නර්ස් කෙනෙක්ගේ වැටුප කීයක් ද | How much Salary for Nurse in Sri Lanka | SL Nurse

  Рет қаралды 108,619

SL Nurse

SL Nurse

Күн бұрын

Пікірлер: 596
@anandadiasdahanayaka7032
@anandadiasdahanayaka7032 4 ай бұрын
නර්ස් ගැන විතරක් නෙමෙ හැම කෙනෙක් ගෙම පඩිය දැනගන්න මිනිස්සු හරීම ආසයි සියලු රැකියාවල්වල පඩි ගැන වීඩියෝ කරන්න පට්ට විදියට වීව් ගන්න පුලුවන්
@slnurse7282
@slnurse7282 4 ай бұрын
හොද අදහසක්
@r.a.dbalajinawarathna3208
@r.a.dbalajinawarathna3208 4 ай бұрын
සමහර රෝහල් වල කාලකන්නි නර්ස් වගේම කාලකන්නි දොස්තර ලත් ඉන්නවා උන්ට කොච්චර සල්ලි හම්බ උනත් මදි ලෙඩෙකුට කරුනාවෙන් කතා කරන්න වත් දන්නෑ
@slnurse7282
@slnurse7282 4 ай бұрын
ඔවු එහෙම අයත් ඉන්නවා.
@PadmaIlleperuma
@PadmaIlleperuma 4 ай бұрын
නර්ස්ල docter ලට වඩා ලොක්කෝ වගේ බොහෝ දෙනෙක්.කිසිම කරුණාවක් නැහැ තමයි ලෙඩ්ඩුන්ට 😊
@ar1920
@ar1920 4 ай бұрын
අශික්කිත පව්ල්වලින් එන එවුන් ඒ
@thilinasrinath5744
@thilinasrinath5744 3 ай бұрын
දුස්කර රජකරිය කරන අයගේ ටන්සර් ගැන හොයලා බලන්න කියන්න වගකිවයුත්තන්ගේන්
@sumudasylvia3769
@sumudasylvia3769 4 ай бұрын
Nurses lage සේවයට ලක්ෂ 3k wath lebenna oni. මුළු ජීවිතේ ma රෝහල් වල ගත කරන්නේ . තමුන්ගෙ personal life ekak නැති තරම්
@slnurse7282
@slnurse7282 4 ай бұрын
Definitely
@trasfffffgfggggg
@trasfffffgfggggg 4 ай бұрын
​@@slnurse7282,හු.....නැතුව හිටියනම් හරි නේ 😂😂😂😂😂 ලක්ෂ 3ක් ඕන , උබලගෙ ගෑනිව,නන්ගිව ගෙනල්ලා ඇරපන් ලක්ෂ නැවෙය් ඕන්නම් දහදාහක් දෙන්නම්
@irajeranga4721
@irajeranga4721 4 ай бұрын
​@@slnurse7282 danata salary wadi , by doing strike time to time got increment as well as reduce hrs per week , now they are working 30 hrs per week . need to increase 48 hrs per week ,these all nursing staff taking overtime .if nursing staff need to get 300k then MBBS doctor minimum salary need to keep 01 million and consultant doctor salary need to increased 50 million , we can bring Indian, Nepalis, Philippine s nursing staff less than 200k , sri lanken nursing staff don't have chance to work in USA or any European country they can work as caregivers, nursing staff in sri lankan just demanding , no any dedication to work ,
@westpark2992
@westpark2992 4 ай бұрын
Personal life ekak nathnam mokatada salli oya dena gana athi wediyen dunnata wiyadan karanna welawak nathiwa athi 😁
@sumudasylvia3769
@sumudasylvia3769 4 ай бұрын
මම nurse la ගැන kathakalata nurse kenek newei . Principal kenek . මම karapitiya hospital eke duwath එක්ක ඉන්නකොට මට denuna ඔවුන් විශාල karya භාරයක් karana බව . E දවස්වල මට හිතුනා ඔවුන් ta ලොකු වැටුපක් ගෙවනවා nam හොඳයි කියලා .
@SL_Hiruwa_Online
@SL_Hiruwa_Online 3 ай бұрын
හෙද සේවයට ලැබෙන වැටුප නම් ඇත්තටම මදි...ඒ මිනිස්සු මාරම කැපවීමක් කරන්නේ...😢 බහුතරයක් ෆීමේල් නර්ස්ලට රෝහලෙන් තොර පෞද්ගලික ජීවිතයක් ගත කරන්න ලැබෙන වෙලාව පවා සෑහෙන්න අඩුයි...😓 අනිත් අතට අද කාලේ එක්ක වියදම් වෙන විදිහ එක්කත් සෑහෙන්න මදි කියලා හිතෙනවා...ගොඩක් සාමාන්‍ය මිනිස්සු හිතන විදිහට නර්ස්ලා වැඩ කරන්නෙ අඩුවෙන්,හෙනම ලොකුකම ඔය වගේ දේවල්... සමහර වෙලාවට මටත් ඔහොම හිතිලා තියෙනවා...හැබැයි ඒ කතාව සම්පුර්ණයෙන්ම හරි නෑ කියලා මට තේරුනා හෙදියක්ව ම බදින්න ලැබුන නිසා... ඒ මිනිස්සු මාරම ස්ට්‍රෙස් එක්ක ඉන්නව...😢 සමහර හොස්පිටල් වලින් ඒ ස්ට්‍රෙස් එක ඩබල් වෙනවා... රජයේ හෙදියන්ට nts වලින් උගන්නන විදිහටම පේශන්ලට සත්කාර කරන්න බැරි වෙන එක,බාහිර රෝගින් එක්ක නුරුස්සන ගති එන එකට හේතුවක් විදිහට මං දකින්නෙ දැනට හෙද වෘත්තීය ක්‍රියාත්මක වෙන විදිහ...ඒ මිනිස්සු සෑහෙන්න අසරණයි කියලා තේරෙනවා... nts එක්කින් කොච්චර හොද නර්ස් කෙනෙක් එලියට ආවත්...හොස්පිටල් වලදි වෙනස් වෙන්නෙ ඔය හින්දා 😢 නර්ස්ලා ගැන මිනිස්සු හිතන විදිහ වෙනස් වෙන්න නම්...රෝහල් වලට යන මිනිස්සුත් වෙනස් වෙන්න ඕන..ආකල්ප වලින්...😊 හිතලා බලන්න පැය දෙක තුනකට හෙදියෝ රෝහල් වල හිටියෙ නැත්තම්...දොස්තරලා දාහක් හිටියත් ඒ රෝහල් වැටෙනවා..ඒකයි නර්ස් කෙනෙක්ගෙ විශේෂත්වය... නර්ස් කෙනෙක් කියන්නේ දැණුම් සාගරයක් රෝහලකට... ඒ සේවයට මීට වඩා වැටුපක් ගෙවන එකේ වරදක් නෑ...ලැබෙන්නම ඕන...🥺
@slnurse7282
@slnurse7282 3 ай бұрын
ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට
@JJayathissa-ez9gg
@JJayathissa-ez9gg 3 ай бұрын
ඔය රැකියාව විතරක් නෙමෙයි කොයි රැකියාවෙත් 80% විතර මානසික පිඩනයෙන් තමයි ඉන්නෙ
@bnuhash4493
@bnuhash4493 3 ай бұрын
හෑල්ලම කියවන්න බැරි උනා. පැය හයෙන් පස්සේ OT නේද? ඉතින් රජයෙන් පවුද්ගලික ජීව්තේ නැති කරලා නෑනේ 😂
@BLacK-br3eb
@BLacK-br3eb 3 ай бұрын
@@bnuhash4493 awurudu 3k,4k panayanakan igenagena minissunge kunu jarawa ada ada dawasama wage hitagena idala 32000k aragena gedara ennada uba kiyanne 😂
@GDinIsu
@GDinIsu 3 ай бұрын
​@@bnuhash4493my mother is a nurse I am still studying.Lately my mom has fallen sick and still has to do O.T due to lack of staff .They are doing night shifts just by 2 nursing officers.To our family there is no need for my mom to do O.T. she just work as she thinks she can still support us as she has 6 more years to work.(she hope to retire as soon as i finish my studies)she is still sick but I saw her yesterday after 24 hour shift.Easy for you to say but we see the real struggle.
@MadhushikaDikkumburage
@MadhushikaDikkumburage 4 күн бұрын
2023(24) batch ekt application call krnne koi kale waged..plz reply 🙏
@slnurse7282
@slnurse7282 13 сағат бұрын
🧐
@Primerose172
@Primerose172 4 ай бұрын
සමහර nurses ලා ඇයි ඔච්චර සැර. ලෙඩ්ඩුන්ට සද්ද දාන්නෙ ඒගොල්ලන් වැටුපක් ගන්නැතුව නිකම් සෙවය කරනව වාගේ 😢
@slnurse7282
@slnurse7282 4 ай бұрын
එහෙම අයත් ඉන්නවා.
@harshanieharischandra1498
@harshanieharischandra1498 4 ай бұрын
අපේ නර්ස් අක්කා නම් කිව්වේ එයාලා ගන්න වැටුපට වඩා වැඩ කරන්න ඕනේ කියලා .මං ඇහුවා,ඔයාලා ජොබ් එකට එන්නේ ඔය ගැන දැනගෙන නේද,අනික අසරණ ලෙඩ්ඩු ඒකට පලි නෑ නේද කියලා .එදා ඉඳන් එයා මාව නෑකමෙන් අයින් කලා,ජොබ් එකට අපහාස කලා කියලා .😂
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 4 ай бұрын
Job eka labaganta eka ekage passen gihin job eka lebunata passe napuru gehenu eya leddun dekkata passe wedi karagannawa.
@ar1920
@ar1920 4 ай бұрын
අශික්කිත පව්ල්වලින් එන එවුන් තමයි ඒ විදියට හැසිරෙන්නේ
@AngelaParker-l7u
@AngelaParker-l7u 3 ай бұрын
මෝඩ පෝස්ට් දාලා සේවය බාල්දුකරනවා. මිනිස්සු හිතන්නේ එක එකා පස්සේ ගිහින් ලේසියට හෙදියන් වෙන්න පුලුවන් කියලා.එහෙම ගිය කෙනෙක් ගැන දන්නවානම් දාන්න බලන්න . ලෙඩක් වෙලා වාට්ටුවේ ඉන්නකොට හතරට පහට නැමිලා මිසී කියාගෙන තමුන්ගෙ වැඩේ කරගන්න මිනිස්සු දන්නේ නෑ මේ තරම් ලොකු ගාණක් ලෙඩ්ඩු හෙදියන් කීප දෙනෙක් කලමණාකරනය කරලා සනීපකරලා එලියට යවන්නේ මොනතරම් කැපකිරීමක් කරලද කියලා.මේ වීඩියෝ එක දාපු මනුස්සයා එදාවේල කන්න නැතුව් හිටපු කෙනෙක් වගේ පේනවා.ලොකු පඩියක් කියන එකෙන්. තමන්ට බැරි දේවල්, වග්ස්කීමක් නැති දේවල් නොදා ඉන්නවනම් ඉස්සරහට නීතියෙනුත් බේරිලා ඉන්න පුලුවන් වෙයි.
@upekhanppd
@upekhanppd 4 ай бұрын
I have been Hospitalised several times in Kalutara Nagoda Teaching Hospital. There I understood how hard working schedule those nursing staff follow of longer hours but maintain patients, kindness & dedication. Therefore, I assume their service can't evaluate by money. Such a hard but essential professional for mankind . I owe them a lot !
@slnurse7282
@slnurse7282 4 ай бұрын
🤛
@narmadamalawaraarachchi9509
@narmadamalawaraarachchi9509 4 ай бұрын
@palithaperera6637
@palithaperera6637 4 ай бұрын
Thank you for your comment❤..
@AngelaParker-l7u
@AngelaParker-l7u 4 ай бұрын
මුලු ජීවිතේ ම රෝහලේ ගතකරලා කීයක් ගත්තත් මොකටද . සාමාන්‍ය කාන්තාවකට දරුවෝ හදන්න , රැකබලාගන්න, උගන්නන්න , අසනීප උනාම දරුවෝ බලාගන්න ., පවුලක් ගෙනියන්න, යුතුකම් ඉටුකරන්න ගියොත් පැය 100ක් ඕ. ටී. කරන්නේ කොහොමද .. ජීවිතේ විදින්නේ නැතුව රු. 80000ක් ගත්තත් මොකටද . නිවාඩුව ක් ගන්න බෑ. මේ මුදල මූලික වැටුප් ලෙස ගෙන, ඕටී නොකර ඉන්න තිබුනානම් සැලකිය යුතු වැටුපක් කියන්න තිබුනා. මානසිකත්වය ක් සිත්න්නේ නැතුව , කියන දේවල් නිසා මිනිස්සු අපිට ලොකු පඩි ලැබිලත් ස්ට්‍රයික් කරනවා කියලා බනිනවා. ඒ වගේම ස්ට්‍රෙස් එකේ ඉන්න නිසා නපුරුයි කියලා සමාජගත කරනවා. ලස්සන ජීවිතය කෝ.
@slnurse7282
@slnurse7282 4 ай бұрын
👈🏿
@sumuduniwasana
@sumuduniwasana 4 ай бұрын
😢😢😢
@upulthusharakumar8573
@upulthusharakumar8573 4 ай бұрын
ඔබ සමඟ 100% ක්‌ එකඟයි ❤️❤️
@harshahettiarachchi5494
@harshahettiarachchi5494 4 ай бұрын
True
@sahanpriyankara8485
@sahanpriyankara8485 4 ай бұрын
අනිවාර්යයෙන්
@pasinduudara7212
@pasinduudara7212 4 ай бұрын
මාසෙ දවස් 30ම දවසට පැය 3 ගානෙ ඕටී කරන්න ඕන ඔයගාන ගන්න. එච්චර කරන්න පුලුවන්ද 80000ක් වෙනුවෙන්. ගෙදර දොරේ කොච්චර වැඩ තියේද එයාලට.
@slnurse7282
@slnurse7282 4 ай бұрын
🧐
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 4 ай бұрын
Arts කරපු අයත් Nursing යනවනෙ Private through. එතකොට එයලගෙ Salary එකත්, මේ Government Nursing salary එක වගේම හම්බෙනවද? නැත්නම් ඊට අඩුද?
@slnurse7282
@slnurse7282 4 ай бұрын
ළගින් යනවා
@minurafernando8731
@minurafernando8731 4 ай бұрын
Sir Mama 2021 A L kale Bio walin CCC result ekk thiyenne Z score 0.6019 Mawa NTS ekta select weyida Male habayi....
@slnurse7282
@slnurse7282 4 ай бұрын
වෙයි
@makeover-asmr-kv
@makeover-asmr-kv 4 ай бұрын
Oyt campus awe ndd?
@HashiniMalewana
@HashiniMalewana 3 ай бұрын
Campus apply karoth nts danna barida sir mm 22 a/l kre 23th a/l kra 23 result eken campus danne eka prashnayak weida nts danna sir
@slnurse7282
@slnurse7282 3 ай бұрын
Nursing ගැසට් කරන කරනකන් මොකද කරන්නේ ? | Episode 02 කොටස බලන්න. ළගදීම....
@slnurse7282
@slnurse7282 3 ай бұрын
රෙගිස්ටර් උනොත් බෑ.
@YpPriyanka
@YpPriyanka 2 ай бұрын
Private hospital වල නර්ස්ලාට මාසෙකට කොච්චර වැටුපක් හම්බවෙනවද . නර්සින් කෝස් එක කරලා යන අයට . Plzz විස්තර ටිකක් දෙන්නකෝ
@slnurse7282
@slnurse7282 2 ай бұрын
ඒක කෝස් එක අනුව වෙනස් වෙනවා
@PrasadSenadeera-i6p
@PrasadSenadeera-i6p 2 ай бұрын
Mama 15 years military nursing idala retire wune 2017. Mama me wenakal kisima job ekak kale naha banana podi nisa. Dan mata aphu govern ment. Join wenna puluwNda
@slnurse7282
@slnurse7282 2 ай бұрын
බෑ. සෙමි රෝහලකින් ගන්න වෙලාවක තමා ජොයින් වෙන්න වෙන්නේ
@Chamodikaveesha914
@Chamodikaveesha914 3 ай бұрын
Sir mn bio kale .ccs result.z.core 0.5750 trincomalee district ..mawa nts select weida.2023A/L ..s thiyenne physics walata..O/L A7i B2i ..female
@slnurse7282
@slnurse7282 3 ай бұрын
සිලෙක්ට් වෙයි
@Chamodikaveesha914
@Chamodikaveesha914 2 ай бұрын
@sujiwasanjiwani5018
@sujiwasanjiwani5018 4 ай бұрын
Sir මට O/L english ,maths S මට nts යන්න second shy english විතරක් කරොත් මදි ද? Maths කරන්න ඕනද?
@slnurse7282
@slnurse7282 4 ай бұрын
සාමාන්‍ය පෙල ඕනේ ඉංග්‍රීසි විතරයි
@monaliravindya117
@monaliravindya117 4 ай бұрын
​@@slnurse7282නෑ.ඉංග්‍රීසි,ගණිතය,සිංහල,විද්‍යාව වලට C සාමාර්ථයට වඩා ඕනේ.
@sujiwasanjiwani5018
@sujiwasanjiwani5018 4 ай бұрын
@@monaliravindya117 man ahuwe nts yanna අක්කේ
@monaliravindya117
@monaliravindya117 4 ай бұрын
@@sujiwasanjiwani5018 government nts yanna thama mama kiwwe..thawa Al Science or maths karala pass wela thiyennath ona.☺️
@sujiwasanjiwani5018
@sujiwasanjiwani5018 4 ай бұрын
@@monaliravindya117 thanks අක්කේ 🥰
@shav4163
@shav4163 4 ай бұрын
සර් මම 2023 A/L කරේ මාතලේ දිස්ත්‍රික්කයෙන්.මට , Agri science (C) Biology (S) Chemistry (S) තියෙනවා ..Z (-0.0914) සර් මම මාතලේන් nursing select වෙයිද සර්..O/L,A/L english තියෙනවා
@slnurse7282
@slnurse7282 4 ай бұрын
ඔයා ගෑනු ලමයෙක් නම් ගොඩක් දුරට සිලෙක්ට් වෙයි
@shav4163
@shav4163 4 ай бұрын
@@slnurse7282 ow sir man girl kenek..thank you sir
@NimeshikaHansani
@NimeshikaHansani 4 ай бұрын
​@@shav4163oya select wei
@IsuriAmadara-er3kz
@IsuriAmadara-er3kz 2 ай бұрын
අවුරුදු 3 පාඨමාලාව කරපු private nurse කෙනෙක්ට කීයක් විතර salary ගන්න පුලුවන්ද?
@slnurse7282
@slnurse7282 2 ай бұрын
75,000
@harshanidamayanthi5222
@harshanidamayanthi5222 3 ай бұрын
Sir, Me para nursing interview man giya. Eth thawama selection list ekakwath damme nahane. Patan ganna dawasak ganawath danumdimak nahane. A gana monawa hari kiyanna puluwanda
@slnurse7282
@slnurse7282 3 ай бұрын
අපි දන්නෙත් නෑ. ජූලි කියලා කියනවා අමාත්‍යාංශයේන්
@DenshilKolamunne
@DenshilKolamunne 3 ай бұрын
බටහිර රටවලනම් නර්සලට ලංකාවෙ ඇටන්ඩන්ට්ල කරන වැඩත් කරන්න අවශ්‍යයි. UK වල දවසකට පැය 10ක් අනිවාර්යයෙන් වැඩ කල යුතුයි.
@slnurse7282
@slnurse7282 3 ай бұрын
එහෙමද
@DilsharaKeshani
@DilsharaKeshani 4 ай бұрын
වසර 30 පමණ සේවය කල හෙදියකට ලක්ෂ 2 වගේ වැටුපකට යන්න පුළුවන්ද?
@slnurse7282
@slnurse7282 4 ай бұрын
පුලුවන්.
@pasinduTharushaka
@pasinduTharushaka 4 ай бұрын
සර් මට english 1st shy S තිබුන්නෙ මන් අව්රුදු 5 කින් english C ekk දාගත්තෙ 2nd shy කරල ඒක ප්‍රශ්නයක් නෑ නේද nts apply krnn
@slnurse7282
@slnurse7282 4 ай бұрын
වයස හරිනම් ප්‍රශ්නය ක් නෑ
@AyeshaHewakanage
@AyeshaHewakanage 4 ай бұрын
1 Uk nurse kenek widiyt ynn lnkawe experience ek awurudu kiyk thiyenn oond 2 Ehem uk giyoth salary ek kiyak wge weyid 3 Lnkawedi salary ek miita wada wedi krgnn berid 4iets pass ek oon klyak wlngu wenwd 5 ඇත්තටම nursing amaruyid 6 Mge meda results ek BCC,campus aply krnne nethuw nts ynn heduwe klin shy results eken,me rate yn thathweth ekk,eek hodyi need? Thank you very much sir❤️🙏 Nursing job ek gena pehedimak athi une me channel ek nisa
@slnurse7282
@slnurse7282 4 ай бұрын
අපේ කලින් වීඩියෝ වලින් මේවායෙන් කීපයක් විසදගන්න පුලුවන්. අනිත් ඒවාට ලගදීම Q & A එකක් දාන්නම්.
