Kuwait wafra farm#kuwait desert
40:56
how is it Kuwait before raining
29:05
Ref & Air Solutions
0:16
3 жыл бұрын
Пікірлер
@chamilathuduwage7646
@chamilathuduwage7646 9 күн бұрын
Most Valuable information.Thank you Sir. Good Luck.
@tharindunana202
@tharindunana202 29 күн бұрын
Thermometer sensor කේබල් එක මහත්තයා ඩීෆිශර් එකට ගෑවෙන විදියට සම්බන්ධ කරන්න ඕනි.මං thermometer එක මාරු කාරා ඒත් දැන් on එකේම තියෙනවා ෆිරිජ් එක.මට් විසදුමක් දෙන්න ?🙏
@REFAIRSOLUTIONS
@REFAIRSOLUTIONS 29 күн бұрын
අලුත් thermostat එක සහ parana thermostat එක same type and same range වෙන්න ඕනේ. ඒක නිසා පරණ thermostat එක අරන් ගිහින් ම තමයි අලුතින් එකක් ගන්න ඕනෙ. සමහර විට Deep freezer එකේ දොර rubber gasket එක පරණ වෙලා දොර හොඳට වැහෙන්න නැතිව ඇති. සමහර විට fridge එක cool වෙන ප්‍රමාණය අඩු වෙලා ද බලන්න. හොඳින් ventilation thiyana තැනක ඉර එළිය වැටෙන නොවැටෙන තැනක Fridge එක තියන්න
@tharindunana202
@tharindunana202 29 күн бұрын
@@REFAIRSOLUTIONS පරණ thermometer එකට සමානම එකක් තමයි ගත්තේ මහත්තයා . Cool එකේ නම් පොඩි අඩුවක් තියෙනවා තමයි .
@tharindunana202
@tharindunana202 Ай бұрын
Thermometer එක වෙනත් එකකට change karanne kohomd aiye ??
@REFAIRSOLUTIONS
@REFAIRSOLUTIONS Ай бұрын
Sensor එක නේද. complete thermostat එක change කරන්න.
@augustindsouza1121
@augustindsouza1121 Ай бұрын
Very easy to learn from you I appreciate n learn more
@sameendarshan7387
@sameendarshan7387 Ай бұрын
ළිදෙන් වතුර එක්ක මඩ එනවා....ඒකට විසදුමක් දෙන්නකෝ..
@REFAIRSOLUTIONS
@REFAIRSOLUTIONS Ай бұрын
නල ළිං කාර්මිකයකු සම්බන්ධ කරගෙන ළිඳ සුද්ද කර ගැනීමක් කර ගත යුතුයි.
@REFAIRSOLUTIONS
@REFAIRSOLUTIONS Ай бұрын
පොඩි බොර පැහැයක් නම් chlorine 20g විතර වතුර භාජනයකට දමා කලවම් කර ළිඳට දාන්න
@TheGreenEarthKitty
@TheGreenEarthKitty 2 ай бұрын
Why give this video a title in English, when the language used in the video…is something other than English?
@jayaruwanmeemanage8646
@jayaruwanmeemanage8646 2 ай бұрын
😂😂😂😂😂😂😂😂
@HARSHAHD8
@HARSHAHD8 2 ай бұрын
Wire Deka Direct Denna Barida
@REFAIRSOLUTIONS
@REFAIRSOLUTIONS 2 ай бұрын
Wire දෙක එකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒත් compressor එක auto off වෙන්නෙ නැහැ. මොකද Thermostat එක bypass වෙන නිසා..
