ඔයා පැරාමෙඩිකල් හෝ නර්සින් තෝරා ගන්න එකද වඩා හොද | SL Nurse

  Рет қаралды 3,052

SL Nurse

SL Nurse

Күн бұрын

Пікірлер: 174
@chamindipabodha4484
@chamindipabodha4484 3 ай бұрын
ගොඩක් පින් සර් 🙏 සෑහෙන්න හිත හිත හිටපු, සෑහෙන්න හොයපු, ප්‍රශ්නයකට උත්තර ලැබුනේ. පැරා මෙඩිකල් ගැන you tube එකේ හරි විස්තරයක් තිබුන එකම වීඩියෝ එක. Thank you sir 🙏
@slnurse7282
@slnurse7282 3 ай бұрын
Welcome
@AmaDevi-kw1nw
@AmaDevi-kw1nw 3 ай бұрын
Sir kaluthara thiyena national institute of health science eka thiyena diploma eka den ndd ?eka karata den government job eka hambendd
@slnurse7282
@slnurse7282 3 ай бұрын
හොයලා බලන්න ඕනේ
@AmaDevi-kw1nw
@AmaDevi-kw1nw 3 ай бұрын
Thank you for reply me
@viduthrathnayake-lx2oy
@viduthrathnayake-lx2oy 16 күн бұрын
Sir institute of chemistry ceylon eke laboratary diploma ek krla lab vl job vlt yann puluwnd?
@slnurse7282
@slnurse7282 16 күн бұрын
No idea
@umandaerandi7382
@umandaerandi7382 3 ай бұрын
Wedagath video ekak .thank you❤
@slnurse7282
@slnurse7282 3 ай бұрын
🤙
@Nishurathnayaka2000
@Nishurathnayaka2000 3 ай бұрын
Thnq sir godak watina video ekak genalla😊
@slnurse7282
@slnurse7282 3 ай бұрын
🤙
@poojani231
@poojani231 3 ай бұрын
Sir nts ek ඇතුලේ ඉන්න 2019 A level batch eke අය kiynw 2021 A level අය ඇතුළට gnnkot 2026 August pahu වෙයි කියලා. මේ අවුරුද්දේ අය gazzete krnne nethi වෙයිද sir 😢
@slnurse7282
@slnurse7282 2 ай бұрын
🧐
@sumithkumara9611
@sumithkumara9611 28 күн бұрын
Sir nursing gazate eka avada 2023 al liyapu ayage
@slnurse7282
@slnurse7282 27 күн бұрын
🤔
@HashanImesh
@HashanImesh 25 күн бұрын
Sir, O/L englis 1shy,2nd shy දෙකෙන්ම තියෙන්නෙ S එකක්.3rd shy එකෙන් C pass තියෙන්නෙ.nts apply කරද්දි 1shy result එකයි 3rd shy රිසාල්ට් එකයි දෙකම දාලා apply karanna puluwanda😢
@slnurse7282
@slnurse7282 25 күн бұрын
පුලුවන්.
@Nadee-tu9xp
@Nadee-tu9xp Ай бұрын
Sir kannadi dana eka nts eke medical eka fail wenna hethuwakda?
@slnurse7282
@slnurse7282 16 күн бұрын
ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ
@madushadilshan8600
@madushadilshan8600 3 ай бұрын
Sir dan ECG wage cours wiatarine para wala gazzet karanne.MLT pharmacist rediologicist wag cours okom campus walin ganne.
@slnurse7282
@slnurse7282 3 ай бұрын
නැහැ.මේ පාර ගැසට් එකත් ඔන්ලයින් දැම්මානේ
@CmCm-o5d
@CmCm-o5d 3 ай бұрын
Ow den gannaw adui degre walat witarai ganne ewt
@samadhiIlankoon
@samadhiIlankoon 3 ай бұрын
Mlt wge ewa dan gazette karanne na ned
@navo3410
@navo3410 3 ай бұрын
පැරා මෙඩිකල් අන්තිමට ගැසට් කරේ මොන අවුරුද්දේ ද. 23 A/l කරපු කෙනෙක්ට පැරා මෙඩිකල් යන්න ඒක ගැසට් කරන කං කොච්චර කල් ඉන්න ඕනිද
@chamindipabodha4484
@chamindipabodha4484 3 ай бұрын
2024 / මාර්තු මාසෙ ගැසට් එකක් ආවා. Google එකේ ගහලා බලන්න ගැසට් එක තියෙනවා.
