අවුරුදු 40 ක් පැරණි "අල කඩේ "

  Рет қаралды 75,174

LP Productions Studio

LP Productions Studio

4 ай бұрын

මෙවැනිම තවත් වටිනා වීඩියෝ නැරඹීමට ඔබත් අපගේ LP Productions Studio චැනලය SUBSCRIBE කරන්න. පහතින් ඇති මඟින් අපගේ පිටුව එක්කත් එකතු වෙන්න.
KZbin / @lpproductionsstudio
අප නාලිකාවේ අන්තර්ගතයේ ඇති වීඩියෝවක් පිළිබඳව ඔබට යම් ගැටලුවක් ඇත්නම් අපව සම්බන්ධ කරගැනීමට කාරුණික වන්න..
email us
lpproductionsstudio@gmail.com
-------------------------------------------
Disclaimer :
-------------------------------------------
LP Productions Studio; This Channel Does Not Promote Or Encourage Any Illegal Activities.
All Content Provided By This Channel is Meant For Educational Purpose And Entertainment Purpose Only. So, Don’t Take It Seriously…
Everything In This Video Does Not Mean To Hurt Anyone. Enjoy!

Пікірлер: 165
@udaraamarakoon6056
@udaraamarakoon6056 4 ай бұрын
කැමරා කරන කෙනාට කියන්න අල වලට කැමරාව අල්ලන්න කියල . ඔය දෙන්නගෙ කටහඬ ඇහුනම ඇතිනේ.
@Dimitry-n7c
@Dimitry-n7c 4 ай бұрын
ඉතාමත්ම ගුනාත්මක ආහාර වර්ගයකි රාජ අල
@user-of7he9bs4d
@user-of7he9bs4d 3 ай бұрын
චතුරන්ග පුතා , තවටිකක් හොදින් , උනන්දුවෙන් කඩේ කරගෙන යන්න හොදේ. ඔන්න අපෙනුත් ඔයාට සුබපැතුම් .👍👍👍👍👍👍
@niroshandedigamuwa3960
@niroshandedigamuwa3960 4 ай бұрын
සුපිරි 💐 නොදන්නා දෙයක් දැනගත්තා. ස්තුතියි ලලිත් මහත්තයා ❤️
@prasanthazoysa7285
@prasanthazoysa7285 3 ай бұрын
අල පේන්නෙ නැතෝ. මොකාද කැමර කරේ.අපරාදෙ වටින වීඩියෝවක් .
@shiranthaliyanage
@shiranthaliyanage 3 ай бұрын
ඉස්සර අපෙ මුතුන් මිත්තන්ගෙ හයිය තමයි, මේ දේවල් අපෙන් තුරන් කරල නූතන ආහාර රටාව නිසා කොයිතරම් ලෙඩරොග වලින් දුක් මිනිස්සු ව්ඳිනවද ,,බොහොම වටින වැඩසටහනක් ගොඩාක් පින් ඔබතුමාට..
@sureshkoratuwewaththa9633
@sureshkoratuwewaththa9633 4 ай бұрын
ඉතාම වටිනා වීඩියෝවක්.. මම මේක ෆේස්බුක් දානවෝ... 🌼🌼❤🌼🌼
@MediaLifeSL
@MediaLifeSL 3 ай бұрын
චතුරංග, හිනා වෙන්න පුරුදු වෙන්න. ජය වේවා ❤
@thusara6728
@thusara6728 3 ай бұрын
😢😂😢😂 u alayak wage menika hina wena ala dekala thiyenawada neni muth a wage 😅
@MediaLifeSL
@MediaLifeSL 3 ай бұрын
​@@thusara6728😂😂😂😂
@SandunHarshana-uw7ym
@SandunHarshana-uw7ym 4 ай бұрын
