Пікірлер
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 3 сағат бұрын
මේප්ලාස්ටික්බෝතල් පාටදිගේ කඩඩාගන ගෙවල් අයිනේඩානවා මේමිනිසින්ට ඩීල කීයඛරිගන්න පුලුවන්නේ
@geethahetti4577
@geethahetti4577 4 сағат бұрын
Mun nikan wage ganne
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 7 сағат бұрын
Mun horu
@judefernando9508
@judefernando9508 4 күн бұрын
බොහොම ස්තූතියි දැනුවත් කිරීම.
@mcbond6162
@mcbond6162 4 күн бұрын
බෝතල් කිලොවක් කීයද?
@UserM01core
@UserM01core 5 күн бұрын
😅very nice
@user-vg3gw8cv9f
@user-vg3gw8cv9f 7 күн бұрын
Kohomada hambenne
@lpproductionsstudio
@lpproductionsstudio 5 күн бұрын
0765646900
@sunjayjay240
@sunjayjay240 10 күн бұрын
මෙන්න කොළ ජාති kzbin.info/www/bejne/gpLXqn17lpmWZqMsi=m4b18IKq7yAln-Q3
@sunjayjay240
@sunjayjay240 10 күн бұрын
kzbin.info/www/bejne/gpLXqn17lpmWZqMsi=m4b18IKq7yAln-Q3
@nalinmanamperi7264
@nalinmanamperi7264 18 күн бұрын
නියමයි, සුප් එකක් බොන්න හොඳ තැනක් තියෙනවා කියල පෙන්නුවට..
@thewing5124
@thewing5124 18 күн бұрын
මේකේ කොමෙන්ට්ස් දාපු අය ගොඩ දෙනෙක් සිංහල වෙද මහත්තුරු😂😂😂
@JanakaSuranga-we4qm
@JanakaSuranga-we4qm Ай бұрын
Sakkuva navinaa pahank naadha athaa thibunaa Dan kukulaa inna pahanaa kathava
@JanakaSuranga-we4qm
@JanakaSuranga-we4qm Ай бұрын
Arabi nisollasayaa pahana
@himanshu1032
@himanshu1032 Ай бұрын
kunu godaval
@thilanchinthaka7193
@thilanchinthaka7193 Ай бұрын
Piseke
@gamunu-rl7dr
@gamunu-rl7dr Ай бұрын
අයියා ඔයාගෙ ඉදිරිපත් කිරි්ම් හොදයි විදින්න පුලුවන් ජයවේවා ❤❤❤
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 Ай бұрын
ස්තුතියි ඔබට ජයවේවා ❤
@samikaekanayake6051
@samikaekanayake6051 Ай бұрын
මේ දෙන්නම කොළගැන දන්නැති බවනම් තේරුණා.මගෙන් ඇහුවනම් ඔයිට වඩා පැහැදිලි විස්තරයක් කරනව.කිරි අඟුණ කියල තිත්ත අඟුණ පෙන්නන්නෙ ඇයි.කිරි අඟුණ කියන්නෙ තිත්ත නැති අඟුණකොලවලට.කොලේ ඔයිටවඩා පොඩියි.කන්කුන්වල ගුණ ගැන පොතක් ලිව්වැකි.මෙයාල ඒක දන්නෙත්නැ.කූර තම්පලා කිරට උයනවලු.ඔව් උයනව තමයි.ඉතින් ඒක විතරද පුළුවන්.ප්‍රධානම දේ මැල්ලුම හදන්න පුළුවන් මෙයාල ඒක දන්නෙත්නෑ..ඉරමුසු ගැන කොයිතරම් දේද.මේවා මේ ලංකාවේ මිනිසුන්ගෙ සාමාන්‍ය දැනුමනෙ..කෙසේ වෙතත් මේක ලස්සන වැඩසටහනක්.ස්තුතියි දන්නා නොදන්නා අය වෙනුවෙන් මෙවැන්නක් කිරීමගැන..👍
@DivineAngel-MaduHerath
@DivineAngel-MaduHerath Ай бұрын
Me doctor ge contact number eka danna puluwanda godaak watinawa kanthawanta prathikara sadaha sambanda wennath puluwan thank you… me pilibadawa denuwath karata❤️🙏
@lpproductionsstudio
@lpproductionsstudio Ай бұрын
0765646900
@sriyaratnapeiris89
@sriyaratnapeiris89 Ай бұрын
වීඩියෝ එක හොදයි. බර කරත්ත සද්දය නැත්නමි
@ChamindaNiroshan-yo9ox
@ChamindaNiroshan-yo9ox Ай бұрын
කියන දේවල් පැහැදිළි නැතෝ
@kushanrcg8003
@kushanrcg8003 Ай бұрын
ගොඩක් හොද වැඩසටහනක්.දිගටම මෙවැනි වැඩසටහන් කරගෙන යන්න. ජයවේවා!
@bollywoodactresses4542
@bollywoodactresses4542 Ай бұрын
මෙතන වරදක් වුනා...කැරන් කොකු කියන්නෙ වෙන ජාතියක්...ඔය බරු කොකු...
@user-sl5vo4go5u
@user-sl5vo4go5u Ай бұрын
පට්ට.... 👍🏿
@lathaudagedara2749
@lathaudagedara2749 Ай бұрын
පැහදිලිව ඇහෙන්නැ ගෝෂාව
@wick1952
@wick1952 Ай бұрын
👍👍👍👍🙏🙏🙏
@nethmadutv4395
@nethmadutv4395 Ай бұрын
travel with lahiru channal eka balanna sup kada godai
@user-tm2pg3bn2d
@user-tm2pg3bn2d Ай бұрын
👍❤මිල සඳහන් කරන්න ඒක තමයි හොඳ
@lpproductionsstudio
@lpproductionsstudio Ай бұрын
මිල සඳහන් කරනවා වීඩියෝ එකේ.
@chathuranga9127
@chathuranga9127 Ай бұрын
පිට සුදු සාරණ එකේ රතු එකක් තියනවා එක ගොඩක් ගුණයි.. ලොකු තම්පලා එකෙ මුලු ගහම රතු පාට එකකුයි රතු කොල මිශ්‍ර එකකුයි තියනවා ❤
@ChariGunathilake
@ChariGunathilake Ай бұрын
Pls do something for Background noice cancellation
@user-bb4xo6ec2c
@user-bb4xo6ec2c Ай бұрын
Sir satde wedi
@user-cx2yd1zy7e
@user-cx2yd1zy7e Ай бұрын
❤🙏
@danuprasad6451
@danuprasad6451 Ай бұрын
Niyamai 👊👊👊❤❤❤
@dinesheranga5219
@dinesheranga5219 Ай бұрын
i guess not hygiene. just hand use without glouse.
@sharminifernando480
@sharminifernando480 Ай бұрын
Kisi deyak ahenne na useless video 😂
@lpproductionsstudio
@lpproductionsstudio Ай бұрын
මුල් ටිකේ පොඩ්ඩක් ගෝෂාව තියෙනවා. ඊට පස්සෙ බලන්නකෝ. සොරි. පොඩි තාක්ෂණික දෝෂයක් .
@user-zq9gc7xp4t
@user-zq9gc7xp4t Ай бұрын
මේ ඉදිරිපත් කරන කෙනා ගොඩක් කොල වර්ග ගැන දන්නෙ නැහැ.එයාගෙ වයසෙ හැටියට මීට වඩා දැනුවත් වෙන්න ඕනි
@enavigator3821
@enavigator3821 Ай бұрын
Ekama 🍲 🍜 soup kade? 😮 boru kiyanna epaa uncle. KZbin ekema thuna hatharak dekka. 😡
@lpproductionsstudio
@lpproductionsstudio Ай бұрын
අවුරුදු 3 කට කලින් ඉඳන් තියෙන එකක් පෙන්නන්න. එතකොට ඔබ නිවැරැදියි. ස්තූතියි
@mapabandara7164
@mapabandara7164 Ай бұрын
Background සද්දේ
@nutl00se73
@nutl00se73 Ай бұрын
Very poor sound editing.
@boruwaepa5435
@boruwaepa5435 Ай бұрын
Oi kade malli. Mungen salli gannawa. Naththan thawath ypu tube kakkek awilla review karanawa kiyala haththa uthttha buruththatama soup aran yai.
@lpproductionsstudio
@lpproductionsstudio Ай бұрын
😂😂😂😂😂 සුප් එකකට ආත්මය පාවලා දෙන්නෙ නෑ. ගත්ත එකටත් මුදල් ගෙවන්නයි ගියේ. ස්තූතියි කමෙන්ට් එකට 😂😂😂
@RoshaniKaveesha
@RoshaniKaveesha Ай бұрын
Amazing 🥰😍
@HARSHAHEMAL-ml1of
@HARSHAHEMAL-ml1of Ай бұрын
වෙද මහත්තයා ගෙන් අහන්න ඔන පුස්න මුදලාලි ගෙන් අහනවා
@thewing5124
@thewing5124 18 күн бұрын
😂😂 මමත් ඕකම කමෙන්ට් එකක් හැටියට දාන්න හැදුව විතරයි.
@VinushiniPd-pr3yd
@VinushiniPd-pr3yd Ай бұрын
හොද,වැඩක්,සමහරැ,මෙිවයිනමවත්,දන්නැති,අයඉන්නවදැනුවත්කිරිම,හරිම,වැදගත්,ඔබතුමාට,පින්
@bhagyasuraweera4424
@bhagyasuraweera4424 Ай бұрын
වෙන විදිහේ වීඩියෝ මාලාවක්.ස්තූතියි .බැක් ග්‍රවුන්ඩ් මියුසික් අයින් කරන්න ඇහෙනව අඩුයි වටේ ඝෝෂාව එක්ක
@shamyadesilva
@shamyadesilva Ай бұрын
VERY GOOD COMMENT
@user-bb4xo6ec2c
@user-bb4xo6ec2c Ай бұрын
Sir oba dennata suba petum hoda watina program
@maneledirisooriya4169
@maneledirisooriya4169 Ай бұрын
Yummy
@karunathilakashalu972
@karunathilakashalu972 Ай бұрын
Digatama video krnna..
@karunathilakashalu972
@karunathilakashalu972 Ай бұрын
Niyamai
@ansalasadamali1811
@ansalasadamali1811 Ай бұрын
Kohada mawa tiyanna
@lpproductionsstudio
@lpproductionsstudio Ай бұрын
video eka mula sadahan karala thiyenawa
@ishaniudeshika425
@ishaniudeshika425 Ай бұрын
Goshawa wadi