@Ashsandeepa
@Ashsandeepa 4 ай бұрын
Aussie ynnt pulwn ned 🥺
@belieber.
@belieber. 4 ай бұрын
Hey UK nurseslage salary eka godak aduy Eyala underpaid Nurse keneknam Aussie wage honday
@SithjayaProducts
@SithjayaProducts 4 ай бұрын
Sir bio, chemistry 2S physices down.advance certificate science eka karala apply karanna barida nursing .naththam wena monada apply karanna puluwan
@slnurse7282
@slnurse7282 4 ай бұрын
ඕපෙන් එකේ කරාට රජයේ රෝහල් වල පත්වීම් දෙන්නේ නෑ. මේක බලන්න. kzbin.info/www/bejne/eKTGfqCda7-NoNEsi=7rvm_dmqqjHD5pjR
@DasuniRathnayake-fg8rp
@DasuniRathnayake-fg8rp 4 ай бұрын
2024 A/L man kurunegala Agri science walin NTS yann ethkot samanyen kohom Z ekk wge oned? Ccc wge thibboth athi weid? Ane plz rp
@slnurse7282
@slnurse7282 4 ай бұрын
ඇති
@Minist562
@Minist562 2 ай бұрын
ඔව් nurse ලාගේ salary එක වැඩි වෙන්න ඕන. අනික එයාලා ඉන්න environment එක හරිම stressful. නිවාඩුවක් ගන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම ඒ job eke වගකී ම් වැඩි. 🤔🤔😒
@slnurse7282
@slnurse7282 2 ай бұрын
අනිවාර්යයෙන්
@kavinidelgoda2202
@kavinidelgoda2202 3 ай бұрын
ඩොක්ටර්ස්ලාගේ salary ගැන මේ වගේ වීඩීයෝ එකක් ඕනි❤️
@slnurse7282
@slnurse7282 3 ай бұрын
බලමු.
@GamingSoul-tn3rs
@GamingSoul-tn3rs 4 ай бұрын
මම පොලොන්නරුවෙන bio karala CSS , z score eka -0.0094 .පිරිමි ලමයෙක්ට nts eka ahuweida kiyl danna කෙනෙක් kiyannako please
@slnurse7282
@slnurse7282 4 ай бұрын
අහුවෙයි.
@chathubandara495
@chathubandara495 4 ай бұрын
Sir 2019/2020 ayata nts me awrudda athulatha patn gnnwd? Plz reply sir 🙏
@slnurse7282
@slnurse7282 4 ай бұрын
ඔවු.
@chathubandara495
@chathubandara495 4 ай бұрын
Hri sir
@UserUser-q8j
@UserUser-q8j 3 ай бұрын
Sir mn bio CSS results 22 a/l z0.0589 badulla mawa nursing silect weid?
@slnurse7282
@slnurse7282 3 ай бұрын
වෙයි
@maneeshanethmini-s8m
@maneeshanethmini-s8m 3 ай бұрын
UGC registration eka krla thiyena kenekta registration cancel krgththoth nursing danna barida
@slnurse7282
@slnurse7282 3 ай бұрын
පුලුවන්.
@maneeshanethmini-s8m
@maneeshanethmini-s8m 3 ай бұрын
Mama 2021,2022 A/L kle Maths wlin.1st shy Z eke 0.5005 ...2nd shy Z eka 0.8009.. mekta ahu wei neda...UGC registration cancel krgnna widiha kiynnko poaddak
@ishanSrimantha
@ishanSrimantha 4 ай бұрын
Mn 2021 agri ekka kre..result SSS z score eka 0.0081 rathnapura district eken mwa NTS select wewida..
@slnurse7282
@slnurse7282 4 ай бұрын
කොල්ලෙක් නිසා විස්වාස නෑ.
@KN_unprofessional
@KN_unprofessional 4 ай бұрын
Sir mama 2023 al kandy z eka 0.5731. Nts male nursing select weida ?
@slnurse7282
@slnurse7282 4 ай бұрын
කියන්න බෑ
@kusumnm60
@kusumnm60 4 ай бұрын
HND පාඨමාලාවකට register වෙලා ඉන්න කෙනෙක්ට නර්සින් වලට apply කරන්න බැරිද. එහෙම කෙනෙක් තෝර ගන්නෙ නැද්ද.
@slnurse7282
@slnurse7282 4 ай бұрын
රජයේ course එකක ඉදලා නර්සින් යන්න බෑ. පස්සේ කාලේ අසාදු ලේඛනගත කරනවා
@oshanikosala7382
@oshanikosala7382 4 ай бұрын
HND idn vidyapeeta giyapu aya innwa.oya poddak hariyata hoyla blnna dr ...
@harshani5171
@harshani5171 3 ай бұрын
අසාදු ලේඛන ගත කරනවා කියන්නේ මොකක්ද​@@slnurse7282
@s.ranjani7875
@s.ranjani7875 2 ай бұрын
Sir, mn 2022/2023 a/l kare Z score eka - 0.4560 mawa nursing thereida
@slnurse7282
@slnurse7282 2 ай бұрын
කියන්න බැහැනේ.
@stbiologyandchemistry
@stbiologyandchemistry 4 ай бұрын
Sir mage nangita me para Al bio results thiyenne CSS ,,Gampaha district eken ,,Z score eka 0.1 i ganak ,,O/l walata A6 B2 k thiyenawa science maths dekatama A ,,eyata NTS yanna puluwan weida sir
@slnurse7282
@slnurse7282 4 ай бұрын
සාමාන්‍ය පෙල ඉංග්‍රීසි වලට C නම් අනිවාර්යයෙන් පුලුවන්.
@stbiologyandchemistry
@stbiologyandchemistry 4 ай бұрын
@@slnurse7282 ow sr eyata Ol walata C ekak thiyenawa english
@aktwins6336
@aktwins6336 4 ай бұрын
සාමන්‍යයෙන් privet nurse කෙනෙක්ට salary එක කොහොමද කියලා poddak කියන්න පුළුවන් ද
@slnurse7282
@slnurse7282 4 ай бұрын
ඒක වෙනස් වෙනවා රෝහලෙන් රෝහලට, කරපු කෝස් එකෙන් කෝස් එකට
@PawaniMadhuhara
@PawaniMadhuhara 3 ай бұрын
Nursing diploma ekak nm samanyen kiyk wged
@chamiamuvitagamage
@chamiamuvitagamage 4 ай бұрын
Sir 2022 a/l bio science ccs z eka 0.4211 matarin select wewida? Mona mase wageda 21/22 gazette wenne?🙄
@slnurse7282
@slnurse7282 4 ай бұрын
පුලුවන් යන්න. සැප්තැම්බර් ඔක්තෝබර් වෙයි
@chamiamuvitagamage
@chamiamuvitagamage 4 ай бұрын
Thank you sir💐
@kavindya4233
@kavindya4233 3 ай бұрын
sir mn bio 2021 Al kre.result CSS. Z eka 0.06 galle district .OL english A. Al english B.nts select weid
@slnurse7282
@slnurse7282 3 ай бұрын
වෙයි
@Chandrani-v4m
@Chandrani-v4m 3 ай бұрын
Oyt mokk hri campus ekak awada halo
@kavindya4233
@kavindya4233 3 ай бұрын
@@Chandrani-v4m ne hlo
@KuwaitKuwait-y2t
@KuwaitKuwait-y2t 4 күн бұрын
Private nurse kenekuta sallry eka kohomada
@slnurse7282
@slnurse7282 4 күн бұрын
පාටමාලාව අනුව වෙනස් වෙනවා
@manojpathirana2933
@manojpathirana2933 4 ай бұрын
Salary adu unath manasika suwayakin wada karanna puluwan, onama welawaka niwaduwak ganna puluwan, specially gahanu ayata hondama wurthiya thamai government teaching . ❤
@slnurse7282
@slnurse7282 4 ай бұрын
ම්ම්...
@rrr-du4tq
@rrr-du4tq 3 ай бұрын
Salary kohomad
@HtLakmali
@HtLakmali 4 ай бұрын
මං බයෝ කරල CCS.. Chemistry bio C physics S.. Z අගය 0.34 .. කලුතරින් මාව nts select වෙයිද සර්
@slnurse7282
@slnurse7282 4 ай бұрын
අනිවාර්යයෙන්
@sasinsathsara2777
@sasinsathsara2777 4 ай бұрын
Mona year eked Als
@HtLakmali
@HtLakmali 4 ай бұрын
@@sasinsathsara2777 2022
@Lakshani.
@Lakshani. 4 ай бұрын
private diploma එක කරන්න තැනක් recommend කරන්න පුලුවන්ද
@slnurse7282
@slnurse7282 4 ай бұрын
එහෙම කියන්න අමාරුයි. මේ වීඩියෝ එක බලන්නකෝ. kzbin.info/www/bejne/nXjQgot9jqaUj6ssi=vqwYN77FiOdM1lEO
@Dini866
@Dini866 4 ай бұрын
Please reply 2022 A/l maths s3i z eka -1 ganak thinne Nts ynn puluwn weid 22 ayata gazzet krnne september wged Mn 2023 th A/l kara Ccs Z eka 0.28
@slnurse7282
@slnurse7282 4 ай бұрын
සිලෙක්ට් වෙන්න අවස්ථාව තියෙනවා
@slnurse7282
@slnurse7282 4 ай бұрын
හරි නම් සැප්තැම්බර් ඔක්තෝබර් තමා ගැසට් කරන්න ඕනේ
@GamingSoul-tn3rs
@GamingSoul-tn3rs 4 ай бұрын
Mama 2021 exam liuwa කෙනෙක් .polonnaruwen liuwe.Css results ek.bio C. Z score ek -0.0094. Mawa nursing ahuweid kiyl dann කෙනෙක් kiyannako please
@bandaranayake441
@bandaranayake441 4 ай бұрын
Pw..pulunhane..
@slnurse7282
@slnurse7282 4 ай бұрын
පුලුවන්.
@anjulelwala
@anjulelwala 4 ай бұрын
21 gazzete eka kawda wage ewida
@viduruvans
@viduruvans 3 ай бұрын
ඇයි අපේ නර්ස් නෝනල මෙච්චර සැර ? හැබැයි පඩියනම් අනිවාර්යයෙන් වැඩි කරන්න ඕනේ. ඒ එක්කම සේවයේ ගුණාත්මක භාවය
@slnurse7282
@slnurse7282 3 ай бұрын
🤨
@Gkushan
@Gkushan 3 ай бұрын
Nursela ge mola wadi ne machn e nisa sarai 😁
@dilmiheshani7066
@dilmiheshani7066 3 ай бұрын
Kamathinm witharada sir OT karanne.nathnm karyamandalaya adu hospital ekakata ahuunoth aniwaren OT karanna oni athi neda
@slnurse7282
@slnurse7282 3 ай бұрын
ඕටී කිරීම තීරනය වෙන්නේ රෝහල අනුව. තමන්ගේ කැමැත්ත මත නෙවේ.
