Пікірлер
@MalithChinthaka-f3d
@MalithChinthaka-f3d 3 күн бұрын
සර් මගේ dx wegon ke 72 එකේ AC එක හැදුවාට පස්සෙ රේඩියේටරේ වතුර අඩුවෙනවා .. එන්ජිම අසාමාන්‍ය ලෙස ගැස්සෙනවා. එහෙම වෙන්න හේතු මොනවා ද සර්..?
@automobileteacher
@automobileteacher 3 күн бұрын
එක් සිලින්ඩරයක් හරියට පත්තු වෙන්නෙ නෑ.පෙට්ටුල් වහල නම් A.C දාපුවාම එන්ජිම slow වෙනව.කාර්බියුරේටරය ,ප්ලග්,වයර් ,distributor එක හොඳට තියෙන්න ඕනා.
@MalithChinthaka-f3d
@MalithChinthaka-f3d 23 сағат бұрын
@automobileteacher ස්තුති සර්
@Pushpakumara-xc1nj
@Pushpakumara-xc1nj 3 күн бұрын
Radiator වතුර අඩු වන්නට හේතුව කුමක්ද
@automobileteacher
@automobileteacher 3 күн бұрын
බාහිර කාන්දුවක් හෝ එන්ජිමේ ඇතුළත කාන්දුවක්.
@shanthimenike527
@shanthimenike527 5 күн бұрын
💯🔥🔥💐💐
@newvision4043
@newvision4043 5 күн бұрын
වාහනේ SLOW එකේ තියනකොට හීට් එක නගින්නෙ ඇයි.බොයිල් කරන්නෙ නෑ.හීට් එක නගිනව..
@automobileteacher
@automobileteacher 5 күн бұрын
Fan speed එක බලන්න.රේඩියේටරය පිරිසිදු කරලා බලන්න.
@lindyadevapriya
@lindyadevapriya 5 күн бұрын
Informative video regarding the NVQ education!
@automobileteacher
@automobileteacher 5 күн бұрын
Thank you
@IsuruKoralewidanalage
@IsuruKoralewidanalage 6 күн бұрын
Thankyu sir
@binaraerandaka5785
@binaraerandaka5785 6 күн бұрын
Hoda lesson ekak.Godak watinawa. Thank you sir ❤️
@automobileteacher
@automobileteacher 6 күн бұрын
Thanks
@chathurachandika4406
@chathurachandika4406 8 күн бұрын
Oil balana kuren ai udata oil ghnne
@automobileteacher
@automobileteacher 8 күн бұрын
වාහනය මොකක්ද
@gayanchandrakumara4611
@gayanchandrakumara4611 10 күн бұрын
👍
@NalakaSenavirathna-z2g
@NalakaSenavirathna-z2g 12 күн бұрын
Thank u sir.
@shiromajanaka4196
@shiromajanaka4196 13 күн бұрын
ඉන්ජෙක්ටර පොමිපයේ ටයිමින් වෙනස් උනොත් දුම වැඩිවෙනවද සර්
@automobileteacher
@automobileteacher 12 күн бұрын
ඔව් advance , retard වුනාමත් දුමේ වෙනසක් ඇතිවෙනවා.
@MahendraHerat
@MahendraHerat 13 күн бұрын
කාටත් තේරුම් ගත හැකි පරිදි සරල ඉතා හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි . . .
@SHEHA____DOPE
@SHEHA____DOPE 13 күн бұрын
මම automobile cours එක කරන කෙනෙක් මට හොදට තෙරුනා සර්
@automobileteacher
@automobileteacher 13 күн бұрын
O.k thanks
@muhammedrusdy5033
@muhammedrusdy5033 18 күн бұрын
Sir clutch gearbox wadarana video thantha sir . Etech karana ayata loku uthavak sit
@automobileteacher
@automobileteacher 14 күн бұрын
⁣o.k
@titus.s.mohandiram5882
@titus.s.mohandiram5882 18 күн бұрын
මගෙ මිටිෂුබිෂි මිනි කැබ් වෑන් එකෙ රේඩියෙටරයෙ මතු පිට වතුර මළකඩ පාටට තිබෙන නිසා වතුර ඉවත් කර කූලන්ට් දැම්මා.කලින් කූලන්ට් පාවිච්චි කලෙක නෑ. ඒ දවස්වල වාහනෙ දුර්වල නතර කරලා රෙඩීයෙටර් කැප් එක ඇරියම උඩටම වතුර පිරිලා තිබෙනවා.දැන් එහෙම නෑ වතුර ලීක් වෙනව ප පෙනෙන්නේ නෑ.එහෙම වෙන්නේ ඇයි.කරුණාකර කියන්න.
