඔබතුමා ගෙ මෙහෙය සදාතනිකයි ❤️
@lakniduudagedara7013
@lakniduudagedara7013 2 жыл бұрын
එදා මෙදා තුර බිහිඋන ලස්සනම සින්දු මේව.දන් තියන මල් සින්දු වගෙ නෙවේ.
@bandusena8046
@bandusena8046 11 ай бұрын
ශ්‍රෙෂ්ඨ ගාන්ධර්ව යාණනි. ඔබ සදා අමරණීය යි. කෙමදාස ශූරීනි ඔබට ස්තුතියි.
@gaminiruwanpura9553
@gaminiruwanpura9553 Ай бұрын
මෙි අමරණීය නිර්මාණ .අපි මැරුණට මෙි නිර්මාණ මැරෙන්න නැහැ .
@shani2529
@shani2529 2 жыл бұрын
Me wage sageethayk aya me mihithale bihi wenwa nm.premadasa shurini oba nm saba dakshyek.hmdma adre kra sangeethya.obata sada uththmacharaya.prarthna krnne me wage kalayk aya bihi wenwa nm me dn thiyana thathwe nathuwa.me kale thrm yugyk nm sageethye hitha gnna ba..oba thuma me lak manita mhath wasanwak.
@magicpowder-xm6lw
@magicpowder-xm6lw 5 күн бұрын
මේ සිංදු නෙවෙයි. බෙහෙත් 😘😘😘😘
@sanjuindrajith2695
@sanjuindrajith2695 Жыл бұрын
මරනය පරාජය කල සංගීතය ❤️
@apidennamusicroom
@apidennamusicroom Жыл бұрын
ඉතාමත් රසවත් නිර්මාණත්මක ගීත..කේමදාස මාස්ටර් සංගීතයෙන් සිනමාව හෙල්ලූ නිර්මාණ..W ජයසිරි මහතාගෙ විශ්මිත වචන..
@user-qx8ux2xr1m
@user-qx8ux2xr1m 14 күн бұрын
මේ ගීතයේ ලොකු කතාවක් කියවෙනවා
@chamindamonarawila337
@chamindamonarawila337 8 ай бұрын
මේක "ගීතයක්" කියන තැනින් එහාට ගිහින් මිනිස් කටහඩ වාදන බාණ්ඩයක් හැටියට යොදාගත්තු "වාද්‍ය බණ්ඩයක්" කියන තැනට ගිහින් බැලුවොත් මේක මේ වචනාර්ථය ඉක්මවනව කියල මට හිතෙනව.... මාස්ටර්.., නිවනින් නිවෙත්වා..!
@gaminiruwanpura9553
@gaminiruwanpura9553 Жыл бұрын
අමරණීය ගීත.මෙම ගීත නිර්මාණය කල නිර්මාණ කරුවන් අමරණීයයි .
@gamehub2101
@gamehub2101 10 ай бұрын
කේමදාස සර්.... කියන්න වචන නෑ... හදවතේ තියන සිනමා පටයක් හා ගීතයක් ගායකයන්
@gimsaratharusha6821
@gimsaratharusha6821 10 ай бұрын
ආගමක් වගේ❤😌
@chamindasir
@chamindasir 2 жыл бұрын
අද උන් ගැන දුකයි උන් මේ සිංදු දන්නේ නෑනේ
@tharangatc4811
@tharangatc4811 Жыл бұрын
ආදරයේ ඔබ ඔබමය මා ඔබ නොව ඔබ මා නොව දවසක්දා...... හඳුනාගත්තොත් ඔබ මා...... හඳුනාගත්තොත් ඔබ මා......
@visaakaa4884
@visaakaa4884 2 жыл бұрын
Master means master! What a legend !! It is unfair if not say something about Mr. T. M. Jayarathna's voice. It is si matching in such very high demandung songs. Amongst the similar artists, Mr. T. M Jayarathna had also made very understanding several of those. " Sumudu sayane " music done by master is another example.
