Пікірлер
@kasunyasanka6578
@kasunyasanka6578 22 сағат бұрын
Sir. Expansion tank eke coolant adu wenne ai. Leaks na, heat wenne na. But expansion tank eke coolant adu wenwa 500 km wage yaddi.
@automobileteacher
@automobileteacher 16 сағат бұрын
Gasket leak එකක් තියෙනවා .
@TheGossipJunction
@TheGossipJunction Күн бұрын
කලින් ගානක් වත් නැතුව ගිය කදු අදිද්දි ලගදි ඉදන් පට්ට අමාරුවෙන් යන්නෙ. ඒ ඇයි කියලා කියන්න පුලුවන්ද?
@automobileteacher
@automobileteacher Күн бұрын
ගැටලුවක් ගැන අසන විට කරුණාකර වාහනය ගැන විස්තර කරන්න .
@tharushadilshan7336
@tharushadilshan7336 4 күн бұрын
අලුත් මූඩියක් දැම්මා...ඒත් දැන් වතුර අඩුවෙනවා සර්. ස්ටාට් එකේ තියෙද්දි රිසව් ටෑන්ක් එක ඇරලා බැලුවම බලාගන්න බැරිද අපිට වතුර ටෑන්ක් එකට එනවා කියලා
@automobileteacher
@automobileteacher 4 күн бұрын
හොදටම රත් වුනාම තමයි ටැංකියට වතුර එන්නෙ.ගෑස්කට් ලීක් එකක් වාගෙ.
@surangadissanayaka7782
@surangadissanayaka7782 7 күн бұрын
Sir car eke fan eka start karapu gaman nitharama wada ai a
@automobileteacher
@automobileteacher 7 күн бұрын
@@surangadissanayaka7782 fan sensor එක අලුතින් දා ගන්න .
@ruwanchathuranga193
@ruwanchathuranga193 8 күн бұрын
දුවන වාහනයක එක ක්ලච් එක බදල තියෙන අවස්ථාවකදී එය ගලවගන්නේ කොහොමද
@automobileteacher
@automobileteacher 8 күн бұрын
@@ruwanchathuranga193 pressure plate එකට හෝ flywheel එකට කම්පනයක් දෙන එක තමයි කරන්න තියෙන්නෙ.ක්ලච් එක පාගා ගෙන ඉන්න ගමන් මිටියක් මගින් තට්ටුවක් දමන්න වෙනවා.ක්ලච් එක ගලවල ප්ලේට් එකේ සහ ටොප් ෂාප්ට් එකේ කට්ට හොදින් පිරිසිදු කර ගුීස් චුට්ටක් ගාන්න.
@suniljayasekara9625
@suniljayasekara9625 9 күн бұрын
හරිම පැහැදිලියි .
@supunakalanka9296
@supunakalanka9296 11 күн бұрын
Hoda padamak sir ❤️❤️🙏🙏
@supunakalanka9296
@supunakalanka9296 11 күн бұрын
Godak watinawa sir❤️❤️ 🙏🙏
@automobileteacher
@automobileteacher 11 күн бұрын
Thank you
@supunakalanka9296
@supunakalanka9296 11 күн бұрын
Sir mata cantak no eka denna puluwanda
@automobileteacher
@automobileteacher 11 күн бұрын
0718070926
@lahirugayan563
@lahirugayan563 12 күн бұрын
සර් වෑල් වලින් ඔයිල් ලීක් නම් ඒක පරීක්ශා කරන විදය කොහොමද.
@automobileteacher
@automobileteacher 12 күн бұрын
@@lahirugayan563 ඒක හරියටම කියන්න බෑ.ගලවලා බලන්න වෙනවා.
@yme_2748
@yme_2748 13 күн бұрын
Oil cool weddi viscosity eka adu wenna puluvn da. Mokada ekata dana additives walin temperature wadi wena ekath ekka viscosity wadi wenne nadda. (10w30- winter 10 wadi wenwa neh 30 high temp ekedi)
@automobileteacher
@automobileteacher 12 күн бұрын
0718070926 කතා කරන්න .හරියටම කියල දෙන්න .
@Gaminidisanayaka-rl3dc
@Gaminidisanayaka-rl3dc 13 күн бұрын
ඇයි සර් පෙට්‍රල් සිව්පහර එංජිමේ සම්පීඩනයෙන් ජ්වලනය නොකර පුලිගු පේනුවෙන් පුලිගුවක් නිකුත්කර ජ්වලනය කරන්නේ ??