@navo3410
@navo3410 3 ай бұрын
@@chamindipabodha4484 ඕ...... මං බැලුවා. ඒක ඇවිල්ලා තිබ්බෙ 18/19/20 A/L ළමයින්ට
@slnurse7282
@slnurse7282 3 ай бұрын
🤔
@randeepagunarathna4161
@randeepagunarathna4161 2 ай бұрын
Sir..university college giyoth nursing apply krnn barida
@slnurse7282
@slnurse7282 2 ай бұрын
බෑ
@punyapriyadarshani-c2r
@punyapriyadarshani-c2r Ай бұрын
Nts වලින් දෙන ඩිප්ලෝමා එක ඩිග්‍රියක් කරන්නද යන්නෙ sir .ඒම වුනොත් බලන රිසාල්ට් වැඩි වෙයිද් 😢මගේ CSS bio .මාව සිලෙක්ට් වෙයිද සර්😢
@slnurse7282
@slnurse7282 Ай бұрын
තාම නම් අදහසක් නෑ
@M.K.KPOORNIKAKUMARI
@M.K.KPOORNIKAKUMARI 25 күн бұрын
සර් මගේ දුවට Al 1shy රිසාල්ට් sss pass thibune Al 2nd shy ccc pass thiyenawa nts yanna puluwanda shy aka balanawada plz රිප්ලයි සර්
@slnurse7282
@slnurse7282 24 күн бұрын
අපේ කලින් වීඩියෝ බලන්න. ඒ ගැන හොද අවබෝධයක් ගන්න පුලුවන්.
@M.K.KPOORNIKAKUMARI
@M.K.KPOORNIKAKUMARI 24 күн бұрын
@@slnurse7282 මං සර්ගේ ඔක්කොම වගේ video beluwa සර් ath මට හරියටම තේරුම් ගන්න අමාරු නිසා ඇහුවේ සර් අනේ පොඩ්ඩක් කියන්නකෝ පුළුවන් ද berida කියලා විතරක්
@AmaDevi-kw1nw
@AmaDevi-kw1nw 3 ай бұрын
Aniwaryen campus gihilla witharad den pharmacist kenek wenna puluwan? Please reply me
@slnurse7282
@slnurse7282 3 ай бұрын
උසස් පෙළ Science කරලා සමත් නම් අදම Pharmacy Exam එකට Register වෙන්න | SL Nurse kzbin.info/www/bejne/e6rPeHupYquAprs
@AmaDevi-kw1nw
@AmaDevi-kw1nw 3 ай бұрын
Thank you for reply me
@ashaniridmi6277
@ashaniridmi6277 2 ай бұрын
Sir, november election eka nisa den enna thiyna nts gazzet eka (2020/2021) enna kal yaida
@slnurse7282
@slnurse7282 2 ай бұрын
🧐
@shehani883
@shehani883 3 ай бұрын
Sir, government hospital wlata para medical recruitments diima sambandawa thiiirana ganna health ministry eke officialslge name tika kiynnko. Please reply sir (Para medicine graduateslge hospital recruitment gana ahl letters yawnda names tika illuwe) Please reply sir
@slnurse7282
@slnurse7282 3 ай бұрын
සෞඛ්‍ය පාලන කොටස ට කතා කරන්න
@NeeshaNeesha-ur5zo
@NeeshaNeesha-ur5zo 3 ай бұрын
Sir privet university ekakata yanna government eken dena student loan ekata apply karala ehema select une nattam ai NTS nursing danna puluwanda
@slnurse7282
@slnurse7282 3 ай бұрын
ඒවා ප්‍රශ්නයක් නෑ
@chamodimadubashini1181
@chamodimadubashini1181 3 ай бұрын
Mama illapu video eka ❤️
@slnurse7282
@slnurse7282 3 ай бұрын
🤙
@samadhiIlankoon
@samadhiIlankoon 3 ай бұрын
Sir,government universities walin laba dena mls, physiotherapy wage degrees karapu ayawa government job walata ganne kohomada
@slnurse7282
@slnurse7282 3 ай бұрын
ඒ ගැන හොයලා බලන්න ඕනේ
@Tharuu123
@Tharuu123 Ай бұрын
Sir, tattoo ekk krla tiyena eka Nts eke medical eka fail wenna reason ekkd?