@Honourable.G
@Honourable.G Жыл бұрын
මේ....මේ ඉන්නේ....මෙතුමා, මගේ පුන්චි කාලේ මගේ අම්මයි, තාත්තයි එක්ක තියෙන මතක සටහන් හුගක් මතක් කරවන දේවල් දුන්න කෙනෙක් අදටත් ඇහුවම...දැන් අපි වයසයි ...Thank you Master ☹️🙏
@sunethEkanayaka
@sunethEkanayaka 10 ай бұрын
බබරු ඇවිත් චිත්‍රපටියේ ගීතයක්❤❤❤❤❤
@dilshansalinda9472
@dilshansalinda9472 Ай бұрын
ඇයි අපි පස්සට යන්නේ අද කෝ මේ සංගීතය
@senurathathsaraedirisinghe1145
@senurathathsaraedirisinghe1145 Жыл бұрын
"විශ්වය විශ්මිත කල ස්වරයන් ඇති කේමදාසයන් අපෙන් එකෙක්... ඒ ස්වර අතරට අමණීය අද අමරදේවයන් අපෙන් එකෙක්...." පානදුර ශ්‍ර්‍රි සුමංගල විද්‍යාලයෙන් මෙරටට දායාද කරන ශ්‍රේෂ්ට සංගීතවේදීන් 🥺🇬🇦🇬🇦🇬🇦🇬🇦
@w.sdinushika968
@w.sdinushika968 2 жыл бұрын
lyrics හා හා උදුම්බරා හා හා හිනැහෙනවා උදුම්බරා හිනැහෙනවා උදුම්බරා හිනැහෙනවා ඉර අඳුරට හැංගෙනවා ඉර අඳුරට හැංගෙනවා දස දහසක් සම් මස් ඇට දස දහසක් සම් මස් ඇට සිනා කඳුළු වැහි වැහලා සිනා කඳුළු වැහි වැහලා ගිනිගෙන රත් වුණු දවසක් සැනසෙන එක හැන්දෑවක සැනසෙන එක හැන්දෑවක interlude මුහුදු කොණේ සුදු වැල්ලේ මුහුදු කොණේ සුදු වැල්ලේ ඉර හැංගෙන එක මොහොතක ඉර හැංගෙන එක මොහොතක උදුම්බරා හිනැහෙනවා උදුම්බරා හිනැහෙනවා ඉර අඳුරට......... හැංගෙනවා ඉර අඳුරට... හැංගෙනවා හා ආහ හ හා හා ආහ හ හා හා ආහ හ හා හා හා හා හා හා හා intelude කළුවර දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න කළුවර දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න ගිනි දිය ලෝ දිය වැස්සෙ කිරිසල් කිරි උදුම්බරා කිරිසල් කිරි උදුම්බරා සිනා කඳුළු වගුරනවා සිනා කඳුළු වගුරනවා
@surendradalugama1596
@surendradalugama1596 Жыл бұрын
Magical master piece 🎉everyone would be pleased with a single tune he had created…such a wonderful melody
@bhagyathalgaspitiya3452
@bhagyathalgaspitiya3452 Жыл бұрын
music❤ මේවට පන පොවන චරිත ආදරනිය යි. වර්තමානයේ කාටවත් හැරෙන්න ඇත්තටම බැ❤❤
@ranasinghesajitha
@ranasinghesajitha 2 жыл бұрын
From 1978 to ................. Infinity Never die
@vasahthivvasahthiv1677
@vasahthivvasahthiv1677 21 күн бұрын
දැන් කාලේ මේ ගීත ඇහෙන්නේ නෑ 😔😔😔 හරි ම ලස්සන ගීතයක්‌ 😊
@devikahewage2467
@devikahewage2467 3 жыл бұрын
Thank you for Creating Magical Music🙏🔥❤️😍👌 Happy Birthday Legend🙏
@Sashitha9674
@Sashitha9674 10 ай бұрын
තනිකරම ඔපෙරාවක් වගේ ❤️❤️❤️🇱🇰
@sandro2059
@sandro2059 19 күн бұрын
Aurudu 46 ,eka digata ahanava,hamadama aluth,👍🙏👌
@wijeratnemarrappullige5687
@wijeratnemarrappullige5687 2 жыл бұрын
Iconic charactor in the sector. No second word. I love him.