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 13 күн бұрын
❤️❤️
@oshadanimesh-r9w
@oshadanimesh-r9w 15 күн бұрын
@automobileteacher බයික් එකේ ප්ලග් එකත් දැම්මා සර්, කාබලේටර් සුද්දකරා එත් කැඩි කැඩි ගැස්සි ගැස්සි යන්නේ අමාරුවෙන් ස්ටාර්ට් කරත්
@automobileteacher
@automobileteacher 15 күн бұрын
ප්ලග් එක කරන්ට් එක පරීක්ෂා කරන්න .බයික් එක මොකක්ද .
@oshadanimesh-r9w
@oshadanimesh-r9w 15 күн бұрын
@@automobileteacher මැලේසියන් Demak 225
@oshadanimesh-r9w
@oshadanimesh-r9w 15 күн бұрын
බයික් එක නෝමල් රේස් කරලා යන්න යනකොට තෙල් නෑ වගේ හුලන් සද්දයක් එන්නේ ඇයි. ගොඩක් රේස් කරන්න ඕන යන්න නම් නැත්තන් එන්ජින් එක නවතිනවා. රේස් එක අල්ලගෙනම ස්ටාර්ට් එක ගහන්නත් ඕන. බයික් එක සේවිස් කරේ ගිය සතියේ තෙලුත් වැඩිකරලා ඒත් මේ ලෙඩේ එහෙම්මයි හරිගියේ නෑ. බ්ලොක් එකේ යන්න බෑ හිටිනවා. ස්ටාට් ගගහා යන්නේ ඇස්ලේටර් රේස් කර කර
@automobileteacher
@automobileteacher 15 күн бұрын
@@oshadanimesh-r9w කාර්බියුරේටරය සුද්ද කලාද.අලුත් ප්ලග් එකක් දැම්මෙ නැද්ද .
@oshadanimesh-r9w
@oshadanimesh-r9w 15 күн бұрын
@@automobileteacher ප්ලග් එකත් දැම්මා සර්, කාබලේටර් සුද්දකරා එත් කැඩි කැඩි ගැස්සි ගැස්සි යන්නේ අමාරුවෙන් ස්ටාර්ට් කරත්
@PradeepMadushanka-bd7nd
@PradeepMadushanka-bd7nd 16 күн бұрын
Hoda pahadili kirimak
@automobileteacher
@automobileteacher 16 күн бұрын
@@PradeepMadushanka-bd7nd thank you
@nandaudawaththa8248
@nandaudawaththa8248 18 күн бұрын
මෙතුමාගේ උපදෙස් හරිම වටිනවා.
@c.ktheroadtovictory
@c.ktheroadtovictory 21 күн бұрын
සර් වාහනයක ඔයිල් මාරු කරන්නෙ කිලෝමීටර් 5000 න් නේ..එතකොට කිලෝමීටර් 5000ක් යනකල් ඕන කාලයක් එන්ජින් එකේ තෙල් මාරු නොකර ඉන්න පුලුවන්ද.නැත්නම් වැඩිය දුවන්නෙ නැති වාහනයක් නම් කිලෝමීටර් ගාන සම්පූර්ණ නොවුනත් ඔයිල් මාරු කරන්න ඕන කොයිතරම් කාලයකින් ද?
@automobileteacher
@automobileteacher 20 күн бұрын
@@c.ktheroadtovictory මාස 06 කින් මාරු කල යුතුමයි.
@c.ktheroadtovictory
@c.ktheroadtovictory 18 күн бұрын
@@automobileteacher සර් තව පොඩි උපදෙසක් ඕන.මම වාහනේ දුම් පරීක්ෂණයට අරන් ගියා.රිපෝට් එක දෙනකොට එතනින් කිව්ව පෙට්‍රල් ලීටර් එකකින් රුපියල් 5 වගේ වේස්ට් වෙනව,ප්ලග් චෙක් කරගන්න කියල.ප්ලග් මාරු කරන්න ඕනද නැත්නම් ස්පාර්ක් ප්ලග් සුද්ද කරල දැම්මොත් ඇති ද?.එයා ෆිල්ටර් අලුතින් දාල තියෙන්නෙ.වාහනේ කිලෝමීටර් 56000k දුවල තියෙනව දැනට.
@automobileteacher
@automobileteacher 18 күн бұрын
@@c.ktheroadtovictory ප්ලග් අලුතින් දැම්මොත් වඩාත්ම සුදුසුයි.