@slnurse7282
@slnurse7282 Ай бұрын
නැහැ. ඒත් විදුහල්පති දැක්කොත් කේස්
@Tharuu123
@Tharuu123 Ай бұрын
@slnurse7282 hrii, Reply klt gdk thank you sir❤️
@chamodiabeysinghe7284
@chamodiabeysinghe7284 Ай бұрын
A/l shy 3 kata wada karala thibboth nts ganne nadda sir
@slnurse7282
@slnurse7282 16 күн бұрын
එහෙම කොහේවත් කියලා නෑ
@HashanImesh
@HashanImesh 25 күн бұрын
Sir.. 3rd shy එකෙන් O/L english C pass තියෙන්නේ. nts selet වෙයිද🥺
@slnurse7282
@slnurse7282 25 күн бұрын
Yes
@HashanImesh
@HashanImesh 25 күн бұрын
@slnurse7282 Mn godak bayen hitiye.thank you sir 🙏
@amilachandani1233
@amilachandani1233 3 ай бұрын
Sir nts gaddi medical eka karanne register wenna kalinda register kara gaththata passeda 19/20 selected list damma eth ganna date ekak nane
@slnurse7282
@slnurse7282 3 ай бұрын
🧐
@AmashiDewmini-f7h
@AmashiDewmini-f7h 3 ай бұрын
Sir mge kodu naratiye podi adayak tyenw බාහිරින් penne nh ek x ray ekt penw ek ek nursing yaddi prashnyk wenwd ..monawada nursing waladi medical ekt blnne sir
@slnurse7282
@slnurse7282 3 ай бұрын
එක්ස් රේ බලනවා
@abskbathika7858
@abskbathika7858 3 ай бұрын
Sir 4th shy ekn beda sir me course walta apply krnna
@slnurse7282
@slnurse7282 3 ай бұрын
වයස සහ විභාගේ ලියපු අවුරුද්ද හරිනම් අවුලක් නෑ
@abskbathika7858
@abskbathika7858 3 ай бұрын
වයස කීයක් වෙන්න ඕනද
@ChathuraVidushan
@ChathuraVidushan 3 ай бұрын
Sir mn 2022 al kara second shy ek sss tiyenne biology, chemistry, physics. mata para medical apply krnn bri wei ned sir mn mokkd krnn oni sir mekt 3rd shy ek karnn weid
@slnurse7282
@slnurse7282 3 ай бұрын
ඔයාම තමා තීරනය කරන්න ඕනේ
@ChathuraVidushan
@ChathuraVidushan 3 ай бұрын
Sir 3rd shy kroth nts hri para medical hri apply krnn puluwnd
@amilachandani1233
@amilachandani1233 3 ай бұрын
Sir rajaye sewakayo aniwarya dushkara sewaya karanna onida kawada hari nurseslata ehema karanna onida kiyalai dana ganna one ?
@slnurse7282
@slnurse7282 3 ай бұрын
අනිවාර්යයෙන් වේකන්සි තියෙන තැන් වලට දාන්නේ මුලින්.. කොච්චර දුර උනත්
@dinal2229
@dinal2229 2 ай бұрын
Sir 19/20 batch eka October 23/24/25 register krnwlu etkot next nursing gazette eka koi kale wge weid sir
@slnurse7282
@slnurse7282 2 ай бұрын
🧐
@bhagyasandeepani656
@bhagyasandeepani656 2 ай бұрын
සර් පුලුවන් නම් ආයේ Q & A එකක් ගෙන්නකෝ 🥺 20/21ගැසට් වෙයිද ළගදි නැත්නම් ආයේ NTS ගැසට් නොකර කැම්පස් කරන කතාවක් කියනවා මේවා ගැන හරියටම දැන ගන්න පුලුවන් කොහොමද කාගෙන්ද😔💔
@shehani883
@shehani883 3 ай бұрын
Sir mn nursing graduate kenek. apiwa government hospital wlt ganne nadd? Ministry eka nursing, para medicine graduateslge hospital recruitment gazette eka publish karnne nathi nisa api aphsuthaawkt lak wela inne
@slnurse7282
@slnurse7282 3 ай бұрын
රජයට තාම නම් හෙද උපාධිය තියෙන අය ගන්නේ නෑ
@shehani883
@shehani883 3 ай бұрын
@@slnurse7282 pharmacy, mls, physiotherapy, radiography graduateslth government hospital wlt ganne nadd.? Reply sir
@chathubandara495
@chathubandara495 3 ай бұрын
Sir , 2019/2020 nursing school wlata select krpu list eka aphu wens krnne na needa ?
