Ultimate Guide To Radiator Cooling System | සිසිලන පද්ධතිය | Engine Cooling System

  Рет қаралды 1,846

Automobile Teacher

Automobile Teacher

Күн бұрын

Пікірлер: 74
@surangadissanayaka7782
@surangadissanayaka7782 14 күн бұрын
Mage car eke fan wada ne eka prashnaykda
@automobileteacher
@automobileteacher 14 күн бұрын
ඉක්මනට හදා ගන්න.රේඩියේටරය සහ A.C. කන්ඩෙන්සර් cool වෙන්නෙ පෑන් එකෙන්.
@surangadissanayaka7782
@surangadissanayaka7782 14 күн бұрын
Thanks sir
@user-ln5is5dx1r
@user-ln5is5dx1r 2 ай бұрын
ඔබතුමා හොඳට පැහැදිලි කරලා දෙනවා .බුදු සරණයි
@automobileteacher
@automobileteacher 2 ай бұрын
@@user-ln5is5dx1r thank you
@d.p.a.cjayatissa6101
@d.p.a.cjayatissa6101 3 ай бұрын
හොද පාඩමක්.බොහොම ස්තූතියි .
@automobileteacher
@automobileteacher 2 ай бұрын
@@d.p.a.cjayatissa6101 thank you
@SunilSaantha-ki1wc
@SunilSaantha-ki1wc 2 ай бұрын
❤ very good lesson
@nandaudawaththa8248
@nandaudawaththa8248 2 ай бұрын
වටිනා පාඩමක්.❤❤
@lindyadevapriya
@lindyadevapriya 4 ай бұрын
Good lesson.
@automobileteacher
@automobileteacher 4 ай бұрын
Thank you
@LakshanMadushanka-wp4hu
@LakshanMadushanka-wp4hu 3 ай бұрын
Hodata terum ganna puluwn ❤thank you sir
@automobileteacher
@automobileteacher 3 ай бұрын
Thank you
@d.p.a.cjayatissa6101
@d.p.a.cjayatissa6101 4 ай бұрын
හොද පැහැදිලි කිරීමක්,ඔබට බොහොම ස්තූතියි .
@automobileteacher
@automobileteacher 4 ай бұрын
Thank you
@surenijayasinghe2983
@surenijayasinghe2983 3 ай бұрын
Good lesson
@automobileteacher
@automobileteacher 3 ай бұрын
Thank you
@Jayakapila
@Jayakapila 4 ай бұрын
Congratulations Deva Aiya
@automobileteacher
@automobileteacher 4 ай бұрын
Thank you
@user-bp7yz1bn1y
@user-bp7yz1bn1y 3 ай бұрын
Thanks Sir🔥
@jmjbandara7564
@jmjbandara7564 3 ай бұрын
Godworake
@goluhadawatha8951
@goluhadawatha8951 3 ай бұрын
Sir, මගේ ලග තියෙන්නේ ඩීසල් කාර් එකක්... මේකේ දැනට තියෙන්නේ toyota 1C එන්ජින් එකක්... front wheel නිසා electric fan එකක් තමයි තියෙන්නේ .. මේකේ ප්‍රශ්නය හීට් එක ඉක්මනින් වැඩි වෙනවා.. වාහනය ගේනකොට තිබ්බේ එක fan එකක් විතරයි ... ඒකත් එක පැත්තකට වෙන්න... fan direct දීලා තියෙන්නේ ... යතුරු on කරපු වෙලාවේ ඉදලම වැඩ... fan එකක් විතරක් නිසා එන්ජින් එක ඉක්මනින් හීට් වෙනවා... ඒ නිසා අනිත් පැත්තටත් fan එකක් දැම්මා... දැන් ඉතාම ඉක්මනින් බැටරිය බහිනවා... චාජ් වෙන වේගයට වඩා බහින වේගය වැඩියි fan on උනහම... 90A බැටරියක් තියෙන්නේ ... මේකට කරන්න ක්‍රමයක් මොකුත් නැද්ද.......
