Borewell /tube well in sri lanka/නිෂිධ නළ ළිං කාර්මිකයෝ - 076 7040918 සහ 074 3749008

  Рет қаралды 299,421

REF & AIR SOLUTIONS

REF & AIR SOLUTIONS

2 жыл бұрын

in this video you can learn about how to drill borewell 120 feet and what type of pump can we used.

Пікірлер: 534
@REFAIRSOLUTIONS
@REFAIRSOLUTIONS Жыл бұрын
+94 76 704 0918 මිල ගණන් දැනගන්න මේ whatsapp number එකට call එකක් දෙන්න
@ranjithakumara
@ranjithakumara 10 ай бұрын
Hello
@ranjithakumara
@ranjithakumara 10 ай бұрын
adiyak kiyada
@araliyakesbewa5286
@araliyakesbewa5286 10 ай бұрын
Good job
@asla9589
@asla9589 10 ай бұрын
හිතලමයි අතින් කරකවන්නෙ. ඕක ඇත්තනම් ඉරට්ට අතේ නැතිව වෙන එකක් උඩ තියන් ගිහින් පෙන්නන්ඩ හැරෙයිද බලන්න.
@araliyakesbewa5286
@araliyakesbewa5286 10 ай бұрын
@@asla9589 uba godak modai..thanakota tikakata pol tikak dala kapan
@priyankasenanayake4015
@priyankasenanayake4015 3 ай бұрын
ජලය අවශ්‍ය සෑම සියලු දෙනාටම ජලය ලැබේ‍වා! ❤️🙏 තෙරුවන් සරණයි!🙏
@mallikakumari5577
@mallikakumari5577 10 ай бұрын
අපේපැත්තෙත් කෙනෙක් ඔහොම බලලා වතුර තියන තැනක් කියලා ලිදක් කැපුව ගොඩාක්පායන කාලෙක කැපුවෙ අඩි තිස් ගානකින් විතර වතුර තිබ්බ.නියග කාලේට ගමේම ල්න් හිදෙනව ඒත් කවදාවත් අපේ ලිද හිදුනෙ නැ
@tharakamadushan_official
@tharakamadushan_official 3 ай бұрын
මේක ගැනනම් මම දන්නෑ...ඒත් පොලොන්නරුවෙ ඉරහද කෙටුවැව පරණ ඉස්කෝලෙ ඉස්සර වතුර ප්‍රශ්නයක් තිබ්බා...13 වසරෙ අයියලා විසදුමක් විදිහට ළිඳක් කපන්න ගත්තා එයාලගෙ a/l project එකට...කොහොම හරි හාමුදුරුවො කෙනෙක් ඇවිල්ලා තමයි කපන්න හොදම තැන බැලුවා කිව්වෙ...මේකමද දන්නෑ ..ඒත් මේ වගේ ක්‍රමයකින් බැලුවා කිව්වෙ...කොහොම හරි එතන කැපුවට පස්සෙ කිව්වට විෂ්වාස කරන එකක් නැතිවෙයි...අතින් අල්ලන්න පුළුවන් ගානට වගේ උඩටම එනකම් වතුර...තිබූණා. ඉතින් ඒක නිසා අබේ පරණ තිබුණ දැනුම වැරදියි කියල කියන්න කාටවත් බෑ...ප්‍රශ්න තියෙන්නෙ ගොඩක් අය ඒවා කියල කරන්නෙ බොරු වෙන එක..🙏
@pasindupabasara1293
@pasindupabasara1293 3 ай бұрын
😂😂
@nisalfernando9122
@nisalfernando9122 3 ай бұрын
😂
@ygssanjeewa
@ygssanjeewa 2 ай бұрын
😂😂
@sameeraruwan7502
@sameeraruwan7502 10 ай бұрын
මගේ ගෙදර නල ලිද ගැහුවෙත් පොල් ඉරට්ටෙන් බලලා. මම දැන් වගාවට වතුර ගහන්නෙත් ඒ ලිදෙන්. අගල් දෙකේ පොම්පෙන් දවසම වතුර ගහනවා. වතුර ඉවරයි කියලා නවත්තපු දවසක් නෑ. ❤❤❤
@user-zt8hk7gb9n
@user-zt8hk7gb9n 10 ай бұрын
ඉරට්ටෙන් අපේ ගමේ අඩි 335 හැරුවා..ගල්කුඩු විතරයි දැක්කේ..නල ගහන අය පිටින් වතුර දාලා නලේ හොදල ශේප් උනා..හෙන තමා උන්ට..ස්කෑන් කරලා ගහන එක සුවර්..අඩු ගැබුරකින් වතුර..ඉඩමේ වතුර ඇත්තේම නැත්නම් එකත් බලාගන්න පුලුවන්..ඉරටු නැමෙයි...ගාන කඩයි..පිටින් වතුර ඇදලා වතුර මලක් පෙන්නලා ,ගාන කඩාගෙන යන හොර නල උනුත් ඉන්නවා හොදේ...