ඔය කඩෙ මුලීන්ම කලෙ අපෙ සියා.. මුදීයන්සෙ මාමා කීයලා තමයි ගමෙ අය කීයන්නෙ.. මෙක මුලීන් කලෙ එයා, අල ගෙනල්ලා තීයෙන්නෙ පුගොඩ සහ හංවැල්ල අවටින්.. ඉස්සර පොලොන්නරුව පැත්තෙනුත් ගෙනවලු.. මගෙ අච්චි ඉස්සර කීයපු කාතාවක්.. අච්චි මැගී නොනා.. ඉස්සර හැම කෙනෙක්ම අල ගන්න ඕතනට ආවලු.. පස්සෙ සියා මැරැනට පස්සෙ අපි කඩුවෙලට අවයින් පස්සෙ වෙන අය තමයිලු කඩෙ කරන්නෙ, කීයන වීදීහට අච්චි එද්දී වෙන අය අල්ලගෙන.. අම්මා කීයනවා ඉස්සර අච්චී ඕතනින් යද්දි හැම වෙලෙම කියනවලු, අන්න උඔලගෙ අප්පච්චිගේ අන්තිම අල කඩෙ කියලා...😢
@nisajakethmin3319
@nisajakethmin3319 4 ай бұрын
@user-ol2kc4rt8l
@user-ol2kc4rt8l 4 ай бұрын
😅😅😅u
@madurangakumara5661
@madurangakumara5661 4 ай бұрын
😅😅😅
@thusara6728
@thusara6728 3 ай бұрын
😂😂😂😂😅
@nirmalachathuranga2082
@nirmalachathuranga2082 3 ай бұрын
ane danna magulak kiyahan ban methana nulinnma thibune Elawalu. Magi nonage Akka thamae ape achi magi Nona lagadi mala
@SihinaPiyapath
@SihinaPiyapath 4 ай бұрын
නියමයිනේ සුපිරි ගොඩක්ම හොඳ වීඩියෝ එකක් ගොඩක්ම ස්තූතී 🥰 😊
@ajithgamage4213
@ajithgamage4213 4 ай бұрын
නියමයි... මමත් කුකුලල,දන්ඩිල( දම්පාට දන්දිල)වගාකරනව ගිය අවුරුද්දේ ඉන්දල බෝකරගත්තෙ. දෙසැම්බර් මාසයේ ඉදල මාර්තු වෙනකං විතරයි අස්වැන්න.... මාර්තු මුල පැල වෙනව අලේ. අපේ ලමයි කන්නැහැනෙ.
@asokasahabandu2914
@asokasahabandu2914 4 ай бұрын
OBA.WAGAKALA..WEKUNANA..TANA.DURAKATANAYA..APATA..DANNA
@milindalakshan6883
@milindalakshan6883 3 ай бұрын
ඔයලා මිලදී ගන්නවද රාජ.අල​@@asokasahabandu2914
@srilankanfisherman
@srilankanfisherman 4 ай бұрын
ගොඩක් දේවල් දැනගත්තා මේ විඩියෝ එකෙන්..බොහෝම ස්තුතියී ...🤝🙂
@dayanideepani5412
@dayanideepani5412 3 ай бұрын
putha obage wiyaparaya diyunuwen diyunuwata pathwewa theruwan saranai video gena mahathmayatath godak sthuthi
@krishokkv1907
@krishokkv1907 4 ай бұрын
කටාර් වල තියෙනව සේරම ඉන්දියාවෙන් ගේන්නෙ මම එක වතාවක් කාල තියෙනවා
@myschool5453
@myschool5453 4 ай бұрын
ගොඩක් දේවල් දැනගත්ත.ගොඩක් සතුටුයි.
@sriyakumari4314
@sriyakumari4314 3 ай бұрын
Kidaram අපි කාලා තියෙනවා ..ඔතන තියෙන ala ඔක්කොම කාලා තියෙනවා ❤❤❤
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 3 ай бұрын
කීඩාරන් දලු මාලුව හරිම රසයි
@gayanisagarika5363
@gayanisagarika5363 3 ай бұрын
කිඩාරමි ඉන්දියන් අය නිතරම කනවා..ඩුබායි වල සැැම මාර්කටි එකකම තියනවා
@kassagesawariya6722
@kassagesawariya6722 4 ай бұрын
ස්තුතියි මහත්මයා
@UpulKamal
@UpulKamal 4 ай бұрын
ඹොහොම වැදගත් වීඩියෝවක් , අල ටික හදා ගත්තන මාස 8 ක් ව්‍යංජන සදහා ගෙදරට හොදය්.සවස විස නෑ.