@automobileteacher
@automobileteacher 3 ай бұрын
Coolant දාලාද තියෙන්නෙ .රේඩියේටරය අවහිර නැතිව හොඳට තියෙන්න ඕනෑ.Fan R.P.M.එක හරියටම තියෙන්න ඕනෑ.එක fan එකක් ඇති.fan cover එක තියෙන්න ඕනෑ.water pump එකත් හොදින් තියෙන්න ඕනෑ.termostat valve එක හොදින් වැඩ කල යුතුයි .
@user-dk3ck6zq6c
@user-dk3ck6zq6c 4 ай бұрын
Good lesson for us
@automobileteacher
@automobileteacher 4 ай бұрын
Thanks for watching
@yme_2748
@yme_2748 6 күн бұрын
Oil cool weddi viscosity eka adu wenna puluvn da. Mokada ekata dana additives walin temperature wadi wena ekath ekka viscosity wadi wenne nadda. (10w30- winter 10 wadi wenwa neh 30 high temp ekedi)
@automobileteacher
@automobileteacher 5 күн бұрын
0718070926 කතා කරන්න .හරියටම කියල දෙන්න .
@samysamy7920
@samysamy7920 Ай бұрын
සර්.මේකනම් හොදටම පැහදිලි උනා.තේරුම් ගන්න පුළුවන් උනා.ඩිමෝ බට්ටගෙ කූලන්ට් සිස්ටම් එක ගැන පැහදිලි කිරීමක් කරන්න පුළුවන් ද ..ඒකෙ ෆෑන් එක වැඩ කරන්නේ ටයිමර් එකක් හරහලු නේද .පොඩ්ඩක් ඒ ගැනත් දැනගන්න ඕන.ස්තුතියි
@automobileteacher
@automobileteacher Ай бұрын
ටයිමර් එකක් නෑ.උෂ්ණත්වය ට අනුව වැඩ කරන සෙන්සරයක් තමයි සවි වෙන්නෙ.ඒකෙන් නියමිත උෂ්ණත්වයේදී පෑන් මෝටරය ට විදුලිය ලබාදෙනවා.
@samysamy7920
@samysamy7920 Ай бұрын
@@automobileteacher ස්තුතියි සර්.ඒ කියන්නෙ heat sensor එකකින් relay එකක් ඔන් කරනව ද කරන්නේ දැනට මගෙ වාහනේ ෆෑන් එක යතුර දැම්ම වෙලාවෙ ඉඳන් දිගටම වැඩ .heat මීටර් එක චුට්ටයි ඉස්සෙන්නෙ
@automobileteacher
@automobileteacher Ай бұрын
@@samysamy7920 පෑන් එකට කෙලින්ම විදුලිය දීලා තියෙන්නෙ .ඒකයි ස්විච් එක දාපු ගමන් වැඩ කරන්නෙ .සෙන්සරේ වැඩ නෑ.
@samysamy7920
@samysamy7920 Ай бұрын
@@automobileteacher ස්තුතියි සර්.එතකොට එන්ජින් එක උවමනා උශ්නත්වයට පත්වෙන්නෙ නෑ නේද .මේක මටම හදාගන්න හිතෙනවා .අත ගහල බලන්න ද.මං දැනට විදුලි කාර්මික ශිල්පියෙක්(නිවාස/වතුර මෝටර් )වගේ දේවල් හදනව
@automobileteacher
@automobileteacher Ай бұрын
@@samysamy7920 ⁣පෑන් සෙන්සරය අලුතින් දාන්න .
@goluhadawatha8951
@goluhadawatha8951 3 ай бұрын
ඩීසල් එන්ජිමක උෂ්ණත්ව මට්ටම සාමාන්‍යයෙන් පවතින්න ඕනී C° කීයක් වගේද ?