@surangadissanayaka7782
@surangadissanayaka7782 21 күн бұрын
Mage car eke fan wada ne eka prashnaykda
@automobileteacher
@automobileteacher 21 күн бұрын
ඉක්මනට හදා ගන්න.රේඩියේටරය සහ A.C. කන්ඩෙන්සර් cool වෙන්නෙ පෑන් එකෙන්.
@surangadissanayaka7782
@surangadissanayaka7782 21 күн бұрын
Thanks sir
@InokaDissanayaka-cg6on
@InokaDissanayaka-cg6on 22 күн бұрын
Filter aken oil yanne ae
@automobileteacher
@automobileteacher 22 күн бұрын
@@InokaDissanayaka-cg6on පිල්ටරය තද වෙලා නම් තෙල් යන්නෙ නෑ .පිල්ටරය සවි වෙලා තියෙන හවුසින් එකෙන් යනවද කියල බලන්න .
@ThanukaRash
@ThanukaRash 23 күн бұрын
එතකොට sir oil ලෙවල් එකේ කිසිම වෙනසක් නැතුව, ඒත් රේදියෙටර් එකේ වතුර අඩු වෙල ගැස්කට් යන්නේ කොහොමද fan එකත් time එකට වැඩ මුඩියේ අවුලකුත් නෑ, ඔප්ලෝ ටැංකියේ වතුර උතුරන්නේත් නෑ , එහෙම ගැස්කට් යන්නේ කොහොමද sir
@automobileteacher
@automobileteacher 23 күн бұрын
@@ThanukaRash අපි අලුතින් දාන ගෑස්කට් හොදම ඒවා නෙමේ.හැම දෙයකම කාලයක් තියෙනවා .කාලයක් යනවිට හෙඩ් අැණ බුරුල් වෙන්න පුලුවන් .හෙඩ් එකේ පිපිරීමක් තියෙන්න පුලුවන් .මට හිතෙන්නෙ ගෑස්කට් එකේ කාලය අවසන් .හොද ගෑස්කට් එකක් දා ගන්න .හෙඩ් එක පරීක්ෂා කර ඇද නම් පේස් කර ගන්න .
@ThanukaRash
@ThanukaRash 23 күн бұрын
@@automobileteacher ඒත් sir අපි මීට කලිං කිසිම repair එකක් කරලා නෑ වාහනේ 2014 වැඩිය දුවන්නේත් නෑ අපේ තනි පාවිච්චිය මං sir ට කතාව කියන්නම් මට sir කියන්නකෝ නිගමනය කරලා හරියටම හේතුව එකද කියලා, මං auto mobile කෝස් එක කරනවා මට ඒ වෙච්ච දෙයින් මට ඒ ලෙඩේ ගැන හරියටම දැනගන්න ඕනේ වාහනේ එන්ජින් එක 660cc මිට්සුබිෂි minicab van එකක් එක දවසක් ඕකේ 10දෙනෙක් දාගෙන නුවර, හඟුරන්කෙත පැත්තෙ ගිය කදු වල වාහනේ කුලන්ට් දාලා තීන්නේ ලීටර් 3ක් දාන්න ඕන එකට ලීටර් 2යි, ඒ ගිහිං ඇවිත් කිසිම ප්‍රශ්නයක් උනේ නෑ ඊට පස්සේ මේ ලඟදි හීට් එක එක පාරම වැඩි උනා ඒ බලනකොට වතුර අඩු වෙල වතුර පිරෙව්වා එතකොට තමයි දන්නේ ලීටර් 3ක් වැටෙනවා කියලා ඊට පස්සේ ත් ප්‍රශ්නයක් උනේ නෑ පෙරේදා නුවරඑළියේ ගිහිං එනකොට හොස් එකක් ගියා ඒ වෙලාවෙම මං හොස් එකක් ගෙනල්ල දැම්ම වතුර පුරවලා එතනින් පස්සේ තමයි sir වතුර අඩු වෙන්න ගත්තේ වතුර දද අපි අව heet එක නගින එක අඩු උනා, ඊට පහුවෙනිදා ඉක්මනට heet එක නගින්න ගත්තා ඊට පස්සේ තමයි ගැස්කට් ගියාම එන බුබුළු මතුවෙන්න ගත්තේ මං අහන්නේ sir එහෙම උණේ කොහොමද sir ගේ video එකේ කියපු වෙන කිසිම ලක්ෂණයක් තිබ්බේ නෑ එක්කෝ ගැස්කට් එක කල් ඉකුත් වෙලා ද එහෙම නැත්තන් coolent අඩුවෙන් දාලා වාහනේ එන්ජින් එකට දරාගන්න බැරි තරම් බර වැටුණු නිසා වෙන්න ඇති ද,gaeskat කල් ඉකුත් වෙලා video එකේ කියපු කිසිම ලක්ෂයක් නැතුව වතුර අඩුවෙන්නේ කොහොමද?