@HARSHAHD8
@HARSHAHD8 2 ай бұрын
@@REFAIRSOLUTIONS Mage Fridge Eka Cool Wenne Nathuawa Giya Eka Paratama, D Freezer Eka Athulen Wathura Galana Saddayak Enawath Ekka
@REFAIRSOLUTIONS
@REFAIRSOLUTIONS 2 ай бұрын
@HARSHAHD8 watsapp msg 1k දාන්න 0096550719269
@yamunanilmini3504
@yamunanilmini3504 2 ай бұрын
අත අනෙක් අතට මිට් මෙලෙව්වොත් ඉරට්ට කැරකෙයිද? වතුර තිබුනත්
@suranjithsurendra5816
@suranjithsurendra5816 2 ай бұрын
ඉතා හොඳයි....තව තව vdo danna....පැහැදිලිව ඉදිරිපත් කරනවා ජය පතමි 🌷🌷🌷💖👍
@Dhananjayadilxzy
@Dhananjayadilxzy 3 ай бұрын
Aiye oya thermostat eka kohenda gaththe . Oyage nambare about eke thibbe nane
@REFAIRSOLUTIONS
@REFAIRSOLUTIONS 3 ай бұрын
00965 50719269. Watsapp
@Dhananjayadilxzy
@Dhananjayadilxzy 3 ай бұрын
Ane Aiye aluth තර්මස්ටාට් එකක් දාලත් අපේ fridge එකේ compressor එක ඕෆ් වෙන්නැනෙ . හෙතුව මොකක් වෙන්න පුලුවන්ද? හොදට කූල් වෙනවා එත් දවසම වැඩ.
@REFAIRSOLUTIONS
@REFAIRSOLUTIONS 3 ай бұрын
දොර හොඳට වැහෙනවද බලන්න. දොරේ රබර් එක damage වෙලා ඇති. පරණ thermostat එක අරන් ගිහින් ද අලුත් එක ගත්තෙ. Channel එකේ about section එකට ගිහින් contact no එකට watsapp massage 1k දාන්න
@Dhananjayadilxzy
@Dhananjayadilxzy 3 ай бұрын
@@REFAIRSOLUTIONS ayye about එකේ නම්බරයක් නෑනෙ 😥
@Dhananjayadilxzy
@Dhananjayadilxzy 3 ай бұрын
@@REFAIRSOLUTIONS ඔව් ඒක පෙන්නලා ගත්තෙ අලුත් එක .
@REFAIRSOLUTIONS
@REFAIRSOLUTIONS 3 ай бұрын
0096550719269
@sriyagamage2644
@sriyagamage2644 3 ай бұрын
Pirisidu watura yatin awata bata dekak siduru kirima nisa uda mads watura kalawam wenawa ema siduru wahanna krmayak nadda
@REFAIRSOLUTIONS
@REFAIRSOLUTIONS 3 ай бұрын
Watsapp call 1k ගන්න
@aroshasanjaya7913
@aroshasanjaya7913 3 ай бұрын
Lg තනිදොර ෆ්‍රිජ් එකේ කොන්පෙශර් එක එක දිගටම වැඩ කරනවා.. 1ට දැම්මම කන්පෙසර් 1 ඔෆ් වෙනවා.. මොකක්ද හේතුව
@REFAIRSOLUTIONS
@REFAIRSOLUTIONS 3 ай бұрын
මම කියපු විදියට Fridge එක හදාගත්ත කිව්වා නේද. කොහොමද දැන් තත්වෙ. හොඳට වැඩ කරනවනේ ද?