@automobileteacher
@automobileteacher 3 ай бұрын
සෙන්ටිගෙු්ඩ් අංශක 100 ට අඩුවෙන් තිබිය යුතුයි .95 ට වාගෙ යනවා.
@surangadissanayaka7782
@surangadissanayaka7782 28 күн бұрын
Sir mage car eke battery bahala thiyeddi start karala balanna giya dan Reditor fan wada ne ai a
@automobileteacher
@automobileteacher 28 күн бұрын
@@surangadissanayaka7782 fuse check karanna .මෝටරයට කෙලින්ම බැටරියෙන් කරන්ට් දීලා පරීක්ෂා කරන්න.මෝටරය වැඩ ඇති.
@surangadissanayaka7782
@surangadissanayaka7782 28 күн бұрын
Thanks Mr Dan fan eka start karaddi winadi 2k witharai wada Aya wada ne nitharama start karaddi ai a
@user-bb1bz4vk5b
@user-bb1bz4vk5b 16 күн бұрын
එතකොට sir oil ලෙවල් එකේ කිසිම වෙනසක් නැතුව, ඒත් රේදියෙටර් එකේ වතුර අඩු වෙල ගැස්කට් යන්නේ කොහොමද fan එකත් time එකට වැඩ මුඩියේ අවුලකුත් නෑ, ඔප්ලෝ ටැංකියේ වතුර උතුරන්නේත් නෑ , එහෙම ගැස්කට් යන්නේ කොහොමද sir
@automobileteacher
@automobileteacher 16 күн бұрын
@@user-bb1bz4vk5b අපි අලුතින් දාන ගෑස්කට් හොදම ඒවා නෙමේ.හැම දෙයකම කාලයක් තියෙනවා .කාලයක් යනවිට හෙඩ් අැණ බුරුල් වෙන්න පුලුවන් .හෙඩ් එකේ පිපිරීමක් තියෙන්න පුලුවන් .මට හිතෙන්නෙ ගෑස්කට් එකේ කාලය අවසන් .හොද ගෑස්කට් එකක් දා ගන්න .හෙඩ් එක පරීක්ෂා කර ඇද නම් පේස් කර ගන්න .
@user-bb1bz4vk5b
@user-bb1bz4vk5b 15 күн бұрын
@@automobileteacher ඒත් sir අපි මීට කලිං කිසිම repair එකක් කරලා නෑ වාහනේ 2014 වැඩිය දුවන්නේත් නෑ අපේ තනි පාවිච්චිය මං sir ට කතාව කියන්නම් මට sir කියන්නකෝ නිගමනය කරලා හරියටම හේතුව එකද කියලා, මං auto mobile කෝස් එක කරනවා මට ඒ වෙච්ච දෙයින් මට ඒ ලෙඩේ ගැන හරියටම දැනගන්න ඕනේ වාහනේ එන්ජින් එක 660cc මිට්සුබිෂි minicab van එකක් එක දවසක් ඕකේ 10දෙනෙක් දාගෙන නුවර, හඟුරන්කෙත පැත්තෙ ගිය කදු වල වාහනේ කුලන්ට් දාලා තීන්නේ ලීටර් 3ක් දාන්න ඕන එකට ලීටර් 2යි, ඒ ගිහිං ඇවිත් කිසිම ප්‍රශ්නයක් උනේ නෑ ඊට පස්සේ මේ ලඟදි හීට් එක එක පාරම වැඩි උනා ඒ බලනකොට වතුර අඩු වෙල වතුර පිරෙව්වා එතකොට තමයි දන්නේ ලීටර් 3ක් වැටෙනවා කියලා ඊට පස්සේ ත් ප්‍රශ්නයක් උනේ නෑ පෙරේදා නුවරඑළියේ ගිහිං එනකොට හොස් එකක් ගියා ඒ වෙලාවෙම මං හොස් එකක් ගෙනල්ල දැම්ම වතුර පුරවලා එතනින් පස්සේ තමයි sir වතුර අඩු වෙන්න ගත්තේ වතුර දද අපි අව heet එක නගින එක අඩු උනා, ඊට පහුවෙනිදා ඉක්මනට heet එක නගින්න ගත්තා ඊට පස්සේ තමයි ගැස්කට් ගියාම එන බුබුළු මතුවෙන්න ගත්තේ මං අහන්නේ sir එහෙම උණේ කොහොමද sir ගේ video එකේ කියපු වෙන කිසිම ලක්ෂණයක් තිබ්බේ නෑ එක්කෝ ගැස්කට් එක කල් ඉකුත් වෙලා ද එහෙම නැත්තන් coolent අඩුවෙන් දාලා වාහනේ එන්ජින් එකට දරාගන්න බැරි තරම් බර වැටුණු නිසා වෙන්න ඇති ද,gaeskat කල් ඉකුත් වෙලා video එකේ කියපු කිසිම ලක්ෂයක් නැතුව වතුර අඩුවෙන්නේ කොහොමද?
