Пікірлер
@user-fb7rw7op1m
@user-fb7rw7op1m Ай бұрын
🙏🙏🙏
@keerthirathnadiyawadana
@keerthirathnadiyawadana Ай бұрын
Fra..anrgai .diva..puta .Budda..lančana..pretiyadaksatavayan .dena dena..dunuvava❤😂🎉😢😮😅😊
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 2 ай бұрын
මගෙ ‍රස්සාව දේපල දරුවො සුරතල් සත්තු කෝටි ගනං සල්ලි ගස් කොලං බඩු විනාස කරපු පදු හඩකින් ප්‍රකෝටි ගනං අපරාද කරපු ගුඩය තිලකරත්න සමංත විජේකෝං උඩය අමුනුගොම සිසිර වීරකෝං නිශාන්ත ඩසනායක ලහිරු රොඩිගූ කියන බල්ලො උමතුවෙං මිදෙන්නෙ ගූ දලක් උඩ .. ලා.....හොදට බලං හිටපියව් මුන් දිහා....පින ආනිසන්ස දෙන හැටි.......මුං....සෝවාංලු😂😂😂😂😂😂😂😂 මේ ගූ පෙන්නන්නෙ නම් ටික බලාගන්ඩනෙ..බලාගනියව්....කක්කුස්සි අස්සෙං බලල..පෝයට මුගෙ කාම පිස්සුද ඉහට ගහනව...මූට අරක්කු කාලකුයි ගෙරි මසුයි පට්ට පදුරියකුයි ගෙනත් දීපිය😂
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 2 ай бұрын
Budusarani
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@ambagahagefernanboviskachi1810
@ambagahagefernanboviskachi1810 2 ай бұрын
Theruvan saranai hamuduruvene
@siripalasenadheera4316
@siripalasenadheera4316 2 ай бұрын
ඉතාමත් වැදගත් කාලෝචිත වැඩ පටහනක් . තෙරුවන් සරණයි ඔබ වහන්සේට .
@gaminipathirana2647
@gaminipathirana2647 2 ай бұрын
🙏🙏🙏
@AvishkaJayakody-gl1rq
@AvishkaJayakody-gl1rq 2 ай бұрын
Theruwan saranai ape hamuduruwane meya itha watina weda satahanak
@SudhammaNahangoda
@SudhammaNahangoda 2 ай бұрын
🙏❤
@subhashinifernando2341
@subhashinifernando2341 2 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස වටිනා වැඩසටහනක්
@ratnagunasekara990
@ratnagunasekara990 Ай бұрын
ස්වාමීනී වහන්ස මේ උතුම් වැඩ සටහන ඉදිරියටත් කරගෙන යන්න. පිං සිදුවේවි
@pwmal2602
@pwmal2602 2 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@Sandeepanikularathna
@Sandeepanikularathna 4 ай бұрын
බෞද්ධ උපදේශනය පාඨමාලාවක් හැදෑරුවම කරන්න තියන රැකියා මොනවද අපෙ හාමුදුරුවනේ
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 4 ай бұрын
සෘජුවම රැකියා ඒ විෂයට අදාල ගුරුවරයෙක් විය හැක. (ඒ පිළිබඳ දැන් ඊට නිර්මාණය වී ඇති පාඨමාලා තුළින් හඳුනගත හැක.) මෙය දැනට උසස් අධ්‍යාපනයට අදාලව ක්‍රියාත්මක වේ. උපදේශකවරයෙකු වීම. ඕනම ආයතනයක හෝ පෞද්ගලික (ඔවුන් ඉල්ලන සුදුසුකම් මත) පෞද්ගලික ජීවිතය නිසිලෙස නඩත්තු කිරීම උදා - අලවංගුවකු ලද අයෙකු ඉන් පස් කැඩීමට, මුල් කැපීමට, ගල් ගැලවීමට, සිදුරු සෑදීමට ආදී සෑම ආකරයකින්ම වැඩ ගන්නාක් මෙන් ද සවල යනු වැලි මැටල් සහා බදාම කොන්ක්‍රීට් වලට ලේබල් වූවද මෑතක බත් බෙදීමට ගෙන විශේෂ ආකර්ෂණයක් හා ප්‍රතිලාභයක් ලැබූ සෙයින් මෙම විශය හදාරා ඊට තම දක්ෂතාව මුසුකළ විට ඔබගේ ප්‍රශ්නයට විවිධ පැතිවලින් පිළිතුරු ලැබේවි. තෙරුවන් සරණයි!!!
@metibembiyaseelananda6371
@metibembiyaseelananda6371 4 ай бұрын
A very effective contribution to get rid of anxiety
@user-jf3qw4ie8s
@user-jf3qw4ie8s 4 ай бұрын
🙏🙏🙏
@user-jf3qw4ie8s
@user-jf3qw4ie8s 4 ай бұрын
🙏🙏🙏
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 4 ай бұрын
පිළිතුරු සපයන්න පෙර මෙම පහත link වලට අදාල video නරඹන්න. 01). kzbin.info/www/bejne/m5Skpoijr8SppJosi=_nyenFd3aEVFbD3O 02). kzbin.info/www/bejne/qqKTdat4Zp1nqdEsi=3ZY-CDLKtFlvdgkz
@hasangikasenanayaka2843
@hasangikasenanayaka2843 5 ай бұрын
🙏
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 5 ай бұрын
තෙරුවන් සරණයි!!! kzbin.info/www/bejne/iYeUl2udab2LhqMsi=UsJJSoHUgFZiMYxp
@gossipmithuro4734
@gossipmithuro4734 5 ай бұрын
❤❤❤❤❤
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 5 ай бұрын
තෙරුවන් සරණයි!!! kzbin.info/www/bejne/qqKTdat4Zp1nqdEsi=N2B1ww6P84F_LXvk kzbin.info/www/bejne/iYeUl2udab2LhqMsi=6hd-huU3l-isoIaD
@bhagyaprabodhani966
@bhagyaprabodhani966 Жыл бұрын
Great explain .this is more important to our life. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 5 ай бұрын
තෙරුවන් සරණයි!!! kzbin.info/www/bejne/qqKTdat4Zp1nqdEsi=N2B1ww6P84F_LXvk kzbin.info/www/bejne/iYeUl2udab2LhqMsi=6hd-huU3l-isoIaD
@ayuarana3061
@ayuarana3061 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 5 ай бұрын
තෙරුවන් සරණයි!!! kzbin.info/www/bejne/qqKTdat4Zp1nqdEsi=N2B1ww6P84F_LXvk kzbin.info/www/bejne/iYeUl2udab2LhqMsi=6hd-huU3l-isoIaD
@chandaniweerasena3187
@chandaniweerasena3187 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මෙවැනි යහපත් කටයුතු තව තවත් සිදු කිරීමට ශක්තිය ධෙර්‍ය් ලැබේවා 🙏🙏🙏
@ishankasamanmali3468
@ishankasamanmali3468 2 жыл бұрын
246 2021/
@3nnghost706
@3nnghost706 2 жыл бұрын
hamuduruwane mn me wishaya egena gannawa upadiyata.den palamu wasare
@sahan9289
@sahan9289 2 жыл бұрын
bawdda mano widyawata godak pali.tiyeda samin wahansa?
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 2 жыл бұрын
නෑ කියන්න බෑ. ඒත් බොහොම සරලව සිංහල භාෂාවෙන් ලියැවෙමින් පවතිනවා. බහුතරයක් ලියවිලා තිබෙනවා. මොනවගෙ අරමුණක් ඇතිවද කරුණු විමසුවේ කියලා දැනගන්න පුලුවන්නම් තවදුරටත් අදහස් දක්වන්න පුලුවන්.
