ROTTERDAM | NETHERLANDS NIGHT LIFE | ආතල් නෙදර්ලන්තය | SINHALA TRAVEL VLOG | EUROPE

  Рет қаралды 295

Travel with BENJA

Travel with BENJA

Күн бұрын

Europe වටේ සංචාරය ආරම්භ කරමින් මුලින්ම ගියා Luxembourg සහා Amsterdam වලට. ඔයාලා ඒ වීඩියෝ බැලුවෙ නැත්නම් බලන්න මම link එක පහතින් දාන්නම්.
• AMSTERDAM | NETHERLAND...
• LUXEMBOURG | පොහොසත් ර...
සැ.යු: මගෙ වීඩියෝවෙ ගොඩාක් තොරතුරු නැහැ. හුදෙක්ම රසවින්දනය සදහා පමණක් නිර්මාණය කර ඇත.
වයඹ දිග යුරෝපයේ රටක් වන නෙදර්ලන්තය, ඇළ මාර්ග, ටියුලිප් කෙත්වතු, පැතලි භූ දර්ශනයක් සඳහා ප්‍රසිද්ධය. සුළං මෝල් සහ පාපැදි මාර්ග.
රටේ මුලු විශාලත්වය: 41,850km2
රටේ මුලු ජනගහනය: මිලියන 17
නෙදර්ලන්ත ජාතිකයින්ගේ ප්‍රතිශතය: 72%
ප්‍රධාන භාෂාව: Dutch
රටේ ප්‍රධාන ආදායම් මාර්ග:
නෙදර්ලන්තය ලොව ප්‍රමුඛතම අපනයනකරුවන් 10 දෙනාගෙන් එකකි.
ආහාර ද්‍රව්‍ය කර්මාන්තය රටේ විශාලතම කර්මාන්තවලින් එකක් වන අතර අනෙකුත් ප්‍රධාන කර්මාන්ත ඇතුළත් වේ
බලශක්ති, රසායනික, වෙළඳාම, යන්ත්‍රෝපකරණ, ලෝහ විද්‍යාව, විදුලි භාණ්ඩ හා සේවා, සහ සංචාරක ව්‍යාපාරය.
2024 පෙබරවාරි 08 වන විට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අනුව ගිය විට: වාර්ෂිකව ඩොලර් 73,317
ලොව ධනවත්ම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව - අංක 12
Rotterdam ජනගහනය: 1,022,000
රොටර්ඩෑම් එහි විශාල වරාය සඳහා ප්රසිද්ධය. රොටර්ඩෑම් වරාය යුරෝපයේ විශාලතම වරාය වන අතර එය ලෝකයේ විශාලතම වරාය විය.
ඩවුන්ටවුන් රොටර්ඩෑම් නවීන ගෘහ නිර්මාණ ශිල්පය සඳහා ප්‍රසිද්ධය. WO II හි රොටර්ඩෑම් බොහොමයක් ජර්මානු බෝම්බ වලින් විනාශ විය. යුද්ධයෙන් පසු නගර මධ්‍යය සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීමට සිදු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එය අදටත් පවතින නවීන නගර මධ්‍යස්ථානයක් විය.
රොටර්ඩෑම් හි වඩාත් ප්රසිද්ධ ගොඩනැගිලි වන්නේ:
1. The Erasmusbrug (Erasmus bridge)
2. The markthal (It’s basically an enormous food court)
3. The Euromast
4. Centraal station (central station)
5. Delftse Poort
Rotterdam වල තවත් සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථාන;
1. Van Gogh Museum
2. Rijksmuseum
3. Mauritshuis Museum
4. Keukenhof
5. Cube Houses
6. Canals of Amsterdam
7. Royal Palace Amsterdam
8. Markthal.
තවත් කලින් කරපු වීඩියෝ වල link පහත දැක්වේ;
• BERLIN CITY TOUR | GER...
• Video
• Video
• CHAT WITH BENJA WITH K...
• Video
මේ පහතින් තියෙන්නෙ Erasmusbrug පාළම යට මම දාපු dance වීඩියෝ එකේ link eka;
• ගෙදර කට්ටිය නැතිව තනිය...
Thank you for watching. ගොඩාක් ස්තූතියි නැරඹුවාට.
ඔයාලා වීඩියෝ එකට කැමති නම් comment එකක් දෙන්න. ඒත් එක්කම අපේ වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් KZbin channel එක subscribe කරලා support එකක් දෙන්න.
Please leave a comment if you like the video. At the same time, if you are new to our videos, please subscribe to the KZbin channel and give support.
නැවත හමුවෙමු. See you again.
Our facebook page:
www.facebook.c....
Thank you again.
Benja / Cham
#Travelwithbenja
#sinhala #travelvlog #tour #sinhalatravelvlog #viral #trending #fyp #europe #netherlands #germany #srilanka #amsterdam #rotterdam #luxembourg #music #nightclub