@automobileteacher
@automobileteacher 15 күн бұрын
@@user-bb1bz4vk5b මට කතා කරන්න 0718070926
@slcreator9869
@slcreator9869 2 ай бұрын
සර් රේඩියේටර් එකේ යටින් වතුර ඇතුලට ඇවිත් උඩින් නෙවේද එළියට යන්නේ සර්..?
@automobileteacher
@automobileteacher 2 ай бұрын
යටින් වතුර ඇදලා ගන්නවා .උඩින් රේඩියේටර යේ උඩ ටැංකියට යනවා.
@c.ktheroadtovictory
@c.ktheroadtovictory 3 ай бұрын
රේඩියේටරේ මූඩිය පාවිච්චි කරන්න පුලුවන් උපරිම කාලයක් කියල දෙයක් තියෙනවද සර්.සමහරු කියනව අවුරුද්දක් වගේ වෙද්දි මූඩිය මාරුකරන්න ඕන කියල.
@automobileteacher
@automobileteacher 3 ай бұрын
⁣කූලන්ට් දාලා තියෙනවා නම් මුඩිය ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් .ඔය කියන්නෙ වතුර දාලා තියෙන ඒවාට.මගේ කාර් එකේ තියෙන්නෙ 2004 ජපානයෙන් දාපු මුඩියමයි.මොනවා වත් වෙලා නෑ .
@c.ktheroadtovictory
@c.ktheroadtovictory 3 ай бұрын
@@automobileteacher මගෙ එකේ වතුර තිබ්බෙ.ඒක අයින් කරල කූලන්ට් දැම්ම.රිසව් ටෑන්ක් එකෙන් කූලන්ට් ටිකක් අඩු වුනා ඒ නිසා මම මූඩියක් අලුතින් දැම්ම.පරන එකේ ටිකක් මලකඩ වගෙ බැඳිල තිබ්බ.
@automobileteacher
@automobileteacher 3 ай бұрын
@@c.ktheroadtovictory කූලන්ට් දාලා අලුත් මුඩියක් දාපු එක හොඳයි .
@c.ktheroadtovictory
@c.ktheroadtovictory Ай бұрын
සර් මගෙ රේඩියේටර් එකේ ලෝවර් ටෑංක් එකෙන් කූලන්ට් ලීක් වෙන්න පටන් අරන්.ඒක රෙපෙයාර් කරන එකද හොඳ,නැත්නම් අලුත් රේඩියේටර් එකක් දාන එකද හොඳ.