@automobileteacher
@automobileteacher 17 күн бұрын
රේඩියේටරය සුද්ද කර ගන්න.ලීක් බලන්න pressure tesr එකක් කර ගන්න.
@titus.s.mohandiram5882
@titus.s.mohandiram5882 16 күн бұрын
ස්තුතියි.ඹබතුමා වාහන නඩත්තු කටයුතු කරනවාද හො ආයතනයක් පවත්වාගෙන යනවෑද එසේ නම් කොහෙද කියා දැන ගන්න කැමති යි.
@c.ktheroadtovictory
@c.ktheroadtovictory 21 күн бұрын
වටින වීඩියෝ එකක්
@darshanapereraperera6252
@darshanapereraperera6252 23 күн бұрын
Dear sir my vehicle is a 4dr5 jeep..wich one am l use.? Pls
@automobileteacher
@automobileteacher 23 күн бұрын
Caltex coolant free mixed
@LahiruPrabhath-cc6qn
@LahiruPrabhath-cc6qn 24 күн бұрын
Sir direct injection engine ekaka (tractor engine ) ring gap eka mm kiyak wage thiyanna onida
@automobileteacher
@automobileteacher 23 күн бұрын
එන්ජිම පොඩි එකක්ද ලොකු එකක්ද.ධාරිතාවය කීයද.මේ විස්තර දුන්නාම හරියටම කියන්නම්.
@LahiruPrabhath-cc6qn
@LahiruPrabhath-cc6qn 24 күн бұрын
Sir number eka dennakoo mt podi getaluwak thiyanawa
@automobileteacher
@automobileteacher 24 күн бұрын
0718070926
@shanperera5620
@shanperera5620 26 күн бұрын
thank you sir😊😊😊
@JayanthaRamanayake-k9h
@JayanthaRamanayake-k9h 27 күн бұрын
❤ very nice
@shiranthaachila2317
@shiranthaachila2317 27 күн бұрын
ඇත්තටම හොඳට තේරුනා තව වීඩියෝ කරන්න sir. cubletor synchronize එක ගැනත් පුලුවනම් වීඩිඔ එකක් දන්න. Air fuel mix එක ගැනත් එක්කම.
@danushkskumara8140
@danushkskumara8140 27 күн бұрын
Rear brake imbalance ekak ati wenne Kohomada sir eka fix karana widihath kiyala dennako
@automobileteacher
@automobileteacher 27 күн бұрын
⁣වාහනය මොකක්ද.තව ටිකක් විස්තර කරන්න
@danushkskumara8140
@danushkskumara8140 26 күн бұрын
@ Nissan March sir rear brake left side 15 and right 22 sir what should I do ?
@NalinPriyashntha
@NalinPriyashntha Ай бұрын
❤❤❤
@sandilBoteju
@sandilBoteju Ай бұрын
සර්ව සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් ලබාදෙන්න.
@automobileteacher
@automobileteacher Ай бұрын
0718070926
@sandilBoteju
@sandilBoteju Ай бұрын
Sir, prius 3rd ekaka engine overall ekak karanna puluwanda? Mage prius eke ev eken engine ekata maruwenakota vibration ekak awa. Ignition coil maru kara, plug maru kala, injecter maru kala, tune up ekath kala. Hebei lede ehemamai. Hybrid bettery modular 5k maru kala. Eth lede ehemamai. Hahana hema garaj ekakinma kiyanne engine eka maru karanna kiyala. Mama langadi you tube video ekakin dekka coolent over flow tank eke cap eke yata thiyana o ring eka ain karanna kiyala ehema kala hebei den lede ne. Over flow tank cap eke doshayak kiyala hithala aluthin cap ekak gaththa eka dapuwama ayeth vibration eka enawa. Mata den pehediliy electric sambamda getaluwak newei thiyenne. Radiator line eka sambandawa getaluwak kiyala. Hebei garaj walata kiuwama kiyanne engine eka maru karanna kiyala. Oil tikak pichchenawa. 5000km yanakota 1L wage.
@automobileteacher
@automobileteacher Ай бұрын
එන්ජින් අලුත්වැඩියාවක් කරන්න වෙනවා.