@slnurse7282
@slnurse7282 3 ай бұрын
🤔
@mithilamahoshadi8523
@mithilamahoshadi8523 Ай бұрын
Sir nursing ena lmainge waidya පරීක්ෂණ sidu krnwada
@slnurse7282
@slnurse7282 Ай бұрын
අනිවාර්යයෙන් ඔව්
@orshadi51
@orshadi51 3 ай бұрын
සර් nts වලින් nursing ඇවිත් අවුරුද්දක් විතර සේවය කරල ඉල්ලා අස්වෙනවනම් කොච්චර මුදලක් අපි ගෙවන්න ඕනද දල වශයෙන්
@slnurse7282
@slnurse7282 3 ай бұрын
රජයේ Nursing වලින් නිවැරදිව අයින් වෙලා යන්නේ කොහොමද ? | SL Nurse kzbin.info/www/bejne/ponRaH57qsiljZo
@chamodiabeysinghe7284
@chamodiabeysinghe7284 Ай бұрын
Sir nts ganna wayas simawak thiyenawada
@slnurse7282
@slnurse7282 16 күн бұрын
ඔව් තියෙනවා
@chamodiabeysinghe7284
@chamodiabeysinghe7284 16 күн бұрын
@slnurse7282 e wayas simawa kiyada sir . Wayasa simawa balanne A/L karaddi wayasada nathnam sir nts apply karaddi wayasada
@HarshaniShashikala-d4l
@HarshaniShashikala-d4l 3 ай бұрын
Godak vatina vedio ekak❤
@slnurse7282
@slnurse7282 3 ай бұрын
🤙
@apsaraherath3528
@apsaraherath3528 3 ай бұрын
Sir Nts igenaganna gaman external pharmacist diploma karanna puluwanda mudal gewala.ehema igenaganna aya innawada
@slnurse7282
@slnurse7282 3 ай бұрын
External pharmacy course එකක් තියෙන්නේ දන්න තරමින්. ඩිප්ලෝමා නෑ
@AyeshaHewakanage
@AyeshaHewakanage 3 ай бұрын
Sir mm 2022 a/l . Mt agriculture sabragmuwe awa,mm eke registere wennd,nthnm nursing hodyid?
@slnurse7282
@slnurse7282 3 ай бұрын
ඒක තීරනය කරන්න ඕනේ ඔයා
@AyeshaHewakanage
@AyeshaHewakanage 3 ай бұрын
@@slnurse7282 ek mt tirnya krnn amruyi,regiter dead line ek 18 2ktm ek gntm kmti mm, Sammnyen lmyek gnn oon tirny mokkd mm
@Sithuminidiwyanjali-w7h
@Sithuminidiwyanjali-w7h 2 ай бұрын
Sir ugc eke register unoth nts ganne nadda
@slnurse7282
@slnurse7282 2 ай бұрын
රජයේ විශ්ව විද්‍යාලයක ලියාපදිංචි උනොත් යන්න බෑ
@samadhiIlankoon
@samadhiIlankoon 3 ай бұрын
Ethokota sir para medical kiyala universities walata ganne ? Eyala kawada?
@slnurse7282
@slnurse7282 3 ай бұрын
ඉස්ස්‍රහට එහෙම ගනී
@dramastories.