Пікірлер: 35
@ruchiraweliwitage6184
@ruchiraweliwitage6184 6 ай бұрын
Benja❤ නියමයි fun ගන්නවා කියන්නෙ ඕකට තමා. ඔයා සැපේ යන ගමන් අපටත් ඒකෙන් සැපක් දෙනවා. එල එල Keep it up අපිත් කැමතියි Traveller කෙනෙක් ගෙ feel එකට අපිත් join කරගන්නවාට මරු
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
ඔය තියෙන්නෙ බලාපොරොත්තු උනු comment එකක් ❤️❤️❤️ ඔහොම ගැම්මක් දෙනවා කියන්නෙ Benja ඔයාලව Americaත් එක්කන් ගිහින් නවතින්නෙ 😁😍
@bandulaweerarathna2596
@bandulaweerarathna2596 6 ай бұрын
අපේ චමිත් සර් very good ❤️❤️❤️👍👍
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
❤️❤️❤️
@buddikahewage9674
@buddikahewage9674 6 ай бұрын
සුපිරියක් චමිත් අයියේ දිගටම කරගෙන යමු ❤❤❤
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
Thank you බුද්ධික ❤️❤️❤️
@jacobhansika5052
@jacobhansika5052 6 ай бұрын
We cant wait to see your next adventure 🎉😊😊
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
Coming soon ❤️❤️❤️
@jacobhansika5052
@jacobhansika5052 6 ай бұрын
Keep going bro ❤❤🎉🎉
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
Thank you නංගි ❤️❤️❤️
@dilhanimiskin5754
@dilhanimiskin5754 6 ай бұрын
Best Travel Content Creator, Keep it Up Brother💪❤️🇱🇰
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
Thank you නංගි ❤️❤️❤️
@bandulaweerarathna2596
@bandulaweerarathna2596 6 ай бұрын
❤️❤️❤️
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
❤️❤️❤️
@RanukaRanuka-zt7nl
@RanukaRanuka-zt7nl 6 ай бұрын
සුපිරි අයියේ 🔥🔥
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
❤️❤️❤️ Thank you මල්ලි. ඔයාලා බොක්කෙන්ම දෙන feedback එක මට ලොකු ශක්තියක් 💪
@nimalir3633
@nimalir3633 6 ай бұрын
ලස්සනයි 🎉🎉
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
හැමෝම කරන විදිහට නැතිව මගෙ විදිහට කරා. ඒ වෙනස ලස්සනයි කිව්ව ඔබට ස්තූතියි ❤️❤️❤️
@vishwaBashana
@vishwaBashana 6 ай бұрын
Nice video ❤
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
Thank you 🥰🥰🥰
@oshendreginold9094
@oshendreginold9094 6 ай бұрын
Dream country 🥺❤️
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
❤️❤️❤️ I wishing your dream to success ❤️🇱🇺
@oshendreginold9094
@oshendreginold9094 6 ай бұрын
@@TravelwithBENJA ❤️Thanks aiya..
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
@@oshendreginold9094❤❤❤
@namalprassanna4651
@namalprassanna4651 6 ай бұрын
ලගදිම සුද්දගෙන් කෑමක් කයිවගේ
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
😂😂😂😂 කෑවොත් දාන්නම්
@mehedihasanbh29
@mehedihasanbh29 6 ай бұрын
Hello, I analyzed your KZbin channel and found that you are doing something wrong in uploading your videos and that's why your KZbin channel does not rank on the top search result.
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
Thank you bro ❤️❤️❤️ Maybes you are right. I really don’t know many about KZbin. I‘m new creator. If you don’t mind please write message in my inbox facebook.com/profile.php?id=61557797870025
@mehedihasanbh29
@mehedihasanbh29 6 ай бұрын
@@TravelwithBENJA inbox check
@meharimelake9984
@meharimelake9984 5 ай бұрын
❤❤❤
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
❤️❤️❤️
@akilashan741
@akilashan741 6 ай бұрын
❤❤❤
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
❤️❤️❤️
@dinehsanjaya125
@dinehsanjaya125 6 ай бұрын
❤❤❤
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
❤️❤️❤️
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Friday Night in Amsterdam 2024 Nightlife Walking Tour 4K
37:19
Walking Man - Sightseeing
Рет қаралды 49 М.