@aroshasanjaya7913
@aroshasanjaya7913 3 ай бұрын
@@REFAIRSOLUTIONS ow..බොහොම ස්‍තුති කිව්වට.. මෙහෙ ෆිජ් සර්විස් වැඩ කරන කෙනෙක්ට කිව්වම 8000ක් විතර යයි කිව්වා හදන්න
@al3ndlib
@al3ndlib 3 ай бұрын
Why Indians put title in English if the content in Hindi language
@priyankasenanayake4015
@priyankasenanayake4015 3 ай бұрын
ජලය අවශ්‍ය සෑම සියලු දෙනාටම ජලය ලැබේ‍වා! ❤️🙏 තෙරුවන් සරණයි!🙏
@asithaasitha2533
@asithaasitha2533 3 ай бұрын
කවුරු කොහොම කිවුවත් මේක බොරුවක් ඕන කෙනෙකුට මේක කරන්න පුළුවන් ඉරටුව අත් දෙකෙන් තදින් අල්ලගෙන ලං කරනකොට පස්සට කැරකෙනව ආයෙ ඈත් කරනකොට ඉස්සරහට කැරකෙනව ඕන කෙනෙක් කරල බලන්න
@Gossiplanan123
@Gossiplanan123 3 ай бұрын
Mokada kiyanne dubai gihin iratten lidak haramuda😂
@therelaxationgoddess4743
@therelaxationgoddess4743 3 ай бұрын
ලන්කාවේ මෝඩ මී හරක් ‍රැළ, මේක කියවපන් Groundwater is everywhere beneath the soil surface and can be ever-present in many places if allowed to recharge. Even in dry conditions, it maintains the flow of rivers and streams by replenishing them, providing a valuable substitute for precipitation. an underground layer of rock or earth that holds groundwater. Source: National Geographic Org
@metalsketchsl
@metalsketchsl 4 ай бұрын
සුද්දෝ දැක්කොත් ලංකාව සිතියමෙන් අහක් කරනවා...
@picoyt9913
@picoyt9913 4 ай бұрын
Track wttige puthala tiakak 😂
@r.g.p
@r.g.p 4 ай бұрын
මේක සහරා කාන්තාරෙ කරත්,හදේ ඉදන් කරත් ඉරට්ට කැර කෙනව.අමූලික බොරු.
@pubudu15
@pubudu15 4 ай бұрын
Thadi kalu galak haranne oya iratten balala...lol 6:40
@ranjithkarunarathne7066
@ranjithkarunarathne7066 4 ай бұрын
මම ත් නල ලිදක් ගැහුවා ඔය විදිහට ම බලලා..ඒක හරි පායන කාලෙටත් වතුර තියෙනවා
@isuruuabeyratne3203
@isuruuabeyratne3203 4 ай бұрын
මෙච්චර තාක්ෂනය දියුණු ලෝකෙ ඉරට්ටෙන් වතුර තියෙන තැන කියන්නව කියන්නෙ පිස්සුද. ඒවට ගැලපෙන උපකරණ ගෙනල්ල ඇත්තටම වැඩේ කරන්න. ජය වේවා
@sanjayamenaka3388
@sanjayamenaka3388 4 ай бұрын
me iratte kathawa boru.eth nala lin gahilla supiri
@dimuthushanika5814
@dimuthushanika5814 4 ай бұрын
ඕක බොරුවක් නෙවෙයි යකො ඕකේ තියෙන්නෙත් තොපිම නෑ කියන තොපිම තියෙනවා කියන හෝද හෝද මඩේ දාන පාරම්පරික විද්‍යාව සහ නිවීන විද්‍යාවෙත් තියෙන විද්‍යාත්මක සංසිද්දියක්ම තමා 🖕
@chanukagayashan2440
@chanukagayashan2440 4 ай бұрын
මේක සාමාන්‍ය සිදුවීමක් විතරයි 😅
@vgdwickramarathne8914
@vgdwickramarathne8914 4 ай бұрын
Yako wathura thiyana thena loku palathak.iratta boru
@uvindunethranjana1239
@uvindunethranjana1239 4 ай бұрын
හැමෝටම බෑ ඉතින් මේවා❤
@therelax2711
@therelax2711 4 ай бұрын
Yako math oka karakeuvakine ohoma
@therelax2711
@therelax2711 4 ай бұрын
😂
@pradeeprathnayaka6428
@pradeeprathnayaka6428 4 ай бұрын