@chamidinipathirana8572
@chamidinipathirana8572 4 ай бұрын
1-sir mama 2023 Al kle z eka 0.57 bsc nursing krnna government campus rkakata select wena ekak nathi weida 2-sports walin all island certificates tyn nisa eken z eka wadi krgnna puluwan kramayak tynwd campus apply kraddi
@slnurse7282
@slnurse7282 4 ай бұрын
01. කැම්පස් සිලෙක්ට් වෙන එක ගැන නම් මට කියන්න බෑ. කලින් ඔයාගේ District එකෙන් නර්සින් ගිය කෙනෙක්ගෙන් අහලා බලන්න. 02. ක්‍රීඩාවයි නර්සින් වලයි ගැලපීමක් මේ වෙනකන් ආපු ගැසට් වල මා දැකලා නෑ
@Lakshani.
@Lakshani. 4 ай бұрын
Private diploma එකක් කරන්න හොද තැනක් recommend කරන්න පුලුවන්ද
@ajithkumaraajithkumara9890
@ajithkumaraajithkumara9890 4 ай бұрын
වසර 10 ක පමන සේවා කාලයක් සේවය කරපු හෙදියකගෙ මාසික වැටුප කීයක් පමණ වෙයිද?
@slnurse7282
@slnurse7282 4 ай бұрын
100,000/= වගේ
@RashiniSandupama-kw3pl
@RashiniSandupama-kw3pl 4 ай бұрын
Sir bio science agri ekk Result CSS chemistry C Hambanthota district Z score 0.076 Nts selecte weid ?
@slnurse7282
@slnurse7282 4 ай бұрын
අනිවාර්යයෙන්ම. තේරෙයි.
@trasfffffgfggggg
@trasfffffgfggggg 4 ай бұрын
​@@slnurse7282ප... තමා
@JeewaniRasanjalee
@JeewaniRasanjalee 4 ай бұрын
Sir mn 2023 A/L Agri Science- C Biology- S Chemistry- S Z-Score (-.1139) mt NTS ynna pluwn weida
@slnurse7282
@slnurse7282 4 ай бұрын
පුලුවන්.
@JeewaniRasanjalee
@JeewaniRasanjalee 4 ай бұрын
Thank you sir
@nethmimaheshi3589
@nethmimaheshi3589 4 ай бұрын
Sir mn 2022 maths A/L sss O/L A7 B2 English A Z ek 0.0916 mw Nts select weid ratnapura distract
@slnurse7282
@slnurse7282 4 ай бұрын
ගොඩක් වෙලාවට හම්බෙයි
@nethmimaheshi3589
@nethmimaheshi3589 4 ай бұрын
Samhrwit select wenneti weid maths nis
@BimnaNethvindi
@BimnaNethvindi 23 сағат бұрын
Private hospital nurse la genath oya vage video ekk gennko
@slnurse7282
@slnurse7282 13 сағат бұрын
ඉදිරියේදී බලමු.
@chandrasekarawanisekara5473
@chandrasekarawanisekara5473 4 ай бұрын
වැටුප නොවේ ඔවුන්ගෙන් වෙන සේවය ගැන කතා කරන්න.ඔවුන්ගෙන් වෙන සේවය සම කරන්න පුලුවන්ද.
@slnurse7282
@slnurse7282 4 ай бұрын
අලුතෙන් එන අය හොයන්නේ වැටුපනේ.
@JJayathissa-ez9gg
@JJayathissa-ez9gg 3 ай бұрын
ඒ ඒ රැකියාවලට අරගෙන තියෙන්නෙ තමතමන්ගෙ කැමැත්ත මත කිසිම කෙනෙක් කිසිම රැකියාවකට බලෙන් අරගෙන නැහැ හැම රැකියාවකම තමන්ට පැවරැන රාජකාරිය කරන්න බැදිල ඉන්නව ඒක ලේසි වෙන්නත් අමාරැ වෙන්නත් පුළුවන් ඒක අදාල නැ රටක හමුදාවට බදවාගන්නෙ යුද්ධයක් ආවොත් රටත් මහජනතාවත් දෙපලත් ආරක්ෂා කරන්න ඒකෙදි සෙබළු මියයනව තුවාල වෙනව ආබාධිත වෙනව ඒක එයාලගෙ රැකියාව එහෙමනමි ඒ මිනිස්සු සේරටම වැඩිය රටක සේවයක් කරනව ඒක නිසා අර රැකියාව මෙිරැකියාව වැඩියෙන් කැපවෙනව මහන්සි වෙනව කියල කියන්න බැහැ
@LekhanieAmarasinghe-mt9bk
@LekhanieAmarasinghe-mt9bk 4 ай бұрын
Sir mn widyapeeta select wel inne. Nursing thuth select wel. Mt me deken mokkd thoragnne kiyala hithgnn bne sir..podi upadesak dennko sir
@slnurse7282
@slnurse7282 4 ай бұрын
ඔයා නර්සින් ගැන අපි කරලා තියෙන වීඩියෝ ඔක්කොම මුල ඉදන් බලන්න. ඒ වගේ ගුරුවරයෙක් හම්බෙලා ඒ ගැනත් අහන්න. ඊට පස්සේ ඔයාගේ තීරනය ගන්න.
@rangaudayangana7535
@rangaudayangana7535 3 ай бұрын
කීයක් උනත් වැඩක් නෑ කන කටට..මට හැකිනම් කියනවද අයෙක් නයිට් දානවනම් එක දිගට කී වතාවක් වැඩ කරන්න දැම්මකිද කියලා.
@slnurse7282
@slnurse7282 3 ай бұрын
නයිට් මාසෙට 5 සිට 15 දක්වා වෙන්න පුලුවන් රෝහල අනුව.
@rangaudayangana7535
@rangaudayangana7535 3 ай бұрын
@@slnurse7282 එක ළඟ එක දිගට දවස් කියක් නොකඩවා නයිට් දැම්මකිද?
@muthunigamalathge4415
@muthunigamalathge4415 3 ай бұрын
NTS yanakota aran yanna badu thiyenawada? e monada?
@slnurse7282
@slnurse7282 3 ай бұрын
Nursing ගැසට් කරන කරනකන් මොකද කරන්නේ ? | Episode 02 කොටස බලන්න. ළගදීම....
@KushaniDilekshya-yo5pb
@KushaniDilekshya-yo5pb 4 ай бұрын
හරියටම මුලු සැලරි එක කීයක් ද හම්බෙන්නෙ කියලා කියන්න පුළුවන් ද ප්‍රයිවට් නර්ස්ලට
@slnurse7282
@slnurse7282 4 ай бұрын
ඒක හොයලා බලන්න වෙනවා
@bhagyasamadini9891
@bhagyasamadini9891 4 ай бұрын
2023 බැජ් එකට මොන අවුරුද්දෙ වගේ ගැසට් කරයිද.අනේ රිප්ලයි කරන්නකෝ
@slnurse7282
@slnurse7282 4 ай бұрын
ඊලග අවුරුද්දේ වගේ තමයි
@bhagyasamadini9891
@bhagyasamadini9891 4 ай бұрын
@@slnurse7282 2020 ලීව අයට 2023 නේද සර් ගැසට් කරේ.එතකොට අපට තව කල් යන්නෙ නැද්ද ,අවුරුදු තුනක් වගේ යන්නෙ නැද්ද ගැසට් කරන්න ☹️
@DSPRODUCTION.world1
@DSPRODUCTION.world1 4 ай бұрын
වෙබ් එකට ගිහිල්ලා බලන්න. 2019 බැජ් එක බඳවා ගත්තේ 2021 නොවැම්බර් මාසයේ. ගැසට් කරනවා සිකුරාදා ලංකා දීප පත්තරේ වගෙයි මතක. සිකුරාදා පත්තරේක තමයි ගැසට් කරන්නේ. පත්තර කඩේකින් අහන්න. සෞඛ්‍ය අමාත්‍යන්ෂය වෙබ් එකෙත් දානවා. අපේ දුවට NTS යන්න ක්‍රමය දන්නා අයවත් කිවේ නැ. ඒ තරම් ආත්මාර්ථකාමි මිනිස්සු තමයි ඉන්නෙ මේ සමාජයේ.
@DSPRODUCTION.world1
@DSPRODUCTION.world1 4 ай бұрын
ලබන අවුරුද්දේ 2,3 මාස ටිකේ විමසිල්ලෙන් ඉන්න ගැසට් කරයි
@bhagyasamadini9891
@bhagyasamadini9891 4 ай бұрын
@@DSPRODUCTION.world1 අනේ ගොඩාක් ස්තූතියි😊♥️
@malshanidilhara7966
@malshanidilhara7966 4 ай бұрын
BSc Nursing, NTS Nursing, salary wenasak thiyenawada job eka karanakota government hospital ekaka
@slnurse7282
@slnurse7282 4 ай бұрын
රජයේ NTS ද හොද රජයේ හෙද උපාධිය ද | SL Nurse kzbin.info/www/bejne/eKTGfqCda7-NoNE
@ishanimadushika6053
@ishanimadushika6053 4 ай бұрын
Pls reply 🙏 sir 19/20 nursing select list danna kochchara kal yaida..
@slnurse7282
@slnurse7282 4 ай бұрын
තව ටික දවසකින් දායි
@niranji4755
@niranji4755 4 ай бұрын
Sir factory nurse kenekuge salary kiyak witharada normal yanne 11/2 year training ,pvt hospital 5years experience . Pl mata value eka danaganna on
@slnurse7282
@slnurse7282 4 ай бұрын
55,000 ක් වගේ තමයි
@kalpidevanarayana3275
@kalpidevanarayana3275 3 ай бұрын
80000ද ලැබෙන්නේ,ඒක තමයි ඒ තරං සැර.තව පඩියෙන් කැපෙන්න loan එකක් ගත්ත නම් කම්මුතුයි
@slnurse7282
@slnurse7282 3 ай бұрын
🧐
@RumeshWeerasinghe-d7y
@RumeshWeerasinghe-d7y 4 ай бұрын
පටන් ගන්නෙම පඩි මදි කියලා. හැබැයි ඵලදායීතාව 0%ක්වත් නෑ. ලෙඩෙක්ට සලකන්නවත් දන්නෑ ඔවු ඔය ගෙවන රටකට ගියානම් මෙහෙ සෙල්ලම් බෑ. ඔයිට අමතරව වෙන් කරන නිවාස ණය වගේ දෙවල් කියන්නෙත් දීමනාම තමයි. 80කට අදික ගානක් මූල්‍ය පත්දතිය වැටුන රටක ගෙවන එකම රටට හානියක්. කොච්චර කිව්වත් අහන්නෑ දන්න නිර්ණායකත් නෑ අපිව සහ දරුවන් මීයෝ ගානට දාලා පරීක්ෂණ කරන එකට තමා ගෙවන්නෙ. අනිත් රටවල එන්නතකට කලින් ඇලජි පරීක්ෂාව උනත් කරද්දි මාරම සැලකිල්ලක් තියෙන්නෙ බල්ලෙකුටවත් ගනන් ගන්නෑ මෙහෙ ඉන්න උන්. මදි නෙවේ ඔය වැඩි ගෙවනවා. ඔය මුදල් හොයන්න පෞද්ගලික අංශ කටු වෙනකං රටවල් වල මිනිස්සු වැඩ කරනවා තවත් මදි. පෞද්ගලීකරණය කරානම් බදු ටික හරි අඩු වෙනවා මීට වඩා හොදයි.
