Пікірлер
@anushaslk46
@anushaslk46 Күн бұрын
Danata rumeniyawe inna student kenekuta jermen languvage ekata collage ekak hoyaganna widiha kiyannako
@chathu123-vo2xq
@chathu123-vo2xq 2 күн бұрын
After A/Ls bachelor wage ynwnm part time job ekak karanna puluwan da?
@TravelwithBENJA
@TravelwithBENJA Күн бұрын
පුලුවන් මල්ලි
@udayaweerasinghe3505
@udayaweerasinghe3505 4 күн бұрын
Aiye mama aurudu 04 k greeziye Athans සහ chios වල wada keruwa seaman kenek widiyata,.2018 tamai lankawata awe, a avith monawa hari karala family akath akka sathutin inna thama hithuwe.namut aiye dan lankawe tiyena තත්ත්වය a tharam hoda na .jeewath wenna harima amarui.aka nisa kohoma hari රටකට yanna ona kiyala godak උත්සාහ kala.hora වංචා karayanta ahuwela godak salli nathi una, Oyage video aka dakke ada mama.oyage video ake kiyanawa neda oya greeziye hotels and restaurant වලට vecancy tiyenawa kiyala ,aiye mata restaurant feeld ake 6 years experience tiyenawa.oyata puluwannam mata help akak denawada.plz.riply me.
@ravidugunasinghe9113
@ravidugunasinghe9113 5 күн бұрын
Ayya mn visa dal reject una a apu liyuma "The mere proof of financing for your stay or the securing of a place of study is therefore not sufficient for visa issuance. Rather, you must prove in a suitable way that you are able to pursue your studies in a targeted manner and to complete them successfully. Based on the documents you submitted" kiyala awala thiyenawa ekata mokada karanna puluwan
@SeelaGunasekara-bp9fn
@SeelaGunasekara-bp9fn 6 күн бұрын
Mama අවුරුදු 5hitiya.නැවත anna asai.udaw karanna
@senasri3194
@senasri3194 9 күн бұрын
Visit ekak enawanm mnda ona krnne salli kochchara pennanna onada
@TravelwithBENJA
@TravelwithBENJA 8 күн бұрын
Emassy එකෙන් මූලිකව බලන්නෙ ඔයාට ලංකාවට නැවත එන්න තියෙන බැදීම කොච්චර ශක්තිමත්ද කියලා?
@tishanmariyon7648
@tishanmariyon7648 13 күн бұрын
Student visa envnm anivaren A/L thiyenn oned
@TravelwithBENJA
@TravelwithBENJA 11 күн бұрын
OL හොදට pass වෙලා German language B1 කරලා තිබ්බත් පුලුවන්. ඒත් chances ටිකක් අඩුයි
@user-fx5vc3dk9m
@user-fx5vc3dk9m 13 күн бұрын
Rusiya idn brida
@TravelwithBENJA
@TravelwithBENJA 11 күн бұрын
ඒ කියන්නෙ? රුසියාවෙ සිට ජර්මනියට ඇවිත් ඉන්න පුලුවන්ද කියලද අහන්නෙ?
@user-fx5vc3dk9m
@user-fx5vc3dk9m 11 күн бұрын
@@TravelwithBENJA ou job krna පුළුවන් da
@TravelwithBENJA
@TravelwithBENJA 10 күн бұрын
@@user-fx5vc3dk9m Job visa අරන් එන්න ඕනෙ. Visit ඇවිත් බැහැ මෙහෙ settle වෙන්න
@user-fx5vc3dk9m
@user-fx5vc3dk9m 13 күн бұрын
Netharland gnath video ekk krnako me wgma❤
@TravelwithBENJA
@TravelwithBENJA 11 күн бұрын
Netherlands vlog 2ක් කරා. නමුත් visa සම්බන්ධව කරේ නෑ
@user-fx5vc3dk9m
@user-fx5vc3dk9m 11 күн бұрын
@@TravelwithBENJA ehe sarnagtha visa smbndwa video ekk one..