@isurangasamith
@isurangasamith Ай бұрын
Thank you sir ❤
@NalinPriyashntha
@NalinPriyashntha Ай бұрын
❤❤❤❤❤❤❤
@NalinPriyashntha
@NalinPriyashntha Ай бұрын
❤❤❤❤❤❤❤
@shiranthaachila2317
@shiranthaachila2317 Ай бұрын
Cabuletor synchronization ගැන විඩියෝ එකක් දෙනවනම් ගොඩක් වැදගත් Air fuel mix එක ගැනත් කියලා දිලා. 4 cylinder බයික් කර් වල cubletor 4ක් එන නිසා.
@shiranthaachila2317
@shiranthaachila2317 Ай бұрын
Cabuletor synchronization ගැන විඩියෝ එකක් දෙනවනම් ගොඩක් වැදගත් Air fuel mix එක ගැනත් කියලා දිලා.
@shiranthaachila2317
@shiranthaachila2317 Ай бұрын
Cabuletor synchronization ගැන විඩියෝ එකක් දෙනවනම් ගොඩක් වැදගත් Air fuel mix එක ගැනත් කියලා දිලා.
@ChamalJrajapaksha
@ChamalJrajapaksha Ай бұрын
ඇයි සර්, වාහනයක් ස්ටාර්ට් කරලා එක පාරම යන්න එපා කියන්නෙ...
@automobileteacher
@automobileteacher Ай бұрын
@@ChamalJrajapaksha උදේට තමයි එහෙම කල යුත්තෙ.එන්ජිම රත්වෙලා තියෙන වෙලාවට එහෙම ඕනෙ නෑ.උදේට තෙල් වල ඝණ බව (viscosity) ව ැඉි නිසා එන්ජිම ටිකක් වෙලා රේස් නොකර තියන්න.එතකොට තෙල් තුනී වෙලා බෙයාරිං අස්සට යන්න පහසුවක් ඇතිවෙනවා.නැත්නම් බෙයාරිං ඉක්මණින් ගෙවෙනවා.
@ChamalJrajapaksha
@ChamalJrajapaksha Ай бұрын
​​@@automobileteacherඒ කියන්නෙ උදේට ස්ටාර්ට් කරලා විනාඩියක් විතර රේස් නොකර එන්ජිමට ඔයිල් ගමන් කරන්න ස්ටාර්ට් එකේ තිබ්බනම් ඇති නේද සර්...
@automobileteacher
@automobileteacher Ай бұрын
@@ChamalJrajapaksha yes
@VishmithaDenuwan
@VishmithaDenuwan Ай бұрын
සර් ත්‍රීවීල් එකක ඩිෆරන්ශල් ඔයිල් එකට අනුමත කරපු ඔයිල් එකට වඩා ඝනකම් ඔයිල් එකක් දාන එක හොඳ නැද්ද ? (මොකද කියනවනම් ජියර් දාද්දි සද්දය වැඩියි..හරියාකරාව වැටෙන්නෙ නෑ.ඒක නිසා ටිකක් ඝනකම් එකක් දැමීම සාර්ථකයි ද ?) වීඩියෝ එක නියමයි❤ස්තූතියි !
@automobileteacher
@automobileteacher Ай бұрын
දැන් දාන තෙල මොකක්ද.ක්ලච් එක හොඳට වැඩද.එන්ජිම පරණ නම් 30 වෙනුවට 40 දැම්මට අවුලක් නෑ.
@අරනාථ
@අරනාථ Ай бұрын
ඉන්ජෙක්ටර් ෆෙෂර් කරාට පසු ඩීසල් වාහනය ටිකක් දෙදරනවා වගේ. ඇතැම් අය කියනවා වෑල්ව් තද වෙලා ඇති කියලා. මොකක්ද වෙලා තියෙන්නේ එතකොට
@automobileteacher
@automobileteacher Ай бұрын
මොකක්ද වාහනේ.එක් ඉන්ජෙක්ටරයක් මරියට වැඩ කරන්නේ නැති වුනාමත් දෙදරනවා.එන්ජින් මවුන්ට් හොදද බලන්න.ටැපට් පරතරය අඩුවුනාමත් හරියට වෑල්ව වැහෙන්නේ නැත්නම් ඒකත් බලපානවා.සිලින්ඩරයක එන්ජින් කම්පෙෂන් අඩුවුනාමත් දෙදරනවා.සිලින්ඩරවලින් සමානව බලයක් නිපදවනවා නම් දෙදරන්නේ නැත.එන්ජිමක් ගෙවුණු විට දෙදරීමක් එන්න පුලුවන්.බලන්නේ නැතිව හරියටම කියන්නට බෑ.