@automobileteacher
@automobileteacher 23 күн бұрын
@@ThanukaRash මට කතා කරන්න 0718070926
@nandaudawaththa8248
@nandaudawaththa8248 27 күн бұрын
මෙතුමා ගේ උපදෙස් වටිනවා.
@chinthakasandaruwan5666
@chinthakasandaruwan5666 28 күн бұрын
Sir mge car eka suzuki swift 2004. kandu waladi heat eka wadi wenawa. Thanithalawe kisi prashnatak na heat eka normal. Coolent level wka adu wenneth na.reason eka mokk wenna puluwnda.Mokkda check kraganna oni
@automobileteacher
@automobileteacher 28 күн бұрын
මට කතා කරන්න .තව විස්තර ඕන නිසා.0718070926
@MahindaPradeep-wb2rm
@MahindaPradeep-wb2rm 29 күн бұрын
@user-dk3ck6zq6c
@user-dk3ck6zq6c 29 күн бұрын
ඉතා වටිනා පාඩමක් .thanks
@nuwanprabodha6590
@nuwanprabodha6590 Ай бұрын
Twa videos Danna godak pahadili sir❤❤❤
@AbdulAzeez-fy3lh
@AbdulAzeez-fy3lh Ай бұрын
Nice
@surangadissanayaka7782
@surangadissanayaka7782 Ай бұрын
Sir mage car eke battery bahala thiyeddi start karala balanna giya dan Reditor fan wada ne ai a
@automobileteacher
@automobileteacher Ай бұрын
@@surangadissanayaka7782 fuse check karanna .මෝටරයට කෙලින්ම බැටරියෙන් කරන්ට් දීලා පරීක්ෂා කරන්න.මෝටරය වැඩ ඇති.
@surangadissanayaka7782
@surangadissanayaka7782 Ай бұрын
Thanks Mr Dan fan eka start karaddi winadi 2k witharai wada Aya wada ne nitharama start karaddi ai a
@pathumakalanka1086
@pathumakalanka1086 Ай бұрын
Good lesson....❤
@automobileteacher
@automobileteacher Ай бұрын
@@pathumakalanka1086 thank you
@c.ktheroadtovictory
@c.ktheroadtovictory Ай бұрын
සර් මගෙ රේඩියේටර් එකේ ලෝවර් ටෑංක් එකෙන් කූලන්ට් ලීක් වෙන්න පටන් අරන්.ඒක රෙපෙයාර් කරන එකද හොඳ,නැත්නම් අලුත් රේඩියේටර් එකක් දාන එකද හොඳ.
@automobileteacher
@automobileteacher Ай бұрын
නිතර රත්වෙන තැන් රෙපයාර් කරලා වැඩක් නෑ .අලුත් එකක් දාන්න .0718070926
@c.ktheroadtovictory
@c.ktheroadtovictory Ай бұрын
@@automobileteacher සර් ලීක් එක වෙලා තිබුනෙ රේඩියේටර් එකේ යට ටැංකිය සීල් වෙන්න දාල තිබ්බ රබර් එකෙන්.ටැංකිය පුපුරල තිබ්බෙ නෑ.රේඩියේටර් එක සුද්ද කරල රබර් සීල් එක හොඳට සීල් කරල දැම්ම.දැන් ලීක් එකක් නෑ.හැබැයි කූලන්ට් අයින් කල නිසා වතුර දැම්මෙ.සර්විස් එක ලඟ නිසයි එහෙම කලේ,සර්විස් එකේදි කූලන්ට් අලුතින් දාගන්න පුලුවන් නිසා.
@automobileteacher
@automobileteacher Ай бұрын
@@c.ktheroadtovictory වැඩි දුරක් දුවල බලන්න ලීක් වෙනවා ද කියල .එහෙම බලල කූලන්ට් දාන්න .