@LamagamageJayashan
@LamagamageJayashan 14 күн бұрын
Ayye visit awith ausbuilding apply karanna berida
@TravelwithBENJA
@TravelwithBENJA 13 күн бұрын
බෑ මල්ලී
@LamagamageJayashan
@LamagamageJayashan 16 күн бұрын
Japan idan visit awith refugee illuwoth lebeida ayye
@TravelwithBENJA
@TravelwithBENJA 16 күн бұрын
ඒක තීරණය වෙන්නෙ ඔයා දාන කේස් එක මත
@pubudushiran1743
@pubudushiran1743 21 күн бұрын
Germany enna asai. but block account scene eka nisa thamai awula neda? option ekak nadda? block account ekata danna salli naha.
@TravelwithBENJA
@TravelwithBENJA 11 күн бұрын
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ඕක 🥲
@user-xw8ki7rx9i
@user-xw8ki7rx9i 25 күн бұрын
👍
@TravelwithBENJA
@TravelwithBENJA 24 күн бұрын
❤️❤️
@WAPM-TheLivingLife
@WAPM-TheLivingLife 26 күн бұрын
A/l eka subject ekak download unath bachelor ekak thiyenawa nm master enna puluwn da?
@TravelwithBENJA
@TravelwithBENJA 11 күн бұрын
පුලුවන්
@SagariPriyadarshani
@SagariPriyadarshani 26 күн бұрын
දැනට රැමේනියා ඉන්න කෙනෙක් කොහොමද හරි විදිහට ජර්මන් එන්නෙ
@TravelwithBENJA
@TravelwithBENJA 24 күн бұрын
මේ වීඩියෝව ටිකක් බලන්න. අදහසක් එයි kzbin.info/www/bejne/hKq0qIFmqbBopcksi=xSQUG998whw2__HK
@shenalpeiris9600
@shenalpeiris9600 28 күн бұрын
Hey aiya i am currently in romania working as a waiter and i am learning german language.also i have a friend who willing to give me a part time job contract so what else should i do please reply
@TravelwithBENJA
@TravelwithBENJA 11 күн бұрын
kzbin.info/www/bejne/hKq0qIFmqbBopcksi=SZfy8QeaLByT-jV5
@NayanaFdo-xm8rb
@NayanaFdo-xm8rb Ай бұрын
@TravelwithBENJA
@TravelwithBENJA 11 күн бұрын
❤️❤️
@discoveryr9297
@discoveryr9297 Ай бұрын
Dan oya inna mona visa ekkakatada
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
මට මෙහෙ PR තියෙනවා
@user-rq1wz1nh5g
@user-rq1wz1nh5g Ай бұрын
සුපිරි
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
Thank you Bro ❤️❤️
@user-rq1wz1nh5g
@user-rq1wz1nh5g Ай бұрын
Geraman යන්නේ කොහොමද franc යන්නේ කොහොමද කිය කිය මෙලෝ රහක් නැති vdeo වගේ නෙමයි ඔය සුපිරි
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
Thank you Bro ❤️❤️
@user-rq1wz1nh5g
@user-rq1wz1nh5g Ай бұрын
සුපිරි vdeo ටික අර rumani ඉඳලා ඒක ඒක vdeo දාන හාල් කැලි ඉන්නවා උන් වගේ නෙමයි ඔයාගේ වැඩේ 👍
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
❤️❤️❤️
@venusenanayake1119
@venusenanayake1119 Ай бұрын
They are taller than you. Best of Luck 👍❤
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
Yes soon. Thank you ❤️❤️
@Handuneththidesilva
@Handuneththidesilva Ай бұрын
Can I know your WhatsApp number?
@adg5845
@adg5845 Ай бұрын
ජර්මන් day in the life vlogs ඔනෙ
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
කලින් කරා මල්ලි ❤️
@mohamedizver
@mohamedizver Ай бұрын
Dear sir iam working in Romania as a construction but i have hotel's works Experience well and i can speak very good English German i really looking forward to your unswar Thanks
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
Brother, Please watch this video. You can get some idea kzbin.info/www/bejne/hKq0qIFmqbBopcksi=qFeKtzzyd4LNIU1e
@buddikaprasanna5659
@buddikaprasanna5659 Ай бұрын
Attha kelin kiyana ape sahodaraya ❤❤❤❤❤
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
Thank you සහෝදරයා ❤️❤️❤️❤️❤️🥰
@RWeerakon
@RWeerakon Ай бұрын
පුලුවන් නම් කෘෂිකර්ම ජොබ් එකක් අරගෙන දෙන්න
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
මට එහෙම නම් contact නැහැනෙ
@SriyaniMadurusighe
@SriyaniMadurusighe Ай бұрын
Aiya apita bachata nam behe.eth apita imploya kenek hraha German enna dala thiyenne.aiye visa eka awama kiyannako.it’s passe apita basawa behe kiyala api rejected wenawada.ane osta godak pin.