@sahan9289
@sahan9289 2 жыл бұрын
@@buddhistcounsellingandpsyc15 hari 😊 mn al econ kare econ tora gnnwd me wishy tora gnnwd kiyl dangnna econ wlt B ekak tiynw AL hithaganna be eki
@apsaraperera2724
@apsaraperera2724 2 жыл бұрын
අපමණ පින් සිදුවේවා!හාමුදුරුවනේ .
@yathartharidmadari4249
@yathartharidmadari4249 2 жыл бұрын
Mata swaminwahanse samaga kata kala hekida
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 2 жыл бұрын
071-11 44 842
@yathartharidmadari4249
@yathartharidmadari4249 2 жыл бұрын
Mata obawahanse samaga kata kala hekida
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 2 жыл бұрын
071-11 44 842
@yathartharidmadari4249
@yathartharidmadari4249 2 жыл бұрын
Ane mata obawahanse samaga kata kala hekida
@yathartharidmadari4249
@yathartharidmadari4249 2 жыл бұрын
Mata obawahanse samaga kata kala hekida
@yathartharidmadari4249
@yathartharidmadari4249 2 жыл бұрын
Me swaminwahanse kauda
@yathartharidmadari4249
@yathartharidmadari4249 2 жыл бұрын
Mata obawahanse samaga kata kala hekida
@chehanliyanage5618
@chehanliyanage5618 2 жыл бұрын
බොහෝම වටිනා ධර්ම සාකච්ඡාවක් පින්වත් මහත්මයා! අනෙක වාරයක් පිං! ධර්ම දානමය පිංකමේ ආනිශංස ලැබේවා! තෙරුවන් සරණයි! 🙏
@statusvideos4070
@statusvideos4070 2 жыл бұрын
👆🙏🙏🙏🙏🙏🙏
@shineisle2263
@shineisle2263 2 жыл бұрын
🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@PattaTV1
@PattaTV1 2 жыл бұрын
Ape hamuduruwane tikak wegen lecture eka karanam hodai kiyala hithanawa theruwan saranai 🙏🙏
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 2 жыл бұрын
මේ ප්‍රකාශයෙන් අදහස් දෙකක් කියවෙන බව මට තෙරුනා. ඒ දෙකම ඉදිරියේදී ඉක්මනටම සකසා ගැනීමට බලාපොරොත්තු වෙනවා අදහස් දැක්වීම ගැන බොහෝම පිං. තෙරුවන් සරණයි
@commathspec1295
@commathspec1295 5 ай бұрын
more than 2.
@susanthagunasena1754
@susanthagunasena1754 2 жыл бұрын
ඔබවහන්සේ සමග කතා කිරීමට අවශ්‍යයි.
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 2 жыл бұрын
071-1144842 ඇමතුමක් ගන්න. තෙරුවන් සරණයි
@dilanthakavisara8632
@dilanthakavisara8632 2 жыл бұрын
පුද්ගල වේමත්තතාව පිළිබඳ අවබෝදයක් ලබා ගන්න පුලුවන්ද අපෙ හාමුදුරුවනේ
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 2 жыл бұрын
අපි ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. තෙරුවන් සරණයි!!!
@user-cr6zr7yb2k
@user-cr6zr7yb2k 3 жыл бұрын
🙏
@update609
@update609 3 жыл бұрын
ඉතාම වටිනවා අපේ හාමුදුරුවනේ
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 3 жыл бұрын
බොහොම පිං තෙරුවන් සරණයි.
@catchatstyle3208
@catchatstyle3208 3 жыл бұрын
Theruwan saranai hamuduruwane
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 3 жыл бұрын
තෙරුවන් සරණයි.
