Пікірлер
@TharindiEdirisinghe
@TharindiEdirisinghe 28 минут бұрын
Sir dan enna thiyena gazzete eken nts diploma eka degree eka dakwa wenas karanawada
@sanjanailangasinghe9036
@sanjanailangasinghe9036 5 сағат бұрын
Pharmacy course eka ta slmc eke register wela nam apply karanna barida sir plese reply
@DenuDana
@DenuDana 8 сағат бұрын
Sir nursing giyoth pharmacy exam eka krann brida Nurse kenekge licen eka cansel wenwada
@slnurse7282
@slnurse7282 8 сағат бұрын
නැහැ එහෙම වෙන්නේ නෑ
@DenuDana
@DenuDana 8 сағат бұрын
Thank you sir ​@@slnurse7282
@edusrilanka2943
@edusrilanka2943 10 сағат бұрын
Sirge whatsapp number ekak තියෙනවා නම් එවන්න පුළුවන් ද සර් prashna kipayakata hari uththarayak danaganna puluwan apita එතකොට
@edusrilanka2943
@edusrilanka2943 11 сағат бұрын
sir O/L Maths වලට විතරයි mata S ekak තියෙන්නේ . Mata රජයේ nursing apply karanna පුළුවන් ද සර්
@slnurse7282
@slnurse7282 8 сағат бұрын
මේ වීඩියෝ එකේ විදියට තියෙන්න ඕනේ උසස් පෙල අනිවාර්යයෙන් සයන්ස් කරලා පාස් වෙන්නම ඕනේ
@edusrilanka2943
@edusrilanka2943 5 сағат бұрын
​@@slnurse7282 උසස් පෙළ Agri ekka Bio කරලා අවශ්‍ය සුදුසුකම් ටික තියෙනවා සර් , O/L අවශ්‍ය subjects වලින් maths වලට තමයි S pass එක තියෙන්නේ සර්
@SujiwaSanjiwani-s8b
@SujiwaSanjiwani-s8b Күн бұрын
එක gazette එකකින් එක අවුරුද්දකට අදාල ළමයි විතරද nts ගන්නෙ සර්
@slnurse7282
@slnurse7282 8 сағат бұрын
ඒ අදාල ගැසට් එකේ සදහන් අය විතරයි ගන්නේ
@SujiwaSanjiwani-s8b
@SujiwaSanjiwani-s8b 8 сағат бұрын
@slnurse7282 හරි සර් ගොඩාක් ස්තූතියි ❤️
@SujiwaSanjiwani-s8b
@SujiwaSanjiwani-s8b Күн бұрын
සර් 2023 ,2024 A/L අයට nts nursing කවද වගේ gazette කරාවිද?
@geniusofhistory
@geniusofhistory Күн бұрын
A/l bio karala subject dekak pass unoth meka karanna puluwanda plz kiyanna
@slnurse7282
@slnurse7282 8 сағат бұрын
ඒක දන්නේ ඒ අදාල රෝහල තමා. එයාලගෙන් අහන්න. ඒත් පේල් අය ගන්නේ නැති වෙයි පාස් අය ඉද්දි ඕන තරම්.
@SujiwaSanjiwani-s8b
@SujiwaSanjiwani-s8b Күн бұрын
සර් nursing වලට ඇවිල්ල මුල් අවුරුදු 5 ඇතුලත වුනත්, 5 අවුරුදු නිවාඩුවෙන් අවුරුදු 10 යෙ බැදුම්කරය ගෙවන්නෙ නැතුව (හෙද සේවයෙන් අයින් නොවී) වෙන රටක සේවයට යන්න පුළුවන් නේද?
@slnurse7282
@slnurse7282 8 сағат бұрын
පුලුවන්.