@chamindakrishantha
@chamindakrishantha 3 жыл бұрын
සදා අනුස්මරනීය මතකය
@v.priyananda
@v.priyananda 2 жыл бұрын
සත්සරය දෙව්සරයක් කළ මිනිසා ඔහු යි...කේමදාස
@kapilasamarakoon7339
@kapilasamarakoon7339 2 ай бұрын
1978 කියනනේ මම ඉපදුන අවුරුද්ද මම මේ සිංදුව අැහුවේ 1994 මැතිවර්ණය දවසේ රෑ රෑපවාහිනියෙන් පෙන්නුවා
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
අපෙන් සමු ගත් සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයන්ට උපහාරයක් වේවා බබරු ඇවිත් චිත්‍රපටයේ ටි එම් ජයරත්න මහතා ගී හඬ බුදු සරණයි දිර්ඝායු වේවා ඔබතුමාට ❤
@kasunchamilaka6021
@kasunchamilaka6021 2 жыл бұрын
Very Beautiful nice song. 👍👍👍👍👍👍👍
@sriwicrama6983
@sriwicrama6983 9 ай бұрын
Hadawathe sagaunu wadan Hadawathema palapadiyam vee thibe. Venakekuta awaboda kirimata nohakiya. Sada amaraniyai.
@hemanthaabeysekara5528
@hemanthaabeysekara5528 3 жыл бұрын
මෙවන් පුතෙක් අපට යලි හමුවේ ද.
@manilkapamod7296
@manilkapamod7296 2 жыл бұрын
😥
@nishansanjeewa3825
@nishansanjeewa3825 2 жыл бұрын
මොහුම නැවත ඉපදේවා ❤️
@dharshanalevan5848
@dharshanalevan5848 Ай бұрын
සිතාරයෙන් පපුවට ගහනවා වගේ දැනෙනවා...❤️❤️❤️❤️
@ProfessorNimal
@ProfessorNimal 8 ай бұрын
We have not done enough to recognize these giants of Music who were on par with the Music Royalty in the world. What a great man and mind! We were priviledged to listen to his Music. He did not go licking the boots of Rajapakse or any others and never sold out his soul!
@RuviniGamage-vw6rg
@RuviniGamage-vw6rg Ай бұрын
මගෙ ජීවිතය සංගීතය. ආදරණිය කේමදාස ගාන්ධර්වයන්. ඔබ නැවතත් අපි අතරම ඉපදේවා!
@ruwandammika9579
@ruwandammika9579 2 жыл бұрын
Master...🙏🙏
@Gethminikalanika
@Gethminikalanika 3 жыл бұрын
Master 💛🌻
@sumanawansapanapitiye844
@sumanawansapanapitiye844 10 ай бұрын
මේ තමයි සංගීතය මේ තමයි ගීතදැන් තියෙන්නෙ මොනාද?
@kosalaliyanage_
@kosalaliyanage_ 4 күн бұрын
මේවා බෙහෙත් 🍃🚶
@madarawijerathne276
@madarawijerathne276 2 жыл бұрын
Songs that never get old
@shashi6966
@shashi6966 Жыл бұрын
කවදාද ආයේ මෙහෙම නිර්මාණ බිහිවෙන්නේ 😥😥😥😥😥😥
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය ❤❤❤❤❤
@nandanaj
@nandanaj 2 жыл бұрын
his music has some spiritual touch..that cant be expressed it words.
@thusharawickramarathna5872
@thusharawickramarathna5872 2 ай бұрын
Thauna parapurage akarsanaya watinawa. Newatha goda emata, Ape Kalawa.