@slnurse7282
@slnurse7282 4 ай бұрын
අනිවාර්යයෙන් පෞද්ගලිකකරණය වැදගත් මේ රටට.
@irajeranga4721
@irajeranga4721 4 ай бұрын
by doing strike time to time got increment as well as reduce hrs per week , now they are working 30 hrs per week . need to increase 48 hrs per week ,these all nursing staff taking overtime .if nursing staff need to get 300k then MBBS doctor minimum salary need to keep 01 million and consultant doctor salary need to increased 50 million , we can bring Indian, Nepalis, Philippine s nursing staff less than 200k , sri lanken nursing staff don't have chance to work in USA or any European country they can work as caregivers, nursing staff in sri lankan just demanding , no any dedication to work
@slnurse7282
@slnurse7282 4 ай бұрын
Thanks for your comment
@irajeranga4721
@irajeranga4721 4 ай бұрын
@@slnurse7282 what is the current average patients per nurse in SL per year
@limathenu4993
@limathenu4993 4 ай бұрын
දැනට NTS වලින් ලබා දෙන ඩිප්ලෝමා ඉදිරියේදී උපාධියක් ලබා දෙන ආයතන බවට පත් කරන සැලැස්මක් තියෙනවද
@slnurse7282
@slnurse7282 4 ай бұрын
කලින් ඉදන්ම කියනවා. ඒත් තාම නෑ . ඒ හින්දා ඩිප්ලෝමා ගත්ත අය උපාධිය සල්ලි දීලා කරනවා. kzbin.info/www/bejne/eKTGfqCda7-NoNEsi=7rvm_dmqqjHD5pjR
@ChathuraVidushan
@ChathuraVidushan 24 күн бұрын
Private nurse kenekt pension nane eylt mokkd e weumwt tiyenne sir
@slnurse7282
@slnurse7282 23 күн бұрын
ETF and EPF
@m.g.avishkashashiniperera3434
@m.g.avishkashashiniperera3434 4 ай бұрын
Sir NTS enakan government bank ekaka. HRI mahawali adikariye Hari tika kalekata wada karata eka NTS walata prashnayak wenne nadda
@slnurse7282
@slnurse7282 4 ай бұрын
නෑ
@m.g.avishkashashiniperera3434
@m.g.avishkashashiniperera3434 4 ай бұрын
@@slnurse7282 thank you sir
@amashavidumini4144
@amashavidumini4144 4 ай бұрын
external degree eka awulak nehe neda sir.man 19/20 interview select wela interview gihin inne sir
@slnurse7282
@slnurse7282 4 ай бұрын
ඒක ප්‍රශ්නය ක් නෑ.
@dayanuwarapaksha6360
@dayanuwarapaksha6360 4 ай бұрын
මුලික වැටුප වැඩියෙන්න ඕන කරන සේවය ටරජයේ නිවාඩු ඩෙිඕප් වැඩ කරලා ගන්න පුලුවන් ද ගෙදර පොඩි කිරිදෙන දරැවො ඉන්න අයට
@slnurse7282
@slnurse7282 4 ай бұрын
ඔව්.
@chalanisewwandi4529
@chalanisewwandi4529 4 ай бұрын
Sir pharmacist license aragena nursing apply karann puluwan da?
@slnurse7282
@slnurse7282 4 ай бұрын
පුලුවන්.
@DinithiRidmika
@DinithiRidmika 3 ай бұрын
Phamacy exam eka amarui d
@AnuradhaRathnayake87
@AnuradhaRathnayake87 3 ай бұрын
සමහර අයනම් ඉන්නේ නිකං වැඩ කරනවා වගේ....
@slnurse7282
@slnurse7282 3 ай бұрын
සමහර අය ඉන්නවා එහෙම.
@Malshanirathnayaka
@Malshanirathnayaka 3 ай бұрын
ඇයි නර්ස්ලාගේ මෙච්චර ආඩම්බරයක් 🤔
@slnurse7282
@slnurse7282 3 ай бұрын
ටික දෙනෙක් එහෙමයි.
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 4 ай бұрын
මහත්මයා,විදෙස් රට වල ගෙවන වැටුප් විස්තරත් කියමු,
@slnurse7282
@slnurse7282 4 ай бұрын
අනිවාර්යයෙන්. හොද අදහසක්.
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 4 ай бұрын
@@slnurse7282 👍🙏
@hirushanmalalasekara309
@hirushanmalalasekara309 4 ай бұрын
වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප සහ දීමනා සහිත වැටුප කීයද..
@slnurse7282
@slnurse7282 4 ай бұрын
හොයලා බලන්න වෙනවා.
@amadisithumini5416
@amadisithumini5416 4 ай бұрын
Nts එකේ training එකෙන් පස්සෙ රට යන්න පුලුවන්ද ..?එහෙම නැතිනම් ලංකාවේ සේවය කොච්චර කල් කරන්න ඕනෙද?
@slnurse7282
@slnurse7282 4 ай бұрын
අපේ කලින් මේවා බලන්න. kzbin.info/www/bejne/ppjbg2ifbNCBp6ssi=VBsmiPYUtjMCRUN6 kzbin.info/www/bejne/hnPPc4p9mbOfaqcsi=XSvejFN3VBQyIA5S
@amadisithumini5416
@amadisithumini5416 4 ай бұрын
@@slnurse7282 thank you
@Bunnylive404
@Bunnylive404 4 ай бұрын
BsC nursing degree ekta salary khmda?
@slnurse7282
@slnurse7282 4 ай бұрын
මුලින් ගත්ත අයට නම් 5,000 ක් විතර වැඩියි. දැන නම් රජයේ රෝහල් වලට ගන්නේ නෑ ඔවුන්ව.
@Bunnylive404
@Bunnylive404 4 ай бұрын
@@slnurse7282 ඇයි ඒ..එතකොට මොන රෝහල්වලටද යවන්නෙ.
@hashinikapiyumanthi1938
@hashinikapiyumanthi1938 26 күн бұрын
Kdu hospital eke nurse kenekt salary ek kohomd kiynnko
@slnurse7282
@slnurse7282 24 күн бұрын
ඒක නම් දන්නේ නෑ
@iWijesinghe
@iWijesinghe 4 ай бұрын
campus nursing ගැන video එකක් දෙන්නකෝ🥰
@slnurse7282
@slnurse7282 4 ай бұрын
අනිවාර්යයෙන්.
@Dahamiapeksha112
@Dahamiapeksha112 4 ай бұрын
Ane ow matath oni
@virajnilantha1043
@virajnilantha1043 4 ай бұрын
අවුරුදු 20 ක විතර සර්විස් එකක් තියෙන නර්ස් කෙනෙකුට කීයක් විතර ලැබෙනවාද
@slnurse7282
@slnurse7282 4 ай бұрын
ලොකු ගානක්
@virajnilantha1043
@virajnilantha1043 4 ай бұрын
@@slnurse7282 දල වශයෙන් කීයක් විතරද
@dhananjayachathuranga5638
@dhananjayachathuranga5638 3 ай бұрын
Nurse kenek set Kara ganna puluwanda Dhananjaya de silva
@slnurse7282
@slnurse7282 3 ай бұрын
ඔයා උත්සාහ කරන්න.
@nimanthikanethmini
@nimanthikanethmini 4 ай бұрын
21A/L karapu ayata gzt eka danna thawa kochchara kal yavida?
@slnurse7282
@slnurse7282 4 ай бұрын
සැප්තැම්බර් ඔක්තෝබර් වගේ තමා හරි නම් ගන්න ඕනේ
@priyadarshani2873
@priyadarshani2873 3 ай бұрын
Cumps nursing giym training period eke salary ndd
@slnurse7282
@slnurse7282 3 ай бұрын
රජයේ NTS ද හොද රජයේ හෙද උපාධිය ද | SL Nurse kzbin.info/www/bejne/eKTGfqCda7-NoNE
@MadhuriSithara
@MadhuriSithara 4 ай бұрын
Sir , nts ළමයින්ට දෙන දීමනාව දැනටත් ලබා දෙනවා නේද..දළ වශයෙන් එය ප්‍රමාණවත් නේද ඒ අයගේ අවශ්‍යතා වලට..🙏❤
@slnurse7282
@slnurse7282 4 ай бұрын
තාමත් දෙනවා. 35,000 ක් දෙනවා. මදි උනොත් ගෙදරින් ඉල්ල ගන්න වෙනවා.
@OshiDil
@OshiDil 3 ай бұрын
Matanam epama una nursla...mage daruwa labune c section ekakin...mage kakul wala ehema hiri aruna ganam mata nagitinna kiyala mage bada 4ra 5s parak mirikuwa mata e awa wedanawa daruwa labedddi danuna wedanawata wada wadi..epa karapu karya mandala innawa kisima anukampawak na
@slnurse7282
@slnurse7282 3 ай бұрын
හැමෝම එහෙම නෙවෙයි.
@erangasavindi
@erangasavindi 3 ай бұрын
ඒක කාර්‍ය මණ්ඩලයේ වරදක් නෙමෙයි.හිරි ඇරුන ගමන් ඇදෙන් බස්සන්නෙ අම්මලගෙම හොදට.ඉක්මනින් මැහුම් වේලිලා තුවාලෙ හොද වෙන්නෙ එතකොට.බඩ මිරිකන්නෙ බඩේ ලේ කැටි හැදිල නම් අයින් වෙන්න.මාත් c section 2කින් මගේ දරුවො දෙන්නම හම්බ වුනේ.එයාල සැරෙන් උනත් ඒ දේවල් කියන්නෙ අපෙ හොදට
@OshiDil
@OshiDil 3 ай бұрын
Eka mn dannawa ane eth ehema kare mata vitharai ekai
@Swarna-c9e
@Swarna-c9e 4 ай бұрын
මෛක්‍රො බයොලොජි degree කල අයට රැකියා අවස්ථාව මොකක් ද
@slnurse7282
@slnurse7282 4 ай бұрын
ඒක නම් අපි දන්නේ නෑ
@DilsharaKeshani
@DilsharaKeshani 4 ай бұрын
වසර 30 පමණ සේවය කල හෙදියකගේ වැටුප කීයක් විතරද?
