Germany Student Visa | ජර්මනියේ අධ්‍යාපනය සදහා කොහොමද එන්නෙ? | @Travel with BENJA

  Рет қаралды 7,421

Travel with BENJA

Travel with BENJA

5 ай бұрын

Germany Student Visa ගන්නේ කොහොමද කියලා ඔයාලට වැදගත් වන තොරතුරු බොහොමයයි අද අපි ලබා දුන්නා කියලා විස්වාස කරනවා. ඔබට තවත් තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් comment එකක් මගින් අපෙන් අහන්න. අපි කැමතියි ඒ අවශ්‍ය තොරතුරු ලබා දී ඔබට සහය වන්නට. පොරොන්දු පරිදි ඒ තොරතුරු ලබා ගත හැකි Links පහත සදහන් කර ඇත.
www2.daad.de/deutschland/stud...
www.uni-assist.de/en/
www.msingermany.co.in/german-...
තවත් මෙවැනිම ඔබට වැදගත් වීඩියෝවකින් හමු වීමට බලාපොරොත්තු වෙමී. එතෙක් මාගේ KZbin නාලිකාව subscribe කර Bell icon 🔔 click කර තබා ගන්න.
ස්තූතියි ඔබට,
Travel with BENJA
We believe that today we have given you a lot of important information on how to get a Germany Student Visa. If you want to know more information ask us by commenting. We would love to assist you with the necessary information. Below are the links where the information is available as promised.
www2.daad.de/deutschland/stud...
www.uni-assist.de/en/
www.msingermany.co.in/german-...
Hope to see you in another important video like this. Until then, subscribe to my KZbin channel and keep clicking the Bell icon 🔔.
Thank you,
Travel with BENJA
Email: travelwithbenja@gmail.com

Пікірлер: 184
@javindu4926
@javindu4926 5 ай бұрын
Thank you for the information 💛💛
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
Welcome ❤❤❤
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
මගෙ මේ Program එක සම්පූර්ණයෙන් ඔයා ඇහුවද? ඒකෙ මම අහපු ප්‍රශ්න විශේෂයෙන් තෝරා ගත්තේ ඒ තරම් සරල විදිහට ඇහුවොත් හැමෝටම ප්‍රයෝජනයක් වෙයි කියලා ඒකෙන් ලැබෙන පිළිතුරු. අවුලකට උනේ background ශබ්ද. මගෙත් KZbin ආරම්භය නිසා අඩුපාඩු වෙනවා. ඔයාගෙ අදහස් දෙන්න. ඒත් එක්කම Subscribe කරලා, share කරලා Support එකක් දෙන්න මේ අය්යට ඉදිරියට යන්න. ඒ ලැබෙන හය්ය මට ප්‍රයෝජන වෙනවා තව තව ඔයාලට වටින වීඩියෝ කරන්න ❤ 💪 Thank u
@kuganraja3216
@kuganraja3216 5 ай бұрын
Thank you so much for your information ❤
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
Welcome ❤❤❤
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
මගෙ මේ Program එක සම්පූර්ණයෙන් ඔයා ඇහුවද? ඒකෙ මම අහපු ප්‍රශ්න විශේෂයෙන් තෝරා ගත්තේ ඒ තරම් සරල විදිහට ඇහුවොත් හැමෝටම ප්‍රයෝජනයක් වෙයි කියලා ඒකෙන් ලැබෙන පිළිතුරු. අවුලකට උනේ background ශබ්ද. මගෙත් KZbin ආරම්භය නිසා අඩුපාඩු වෙනවා. ඔයාගෙ අදහස් දෙන්න. ඒත් එක්කම Subscribe කරලා, share කරලා Support එකක් දෙන්න මේ අය්යට ඉදිරියට යන්න. ඒ ලැබෙන හය්ය මට ප්‍රයෝජන වෙනවා තව තව ඔයාලට වටින වීඩියෝ කරන්න ❤ 💪 Thank u
@1379dum
@1379dum 5 ай бұрын
Keep it up the good work
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
Thank you ❤❤❤
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
මගෙ මේ Program එක සම්පූර්ණයෙන් ඔයා ඇහුවද? ඒකෙ මම අහපු ප්‍රශ්න විශේෂයෙන් තෝරා ගත්තේ ඒ තරම් සරල විදිහට ඇහුවොත් හැමෝටම ප්‍රයෝජනයක් වෙයි කියලා ඒකෙන් ලැබෙන පිළිතුරු. අවුලකට උනේ background ශබ්ද. මගෙත් KZbin ආරම්භය නිසා අඩුපාඩු වෙනවා. ඔයාගෙ අදහස් දෙන්න. ඒත් එක්කම Subscribe කරලා, share කරලා Support එකක් දෙන්න මේ අය්යට ඉදිරියට යන්න. ඒ ලැබෙන හය්ය මට ප්‍රයෝජන වෙනවා තව තව ඔයාලට වටින වීඩියෝ කරන්න ❤ 💪 Thank u
@pasindusandakalum8624
@pasindusandakalum8624 Ай бұрын
Thanks brother 💗🔥
@TravelwithBENJA
@TravelwithBENJA 25 күн бұрын
❤️❤️
@SudharmaramayeRilawage.Manager
@SudharmaramayeRilawage.Manager 3 ай бұрын
2019 න් පස්සෙ semester fee eka 1500€-3500€ අතර ගන්නවා,,
@insist1754
@insist1754 5 ай бұрын
dankeshon! wahanwala sadde wadii bn anit serama patta!