@danushkaniroshan5158
@danushkaniroshan5158 11 ай бұрын
🤗♥️🌹. 👌👌👌. 🌹♥️🤗 ♥️♥️♥️♥️♥️♥️♥️ 🤗♥️🌹. 👌👌👌. 🌹♥️🤗 හදවතින්ම ලස්සනයි... 👌👌👌 පෙකාසන ආදරේ විවිදාකාරයි... 🤗🤗🤗 හදුනා ගත්තෝත්... 🤗🤗🤗 හදවත් විවිදාකාරයි... 🤗🤗🤗 ආදරේ දුක කදුල සතුට පෙකාසනය එකම ගීතයෙන්.. 👌👌👌
@swm7562
@swm7562 2 жыл бұрын
how much freedom he enjoyed more he got criticized . Greatest example "how a man should live his life to pass a message to his fllowers" Thanks for uploading HQ
@ishanrivimal8241
@ishanrivimal8241 3 жыл бұрын
Finally❤️❤️❤️
@sananjanarajapaksha5895
@sananjanarajapaksha5895 3 жыл бұрын
Please upload the originals through this channel of maestro for ever ❤️
@achinirathnayake9762
@achinirathnayake9762 3 жыл бұрын
Master among masters
@chandanaweerasinghe4631
@chandanaweerasinghe4631 3 ай бұрын
අමරණිය ජිවිත, අතිතය,අනාගත,වර්තමාන කියලා දෙයක් නැහැ හැමදාම අමරණියි,
@chandothilan4769
@chandothilan4769 3 жыл бұрын
ස්තූතියි දර්ශන සර්..කලාතුරකින් අසන්නට ලැබෙන හොඳ දෙයක් ඇසුවා..
@samindisamarakoon2964
@samindisamarakoon2964 2 жыл бұрын
Musics that call to souls ❤️
@chirathdesilva5694
@chirathdesilva5694 Жыл бұрын
Revolutionary Musician
@user-ww5ne1sl9o
@user-ww5ne1sl9o 9 ай бұрын
අධි මාත්‍රා කියන්නේ මේවට තමයි ❤
@kavishkarajapaksha29
@kavishkarajapaksha29 2 жыл бұрын
Magical Music 🧙🏽‍♂️
@sameeraranathunga477
@sameeraranathunga477 Жыл бұрын
අපරාජිත මිනිස්සු....සංගිතය...ගායනය...පදරචනය...රංගනය...
@luvmusic7911
@luvmusic7911 Жыл бұрын
පිස්සුවක් 😍😍😍🖤🖤🖤
@renukaramanathan1616
@renukaramanathan1616 Жыл бұрын
Great musician. 👍🎶excellent song 👍🎵
@kavishkarajapaksha29
@kavishkarajapaksha29 2 жыл бұрын
Magical Music 👏🏾
@ruentertainment7058
@ruentertainment7058 2 жыл бұрын
Superb....
@warunaalahakoon4930
@warunaalahakoon4930 3 жыл бұрын
💐💐💐💐💐 Thank You!
@s.upamali1528
@s.upamali1528 Жыл бұрын
හරිත් ගෙ සින්දුවෙන් පස්සෙ මේ ඓන්දුව ගැන හෙව්වේ..❤️❤️❤️
@kavinduchamuditha5188
@kavinduchamuditha5188 Жыл бұрын
ආඅහ් අක්කෙ❤😊
@chirathweerasinghe3550
@chirathweerasinghe3550 2 жыл бұрын
One of my favorite Songs...🙏🙏🙏
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
අනිවාර්යෙන්ම මේවා තමයි ගීත හදවතෙ ගී❤❤❤❤❤
@wasanthasenarath
@wasanthasenarath Жыл бұрын
අම්මෝ ❤️❤️❤️❤️ ඇත්තට ම. හදවත ට වදිනවා.. ❤️❤️❤️❤️❤️❤️මාස්ටර් ❤️❤️❤️
@user-rl2dq2vr6g
@user-rl2dq2vr6g 10 ай бұрын
Master Khemdasa - one of a kind ...
@dulipnayanajth3427
@dulipnayanajth3427 Жыл бұрын
matanam hitha ganna ba mara pudumai hadawathinma adarei
@thakshilamg896
@thakshilamg896 3 ай бұрын
විශිෂ්ඨ නිර්මාණයක්❤❤
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 121 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 58 МЛН
විකසිත පෙම් - Wikasitha Pem
3:12
Premasiri Khemadasa
Рет қаралды 388 М.
Dr. Premasiri Kemadasa Medley
11:29
Suresh Maliyadde
Рет қаралды 120 М.
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 121 МЛН