@thejanimannakkara1260
@thejanimannakkara1260 Ай бұрын
Sir no danawada
@automobileteacher
@automobileteacher Ай бұрын
0718070926
@sandaruwanසදරු
@sandaruwanසදරු Ай бұрын
හරි නිහතමානි මහත්මයෙක් ඔබ තුමා call එකක් අරන් කතා කරත් ප්රශ්න වලට උදවු කරනවා, තේරුවන් සරණයි ඔබ තුමාට
@automobileteacher
@automobileteacher Ай бұрын
Thank you
@WedageAjith
@WedageAjith Ай бұрын
Radiator එකේ presure අඩුවෙන හේ තුව පැහැදිලි කරන්න
@automobileteacher
@automobileteacher Ай бұрын
පුශ්නය පැහැදිලි මදි.තව ටිකක් විස්තර කරන්න .
@WedageAjith
@WedageAjith Ай бұрын
හොදපැහැදිලි කිරීමක් thank you
@automobileteacher
@automobileteacher Ай бұрын
Thank you
@hroshan9451
@hroshan9451 Ай бұрын
Phone number please
@lakshmanlokuge5464
@lakshmanlokuge5464 Ай бұрын
ඉතාමත් honda පැහැදිලි kireemak ,පිලිවෙලta කරුනු ඉදිරිපත් කිරීමක්... ඔබතුමාට දීර්ගායුශ ..
@automobileteacher
@automobileteacher Ай бұрын
Thank you
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 Ай бұрын
Water jackets wala diameter eka kudawena tharamatama scaled wela thibunoth engine head eka galawanne nethuwa clean karaganna puluwan krmayak thibeda sir
@automobileteacher
@automobileteacher Ай бұрын
හෙඩ් එක ගැලෙව්වත් නැතත් හරියටම සුද්ද කරන්න බෑ
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 Ай бұрын
@@automobileteacher thanks sir answer ekata ❤️
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 Ай бұрын
Sir do you have vehicle repairing shop
@automobileteacher
@automobileteacher Ай бұрын
Sorry ,I have no workshop.
@Sunil-ru3wb
@Sunil-ru3wb Ай бұрын
Dolphin 2lt එකට මැලේසියා හෙඩි එක හොදයිද
@automobileteacher
@automobileteacher Ай бұрын
@@Sunil-ru3wb පුලුවන් නම් ජපන් හෙඩ් එකක් ම දා ගන්න
@Sunil-ru3wb
@Sunil-ru3wb Ай бұрын
@@automobileteacher ඔබතුමා දන්න තැනක් තියනවා ද ගන්න තියන වනමි කියන්න පුලුවන් ද
@automobileteacher
@automobileteacher Ай бұрын
@@Sunil-ru3wb කටුනායක silva motors. 0372223310
@Sunil-ru3wb
@Sunil-ru3wb Ай бұрын
@@automobileteacher බොහොම ස්තූතියි මහත්තයා මම කියන්නමි කතා කරලා බලන්න කියලා .
@Deedat5
@Deedat5 Ай бұрын
Sir.. engine timing thiyana vidiha kiyala dennakao👍🏼
@automobileteacher
@automobileteacher Ай бұрын
@@Deedat5 video ekak danawa.coming soon
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 Ай бұрын
Engine eka under compression da kiyala godak aya oil kooren balanna purudu wela innawane rka technically prhrdili karanna puluwanda video ekakin ❤
@automobileteacher
@automobileteacher Ай бұрын
තෙල් ඉක්මනින් කලු වෙනවා නම් ඔයිල් කූරෙන් දුම එනවා නම් ස්ටාට් එක පුමාද නම් තෙල් අඩුවෙනවා නම් ප්ලග් වලට තෙල් ගහනවා නම් අන්ඩර් compression තමයි.නැත්නම් compression gauge එක දා ලා පරීක්ෂා කල යුතුයි .මම පස්සෙ වීඩියෝ එකක් දාන්නම් .
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 Ай бұрын
@@automobileteacher Thank you sir me watina igenweem walata , Deeragayusha wewa sir ta 🙏❤️
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 Ай бұрын
❤❤❤🙏🙏🙏
@Deedat5
@Deedat5 Ай бұрын
Sir...brake oil change karana vidiha gena pehadili video ekak denna puluwam da👍🏼
@automobileteacher
@automobileteacher Ай бұрын
@@Deedat5 o.k. lagadeema daannam.coming soon
@Deedat5
@Deedat5 Ай бұрын
Thank you sir...well explained👍🏼👍🏼
@nishandhammika1980
@nishandhammika1980 Ай бұрын
Engeneka slo wedde wahane gassanne ai sar.
@automobileteacher
@automobileteacher Ай бұрын
@@nishandhammika1980 වාහනය මොකක්ද .