@අරනාථ
@අරනාථ Ай бұрын
@@automobileteacher වෑන් රථයක්. මවුන්ට් දැම්මා. ටැපට් ඇජෙස්ට් කලා. ඒත් එහෙම තියෙනවා
@automobileteacher
@automobileteacher Ай бұрын
@@අරනාථ එන්ජිමේ ඉදිරිපස ඇති ඩෑම්පර් පුලිය vibration damper මාරු කරලා බලන්න.
@MrD285
@MrD285 Ай бұрын
Sir මගේ ඩිස්කවර් 100 එකෙ ප්ල්ග් එකට ඔයිල් ගහන්වා.බොර්‍ර් ගෙවිලාද.දුම දාන්නෙත් නැ එ උනාට.මොකක්ද කරන්න කරන්න ඕනා.වැල් ඔයිල් සිල් ගිහින්ද.
@automobileteacher
@automobileteacher Ай бұрын
@@MrD285 වෑල් ඔයිල් සීල් අනිවාර්යයෙන්ම දාන්න වෙනවා.කර වෙලා ඇති.බෝර් එකත් ගලවල බලන්න.බෝර් එක කැපිලා නැතිනම් රින් සෙට් එකක් දා ගන්න.
@nomancasta7341
@nomancasta7341 Ай бұрын
Very good tip❤❤
@automobileteacher
@automobileteacher Ай бұрын
Thanks
@AslamSubair-d4s
@AslamSubair-d4s Ай бұрын
Can I mix A type coolant and B type coolant?
@automobileteacher
@automobileteacher Ай бұрын
Tel me, model of your car
@AslamSubair-d4s
@AslamSubair-d4s Ай бұрын
Nissan FN 15 1996 model petrol.
@automobileteacher
@automobileteacher Ай бұрын
Use caltex coolant or wurth or seikens
@AslamSubair-d4s
@AslamSubair-d4s Ай бұрын
@automobileteacher thanks 🙏
@MenakaShehan-j6g
@MenakaShehan-j6g Ай бұрын
සර් මගේ bike එකේ කිසිම oil ලීක් එකක්‌ na පිටතින් ඒ උනාට oil අඩු වෙනවා ඉක්මනට. තව සයිලන්සර් eken වෙලාවකට දුම ගොඩක් යනවා
@automobileteacher
@automobileteacher Ай бұрын
@@MenakaShehan-j6g ඔයිල් පිච්චෙන දුම තමයි එන්නෙ.වෑල්ව් ඔයිල් සීල් කරවුනාමත් තෙල් අඩුවෙනවා.රින්ස් හිරවුනාමත් තෙල් පිච්චෙනවා.ඒනිසා තෙල් අඩුවෙනවා.හෙඩ් එක ගලවලා බලන්න.
@MenakaShehan-j6g
@MenakaShehan-j6g Ай бұрын
@automobileteacher ❤️
@Nethsaraniliveshow2114
@Nethsaraniliveshow2114 Ай бұрын
වර්ත් කූලන්ට් එකත් එක්ක බැටරි වතුර මිශ්‍ර කරනවාද. එය කොහොමද
@automobileteacher
@automobileteacher Ай бұрын
@@Nethsaraniliveshow2114 වතුර මිශ්‍ර කරන එක 1:1 අනුපාතයට මිශ්‍ර කරන්න.කිවුල නැති ජලය කවළම් කරන්න.premix කියලා ලේබලයේ සදහන්ව තිබේ නම් ජලය කවළම් කරන්න එපා.wurth ලේබලය බලන්න.මම දන්න විදියට wurth වල ජලය කවළම් කග යුතුයි.
@thilakdasanayaka9930
@thilakdasanayaka9930 Ай бұрын
good lesson for us
@DMusicLyrics8406
@DMusicLyrics8406 Ай бұрын
Sir samnyen van wala dakinn puluwn, fan clutch ekt thdu tiyla passla lock krnw ek krn eken engine ekt bala pamk tiyenwd, mge dolphin eketh ehem tiyenne
@automobileteacher
@automobileteacher Ай бұрын
අවුලක් නෑ.දුවන්න.කාලයක් යනවිට පෑන් එකේ වේගය අඩුවෙලා වතුර රත්වීම වැඩි වෙන නිසා එහෙම කරනවා.