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
Bitteschon ♥️♥️♥️ ඔව් මචන්. මට මුලින් ඒ ගැන හිතන්න බැරි උනා. ගොඩාක් plan කරාට එතන failed උනා.
@NayanaFdo-xm8rb
@NayanaFdo-xm8rb 9 күн бұрын
@omegacentaurigaming9872
@omegacentaurigaming9872 5 ай бұрын
Good job Pahadili hodata kara Vahana Vala sounds vadi Vahana Vala sound nattham godak hodai Keep it up
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
Thank you ❤❤❤ ඔයා හරි. මගෙත් ආරම්භක වීඩියෝ නිසා මේ දවස් වල සිදුවෙන අඩුපාඩු හදා ගෙන ඔයාලට හොද විදිහට දෙන්න උත්සාහ කරනවා. එදා මම එලියෙ background ගත්තෙ ටිකක් ලස්සන නිසා. නමුත් වාහන සද්දෙට solution එක දෙන්න missed උනා. Mic එක පාවිච්චි කරා නම් හරි. නමුත් ඉදිරියේදී ඒ mistake එක වෙන්නෙ නෑ.😊
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
මගෙ මේ Program එක සම්පූර්ණයෙන් ඔයා ඇහුවද? ඒකෙ මම අහපු ප්‍රශ්න විශේෂයෙන් තෝරා ගත්තේ ඒ තරම් සරල විදිහට ඇහුවොත් හැමෝටම ප්‍රයෝජනයක් වෙයි කියලා ඒකෙන් ලැබෙන පිළිතුරු. අවුලකට උනේ background ශබ්ද. මගෙත් KZbin ආරම්භය නිසා අඩුපාඩු වෙනවා. ඔයාගෙ අදහස් දෙන්න. ඒත් එක්කම Subscribe කරලා, share කරලා Support එකක් දෙන්න මේ අය්යට ඉදිරියට යන්න. ඒ ලැබෙන හය්ය මට ප්‍රයෝජන වෙනවා තව තව ඔයාලට වටින වීඩියෝ කරන්න ❤ 💪 Thank u
@vinojgeethaka2114
@vinojgeethaka2114 3 ай бұрын
​​@TravelwithBENJA අයියේ german student visa එන්න අනිවාර්යයෙන් A/L pass වෙන්න ඕනෙද?
@user-pr3mc2ge9y
@user-pr3mc2ge9y Ай бұрын
අයියෙ මට reply එකක් දෙන්න.මන් AL කරේ කොමස්.මට B1 S2 තියනව. English C.මන් it deploma එකක් කරනව e soft එකේ දැනට...Bachelor degree එකකට ඇප්ලයි කරන්න පුලුවන්ද මට එතකොට.ලක්ෂ 50 ක ලෝන් එකක් දාලයි එන්නෙ.ණයත් ගෙවාගෙන ගේමක් ගහගන්න පුලුවන්ද 🥺🥺 අනේ reply කරන්න pls
@sandalitennakoon9844
@sandalitennakoon9844 Ай бұрын
Mn e soft eka HND ekak karanawa computing. Mata puluwan da top up ekata apply karanna?
@iyshaperera3608
@iyshaperera3608 5 ай бұрын
❤❤
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
❤❤❤
@roshithadamayanthi5126
@roshithadamayanthi5126 5 ай бұрын
👍👍👍
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
❤️❤️❤️
@anomapriyanka2862
@anomapriyanka2862 5 ай бұрын
👍
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
❤❤❤
@PanakaduweSiriwimalaThero
@PanakaduweSiriwimalaThero 5 ай бұрын
Gut
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
🙏
@kiruthikavijayakumar9566
@kiruthikavijayakumar9566 Ай бұрын
I have submitted our visa documents on March 15 th and university lecture date start on April 8th so visa not yet come am waiting for my visa . 2 months completed and srilanka visa process how many days study visa??? 2 0r 3 pls share information because i don't know thing. Ur opinion visa received or rejected????
@akilashan741
@akilashan741 5 ай бұрын
❤❤❤❤
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
❤❤❤❤
@vinojgeethaka2114
@vinojgeethaka2114 3 ай бұрын
අයියේ german student visa එන්න අනිවාර්යයෙන් A/L pass වෙන්න ඕනෙද?