@nirodharupasinghe2288
@nirodharupasinghe2288 10 ай бұрын
100 m????
@roshanprathapa1037
@roshanprathapa1037 10 ай бұрын
ස්කෑන් මැෂින් එකක් හොයාගන්න කොහෙද තියෙන්නේ
@rayanbandara7899
@rayanbandara7899 10 ай бұрын
අං නැතිවුනාට හරක් ඉන්නවා. දියවැල් වෙන්නඕනා ඔය පෙන්නුම් කරන්නෙ.... පොලොවෙ යම් ප්‍රමානයක තීන වතුර තමයි කැනීම් කරන තැනින් උල්පත් විදියට මතුවෙන්නෙ.. එකතුවෙන්නෙ...
@RuwanChamara-of6bv
@RuwanChamara-of6bv 5 ай бұрын
Iskan mashinnekak hoyaganna koheda thiyenne
@photocopymachinerepair7172
@photocopymachinerepair7172 3 ай бұрын
😂
@onetimeYTshorts
@onetimeYTshorts 3 ай бұрын
ඉරට්ට කතාව මං මේ දැන් හොදට සුද්ද කරලා කරලා බැලුවා,හැමෝටම හරියන් නෑ කියලා කියන්නෙත් ඒක කරන ව්දිහ නිසා,අපිට අත් දෙකෙන් දෙපැත්තට කරකන්න පුලුවන්,වත්තෙම ඇව්ද්දා නිකන් කැරකෙන් නෑ,අත් දෙකෙන් පේන් නැති වෙන්න කරකවන්න පුලුවන්
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c 10 ай бұрын
ඉරට්ටක් නම් දන්නේ නෑ. මගේ වයස දැන් 58 යි. මම ගොඩාක් කුඩා සන්දියේ වත්තේ ළිදක් කපන්න වතුර බැලුවේ මොකක් කූරක් වගේ එකක් අල්ල අල්ල වත්ත වටේ ගිහින් මාමා කෙනෙක්. හොද පිරිසිදු වතුර තිබුනා ළිද කැපුවට පස්සෙ. ඒ කාලේ අඩි වලින් 35 ක් විතර. තැන් දෙකක් තුනක් බලල එතන තමා හොදම කිව්වේ. ඉඩම අක්කර 3 ට වැඩි මතක විදියට. ගොඩක් පුංචි කන්දක වගේ තැනක තමා ගේ තිබුනේ. වතුරත් හරිම රසයි. අහල පහල ළිං හිදුනත් අපේ එහෙම නෑති නිසා බොන්න වතුර ගන්න විතරක් ගොඩක් අය ආවා පායන කාලෙට.
@sanjeewawanasinghe8684
@sanjeewawanasinghe8684 3 ай бұрын
ඕක සමහර අය පේර කෝටුවකින් කරනවා
@ytacademynuwancom278
@ytacademynuwancom278 9 ай бұрын
සුපිරි ඒකනම්. 😮😮😮
@dasunudayanga125
@dasunudayanga125 10 ай бұрын
මොනව උනත් ගහපු brand එක සුපිරීයි😌👍
@wimal3613
@wimal3613 10 ай бұрын
😂
@harshbeats666
@harshbeats666 3 ай бұрын
තාම හොඳ බඩු ලංකාවෙ තියෙනවා එහෙනම් 😂😂😂😂
@lukamario5943
@lukamario5943 3 ай бұрын
පොලොවේ හැම තැනම වතුර තියෙනවා ....ඒ ඒ භූ විශමතාවය අනුව එක එක දුරින්...පොල් ඉරට්ටක් කරකවලා ලිං කොතන කැපුවාත් වතුර තියෙනවා ... සම්භාවිතාව අනුව හොඳ උල්පතක් සෙට් උනොත් මරු ඉරට්ටා කියනවා.😂
@pasindupabasara1293
@pasindupabasara1293 3 ай бұрын
😂😂
@kalindu3560
@kalindu3560 3 ай бұрын
ඔව් ඒක ඇත්ත. අපි ලින් තුනක් කැපුවා අපේ ඉඩමෙ වතුර අහු උනේ නැ. ඒත් මේ විදියට බලවල ලිදක්කැපුවා.පෙන්නපු තැන දසමෙටම. එහාමෙහා නොකර. දැන් පැය 24ම වතුර ගහන්න පුලුවන්
@slnvideomix4601
@slnvideomix4601 10 ай бұрын
සුපිරි
@amilasampath449
@amilasampath449 10 ай бұрын
Ow මේක ඇත්ත api adi 70ka නළ ළිඳක් gahuwa me වගේම පොල් iratuwakin බලලා 😊
@privatevideos8952
@privatevideos8952 3 ай бұрын
මම 5 දෙනෙකුට විතර හොයල දීල තියනවා ඔය විදිහට 1983 දි යාපනේ වෛද්‍යවරයෙක් තමයි කියල දුන්නෙ හරියටම හරි.