@DMusicLyrics8406
@DMusicLyrics8406 Ай бұрын
Thank you sir❤️
@dumindakumara3741
@dumindakumara3741 Ай бұрын
මගෙ කාරෙකේ යන ගමන් දුමක් වගේ ගියා. මන් වාහනේ නතර කරල බොනට් එක එක ඇරල බලද්දි වතුර පැහෙනව වගේ ඇහුන. වතුර විසික් වෙලා තිබුන.රස්නෙ අඩු වුනාට පස්සෙ මූඩි ඇරල බලද්දි වතුර තිබුනෙ නෑ ඊට පස්සෙ මූඩි 2 ඇරල වතුර දාල ස්ටාට් කරා.අවුලක් වුනේ නෑ.පහුවදා බලද්දි වතුර අඩු වෙලා තිබු⁣නෙ නෑ.ස්ටාට් කරල බැලුව. වතුර පිට වීමක නෑ. මං හැබැයි රේඩියේටර් මූඩිය අයින් කරල වතුර දාලම නෑ. ටැංකියේ මට්ටමට විතරයි වතුර දාන්නෙ. ඇයි මෙහෙම වෙන්ට ඇත්තෙ? දැන් පැද්දට කමක් නැද්ද.? වතුර අයින් කරල සුද්ද කරල කූලන්ට් දාන්ට බැරිද
@automobileteacher
@automobileteacher Ай бұрын
Radiator pressure test එකක් කරලා බලන්න ලීක් වෙනවද කියලා.රේඩියේටරය සුද්ද කරලා coolant දාන්න.වතර ටික ටික අඩුවෙලා තියෙන්න ඇති.
@automobileteacher
@automobileteacher Ай бұрын
0718070926 කතා කරන්න.
@MohammedShihamAbulHudha
@MohammedShihamAbulHudha 22 күн бұрын
⁠@@automobileteachersame thing happened to me also, but not only one time. Now I have replaced the coolant tab lid. After that nothing happened, but I can see the water boiling inside the coolant tank. I bought this car one month before. I have some doubts Sir, Is it ok if I call you? Thank you. Your video explanation was nice.
@newvision4043
@newvision4043 5 күн бұрын
වාහනේ SLOW එකේ තියනකොට හීට් වෙනව.බොයිල් කරන්නෙ නෑ.හීට් කට්ට නගිනව.ඇයි ඒ?
@Lucky-ug6is
@Lucky-ug6is Ай бұрын
බොහොම ස්තූතියි! ඔබතුමාට දීර්ඝායුෂ පතමි.
@automobileteacher
@automobileteacher Ай бұрын
@@Lucky-ug6is thanks
@ncmalwana3811
@ncmalwana3811 Ай бұрын
💐🥰
@sampathkumara3943
@sampathkumara3943 2 ай бұрын
Sir.වතුර තියෙන රේඩියේටරයට.කූලන්ට් දාන්න කලින් රේඩියෙටර් සුද්ද කරන්න ඕනද
@automobileteacher
@automobileteacher 2 ай бұрын
සුද්ද කරනවා නම් හොදයි.
@dinethudara6416
@dinethudara6416 2 ай бұрын
Sir mage CT 100 bike eke engine oil adu wenawa aluthen thel dala 1km wage gihama pitin kohenwath oil leak ekk na ehema wenna hethuwa mokadda
@automobileteacher
@automobileteacher Ай бұрын
අතුලත තෙල් දහනයක් සිදුවෙනවා.බෝර් එක ගලවා බලන්න.බෝර් එක, රින්ස්, සහ වෑල්ව් සීල් බලන්න.
@dinethudara6416
@dinethudara6416 2 ай бұрын
Sir mage CT 100 bike eke engine oil adu wenawa aluthen thel dala 1km wage gihama pitin kohenwath oil leak ekk na ehema wenna hethuwa mokadda
@automobileteacher
@automobileteacher 2 ай бұрын
@@dinethudara6416බෝර් එක ගලවල බලන්න.පිස්ටන් රින්ස්වල කාබං බැඳිලා හිරවුනාමත් එහෙම වෙනවා.වෑල්ව් රබර් සීල් දෙක අලුතෙන් දා ගන්න.කොහොම වුනත් බොර් එක එලියට ඇදලා බලන්න.
@dinethudara6416
@dinethudara6416 2 ай бұрын
Sir mage CT 100 bike eke engine oil adu wenawa aluthen thel dala 1km wage gihama pitin kohenwath oil leak ekk na ehema wenna hethuwa mokadda
@automobileteacher
@automobileteacher Ай бұрын
Interna leak එකක් තියෙනවා.බෝර් එක ගලවලා බැලිය යුතුයි.වෑල්ව් සීල් සහ පිස්ටන් රින්ස් බලන්න.රින්ස් වල කාබන් නිසා හිරවෙලා තියෙන්නත් පුලුවන්.හොද කෙනෙකුට පෙන්වන්න.