විවිධ කොල වර්ග රාශියක් තියෙන "කොල කඩේ"I A "green shop" with many different types of leaves.

  Рет қаралды 37,981

LP Productions Studio

LP Productions Studio

3 ай бұрын

මෙවැනිම තවත් වටිනා වීඩියෝ නැරඹීමට ඔබත් අපගේ LP Productions Studio චැනලය SUBSCRIBE කරන්න. පහතින් ඇති මඟින් අපගේ පිටුව එක්කත් එකතු වෙන්න.
KZbin / @lpproductionsstudio
අප නාලිකාවේ අන්තර්ගතයේ ඇති වීඩියෝවක් පිළිබඳව ඔබට යම් ගැටලුවක් ඇත්නම් අපව සම්බන්ධ කරගැනීමට කාරුණික වන්න..
email us
lpproductionsstudio@gmail.com
-------------------------------------------
Disclaimer :
-------------------------------------------
LP Productions Studio; This Channel Does Not Promote Or Encourage Any Illegal Activities.
All Content Provided By This Channel is Meant For Educational Purpose And Entertainment Purpose Only. So, Don’t Take It Seriously…
Everything In This Video Does Not Mean To Hurt Anyone. Enjoy!

Пікірлер: 125
@champaperera8487
@champaperera8487
කඩුවෙල සහ බියගම අතර ඔය පාලම හදන්න පෙරකැලණි ගං දෑල ඉතාම සරුසාරයි.එකල කඩුවෙල තොටුපලින් ඔරුවේ නැගී එගොඩ වුනාම බියගම පාරට වැටෙන වැලිපාර දෙපස ගොවිතැන් සරුවට තිබුන .ඊ ලග කරුන නම් එකල කැලණි ගග අසල පැවැත්වූ කඩුවෙල පොලෙන් ඕනැම පලාවර්ගයක් ගතහැකිව තිබුනා .අද අතිශයින්ම නාගරික වී ඇති කඩුවෙල සහ බියගමින් ගොවිතැන නැත්තටම නැතිවී තිබේ .පරිසරය ඉතාම අපිරිසිදු වෙලා .ජනගහනය සීග්‍රයෙන් උපරිමයට ලංවෙලා
@user-zq9gc7xp4t
@user-zq9gc7xp4t
මේ ඉදිරිපත් කරන කෙනා ගොඩක් කොල වර්ග ගැන දන්නෙ නැහැ.එයාගෙ වයසෙ හැටියට මීට වඩා දැනුවත් වෙන්න ඕනි
@thewing5124
@thewing5124
මේකේ කොමෙන්ට්ස් දාපු අය ගොඩ දෙනෙක් සිංහල වෙද මහත්තුරු😂😂😂
@susilgamini8435
@susilgamini8435
අපේ ලලිත් මහත්තයාගේ වැඩක්. අල කඩේට පස්සේ මැල්ලුම් කඩේ
@jankijanki9062
@jankijanki9062
හාතාවාරිය ස්නායු දුර්වල අයට හොඳයි ,ඉරමුසු දාහයට,ලුණු විල,ලේ පිරිසිදුවීමට,මොලය වර්දනය වීමට පනුරෝග වලට,හොදයි,
@geethawanigasekara8159
@geethawanigasekara8159
ගොනික කොළ කොටලාවතුර දාලා යුෂ අරගෙන රාත්‍රීයට තිබ්බම උදේට Jelly වගේ ඝන වෙලා තියෙන්නේ ඒක‍ කන්න පුළුවන් ගතේ වේදනාවට විතරක් නොව ඛඩේ දැවිල්ලට බොහොම හොඳයි. මෙම කොළ වල ගුණාත්මක බව තවත් දැනුවත් වෙලා තිබුණේ නම් බොහොම හොඳයි. කංකුන් පෝෂණය අතින් හොඳ ඛව වරක් unicef එකෙනුත් කියා තිබුණ.
@prabhaweerasingha4932
@prabhaweerasingha4932
කිරි අගුන තිත්ත නෑ හරිම රසයි සම්බෝලය,තිත්ත අගුන වෙනයි.
@kushanrcg8003
@kushanrcg8003
ගොඩක් හොද වැඩසටහනක්.දිගටම මෙවැනි වැඩසටහන් කරගෙන යන්න. ජයවේවා!
@deshapriyamsp4374
@deshapriyamsp4374
මතක ශක්තියට ලුණුවිල කොළ හොඳයි.
@HARSHAHEMAL-ml1of
@HARSHAHEMAL-ml1of
වෙද මහත්තයා ගෙන් අහන්න ඔන පුස්න මුදලාලි ගෙන් අහනවා
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411
මෙවැනි දැනුවත් කිරීම් ඉදිරියටත් කරන්න. ඔබට පිං
@VinushiniPd-pr3yd
@VinushiniPd-pr3yd
හොද,වැඩක්,සමහරැ,මෙිවයිනමවත්,දන්නැති,අයඉන්නවදැනුවත්කිරිම,හරිම,වැදගත්,ඔබතුමාට,පින්
@user-sl5vo4go5u
@user-sl5vo4go5u
පට්ට.... 👍🏿
@engr.ziyana.hameed1421
@engr.ziyana.hameed1421 19 сағат бұрын
වාත රෝග වලට ගුණ දෙන මැල්ල කොල: ලපටි මැල්ල දලු සම්බෝලයක් වගේ කන්න පුලුවන් වගේම ටිකක් මෝරපු කොල ලුනු වතුරෙ පොඩ්ඩක් බස්සල තියල බැදල ගත්තම පපඩම් වගේ. කරවල බැදුමක් පොල්සම්බලයක එක්ක බතකට වගකියන්න බැදපු මැල්ල කොල ටිකකුත් තිබ්බ නම් ඉතින් සුපිරි.
@maatha6897
@maatha6897
කැරන් කොකු නෙමෙයි ඒක බරු කොකු... කැරන් කොකු වෙන ජාතියක්..
@sriyakumari4314
@sriyakumari4314
Ala kaden passe මැල්ලුම palaa කඩේ niyamai
@ranmaperera3443
@ranmaperera3443
Great job
@KumariAlahakoon-mo6dc
@KumariAlahakoon-mo6dc
Hoda wadak
@nilanijayathilake689
@nilanijayathilake689
කොල වර්ගවල ගුනඅගුන ගැනත් මීට වඩා දැනුවත් කරානම් ගොදයි නේද. වීඩියෝව ගොඩක් වැදගත්.
@user-xv2sp7ug7s
@user-xv2sp7ug7s
නියමයි ලලිත්, මරු වැඩක් ජයවේවා!
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 9 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 43 МЛН
ගොඩක් අයට වරදින ඔසු පැලය | Yaki Naran | Ceylon Agri | Episode 133
7:15
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 89 М.
අවුරුදු  40 ක් පැරණි "අල කඩේ "
15:44
LP Productions Studio
Рет қаралды 75 М.
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 9 МЛН