@darshanaj5690
@darshanaj5690 3 ай бұрын
Apita kiyala dwnna barida
@thamiilab9844
@thamiilab9844 3 ай бұрын
වයිද්‍යවරු කියන්නෙ වයිද්‍ය විද්‍යාව ගැන දන්න අය මිසක් පාංශු විද්‍යාව ගැන දන්න අය නෙමෙයි නෙ.උබ කරල තියෙන්නෙ හරියට කුරුල්ලෙක් ගෙං පීනන්න ඉගෙන ගත්ත වගේ වැඩක් නෙ.😂
@Shirley-Fdo
@Shirley-Fdo 3 ай бұрын
@@thamiilab9844 ගොං කතා ! දොස්‌තර ලා කොන්දොස්තර ලා වගේ නො වේ, වෛද්‍යවරු තම විෂය ය ට අමතර ව බොහෝ දේ සොයා දැනැ ගන්නවා ! පිට කවරෙ විතරක් බැලුවා ට මදි !
@darshanathennakoon8459
@darshanathennakoon8459 Жыл бұрын
මේ වගෙ දෙයක් අද තමයි දැක්කෙ...
@user-iq6hi2mf7k
@user-iq6hi2mf7k 3 ай бұрын
ජයවේවා,,,
@IvanIvan-zw6pu
@IvanIvan-zw6pu 10 ай бұрын
නියමයි 👍💖💖💖
@aselanuwan8575
@aselanuwan8575 Жыл бұрын
Itha wedagath karunu resak ma labageththemi bohoma sathutui
@falamoe0725
@falamoe0725 Жыл бұрын
Hey I'm Back Your channel is improving i see. Wowing compilation. I'm excited for you! ...and i'll tell you all abt it when i see you again...
@sandunbroo-jv7fo
@sandunbroo-jv7fo 10 ай бұрын
math ema hithanawa widyathmakawa baluwoth.meya ekama thanakadi witharak atha katawath nodanima atha udata pahalata katanawa
@chanakaprabath9823
@chanakaprabath9823 10 ай бұрын
Math balanawa aiya ❤❤❤
@dileepakumara7127
@dileepakumara7127 3 ай бұрын
Seuwandige ayya meya.. hoda waddek thamai,😁😁😁
@ruchirabandara
@ruchirabandara 10 ай бұрын
Everyone should protect the water. And under water resources.
@cmeducationshorts
@cmeducationshorts 3 ай бұрын
Pinlabena wadak theruwan saranai
@anurapeiris1147
@anurapeiris1147 10 ай бұрын
Cannot below because i have a physically experience regarding this from Jaela weligampitiya party
@supremeplustv1892
@supremeplustv1892 10 ай бұрын
කූප ශාස්ත්‍රය කියල වතුර හොයන ක්‍රමයක් තියනව, පොත් තියනව
@blackmark7539
@blackmark7539 Жыл бұрын
සුපිරියක්♥️
@emamiladilhanekanayake4164
@emamiladilhanekanayake4164 10 ай бұрын
Machan ape waththe balapu hemakenama kiwwe wathura na kiyala.namuth anthimata iratu sasthare harigiya.
@dulajdulajruchi-hc4lc
@dulajdulajruchi-hc4lc 6 ай бұрын
Doosan IR එකක් නේද
@Lakshitha-oe1di
@Lakshitha-oe1di 10 ай бұрын
එකනම් ඇත්ත ❤
@gayaniroshan8070
@gayaniroshan8070 3 ай бұрын
Thel lin hoyanna බැරි වෙයිද
@beautifulhouse2132
@beautifulhouse2132 2 жыл бұрын
ඒක නම් සුපිරි වැඩක් තමයි. මාත් අහල තිබ්බට තාම දැකල නෑ
@nickykolla183
@nickykolla183 10 ай бұрын
පුක. පොල් ඉරට්ටක් අරන් වැවක් ළගට පලයං. එතකොට උබට ඉරට්ට වටේ කැරකි කැරකි ඉන්න පුලුවන්.
@shiromipunchi6157
@shiromipunchi6157 10 ай бұрын
ඒක ඇත්ත
@user-dy1kp3eu3u
@user-dy1kp3eu3u 4 ай бұрын
Nala lidakin lenmastar motarekin wathura gahanna puluwanda
@shironchandana9268
@shironchandana9268 10 ай бұрын
මේ ක්‍රමය හරියට හරි.අපේ ගෙදරත් ඉරටුවෙන් වතුර බලලා තමයි ලිද හෑරුවේ.අදටත් හොදට වතුර තියනවා.මම මේ ක්‍රමය බලාන ඉදලා ඉරටු කූරකින් මේ විදියට නමලා වතුර බැලුවා හරියටම හරි.කූර පහලට නැවෙනවා.මේ ක්‍රමය හරියට හරි.මතත් පුලුවන් දැන් වතිර තිය තැන් බලන්න.අපේ මහත්තය කලා එයාට හරිගියෙ නෑ
@ShanthaaAnura
@ShanthaaAnura 3 ай бұрын
Ammo
@Nikil-Liam96
@Nikil-Liam96 10 ай бұрын
Wahinawa kiyala penawa. Ithin watura thiyenawa
@natheeshavathsala7509
@natheeshavathsala7509 10 ай бұрын
අපේ ලිදකැපුවේත්.ඉරට.කූරෙන්.බලලා.ඉරටුකුරෙන්.වතුර තියෙන තැන්.බලන.ක්‍රමය හරියට හරි
@Ajantha474
@Ajantha474 3 ай бұрын
ටියුබ් බෙල් එකක් ගහනවා කියන්නෙ සීයට 99 ක්ම වතුර හම්බවෙනවා. මොකද කලු ගල විදලා භූගත ජලය තමයි ගන්නෙ. එහෙමත් තැනක තමයි වතුර නැත්තෙ. අඩි 100 ට වඩා වල ගහනවා.
@yamunanilmini3504
@yamunanilmini3504 Ай бұрын
අත අනෙක් අතට මිට් මෙලෙව්වොත් ඉරට්ට කැරකෙයිද? වතුර තිබුනත්
@rajithasrivirajlankathilak4438
@rajithasrivirajlankathilak4438 9 ай бұрын
මමත් පිලිගත්තෙ නැ..හැබැය් මටම ඒ experience එක ගන්න පුලුවන් උනා,වතුරත් තිබ්බ
@buddhinuwan322
@buddhinuwan322 10 ай бұрын
Pol iratte seen eka etha ape gedara lida gehuveth oken balala eda idan thathage vede irattak aran vaththa vate evidina eka ulpath hoya hoya
@buddhikapathum204
@buddhikapathum204 10 ай бұрын
Iratuwanam patta boruwak
@ranjithkarunarathne7066
@ranjithkarunarathne7066 3 ай бұрын
මම ත් නල ලිදක් ගැහුවා ඔය විදිහට ම බලලා..ඒක හරි පායන කාලෙටත් වතුර තියෙනවා
@lalithjayawardhana9107
@lalithjayawardhana9107 10 ай бұрын
ඉරටිිට කැරකුන කැරකිල්ලට මම හිතුව අඩි දහයෙන්වගේ ගොඩයයි කියල😂😂😂😂
@PLMHSenevirathne
@PLMHSenevirathne 10 ай бұрын
machan atha namanava penava bn samajeta boru krnna epha
@SamithSenaka-gc8hk
@SamithSenaka-gc8hk 10 ай бұрын
ඒ කියන්නේ ඔතන ලිදක් හාරන්න සුදුසුයී,සුපිරි විඩියෝ එකක්
@chathurangadisanayake8725
@chathurangadisanayake8725 10 ай бұрын
patta pal boru..adi 100 kata wada yata kohomath wathura tiyenawa
@kasunprasad6405
@kasunprasad6405 10 ай бұрын
හදට යවන්න ඔනී පොරවල්නේ බං ලිං හාරන්නේ......🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@ruwanpramakumara5798
@ruwanpramakumara5798 3 ай бұрын
නැත්තන්..ඉටිටෙ බලේ...සුවර් එකට ලබන පාරත් ලංකාවෙි ජනාධිපති රනිල් තමයි..
@ShanthaaAnura
@ShanthaaAnura 3 ай бұрын
Uba hari ban puduma andili
@chamindasampath1854
@chamindasampath1854 3 ай бұрын
ඉරටු කුරක් අරන් ගෙ වටෙ ගිය මම😢😢😢
@shashiprabath8453
@shashiprabath8453 10 ай бұрын
Oya eratva krakapu vidiya hareda
@naturesrilanka4037
@naturesrilanka4037 10 ай бұрын
Wathura enewathi. Eth ape moda minissu me ware rawatili walata ahu wenewane....
@rathnayakaariyarathna4172
@rathnayakaariyarathna4172 10 ай бұрын
Owa hodai mi harakta.
@jayantha4
@jayantha4 10 ай бұрын
This is an old concept of water devining . Just push the hands towards each other, the stick will bend.
@youcenon
@youcenon 10 ай бұрын
Just talk what u exactly know 😂
@sampathrajarathne2826
@sampathrajarathne2826 10 ай бұрын
Exactly
@wpkchandrapalpita5018
@wpkchandrapalpita5018 11 ай бұрын
අපේ නලළිදේ ටිකක් දුරට වතුර පිරෙන කොට කුස්තුර පැල්මකින් වතුර අහකට යනනිසා ටැංකිය පිරෙන්න වතු ගන්න බෑ.ඒක හදන්න පුලුවන්ද
@dasunmanohara9888
@dasunmanohara9888 10 ай бұрын
කස්තුර පැල්ම මොකක්ද
@indikasemasinghe5043
@indikasemasinghe5043 10 ай бұрын
nala lin handa... kawda hari siyaluma ala dola ganga wathura natiwa hindenwa kiwata,,, kaurthma piligan ne na... edata hma gedarakatama eka nala lindak gaane one wenwa.. eka sure.. adi 300-400 yata haarla maha polawe tiyena antima jala binduwath suurala gaththa daata... ganga purawantah wenne nala lindakin wathura arn mai....