@SujiwaSanjiwani-s8b
@SujiwaSanjiwani-s8b 8 сағат бұрын
@@slnurse7282 ගොඩාක් ස්තූතියි සර්🙏❤️
@rashmiweerasinhe9051
@rashmiweerasinhe9051 Күн бұрын
Sir mn a/l 3rd shy eka 2024 kale.mata dn wayasa 24i.mata wayasa 28 wenna kalin nursing apply karanna puluwan weida.wayasa prashnyk weida
@slnurse7282
@slnurse7282 Күн бұрын
ගැසට් එකේ සදහන් වයසට අනුව තියෙන්න ඕනේ
@Fairylife.873
@Fairylife.873 Күн бұрын
Sir plsss reply ekak denna ❤...sir mage A/L year eka 2022.habai mata family prashnayak nisa e awurudde A/L kalata chemistry "s " thama awe..2023 liwwa ane sir c,s tye physics fail wela..2024 exam nokara 2025 agri ekka A/L karanna inne..mm hodatama puluwan uaprimen mahansi wemawa sir..ethakota mata 2025 di වයස 22 i sir..28 adu aya ne ganne NTS walata..ane sir ee kale athulatah nursing gazet karana eka gan balapoththuwak hari tiya ganna puluwan wei ned..සරලවම අහන්නෙ සර් මගේ A/L exam ekedi mage age එක 22 යි..28 වෙන්න අවුරුදු 6 ක් ම තියේ නේ ඊටපස්සෙ.ඒ කාලය ඇතුලත ගැසට් වෙයි නේද 2025 A/L ලමයින්ට..මට o/l thut 8A,1B tye..general english B tye .අනේ සර් මට නර්ස් කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් හරි තියා ගන්න පුලුවන් වෙයි නේද..plsss reply එකක් දෙන්න සර්..පින් ගොඩාක් ❤
@slnurse7282
@slnurse7282 Күн бұрын
පුලුවන්. හැබැයි උපරිමෙන්ම ලකුණු ගන්න.
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Күн бұрын
Nursing walin uparima lakunu kiyada balanne sir..
@slnurse7282
@slnurse7282 Күн бұрын
Z score එක අනුව තමා.
@DenuDana
@DenuDana 2 күн бұрын
Sir pharmacy licen eka ganna ayta nursing ynna brida
@slnurse7282
@slnurse7282 Күн бұрын
පුලුවන්.
@rashmiweerasinhe9051
@rashmiweerasinhe9051 2 күн бұрын
Sir, nursing apply කරනකොටද වයස 28ට වඩා අඩු වෙන්න ඕනි.නැත්නම් interview යද්දී ද වයස 28ට වඩා අඩු වෙන්න ඕනි.
@slnurse7282
@slnurse7282 Күн бұрын
ගැසට් එක අනුව කියන දේ තමයි ඒ වෙනකොට
@thanojadilrukshi4752
@thanojadilrukshi4752 3 күн бұрын
Sir A/L resalt ekata physical science awoth campus yana ekada hoda NTS yana ekada
@slnurse7282
@slnurse7282 2 күн бұрын
ඒක ඔයාගේ තීරනේ. අපේ කලින් වීඩියෝ බලන්න නර්ස් කෙනෙක් උනාම වාසි සහ අවාසි දැන ගන්න්
@AththanayakaNew
@AththanayakaNew 3 күн бұрын
අනේ නෑ ඔක්කොම බලාගත්තා, ගොඩක් තේරුණා,හිටියට වඩා උඩ ආවා
@slnurse7282
@slnurse7282 2 күн бұрын
හොද සලකුනක්නේ
@IsharaIshara-e1y
@IsharaIshara-e1y 4 күн бұрын
Sir American advance leval 4 nursing assistant diploma ekak karala thiyena kenekta yanna puluwan ratawal monawada
@slnurse7282
@slnurse7282 2 күн бұрын
ඔයාට තමා හොයා ගන්න වෙන්නේ
@MadushaPemasirige
@MadushaPemasirige 4 күн бұрын
Kohomada book aka ganne,
@slnurse7282
@slnurse7282 2 күн бұрын
කෝල් කරන්න 0717604497
@dimuthusameera6245
@dimuthusameera6245 4 күн бұрын
Nts lamayek erida weda kaloth.satiye dawsak niwdu denawda
@slnurse7282
@slnurse7282 4 күн бұрын
සිසුන්ට එහෙම නෑ.
@bhagyaume
@bhagyaume 4 күн бұрын
interview ekedi english walin prashna monahri ahnwda?
@slnurse7282
@slnurse7282 4 күн бұрын
සමහර වෙලාවට
@amashavidumini4144
@amashavidumini4144 4 күн бұрын
past paper book ekai, practical book ekei price kohomada wenne sir.gedaratama ewanawada
@slnurse7282
@slnurse7282 4 күн бұрын
අනිවාර්යයෙන් ගෙදර ටම එවනවා. වට්සැප් මැසේජ් එකක් දාන්න. 0717604497
@dananjanihansika2726
@dananjanihansika2726 5 күн бұрын
2023 al karpu aya gnne nedda sir twma😢
@slnurse7282
@slnurse7282 4 күн бұрын
කොහොමද දන්නේ ණෑ.
@dananjanihansika2726
@dananjanihansika2726 4 күн бұрын
@slnurse7282 🥲🥲🥲
@DilmiHansika-sy7mo
@DilmiHansika-sy7mo 5 күн бұрын
Mn 2023 A/l kare.bio walin.CCS z eka 0.37 Galle District mawa NTS select weid
@slnurse7282
@slnurse7282 4 күн бұрын
🤔
@HirunikaSuraweera-f8k
@HirunikaSuraweera-f8k 5 күн бұрын
සර් මම 2023 එක්සෑම් කරපු කෙනෙක් 23 අයට nts ගැසට් කරන්න ගොඩක් කල් යයිද තව
@slnurse7282
@slnurse7282 4 күн бұрын
තව කල් යයි
@HirunikaSuraweera-f8k
@HirunikaSuraweera-f8k 4 күн бұрын
@slnurse7282 Thank you sir
@dineshikasewwanthikalanchi8764
@dineshikasewwanthikalanchi8764 5 күн бұрын
Nursing walin ain wela teaching ynna puluwn widihak tynwda
@slnurse7282
@slnurse7282 4 күн бұрын
මුල ඉදන් යන්න ඕනේ.
@ashinisaranga7673
@ashinisaranga7673 5 күн бұрын
Pvt nursing diploma eka karannth al subject 3m pass wela thyenn onida
@slnurse7282
@slnurse7282 4 күн бұрын
ඒක පෞද්ගලික ආයතන ය අනුව තීරණය වෙන්නේ. රජයේ නම් සයන්ස් කරන්නම ඕනේ
@rashmiweerasinhe9051
@rashmiweerasinhe9051 6 күн бұрын
Sir a/l 4th shy walin nursing yanna puluwanda.
@slnurse7282
@slnurse7282 4 күн бұрын
පුලුවන්.
@GanganiUpeksha
@GanganiUpeksha 6 күн бұрын
සර් මගෙ වම් ඇස පේනවා මදි. Treatments karata penima ganna bahalu. Eka pennema na neme. Penawa adui tikak. Anith asa hodatama penawa. Meka medical ekata balapanawane. Eka prashnayak weida sir. Please reply ❤🙏
@slnurse7282
@slnurse7282 4 күн бұрын
ඒක විශේෂඣ් දොස්තර තීරණය කරනවා
@GanganiUpeksha
@GanganiUpeksha 4 күн бұрын
Thank you
@ApoorwaKaumadi
@ApoorwaKaumadi 6 күн бұрын
2024 A/l exam karala result enakan meka karanna පුළුවන් ද
@slnurse7282
@slnurse7282 4 күн бұрын
පුලුවන්.