@user-jd7mc3hi4b
@user-jd7mc3hi4b 5 ай бұрын
Aiye hospitality ,culinary arts wge subject ekakin deploma wge undergraduate programs walata apply krnna puluwn da. Visa grant wenawada. Vocational institute gana video ekk arn ennako plz❤
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
Vocational training වලට එන්න පුලුවන්. ඒකට කියන්නෙ “Ausbildung” කියලා. මුලින්ම ජර්මනියේ Company එකෙන් offer එකක් ගෙන්න ගන්න ඕනෙ. German language B1 අවම තියෙන්න ඕනෙ. B2 තිබ්බොත් ගොඩාක් හොදයි.
@WAPM-TheLivingLife
@WAPM-TheLivingLife 5 күн бұрын
A/l eka subject ekak download unath bachelor ekak thiyenawa nm master enna puluwn da?
@pubudushiran1743
@pubudushiran1743 11 сағат бұрын
Germany enna asai. but block account scene eka nisa thamai awula neda? option ekak nadda? block account ekata danna salli naha.
@jacobhansika5052
@jacobhansika5052 3 ай бұрын
😮😮😮😮
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
❤️❤️❤️
@SonadiThurya-gy3zz
@SonadiThurya-gy3zz 5 ай бұрын
Aiya mn january Al krpu kenk. Mta mechr kal studies wlt udaw krpu german sponsorsla dennek innwa. Eyl kamathi mwa eheta gannath. Ewunt eyla mwa gnna pulwn widi danne nh. Please mekta reply krla help ekak denna.
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
මගෙ page messenger message එකක් දාන්න. කෙටියෙන් කියනවා නම්, ඔයාට Block account අවශ්‍ය වෙන එකක් නෑ එයාලා Sponsorship letter දෙනවා නම්. ඔයා IELTS 5.5 වත් තියෙන්න ඕනෙ. එයාලාට පුලුවන් වෙයි ඔයාට University එකක course එකක් බලන්න.
@thilankasanjeewa3043
@thilankasanjeewa3043 4 ай бұрын
Aiye mata danagnn oni 3yrs bachelor'degree ekakin master enn puluwnd?bachelor ekakata enawanam loku age gap ekak thibunoth visa reject wenwada?experience nathuwa masters enwanam visa grant krgnn puluwnda?
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
සමහර Masters වලට එන්න පුලුවන්. Master එකේ requirements වල අවශ්‍ය credit points ගාන කියලා තියෙනවා. ඒකෙන් බලන්න පුලුවන් 4 or 3 years bsc එකක් ඇතිද කියලා
@slmath4583
@slmath4583 3 ай бұрын
Master ekakata GPA eka komada ona wenne aiye
@cherrysuraweera3033
@cherrysuraweera3033 2 ай бұрын
Hi Aiya mata HND Business management ekak tiyenawa ethakota mata apply karanna puluwanda masters ekata naththam bachelor ekakatada
@TravelwithBENJA
@TravelwithBENJA 2 ай бұрын
HND එකෙන් maste. එකට එන්න බැහැ. Bachelor එකට එනවානම් එන්න පුලුවන් AL result වලින් විතරයි. පොඩි ප්‍රශ්න වගයක් තිබ්බ නිසා reply දෙන්න late උනා නංගි. Sorry
@SanathSumanasiri
@SanathSumanasiri Ай бұрын
German wala Apita hoda salary ekakata yanna puluwn wenne student visa gihin university iwara karalada naththam ausbausbildung ekakin avoth da? Student visa or ausbildung me deken enna wada hoda mokadda?
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
University එකෙන් ඔයාගෙ Bachelor Degree or Master Degree completed කරොත් ලැබෙන job salary range වැඩියි.
@weera3945
@weera3945 3 ай бұрын
Yako.. Ape Gunawardhana sir, intake 28th… ❤❤❤❤❤❤❤❤
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
ලොක්කට දෙන්න support එකක් share කරලා 😄❤️❤️❤️❤️
@weera3945
@weera3945 3 ай бұрын
Aniwa, lowet denawa ❤❤❤❤
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
@@weera3945 එල ❤️❤️❤️❤️
@Videodownsouth
@Videodownsouth 5 ай бұрын
Edit එකේ premiere pro එකෙන් Noise ටික අයින් කරන්න ❤️
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
Thank you suggestion එකට. මම ඒක උත්සහ කරලා බලන්නම් ❤❤❤
@amalisenarathna2077
@amalisenarathna2077 Ай бұрын
What about ielts requirement based on Master of special need education. Thanks .
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
University එකයි course එකයි මත තමයි depend වෙන්නෙ. Normally 6.5 වගේ ඇති කියලා හිතනවා
@disnamaduwanthi161
@disnamaduwanthi161 5 ай бұрын
මට සම්පූර්ණ විස්තරයක් දැනගන්න ඕනී.මන් කොමස් වලින් A/L A1 B2 General knowledge - pass General english fail 😢 o/l A6 B2 C1 English C ... මට දැන් අවුරුදු 24. මන් දැනට sliate එකෙ Higher National Diploma In Accountancy Course එක.ඒක ලබන අවුරුද්දෙන් ඉවරයි.මට ජර්මන් එන්නම බැරිද english fail නිසා.පුලුවන් නම් කොහොමද 😢 අනේ උත්තරයක් දෙන්න please 🙏..