ඕක පට්ට බොරුවක් ඔක අපිටත් කලහැකී
@Thiliyaff21
@Thiliyaff21 2 ай бұрын
ඔවු
@thilinamadushan2497
@thilinamadushan2497 4 ай бұрын
Mewata ahuwena kottasekuth innawa
@roshansampath2117
@roshansampath2117 4 ай бұрын
මං ගාවත් ක්‍රමයක් තියනව.විඩියෝ එකක් කරමුද...උල්පත් තියන තැනින් යනකොට ඉරට්ට කෙලින් වෙනව...😂😂😂😂😂😂😂😂
@yasithanjana3018
@yasithanjana3018 4 ай бұрын
මේ ඔය කූර කාන්තාරෙක ගිහින් කරොත් කැඩෙන්නෙ කැරකෙන්නෙ නැද්ද 😂 නිකන් ඇහුව විතරයි 😅
@legendofclash4206
@legendofclash4206 4 ай бұрын
Lankawanam winasai bn inaepa meke hamathanama horu
@pasindupabasara1293
@pasindupabasara1293 4 ай бұрын
😂😂
@anurapeiris1147
@anurapeiris1147 4 ай бұрын
Me wa visvasa karanda epa mata 1,20,000 nateuna ( feet 120 ) veda vatuta naha tavama nala lida vatura nateva vahala Loction :- Ragama narangadapaluwa
@starlitnews
@starlitnews 4 ай бұрын
When it comes to digging wells to find water, the availability of water depends on various factors such as the topography, climate conditions, and other natural elements. It's important to keep in mind that the distribution of Earth's freshwater is uneven, and the depth of water within the well will depend on these natural factors. Moreover, scientists believe that there could be 11 times more water present within the Earth's interior, hundreds of kilometers deep. Interestingly, our ancestors were able to accurately predict things without the sophisticated instruments we use today.You's may be one method.
@indunilpremadasa2144
@indunilpremadasa2144 4 ай бұрын
යකු ඕක karakuwath නැතත් වතුර තියෙනවා oni😅thanaka widala බලහන් 😂
@user-rl5ex8px5p
@user-rl5ex8px5p 4 ай бұрын
මාත් ඉන්නෙ වෆ්රා
@Sandaruwan-cl8zh
@Sandaruwan-cl8zh 4 ай бұрын
Speed eka 0.25 ta daala balanna aththa theerei
@nishanthakangara7255
@nishanthakangara7255 4 ай бұрын
මේකත් අර පොල් ගෙඩිය වගේ 😂😂😂😂😂
@nipunasampath2554
@nipunasampath2554 4 ай бұрын
අනේ මේ වගේ මෝඩ යක්කු ටිකක් 😂
@cmeducationshorts
@cmeducationshorts 4 ай бұрын
Pinlabena wadak theruwan saranai
@PP-td2sq
@PP-td2sq 4 ай бұрын
Hena boruwak meka😂😂😂
@ShanthaaAnura
@ShanthaaAnura 4 ай бұрын
Oka Patta boruwak .pol irattakata jeewitheta ba wathura thiyana thana kiyanna.yako lankawe wage gonnu na kisima rataka.mama dennam lankawata awama live ekak.oya okkogema as arenna.okun karanne boru.
@apixel7248
@apixel7248 4 ай бұрын
පොල් ඉරට්ටෙන් බලලා නැකත් බලලා ලිදක් කපුවා වතුර හැමදාම බොරපටයි. පස්සෙ මම උදෙපන්දර මොනනැගතක් බලන්නේ නැතුව මට හොදයි කියලා හිතුන තැන ලිද කැපුවා. පහුගිය පැවිල්ලටවත් වතුර ඖලක් උන්නෑ
@nela_tech
@nela_tech 4 ай бұрын
මං අඩියක් යටට යකඩ ඉන්නෙන් ගහපු ගමන් වතුර ආවා යකෝ...😂 බැලුවාම වතුර බටයක්😂😂😂