@Denaidilui
@Denaidilui 3 ай бұрын
මොන හුත්තද කැමරා කරන්නේ.වටිනා වීඩියෝ එක අපරාදේ..අල ටික පෙන්නන්නේ නැස්
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 4 ай бұрын
නොදන්න දෙයක් දැනගන්නට ලැබීමට සැලැස්වීම පිංවත් වැඩක්.
@hewakoggalageranjith5844
@hewakoggalageranjith5844 4 ай бұрын
Thanks a lot for your information
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz 3 ай бұрын
වැඩිපුර ඉන්නේ පිට මිනිස්සු අල ගිනි ගනන් සාධාරණ මිලකට දෙන්න....
@user-ve9yp5ds4e
@user-ve9yp5ds4e 3 ай бұрын
Watinawa❤
@baymathiya4581
@baymathiya4581 3 ай бұрын
This is such an important video! I am not in Sri Lanka but I'd love to visit you one day and share this information with my friends. PS: please focus on the product (ala) types more.
@handykitchen8121
@handykitchen8121 4 ай бұрын
ස්තූතියි ❤
@whindika9936
@whindika9936 3 ай бұрын
ඉස්සෙල්ලා අල්ලගන්න කැමරා කරන්න පුළුවන් කෙනෙක්
@BhagyaSooriyahetti
@BhagyaSooriyahetti 4 ай бұрын
Great video ❤
@thissagamunu4478
@thissagamunu4478 4 ай бұрын
My feeling is that sustegen usess kiri ala for its emulsion properties. Kidaran looks like a type of kondol (diascoria). Thanks for the programme
@dasadesin5349
@dasadesin5349 3 ай бұрын
වැඩේ නං හොඳයි හරියට කරන්න දන්න සෙට් එකක් බැහැල කරානං ගොඩක්ම හොඳට තියෙයි. මේ වගේ documentry කරන විදිහ හොඳට ඉගෙන ගෙන කරානං මිනිස්සුන්ට ගොඩක් වටිනවා
@----Dasun---
@----Dasun--- 3 ай бұрын
කැමරාව දෙන්න පොඩි ළමයෙකුට😊
@r.pnimesha9742
@r.pnimesha9742 3 ай бұрын
Ow halo
@yatigammanag
@yatigammanag 4 ай бұрын
සාමාන්‍ය මිනිසුන් ට ගන්න බැ ගිනි ගනං
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 3 ай бұрын
Thank you both
@slicsureinsure5636
@slicsureinsure5636 4 ай бұрын
Good
@dilzdefa4848
@dilzdefa4848 4 ай бұрын
adeh ape bodare 😍
@indikaanura7729
@indikaanura7729 3 ай бұрын
Video කරන එකා මෙක අල කරා.මුන් ගැන පෙන්නන්නෙ නැතුව හරියට අල ගැන පෙන් නපනිකො කඩෙත් එක්ක,පාරත් එක්ක.
@dammikapriyadarshana5006
@dammikapriyadarshana5006 4 ай бұрын
niyamay anargay
@keerthijayakody4374
@keerthijayakody4374 3 ай бұрын
නියගලා අල කන්න එපා ඒ වස අල වර්යක්...කෑවොත් ජීවිතය නැති කරගන්න පුලුවන් .....
@sirilalwithanage1761
@sirilalwithanage1761 3 ай бұрын
කීඩාරම් එපාවෙන්නෙ මල් පිපුනාම තමයි ගැරඩියෙක් කුනු උනාම එන ගඳ තමයි එන්නෙ
@user-mp1if8zx9z
@user-mp1if8zx9z 4 ай бұрын
Bija ala ganna puluwanda
@gimhanrashintha6298
@gimhanrashintha6298 4 ай бұрын
හංවැල්ල ❤️
@user-tr4ky1cs1j
@user-tr4ky1cs1j 3 ай бұрын
අනේ මට නම් පේන්නේ අල දෙකයි .රතු අලේකුයි.කලු අලේකුයි විතරයි
@hpmpradeep
@hpmpradeep 4 ай бұрын
අල බීජ ලබාගත හැකිද .
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 4 ай бұрын
Apikalatiyanva apisiyaennakali.kasannenatuwa kapannaona waturagutiyakepit8yala kapannaonalu.pitiwage.harimarasi.parannodanva
@defenderofnation6955
@defenderofnation6955 4 ай бұрын
Higurala hodama rasai.