@ksthero8461
@ksthero8461 3 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේටත්
@darshanatharanga2003
@darshanatharanga2003 3 жыл бұрын
ස්වාමීන් වහන්ස මත්ද්‍රව්‍ය ඇබ්බැහි බව හා මනස ගෙන කියන්න
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 3 жыл бұрын
තවටිකක් ඉදිරියට ගියහම ඒදේ මම කරනවා. මේ දෙවල් නිවැරදිව කිරීමට මාහට තාක්ෂණික හැකියාවේ ප්‍රශ්නටිකක් තියෙනවා. ඒව විසදෙණකල් ඉවසීමෙන් සිටින්න. මම ඔබේ ඉල්ලීමට එකඟයි. සය එය ඉටුවේවි. වඩාත් ඵලදායී ලෙස. තෙරුවන් සරණයි. බෝහාම පිං අදහස් දක්වනවාට.
@revup4183
@revup4183 3 жыл бұрын
බොහො ම වටිනා කරුණු දිගහැරුමක්. සරල ව සහ අනුපිළිවෙළින් කරුණු ඉදිරිපත් කිරීම ගොඩක් ම වැදගත්. දිගට ම කරගෙන යන්න හාමුදුරුවනේ. තෙරුවන් සරණයි!
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 3 жыл бұрын
බොහොම පිං ඔබවහන්සේට අපෙ හාමුදුරුවනේ. තෙරුවන් සරරණයි. 🙏🙏🙏
@ksthero8461
@ksthero8461 3 жыл бұрын
❤🙏
@ksthero8461
@ksthero8461 3 жыл бұрын
ඇත්තටම වැදගත් හාමුදුරුවනේ, වෙනත් වල්පල් බලන වෙලාවක මේ වගේ දෙයක් බලන්න හිත යොමුවෙන මිනිස්සු ඉන්නව නම් ගොඩක් වාසනාවන්තයි ඒ අය, ඔබවහන්සේටත් ගොඩක් පිං මේ වගේ වැඩසටහනක් පවත්වාගෙන යෑම තෙරුවන් සරණයි හාමුදුරුවනේ නිදුක් වේවා නීරෝගී වේවා...!!!!
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේටත්. අදහස් දක්වා දිරිමත් කරනවට බොහෝම පිං.
@sena529
@sena529 3 жыл бұрын
මනෝවිද්යාව ගැන උනන්දු වන අයට බොහෝ වැදගත් දේශණයකි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 3 жыл бұрын
තෙරුවන් සරණයි බොහෝම පිං ඔබතුමන්ටත්.
@user-sv7io4sx3p
@user-sv7io4sx3p 3 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 3 жыл бұрын
බොහෝම පිං තෙරුවන් සරණයි
@frozenfrozen4646
@frozenfrozen4646 3 жыл бұрын
very valuable sermon.
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 3 жыл бұрын
thanks for you and may the triple jam bless you !!!
@sena529
@sena529 3 жыл бұрын
ඔබ වහන්සේට බොහොම පිං
@mahiadd
@mahiadd 3 жыл бұрын
මම විශ්වවිද්‍යාලයේදි බෞද්ධ මනෝවිද්‍යව හා උපදේශනය පිලිබද විශේෂවේදු උපාධියක් හදාරනවා මේ වන විට අවසන් වසරේ. බෞද්ධ මානෝවිද්‍යව හදාර දේශිය සහ විදේශීය වශයෙන් අපට හදාරන්න පුලුවන් masters හා phd පිලිබදව වීඩියෝ පටයක් නිර්මාණය කරන්න පුලුවන්නම් හුගක් අයට වැදගත් වේවි. විඩියෝ පටයක් නිර්මාණය කිරිමට නොහැකි නම් විදේශීය වශයෙන් බෞද්ධ මනෝවිද්‍යව පිළිබඳ පශ්චාත් උපාධි පිරිනම විශ්වවිද්‍යාලයක් සදහන් කරන්න ලොකූ උදවුවක් අපේ හාමුදුරුවනේ
@blueky-cn3en
@blueky-cn3en Жыл бұрын
අක්කේ කොහෙද කැම්පස් එක
@Sandeepanikularathna
@Sandeepanikularathna 4 ай бұрын
මොනවද එ් course එක කරලා යන්න තියන job