පවුල් උපදේශනය (Family counseling) = EPISORD 03 (සිඞ්ගාලෝවාද සූත්‍ර විග්‍රහය)

  Рет қаралды 176

Buddhist counselling and psychology

Buddhist counselling and psychology

Күн бұрын

සෑම සාර්ථක මිනිසෙක් පසුපසම නිවැරදි බිරිදක් සිටිනවා. මේ නිසාම බිරිදගෙන් සැදියටත් සැමිටයගෙන් බිරිදටත් ඉටු විය යුතු යුතුකම් කොටසක් පවතී ඒ කරුණු පිළිබද නූතන කරුණු අනුසාරයෙන් පැහැදිලි කිරිමක් මෙහි වේ.
දීඝනිකාය » පාථිකවග්ගපාළි » සිඞ්ගාලසුත්තං ලෙස අන්තර්ගත මෙම සූත්‍රය ත්‍රිපිටකයේ අන්තර්ගත වේ.
මෙම සූත්‍ර විග්‍රහයට අනුව බිරිඳ හඳුන්වන්නේ බටහිර දිශාවට යොමු කරමින්ය. වචනය දාරා යන්නයි.
01 ප්‍රශ්නය = ස්වාමියා පිළිබඳ මෙම සූත්‍රයේ කෙසේ සඳහන් වන්නේ ද?
පිළිතුර = පුරුෂයා විසින් බිරිඳට සංග්‍රහ කළ යුතු ආකාර 05 කි.
1. බිරිඳට ආදර ගෞරවයෙන් කටයුතු කළ යුතු ය.
** සම්මානනාය**
2. බිරිඳ කිසි විටෙක අවමානයට නින්දාවට පත් නොකළ යුතුය.
**අනවමානනාය**
3. තම බිරිඳ හැර වෙනත් ස්ත්‍රීන් නොපැතිය යුතුය.
** අනතිවරියාය**
4. ගෙදර සම්පත් කළමනාකරණය තම ස්වාමි දියණියට පැවරිය යුතුය.
**ඉස්සරියවොස්සග්ගෙන**
5. බිරිඳ පි‍්‍රයකරන දේ ලබා දීමෙන් ඇය සතුටු කළ යුතුය.
**අලංකාරානුප්පදානෙන**
මේ සාකච්ඡාව දීර්ඝව සාකච්ඡා කෙරේ.
ඔබේ ජීවිතය ගැටළුවලින් තොර සාර්ථක ජිවිතයක් කරගන්න නම් අනිවාරෙන්ම මෙම video බලන්න වැදගත්වේවි, අපත් සමග එක්වී ඔබගේ මනසට නිදහස දෙන්න, දැන්මම අපව subscribe කරන්න,ඔබට තිබෙන ගැටළු අපට කියන්න. කරන්න අපහසු නම් පහල තිබෙන එක මගින් අපව සම්බන්ධ කරගන්න.
✔ facebook page link = / buddhistcounseling1

Пікірлер
බුද්ධ පූජාව (Buddhapujawa) -
26:24
Buddhist counselling and psychology
Рет қаралды 17
තාරුණ්‍ය හා බුදුදහම
16:05
Buddhist counselling and psychology
Рет қаралды 81
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 39 МЛН
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 119 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 8 МЛН
පවුල් උපදේශනය 04
28:41
Buddhist counselling and psychology
Рет қаралды 67
ආනුපුබ්බී දේශනා ක්‍රමය 03
28:10
Buddhist counselling and psychology
Рет қаралды 57
හිතන්න හා කරන්න යමක්
15:14
Buddhist counselling and psychology
Рет қаралды 104
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 39 МЛН