@dramastories. 3 ай бұрын
Sir man 2022 adala nursing walata apply karala select wela wela iddi 2024 exam result eken hoda campus course ekakata select wunoth nursing walin ain wela campus ekata yanna puluwanda? Dada gewala hari
@slnurse7282
@slnurse7282 3 ай бұрын
එහෙම බෑ.
@prasadibhagya41
@prasadibhagya41 3 ай бұрын
Sir 2021/2022 gazette ek me awurudde en nadd
@slnurse7282
@slnurse7282 3 ай бұрын
🤔
@ThanujaWanelage
@ThanujaWanelage 3 ай бұрын
2020/2021 ekada enna thiyenne
@nimeshaperis3685
@nimeshaperis3685 3 ай бұрын
Sir 2023 A/ l karapu ayata nts gazette karanna kochchara kal yaida ?
@slnurse7282
@slnurse7282 2 ай бұрын
🧐
@nadeeshadilrukshi3568
@nadeeshadilrukshi3568 3 ай бұрын
Sir nursing wla bond eka aurudu kiyakda. Api nursing intv ekedi geniyapu document apahu register weddit geniynna onada. Ds4 certificate eka wage dewal
@slnurse7282
@slnurse7282 3 ай бұрын
මේවා බලන්න Government Nursing Interview | SL Nurse kzbin.info/www/bejne/gnyudIx-ebSDkM0
@slnurse7282
@slnurse7282 3 ай бұрын
උසස් පෙළින් පසු නර්ස් කෙනෙක් වෙන හැටි | After A/Level How to Become a Nurse in Sri Lanka | SL Nurse kzbin.info/www/bejne/hnPPc4p9mbOfaqc
@heshanisanjula2944
@heshanisanjula2944 3 ай бұрын
2023 batch eka gazette karanna thawa kochchara kal yaida sir
@slnurse7282
@slnurse7282 3 ай бұрын
🤔
@heshanisanjula2944
@heshanisanjula2944 3 ай бұрын
@@slnurse7282 2023(24) A/L liwwa ayata me aurudde January liwwa ayata sir
@short-vide-os
@short-vide-os Ай бұрын
සර් දැන් nts එකෙන් 2021 දෙන්නේ diploma එකද Degree එකද
@slnurse7282
@slnurse7282 Ай бұрын
ඩිප්ලෝමාව
@short-vide-os
@short-vide-os Ай бұрын
@slnurse7282 සර් news වල එහෙම එකක් කිව්ව සර් ටිකක් හොයල කියනවද 🙏
@IsurikaPriyanali
@IsurikaPriyanali 3 ай бұрын
sir A/L 2021 ta paramedical gazet karada
@slnurse7282
@slnurse7282 3 ай бұрын
🧐
@dtns3683
@dtns3683 3 ай бұрын
Sir public health laboratory technician ganath kiynn puluvnd
@slnurse7282
@slnurse7282 3 ай бұрын
බලමු හොයලා බලලා
@PawitharaDeshani
@PawitharaDeshani 3 ай бұрын
Bio walin s 2 thiyna kenekta nursing interview ekawath enni nadda
@slnurse7282
@slnurse7282 3 ай бұрын
How to become a Nurse in 03 Years of Nurses Training School | NTS Life | Government Nursing School kzbin.info/www/bejne/ppjbg2ifbNCBp6s
@IsharaSandaruwani263
@IsharaSandaruwani263 2 ай бұрын
Sir nursing gazzert ekak pending thiyenwa , e mona awrudu wala da
@slnurse7282
@slnurse7282 2 ай бұрын
🧐
@ManeeshaMethmini-x5z
@ManeeshaMethmini-x5z 2 ай бұрын
​@@slnurse7282 sir nt karana ayt private degree ek aragena msc ,phd wage krnn puluwanda
@AthulaKumara-cx9sc
@AthulaKumara-cx9sc 3 ай бұрын
Sir Open university eke degree ekk krn ayw NTS gnne ndd.