@STARS-xk4gi
@STARS-xk4gi 10 ай бұрын
ඕකෙ තියෙන සයන්ස් පැත්ත මේකයි. පෘතුවි කබොලෙ කොහොමත් හැදිල තියෙන්නෙ පොඩි පොඩි වෝටර් පොකට්ස් එක්ක. අපි සාමාන්‍යෙන් කොතන ඩ්‍රිල් කරත් එක්තරා ගැබුරකදි ඒ වෝටර් පොකට් එකක් අහුවෙනව. මෙහෙම කරන ඒවගෙන් 90%ක්ම හරියන්නෙ ඒකයි. නැතුව ඉරට්ටෙ තියෙන පවර් එකක් නිසා නෙවෙයි. මේක මෙහෙම හැරෙන්නෙ හිතේ තියන විශ්වාසෙ නිසා නොදැනිම අල්ලෙ තියන මසල්ස් පොඩ්ඩ්ක් එහෙ මෙහෙ වෙන එකෙන්. ඕකෙ තියෙන ඇත්තම සයන්ස් පැත්ත ඕකයි. මිත්‍යාව ඔලුවෙ තියන් ඉන්නකන් හිතන් ඉන්නෙ ඉරට්ට වැඩ කරන්නෙ සමහර විශේශ අයට විතරයි කියල. එහෙම එකක් නෑ ඕක තනිකරම බොරුවක්
@pethumprabath7193
@pethumprabath7193 10 ай бұрын
Oya iratta karakala beluwada , polawe thethamanaya tiyana tenwla eka kerakenawa,
@dill2474
@dill2474 10 ай бұрын
Uba danna magulak na oya kramaya hari owa balana manussayo wagakimak aran balanne bariwelawath watura tiyenawa kiyala awe nattam balapu kena harapu lidata salli gewanawa ape patte una panditayekuta machine eke aya watura tiyana tanak balala denna kiwama owa mona boruda gaburata haranakota kotanath watura enawa kiyala adi 250k haralath awe na kelaunata passe iratten balana kenekwa genala baluwa lagama watura tiyena tanak hambuna aruta wiyadam dekai
@STARS-xk4gi
@STARS-xk4gi 10 ай бұрын
@@dill2474 මහින්ද හොරා කියද්දි සමහරු නෑඑහෙම නෑ දෙයියා කිව්ව වගෙත් මතකයි මට. විශ්වාසෙයි ඇත්තයි කියන්නෙ දෙකක් කියල තේරුම් යයි දවසක. මං එක්ස්ප්ලේන් කලේ සයන්ස් පැත්ත. ඔය වෝටර් පොකට්ස් වලින් තමා ගස් වලට වතුර එන්නෙ. කවුරුත් වතුර දාන්නෙ නෑනෙ. එතකොට තේරුම් ගන්න බලන්න ක්‍රස්ට් එකේ කොච්චර වෝටර් පොකට් තියෙනවද කියල
@roshandilruk1394
@roshandilruk1394 3 ай бұрын
Ow ඇත්තටම oya hari❤
@picoyt9913
@picoyt9913 3 ай бұрын
​@@dill2474gon higana manakkalpitha wesige putha 😂 science wath danne nadda thopi. Ubala hinada thamai dewala karayo goda yanne 😂
@rumeshpradeep5697
@rumeshpradeep5697 10 ай бұрын
Api adi 250k nalz lidak ghuwa wathura hambun ne..wathura thiyenwada ndd ki balala thtma ghuwe..thwa ghuwoth thiyeda wathura
@Niran195
@Niran195 10 ай бұрын
කොහෙද ඔයාගෙ පළාත
@basnayakec
@basnayakec 10 ай бұрын
උල්පත් හොයන්නේ ඇයි නළ ලින් ගහන්න. භූගත ජලයනේ ගන්නේ
@The_world_together
@The_world_together 10 ай бұрын
කවුරු මොනව කිව්වත් ඒකනම් ඇත්ත 100%
@asla9589
@asla9589 10 ай бұрын
තණකොල එහෙම හැදිලා තියන තැනින් ඌ ඒක හිතලම හරවනවා. ගාන කඩාගන්නවා. ඕක ඇත්තනම් ඉරට්ට අතේ නැතිව වෙන එකක් උඩ තියන් ගිහින් බලන්ඩ කියන්ඩකො හැරෙයිද බලන්න.
@Nishu2714
@Nishu2714 10 ай бұрын
​@@asla9589ඕකාගේ ඇස් වහල යැව්වා නම් බලන්න තිබ්බා ඒ හරියේදී වැටෙයි ද කියල පහළට😂😂😂😂
@pasindupabasara1293
@pasindupabasara1293 3 ай бұрын
😂😂
@BlisscartBazaar
@BlisscartBazaar 10 ай бұрын
pka thama. mu athin karakanne. owa piliganna harak thawamath innawane
@PD-hh3kt
@PD-hh3kt 10 ай бұрын
Ancient Naska people also used this method find water in dessert
@varunarajapakshe6628
@varunarajapakshe6628 10 ай бұрын
කාන්තාරෙ කොහෙද ඉරටු😊
@pubudukelum3878
@pubudukelum3878 10 ай бұрын
ආච්චිගෙ රෙද්ද තමා..
@sriyagamage2644
@sriyagamage2644 2 ай бұрын
Pirisidu watura yatin awata bata dekak siduru kirima nisa uda mads watura kalawam wenawa ema siduru wahanna krmayak nadda
@REFAIRSOLUTIONS
@REFAIRSOLUTIONS 2 ай бұрын
Watsapp call 1k ගන්න
@dilshanmadhu
@dilshanmadhu 10 ай бұрын
😂😂😂😂 Definitely Next president Namal Rajapaksha.
@thusarasumeda4833
@thusarasumeda4833 11 ай бұрын
Ane mamath rata edan duk widala salli hoyala nalalidak gahuwa .wthura nathima nisa.apata awasne wathurath naha sallith naha.r laksha dekak gatha eyala..oyala spita hamu une nahani
@DANUSHKASURAVRA
@DANUSHKASURAVRA 10 ай бұрын
❤❤❤❤
@dilumkuma5482
@dilumkuma5482 10 ай бұрын
අපිට ඉන්නෙ ලංකාව බබලවන පොරවල් . අපි මෙයා පොල් ඉරට්ටල් දීල හදට යවමු හදේ වතුර හොයන්න
@lakshithamaduranga5604
@lakshithamaduranga5604 10 ай бұрын
Agaharu walatath hodaii.. nasa eka patta kattak kanawa wathura hoyanna😂
@chanaka890
@chanaka890 10 ай бұрын
sira bn🤣🤣
@Madurangawarnakulasuriya0
@Madurangawarnakulasuriya0 3 ай бұрын
❤❤❤
@jsshostel5269
@jsshostel5269 10 ай бұрын
මම ඔය විදියට පොලව අඩි.16 පිහිටි ගල අඩි. 200 ක් ගැහුවා. වතුර ලී.150ක් වත් දවසකට නැහැ. ඒකත් පායන කාලෙට නැහැ.
@user-zl6lt5ut2c
@user-zl6lt5ut2c 10 ай бұрын
අපිත් නල ලිං 3ක් ගැහැවා ඉරට්ට නවලා.. වතුර නැ. ඕක 100% ශුවර් නැ.
@Niran195
@Niran195 10 ай бұрын
සාමාන්‍යයෙන් කෑගල්ල පැත්තෙ වතුර ගලේ නෑ කියල තමයි කියන්නෙ. කොහෙද ඔයාගෙ පළාත..
@ShanthaaAnura
@ShanthaaAnura 3 ай бұрын
😂😂😂😂
@rasikakularathna2038
@rasikakularathna2038 3 ай бұрын
Lankawe minissu paw, one horekuta thakkadiyekuta ahuwenawa, puduma kalakannikamak ekanam,
@lahirushanaka4611
@lahirushanaka4611 10 ай бұрын
ඕකෙ විද්‍යාත්මක පැත්ත මක්ද? 😮
@sewwandifarnendo7282
@sewwandifarnendo7282 2 жыл бұрын
hoda wadak
@harshakumara6590
@harshakumara6590 Жыл бұрын
OhomawThuraavllamadi
@REFAIRSOLUTIONS
@REFAIRSOLUTIONS Жыл бұрын
ගැඹුර අඩි 120 Motor 0. 75hp Tube එක අඟල් 1 හොඳ presser එකක් තියනවා.
@prasannelakshan2960
@prasannelakshan2960 10 ай бұрын
Patta boru ban iratta unta lesi tana tamai un toranne😊
@lukamario5943
@lukamario5943 3 ай бұрын
පොලොවේ හැම තැනම වතුර තියෙනවා ....ඒ ඒ භූ විශමතාවය අනුව එක එක දුරින්...පොල් ඉරට්ටක් කරකවලා ලිං කොතන කැපුවාත් වතුර තියෙනවා ... සම්භාවිතාව අනුව හොඳ උල්පතක් සෙට් උනොත් මරු ඉරට්ටා කියනවා.😂
@samiradayarathna4544
@samiradayarathna4544 10 ай бұрын
Owa api kare podi kale bn kauda meka utube dapu eka
@sanjayamenaka3388
@sanjayamenaka3388 3 ай бұрын
me iratte kathawa boru.eth nala lin gahilla supiri
@Sandaruwan-cl8zh
@Sandaruwan-cl8zh 3 ай бұрын
Speed eka 0.25 ta daala balanna aththa theerei
@user-nr8tu9gg8g
@user-nr8tu9gg8g 3 ай бұрын
❤❤
@pamudikuwait2922
@pamudikuwait2922 10 ай бұрын
Adiyak kiyada
@nishanthakangara7255
@nishanthakangara7255 3 ай бұрын
මේකත් අර පොල් ගෙඩිය වගේ 😂😂😂😂😂
@traveldiary1207
@traveldiary1207 10 ай бұрын
Price
@user-fl8om7yb3l
@user-fl8om7yb3l 10 ай бұрын
ඔක්කොම සුපිරි , නමුත් නල ලින් ගහපුවාම තනකොල ගහක්වත් ආයෙ පලවෙන්නෙ නහ, ground water pocket වල වතුර ටික ඉවර උන දාට .😆😆
@rohannanayakkara9367
@rohannanayakkara9367 10 ай бұрын
එතකොට වගාවට නල ලිං ගහපුවාම, කිසිම වගාවක් හරියන්නෙ නැද්ද බන්? 😄😄😄😄
@amithmadusanka8887
@amithmadusanka8887 Жыл бұрын
දෑතේ මහන්සියෙන් හම්බකරනඅය
@proffessorcckada
@proffessorcckada 10 ай бұрын
දෑතේ මහාන්සිය නැත්තන් කැරකෙයි ඉරට්ට 🤣🤣🤣🤣
@chandranathjayasuranga6166
@chandranathjayasuranga6166 Жыл бұрын
Do we need to get the permission from Government to make the well
@REFAIRSOLUTIONS
@REFAIRSOLUTIONS Жыл бұрын
As my knowledge no requarment to get permission from Goverment. But you can get an idea from PHI in your aria it is also not bad..
@maheshbentotaa1981
@maheshbentotaa1981 10 ай бұрын
@@REFAIRSOLUTIONSdo not make well in Colombo rush area. There is special warm that not good for health.
@lahirudilshan7525
@lahirudilshan7525 10 ай бұрын
😊
@harshaathukorala6765
@harshaathukorala6765 10 ай бұрын
mama meka karala penwanawa kalu galak uda unath.. 😅
@legendofclash4206
@legendofclash4206 3 ай бұрын
Lankawanam winasai bn inaepa meke hamathanama horu
@shashibopage1700
@shashibopage1700 5 ай бұрын
Mount lavinia ,Rathmalana area wala me vidihata karanna දෙනවද ??
@REFAIRSOLUTIONS
@REFAIRSOLUTIONS 5 ай бұрын
Gramaසේවක gen අහල බලන්න. මම දන්න තරමින් නගර සභාවෙන් හරි PHI ගෙන් හරි approve එක ගන්න ඕනේ
@mendiyasrubasinghe550
@mendiyasrubasinghe550 Жыл бұрын
සෙවිිවන්දිගෙ පොල්ගෙඩිය මුගේ පොල්ඉරටෙ මෙහෙම බොරැකාරයො ඉරටෙදිහා බැලුවට ඇඟිලිදිහා පැලුවද ?
@lalithfernando6135
@lalithfernando6135 11 ай бұрын
Pala pala යන්න .නොදන්නා දේවල් කතා නොකර .
@chandi550
@chandi550 3 ай бұрын
ane thopi wage gon harak thawa innawada ?
@CK_SS_Cricket
@CK_SS_Cricket 3 ай бұрын
මේක ව්ඇඩ කරනවා තොපිලා ඉගෙන ගත්ත්‍ර නැති එකට මොනවා කරන්නද 🤣🤣 නූගත් හැත්ත🤣🤣
@jnkchannel8384
@jnkchannel8384 10 ай бұрын
මොන ලබ්බද්ද බං මේ වැස්සෙ නල ලිං ගහන්නෙ
@indunilpremadasa2144
@indunilpremadasa2144 3 ай бұрын
යකු ඕක karakuwath නැතත් වතුර තියෙනවා oni😅thanaka widala බලහන් 😂
@pajathi3610
@pajathi3610 10 ай бұрын
Iratta karakavana aka boruvak
@asankaupul1541
@asankaupul1541 3 ай бұрын
marth balala thiyanawa hebei wathura thiyAna tenadi iratuwa newenawa
@sachithac.priyankara
@sachithac.priyankara Жыл бұрын
පොල් ඉරට්ටෙ නම් වැඩෙ 100%ක් ඇත්ත
@dtech8615
@dtech8615 10 ай бұрын
😂
@shehandasanayaka8012
@shehandasanayaka8012 10 ай бұрын
mamat oke science patta danne na. et ape factory eke parana underground water line hoyanna gattet oya krame thamai. eka 3rd party company ekakin kale. 100% k hari wade. dana kennek innawa nam kiyana meka wada karana widiha.
@gamunufernando6062
@gamunufernando6062 10 ай бұрын
කීයට වෙනකන් ගියාද මොන්ටිසොරි 😂
@Shirley-Fdo
@Shirley-Fdo 10 ай бұрын
පොල් ඉරටුවක් ගිය උඩ යකෝ !
@shanika61
@shanika61 10 ай бұрын
😂😂😂
@lakshannadeera5989
@lakshannadeera5989 Жыл бұрын
Pol gediya wage tamai.munta wede karanna pahasu tanata eratta pahalata nawanawa
@kaveeshaakarshani3681
@kaveeshaakarshani3681 Жыл бұрын
danna deyak kiyanna ane maha pareth iratta namuna.apith oka kala ehenm apitath waradinna epai danna deyak kiyanna ane😡
@dnuwansameera8292
@dnuwansameera8292 9 ай бұрын
Mona taram moda minissuda lankawe minissutawa parinamane wela na gal ugaye enne
@binurapriyasanka1695
@binurapriyasanka1695 10 ай бұрын
මැශිම හයි කරගන්න ලේසි ඕන තැනකින් වතුර ශුවර් 😉
@i7iseven855
@i7iseven855 10 ай бұрын
Pissuda bn ape lida adi 140k, eath wathura ne
@slmax9394
@slmax9394 10 ай бұрын
iratten ne baluwe?@@i7iseven855
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 10 ай бұрын
අමුගවය ඈ
@manojpriyankara1010
@manojpriyankara1010 10 ай бұрын
මේ ලිං වල වතුර ඉක්මන්ට ඉවර වෙනවා කියන්නේ ඇත්තද.. හිලේ සයිස් එකට වතුර පිරුනම ඒ ටික ඉවර වෙනකම් මෝටරෙන් එනවා.. ආයේ පිරෙනකම් බලාගෙන ඉන්න ඕනිලු..
@ashannimsara9799
@ashannimsara9799 3 ай бұрын
eka weradi polowe yata thuyena jala thataaka walata gahanne bate
@sudeshdileepa3104
@sudeshdileepa3104 10 ай бұрын
ඉරට්ට කරකවල කොලා.... අඩි 150ක් ගහලත් 250l වතුර නෑ දවසෙ සැරින් සැරේ ගැහුවත්. දැන් වෙලේ ලිදෙන් නාන්නෙ අපෙ අයිය කෙනෙක්. වාහනේ එන්න ලේසි තැන කොතනද ඉරට්ට එතන නැමෙනව.අමු බොරුවක්. මේක ඇත්ත අපේ වතුර ආව කියන අයට කියන්න තියෙන්නෙ අඩි 100 පැන්නහම ලංකාවෙ කොහොමත් වතුර තියෙනව . අපෙ ගැහුවෙ අඩි 40ක විතර ගලකුත් විදල.
@user-fu4ne6tu6x
@user-fu4ne6tu6x 11 ай бұрын
Number ekata gattata answer karan nane
@Eranga-Sampath
@Eranga-Sampath 10 ай бұрын
ඉරට්ටෙ කේස් එක බොරු.. ඒක පාවිච්චි කරන්නෙ උන් මැශින් එක දන්න උන්ට ලේසි තැන හදාගන්න. ඔය ඉරට්ට අල්ලන විදිහට ඕක තමන්ට ඕන තැන කරකවන්න පුලුවන්. අත්දෙක යාන්තම් එකට ලන්කිරීමත් ඈත් කිරීමත් මිලි දෙක තුනක් වෙනස් කරාම ඕක කරන්න පුලුවන්. මමත් ඕක කරලා තියනවා.😂 ඔහොම කරලා උන්ට හාරන්න ලේසි තැනක තමයි උන් ඔය ඉරට්ට නවන්නෙ... ඔය බොරුවම අප්‍රිකාවෙ සමහර පලාත් වල කරනවා. එතකොට අයිති කාරයා කියන තැන හාරන්න ඕනි නැහැනෙ. ඕකෙන් පොලොවෙ කොතන හෑරුවත් ගැබුරටම ගහන නිසා වතුර එනවා. මිත්‍යව වපුරන උන්ට කන පැලෙන්න ගහන්න ඕනි.
@dayyaa84
@dayyaa84 10 ай бұрын
දන්නේ නැති මගුල් කියවන්න එපා බං.... අපිට ඔය machine වැඩක් නැ... මොකාද අපේ job එක ඕක නෙමේ හැබැයි මමත් ඕක කරලා බලලා තියෙනවා ඕක අත්තක්
@Thiththaieththa
@Thiththaieththa 10 ай бұрын
@@dayyaa84 හරක්ක් උබ
@dayyaa84
@dayyaa84 10 ай бұрын
@@Thiththaieththa පලයන් බොල යන්න... අපිත් ගොන්නු නෙමේ හැබැයි එකේ දෙයක් තියෙනවා... එහෙම කියලා සාත්තර කාරයෝ වගේ අපි හැම තැනම ඒක කියකිය යන්නේ නැ
The influence for the HOUSE from the WELL
7:56
Vaastu lk
Рет қаралды 71 М.
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,3 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 9 МЛН
Tiny motor, big power
0:25
Rob Rides EMTB
Рет қаралды 33 МЛН
POR QUEEE DIVERTIDAMENTE !!! #shorts
0:15
Figuritalo
Рет қаралды 30 МЛН
berenang lagi #viral #shorts
0:12
Kakek Endo Family
Рет қаралды 45 МЛН
Ripe watermelon 🍉😍🤣 #demariki
0:11
Demariki
Рет қаралды 5 МЛН