@Mahindajayamaha64
@Mahindajayamaha64 Ай бұрын
කාර්බියුරේටර් එකේ තෙල් මට්ටම සම්මත මට්ටමට වඩා ඉහලින් තිබුනොත් එම තෙල් දහනය වෙනවාද ?
@automobileteacher
@automobileteacher Ай бұрын
@@Mahindajayamaha64 සම්මත මට්ටමට වඩා ටිකක් වැඩි වුනාට ගැටලුව ක් නෑ .ගොඩක් වැඩි වුනොත් පිටට යනවා.ජෙට්වල සිදුර තුලින් පමනයි එන්ජිමට පෙට්රල් ඇද ගන්නෙ.
@Mahindajayamaha64
@Mahindajayamaha64 Ай бұрын
@@automobileteacher දැනට මගේ වෑන් එකේ විදුරුවෙන් පෙනෙන තැන ඉහල මට්ටමේ පෙට්‍රල් තියෙන්නේ. එය වැඩියෙන් තිබීම දහනය වැඩි වීමට බලපානවද?
@automobileteacher
@automobileteacher Ай бұрын
@@Mahindajayamaha64 නෑ පිච්චෙන්නෙ නෑ.
@Mahindajayamaha64
@Mahindajayamaha64 Ай бұрын
@@automobileteacher ගොඩක් වැඩි උනොත් පිටට යනවා කීවේ ඕෆ්ලෝ වීමද? සම්මත මට්ටමක් සලකුනු කර ඇත්තේ ඇයි?
@automobileteacher
@automobileteacher Ай бұрын
@@Mahindajayamaha64 ඔව් වැඩි වුනොත් overflow වෙන්න තමයි හදලා තියෙන්නෙ .බයවෙන්න එපා.ඔය මට්ටමට දහනය වැඩි වෙන්නෙ නෑ.
@RanhiruDrivingSchoolSL
@RanhiruDrivingSchoolSL Ай бұрын
Super .thanks 🙏
@chinthakamaduranga2048
@chinthakamaduranga2048 Ай бұрын
Thank you
@Deedat5
@Deedat5 Ай бұрын
Very well explanation sir❤👍🏼 Thank you👍🏼
@samysamy7920
@samysamy7920 2 ай бұрын
සර්.මේකනම් හොදටම පැහදිලි උනා.තේරුම් ගන්න පුළුවන් උනා.ඩිමෝ බට්ටගෙ කූලන්ට් සිස්ටම් එක ගැන පැහදිලි කිරීමක් කරන්න පුළුවන් ද ..ඒකෙ ෆෑන් එක වැඩ කරන්නේ ටයිමර් එකක් හරහලු නේද .පොඩ්ඩක් ඒ ගැනත් දැනගන්න ඕන.ස්තුතියි
@automobileteacher
@automobileteacher 2 ай бұрын
ටයිමර් එකක් නෑ.උෂ්ණත්වය ට අනුව වැඩ කරන සෙන්සරයක් තමයි සවි වෙන්නෙ.ඒකෙන් නියමිත උෂ්ණත්වයේදී පෑන් මෝටරය ට විදුලිය ලබාදෙනවා.
@samysamy7920
@samysamy7920 2 ай бұрын
@@automobileteacher ස්තුතියි සර්.ඒ කියන්නෙ heat sensor එකකින් relay එකක් ඔන් කරනව ද කරන්නේ දැනට මගෙ වාහනේ ෆෑන් එක යතුර දැම්ම වෙලාවෙ ඉඳන් දිගටම වැඩ .heat මීටර් එක චුට්ටයි ඉස්සෙන්නෙ
@automobileteacher
@automobileteacher 2 ай бұрын
@@samysamy7920 පෑන් එකට කෙලින්ම විදුලිය දීලා තියෙන්නෙ .ඒකයි ස්විච් එක දාපු ගමන් වැඩ කරන්නෙ .සෙන්සරේ වැඩ නෑ.
@samysamy7920
@samysamy7920 Ай бұрын
@@automobileteacher ස්තුතියි සර්.එතකොට එන්ජින් එක උවමනා උශ්නත්වයට පත්වෙන්නෙ නෑ නේද .මේක මටම හදාගන්න හිතෙනවා .අත ගහල බලන්න ද.මං දැනට විදුලි කාර්මික ශිල්පියෙක්(නිවාස/වතුර මෝටර් )වගේ දේවල් හදනව
@automobileteacher
@automobileteacher Ай бұрын
@@samysamy7920 ⁣පෑන් සෙන්සරය අලුතින් දාන්න .