@slnurse7282
@slnurse7282 4 ай бұрын
පුලුවන්.
@sanjayabandara7412
@sanjayabandara7412 3 ай бұрын
මේ වගේ පඩියක් අරගෙනත් මේ ගොල්ලෝ ස්ට්‍රෙස් එකේ ඉන්නේ ඇයි?? ඩොක්ටර්ස්ලත් එක්ක කතා කරන්න පුළුවන් , මේ ගොල්ලොන්ට පොඩ්ඩ ඇත්තන් තරහා යනවනේ. පොඩ්ඩක්වත් මනූස්සකමක් නෑ😑
@slnurse7282
@slnurse7282 3 ай бұрын
සමහර අය එහෙමයි. ඒත් හැමෝම එහෙම නෑ.
@SL_Hiruwa_Online
@SL_Hiruwa_Online 3 ай бұрын
ඩොක්ටර්ස්ලට වඩා ප්‍රෙශර් එකක් නර්ස්ලට හොස්පිටල් ඇතුලේ තියෙනවා...නර්ස්ලට පැවරිලා තියෙන වගකීම් ප්‍රමාණය වැඩී...තවත් එකක්..ඩොක්ටර්ස්ලත් කේන්ති ගන්නවා...පිට කරනවා...හොස්පිටල් එකට එන මිනිස්සු පිටින් නෙමෙයි...ඒකත් නර්ස්ලා පිටින්...😕 එතකොට නර්ස්ලට තවත් පීඩනය වැඩි... ලංකාවේ නර්ස්ලා සැර වෙන්න ලොකුම හේතුව ඔන්න ඕක..මං දකින විදිහට...😓 හැබැයි පොඩි පිරිසක් නැතුවාම නෙමෙයි උශ්නේ ඔලුවට අරන් ඉන්න..😒
@damithaniroshan2581
@damithaniroshan2581 4 ай бұрын
විද්‍යාපීඨ ගැන මෙහෙම තොරතුරු දැනගන්න පුළුවන් ද?
@slnurse7282
@slnurse7282 4 ай бұрын
ලොකු විස්තරයක් නම් දන්නේ නෑ.
@IsharaSandaruwani263
@IsharaSandaruwani263 4 ай бұрын
Sir 2022 Al ayata gazzert eka enna kochchra kal yaid thwa.
@slnurse7282
@slnurse7282 4 ай бұрын
සැප්තැම්බර් ඔක්තෝබර් වෙයි
@chiranthidineshika6773
@chiranthidineshika6773 4 ай бұрын
​@@slnurse7282 2025 awurudde ned
@nimeshdilshan5331
@nimeshdilshan5331 4 ай бұрын
Boys lata සාමාන්‍යයෙන් රිසාල්ට් කොහොමද ඕනේ yanna
@slnurse7282
@slnurse7282 4 ай бұрын
SCC වත් ඕනේ
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
ලංකාවේ ජනගහනයට සාපේක්ෂව GDP එක මදි...
@slnurse7282
@slnurse7282 4 ай бұрын
එකගයි
@ireshaudeshani1768
@ireshaudeshani1768 4 ай бұрын
2021-2022 අවුරුද්දේ ගැසට් එක කවදද නිකුත් කරන්නේ
@slnurse7282
@slnurse7282 4 ай бұрын
හරි නම් මේ සැප්තැම්බර් ඔක්තෝබර් එන්න ඕනේ
@SadeeshamadushaniMadushani
@SadeeshamadushaniMadushani 4 ай бұрын
Sir mage yaluwekta thiroide thiyenawa.NTS eke medical ekata eka balapanawada.
@slnurse7282
@slnurse7282 4 ай бұрын
ඔවු. බලපාන්න පුලුවන්.
@moonee.
@moonee. 4 ай бұрын
Sir. bio walin CSS. z eka -.1078 Badulla district nts select weida
@slnurse7282
@slnurse7282 4 ай бұрын
සිලෙක්ට් වෙයිེ
@moonee.
@moonee. 4 ай бұрын
@@slnurse7282 Thank you sir.
@hemagunasekara627
@hemagunasekara627 4 ай бұрын
Padiya grnanam kiyawai widinaduka visabeeja godr night duty . Poul jerwitje adalai niwadu no aurudu ne lamaita hariyata kanna bonna .ledata dukaka amms night ekethgedara ne kochchara pay ekak gaththath nayane mahansiwela ganna pay ekak oya poddak balanna Bank ekr pay eka B.O C Mahajana Bank eka eyalata privitet Hospoyal.ealin ledak unoth nomile drugs pawa ganna pahasukam nurselata ehmaeath nehe kanagttui lathawata
@slnurse7282
@slnurse7282 4 ай бұрын
ඒකනේ.
@skyphone8133
@skyphone8133 4 ай бұрын
මේච්චර හම්බ වේද්දී තමයි එදුවේල හෝයාගෙන කන මාසයකට පවුලටම දහදාහක්වත් නොලැබෙන දුප්පතුන් රෝහලට පැමිණ දවසම රස්තියාදු කරමින් ස්ටයික් කරනානේ ඒදා දිනයේදී ලැබෙන කුලීයක් මලියක් කරගෙන කැම ට්කක් කැමටවත් නැති කරමින් තව තවත් වැටුප් වැඩිකරන ලෙස වර්ජන කල යුතුය මාසික පඩිය කෝටිය පණින තුරැ
@slnurse7282
@slnurse7282 4 ай бұрын
🧐
@niroshi3075
@niroshi3075 4 ай бұрын
Rs. 80000 kma ganna bari wena masa thiynwa.ethakota transport wiyadamwath transportwat labenne na.rs.10000k withara yana ayath innwa.ethakota kama bima me hamademat api athin.ehema balapuwama lankawe garment ekaka kenekge mase ithuruwawath nurse kenekta nathi wenna puluwan.anika strike krnne salli illalalama newei.profession eke yam dewal wenuwen.
@skyphone8133
@skyphone8133 4 ай бұрын
සිස්ටම් තිබුනද වෛද්‍යසංගමය වර්ජන මෙහෙයවා ලබාගත් ඉල්ලීම් නිසා පරිපාලනය විකෘති කර ඇත. වෛද්‍යවරැ නැතැයි මැසීවිලි නගන මෙරට රෝහල්වල බෝහෝ ගැටලුවලට හේතුව ලෙඩුන්ට බෙහෙත් නොදී වෛද්‍යවරැ නෛතිකව අදාල නැති වෙනත් රාජකාරි ඉටු කිරිමට යැමය. ලංකාවේ පමණක් නොව ලෝකයේ නිතිය අනුව රෝහල්වල පරිපාලන කටයුතු කිරීමට වෛද්‍යවරැන්ට අයිතියක් නැත. අධිරාජ්‍ය යුගයේ සිට ඒ සදහා CCS විභාගය සමත්විය යුතු අතර වර්ථමානයේ ඒම විභාගය SLCS ලෙස ශීලංකා පරිපාලන සෙවා විභාගය සමත්වු පසු රාජ්‍ය පරිපාලන අමාත්යාංශය යටතේ රාජ්‍ය ආයතනවල පරිපාලන කටයුතුකරනුයේ රාජ්‍ය පරිපාලන නිලධාරීන් ටෙන්ඩර් පරිපාටිය අනුව මිලදිගැනිම් නිමාඩු අනුමත කිරීම් පමණක් නොව නියමිත වේලුවට රතුඉර ගැසීමද පඩි හා අතිකාල අනුමත කිරීමද සිදුවිය යුතු නීතිමය රමුව එසේ තිබියදි දොස්තර රාඡිත සේනාරත්නගේ හෝර වැඩ සදහා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය මැදිහත්වි රෝහල් පරිපාලනයට නීතිවිරෝධිව පරිපාලන විභාගය සමත් නොවු වෛද්‍යවරැ පත්කර ඇත්තේ රැපියල් 50 ඇති බෙහෙත් පෙති සියල්ල රෝහලේ සිවිලිම මත සගවා රෝහලේ එම බෙහෙත් පෙත්ත නැතිබවට ඇමතිටද රෝහල් අධ්යක්ෂ මාර්ගයෙන් දැනුම් දෙන අතර එම බෙහෙත් පෙත්ත අවශ්‍ය නොවන්නාවු රෝගියෙකු හෝ කිහිපදෙනෙකුටම නියමිත බෙහෙත් නොදී විෂබීජ ශරීරය තුල වැඩෙන්නට ඉඩහැර අධි අවධානම් තත්ත්වයට පත්කර වාට්ටුව බාර විශේෂඤ වෛද්‍යවරයාගේ ඉල්ලීම පිට හදිසි මිලදි ගැනීමකට රෝහල් පරිපාලන අධ්යක්ෂවරුන් සහතිකකර අමාත්‍යාංශය මුදල් වැයකරමින් එක පෙත්තක් ගුවන් මගින් ගෙන ඒමට කියමින් ඖෂධ තැරැව්කරැවන් හා තැරවුකාර සමාගම් හරහා අත්පිට මුදල් ගෙවා ගෙන්වනුයේ බෙහෙත් පෙටිටි ගණනක් එක පෙත්තක් ලක්ෂ ගණනක් වන ලෙසින් බිලියන ගණනක මුදල් නාස්තියකින් කියා දක්වමින් බිල්පත් කටයුතු කලද මුදල් ගනුදේනු සිදු වුවද බෙහෙත් පෙති පෙති ගෙන එනුයේ පිටරටින් නොව අදාල රෝහලේ සිවිලීමේ සගවා තිබූ බෙහෙත් වලින් වීම නිසා හා බෙල්ලන යටතේම කොළඹ මහ රෝහලේ සිවිලීමේ තිබි ඇමතියගේ නියොගයේන් පරික්ෂාකර බැලු අමාත්‍යාංශ පරිපාලන නිලධාරීන්ට හසුවු නිසාමයි කෙහෙලිය රබුක්වැල්ල ඉවත්කර රාජිත සේනාරත්නව හෝ වෛද්‍ය වරයෙකු වන ඇමතිවරයෙකු පත්කරගැනීමට මිනිසුන් මරමින් කෙහෙලිය රබුක්වැල්ලගේම හිතවත් පවුලක ලමයෙකුද මරා දමමින් විරොධතා කලේ 2023 ජුලි මාසයේ ඖෂධ තැරැවු කරැවන්ට සිය මුදල්කුට්ටිය වෛද්‍යවරයෙකුට පහසුවෙන් දිය හැකි නිසා බව සුපසිද්ධ රහසකි. එසේම ජැක්සන් ඇන්ටනිව රෝහලේ නොමරා තියාගැනීමට විරැදව යුටියුබ් කරැවන් සමග සිටි රැක්ශාන් බෙල්ලන ගෝඩගත නොහැකි විශේෂඤ වෛද්‍යවරියකට හදවත හා පෙනහලු බද්දකිරීම සදහා කොළඹ මහරෝහලේ වාට්ටු දේකක්ම වෙන්කර ඉන්දීයාවේ සිට ගෙන්වාගත් වෛද්යවරැ යොදවා බද්දකිරීමේ ශල්යකර්මයට ගූවන්හමුදා හෙලිකපුටෙකු භාවිතාකර ගෙන්වා ගත් අවයව ගන්නා ලද්දේ සුවකිරීමට හැකියාව තිබු පාසැල් දැරියකවු එහෙත් ඔනෑකමින් සුවනොකලා පමණක් නොව උස්සයක්වත් නොකර ජීවත්ව සීටියදී ලේ සම්පල් ගෙන උත්සහ කලේ වෛද්‍ය වරියට ගැලපෙදැයි බැලීම වැනි තිරිසන් කියාවක් නම් අවසන් පතිඵලය ජීවිත දේකම විනාශවීම නම් අහිංසක දැරියක මරාදැමීමක්මය. යම් අයතනික කියා පටිපාටියට අනුව එන වේලාවක් යන වේලාවක් සටහන් නොකරන ගෙවල්වල සිට ජනතා මුදලින් වැටුප් ලබන දොස්තර කෙරැවාවට තිත තැබීම කාලීන අවශයතාවයකි. වහාම අධිරාජ්යය යුගයේ සිට බලපවත්වන නීති පකාරව හා ලෝකයේ සම්මත නිති අනුව වෛද්‍යවරැ රෝගීන්ට බෙහෙත් කිරීම මිස වෙන බහුබුත කරන්නට යැමේ වීපාක රටටම විදින්නට සිදුවුයේ විශේෂඤ වෛද්ය පාදෙනිය හයේ පන්තියේ විද්‍යාව නොදැන කල කරැණු දැක්වීම අනුව ආසනික් පොලව මතුපිට ඇත්තේ පොහෝර නිසායයි සිතු සිතුවිල්ල අනුව කල පරීක්ෂණ අනුව පෝලව යට ආසනික් දක්නට නොවුයේ මිනිස් කියා නිසා කියා සිතුවද පස සම්බන්ද හයේ පන්තියේ විද්‍යාව පාඩම අනුව පොලව අභ්යන්තර පාෂාන තට්ටු මිස පස් නැත එම පාෂාන පොලව මතුපිට දි පාරිසරික බලපැම් නිසා පාෂාණ ජීර්ණය වීමේන් පස් සැදෙන බවත් පාසාන වල තබු ආසනික් පස්වලට මූසු වනුයේ ඒම පාෂාන ජීර්ණය කියාවලිය නිසා යැයි නොදූන රාජ්‍ය නායකයන් නොමග යැවීමේ පලවිපාක ලෙසන් ගස්වලට පෝහොර නොමැතිව වියසන තත්වයකට පත්වුයේ ශරීරයට විටමින් අවශය නැත යයි වෛද්‍ය ගෝනෙකු කියන්නාවු පරිද්දෙන් හැම හැම මගුලටම හොට නොදා ලෝකයේ පිලිගත් නීතියට අවනතව වහාම දිවයිනේ සියලුම රෝහල් පරිපාලනය පරිපාලන අමාත්යාංශයේ පරිපාලන නිලධාරීන්ට බාරදී වෛද්‍යවරැ වෛද්‍ය වෘත්තීයට අදාල දේවල් කල යුතුය නිකන් පිස්සන් ලෙස සමාජ විහිලුවකට ලක්නේවී.
@skyphone8133
@skyphone8133 4 ай бұрын
වෛද්‍යසංගමය වර්ජන මෙහෙයවා ලබාගත් ඉල්ලීම් නිසා පරිපාලනය විකෘති කර ඇත. වෛද්‍යවරැ නැතැයි මැසීවිලි නගන මෙරට රෝහල්වල බෝහෝ ගැටලුවලට හේතුව ලෙඩුන්ට බෙහෙත් නොදී වෛද්‍යවරැ නෛතිකව අදාල නැති වෙනත් රාජකාරි ඉටු කිරිමට යැමය. ලංකාවේ පමණක් නොව ලෝකයේ නිතිය අනුව රෝහල්වල පරිපාලන කටයුතු කිරීමට වෛද්‍යවරැන්ට අයිතියක් නැත. අධිරාජ්‍ය යුගයේ සිට ඒ සදහා CCS විභාගය සමත්විය යුතු අතර වර්ථමානයේ ඒම විභාගය SLCS ලෙස ශීලංකා පරිපාලන සෙවා විභාගය සමත්වු පසු රාජ්‍ය පරිපාලන අමාත්යාංශය යටතේ රාජ්‍ය ආයතනවල පරිපාලන කටයුතුකරනුයේ රාජ්‍ය පරිපාලන නිලධාරීන් ටෙන්ඩර් පරිපාටිය අනුව මිලදිගැනිම් නිමාඩු අනුමත කිරීම් පමණක් නොව නියමිත වේලුවට රතුඉර ගැසීමද පඩි හා අතිකාල අනුමත කිරීමද සිදුවිය යුතු නීතිමය රමුව එසේ තිබියදි දොස්තර රාඡිත සේනාරත්නගේ හෝර වැඩ සදහා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය මැදිහත්වි රෝහල් පරිපාලනයට නීතිවිරෝධිව පරිපාලන විභාගය සමත් නොවු වෛද්‍යවරැ පත්කර ඇත්තේ රැපියල් 50 ඇති බෙහෙත් පෙති සියල්ල රෝහලේ සිවිලිම මත සගවා රෝහලේ එම බෙහෙත් පෙත්ත නැතිබවට ඇමතිටද රෝහල් අධ්යක්ෂ මාර්ගයෙන් දැනුම් දෙන අතර එම බෙහෙත් පෙත්ත අවශ්‍ය නොවන්නාවු රෝගියෙකු හෝ කිහිපදෙනෙකුටම නියමිත බෙහෙත් නොදී විෂබීජ ශරීරය තුල වැඩෙන්නට ඉඩහැර අධි අවධානම් තත්ත්වයට පත්කර වාට්ටුව බාර විශේෂඤ වෛද්‍යවරයාගේ ඉල්ලීම පිට හදිසි මිලදි ගැනීමකට රෝහල් පරිපාලන අධ්යක්ෂවරුන් සහතිකකර අමාත්‍යාංශය මුදල් වැයකරමින් එක පෙත්තක් ගුවන් මගින් ගෙන ඒමට කියමින් ඖෂධ තැරැව්කරැවන් හා තැරවුකාර සමාගම් හරහා අත්පිට මුදල් ගෙවා ගෙන්වනුයේ බෙහෙත් පෙටිටි ගණනක් එක පෙත්තක් ලක්ෂ ගණනක් වන ලෙසින් බිලියන ගණනක මුදල් නාස්තියකින් කියා දක්වමින් බිල්පත් කටයුතු කලද මුදල් ගනුදේනු සිදු වුවද බෙහෙත් පෙති පෙති ගෙන එනුයේ පිටරටින් නොව අදාල රෝහලේ සිවිලීමේ සගවා තිබූ බෙහෙත් වලින් වීම නිසා හා බෙල්ලන යටතේම කොළඹ මහ රෝහලේ සිවිලීමේ තිබි ඇමතියගේ නියොගයේන් පරික්ෂාකර බැලු අමාත්‍යාංශ පරිපාලන නිලධාරීන්ට හසුවු නිසාමයි කෙහෙලිය රබුක්වැල්ල ඉවත්කර රාජිත සේනාරත්නව හෝ වෛද්‍ය වරයෙකු වන ඇමතිවරයෙකු පත්කරගැනීමට මිනිසුන් මරමින් කෙහෙලිය රබුක්වැල්ලගේම හිතවත් පවුලක ලමයෙකුද මරා දමමින් විරොධතා කලේ 2023 ජුලි මාසයේ ඖෂධ තැරැවු කරැවන්ට සිය මුදල්කුට්ටිය වෛද්‍යවරයෙකුට පහසුවෙන් දිය හැකි නිසා බව සුපසිද්ධ රහසකි. එසේම ජැක්සන් ඇන්ටනිව රෝහලේ නොමරා තියාගැනීමට විරැදව යුටියුබ් කරැවන් සමග සිටි රැක්ශාන් බෙල්ලන ගෝඩගත නොහැකි විශේෂඤ වෛද්‍යවරියකට හදවත හා පෙනහලු බද්දකිරීම සදහා කොළඹ මහරෝහලේ වාට්ටු දේකක්ම වෙන්කර ඉන්දීයාවේ සිට ගෙන්වාගත් වෛද්යවරැ යොදවා බද්දකිරීමේ ශල්යකර්මයට ගූවන්හමුදා හෙලිකපුටෙකු භාවිතාකර ගෙන්වා ගත් අවයව ගන්නා ලද්දේ සුවකිරීමට හැකියාව තිබු පාසැල් දැරියකවු එහෙත් ඔනෑකමින් සුවනොකලා පමණක් නොව උස්සයක්වත් නොකර ජීවත්ව සීටියදී ලේ සම්පල් ගෙන උත්සහ කලේ වෛද්‍ය වරියට ගැලපෙදැයි බැලීම වැනි තිරිසන් කියාවක් නම් අවසන් පතිඵලය ජීවිත දේකම විනාශවීම නම් අහිංසක දැරියක මරාදැමීමක්මය. යම් අයතනික කියා පටිපාටියට අනුව එන වේලාවක් යන වේලාවක් සටහන් නොකරන ගෙවල්වල සිට ජනතා මුදලින් වැටුප් ලබන දොස්තර කෙරැවාවට තිත තැබීම කාලීන අවශයතාවයකි. වහාම අධිරාජ්යය යුගයේ සිට බලපවත්වන නීති පකාරව හා ලෝකයේ සම්මත නිති අනුව වෛද්‍යවරැ රෝගීන්ට බෙහෙත් කිරීම මිස වෙන බහුබුත කරන්නට යැමේ වීපාක රටටම විදින්නට සිදුවුයේ විශේෂඤ වෛද්ය පාදෙනිය හයේ පන්තියේ විද්‍යාව නොදැන කල කරැණු දැක්වීම අනුව ආසනික් පොලව මතුපිට ඇත්තේ පොහෝර නිසායයි සිතු සිතුවිල්ල අනුව කල පරීක්ෂණ අනුව පෝලව යට ආසනික් දක්නට නොවුයේ මිනිස් කියා නිසා කියා සිතුවද පස සම්බන්ද හයේ පන්තියේ විද්‍යාව පාඩම අනුව පොලව අභ්යන්තර පාෂාන තට්ටු මිස පස් නැත එම පාෂාන පොලව මතුපිට දි පාරිසරික බලපැම් නිසා පාෂාණ ජීර්ණය වීමේන් පස් සැදෙන බවත් පාසාන වල තබු ආසනික් පස්වලට මූසු වනුයේ ඒම පාෂාන ජීර්ණය කියාවලිය නිසා යැයි නොදූන රාජ්‍ය නායකයන් නොමග යැවීමේ පලවිපාක ලෙසන් ගස්වලට පෝහොර නොමැතිව වියසන තත්වයකට පත්වුයේ ශරීරයට විටමින් අවශය නැත යයි වෛද්‍ය ගෝනෙකු කියන්නාවු පරිද්දෙන් හැම හැම මගුලටම හොට නොදා ලෝකයේ පිලිගත් නීතියට අවනතව වහාම දිවයිනේ සියලුම රෝහල් පරිපාලනය පරිපාලන අමාත්යාංශයේ පරිපාලන නිලධාරීන්ට බාරදී වෛද්‍යවරැ වෛද්‍ය වෘත්තීයට අදාල දේවල් කල යුතුය නිකන් පිස්සන් ලෙස සමාජ විහිලුවකට ලක්නේවී.