@user-xn9fl9nr1b
@user-xn9fl9nr1b 4 ай бұрын
Kalayata galapena video ekak ❤❤❤❤
@clarekekulawela505
@clarekekulawela505 4 ай бұрын
Ape ge lage niyamae good
@user-xy6wk8mv1o
@user-xy6wk8mv1o 4 ай бұрын
කොහෙද මෙ.ප්ලීස් කියනවද.මන් හිගුරල හොයනවා🥺
@priyanthiamlangodage8363
@priyanthiamlangodage8363 4 ай бұрын
May kadey tp noawanna puluwanda
@jayanidissanayake2959
@jayanidissanayake2959 3 ай бұрын
කිඩාරම් අල කැද බොනවා. අල කෑලි ගැඹුරු තෙලේ බැදලා Chicken වගේ උයන්ක. අලේ ලෙල්ල ඉවත් කරන්න
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 4 ай бұрын
අලවර්ග පෙන්නපං යකෝ. මුං දෙන්න බතලයො දෙන්නෙක් වගේ උංවමයි පෙන්නන්නෙ.
@karunathilakashalu972
@karunathilakashalu972 4 ай бұрын
😂😂😂...eth bathala wagee Loku ala gedi dekak thamaiii😂😂😂😂😂
@kitchenmanager5303
@kitchenmanager5303 3 ай бұрын
😂
@nimalgunasekera6138
@nimalgunasekera6138 3 ай бұрын
😅😂😢😊
@GH-os2sm
@GH-os2sm 3 ай бұрын
නම්බර් එක එවන්නකෝ දුර අයට ගෙන්න ගන්න
@dhammikadikkumbura5539
@dhammikadikkumbura5539 3 ай бұрын
ආටිචොක් අල පැලවෙනවා.මම අල 2කින් පදුරු දෙකක් හදා ගත්ත.
@vijithseanaka9725
@vijithseanaka9725 4 ай бұрын
Buthsarana ala kanawada e pilibada denaganna kemathiy gewal wala wawana buthsaranada ehi ethi guna monawada
@nirmalachathuranga2082
@nirmalachathuranga2082 3 ай бұрын
Malabaddayata hodae
@sanathperera9568
@sanathperera9568 3 ай бұрын
මේ ශ්‍රී ලාංකික අපගේ රටයි පාරාදීසය
@user-qv7xv4gu9z
@user-qv7xv4gu9z 3 ай бұрын
@SujithaSoysa
@SujithaSoysa 4 ай бұрын
👍👍👍❤
@user-gg7mp3iy2e
@user-gg7mp3iy2e 4 ай бұрын
👍❤❤
@chamarapathmakumara4055
@chamarapathmakumara4055 4 ай бұрын
Elephant නොහොත් කිඩාරම් අල අපේ මිනිස්සු ගොඩක් කන්නෙ නැහැ නමුත් වැඩිපුරම තියෙන්නෙ සහ කන්නෙ ඉන්දියාව සහ බංග්ලාදේශය මිනිස්සුන්
@karunathilakashalu972
@karunathilakashalu972 4 ай бұрын
Lankawe krnawa demala minissu
@rathnakumari448
@rathnakumari448 3 ай бұрын
මෙහෙත්.කඩවල් තියනව කුවෙටි වල
@sinethgallage8019
@sinethgallage8019 4 ай бұрын
❤👍
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 4 ай бұрын
❤❤
@chalani6410
@chalani6410 3 ай бұрын
Ape game ❤❤❤❤
@nihalweerakoon4073
@nihalweerakoon4073 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤Kuwayt
@user-yj9jg1zx2s
@user-yj9jg1zx2s 3 ай бұрын
👍👍👍👍👍💯💯💯💯💯💯💯
@HuaweiHuawei-ir2pn
@HuaweiHuawei-ir2pn 4 ай бұрын
කිඩාරම් මල හරිම ගදයි
@tironanuruddha1713
@tironanuruddha1713 4 ай бұрын
කිඩාරම් මලේ පවා සුවද දිග හැරේ ^^^^
@shanthagamage2915
@shanthagamage2915 3 ай бұрын
මිනිස් මල කුනකින් එන දුර්ගන්ධය හා සමානයි.
@Mis.Kanchana
@Mis.Kanchana 4 ай бұрын
Oya ala warga ganna widiyak dannako
@roseyrose8390
@roseyrose8390 3 ай бұрын
Anawashya katha wediy...alata wada..
@susilgamini8435
@susilgamini8435 4 ай бұрын
කිඩාරම් මල සුවද වැඩි නිසා ගදක් එන්නේ.
@klyanik6698
@klyanik6698 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@champaperera8487
@champaperera8487 4 ай бұрын
අපේ ජනතාව කොත්තු රොටී වගේ කෑම කාලා ලෙඩ්ඩු වෙලා . මේ වටිනා ආහාර දිහා බලන්නෙවත් නැහැ .හිගුරල දරුවන් ලැබෙන්න ඉන්න මව්වරුන්ගේ ගබ්සා වීම වලක්වනවා .
@JourneyWithDasun
@JourneyWithDasun 4 ай бұрын
Lamai hadanna beri Ai e nisa
@slanuhas9992
@slanuhas9992 4 ай бұрын
Alaniek wala marunama
@pradeepsandaruwan5453
@pradeepsandaruwan5453 4 ай бұрын
හම්මෝ.......මම ගහන බඩු තොගේට හිගුරලනම් දෙන්න හොද නෑ.මට එහෙම උනොත් කෙලවෙනව
@BandulaKumara-go4ei
@BandulaKumara-go4ei 4 ай бұрын
​@@JourneyWithDasun2rrr😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅4w😅4
@amandidasanayaka9333
@amandidasanayaka9333 4 ай бұрын
සක්කිලියා​@@pradeepsandaruwan5453
@rasikapremanath8191
@rasikapremanath8191 4 ай бұрын
මමත් සිරිපදෙ යනකොට බලගෙන ගියේ
@priyanthameemeduma2326
@priyanthameemeduma2326 4 ай бұрын
Owa allergic wenawa. Marenna wenawa
@jagathbalasooriyaniyamai1562
@jagathbalasooriyaniyamai1562 4 ай бұрын
හෙඩල අල හොයාගන්න නැද්ද
@user-yn7op2dt6p
@user-yn7op2dt6p 4 ай бұрын
හොදයි ❤❤
@malikaprabodhi4975
@malikaprabodhi4975 4 ай бұрын
Contact number danna shop eke. Api Colombo indala enne. ahala enna oni nisa. Rasthiyadu wena nisa
@RanjanShantha
@RanjanShantha 4 ай бұрын
Aduwats debawada Kodak dura dials Anna ona
@NayanaNayana-lx2dy
@NayanaNayana-lx2dy 4 ай бұрын
Bibileth kidaram waga karanawa
@p.j.osegamanasingha3708
@p.j.osegamanasingha3708 4 ай бұрын
බීට්,කැරට්,අර්තාපල් තමන්ගේ ප්‍රමානයට කෑවාම සිනි වැඩි වන්නේ නැහැ.
@malikaprabodhi4975
@malikaprabodhi4975 4 ай бұрын
Mata kade contact number eka danna puluwanda
@slchenal8630
@slchenal8630 4 ай бұрын
කිඩරම් අල නම් තියෙනවා අපේ වත්තෙත්
@gajalanka95
@gajalanka95 4 ай бұрын
නියමයිනේ තම්බල කාපල්ලකෝ. කොච්චර ගුණයිද
@wimukthihashan5
@wimukthihashan5 4 ай бұрын
මෙතුමගේ no එකක් නැද්ද
@dinithi1409
@dinithi1409 4 ай бұрын
ඔයත් අලගෙඩියක් වගේ😁😁
@lalithpremathilake3489
@lalithpremathilake3489 4 ай бұрын
😂😂😂
@slicsureinsure5636
@slicsureinsure5636 4 ай бұрын
,,😅​@@lalithpremathilake3489
@DiazDizza
@DiazDizza 4 ай бұрын
😅😅😅😅😅❤❤❤❤
@sriyakumari4314
@sriyakumari4314 3 ай бұрын
කොහෙද ඔය කඩේ තියෙන්නේ
@lalithpremathilake3489
@lalithpremathilake3489 3 ай бұрын
කළුඅග්ගල
@wickypriyan7654
@wickypriyan7654 4 ай бұрын
වාසනාවන්
@chathuranga9127
@chathuranga9127 4 ай бұрын
rathu higurala eth higurala agili ala sudu agili ala warga 4k
@pradeepmaju2530
@pradeepmaju2530 4 ай бұрын
Kalu aggala
@enlightenedShoebill
@enlightenedShoebill 4 ай бұрын
කිඩාරම් මලේ පවා... සුවද දිගහැරේ..... (එහෙම කියන්නෙ ඒ මල සුවදක්‌ නැති හෝ දුගද නිසාද) 🙏
@lalithpremathilake3489
@lalithpremathilake3489 4 ай бұрын
දන්න විදියට ඒ මලේ දුගඳක් තියෙන්නේ
@kamanitillekeratne2589
@kamanitillekeratne2589 4 ай бұрын
ඒ මලේ සුවඳ වැඩි කමට ඉතාම දුර්ගන්ධයක් එනවා. ඉතාම ලස්සන ලොකු මලක් උනාට ලඟට යන්න වෙන්නෙ නහය වහගෙන
@sujisaman7899
@sujisaman7899 4 ай бұрын
ලස්සනට ලොකුවට තියන අැම මලක්ම පට්ට ගඳයී..😂😂
@hpmpradeep
@hpmpradeep 4 ай бұрын
සුවද වැඩිකමට ගැදයි.
@kapilakumarasiri-eh8vl
@kapilakumarasiri-eh8vl 4 ай бұрын
Gonala...hiritala...katuwala...theyanawathe
@user-jw5ix3ns8h
@user-jw5ix3ns8h 3 ай бұрын
pai අල කිබිල huk අල අහේම නැද්ද මාමේ 😢
@indikadinesh5695
@indikadinesh5695 3 ай бұрын
අල ගෝනි දෙක විතරනේ පෙන්නන්නේ.....අල වල නම විතරයි......තමන්ව හයිලයිට් නොකර.....⁣කන්ටෙන්ට් එක හයිලයිට් කරන්න....අලගෝනි දෙක බලලා ඇති වෙලා වීඩියෝ එක බලන එක මගින් නැවැත්වුවා......👎👎👎👎👎👎
@nissankat.a.g5263
@nissankat.a.g5263 4 ай бұрын
ඔයල විස වෙන අල වර්ගයක්
@r.pnimesha9742
@r.pnimesha9742 3 ай бұрын
අල නෙමෙයිනෙ පෙන්නන්නෙ අර මිනිස්සු දෙන්නා විතරයි නෙ පෙන්නන්නෙ
@nipunsathsara9153
@nipunsathsara9153 3 ай бұрын
⁣රෝස පාට ටී එක ඇදන් ඉන්න එකා කැරි හොරෙක් වගේ😂
@user-sf1ny6qi7g
@user-sf1ny6qi7g 4 ай бұрын
No price
@lalithpremathilake3489
@lalithpremathilake3489 4 ай бұрын
මිල වෙනස් වෙනවා කාලෙන් කාලෙට.
@amandidasanayaka9333
@amandidasanayaka9333 4 ай бұрын
හිගුරල නම් හොදයි
@chathuranga9127
@chathuranga9127 4 ай бұрын
kiri kodol kakulu ala kiyanne warga dekak akmawe thel walata Hodama higurala ala 😊
@user-ov5go5nc6y
@user-ov5go5nc6y 4 ай бұрын
මිල ගනන් කිව්වනම් හොඳ යි
@lalithpremathilake3489
@lalithpremathilake3489 4 ай бұрын
මිල වෙනස් වෙනවනේ
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 3 ай бұрын
AWURUDU 50 K PARANA JVP ALAKADE WAGEYI
@Ramya-nn5dq
@Ramya-nn5dq 3 ай бұрын
ආටිචොක් එංගලංතෙන් ආව අල වර්ගලයක් ඉංග්‍රීසි නම තමා artichock😂
@nirmalachathuranga2082
@nirmalachathuranga2082 3 ай бұрын
Kukul buthsarana
@jayanidissanayake2959
@jayanidissanayake2959 3 ай бұрын
අත් කසනවට පොල්තෙල් ගාන්න
@slanuhas9992
@slanuhas9992 4 ай бұрын
Ala kalama muge bada
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 12 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 43 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 12 МЛН