ආනුපුබ්බී කතා ක්‍රමය හා උපදේශනය (පියවර 01) Sequential methodology and counseling

  Рет қаралды 240

Buddhist counselling and psychology

Buddhist counselling and psychology

Күн бұрын

Пікірлер: 12
@revup4183
@revup4183 3 жыл бұрын
බොහො ම වටිනා කරුණු දිගහැරුමක්. සරල ව සහ අනුපිළිවෙළින් කරුණු ඉදිරිපත් කිරීම ගොඩක් ම වැදගත්. දිගට ම කරගෙන යන්න හාමුදුරුවනේ. තෙරුවන් සරණයි!
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 3 жыл бұрын
බොහොම පිං ඔබවහන්සේට අපෙ හාමුදුරුවනේ. තෙරුවන් සරරණයි. 🙏🙏🙏
@ksthero8461
@ksthero8461 3 жыл бұрын
ඇත්තටම වැදගත් හාමුදුරුවනේ, වෙනත් වල්පල් බලන වෙලාවක මේ වගේ දෙයක් බලන්න හිත යොමුවෙන මිනිස්සු ඉන්නව නම් ගොඩක් වාසනාවන්තයි ඒ අය, ඔබවහන්සේටත් ගොඩක් පිං මේ වගේ වැඩසටහනක් පවත්වාගෙන යෑම තෙරුවන් සරණයි හාමුදුරුවනේ නිදුක් වේවා නීරෝගී වේවා...!!!!
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේටත්. අදහස් දක්වා දිරිමත් කරනවට බොහෝම පිං.
@sena529
@sena529 3 жыл бұрын
මනෝවිද්යාව ගැන උනන්දු වන අයට බොහෝ වැදගත් දේශණයකි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 3 жыл бұрын
තෙරුවන් සරණයි බොහෝම පිං ඔබතුමන්ටත්.
@දෝණිදෝණි
@දෝණිදෝණි 3 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 3 жыл бұрын
බොහෝම පිං තෙරුවන් සරණයි
@frozenfrozen4646
@frozenfrozen4646 3 жыл бұрын
very valuable sermon.
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 3 жыл бұрын
thanks for you and may the triple jam bless you !!!
@darshanatharanga2003
@darshanatharanga2003 3 жыл бұрын
ස්වාමීන් වහන්ස මත්ද්‍රව්‍ය ඇබ්බැහි බව හා මනස ගෙන කියන්න
@buddhistcounsellingandpsyc15
@buddhistcounsellingandpsyc15 3 жыл бұрын
තවටිකක් ඉදිරියට ගියහම ඒදේ මම කරනවා. මේ දෙවල් නිවැරදිව කිරීමට මාහට තාක්ෂණික හැකියාවේ ප්‍රශ්නටිකක් තියෙනවා. ඒව විසදෙණකල් ඉවසීමෙන් සිටින්න. මම ඔබේ ඉල්ලීමට එකඟයි. සය එය ඉටුවේවි. වඩාත් ඵලදායී ලෙස. තෙරුවන් සරණයි. බෝහාම පිං අදහස් දක්වනවාට.
තාරුණ්‍ය හා බුදුදහම
16:05
Buddhist counselling and psychology
Рет қаралды 84
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 34 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН