PREMASIRI KHEMADASA - අව්වට වැස්සට - Awwata Wessata

  Рет қаралды 24,340

Premasiri Khemadasa

Premasiri Khemadasa

Күн бұрын

අව්වට වැස්සට
වැඩකරන ජනතාව වෙනුවෙන් කැපවූ ගීතයකි.
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි
ගායනය : ටී.එම් ජයරත්න
Awwata Wessata
A song dedicated to the working people.
Music: Premasiri Khemadasa
Lyrics: Ven. Rambukkana Siddhartha
Sung by T.M Jayaratne

Пікірлер: 15
@KanchanaMadhumali-k1i
@KanchanaMadhumali-k1i Ай бұрын
මට මේ ගීත අසන විට ඇස් වලට කදුලු එනව. තවමත් අපේ රටේ ඒ වගේ මිනිස්සුන්ට යහපත් ජීවන තත්වයක් නැති එකට ලේ කකියනව
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 15 күн бұрын
Adarei hemadama sindu walata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@gamehub2101
@gamehub2101 Жыл бұрын
මේක සැබෑ මිනිසාගේ සොභාවය ඉස්මතු කර පෙන්වන ගීතයක්... කේමදාසයන්ගෙ විශිශ්ටත්වයත් tm ජයරත්න මහතාගේ මියුරු හන්ඩත් සමග ඉතා විශිශ්ටයි... තාම tm ජයරත්න මහතා තාම ඉන්නව නිසි ඇගයීමක් නෑ... ඉතා වටිනා පුද්ගලයෙක්
@Inoka1987
@Inoka1987 2 жыл бұрын
අධිමාත්‍රා කේමදාස මාස්ටර් 🥺🥺
@kusumltr2034
@kusumltr2034 11 ай бұрын
මේ සිංදු ටික තියෙන කල් සිංදු අහයි...එතනින් එච්චරයි තමයි ඉතින් .පට්ට සුපිරි නිර්මාණ ,ගායනය ,සංගීතය
@wmrangana4432
@wmrangana4432 6 ай бұрын
Sri ලංකන් music king
@manorimanamperi3796
@manorimanamperi3796 Жыл бұрын
පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ ගේය පද ද , ටී. එම්. ජයරත්නගේ ගායනය ද, ප්‍රේමසිරි කේමදාසගේ සංගීතය ද විශිෂ්ඨ අයුරින් නිර්මාණය කිරීමෙන් මෙම ගීතය ජනතාවගේ සිත්ගත් ගීතයක් බවට පත්විය.
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. 👌👌👌. 🌹♥️🤗 ♥️♥️♥️♥️♥️♥️♥️ 🤗♥️🌹. 👌👌👌. 🌹♥️🤗 දුප්පත් අය පොහොසත් අය අතර පරතරය පෙන්නනා දුප්පතා වෙනුවෙන් එදා සිටම කවුරුත් නැති බව පෙන්වන ලස්සන ගීතයක්... 🤗🤗🤗
@rohanbulathsinhala5298
@rohanbulathsinhala5298 Жыл бұрын
😊O😊😊
@MatheeshaMihisara
@MatheeshaMihisara Ай бұрын
🎉🎉🎉🎉❤❤
@nimeshnc
@nimeshnc Жыл бұрын
ape wayase aya ahanawa adui me sindu. namuth dan thiyena sindu wage newei me sindu lassanai ♥
@lakshikalalanie4702
@lakshikalalanie4702 3 жыл бұрын
Sabawinma thawath Mozard keneku less nowe bohoth abhibawa tana hadata danena sinhala sangeethayak. Swabhawa darmaye mihiri menma amiiri hagum saudaqyak bhiwemin nagunu me sapthapswara dehaan bhawanawak main.Desheeya sangeethaye niyamuwaneni oba nawatha deshabhimanayen wadithwa..!
@manorimanamperi3796
@manorimanamperi3796 11 ай бұрын
👍
@gaminikurukulasuriya4617
@gaminikurukulasuriya4617 7 ай бұрын
🙏😘
@cami7878
@cami7878 3 ай бұрын
Wow
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 57 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 29 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,4 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 20 МЛН
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,5 МЛН
ෆොන්සේකා මාලිමාවට යයි..?
12:47
T.M Jayarathna Songs Collection | Best of Sri Lankan Music
27:34
chinthaka nuwan
Рет қаралды 1,6 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 57 МЛН