@piyuminimesha
@piyuminimesha 7 күн бұрын
Ane sir rply krnnko
@slnurse7282
@slnurse7282 7 күн бұрын
ඔවු
@piyuminimesha
@piyuminimesha 7 күн бұрын
Sir ethiri hmdjm hody wel English vithrk C tynne 3 weni para prshnyk weyd sir
@slnurse7282
@slnurse7282 7 күн бұрын
ශයි එක ප්‍රශ්නය ක් නෑ. හැබැයි වයස ලිමිට් එක බලනවා
@piyuminimesha
@piyuminimesha 7 күн бұрын
@@slnurse7282 22 y sir ways plweni parth o/l s tyenv English
@AththanayakaNew
@AththanayakaNew 7 күн бұрын
වැඩක් නෑ සැලරිය දැනගෙන,ගවර්මන්ට් නර්ස් කෙනෙක් කියන්නෙම මට හීනයක් වෙලා ඉවරයි අනේ,පරයිවට් නම් යන්තම් ඩෙල්මන් හොස්පිටල් එකට පින්සිද්ද වෙන්න අවුරුදු දහයක් කරගත්තා,මැරි කලාට පස්සේ හස්බන්ඩ් ට ඒ සැලරියත් මදි වෙලා ඔක්කොම ඉවරයි, මොනවා කරන්නද කමක් නෑ,ඔහුව ලැබුණනේ
@slnurse7282
@slnurse7282 7 күн бұрын
ඉතින් ඒකනේ
@Dinalaakshi7887
@Dinalaakshi7887 7 күн бұрын
2025 January wala gazette eka danwad
@slnurse7282
@slnurse7282 7 күн бұрын
එහෙමන්ම් කොහෙවත් කියලා නෑනේ
@piyuusooriyaarachchi264
@piyuusooriyaarachchi264 8 күн бұрын
Sir 2023 AL kare....nursing ynna thma balan inne...ඒ වෙනකන් ජොබ් එකකට apply කරා...ඒ ජොබ් එකෙන් කියනවා අවුරුදු 3k එහෙ වැඩ කරන්න කියලා...අවුරුදු 3k වැඩ කරන්න වෙලාව මදි වෙයි නේද
@slnurse7282
@slnurse7282 8 күн бұрын
එතන වැඩ කරන්න. බැදුම්කරයක් නෑනේ. නර්සින් දාලා යන්නම ආවාම කියලා එන්න
@nadeeshageethani456
@nadeeshageethani456 8 күн бұрын
Hi way ake kohomada yanna ona kotha inda bahinne
@slnurse7282
@slnurse7282 8 күн бұрын
ගාල්ලට ගිහින් අහන්න මිහිරි පැන්නේ යන්නේ කොහොමද කියලා
@tharuwijesingha3160
@tharuwijesingha3160 8 күн бұрын
Sir ethakota slmc eke rejister unoth nts interview eken reject wenne na neda sir
@slnurse7282
@slnurse7282 8 күн бұрын
ඒවා ශේප් එකේ කරන්න ඕන දේවල්
@Tavinkh9603
@Tavinkh9603 9 күн бұрын
2022ta gazette eka ewida me sare
@slnurse7282
@slnurse7282 8 күн бұрын
ඔවු
@Tavinkh9603
@Tavinkh9603 8 күн бұрын
@slnurse7282 😍🥰
@mrr-n6n
@mrr-n6n 9 күн бұрын
Sir technical college ekaka diploma ekaka register unoth nts apply karanna barida..eka DTET eken karanne
@slnurse7282
@slnurse7282 8 күн бұрын
ප්‍රශ්නයක් නෑ
@dananjanihansika2726
@dananjanihansika2726 9 күн бұрын
2023 A/L කරපු අයගේ NTS ගත්තද
@slnurse7282
@slnurse7282 8 күн бұрын
නෑ
@dananjanihansika2726
@dananjanihansika2726 8 күн бұрын
@@slnurse7282 hari thank you🥺
@SewminiRathnayaka-e4k
@SewminiRathnayaka-e4k 9 күн бұрын
Sir 2023 batch ekai 2024 batch ekai dekama ekata gaida
@slnurse7282
@slnurse7282 8 күн бұрын
එහෙම වෙයි
@nethmimaheshi3589
@nethmimaheshi3589 10 күн бұрын
Sir 2022 gezate wenn tw kochchr kl yid
@slnurse7282
@slnurse7282 10 күн бұрын
ඊලග අවුරුද්ද වෙයි
@GayathriSewwandi-dc5bv
@GayathriSewwandi-dc5bv 10 күн бұрын
O/l results ahanawada ???
@slnurse7282
@slnurse7282 10 күн бұрын
අනිවාර්යයෙන්
@GayathriSewwandi-dc5bv
@GayathriSewwandi-dc5bv 8 күн бұрын
@@slnurse7282 o/l mathes nethuwa ....a/l ada kaale krna widi thiynwnee....SM48 wage පාඨමාලා හරහා....එතකොට ඒවාගෙ පාඨමාලා හරහා a/l bio science සුදුසු කම හදාගෙන...o/l වලට මොන result එක තිබුනත්...genaral nursing apply krnna puluwanda??
@Sayuu_7752
@Sayuu_7752 10 күн бұрын
Gazette ekk enna awrudu 5k 6k wge kal ynne na ned
@slnurse7282
@slnurse7282 10 күн бұрын
නෑ
@Sayuu_7752
@Sayuu_7752 10 күн бұрын
Sir nts gazette ek enkn OUSL eke dgree ekk krt prshnyk nadd..
@slnurse7282
@slnurse7282 10 күн бұрын
නැහැ
@vishwarandikarandika2281
@vishwarandikarandika2281 11 күн бұрын
Campus nursing ganiddi girls and boys select karanne ekama z score ekenda
@slnurse7282
@slnurse7282 10 күн бұрын
ගැහැණු ළමයිට අවස්ථාව වැඩියි
@malkiwathsala6591
@malkiwathsala6591 11 күн бұрын
Nts nursing karana gaman karanna barida sir
@slnurse7282
@slnurse7282 10 күн бұрын
පුලුවන්.
@Malmi-ws1bd
@Malmi-ws1bd 11 күн бұрын
Sir uththarayak onimai Sir nursing gazette karanakam private nursing weda kara nursing gazette karala iwara unama apita ayin wenna puluwanda
@slnurse7282
@slnurse7282 10 күн бұрын
අපේ වීඩියෝ හොදට බලන්න. කියන දේ තේරුම් ගන්න. රජයේ සල්ලි අවභාවිතා වෙන පාඨමාලා විතරයි කරන්න බැරි. ඔයාගේ සල්ලි හෝ පෞද්ගලික අංශයේ සල්ලි රජයේ භාණ්ඩාගාරයේ නොවන බව තේරුම් ගන්න. නර්සින් කරන කොට රටේ තොටේ දේවලුත් ගැන අවදානයෙන් ඉන්න.
@malkiwathsala6591
@malkiwathsala6591 11 күн бұрын
Nts nursing karala rata yanna barida giyoth ayeth job eka hambenne nadda
@slnurse7282
@slnurse7282 10 күн бұрын
අපේ කලින් වීඩියෝ බලන්න.
@Ishadini885
@Ishadini885 11 күн бұрын
Sir nts nursing degree aka aragena hospital akaka sewaya karana ataratura tawakalikawa awurudu 2 rata gihin newata awith job aka karanna berida ahema nettan aka digatamada mul awurudu 10ma karanna onida ,ahema rata yanakota samnyen kochchara kal sewaye idala tiyenna onida
@slnurse7282
@slnurse7282 10 күн бұрын
අපේ කලින් වීඩියෝ බලන්න. මේකට උත්තර ඒවායේ තියෙනවා
@tharushipabasara5309
@tharushipabasara5309 12 күн бұрын
Mewa monthly newened samhru anually kiyl kiynw hriytm kiynn puluwnd
@slnurse7282
@slnurse7282 12 күн бұрын
ඔයාලත් සර්ච් කරලා බලන්න.