@automobileteacher
@automobileteacher Ай бұрын
නිතර රත්වෙන තැන් රෙපයාර් කරලා වැඩක් නෑ .අලුත් එකක් දාන්න .0718070926
@c.ktheroadtovictory
@c.ktheroadtovictory Ай бұрын
@@automobileteacher සර් ලීක් එක වෙලා තිබුනෙ රේඩියේටර් එකේ යට ටැංකිය සීල් වෙන්න දාල තිබ්බ රබර් එකෙන්.ටැංකිය පුපුරල තිබ්බෙ නෑ.රේඩියේටර් එක සුද්ද කරල රබර් සීල් එක හොඳට සීල් කරල දැම්ම.දැන් ලීක් එකක් නෑ.හැබැයි කූලන්ට් අයින් කල නිසා වතුර දැම්මෙ.සර්විස් එක ලඟ නිසයි එහෙම කලේ,සර්විස් එකේදි කූලන්ට් අලුතින් දාගන්න පුලුවන් නිසා.
@automobileteacher
@automobileteacher Ай бұрын
@@c.ktheroadtovictory වැඩි දුරක් දුවල බලන්න ලීක් වෙනවා ද කියල .එහෙම බලල කූලන්ට් දාන්න .
@nandaudawaththa8248
@nandaudawaththa8248 2 ай бұрын
❤❤❤
@Sunil-ru3wb
@Sunil-ru3wb Ай бұрын
Dolphin 2lt එකට මැලේසියා හෙඩි එක හොදයිද
@automobileteacher
@automobileteacher Ай бұрын
@@Sunil-ru3wb පුලුවන් නම් ජපන් හෙඩ් එකක් ම දා ගන්න
@Sunil-ru3wb
@Sunil-ru3wb Ай бұрын
@@automobileteacher ඔබතුමා දන්න තැනක් තියනවා ද ගන්න තියන වනමි කියන්න පුලුවන් ද
@automobileteacher
@automobileteacher Ай бұрын
@@Sunil-ru3wb කටුනායක silva motors. 0372223310
@Sunil-ru3wb
@Sunil-ru3wb Ай бұрын
@@automobileteacher බොහොම ස්තූතියි මහත්තයා මම කියන්නමි කතා කරලා බලන්න කියලා .
@c.ktheroadtovictory
@c.ktheroadtovictory 3 ай бұрын
රිසව් ටෑන්ක් එකෙන් කූලන්ට් අඩුවෙන එක සාමාන්‍යයි නේද සර්.
@automobileteacher
@automobileteacher 3 ай бұрын
ඉක්මනින් ගොඩක් අඩු වෙනවා නම් වැරැද්දක් .සුලු වශයෙන් අඩුවීම සාමාන්‍ය දෙයක් .
@user-xt1mk4sz3g
@user-xt1mk4sz3g 2 ай бұрын
ස්ටර්ට් කරලා ටික දරක් යන කොට වාහනෙ හිට් මිටරය H ලගට යනවා
@automobileteacher
@automobileteacher 2 ай бұрын
automobileteacher.wordpress.com/2020/12/05/engine-over-heat-troubleshooting-%e0%b6%91%e0%b6%b1%e0%b7%8a%e0%b6%a2%e0%b7%92%e0%b6%b8%e0%b7%9a-%e0%b6%8b%e0%b7%82%e0%b7%8a%e0%b6%ab%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b7%80%e0%b7%90%e0%b6%a9/
@SShamika-jq7jn
@SShamika-jq7jn 4 ай бұрын
H
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 Ай бұрын
Sir do you have vehicle repairing shop
@automobileteacher
@automobileteacher Ай бұрын
Sorry ,I have no workshop.
@pathumakalanka1086
@pathumakalanka1086 Ай бұрын
Good lesson....❤
@automobileteacher
@automobileteacher Ай бұрын
@@pathumakalanka1086 thank you
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 34 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 15 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН
How Car Cooling System Works
6:10
Automotive System
Рет қаралды 7 МЛН
Radiator එකේ coolant level එක ගැන දැනුවත්ද?
11:47
Tech Episode 06 - Cooling System in Sinhala
23:37
AutoExpertLK
Рет қаралды 17 М.
Radiator Coolant Sinhala | Automobile Sinhala | What is coolant | Coolant Change Interval | Coolent
9:39
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 34 МЛН