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
Visa apply කරන්න ඕනෙ ලංකාවෙන්. මොකක්ද ඔයා එන ජොබ් එක?
@SriyaniMadurusighe
@SriyaniMadurusighe Ай бұрын
API enne Company ekakata.peking walata.ape kenek innawa germen wala.eya inna company ekata thamai enna inne.basawa berriwa awoth visa wedunath rejected wenawada Aiya.
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
@@SriyaniMadurusighe වීසා ලැබෙන්නෙ ලංකාවෙ German embassy එකෙන්. වීසා ලැබුණොත් ආයේ වෙන කිසිම ප්‍රශ්නයක් එන්නෙ නෑ. භාෂාව එච්චර අවශ්‍ය නෑ Packing job එකට. නමුත් මට තියෙන සැකේ තමයි Job contract එක මෙහෙ job agency එකෙන් Approve කරයිද කියලා? උත්සහය අතහරින්න එපා
@SriyaniMadurusighe
@SriyaniMadurusighe Ай бұрын
Oyata godak pin Aiya.apiwa denuwath kalata.
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
@@SriyaniMadurusighe කෝකටත් භාෂාව ඉගෙන ගන්න.
@randanipatiranahalageinoka5085
@randanipatiranahalageinoka5085 Ай бұрын
අනිවාර්යයෙන් own නේද
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
ඔව් Bro
@user-rq1wz1nh5g
@user-rq1wz1nh5g Ай бұрын
👍👍 හරියටම පැහැදිලි
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
Thank you ❤️
@user-rq1wz1nh5g
@user-rq1wz1nh5g Ай бұрын
Eroupe t r c එකකින් අවොත් job එකක් හොයාගන්න බැරිද
@TravelDates0525
@TravelDates0525 Ай бұрын
😂❤❤
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
😂😂❤️
@7hsadaa544
@7hsadaa544 Ай бұрын
O/L karala Enna puluwanda
@TravelwithBENJA
@TravelwithBENJA 11 күн бұрын
OL හොදට කරලා German language B1 තිබ්බොත් පොඩි chance එකක් තියෙනවා
@bandulaweerarathna2596
@bandulaweerarathna2596 Ай бұрын
❤❤👍👍
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
😁😁❤️❤️❤️
@dilaasa3282
@dilaasa3282 Ай бұрын
Hi man Dan German wala inne visit visa valin Mata me mase 30 wenakan visa thiyawa Mata puluwanda working visa ekak ganna
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
එහෙම අපහසුයි
@sureshpriyankara5801
@sureshpriyankara5801 Ай бұрын
Thank you brother ❤🎉
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
❤️❤️❤️
@sureshpriyankara5801
@sureshpriyankara5801 Ай бұрын
පොලන්ඩ් TRC එකක් තියෙන කෙනෙකුට. වර්ක් පර්මිට් එකක් අරන් ජර්මනියට එන්න පුලුවන් ද brother 🎉
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
මේක පොඩ්ඩක් බලන්න bro. ඔයාට අදහසක් එයි. kzbin.info/www/bejne/hKq0qIFmqbBopcksi=3bBO3R7cmqAV0zln
@pasindudulanjayaperera6781
@pasindudulanjayaperera6781 Ай бұрын
ausbildung gana video ekak one
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
❤️👍
@yeshinishashikala9804
@yeshinishashikala9804 Ай бұрын
Ayye student knk widiyta eddi dipender visa dann barida dipender visa dann puluwan khmda
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
ජර්මනියේ බෑ නංගි. Austria වල පුලුවන්
@sureshpriyankara5801
@sureshpriyankara5801 Ай бұрын
පොලන්ඩ් ඉදන් එන්න පුලුවන් ද.. ඇවිත් German Document hada gnna puluwan da brother 🎉
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
මේක පොඩ්ඩක් බලන්න bro. ඔයාට අදහසක් එයි. kzbin.info/www/bejne/hKq0qIFmqbBopcksi=3bBO3R7cmqAV0zln
@sudeshdesilva9712
@sudeshdesilva9712 Ай бұрын
Aiye German kenek job visa akak awanna hadanne , German language aka sponsor karala Gaddit aniwa oneda ?