@skyphone8133
@skyphone8133 4 ай бұрын
වර්ජන මෙහෙයවා ලබාගත් ඉල්ලීම් නිසා පරිපාලනය විකෘති කර ඇත. වෛද්‍යවරැ නැතැයි මැසීවිලි නගන මෙරට රෝහල්වල බෝහෝ ගැටලුවලට හේතුව ලෙඩුන්ට බෙහෙත් නොදී වෛද්‍යවරැ නෛතිකව අදාල නැති වෙනත් රාජකාරි ඉටු කිරිමට යැමය. ලංකාවේ පමණක් නොව ලෝකයේ නිතිය අනුව රෝහල්වල පරිපාලන කටයුතු කිරීමට වෛද්‍යවරැන්ට අයිතියක් නැත. අධිරාජ්‍ය යුගයේ සිට ඒ සදහා CCS විභාගය සමත්විය යුතු අතර වර්ථමානයේ ඒම විභාගය SLCS ලෙස ශීලංකා පරිපාලන සෙවා විභාගය සමත්වු පසු රාජ්‍ය පරිපාලන අමාත්යාංශය යටතේ රාජ්‍ය ආයතනවල පරිපාලන කටයුතුකරනුයේ රාජ්‍ය පරිපාලන නිලධාරීන් ටෙන්ඩර් පරිපාටිය අනුව මිලදිගැනිම් නිමාඩු අනුමත කිරීම් පමණක් නොව නියමිත වේලුවට රතුඉර ගැසීමද පඩි හා අතිකාල අනුමත කිරීමද සිදුවිය යුතු නීතිමය රමුව එසේ තිබියදි දොස්තර රාඡිත සේනාරත්නගේ හෝර වැඩ සදහා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය මැදිහත්වි රෝහල් පරිපාලනයට නීතිවිරෝධිව පරිපාලන විභාගය සමත් නොවු වෛද්‍යවරැ පත්කර ඇත්තේ රැපියල් 50 ඇති බෙහෙත් පෙති සියල්ල රෝහලේ සිවිලිම මත සගවා රෝහලේ එම බෙහෙත් පෙත්ත නැතිබවට ඇමතිටද රෝහල් අධ්යක්ෂ මාර්ගයෙන් දැනුම් දෙන අතර එම බෙහෙත් පෙත්ත අවශ්‍ය නොවන්නාවු රෝගියෙකු හෝ කිහිපදෙනෙකුටම නියමිත බෙහෙත් නොදී විෂබීජ ශරීරය තුල වැඩෙන්නට ඉඩහැර අධි අවධානම් තත්ත්වයට පත්කර වාට්ටුව බාර විශේෂඤ වෛද්‍යවරයාගේ ඉල්ලීම පිට හදිසි මිලදි ගැනීමකට රෝහල් පරිපාලන අධ්යක්ෂවරුන් සහතිකකර අමාත්‍යාංශය මුදල් වැයකරමින් එක පෙත්තක් ගුවන් මගින් ගෙන ඒමට කියමින් ඖෂධ තැරැව්කරැවන් හා තැරවුකාර සමාගම් හරහා අත්පිට මුදල් ගෙවා ගෙන්වනුයේ බෙහෙත් පෙටිටි ගණනක් එක පෙත්තක් ලක්ෂ ගණනක් වන ලෙසින් බිලියන ගණනක මුදල් නාස්තියකින් කියා දක්වමින් බිල්පත් කටයුතු කලද මුදල් ගනුදේනු සිදු වුවද බෙහෙත් පෙති පෙති ගෙන එනුයේ පිටරටින් නොව අදාල රෝහලේ සිවිලීමේ සගවා තිබූ බෙහෙත් වලින් වීම නිසා හා බෙල්ලන යටතේම කොළඹ මහ රෝහලේ සිවිලීමේ තිබි ඇමතියගේ නියොගයේන් පරික්ෂාකර බැලු අමාත්‍යාංශ පරිපාලන නිලධාරීන්ට හසුවු නිසාමයි කෙහෙලිය රබුක්වැල්ල ඉවත්කර රාජිත සේනාරත්නව හෝ වෛද්‍ය වරයෙකු වන ඇමතිවරයෙකු පත්කරගැනීමට මිනිසුන් මරමින් කෙහෙලිය රබුක්වැල්ලගේම හිතවත් පවුලක ලමයෙකුද මරා දමමින් විරොධතා කලේ 2023 ජුලි මාසයේ ඖෂධ තැරැවු කරැවන්ට සිය මුදල්කුට්ටිය වෛද්‍යවරයෙකුට පහසුවෙන් දිය හැකි නිසා බව සුපසිද්ධ රහසකි. එසේම ජැක්සන් ඇන්ටනිව රෝහලේ නොමරා තියාගැනීමට විරැදව යුටියුබ් කරැවන් සමග සිටි රැක්ශාන් බෙල්ලන ගෝඩගත නොහැකි විශේෂඤ වෛද්‍යවරියකට හදවත හා පෙනහලු බද්දකිරීම සදහා කොළඹ මහරෝහලේ වාට්ටු දේකක්ම වෙන්කර ඉන්දීයාවේ සිට ගෙන්වාගත් වෛද්යවරැ යොදවා බද්දකිරීමේ ශල්යකර්මයට ගූවන්හමුදා හෙලිකපුටෙකු භාවිතාකර ගෙන්වා ගත් අවයව ගන්නා ලද්දේ සුවකිරීමට හැකියාව තිබු පාසැල් දැරියකවු එහෙත් ඔනෑකමින් සුවනොකලා පමණක් නොව උස්සයක්වත් නොකර ජීවත්ව සීටියදී ලේ සම්පල් ගෙන උත්සහ කලේ වෛද්‍ය වරියට ගැලපෙදැයි බැලීම වැනි තිරිසන් කියාවක් නම් අවසන් පතිඵලය ජීවිත දේකම විනාශවීම නම් අහිංසක දැරියක මරාදැමීමක්මය. යම් අයතනික කියා පටිපාටියට අනුව එන වේලාවක් යන වේලාවක් සටහන් නොකරන ගෙවල්වල සිට ජනතා මුදලින් වැටුප් ලබන දොස්තර කෙරැවාවට තිත තැබීම කාලීන අවශයතාවයකි. වහාම අධිරාජ්යය යුගයේ සිට බලපවත්වන නීති පකාරව හා ලෝකයේ සම්මත නිති අනුව වෛද්‍යවරැ රෝගීන්ට බෙහෙත් කිරීම මිස වෙන බහුබුත කරන්නට යැමේ වීපාක රටටම විදින්නට සිදුවුයේ විශේෂඤ වෛද්ය පාදෙනිය හයේ පන්තියේ විද්‍යාව නොදැන කල කරැණු දැක්වීම අනුව ආසනික් පොලව මතුපිට ඇත්තේ පොහෝර නිසායයි සිතු සිතුවිල්ල අනුව කල පරීක්ෂණ අනුව පෝලව යට ආසනික් දක්නට නොවුයේ මිනිස් කියා නිසා කියා සිතුවද පස සම්බන්ද හයේ පන්තියේ විද්‍යාව පාඩම අනුව පොලව අභ්යන්තර පාෂාන තට්ටු මිස පස් නැත එම පාෂාන පොලව මතුපිට දි පාරිසරික බලපැම් නිසා පාෂාණ ජීර්ණය වීමේන් පස් සැදෙන බවත් පාසාන වල තබු ආසනික් පස්වලට මූසු වනුයේ ඒම පාෂාන ජීර්ණය කියාවලිය නිසා යැයි නොදූන රාජ්‍ය නායකයන් නොමග යැවීමේ පලවිපාක ලෙසන් ගස්වලට පෝහොර නොමැතිව වියසන තත්වයකට පත්වුයේ ශරීරයට විටමින් අවශය නැත යයි වෛද්‍ය ගෝනෙකු කියන්නාවු පරිද්දෙන් හැම හැම මගුලටම හොට නොදා ලෝකයේ පිලිගත් නීතියට අවනතව වහාම දිවයිනේ සියලුම රෝහල් පරිපාලනය පරිපාලන අමාත්යාංශයේ පරිපාලන නිලධාරීන්ට බාරදී වෛද්‍යවරැ වෛද්‍ය වෘත්තීයට අදාල දේවල් කල යුතුය නිකන් පිස්සන් ලෙස සමාජ විහිලුවකට ලක්නේවී.
@samanpriyawijesinghe3586
@samanpriyawijesinghe3586 4 ай бұрын
පේරාදෙනිය හොස්පිටල් එකේ word no.02..පිස්සු හොල්මන් ගෑනු ටිකක් ඉන්නේ..අප්පිරියයි උන් දැක්කාමත්...
@slnurse7282
@slnurse7282 4 ай бұрын
සමහරු එහෙම හැසිරෙනවා.
@NethmiHansika-tj6vg
@NethmiHansika-tj6vg 4 ай бұрын
2023 Al result apu ayt gasset ekk enn thw kochchr kal yaid sir
@slnurse7282
@slnurse7282 4 ай бұрын
තව ටිකක් කල් යයි.
@NiroshaKumari-j4k
@NiroshaKumari-j4k 4 ай бұрын
Commerce කරපු කෙනෙක් කොහොමද nurseing diploma ekk කරන්නෙ
@slnurse7282
@slnurse7282 4 ай бұрын
පෞද්ගලික අංශයේ තමා. මේක බලන්න. kzbin.info/www/bejne/q6mVZYt9oZuJeJYsi=Gjg6zOQL-htbS0bC
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 114 МЛН