@slnurse7282
@slnurse7282 3 ай бұрын
ඒක ප්‍රශ්නය ක් නෑ
@chamindipabodha4484
@chamindipabodha4484 2 ай бұрын
Sir, අපිට යන්න තියෙන Nts එකක් මාරු කරගන්න විදිහ කියන්න පුලුවන්ද ? Selected list එකේ නම තියෙන Nts එක මාරු කරගන්න ඕනි සර්.. 😢 නොවැම්බර් වල අපිව බඳවගන්න කලින් , කියන්න පුලුවන්ද සර් 🙏
@anasuya_Samarakoon
@anasuya_Samarakoon 2 ай бұрын
Oya mona batch eked
@chamindipabodha4484
@chamindipabodha4484 2 ай бұрын
@@anasuya_Samarakoon 2019 - 20 batch eke..
@slnurse7282
@slnurse7282 2 ай бұрын
ඒක අමාත්‍යාංශයන් අහන්න වෙන්නේ. අභියාචනාවක් ඉදිරිපත් කරන්න වෙයි. සාධාරණ හේතුවක් නැතිව නම් දෙන්නේ නෑ.
@chamindipabodha4484
@chamindipabodha4484 2 ай бұрын
@@slnurse7282 Thank you sir 🙏 . පදිංචිය වෙනස් කරලා තියෙන්නේ සර්. දැං ඉන්නේ නුවර. අම්පාර nts එකට තමයි යන්න තියෙන්නේ. නුවර ඉඳලා අම්පාරට පැය 8ක් යන්න තියෙනවා සර් ඒකයි.
@chamindipabodha4484
@chamindipabodha4484 2 ай бұрын
@@chamalisiriwaradana7559 ඔව් නංගි..
@jananihansika4761
@jananihansika4761 3 ай бұрын
Para walath Bond ekk thiyenwda sir awrudu kiyak da
@slnurse7282
@slnurse7282 3 ай бұрын
ඔවු. අවුරුදු 10 ක්
@piyumalidissanayake7772
@piyumalidissanayake7772 3 ай бұрын
Sir Dental therapistlage job eka gana poddak kiyann puluvanda
@slnurse7282
@slnurse7282 3 ай бұрын
ඉදිරියේදී බලමු
@samadhiIlankoon
@samadhiIlankoon 3 ай бұрын
Mls wage degree graduate aya saturate wela nisa government job hoya ganna amaruyi kiyanne aththakda
@slnurse7282
@slnurse7282 3 ай бұрын
ඔවු ලේසි නෑ
@umandaerandi7382
@umandaerandi7382 3 ай бұрын
2019/2020 nursing selected list ekata kawada wage nts patan ganida sir
@slnurse7282
@slnurse7282 3 ай бұрын
🤔
@MadhushikaDilrukshi-jm5sx
@MadhushikaDilrukshi-jm5sx 3 ай бұрын
සර් පැරා මෙඩිකල් course එක ප්‍රමාද නේද. Occupational therapy වලට පැරා මෙඩිකල් වලින් දැන් ගන්නෙ නැද්ද සර්. 2024 A/L අයට කවද වගෙ gazzet කරාවිද
@MadhushikaDilrukshi-jm5sx
@MadhushikaDilrukshi-jm5sx 3 ай бұрын
Plz reply sir
@slnurse7282
@slnurse7282 3 ай бұрын
තාම කියන්න බෑ
@isharamaduwanthi7764
@isharamaduwanthi7764 3 ай бұрын
සර් school dental therapistlage salery ek godk aduid 🙂
@slnurse7282
@slnurse7282 3 ай бұрын
ඒක හොයලා බලන්න ඕනේ.
@orshadi51
@orshadi51 2 ай бұрын
Sir nts වලට යන්න AL වල general english pass⁣ වෙන්න ඕනද
@slnurse7282
@slnurse7282 2 ай бұрын
නැහැ
@orshadi51
@orshadi51 2 ай бұрын
Hari sir thank you
@C.K.Amarakoon
@C.K.Amarakoon 3 ай бұрын
sir kalin aurudu wala nts gaththa cut off mark gana danuwth krnn puluwn d
@slnurse7282
@slnurse7282 3 ай бұрын
බලමු
@senurimarasinghe7865
@senurimarasinghe7865 3 ай бұрын
Government nurse ලා sthetoscope පාවිච්චි කරනවද sir
@slnurse7282
@slnurse7282 3 ай бұрын
ඔවු. හැබැයි දාගෙන ඇවිදින්න නම් වෙලා නෑ
@anu8412
@anu8412 3 ай бұрын
ඊලග gazzette එක එන්නේ කොයි කාලේද??