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
ඒක මල්ලි defend වෙන්නෙ ජොබ් requirement එක අනුව. අඩුම A1 වත් තිබ්බොත් හොදයි
@AjanthaGamage-qy6mp
@AjanthaGamage-qy6mp Ай бұрын
අය්යෙ මන් රුමෙනිය ඉන්නෙ ඖරුද්ද්ක් වෙනව ඇවිල්ල මෙසන් වැඩ කරන්නෙ ඉගිසි පුලුවන් ජර්මන් ඉගෙන ගනිමින් ඉන්නෙ ජර්මන් ආවොත් ජොබ්බෙකක් හොයාගන්න මට පුලුවන් වෙයි ද
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
ඔයාගෙ ජොබ් එකට මල්ලි English නම් support කරන්නෙ නෑ. මෙහෙ ජොබ් එකක් හොයා ගත්තත්, ඒ අදාල company එකෙන් නිකුත් කරන ජොබ් contract එක අනුමත කිරීමේ ආයතනයෙන් ඔයාගෙ vocational training minimum 3 years තියෙනවද කියලා බලනවා
@AjanthaGamage-qy6mp
@AjanthaGamage-qy6mp Ай бұрын
Ayye man rumeniya auruqqk venava meshan vAda karanne ingrisi puluvan garman igena ganimin inne garman valata enna puluvan avoth jobbekak hoyaganna puluvan veyida
@supunrandimal7945
@supunrandimal7945 Ай бұрын
mama japan inne mata holand walata truk driving yanna barida
@maheshdilruk6646
@maheshdilruk6646 Ай бұрын
Oyage wtsapp number denna puluwanda
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
facebook.com/profile.php?id=61557797870025 මැසේජ් එකක් දාන්න මල්ලි
@TravelDates0525
@TravelDates0525 Ай бұрын
😮❤
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
❤️❤️
@SanathSumanasiri
@SanathSumanasiri 2 ай бұрын
German wala Apita hoda salary ekakata yanna puluwn wenne student visa gihin university iwara karalada naththam ausbausbildung ekakin avoth da? Student visa or ausbildung me deken enna wada hoda mokadda?
@TravelwithBENJA
@TravelwithBENJA 2 ай бұрын
University එකෙන් ඔයාගෙ Bachelor Degree or Master Degree completed කරොත් ලැබෙන job salary range වැඩියි.
@gayanpradeep6718
@gayanpradeep6718 2 ай бұрын
Wennath Schengen country ekaka TRC holder (work permit)knk ta swz refugee apply karanna puluwnada ?
@TravelwithBENJA
@TravelwithBENJA 2 ай бұрын
Apply කරන්න පුලුවන්. නමුත් එයාලා තියා ගන්නෙ නෑ. අදාල TRC තියෙන country එකට යවනවා
@AjanthaGamage-qy6mp
@AjanthaGamage-qy6mp 2 ай бұрын
Ane ayye rumeniya ave ge ukas karala lamayita anagathayak hadanna garman enna hithan inne pin sidda venava udavu karanna man enannm
@AjanthaGamage-qy6mp
@AjanthaGamage-qy6mp 2 ай бұрын
Ane ayye lamayi gana hithala romeniya ave dan shenagan vala thiyenne ane mata garman avith shetal venna magak hoyala denn
@TravelwithBENJA
@TravelwithBENJA 2 ай бұрын
එකම මග මේකයි මල්ලි... kzbin.info/www/bejne/hKq0qIFmqbBopcksi=0OdqWW9hWaaVw5fo
@jayavirakristhina1433
@jayavirakristhina1433 2 ай бұрын
Greecyata enna sudanam wela enna kenek mudal gevimak kranawanam harda?boruwakda?kiyala soyala dennam horunta adunowanna ..paw ape lankawe daruwo agents lats asunowanna men danum demi ma greece wasaraganak wenawa ona kenakuta mehen thorathuru denna pluwan horunta adu nwanna
@PrabathAnu
@PrabathAnu 14 күн бұрын
ඔබ තුමා සම්බන්ධ කර ගන්න පුළුවන් අංකයක් ලබා දෙන්න පුලුවන්ද?