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
ඔයා කරන්න IELTS. අවම 5.5ක් තියෙන්න ඕනෙ
@vinojgeethaka2114
@vinojgeethaka2114 3 ай бұрын
​@@TravelwithBENJAඅයියේ german student visa එන්න අනිවාර්යයෙන් A/L pass වෙන්න ඕනෙද?
@yasirurashan7066
@yasirurashan7066 5 ай бұрын
Bro, I'm planning to apply for a German master in English medium. I don't need to do the IELTS as I did my bachelor in English medium. My problem is , Can I survive in Germany without knowing German language ? I mean when it comes to part time jobs, do I have some proficiency in German language like at least A1 level certifications.
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
You can find part time jobs. But at least better to have some knowledge of A1.
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
When you know better in German speaking you will get better part time jobs, but when your German language skill weak then you can't find good part time jobs as you wish. But surely you can keep learning once you here. So my advice is lets do something to get some extra income from the beginning and later you can find better part time job. I hope you got some idea. If you need more plz ask. Also plz don't forget to subscribe bro 😍
@yasirurashan7066
@yasirurashan7066 5 ай бұрын
@@TravelwithBENJA Thanks a lot bro. I just subscribed :)
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
@@yasirurashan7066 Welcome bro ❤
@ruijka1584
@ruijka1584 4 ай бұрын
Aiye mama A/L biology karala pending result inne. Medicine walata scholarship apply karanna puluwanda . Wena channel keepayakin ahuwa. Hari answer ekak neh. Pls mata steps tika kiyanawada.
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
ඇත්තම කියන්නම්. මම වැඩි දුර දන්නෙ නැහැ මේ සම්බන්ධව. මගෙ යාලුවගෙන් අහලා කියන්නම්
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
Medicine karanna German C1 level eka oni. Ewagema hoda AL results bio walin tiyena oni
@user-ix4gb2ml5s
@user-ix4gb2ml5s 4 ай бұрын
​@@TravelwithBENJAaduma result kiyk vage onada ayye BCC /BBB madida
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
@@user-ix4gb2ml5s Oni result eka nam hariyatama kiyanna danne nehe. Habai maa ahala tiyena widihata lankawe medicine yanna oni ganatama wage result ekk oni. compition eka wadi nisa. Ehema medicine apu aya attema nati taram mama danna widihata. C1 oni nisa. Oyata beri wenne nehe uthsaha karoth
@augustm2056
@augustm2056 3 ай бұрын
ජර්මනියෙ මෙඩිසින් කරන්න හරිම අමාරුයි. 1.0 , 1,1 නෝට් එකක් ඕන. අවුරුදු 13ක් සම්පූර්ණයෙන්ම පාසැල් ගිහින් උසස්පෙළ ඉහලම ලකුණු තියෙනවා නම් , මේ රට ඒ සහතික පිලිගන්නවා නම්, ජර්මනියේ උසස් පෙල හා සමාන කර ගන්න අවුරුද්දක් එක හමාරක් මෙහේ විශේෂ පාසැලකට ගිහින් ඒ විභාගය කරලා නෝට් එක මේ රටට ගලපා ගෙන විශ්ව විද්‍යාලය ට අයදුම් කරන්න පුළුවන්. සෙමෙස්ටර් එකට වෙනම ගෙවන්න ඕන, ඒක කරන විෂය අනූව ගණන් වෙනස් වෙනවා, විශ්ව විද්‍යාල හා Hochschule සහතික පිලි ගැනීමේ වෙනසක් තියෙනවා.
@7hsadaa544
@7hsadaa544 25 күн бұрын
O/L karala Enna puluwanda
@augustm2056
@augustm2056 3 ай бұрын
මාස්ටර් ආපු කෙනෙක් ඉන්ටර්වීව් කරලා, bachelor ගැන හරි විස්තර ගන්න බෑ, bachelor කරන්න වෙන රටකින් ආපු කාලයක් මේ රටේ හිටපු කෙනෙකුට තමයි හරියටම විස්තර දෙන්න පුලුවන්. මෙහේට එන්න හිතන අය DAAD scholarships ගැන ලංකාවේ Goethe institute එකට ( colombo International school - බෞද්ධාලෝක මාවතේ, එක ඉස්සරහ තියෙන්නේ)ගිහින් විස්තර ගන්න, නිවැරදිම තොරතුරැ එතනින් ගන්න පුළුවන්.
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
Bachelor ගැන හරි විස්තර ගන්න බැහැ කිව්වෙ කාගෙන්ද ?
@augustm2056
@augustm2056 3 ай бұрын
@@TravelwithBENJA master studies වලට ආපු කෙනෙකුට bachelor studies ගැන හරි විස්තර කියන්න අමාරුයි, මොකද ලංකාවේ තියන යටත් විජිත අධ්‍යාපන ක්‍රමය නෙවෙයි මෙහේ තියන්නේ, හැම දෙයක්ම වෙනස්.
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
@@augustm2056 Interview එක කරේ උපරිම කාලය අඩු කර ගෙන හැකි තරම් විස්තර දෙන Target එකක. ඒ මල්ලි Bachelor එන විදිහ දන්නෙ නැත්තෙ නැහැ. ප්‍රශ්නය තිබ්බෙ සියලු විස්තර අපි දෙන්න ගියොත් වීඩියෝ එක දීර්ඝ වෙනවා. නමුත් ඔයා දුන්නු Suggestion එක වටිනවා. වැඩි විස්තර දැන ගන්න අවශ්‍ය කෙනෙක්ට ඒක ගොඩක් වටිනවා. Thank you
@kmihidumanuhas6727
@kmihidumanuhas6727 4 ай бұрын
❤ayye after A/L Germany valata student visa valata german language exam , IELTS dekama onada nathnam ekak thibbama athida ....... Mulu viyadama kiyak vithara yanavada ayye....✨
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
මල්ලි, ඔයා Bachelor එක කරන university එක අනුව තමයි අවශ්‍ය language එක කියන්න පුලුවන්. මේ වීඩියෝ එකේ ඉන්න මල්ලි Electrical Engineering Master කරන්න ආවෙ English medium. එයා German language කරේ නෑ. ඒ කියන්නෙ IELTS තිබ්බමත් ඇති. නමුත් depend on your course requirements. Cost අනිවාර්යයෙන් Block account එකට €ද11,208/- අනෙකුත් වියදම යයි සාමාන්‍යයෙන් රු. 300,000 - 400,000 අමතරව ඔයා Accommodation බලන්න ඕනෙ
@kmihidumanuhas6727
@kmihidumanuhas6727 4 ай бұрын
@@TravelwithBENJA thank you so much... 💜
@kmihidumanuhas6727
@kmihidumanuhas6727 4 ай бұрын
@@TravelwithBENJA ayye thava podi prashnayak thiye api Dana block money apita Germany giyaata passe Tika Tika ganna puluvanda.,.??
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
@@kmihidumanuhas6727 එයාලා ඒ සල්ලි මාස් පතා දෙනවා. අවම යුරෝ 700 - 800ක් අතර
@kmihidumanuhas6727
@kmihidumanuhas6727 4 ай бұрын
@@TravelwithBENJA hari ayye ...thanx..
@lasandaswimali6956
@lasandaswimali6956 4 ай бұрын
ලංකාවේ Bachelor's degree තියෙන A/ L English fail කෙනෙක් German language B1 level pass නම් German language එකින් Masters degree එකකට ඇප්ලයි කරන්න බැරිද?
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
අනිවාර්යයෙන් පුලුවන්. නොපමාව උත්සහ කරන්න. මෙහෙ එන්න කලින් කියන්න. ඒ කියන්නෙ අනිවාර්යයෙන් වීසා ලැබෙනවාමයි. ප්‍රධානම දේ ඔයා කරන Master එක සම්බන්ධව university එකක් හොයා ගන්න
@lasandaswimali6956
@lasandaswimali6956 4 ай бұрын
Thank you aiye❤️
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
@@lasandaswimali6956 Welcome නංගි ❤️
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
@@lasandaswimali6956 නංගි, ඔයා සම්බන්ධව තවත් හොදට තොරතුරු ඇහුවා කෙනෙක්ගෙන්. එයා advice කරා ඔයා හදන්න ඕනෙ හොද Motivation Letter එකක්. ඒකෙ ඔයා ලියන්න ඕනෙ AL වලින් පස්සෙ ඔයා languages හදා ගත්තා කියලා. ඔයාට IELTS කර ගන්න පුලුවන්නම් plus point එකක් වෙනවා.
@sithumsanjana309
@sithumsanjana309 4 ай бұрын
Electrical Diploma 1k krpu kenekta degree 1ta topup kargnne komda
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
Diploma එකක් BSC එකකට Top up කරන්න බැහැ මම දන්න තරමින්. A/L results වලින් තමයි apply කරන්න වෙන්නෙ BSC එකකට.
@user-ru9wy8qu1z
@user-ru9wy8qu1z 3 ай бұрын
mata degree ekak tiyenwa food production technology walin(Al technology kale) master ekakata apply karnna loku gaanak ynwada without ielts puluwnada bachelor eka english medium nisa
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
Bachelor එක කරේ English medium නිසා ILETS අවශ්‍ය නැහැ. Block account එක යුරෝ 11,204. අනෙකුත් වියදම ලක්ෂ 3-4ක් යයි. Accommodation වලට අමතරව
@dptpeiris5059
@dptpeiris5059 3 ай бұрын
mta 31 yrs old. HNDE + 5yrs experience (assistant egineer electrical) tynewa. mata one bachelor apply kranna. pluwan wyda mage age ekath ekka?
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
ඔයාට HNDE තියෙන නිසා ILETS අවශ්‍ය නෑ මම හිතන්නෙ. ඔයාගෙ AL results හොද නම්, සාමාන්‍යයෙන් වයස 30 අඩුනම් තමයි Bachelor එකකට වාසි. නමුත් උත්සහා කරලා බලන්න
@dptpeiris5059
@dptpeiris5059 3 ай бұрын
mathematics CCC IELTS 6.5tynwa@@TravelwithBENJA
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
@@dptpeiris5059 එහෙනම් ගොඩක් හොදයි. Age 31 not big issue. ඔයා try කරන්න. බැරිම උනොත් Job Opportunity card එක ගන්න try කරන්න June වල
@dptpeiris5059
@dptpeiris5059 3 ай бұрын
game ekaka gahanna one aiya , nathnm stress ekata wemama asaneepayak hadila nathra wenne @@TravelwithBENJA
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
@@dptpeiris5059 අපි කථා කරමු මල්ලි. මගෙ facebook page එකට මැසේජ් එකක් දාන්න
@kanishkalakshan1559
@kanishkalakshan1559 5 ай бұрын
Ayiye bachelors walata depend ekka Enna puluwanda ?
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
මල්ලි, මම දන්න තරමට ජර්මනියට බෑ. නමුත් මම ඔයාට තවත් හොදට හොයලා කියන්නම් options. Austria වල නම් පුලුවන් මල්ලි
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
මගෙ මේ Program එක සම්පූර්ණයෙන් ඔයා ඇහුවද? ඒකෙ මම අහපු ප්‍රශ්න විශේෂයෙන් තෝරා ගත්තේ ඒ තරම් සරල විදිහට ඇහුවොත් හැමෝටම ප්‍රයෝජනයක් වෙයි කියලා ඒකෙන් ලැබෙන පිළිතුරු. අවුලකට උනේ background ශබ්ද. මගෙත් KZbin ආරම්භය නිසා අඩුපාඩු වෙනවා. ඔයාගෙ අදහස් දෙන්න. ඒත් එක්කම Subscribe කරලා, share කරලා Support එකක් දෙන්න මේ අය්යට ඉදිරියට යන්න. ඒ ලැබෙන හය්ය මට ප්‍රයෝජන වෙනවා තව තව ඔයාලට වටින වීඩියෝ කරන්න ❤ 💪 Thank u
@yamunavinodani618
@yamunavinodani618 5 ай бұрын
අයියේ A/l වලට A,A,C තියෙන්නේ .but genaral english absent .general knollege pass.bachelors වලට IELTS විතරක් මදිද😑 මට higher national diploma teaching තියෙනවා
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
නoගි, ඔයාට IELTS 5.5 අවම තියෙනවා නම් පුලුවන්. තව වැඩිදුර හොයලා මම කියන්නම්. මගෙ Page එකේ මැසේජ් එකක් දාලා තියන්න
@yamunavinodani618
@yamunavinodani618 5 ай бұрын
Thanks aiye.
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
මගෙ මේ Program එක සම්පූර්ණයෙන් ඔයා ඇහුවද? ඒකෙ මම අහපු ප්‍රශ්න විශේෂයෙන් තෝරා ගත්තේ ඒ තරම් සරල විදිහට ඇහුවොත් හැමෝටම ප්‍රයෝජනයක් වෙයි කියලා ඒකෙන් ලැබෙන පිළිතුරු. අවුලකට උනේ background ශබ්ද. මගෙත් KZbin ආරම්භය නිසා අඩුපාඩු වෙනවා. ඔයාගෙ අදහස් දෙන්න. ඒත් එක්කම Subscribe කරලා, share කරලා Support එකක් දෙන්න මේ අය්යට ඉදිරියට යන්න. ඒ ලැබෙන හය්ය මට ප්‍රයෝජන වෙනවා තව තව ඔයාලට වටින වීඩියෝ කරන්න ❤ 💪 Thank u
@warunamatota391
@warunamatota391 4 ай бұрын
ekenekta Masters karanna husband and wife dennatama yanna puluwanda?
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
ජර්මනියේ Depend යන්න බෑ. Austria පුලුවන්
@Lavinthekindu2244
@Lavinthekindu2244 4 ай бұрын
Lankawe Privete campus gihin Germany enna barid ?
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
පුලුවන්
@kasunkumara2115
@kasunkumara2115 5 ай бұрын
Bachelor degree ekakata vpd eka kochchara balanawada?
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
1. AL okkkoma subject pass wela tiyenna oni. 2. ⁠General English pass wela tiyenna oni Oya tika thamai balanne 3. General knowladge ekath pass
@Happyfeetsdiary334
@Happyfeetsdiary334 3 ай бұрын
Master 1ta block account 1ta oni mudala loan 1kin karagattoth part time walin loan 1 masika warika daganna puluwanda?
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
මාසික වාරිකය කීයක් වෙයිද සාමාන්‍යයෙන් ?
@Happyfeetsdiary334
@Happyfeetsdiary334 3 ай бұрын
lankan rupees walin 50,000 -70,000 athara ganak wage nam.. dependent kenek enneth nathi nisa manage karaganna puluwanda ehema?
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
@@Happyfeetsdiary334 ඕක ගෙවා ගන්න පුලුවන්. Block account එකේ සල්ලිත් ඔයාට මාසෙට යුරෝ 700ක් වගේ ලැබෙනවා
@Happyfeetsdiary334
@Happyfeetsdiary334 3 ай бұрын
@@TravelwithBENJA බොහෝම ස්තූතියි..දිගටම මේ වගේ වීඩියෝස් කරන්න..අපිට ගොඩාක් දේවල් දැනගන්න පුලුවන් උනා..
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
@@Happyfeetsdiary334 Thank you ❤️ ඔයාටත් Best of Luck ❤️
@kumudusenadeera5069
@kumudusenadeera5069 3 ай бұрын
Without IELTS is there any possibility to come to Germany. What about German language??
@kumudusenadeera5069
@kumudusenadeera5069 3 ай бұрын
If we sit for Cambridge A/Ls what is the status. I didn't do local Al's so we don't get English paper and general knowledge paper
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
of course. If you have minimum B1 there is possibility
@imahamithawa6604
@imahamithawa6604 Ай бұрын
Aiye linguistics walata enna puluwanda master walata
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
ඔව් පුලුවන් මල්ලි
@piuu2005
@piuu2005 Ай бұрын
Aiye block account eke kochcharak salli pennanna onida
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
Euro 11,208
@user-dy6wn1vw3b
@user-dy6wn1vw3b 3 ай бұрын
Aiyh school leaving certificate eke 13 years thiyenna onida?. A/l private karoth aulda?
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
AL result තිබ්බම ඇති
@user-dy6wn1vw3b
@user-dy6wn1vw3b 3 ай бұрын
Aiye uni assis eke requirements walata school leaving certificate kiyla thiyenwane😢( aiyh Argive karnwa kiyla hithanna EPA)
@user-kq3yl9yk6r
@user-kq3yl9yk6r 4 ай бұрын
Foundation ekak karala enna berida
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
Fondation එන්න බැහැ මම දන්න තරමින්
@sandamalisomarathna7787
@sandamalisomarathna7787 5 ай бұрын
Api balala thiyana course ekata ielts illanne na .namuth mehen prashnyk wei da visa ganna
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
ඔයා එන්න හදන්නෙ Bachelor degree එකක් කරන්නද? එහෙම නැත්නම් Vocational training එකකටද?
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
ඔයා එන course එකේ German language ඉල්ලන්නෙ නැත්නම් Visa වලට language අවශ්‍ය නැහැ.
@rusiruc99
@rusiruc99 2 ай бұрын
University student apartment wala cost eka keeyak yanawada??
@TravelwithBENJA
@TravelwithBENJA 2 ай бұрын
යුරෝ 200 - 400
@charithadelkotuwa7286
@charithadelkotuwa7286 Ай бұрын
post study work visa ganath wistharayak denna
@TravelwithBENJA
@TravelwithBENJA 5 күн бұрын
kzbin.info/www/bejne/hKq0qIFmqbBopcksi=ljZUlxbOIDeoAWr6 ඕක බලන්න මල්ලි. අදහසක් එයි
@charithadelkotuwa7286
@charithadelkotuwa7286 5 күн бұрын
@@TravelwithBENJA thankz ❤️
@nalinchathuranga4211
@nalinchathuranga4211 5 ай бұрын
Depend aran yanna puluwanda ?masters ?
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
දන්න තරමින් ජර්මනියට තවම බැහැ. මේ Interview එක දුන්නු මල්ලිත් ආවෙ Master කරන්න. එයාට wifeව ගන්න පුලුවන් උනේ Master complete කරලා work කරන්න පටන් ගත්තාට පස්සෙ. නමුත් කෝකටත් මම තව ටිකක් හොයලා ඔයාට කියන්නම්. Austria වලට නම් පුලුවන්
@taniyasudharshan
@taniyasudharshan 3 ай бұрын
Germany student eddi apita dependant ekka enna puluwanda
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
බැහැ. Austria පුලුවන්
@taniyasudharshan
@taniyasudharshan 3 ай бұрын
Australia th free education thiyenawad Germany wagemad eheth student visa process
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
@@taniyasudharshan මම කිව්වෙ Austria නංගි. Australia නෙමේ
@nirmaweerasekara5767
@nirmaweerasekara5767 2 ай бұрын
Insurance eka ta payment 1 year danna onida
@TravelwithBENJA
@TravelwithBENJA 2 ай бұрын
Insurance mase gane gewanna oni. Awruddata eka para gewanna oni na
@Live.aLittle
@Live.aLittle 5 ай бұрын
අපිට ස්ටුඩන් ලෝන් එකක් ගන්න පුලුවන් කෝමද ආවත් ඔහේන්.මාස්ටස් වලට.පබ්ලික් යුනි එකක paid master එකක් ඒක.
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
German national studentsලාට විතරයි මෙහෙන් bank loan දෙන්නෙ
@dilanmadusanka25
@dilanmadusanka25 3 ай бұрын
Student visa walata age limit ekak thiyanawada?
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
එහෙම limit දාලා නෑ. Bachelor වගේ යනවා නම් වයස 30ට වඩා අඩු තමයි chances වැඩි. Master වගේ නම් maximum up to 40 ok. But ඒ මගෙ දැනුම අනුව.
@dilanmadusanka25
@dilanmadusanka25 3 ай бұрын
Thank u😊
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
@@dilanmadusanka25 Welcome 😊
@arunashanthaweerakoon4762
@arunashanthaweerakoon4762 3 ай бұрын
AL c-2,s-1 ඇතිද?
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
English වලට කොහොමද ?
@morin242
@morin242 4 ай бұрын
Pte karala apply karanna baryda
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
PTE kiyanne English exam ekak IELTS wage. Okkotama kalin karanna oni university eke adala course eke requirements monawada balana eka. Samahara degrees walata English exam karanna oni na. Student eddi family genna behe Germany walata. Austria puluwan
@madushikasenarathna
@madushikasenarathna 4 ай бұрын
German student visa awoth , spouse and baby ganna pluwanda?
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
බෑ නංගි. ඔයා course එක complete කරලා ජොබ් එකක් කරන්න පටන් ගන්න කල් ඉන්න වෙනවා. Austria වල පුලුවන්
@madushikasenarathna
@madushikasenarathna 4 ай бұрын
Thank you. Mama Austria balannam.
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
@@madushikasenarathna ඔව් නංගි. එහෙත් හොදයි
@shalinifonseka7726
@shalinifonseka7726 4 ай бұрын
phD studies karana kenekta spouse wa ganna puluwnda?
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
@@shalinifonseka7726 unfortunately German වලට බැහැ
@tharindulasantha3767
@tharindulasantha3767 3 ай бұрын
Yanna asama rata anit okkoma hari block account tama amaru
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
ඔව් මල්ලි. ඒක ගොඩක් අපහසුයි ගොඩාක් අයට 😌
@imeshdilshan39
@imeshdilshan39 4 ай бұрын
Lnkawee agent la innwd
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
මම දන්න තැනක් recommend කරන්න පුලුවන්. නමුත් තනියෙන් try කරන එකෙන් සල්ලි ඉතුරු වෙනවා
@SudharmaramayeRilawage.Manager
@SudharmaramayeRilawage.Manager 3 ай бұрын
Study gap eka komad😢
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
දැනට එහෙම Semester fee එකක් ගන්නෙ State එකක හෝ දෙකක විතරයි මල්ලි. අනෙක් ඒවායෙ නෑ. Study gap එක අවුලක් නෑ. නමුත් ඔයා ඒ gap එකෙ අඩුම working experience හරි තියෙන එක වටිනවා. Sorry for late respond
@SudharmaramayeRilawage.Manager
@SudharmaramayeRilawage.Manager 3 ай бұрын
@@TravelwithBENJA Thankxx
@isuruthilanperera9631
@isuruthilanperera9631 5 ай бұрын
Nvq තියන අයට job නැද්ද
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
මොකක්ද ඔයාගෙ NVQ එක?
@isuruthilanperera9631
@isuruthilanperera9631 5 ай бұрын
@@TravelwithBENJA රුම් බොයි nvq3 ජලනල කාර්මික nvq 4 කූශිකර්මය nvq 3
@isuruthilanperera9631
@isuruthilanperera9631 5 ай бұрын
ජමන් ජාතිකයන් පමණක් පැමිනේන පැමිනේන හෝටලයක අවූරුදූ 2 පලපූරුද්දක් ඇත
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
@@isuruthilanperera9631 ඔයාට පුලුවන් ජර්මනියේ ජොබ් එකක් apply කරන්න. මම ඔයාට වැදගත් වන වීඩියෝ එකක link එකක් එවන්නම්
@isuruthilanperera9631
@isuruthilanperera9631 5 ай бұрын
@@TravelwithBENJA ළුක දන්න අයියා
@isurumadhushan5384
@isurumadhushan5384 5 ай бұрын
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
❤❤❤
@vinojgeethaka2114
@vinojgeethaka2114 3 ай бұрын
අයියේ german student visa එන්න අනිවාර්යයෙන් A/L pass වෙන්න ඕනෙද?
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
AL අනිවාර්යයෙන් පාස් වෙන්න ඕනෙ මල්ලී. OL විතරක්නම් Ausbildung (Vocational Training) වගේ try කරන්න
@vinojgeethaka2114
@vinojgeethaka2114 3 ай бұрын
@@TravelwithBENJA ol විතරක් තිබ්බොත් පුළුවන්ද ?
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
@@vinojgeethaka2114 Ausbildung පුලුවන්. නමුත් German language ඕනෙ B1
@vinojgeethaka2114
@vinojgeethaka2114 3 ай бұрын
@@TravelwithBENJA සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යයිද අයියේ practice වෙන්න german b1 ගන්නවනම්. මොකද german වචනයක්වත් දන්නේ නෑ.
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
@@vinojgeethaka2114 වෙන මුකුත් නොකර ඒකටම කැප උනොත් මාස 6න් පුලුවන්
German Student Visa apply කරන හැටි
58:40
Explore with Kassa
Рет қаралды 63 М.
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 116 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 36 МЛН