@slnurse7282
@slnurse7282 3 ай бұрын
🤔
@IreshaKumari-s7f
@IreshaKumari-s7f 3 ай бұрын
19 20 select list dapu batch eka kawada wage ganida
@slnurse7282
@slnurse7282 3 ай бұрын
🤔
@C.K.Amarakoon
@C.K.Amarakoon 3 ай бұрын
2023 al liyapu ayata para medicine gasst unad😢
@slnurse7282
@slnurse7282 3 ай бұрын
හොයලා බලන්න
@kasunikoushani3909
@kasunikoushani3909 3 ай бұрын
19/20 selected list eka koi kale nts walata ganida??
@slnurse7282
@slnurse7282 3 ай бұрын
🤔
@JanudiJayanadi-mj2hf
@JanudiJayanadi-mj2hf 3 ай бұрын
6/3 O/L walata aran nursing karanna barida
@slnurse7282
@slnurse7282 3 ай бұрын
රජයේ නම් බැහැ
@TheUthmaxer
@TheUthmaxer 3 ай бұрын
😊😊
@slnurse7282
@slnurse7282 3 ай бұрын
🤙
@Tharindi02
@Tharindi02 3 ай бұрын
Private A/l karala nursing valata apply karanna puluwan da
@slnurse7282
@slnurse7282 3 ай бұрын
පෞද්ගලික හෙද සේවය ට් පුලුවන්. රජයේ බැහැ
@vinujasarindu1289
@vinujasarindu1289 3 ай бұрын
Sir public health labortary technicianui mlt ayagei wenasa mokkd
@slnurse7282
@slnurse7282 3 ай бұрын
ඒක ගැන නම් හොයන්න වෙයි
@samadhiIlankoon
@samadhiIlankoon 3 ай бұрын
Sir, government universities walin dena degree eka karana mls, physiotherapy wage degrees walata government job labenne kohomada
@tharuvimarshana8803
@tharuvimarshana8803 3 ай бұрын
2024 NTS new batch ek school wlt gnne kawadda kiyannko
@slnurse7282
@slnurse7282 3 ай бұрын
🧐
@dinal2229
@dinal2229 28 күн бұрын
Sir ilg nursing gazette eka publish krnne koi kale wged me Sere 20/21/22 awurudu 3m enwd?
@slnurse7282
@slnurse7282 16 күн бұрын
කොහොම වෙයිද කියලා කියන්න බෑ
@dinal2229
@dinal2229 16 күн бұрын
@slnurse7282 ok sir
@udara-ot2wp
@udara-ot2wp Ай бұрын
Sir 2nd shy eka privet karoth nts apply karanna prashnayak wei da eka please reply sir 🥺
@slnurse7282
@slnurse7282 16 күн бұрын
එහෙම ප්‍රශ්නයක් නෑ
@orshadi51
@orshadi51 3 ай бұрын
සර් nts වලින් nursing ඇවිත් අවුරුද්දක් විතර සේවය කරල ඉල්ලා අස්වෙනවනම් කොච්චර මුදලක් අපි ගෙවන්න ඕනද දල වශයෙන්
@slnurse7282
@slnurse7282 3 ай бұрын
රජයේ Nursing වලින් නිවැරදිව අයින් වෙලා යන්නේ කොහොමද ? | SL Nurse kzbin.info/www/bejne/ponRaH57qsiljZo
@orshadi51
@orshadi51 3 ай бұрын
සර් nts වලින් nursing ඇවිත් අවුරුද්දක් විතර සේවය කරල ඉල්ලා අස්වෙනවනම් කොච්චර මුදලක් අපි ගෙවන්න ඕනද දල වශයෙන්
@slnurse7282
@slnurse7282 3 ай бұрын
මේක බලන්න රජයේ Nursing වලින් නිවැරදිව අයින් වෙලා යන්නේ කොහොමද ? | SL Nurse kzbin.info/www/bejne/ponRaH57qsiljZo
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 237 М.
Anatomy of Kidney|Anatomy For Nurses|By Sarani Malshani
16:49
SM e-Nursing
Рет қаралды 7 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН